Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අධ්‍යාත්මික නායක ප්‍රණාමය දීගොඩ කුමාර මැතිදුන්ට !!!තෙරුවන් සරනයි🙏🙏🙏 දෙව් පිහිටයි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්‍ය්‍ය් මණ්ඩලයට
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මැතිදුනි සියලු දෙවි රැක වරනයි
අායුබොවන් කුමාර මැතිදඅපි මමඔබ තුමා සමගයි සියලුම දේසනාවන් සදහාසවන්දෙනවාඔබ තුමා සුදු අමිමා අැතුලුදෙවුසුව සේවාසැමට නිරෝගිසුවය පිං අනුමෝදන්කරනවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු. ...
කියා දුන් සෑම කරුණක් ම...ඉතාමත් වටිනවා...ඔබ තුමාගේ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්....ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....
තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් .දුව ඔයටත් තෙරැවන් සරණයි දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලැබේවා
මමත් දෙව් සුව සේවා වැඩ සටහනට සම්බන්ධව වෙනවා දීගොඩ මැති තුමා ලෙඩඅය සුව කීරිම හරිම බලගතුයි.හාස්කම් ගොඩයි.මෙතුමාට තව තවත් ධෛර්යය ශක්තීන් ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මගෙ එකම පුතා ගුණ යහපත් බුද්ධිමත් දරුවෙක් වෙවා.. අපි ඉන්නේ නවසිලනතයෙ.... උතුම් ඔබ වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි. අසිහිව ඉන්නා සෝමරත්න පුංචි මාමා සුවපත් වේවා, දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය ලැබේ වා. රුකවරණය ලැබේ වා.
🙏🙏🙏🙏 සියලු බාධක හමුවේ ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේබා.....🙏
බුදු සරණයි .....!!! දෙවි සුව සේවා වැඩ සටහනට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...!!! නැණ නුවණ පහදන්න ඔබ තුමාට වාසනාව ලැබේවා...!!! දෝණිටත් ජය වේවා ....!!!
මට මේ මග පෙන්වා දුන්නේ මේ දුවගේ මව්තුමිය. තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
අපේ හද වතේ පලමු තැන මැති තුමණි ඔබ තුමායි. සුවහසක් ලංකාවේ අපේ අාදරණීය යන්ට ඉතා වැදගත් විශාල අරුතක් පහදා දීම පිලිබඳ ව නමස් කාර පෙරදැරිව පිළි ගෙන යහපත් මාර්ගයේ ගගමන් කිරීම එතුමාට කරණ අති මහත් ගෙෳරවයකි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබතුමා ටයි කාර්‍යාලමංඩලයට පිංලැබේවා 🙏🙏🙏
මා කල යම් පිනක් වේ නම් එහි බලයෙන් හා උතුම් වූ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් මේ ලෝකයේ වනාන්තර වල හා නොයෙක් ස්ථාන වල වෙසෙන රෝගී වී සිටින, සියලුම සතුන් සුවපත් වේවා. තුවාල වී සිටින, කුසට අහරක් නොමැතිව අසරණ වී සිටින, සියලු සතුන් සුවපත් වේවා. 💜💜💜🙏🙏🙏
ඔබතුමාට ගොඩක්ම පින්. තරැණ දරැවන් මේ ආකාරයට යහමගට ගන්න දරණ උත්සාහයට දෙවිපිහිටයි.
තෙරුවන් සරනයි දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මෙම වැඩ සටහන මෙහෙයවන්න උදව් උපකාර කල සියලු පිංවත් මහත්වරුන්ට සහ නෝනා මහත්මියත් ඇතුළු පින්වත් සියලුම දෙනාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි
සාදු සාදු සාදු උතුම් තෙරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බෙලෙන් පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයා ඔබට සියලුම දෙවි රකවරනය වේවා දිර්ගායු වේවා මම අද මේ පිට රටක රැකියාව කරන්නේ ඔබ තුමාට පින් සිදුවෙන්න
තෙරුවන් සරණයි දෙවි පිහිටියි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට
Theruwam saranai devi pihitai obathumata deerga ayusha wewa bohoma pin obathumata
අනෙ මමන් හැමදම ඔබ තමගෙ වැඩසහන් බලනවා මම කුවෙටි ඉදන් වේලවක් ලෑබෙන වේලවට බලනව මම බොහොම ගරැ කරනව ඔබ තුමට ඔබ තුම කරන සෙවවට ගොඩක් පින්
ගුරුතුමානන්ට දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️🙏🙏
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා මගේ පැතුමත් කුමාර දෙව මැතිඳුන් විසින් කරන ලද අගනා වැඩසටහනකට සහභාගි වෙලා ආශිර්වාදය ලබ ගන්න බුදු සරණයි දෙවිපිහිටයි
දීගොඩ කුමාර මහතාටත් සහභාගී වූ දුවටත් ඉතාමත් හොද දේශනාවක් ස්තූති යි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
Harima vatinava theruvan saranai oba siyalu denatama.
තව තවත් මෙවැනි පුණ්‍යවන්ත ක්‍රියා සිදුකිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරනයි
මේ දේශනා අහන පිරිස hari දැන් දන්නවා කවුරුන් හෝ මේ යම් දෙව් තලයක සිට ආව මනුස්ස අපිට වඩා පින්වන්ත කෙනෙක් නිසා... උන්වහන්සේ යැයි ආමන්ත්‍රණය කරන්න 🙏🙏🙏
නමෝ බුද්ධාය ,,,,,,, 🙏🙏🙏🙏🙏
මෙතුමාගෙන් සුවපත් වී ඒ දිව්‍යමය ආශීර්වාදය අනෙක් අයටත් ලබාදීමට තරම් ඔබලා කාරුණික වීම ගැන ගොඩක් සතුටුයි.. මෙතුමාගෙන් සුවපත් වීමට වගේම මෙතුමා ලගටම වී ගැටළු විසදා ගැනීමට හැකි වීම ඔබ ලද විශ්ව තිලිනයක් සේ දකිම්.. සියලු යහපත් කටයුතු සාර්ථක වී ලස්සන අනාගතයක්ම ලැබේවා දියණියේ.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏
ගොඩාක් පින් මාමේ
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා
මාගේ සියළුම අස්ථි රෝග සහ සියළුම රෝග සුව වේවා,බුදුසරණයි
Pawasu siyalla hodin tharum gatha.obatumatha godak pin sidu wewa.tharuwan saranai 🙏🙏🙏
Apiwa danuwath karanawata oba thumata bohoma pin. Prasna ediripath karana duwe obatath , dewsuwa sewa karya mandalayatath theruwan saranai! 🙏🙏🙏🙏 devi pihitai!🙏🙏🙏🙏🙏
ඔබතුමාට weswaye අසිර්වාදය ලේබේවා කවද හරි ඔබතුමා දෑසින් දැක ගැනීමට හැකිවේවා මගේ paule දෙන්නෙක් පිලිකා රෝගයෙන් නැති උනා ගෙදර තව දෙනෙක් ලෙඩ වෙලා ඔබතුමාගේ අසිර්වාදයෙන් අ denna සුව වේවා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
මගේ දුව මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන මට ගොඩක් සතුටුයි තව තවත් දරුවන් මෙම වැඩසටහන් වලට සවන් දීමට යොමු වේවා
🙏🙏🙏
අම්මේ ඔබට ඉන්නේ ලස්සන දුවක් ලස්සන අනාගතයකට ආශිර්වාදය 🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
ගොඩක් ස්තූති නැන්දේ අක්කා මේ වැඩසටහන ගොඩක් හොඳට කලා. 🙏🙏. මම තමයි මේ දරුවෙක් සමග වරුවක් වැඩසටහනේ පලවෙනි වැඩසටහන කරපු දුව. ගොඩක් ස්තූති අනූශා නැන්දේ හැමදාටම මේ සදහා අනුග්‍රහ ආශිර්වාදය ලබා ගත්තාට...🙏🙏🙏💐💐💐
ගුරුඋතුමාණෙනී ඔබගේ දේශනයට සවන්දීමේදී මට පාසැල් සමයේ උගැන්වූ බුද්ධ භාෂිතයක් මතක් විය. බුදුන්ගේ ධර්මය කෙරෙහි පැහැදුනු ධනවත් බොහෝ අය නිගන්ඨනාථපුත්ත (මහා වීර) යන්ගේ ධර්මය ගැන සැකයට පත්වී ඔහුට මෙතෙක් දැක්වූ දානමය පරිෂ්කාරාදිය නවතාදැමීම නිසා මහාවීරයන්ගේ අනුගාමිකයින්ට විශාල ගැටලුමතුවිය. මේ බව දැනගත් තථාගතයින් වහන්සේ තම දායකයින් අමතා එම අාගමික නායකයාට පෙරපරිදිම ගෙෘරවකර දන්පෙත් පරිෂ්කාර පූඡාකරන ලෙස අනුදැන වදාරා සිද්ධ වීමට ගිය අනර්ථයන් වලක්වන ලදී 🙏🙏🙏🙏🙏
Theruwan saranayi devi පිහිටයි oba වහන්සේට දුව oyatath theruwan saranayi devi පිහිටයි ❤❤❤
කුමාර මාමා කියන්නේ ලමයින්ට ගොඩාක් ආදර්ශවත් චරිතයක්. තවතවත් මේ වගේ අපේ ලමා පරපුරට උපදෙස් අනුශාසනා දීලා අපිට නිසි මඟ පෙන්නන්න කුමාර මාමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාර මාමා ටත් සුදු අම්මටත් දෙව් සුව මාධ්‍ය අංශයේ මාමලා සහ දෙව් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏 🙏 🙏
❤❤❤❤❤ඔබ තුමාට බුදුබව ම පතමි.... ❤❤❤❤🙏🙏🙏
🙏🙏🌷🌷තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !මාගේ ආදරණීය ගුරුපියාණන්ට බොහොම පිං. අද වැඩසටහනට පැමිණි දියණිටත්, මෙම වැඩසටහන් වලට අනුග්‍රාහක ආශිර්වාදය ලබා දෙන අනූශා හේවාවසම් මැතිණිටත් බොහොම පිං.වටිනා දහම් කරුණු කියා දෙමින් ,අධ්‍යාත්මික ගමන් මාර්ගයට අපව යොමු කරමින් , ප්‍රඥා ඇසින් ලොව දකින්නට කියා දෙන අපගේ අධ්‍යාත්මික නායකයානන් ඔබතුමයි ගුරුපියාණනි .ඔබතුමාට මාගේ නමස්කාරය වේවා! මාගේ ආදරණීය ගුරුපියාණන්ටත්,සුදු අම්මා ඇතුළු වෙහෙස මහන්සි වෙන මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !සියලු දෙවියන් රැකදේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🌷🌷🙏🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් මැතිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏 දුවටත් තෙරුවන් සරණයි
පින්වත් ඔබතුමාටත් පවුලෙ හැමෝටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහයෝගය දෙන සියලු දෙනාටත් ඔය දුව ඇතුළු සියලුම දුවා දරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙව් සුව පව්ලේ සියලූම දෙනා සුවපත් වේවා🙏🙏🙏
මම හරිම ආසයි පිං වත් ඔබතුමාගේ දේෂනා අහන්න .ගොඩක් හිත හැදෙනවා .ගොඩක් පිං ඔබතුමාට දුවටත් .මෙි දේෂනාව අහන්න සලස්සපු අයටත් තෙරැවන්සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..ඔබතුමාටත් ..සියලුම දෙනාටත් .සියලු සිත් සුවපත් වෙත්වා !.
හමුදාවේ මහත්වරුන් පොලිසියේ මහත්වරුන් ඉන්නව දැක්කාම සතුටුයි සිංහල පුතුනේ මෙහි නීතිය සුද්දගෙ උනාට දේශය තාමත් නුබලගේ ජාතියට නම් කවදාවත් එරෙහි වෙන්න එපා විශ්වයේ දඩුවම් දරුනුයි දීගොඩ ගුරු තුමණි ඔබට ගොඩක් පිං අසරණයන්ට සරණ වෙනවට........!
ඔබ තුමාගෙ මෙහෙය ඉතා අගය කොට සලකමි
Teruwan saranai anagata prapura meheya wana obatumta dewi pihitai
ඔබතුමාගේ vedio වලින් මමත් ආශීර්වාද ලබනවා. ඇත්තටම මට සුවයක් දැනුනා
අධ්‍යාත්මික නායක නායකතුමන් එක්කෙනයි ඉන්නේ ජීවමාන ඒ තමයි අපේ දීගොඩ කුමාර මැතිදුන් නමස්කාර වේවා !!!අපේ ගැලවුම්කරුවාණන් ට නිරෝගී සුව සම්පත්තිය ම ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏
Deusuwa sewawata mamath sambanda wenawa.theruwan saranai.
ඉතාමත්ම වටිනා වඩසටහනක් කුඩා දරුවන්ට පමනක් නොවෙඉ අපටත් ඉතාමත්ම වටින්වා.මෙවන් ඔවදන් අපට ලබාදෙන ඔබතුමාට බොහෝමත්ම පින්
Theruwan saranai කුමාර මාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒදියණියටත් කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාම සුවපත් වේවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි
හරිම ලස්සන වැඩ සටහනක්.ආශාවෙන් හොදට සවන් දුන්නා. පින්වත් ඔබතුමාටත් සහභාගි උනු දියනියටත් බොහොම පින්.ලමා පරපුර යහ මගට යොමු කිරිමට ඔබ තුම ගන්නා උත්සාහය ඉතාම අගය කරමි.තව තවත් ඉදිරියට යන්න sakthiya dairiya ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..සුදු අම්මා හා කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටත් අනෙකුත් ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ..
හරිම ලස්සන වැඩසටහක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌺🌺🌺🌺💐💐
තෙරුවන් සරණයි.. ඔබතුමන් හා සියළු දෙනාටම....
තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා!දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමාටත් දියණියනි ඔබටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් සුදු අම්මා ටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තූති වේවා.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දෝණි ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි , ඔබතුමා ඇතුළු සියලු දෙනාට !!!
ඔබතුමාට බොහොම පින්.. දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
ජයශ්‍රී තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි සර් .🙏🙏🙏
මාමාට බුදු සරණයි දෙවි පිහිටයි යේසු පිහිටයි
Daruwan wenuwen me danuwath kireema hamotama watinawaa.bohoma pin.Mathidun athulu samata Theruwan saranay.siualudewi pihitay.🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹
මෙතුමා කියන ලෙස නිර්මාණශීලි සංවේදී මිනිසුන් බිහි නොකරන බටහිර අනුකාරක උගතුන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයෙන් මේ රටත් ජාතියත් විනාශයට යයි` . විෂය නිර්දේශයට කොටුවීමෙන් මුග්ධ මිනිසුන් බිහිවෙයි . ඔබතුමාට හා දියණියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි . සිරිසේන රාජපක්ෂ ගල්කන්ද වඩිනාගල අම්පාර
මමත් ඔබ තුමන්ට බොහෝ ගරු කරන කෙනෙක් උතුමාණනි ඔබ තුමන්ගේ හැම වචනයකම මම දකින්නේ ඔබ තුමන්ට විශ්වයෙන් ලැබුණ විශාල වූ අද්ද්‍යත්මික දැනීම සහ බලයයි හරිම ආසාවෙන් ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ශ්‍රවණය කරනව ඒ තුළින් අපි ජීවිතයට බොහෝ දේ ඉගෙන ගන්නව. ඔබ තුමන්ට විශ්ව දැනුම තව තවත් ප්‍රබලව ලැබී මිනිස්සංහාරය ගොඩ නැගීම සඳහා මහත් පින් මහිමය වේවා උතුම් බුදු දහමේ පිහිට වූ ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ගායුසම්පත් බොහෝ ලැබේවා.
Kumara mahatage utum desanawan seyaluma demapeyanta daruwanta me desanawan awaboda wewa oba tumata teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Mama ada ඊයේ neme සම්බන්ධ une me thuma සමඟ mage jivitheta ගොඩක් nodanna දේවල් igana ගත්තා mage ජීවිතේ ගොඩක් සාර්ථකව geniyamata පුළුවන් una mage දරුවන්ටත් me සියලුම de ahanna salaswanawa ගොඩක් pin a thumata නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wasanawantha දවසක් වේවා me දරුවන්ටත් pin පුතේ theruwan saranai
දරුවන්ට අවස්තාවක් ලබා දුන්නාට ඔබතුමාට බොහොම පින්. අපත් ඒ ප්‍රශ්න තුලින් බොහෝ දේ ඉගෙන ගත්තා.
පුදුම ශක්තියක් එනවා ඔබතුමාගේ දේශනා වලට සවන් දෙන විට.ඔබ තුමා ට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා.
මම හරිම ආසාවෙන් කුමාර මහත්මයාගෙ වැඩසටහන් අහන්නෙ.අපේ පරපුර රැකගන්න ඔබතුමාගේ ආශිර්වාදය ,අවවාදය අවශ්‍යමයි.තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයාණෙනි .අපේ දෙවුසුව පවුලේ සැමට.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලුමදෙනා නිදුක් නීරෝගී සුව පත්වෙත්වා .
ඔබ තුමාට තෙරැවන් සරණයී
හරිම වට්න දෙසනක් ගොඩක් වට්නවා කුමාර මහතාට ගොඩක් පින් බුදු සරනයි දෙව්පිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට හරිම වැදගත් වැඩසටහනක්. ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
අනෙ මං වගේම අසනිප තත්වයෙන්ඉන්න සියලුම දෙනා ඔබ තුමාගෙ පිහිටෙන් සුවපත් වෙිවා.මම හැමදාමත් ඔබ තුමාගෙ ආෂිර්වාද වැඩ සටහන් බලනවා.මගේ උපන් ෂරිිරාබාධය සුවපත් කරලා දෙන්න.අනිත් හැමෝම වගේ මටත් ලස්සන ජිවිතයක් ගෙවන්න පිහිටක් වෙන්න.ඔබ තුමාට බුදුබව ලැබෙයි
ඇත්තටම Ow මහත්තය ...ඔබ thumange කතාව සම්පූර්ණ Eththamai... Ape Adyapana kramaya තුළ Athi wipariktha භාවය i.. දරුවන්ට මුළු දවස පුරාම Egena ගැනීමේ kramayai... daruwan තරගකාරී ලෝකයේ Eganaganne....මනසට විවේකyak නැහැ ළමයින්ට ...demapiyan me gana හොඳ අවබෝධයකින් සිටිය uthui....කුමාර මහත්තය watina upadesayak ලබා dema හරිම වැදගත් ....deergausha ලැබේවා ඔබ thumanta ....Theruwen Saranai
Godak pin oba thumaata wedagath upades raasiyak ganagaththa theruwan saranai devi pihitai
Obatumata deergausha lebewa
සිරිපද සුරැක නමදින සුරිඳුනි සුමනමිහිකත රකින තෙද දෙවි මඬල සමගිනදෙවිසුව නැණැස දීඝායුෂ අභය දෙනදෙව්සිරි දී රකිනු දීගොඩ කුමර තැන
මෙ දුවටත් ඔබ තුමාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
තව තවත් මැවැනි පුණ්‍ය ක්‍රියා සිදු කිරීමට් ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා! කියා දුන් සෑම කරුණක්ම වටිනවා. දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!
ඔබතුමාට බොහොම පින්. අහිංසක දරුවන්ට ඔබතුමා කරන ලොකු උදව්වක්. අපේ රටේ ළමයිව ටියුෂන් දීල විනාශ කරනවා. අපේ ළමයින්ට ළමා කාලයක් නැහැ. යුරෝපයේ ඔහොම දෙයක් තිබුණෙ නැහැ ඉස්සර නමුත් දකුණු ආසියාවේ මිනිස්සු යුරෝපයේ හිටියත් කරන්නේ ඔය දේ තමයි. ලමයින්ගේ ළමා කාලය විනාශ කරනවා
ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏
palamuwa budun wahanse dewanuwa oba wahanse sadu sadu sadu
ස්තුතියි ඔබට දීගොඩ කුමාර මහතාණෙනි 🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම මම කුවේට් චන්ද්‍ර
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏
දෙවියන් බුදුන් යදිනවා මටත් මැරෙන්න මොහොතකට පෙර හෝ මෙතුමා මුනගැසේවා කියා තෙරුවන් සරණයි උතුම් ගණදෙවි පිහිටයි මෙතුමා ඇතුලු සියලුම දෙනාටම
මමත් බලනවා පුලුවන් හැම වෙිලාවකම හරිම අසාවෙින් තෙරැවන් සරනයි🙏🙏🙏 මම ඹමාන්වල
සියලුම සත්වයා සුවපත් වේවා
Oba thumata theruwan sarani goodak pin sadu sadu sadu
අධ්‍යාත්මික නායක ප්‍රණාමය දීගොඩ කුමාර මැතිදුන්ට !!!තෙරුවන් සරනයි🙏🙏🙏 දෙව් පිහිටයි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්‍ය්‍ය් මණ්ඩලයට
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මැතිදුනි සියලු දෙවි රැක වරනයි
අායුබොවන් කුමාර මැතිද
අපි මමඔබ තුමා සමගයි සියලුම දේසනාවන් සදහාසවන්දෙනවාඔබ තුමා සුදු අමිමා අැතුලුදෙවුසුව සේවා
සැමට නිරෝගිසුවය පිං අනුමෝදන්
කරනවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු. ...
කියා දුන් සෑම කරුණක් ම...ඉතාමත් වටිනවා...ඔබ තුමාගේ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්....ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....
තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් .දුව ඔයටත් තෙරැවන් සරණයි දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලැබේවා
මමත් දෙව් සුව සේවා වැඩ සටහනට සම්බන්ධව වෙනවා දීගොඩ මැති තුමා ලෙඩඅය සුව කීරිම හරිම බලගතුයි.හාස්කම් ගොඩයි.මෙතුමාට තව තවත් ධෛර්යය ශක්තීන් ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මගෙ එකම පුතා ගුණ යහපත් බුද්ධිමත් දරුවෙක් වෙවා.. අපි ඉන්නේ නවසිලනතයෙ.... උතුම් ඔබ වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි. අසිහිව ඉන්නා සෝමරත්න පුංචි මාමා සුවපත් වේවා, දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය ලැබේ වා. රුකවරණය ලැබේ වා.
🙏🙏🙏🙏 සියලු බාධක හමුවේ ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේබා.....🙏
බුදු සරණයි .....!!! දෙවි සුව සේවා වැඩ සටහනට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...!!! නැණ නුවණ පහදන්න ඔබ තුමාට වාසනාව ලැබේවා...!!! දෝණිටත් ජය වේවා ....!!!
මට මේ මග පෙන්වා දුන්නේ මේ දුවගේ මව්තුමිය. තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
අපේ හද වතේ පලමු තැන මැති තුමණි ඔබ තුමායි. සුවහසක් ලංකාවේ අපේ අාදරණීය යන්ට ඉතා වැදගත් විශාල අරුතක් පහදා දීම පිලිබඳ ව නමස් කාර පෙරදැරිව පිළි ගෙන යහපත් මාර්ගයේ ගගමන් කිරීම එතුමාට කරණ අති මහත් ගෙෳරවයකි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ඔබතුමා ටයි කාර්‍යාලමංඩලයට පිංලැබේවා 🙏🙏🙏
මා කල යම් පිනක් වේ නම් එහි බලයෙන් හා උතුම් වූ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් මේ ලෝකයේ වනාන්තර වල හා නොයෙක් ස්ථාන වල වෙසෙන රෝගී වී සිටින, සියලුම සතුන් සුවපත් වේවා. තුවාල වී සිටින, කුසට අහරක් නොමැතිව අසරණ වී සිටින, සියලු සතුන් සුවපත් වේවා. 💜💜💜🙏🙏🙏
ඔබතුමාට ගොඩක්ම පින්. තරැණ දරැවන් මේ ආකාරයට යහමගට ගන්න දරණ උත්සාහයට දෙවිපිහිටයි.
තෙරුවන් සරනයි දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මෙම වැඩ සටහන මෙහෙයවන්න උදව් උපකාර කල සියලු පිංවත් මහත්වරුන්ට සහ නෝනා මහත්මියත් ඇතුළු පින්වත් සියලුම දෙනාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි
සාදු සාදු සාදු උතුම් තෙරුවනේ අනන්ත සුවිසි මහා ගුණ බෙලෙන් පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයා ඔබට සියලුම දෙවි රකවරනය වේවා දිර්ගායු වේවා මම අද මේ පිට රටක රැකියාව කරන්නේ ඔබ තුමාට පින් සිදුවෙන්න
තෙරුවන් සරණයි දෙවි පිහිටියි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට
Theruwam saranai devi pihitai obathumata deerga ayusha wewa bohoma pin obathumata
අනෙ මමන් හැමදම ඔබ තමගෙ වැඩසහන් බලනවා මම කුවෙටි ඉදන් වේලවක් ලෑබෙන වේලවට බලනව මම බොහොම ගරැ කරනව ඔබ තුමට ඔබ තුම කරන සෙවවට ගොඩක් පින්
ගුරුතුමානන්ට දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️🙏🙏
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා මගේ පැතුමත් කුමාර දෙව මැතිඳුන් විසින් කරන ලද අගනා වැඩසටහනකට සහභාගි වෙලා ආශිර්වාදය ලබ ගන්න බුදු සරණයි දෙවිපිහිටයි
දීගොඩ කුමාර මහතාටත් සහභාගී වූ දුවටත් ඉතාමත් හොද දේශනාවක් ස්තූති යි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි
Harima vatinava theruvan saranai oba siyalu denatama.
තව තවත් මෙවැනි පුණ්‍යවන්ත ක්‍රියා සිදුකිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරනයි
මේ දේශනා අහන පිරිස hari දැන් දන්නවා කවුරුන් හෝ මේ යම් දෙව් තලයක සිට ආව මනුස්ස අපිට වඩා පින්වන්ත කෙනෙක් නිසා... උන්වහන්සේ යැයි ආමන්ත්‍රණය කරන්න 🙏🙏🙏
නමෝ බුද්ධාය ,,,,,,, 🙏🙏🙏🙏🙏
මෙතුමාගෙන් සුවපත් වී ඒ දිව්‍යමය ආශීර්වාදය අනෙක් අයටත් ලබාදීමට තරම් ඔබලා කාරුණික වීම ගැන ගොඩක් සතුටුයි.. මෙතුමාගෙන් සුවපත් වීමට වගේම මෙතුමා ලගටම වී ගැටළු විසදා ගැනීමට හැකි වීම ඔබ ලද විශ්ව තිලිනයක් සේ දකිම්.. සියලු යහපත් කටයුතු සාර්ථක වී ලස්සන අනාගතයක්ම ලැබේවා දියණියේ.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏
ගොඩාක් පින් මාමේ
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා
මාගේ සියළුම අස්ථි රෝග සහ සියළුම රෝග සුව වේවා,බුදුසරණයි
Pawasu siyalla hodin tharum gatha.obatumatha godak pin sidu wewa.tharuwan saranai 🙏🙏🙏
Apiwa danuwath karanawata oba thumata bohoma pin. Prasna ediripath karana duwe obatath , dewsuwa sewa karya mandalayatath theruwan saranai! 🙏🙏🙏🙏 devi pihitai!🙏🙏🙏🙏🙏
ඔබතුමාට weswaye අසිර්වාදය ලේබේවා කවද හරි ඔබතුමා දෑසින් දැක ගැනීමට හැකිවේවා මගේ paule දෙන්නෙක් පිලිකා රෝගයෙන් නැති උනා ගෙදර තව දෙනෙක් ලෙඩ වෙලා ඔබතුමාගේ අසිර්වාදයෙන් අ denna සුව වේවා
තෙරැවන් සරණයි දෙවිපිහිටයි
මගේ දුව මේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන මට ගොඩක් සතුටුයි තව තවත් දරුවන් මෙම වැඩසටහන් වලට සවන් දීමට යොමු වේවා
🙏🙏🙏
අම්මේ ඔබට ඉන්නේ ලස්සන දුවක් ලස්සන අනාගතයකට ආශිර්වාදය 🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
ගොඩක් ස්තූති නැන්දේ අක්කා මේ වැඩසටහන ගොඩක් හොඳට කලා. 🙏🙏. මම තමයි මේ දරුවෙක් සමග වරුවක් වැඩසටහනේ පලවෙනි වැඩසටහන කරපු දුව. ගොඩක් ස්තූති අනූශා නැන්දේ හැමදාටම මේ සදහා අනුග්‍රහ ආශිර්වාදය ලබා ගත්තාට...🙏🙏🙏💐💐💐
ගුරුඋතුමාණෙනී ඔබගේ දේශනයට සවන්දීමේදී මට පාසැල් සමයේ උගැන්වූ බුද්ධ භාෂිතයක් මතක් විය. බුදුන්ගේ ධර්මය කෙරෙහි පැහැදුනු ධනවත් බොහෝ අය නිගන්ඨනාථපුත්ත (මහා වීර) යන්ගේ ධර්මය ගැන සැකයට පත්වී ඔහුට මෙතෙක් දැක්වූ දානමය පරිෂ්කාරාදිය නවතාදැමීම නිසා මහාවීරයන්ගේ අනුගාමිකයින්ට විශාල ගැටලුමතුවිය. මේ බව දැනගත් තථාගතයින් වහන්සේ තම දායකයින් අමතා එම අාගමික නායකයාට පෙරපරිදිම ගෙෘරවකර දන්පෙත් පරිෂ්කාර පූඡාකරන ලෙස අනුදැන වදාරා සිද්ධ වීමට ගිය අනර්ථයන් වලක්වන ලදී 🙏🙏🙏🙏🙏
Theruwan saranayi devi පිහිටයි oba වහන්සේට දුව oyatath theruwan saranayi devi පිහිටයි ❤❤❤
කුමාර මාමා කියන්නේ ලමයින්ට ගොඩාක් ආදර්ශවත් චරිතයක්. තවතවත් මේ වගේ අපේ ලමා පරපුරට උපදෙස් අනුශාසනා දීලා අපිට නිසි මඟ පෙන්නන්න කුමාර මාමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාර මාමා ටත් සුදු අම්මටත් දෙව් සුව මාධ්‍ය අංශයේ මාමලා සහ දෙව් පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏 🙏 🙏
❤❤❤❤❤ඔබ තුමාට බුදුබව ම පතමි.... ❤❤❤❤🙏🙏🙏
🙏🙏🌷🌷තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !මාගේ ආදරණීය ගුරුපියාණන්ට බොහොම පිං. අද වැඩසටහනට පැමිණි දියණිටත්, මෙම වැඩසටහන් වලට අනුග්‍රාහක ආශිර්වාදය ලබා දෙන අනූශා හේවාවසම් මැතිණිටත් බොහොම පිං.වටිනා දහම් කරුණු කියා දෙමින් ,අධ්‍යාත්මික ගමන් මාර්ගයට අපව යොමු කරමින් , ප්‍රඥා ඇසින් ලොව දකින්නට කියා දෙන අපගේ අධ්‍යාත්මික නායකයානන් ඔබතුමයි ගුරුපියාණනි .ඔබතුමාට මාගේ නමස්කාරය වේවා! මාගේ ආදරණීය ගුරුපියාණන්ටත්,සුදු අම්මා ඇතුළු වෙහෙස මහන්සි වෙන මාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !සියලු දෙවියන් රැකදේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🌷🌷🙏🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් මැතිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏 දුවටත් තෙරුවන් සරණයි
පින්වත් ඔබතුමාටත් පවුලෙ හැමෝටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සහයෝගය දෙන සියලු දෙනාටත් ඔය දුව ඇතුළු සියලුම දුවා දරුවන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙව් සුව පව්ලේ සියලූම දෙනා සුවපත් වේවා🙏🙏🙏
මම හරිම ආසයි පිං වත් ඔබතුමාගේ දේෂනා අහන්න .ගොඩක් හිත හැදෙනවා .ගොඩක් පිං ඔබතුමාට දුවටත් .මෙි දේෂනාව අහන්න සලස්සපු අයටත් තෙරැවන්සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
ඔබතුමාටත් ..
සියලුම දෙනාටත් .
සියලු සිත් සුවපත් වෙත්වා !.
හමුදාවේ මහත්වරුන් පොලිසියේ මහත්වරුන් ඉන්නව දැක්කාම සතුටුයි සිංහල පුතුනේ මෙහි නීතිය සුද්දගෙ උනාට දේශය තාමත් නුබලගේ ජාතියට නම් කවදාවත් එරෙහි වෙන්න එපා විශ්වයේ දඩුවම් දරුනුයි දීගොඩ ගුරු තුමණි ඔබට ගොඩක් පිං අසරණයන්ට සරණ වෙනවට........!
ඔබ තුමාගෙ මෙහෙය ඉතා අගය කොට සලකමි
Teruwan saranai anagata prapura meheya wana obatumta dewi pihitai
ඔබතුමාගේ vedio වලින් මමත් ආශීර්වාද ලබනවා. ඇත්තටම මට සුවයක් දැනුනා
අධ්‍යාත්මික නායක නායකතුමන් එක්කෙනයි ඉන්නේ ජීවමාන ඒ තමයි අපේ දීගොඩ කුමාර මැතිදුන්
නමස්කාර වේවා !!!
අපේ ගැලවුම්කරුවාණන් ට නිරෝගී සුව සම්පත්තිය ම ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏
Deusuwa sewawata mamath sambanda wenawa.theruwan saranai.
ඉතාමත්ම වටිනා වඩසටහනක් කුඩා දරුවන්ට පමනක් නොවෙඉ අපටත් ඉතාමත්ම වටින්වා.මෙවන් ඔවදන් අපට ලබාදෙන ඔබතුමාට බොහෝමත්ම පින්
Theruwan saranai කුමාර මාමේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒදියණියටත් කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාම සුවපත් වේවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි
හරිම ලස්සන වැඩ සටහනක්.ආශාවෙන් හොදට සවන් දුන්නා. පින්වත් ඔබතුමාටත් සහභාගි උනු දියනියටත් බොහොම පින්.ලමා පරපුර යහ මගට යොමු කිරිමට ඔබ තුම ගන්නා උත්සාහය ඉතාම අගය කරමි.තව තවත් ඉදිරියට යන්න sakthiya dairiya ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..සුදු අම්මා හා කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටත් අනෙකුත් ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා ..
හරිම ලස්සන වැඩසටහක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌺🌺🌺🌺💐💐
තෙරුවන් සරණයි.. ඔබතුමන් හා සියළු දෙනාටම....
තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා!දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමාටත් දියණියනි ඔබටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් සුදු අම්මා ටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තූති වේවා.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දෝණි ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි , ඔබතුමා ඇතුළු සියලු දෙනාට !!!
ඔබතුමාට බොහොම පින්.. දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
ජයශ්‍රී තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි සර් .🙏🙏🙏
මාමාට බුදු සරණයි දෙවි පිහිටයි යේසු පිහිටයි
Daruwan wenuwen me danuwath kireema hamotama watinawaa.bohoma pin.Mathidun athulu samata Theruwan saranay.siualudewi pihitay.🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹
මෙතුමා කියන ලෙස නිර්මාණශීලි සංවේදී මිනිසුන් බිහි නොකරන බටහිර අනුකාරක උගතුන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයෙන් මේ රටත් ජාතියත් විනාශයට යයි` . විෂය නිර්දේශයට කොටුවීමෙන් මුග්ධ මිනිසුන් බිහිවෙයි . ඔබතුමාට හා දියණියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි . සිරිසේන රාජපක්ෂ ගල්කන්ද වඩිනාගල අම්පාර
මමත් ඔබ තුමන්ට බොහෝ ගරු කරන කෙනෙක් උතුමාණනි ඔබ තුමන්ගේ හැම වචනයකම මම දකින්නේ ඔබ තුමන්ට විශ්වයෙන් ලැබුණ විශාල වූ අද්ද්‍යත්මික දැනීම සහ බලයයි හරිම ආසාවෙන් ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ශ්‍රවණය කරනව ඒ තුළින් අපි ජීවිතයට බොහෝ දේ ඉගෙන ගන්නව. ඔබ තුමන්ට විශ්ව දැනුම තව තවත් ප්‍රබලව ලැබී මිනිස්සංහාරය ගොඩ නැගීම සඳහා මහත් පින් මහිමය වේවා උතුම් බුදු දහමේ පිහිට වූ ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ගායුසම්පත් බොහෝ ලැබේවා.
Kumara mahatage utum desanawan seyaluma demapeyanta daruwanta me desanawan awaboda wewa oba tumata teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Mama ada ඊයේ neme සම්බන්ධ une me thuma සමඟ mage jivitheta ගොඩක් nodanna දේවල් igana ගත්තා mage ජීවිතේ ගොඩක් සාර්ථකව geniyamata පුළුවන් una mage දරුවන්ටත් me සියලුම de ahanna salaswanawa ගොඩක් pin a thumata නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wasanawantha දවසක් වේවා me දරුවන්ටත් pin පුතේ theruwan saranai
දරුවන්ට අවස්තාවක් ලබා දුන්නාට ඔබතුමාට බොහොම පින්. අපත් ඒ ප්‍රශ්න තුලින් බොහෝ දේ ඉගෙන ගත්තා.
පුදුම ශක්තියක් එනවා ඔබතුමාගේ දේශනා වලට සවන් දෙන විට.ඔබ තුමා ට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා.
මම හරිම ආසාවෙන් කුමාර මහත්මයාගෙ වැඩසටහන් අහන්නෙ.අපේ පරපුර රැකගන්න ඔබතුමාගේ ආශිර්වාදය ,අවවාදය අවශ්‍යමයි.තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයාණෙනි .අපේ දෙවුසුව පවුලේ සැමට.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලුමදෙනා නිදුක් නීරෝගී සුව පත්වෙත්වා .
ඔබ තුමාට තෙරැවන් සරණයී
හරිම වට්න දෙසනක් ගොඩක් වට්නවා කුමාර මහතාට ගොඩක් පින් බුදු සරනයි දෙව්පිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට හරිම වැදගත් වැඩසටහනක්. ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
අනෙ මං වගේම අසනිප තත්වයෙන්ඉන්න සියලුම දෙනා ඔබ තුමාගෙ පිහිටෙන් සුවපත් වෙිවා.මම හැමදාමත් ඔබ තුමාගෙ ආෂිර්වාද වැඩ සටහන් බලනවා.මගේ උපන් ෂරිිරාබාධය සුවපත් කරලා දෙන්න.අනිත් හැමෝම වගේ මටත් ලස්සන ජිවිතයක් ගෙවන්න පිහිටක් වෙන්න.ඔබ තුමාට බුදුබව ලැබෙයි
ඇත්තටම Ow මහත්තය ...ඔබ thumange කතාව සම්පූර්ණ Eththamai... Ape Adyapana kramaya තුළ Athi wipariktha භාවය i.. දරුවන්ට මුළු දවස පුරාම Egena ගැනීමේ kramayai... daruwan තරගකාරී ලෝකයේ Eganaganne....මනසට විවේකyak නැහැ ළමයින්ට ...demapiyan me gana හොඳ අවබෝධයකින් සිටිය uthui....කුමාර මහත්තය watina upadesayak ලබා dema හරිම වැදගත් ....deergausha ලැබේවා ඔබ thumanta ....Theruwen Saranai
Godak pin oba thumaata wedagath upades raasiyak ganagaththa theruwan saranai devi pihitai
Obatumata deergausha lebewa
සිරිපද සුරැක නමදින සුරිඳුනි සුමන
මිහිකත රකින තෙද දෙවි මඬල සමගින
දෙවිසුව නැණැස දීඝායුෂ අභය දෙන
දෙව්සිරි දී රකිනු දීගොඩ කුමර තැන