Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපර් අයියා. ඔයා සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම හොද ගුරුවරයෙක්. තෙරුවන් සරණයි අයියට.
සුපිරි වැඩක්,ඔයාගේ විඩියෝ එකක් එනකම් තමයි බලාගෙන ඉන්නේ
සුපිරි අයියේ ජය වෙවා
Niyamayi mahathmaya budusaranayi
අයියෙ ඔය tv එකට වයර් 3 power module එකක් දාන විදිය කියන්න පුඑවන්ද
ජයවේවා
ජයවේවා 🍻🙏
නියමයි අයියේ
අයියෙ ඔයබෝඩ් එකේ පවසප්පලයි එකේ D633 zener එක දාන්න දාාන්න පිච්චෙනව power on වෙන්නෙ නෑ check කරගන්න විදිය කියනවද
එල අයියේ සුපිරි .....අයියේ සන්යෝ කියන්නෙ ජපන්ද...crt එකක් ආව ඒකෙ රතුපාට වැඩිනෙ අයියේ RGB transistor tikath hodai resistors ehemat හොදයි
Crt base එකේ අවුලක් colour වලට බලපානවද..
@@lakshithasandaruwan2420 ow crt base eke tamai color gun walata supply yanne
LCD TV Display, Backlight ganne kohenda me dawas wala.
සර් මෙ tv එකෙ board එකෙ circuit diagram එක ගන්න විදියක් නැද්ද..එහෙම නැත්තන් මෙ tv එක ඔය ලග තියෙනවද.model no kv-bz212m50
දැන් නෑ කොල්ලො 🙏 fb group එහෙකට දාන්න
LG plusma tv එකකක් තියෙනවා එකෙ මොස්පෙට් 4ක් ශෝර්ට් පෙන්නනව. ඒව කොහෙන්ද ගන්න තියෙන්නෙ. RJP30H2A මේක තමයි ඒකේ නම්බර් එක. බඩු තියෙයිද
කොලබ නැත්නම් online eby එකෙන් ගෙන්න ගන්න
@@pushall8331 ඒක හැදුව. අලිඑකෙන් ගෙන්නගත්ත.
I want to buy a SONY CRT TV board fir BT 21M80. Do you have ?
ටරන්සිස්ටර් එක අලුතෙන් දැමම වැඩ නැද්ද ටරන්සිස්ටර් එකද පිචිලා තියෙන්නෙ..
ඔන් කරපුවාම අතුලෙන් ටික් ටික් ශබ්දයක් එනවා.ඒ කටත් මේ ටිකමද බලන්න ඔනෙ?
aiye protection pannapu wama saund ok no pitches mokakda aula helf me.
Voltage ok ද + B සහ අනිත් voltage ,චෙක් කරන්න හැම සෙක්සන් එකක් ම
Supiri ayiyaa
Tv eke automatic sound adu venne y?
කෝල් කරන්න
Crt tv htar Lin ok display no sound ok mokakda aula
වීඩියෝ ඔක්කොම බලන්න
අයියේ crt tv එකේ B+ එකට එන 68uf160v capacitor එක ගන්න නැ එකට සමාන වෙන number එකක් තියෙනවදhelp
ස්තුතියි 🙏
අයියේ panasonic crt tv එකෙ STR 6654 ගන්න නෑ සමාන වෙන number එකක් තියෙනවද Help
oy transisitar eki sena dayod eki , dekm ain krnqd sounds awe nethn
Transistor eka replace karanna one nedda ayya.
Thank you ayya godak dewal igenagaththa oyagen jaya❣️
ඇයි බෝඩ් එකෙන් හුලං යනවා වගේ සද්දයක් එන්නෙ
අයියේඔයා පාවිච්චි කරන ඇන්ටනා එක මොකද්ද
@@pushall8331 ❤️❤️❤️
අයියෙ LG ultra slim tv එකක b+ voltage එක විතරයි හැදෙන්නෙ.අනිත් වෝල්ටේජ් එන්නෙ නෑ.
වීඩියො වල බලන්න විස්තර තියෙනවා කියලා H OUT පල්සර් - ස්ටෑන්ඩ් බයි
මගේ Sony tv එකෙත් තියෙන්නේ මේ ලෙඩේමයි. මේ වීඩියෝ එකේ කියන විදිහට කෙරුවා. නුමුත් හරි ගියේ නැහැ. තවමත් ලෙඩේ එහෙමමයි.🤔🤔🤔
අයියේ සෝනි tv බොර්ඩ් හදන්න ලේසි නැ නේද. චුටි ඊයම් ඩොට් එකත් ඇති tv එක නෝ පවර් වෙන්න.. ජය වේවා... 😍😍😍😍😍😍
@@pushall8331 අනිවා.. 👍👍👍👍👍
Sony 1pawa ai on
තේරුණේ නෑ විස්තර ටිකක් කියන්න
අයියෙ පුලුවන් නම් zoom ඔන්ලයින් crt tv repair class එකක් කරන්නකො.අපි සල්ලි දෙන්නනම්
@@pushall8331 👍👍👍👍👍
@@pushall8331 අයියෙ මුල ඉදන්ම කරමු ඈ
Aiye sony crt trinitron tv akak thiyanawa chopar aken kisima voltej akak out karan nanee rile akak thiyanawa aken of karanawa tuk thuk gaga
හදන්න පුළුවන් power supply පැත්තෙ අවුලක් ,වීඩියො වල තියෙනවා බලන්න හදන විදිහ
Oyage awage thiyanawada
අයියේ චයිනිස් CRT TV එකක් හිටර් පත්තුවෙන්නේ නැ. හිටර් ලයින් එකත් වැඩ. 180 ලයින් එකට මල්ටිමිටර් එකේ රතු හො කලු ප්‍රොබ් එක තියපුවාම හිටර් වැඩ කරනවා හිතාගන්න බැ අවුල මොකක්ද කියලා..
හරි මම හෙට ගන්නම්. අයියේ කියට විතරද කොල් කරන්න ඔනේ..
💟💟💟💟💟💟💟💟
Sony tv ekak
හොදයි bro නොදන්නා දෙයක් දැනගන්නට ඉඩ සැලස්සුවාට
😮I don't like your video
සුපර් අයියා. ඔයා සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම හොද ගුරුවරයෙක්. තෙරුවන් සරණයි අයියට.
සුපිරි වැඩක්,ඔයාගේ විඩියෝ එකක් එනකම් තමයි බලාගෙන ඉන්නේ
සුපිරි අයියේ ජය වෙවා
Niyamayi mahathmaya budusaranayi
අයියෙ ඔය tv එකට වයර් 3 power module එකක් දාන විදිය කියන්න පුඑවන්ද
ජයවේවා
ජයවේවා 🍻🙏
නියමයි අයියේ
අයියෙ ඔයබෝඩ් එකේ පවසප්පලයි එකේ D633 zener එක දාන්න දාාන්න පිච්චෙනව power on වෙන්නෙ නෑ check කරගන්න විදිය කියනවද
එල අයියේ සුපිරි .....අයියේ සන්යෝ කියන්නෙ ජපන්ද...crt එකක් ආව ඒකෙ රතුපාට වැඩිනෙ අයියේ RGB transistor tikath hodai resistors ehemat හොදයි
Crt base එකේ අවුලක් colour වලට බලපානවද..
@@lakshithasandaruwan2420 ow crt base eke tamai color gun walata supply yanne
LCD TV Display, Backlight ganne kohenda me dawas wala.
සර් මෙ tv එකෙ board එකෙ circuit diagram එක ගන්න විදියක් නැද්ද..එහෙම නැත්තන් මෙ tv එක ඔය ලග තියෙනවද.model no kv-bz212m50
දැන් නෑ කොල්ලො 🙏 fb group එහෙකට දාන්න
LG plusma tv එකකක් තියෙනවා එකෙ මොස්පෙට් 4ක් ශෝර්ට් පෙන්නනව. ඒව කොහෙන්ද ගන්න තියෙන්නෙ. RJP30H2A මේක තමයි ඒකේ නම්බර් එක. බඩු තියෙයිද
කොලබ නැත්නම් online eby එකෙන් ගෙන්න ගන්න
@@pushall8331 ඒක හැදුව. අලිඑකෙන් ගෙන්නගත්ත.
I want to buy a SONY CRT TV board fir BT 21M80.
Do you have ?
ටරන්සිස්ටර් එක අලුතෙන් දැමම වැඩ නැද්ද ටරන්සිස්ටර් එකද පිචිලා තියෙන්නෙ..
ඔන් කරපුවාම අතුලෙන් ටික් ටික් ශබ්දයක් එනවා.ඒ කටත් මේ ටිකමද බලන්න ඔනෙ?
aiye protection pannapu wama saund ok no pitches mokakda aula helf me.
Voltage ok ද + B සහ අනිත් voltage ,චෙක් කරන්න හැම සෙක්සන් එකක් ම
Supiri ayiyaa
Tv eke automatic sound adu venne y?
කෝල් කරන්න
Crt tv htar Lin ok display no sound ok mokakda aula
වීඩියෝ ඔක්කොම බලන්න
අයියේ crt tv එකේ B+ එකට එන 68uf160v capacitor එක ගන්න නැ එකට සමාන වෙන number එකක් තියෙනවද
help
ස්තුතියි 🙏
අයියේ panasonic crt tv එකෙ STR 6654 ගන්න නෑ සමාන වෙන number එකක් තියෙනවද
Help