ඔබතුමාගෙ මනරම් දේශනට සවන්දුන්නෙමි සායිබාබා තුමා ට මමද ගරැකරන අයෙක්මි තෙරැවන්සරණයි දෙවිපිහිටයි .....ommm sai ram...🙏🙏🙏 i also went see sai BABA THUMA IN PUTAPATHI I AM realy happy about that .... I am realy happy listenig from u about him more thing i dont knowan about him ......OMsai RAM.......
Deegoda kumara mahathaneni . Mama suwami dana ganima dakima puttarparthi yama. Sirdi yama siyalla sidu une හාස්කමක් tulin mai. Ekamai ma manu lowa dutu ekama දෙවියන් sai baba kiya නිර්භයව kiyanne. Oba kiww සියලු දේවල් හාස්කම් siyalla atta. Mama adaha ganna bari taram හාස්කම් laddiyakmi ..e mage සංසාර gamane adyathmika gamane bagyanya. Om sai ram. Mama obawa නොහඳුනන kalayak tibuni.oba u tube tulin muna gassuwe sai baba දෙවියන් kiya mama සිතුවෙමි . Ada eya sabawakma viya. Obata deergausa ලැබේවා godak pin ලැබේවා .
Om sai ram. Happy birthday my lord. Om sai ram. Deegoda kumara sadh guru atulu madhumahathmiyatada om sai ram lot of thank හැමෝටම . Mu ලොවට suwamige adaraya ලැබේවා .
Another very valuable program Mr Kumara. Beautifully done. Thank you so much for revealing such valuable information about him to the world. Very interesting to hear the miracles and experience that you have gone through with him. Getting me goosebumps. Amazing. Thanks again. God bless you all. 🙏🙏🙏🙏
Sai baba uthumange jeevitha kathawa kiya dun obathumata godak pin guru piyananee. Obathumage desana ha sambanda u da sita ma manasa palanaya kara ganimin yahapath mawathakata yomu wemin inne. A pina obathumata anumodan karanawa. A wage obathumata da may lokaya adhyathmika desayak kireematath sai baba uthuman kala a ascharyamath lokaya gdnagannata ikmaninmma hakiwewa. .theruwan saranai devi pihitai guru piyananee obathuma athulu dewsuwa pavule siyalu danatama
2 year ago vedio eka dakke ada.mata harima sathutui.oba thumage danuwath kireemata bohoma pin uthum sayhya sri sai samindunta maage namaskaraya wewa!!!Sadu Sadu Sadu ape jeewamana dewiyan wu guru piyanani obata maage namaskaraya pudami
It is a pleasure to hear about your experiences with Bhagavan Sri Sathya Sai Baba. Throughout my life I had many instances where I knew he defenietly protected me and guided me. For which I am grateful with all my heart. Even now, he guides me and let me know whagt to do (through auto writing) I am his devotee since 1975.
ඔබතුමන්ට ගොඩාක් පින් මේ උත්තමයා පිලිබඳ දැනුවත් කිරීම, ඇත්තටම මේ උත්තමයා මේ තරම් ඔද තෙද තිබෙන බව දැන සිටියේ නෑ , මොන හේතුවක්ද දන්නේ නෑ මෙතුමා මට සිහිනෙන් පෙනුනා මාස කීපයකට පෙර.
ඔබතුමාටත් ,දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!!
දෙවි පිහිටයි!!!
සියලු ලෝක සියලු සත්වයෝ රග ගිණි ,ද්වේශ ගිණි, මෝහ ගිණි නිවී නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා!!!
මම මේ දේසනාව දෙපාරක් ඇහුවා. දුකක්ද සතුටද. කදුළු වැටුනා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤
ඔබතුමාට පින් සායි බබා තුමා ගැන විස්තර කියා දුන්නා ට මිනිසත් බව ගෙන මිනුසුන් හට උපකාර කරන යහපත සලකන දෙවියන් වැනි උතුම් අය පහල වන බවයි මගේ හැගීම .මගේ ජිවිතයේ කල සියලුම පින් ඒ උතුමන් ට අනුමෝදන් කරමි සාදු සාදු සාදු
දීගොඩ තුමනි ,ඔබතුමාගේ ආධ්‍යාත්මික බලයෙන් මගේ මිතුරියකගේ සුවකළ නොහැකි බව කිවූ ඇසක් සුවපත් කළා. ඔබතුමා සායි බැතිමතෙකු යැයි පැවසීම තුළින් මම අමන්දානන්දයට පත් වුණා.මෙවැනි ප්‍රාතිහාර්යයන් කළ ඔබතුමාට තව තවත් එවන් දුක් ගිනි නිවීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි .sai ram!!!
❤❤❤ගුරු පියණන්ට ගොඩක් පින් මෙවන් උතුම් අය ගේ විස්තර දැනුවත්ව කලාට අපි මෙවන් දේවල් දැන ගෙන හිටියේ නැ ගොඩක් පින් අනුග්‍රහය ආශිර්වාද ලබා දුන් අයටද යන වේවා ❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සොරගුණේ හල්දුම්මුල්ල
බුදුන් සරණ යාම පමණයි මේ ලෝකේ තියෙන එකම සරණ පිහිට..
සංසාර දුකින් එතෙර වන්න තියන එකම මාර්ගය ...පරම සත්‍ය ..
තෙරුවන් සරණයි ..
ali nodanne. de kiyeladunnate obe tumate godak pin obe tumate niduk nirogi wewa
මෙම වැඩසටහන අහන්න අහන්න ආසයි මම මෙි පස්වෙනි වතාවට අද ඇහුවෙ හරිම සංවෙදියි හරිම සතුටුයි ඒ සිංදු හරිම හැගිමි බරයි මම දෙවියන්ගේ සිංදු වලට හරිම ආසයි අනේ සර් සායි බබාගේ ගිත වැඩසටහන් කරන්නකො තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දිර්ගායුසම වෙිවා
ඔබතුමා ට. ආයු. වර්ණ. සැප. බල. සක්තිය. නොඅඩුව ලැබේවා. විශ්වයේ. ආ සිර්වා ද. ලැබේවා... 🙏🙏🙏
ඔබතුමාගෙ මනරම් දේශනට සවන්දුන්නෙමි සායිබාබා තුමා ට මමද ගරැකරන අයෙක්මි තෙරැවන්සරණයි දෙවිපිහිටයි .....ommm sai ram...🙏🙏🙏 i also went see sai BABA THUMA IN PUTAPATHI I AM realy happy about that .... I am realy happy listenig from u about him more thing i dont knowan about him ......OMsai RAM.......
නමස්කාර වෙිවා !!!.මෙතෙක් ඇසිමට මග බලා සිටි කතාව.ඇසුවා ප්රීතියි..දිනක් ඔබ තුමන්ගේ දේශනයකින් ඇසුවේ,සායි බාබා තුමන් ගැන.සෙව්වා උන් වහන්සේ ගේ පින්තූරයක් හෝ.අද එය සැබෑ වුනු සතුට මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්.නිර්වාන මාර්ගයේ යාමට ,උතුම් වු නිරවානය සාක්ෂාත් කර ගැනීමට මටත් සියලු ලෝ වැසියන්ටත් හැකි වේවා.සායි බාබා තුමන්ගේ ඔබ තුමන්ගේත් ආශිර්වාදය ලැබේවා !!.ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ....
බොහොම.ස්තුති.slr.ඹබතුමාට.අපි.දන්නෙනැති.දෙවල්.කියලදෙනවා.ඹබතුමාට.බොහොමත්.පින්..දෙවිපිහිටයි
ඔබ තුමාට බොහොම පින් එතුමා ගැන පැහැදිලි කලට කොපමන කෙලෙහි ගුනයක් ටිබිලද ඔබ තුමාලග
ගුරුපියානන් සායි බබා ගුරුපියානන් ගැන දෙසු දේවල් සිත පැහැදුනා.. අනෙ අදයි මම මේ විඩියෝ එක දැක්කේ ගුරුපියානන්ට දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
හරිම වටින වීඩියෝවක්.
සාදු සාදු සාදු............
ඔබ තුමාට බොහොම පින් අපට මේවා දැන ගන්නට සැලස්සුවාට.
ආයුබෝවේවා
අනේ ලස්සන සුන්දර කථාවක් අහගෙන උන්නා ඔබතුමා කියන කොට ඒ සියල්ල මැවුනා පුදුමයි අනේ සායි බාබා ගැන මම පලමු වතාවට ඇසුවේ ගොඩක් පින්
නොදැන උන්න සායි බාබා ගැන
සිත තුල ගෞරවයක් ඇති උනා
ස්තුතියි ඔබතුමාට ඔබතුමාගේ ජිවිත කථාව විශ්මිතයි
සුභ උපන්දිනයක් වේවා සායිබාබාට
ස්තුතියි.
පින්වත් කුමාර මහත්මානනි ඔබතුමා අසුන් ගෙන සිටින ආසනයේ වම් පසින් සායි බාබා තුමාට සමාන රූපයක් මට පේනවා. එය මායාවක් දැයි මම නොදනිමි . උන්වහන්සේට සුබ උපන්දිනයක් වේවා! ඔබතුමාට දීර්ගායුශ ලැබේවා . තෙරුවන් සරනයි !
තෙරුවන් සරණයි
ඉදිරි දිනක දෙව් සුව සේවා රෝහල නමින් මහා රෝහලක් අපේ රටේ සෑදීමට ඔබතුමාට සක්තිය ලැබේවා!
සුදු අම්මේ ...
එයට සක්තියක්ම වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏කුමාර මහත්තයා සුදු අම්මා, අපගේ දෙව් සුව පව්ලේ සියළුම දෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා!අද දින ඔබ තුමන් මෙතුමා ගැන කල විස්තර වලින් අපිට බොහෝ දේ දැනගන්න සැලැස්සු ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏🙏බොහෝම ඉස්තුතියි!🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏🙏
සායිබාබා උතුමාණන් පිලිබඳව ඔබතුමාගේ අද්දැකීම් සුරංගනා කතාවක් අහනව වගේ ආසාවෙන් අහගෙන හිටියේ. හරිම භක්තියක් ඇති වුනා උන්වහන්සේ පිලිබඳව. සායිබාබා උතුමාණන්ට සුභ උපන් දිනයක් වේවා!
Thank you very much to our Teacher
Mr.Degoda Kumara 💐🙏🏽🤲. Many Blessings 🙏🏽💐🤲. #freedegodakumar #justice
නැති වු මතකයක් වගේම එතුමන් නොදන්නා අයටත් දන්නා අයටත් හරිම වටිනා දේශනයක් .ඔබතුමාට ගොඩක් පින් කුමාර මහත්තයො .ඔබතුමාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා .සාය් බාබා උතුමානන්ටත් සුභ උපන්දිනයක් වේවා .
සියලුම දෙනාට සායිතුමාගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸👌👌👌👌👌👌👌👌👌👌👌👌
Piyanani, obata pin, sthuti. Obata budu saranai devi pihitai.
ඔබතමාට තිසරණ සරණයි
සායිබබා උතුමාණන් පිළිබදව දැනුවත් කලාට.දුකින් වේදනාවෙන් සිටින සියලු දෙනා සුවපත් කිරිමට ඔබතුමාට විර්ය ශක්තිය ලැබේවා.ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා
ඔබ තුමාට බොහොම පින් අපි අහලා තිබුන ට මේ තරම් ගුණ එතුමාගේ ඔද තෙද පින් බලය අපි දන්නේ නෑ a ගුණ සිහි කරද්දී පුදුම හැගීමක් හිතට දෙනෙනවා එතුමා ට සුබ උපන්දිනයක් වේවා 🌹🌹🌹🙏🙏🙏
සුන්දර වැඩසටහනක් අහන්න ලැබීමත් මා ලැබු වාසනාවක් සාධු` සාධු` සාධු` 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුමානෙනි මගේ ජිවිතේ පළමු වතාවට ලස්සන සුරංගනා කතාවක් අහන් හිටිය වගේ. හැගීමක් ඇති උනේ හරිම සංවේදී කතාවක්.. ඔබ තුමාට සුදු අම්මාට අනෙකුත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනය ක් සිදුවුනා . මට තිබුන අත්දැකීම ක් ඔබතුමා පැහැදිලි කර තිබෙනවා . ඒ අර සුවද පිලිබද යි. දැන් ඒ දෙය මට හොඳ ටම පැහැදිලි නිසා මට ගොඩක් සතුටුයි . ඒ දේශනය තුලින් තව ගොඩක් දේවල් දැනගත්තා. ඔබතුමා ට ගොඩක් 🙏 🌹 .ඔබතුමා ට තෙරුවන් සරනයි !
විශිෂ්ඨයි....මට දැනෙන්නාවූ ප්‍රිතිය කියා නිමකල නොහැක. සත්‍ය සෙවූ මට එය හමුවුයේය.... සත්‍ය සායි බාබා උතුමාණන් ට මෙන්ම ඔබතුමන් ටද ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණවබෝධය ලැබේවා......
ඔබතුමාට බොහොම පින් සත්‍යසායි බබා තුමා පිළිබඳව අප වෙත ලබාදුන් ආදර්ශයට බුදුසරණයි
හදවත් වලට දැනෙන ලෙස ඉතාම සුන්දරව ඉදිරිපත් කල ගුණානුස්මරණයක්. 🌹🌹🌹 ස්තුතියි. ලෝකා සමස්තා සුකිනෝ භවන්තූ. 🙏🙏🙏 තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏
මෙතුවක් කල් සත්‍යය සායි බාබා උතුමන් පිළිබඳ මාගේ සිතිහි පැවති අතිශය වැරදි අවබෝධය නිවැරදි කිරීමට දායක වූ දීගොඩ කුමාර මහතාණෙනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🕉️🙏🙏🙏
සිතනදේ කියන ~ කියනදේ කරන
කියන්න බැරි දෙයක් සිතන්න එපා
කරන්න බැරි දෙයක් කියන්න එපා
කරන්න බැරි දෙයක් සිතන්න එපා
හරිම උතුම් වදන් පෙලක්. සියළු ලෝක සත්වයෝම සුවපත් වෙත්වා ...!!! අති උතුම් උතුමන් ලෝකයේ කොතැනක හෝ සිටීනම් නිවනම සාක්ෂාත් වේවා ...!!!
අද ඉදල මමත් එතුමව අදහනව ඒ පින ඔබ තුමාට ලැබෙනව සාදු සාදු සදු
🙏🙏🙏ඒ උතුමානන්ගේ ආශිර්වාදය අප හට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏ඔබ තුමන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා 🙏🙏🙏හිතට සතුටක් ලැබුනා පියතුමණි ගොඩක් පින් අප ඉදිරියට මෙය ගෙනහැර දැක්වීම ගැන 🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමා ට ගොඩක් පින් තව ඔවගේ විඩියෝ කරන්න සත්ත්‍ය සායි බාබා තුනන්ගෙ ඔබ තුමට දිර්ගාඅයුස ලැබේවා තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට
ඔබතුමාට බොහොම ස්තූතියි .මෙතුමා ගැන දැනුවත් කිරීමෙන් මින් පසු මෙතුමාව සිහිකිරීමට කැමැත්තක් ඇතිවුණා .ඔබතුමාට තුනුරුවන් සරනයි .
ඔබතුමාගෙ මනරම් දේශනට සවන්දුන්නෙමි සායිබාබා තුමා ට මමද ගරැකරන අයෙක්මි තෙරැවන්සරණයි දෙවිපිහිටයි ..
ඔබ thumata හ සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට බුදු සරනයි ගොඩක් වට්න දෙසනක් ගොඩක් පින් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වටින දෙසනාවක් ඔබ තුමත් එතුමා වගෙ මයි
❤❤❤ නමෝ ඛූද්ධාය සායි බබාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ස්තූතියි❤ ස්තූතියි❤ස්තූතියි❤
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පින් මෙවැන්නක් පැහැදිලි කර දුන් නාටමෙයසෑමකෙනෙ ක්ම අසත් වා
සුභම සුභ වාසනාවන්ත පිංබර උපන් දිනයක් වේවා සත්‍ය ශ්‍රී සායි බාබා තුමනි.......
නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
ලස්සන කතාව ආසාවෙන් බැලුවේ ඔබ තුමාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
theruwansaranai. .sai baba ge jeevitha kathawa pehediliwa denganna lebuna . godak sathutui. sai babata suba upandinayak . oba thumatath godak isthuthi . godak pin devi pihitai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නෙදන්නා බොහෝ දේ දැනුවත් කල ඔබතුමාට බෝහොම ස්තුතියි ,බෝහොමපිං .තෙරුවන් සරණයි
සායි බාබා තුමාණන්ට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාආආආආදූ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සායි බාබා ගැන කියා දුන්නට ඔබතුමාට බොහොම ස්තූතියි දෙවි පිහිටයි
ෂායිබාබා දකින්න කුමාර මහත්තයා පෙරුම් පිරුවා වගෙ අපිත් දෙවියන්ගෙ ඉල්ලනව ඉක්මනට එ බාලාපොරෝතුව ඉෂ්ට වෙවා කියලා තෙරැවන් සරණයි 🙏🙏🙏🌺👏👏👏
ඕම් සායි රාම්. මම ස්වාමීගේ බැතිමතෙක්. ස්තූතිය ඔබතුමන්ගේ පැහැදිලි කිරීම.
Harima apuru sundara mathakayan awadi karamin kala weda satahana tula itha asawen redee sitiyemi. Sai thumange janma denaya athi gawrawayen sihi karami. Sai thimange pada namskara karannata bhagya wantha unu oba thuman thula tibenna wu aadyathmaka shakthiya asarana semata suwa pinisama wewa!!! Theruwan saranai,🙏
ශ්‍රී සත්‍ය සායි බාබ්තුමාගේ උපන්දිනය වෙනුවෙන් මේ වැඩසටහන නැරඹීමට සැලැස්වීම ගැන සතුටුයි.කුමාර මහත්මයා ඇතුළු දෙව්සුව පවුලේ සෑම දෙනාටම තෙරුවන්සරණයි!!!
සායි රාම් ඔබ තුමාට ස්තූතියි එතුමා ගැන ප්‍රකාශ කළාට
Sai baba thumatath mage gaurawaneeya namaskaraya puja wewa. ...niwanin sanasewa. ....obathumata th mage gaurawaneeya namaskaraya puja wewa. ...dew suwa pawule siyalu denath lokawasi siyalu denath niduk niroggi suwaya lebewa. ....niwanin sanasewa. ...budusaranai dewi pihitai. ......
මම මේ වීඩියෝ පටය තුන් සැරයක් බැලුවා. ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය මනාවට පිළිබිඹු වෙනවා. ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් ප්‍රයෝජනය ගන්න අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා
ඕම් සායි රාම් .🙏🙏🙏සායි බාබා තුමානන්ට නමස්කාර වේවා!!!🙏
Sai baba thumani namaskar veva 🙏🌹🙏🌹🙏🌹. Harima lassanai e vistharaya . Obathumange jeevithaye mevani thavath adyathmika siduvim apa danaganimata ithamath kamathi
ඕම් සායි රාම් මාත් කාලයක් සායි බාබා දෙවියන් අදහපු කෙනෙක් ඒත් මට ආවා කරදර බාදක නිසා මට හැම දේම එපා වෙලා මම ඒ ඇදහීම නතර කලා මම සායි බාබා දෙවියන් වැඩ සිටි පුට්ටපති දෙවි මැදුරට ගියා ඒ සායි බාබා ජීවතුන් අතර නැති කාලයේ මට අද නැවත සායි බාබා දෙයියන් ඇදහීමට හිතක් ඇති උනා මම ඒ කාලයේ මෙතුමා වෙනුවෙන් ගොඩක් බක්තිමත් කෙනෙක් බජන් ගායනා කල කෙනෙක් ඒත් මගේ ජීවිතයේ මට ගොඩක් දේවල් අහිමි වෙමින් මගේ ජීවිතයේ කඩා වැටීම් එක්ක මට ලොකු කල කිරීමක් ඇති උනා මම නැවත් ඔබ තුමාගේ මේ සිහි කිරීම එක්ක ඇදැහිම්ට යොමු වෙනවා ..තෙරුවන් සරනයි සායි රාම්
එතුමන්ගේ ආශ්චර්ය යන් කියා නිමකල නොහැකි වන අතර....එතුමන්ගේ ආශිර්වාදය න් හිමිවූ ඔබ තුමන්ගේ යම් ක්‍රියාවන් කෙරෙන්ද , විද්‍යාමාන වනුයේ සැබෑ දිව්‍යත්වයමයි ! om jai sai ram!!
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා ඕම් සායි රාම් මගේ ශරීරයේ ඇති සියලු රෝග තුරන් වෙවා තුරන් වෙවා සැමදෙනාටම සුවය ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි
ගොඩාක් පින් මම ඔබ තුමා ge කතා අහල ගොඩාක් ජීවිතය හදා ගත්තා නිර්මාංශ උනා මට කකුල් තෙනින් තැන කළු වුනා ඒ ලෙඩෙ දැන් හොඳයි ඔබ තුමා ta theruwan saranay devi පිහිටයි sadu sadu sadu sadu
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ගොඩක් පිං ඔබතුමාට අපව දැනුවත් කලාට සායී බාබා තුමාටත් සුභම සුභ උපන්දිනයක් වේවා ✋✋✋🌸🌸🌸🌸
එතුමාට මෙන්ම ඔබතුමාටද එවන් කටයුතු කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරනින් දෙවිරැකවරනින් දිර්ඝායුවේවා
තෙරුවන් සරණයි sir අපට ඔබගේ diwya sakthiya අසිරි වාදය maha මෙරක් wage දැනෙනවා වටිනවා ඔබගේ වටිනා kama notakana අයට ඔබ නැති උණු කාලෙට වැටහෙන බව satyai .එවිට pramada වැඩි ඔබ apata maha සාගර yak ඔබට දීර්ඝ au වේවා නීරෝගි සම්පත් ලැබේවා cyprus සිට
ඕම් සායි රාම්!!! මානව හිතවාදී බාබා තුමා , හැමෝමටම ආදරය කළ සියලුම දෙනාගෙ දුක් වේදනා රෝග පීඩා ඇති අයට පිහිට වුන උත්තමයෙකි, දිව්‍ය තලයක සිට ඔහුගේ බැල්ම අපෙ ආදරණීය මිනිසුන්ටත් ලැබේවා!!!. ඔහු ගේ උපන්දිනය මතක් කරමින් කෙළහිගුන දැක්වු ඔබතුමා යත් ආශිර්වාදය ලැබේවා.
Sadu sadu sadu theruwan saranai
සුභ උපන් දිනයක් වේවා ශ්‍රී සායි බාබා තුමනි.🙏🙏🙏🧡💖🖤. ඔබ තුමාගේ දේශනාව හිත නිවනම, ශාන්තියට පත් කරවන්නක්. බොහොමයක් පින් ඔබ තුමාට කුමාර මැතිදුනි . දීර්ගායු වේවා . ඔබගේ විශ්මිත සුවපත් කිරීමට මාගේ හර්දයාංගම ප්‍රනාමය .🙏🙏🙏💖🌻🌻🌻
දැන ගන්න ආසොවෙන්ම හිටිය දෙයක් ඔබතුමා දැනුවත් කළා. ඇත්තටම සායි බාබා ගැන දැනුවත් කරාට ගොඩක්ම පින්...🙏
හරිම වටිනා කෙනෙක් ගැන අපිට කියා දුන්නු කුමාර මහත්තයාට ෂායිබාබාගෙ ආෂිර්වාදය ලැබේවා නැවත අපි වෙනුවෙන් ඉපදෙන්න කියලා පර්තනා කරනවා .අපිත් කුමාර මහත්තයා ව දකින්න පෙරුම් පුරා බලන් ඉන්නවා
ඉස්තුති වේවා කුමාර මහත්තයෝ අපිවත් හැමදෙන්ම දැනුවත් කරනවට 💐💐💐ඔබතුමාගේ තව තව දෙවි සුව බලේ වැඩි වේවා බුදුසරණයි 💐🙏💐🙏💐🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
දෙවිපිහිටයි 💐🙏💐🙏💐🙏
ඔබතුමාට ගොඩක් පින් උතුම් සායි බාබා තුමා ගැන පැහැදිලි කර දුන්නාට තෙරුවන් සරණයි
Theruwan saranay, dewipihitay...Sathya Sai Baba thumanta namaskarawewa....
ඕම් සායි බබා නමස්කාරය තෙරුවන් සරනයි 🙏👍❤️
සත්ත සායිබාබා උතුමනනි ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏සායි බාබා තුමා ගැන බොහෝ කරුණු කියා දෙමින් වැඩසටහනක් ඉදිරිපත් කල ඔබතුමාට බොහොම පිං.කාර්ය මණ්ඩලයේ සැමටත් බොහොම පිං.හරිම සතුටුයි .හරිම අාසාවෙන් කිහිප සැරයක්ම නැරඹුවා.ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීම් එක්ක එතුමාගේ ජීවිත කතාවත් අහන්න අහන්න හරිම ආසයි සුරංගනා කතාවක් වගේ ඔබතුමා ඉදිරිපත් කලේ.හරිම ආසාවෙන් ඇහුවෙ.මාගේ ආදරණීය ගුරුපියාණනි ,ඔබතුමාට මාගේ නමස්කාරය වේවා !හරිම සතුටුයි ඔබතුමා ගැන.තවත් අාසයි අහගෙන ඉන්න විස්තර ජීවිත අත්දැකීම් එක්ක.ඔබතුමාට ගොඩක්ම පිං, ගොඩාක්ම ස්තූතියි !ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏
🌹🌹ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🌹🌹
🙏🙏🌹🌹සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !🌹🌹🙏🙏
කුමාර මහතාට බොහෝම පින්.සායි බාබා උතුමා වෙනුවෙන් මේ වැඩ සටහන කලාට.
කුමාර මැතිදුනි මාගේ කකුලේ හා අතේ ඇති පොතුකබර රෝගයෙන් මා පීඩා විදිමින් සිටී . ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මම සුවපත් වේවා .තෙරුවන්සරනයි දෙව්පිහිටයි මැතිදුනි .ඔබ තුමාට දීර්ගායුශ පතමි.
Deegoda kumara mahathaneni . Mama suwami dana ganima dakima puttarparthi yama. Sirdi yama siyalla sidu une හාස්කමක් tulin mai. Ekamai ma manu lowa dutu ekama දෙවියන් sai baba kiya නිර්භයව kiyanne. Oba kiww සියලු දේවල් හාස්කම් siyalla atta. Mama adaha ganna bari taram හාස්කම් laddiyakmi ..e mage සංසාර gamane adyathmika gamane bagyanya. Om sai ram. Mama obawa නොහඳුනන kalayak tibuni.oba u tube tulin muna gassuwe sai baba දෙවියන් kiya mama සිතුවෙමි . Ada eya sabawakma viya. Obata deergausa ලැබේවා godak pin ලැබේවා .
Theruwansarani 🙏🙏🙏🌷🙏
Obthumata bohoma pin shya sai baba gana mewani thorathuru laba dima gan. 🙏🌷🙏
Om sai ram. Happy birthday my lord. Om sai ram. Deegoda kumara sadh guru atulu madhumahathmiyatada om sai ram lot of thank හැමෝටම . Mu ලොවට suwamige adaraya ලැබේවා .
ශ්‍රී ෂායි බබා තුමාට Happy birthday...🙏🙏🙏
ඕම් සායි රාම්. ඔබතුමාටත් බොහෝම ස්තුතියි නොදන්න බොහෝ දේවල් අපට කියල දෙනවට.තෙරැවන් සරණයි.
බුදු සරණයි suba upan dinayak වේවා
Another very valuable program Mr Kumara. Beautifully done. Thank you so much for revealing such valuable information about him to the world.
Very interesting to hear the miracles and experience that you have gone through with him. Getting me goosebumps. Amazing. Thanks again. God bless you all. 🙏🙏🙏🙏
Sai baba uthumange jeevitha kathawa kiya dun obathumata godak pin guru piyananee. Obathumage desana ha sambanda u da sita ma manasa palanaya kara ganimin yahapath mawathakata yomu wemin inne. A pina obathumata anumodan karanawa. A wage obathumata da may lokaya adhyathmika desayak kireematath sai baba uthuman kala a ascharyamath lokaya gdnagannata ikmaninmma hakiwewa. .theruwan saranai devi pihitai guru piyananee obathuma athulu dewsuwa pavule siyalu danatama
කොපමන ඇහුවත් ඇතිවිමකු් නැ මෙි කතාව මගෙු් ෆොන් එකට එන එන ගානේ මම බලනවා සායිබබාටකොපමන ආදරේද ඉන්දියාවෙි අය ඔබතුමාටත් ඒ ආදරයම ලැබෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සර්
2 year ago vedio eka dakke ada.mata harima sathutui.oba thumage danuwath kireemata bohoma pin
uthum sayhya sri sai samindunta maage namaskaraya wewa!!!Sadu Sadu Sadu
ape jeewamana dewiyan wu guru piyanani obata maage namaskaraya pudami
එතුමා ගැන අපි කිසිසේත් නොදැන සිටි ඒ ආශ්චර්යන් පිලිබඳව කියා දුන්නාට ඔබතුමන්ට බොහොම පින්.
ත්‍රිවිධරත්ණයේ සරණින් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
Om sai ram Happy barthday😉😉🌸🌸🌸aththatama methums gena dengena sitiye ne.oba thumata bohoma pindenuwath karata.theruwan saranai dhevipihitai deergausa weva
ඔබ තුමාගේ හාස්කම් ගැන අමුතුවෙන් කිවයුතුද .මාකාලයක සිට දේසන අහනවා .මගේ පුතාගෙ අසනිප ඔබතුමා අතතිබ්බත් සුව වන බව .විශ්වාසයක් තියෙනවා .බොහොම පින් .සුදු අම්මටත් මාකාලයක සිට මේ ගැන මා දන්වා සිටියා නිර්මාන්සව සිටින පුතාගෙ අසනිපය සුව වන බව විශ්වාසයක් තියෙනවා තෙරුවන් සරනයි
Suba Upan Dinak wewa..
Sri Sathya Sai Baba!!!
Nivanama Wethwa 🙏
Budusarani 🙏
ඔබතුමාටත් මෙසෙම යුගමෙහෙවරක් කිරිමට හේතු වාසනා ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
Sai baba tumata suba upan dinayak wewaa etuma gena wistara kiyala dunnata hadawatinma pinsidu wewaa devi pihitai budu saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සායි බාබා ට මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏
සුබ උපන්දිනයක් වේවා චායිබාබා දෙවිපියානනි ඔබතුමාට
Harima sundara weda satahank. Harima sathutui. E wagema loku dukak danuna sir e aida mokatada kiyanda therenne na mata.sir godaak haggem barawa thamai deshana kare.theruwan saranai devi pihitai.
It is a pleasure to hear about your experiences with Bhagavan Sri Sathya Sai Baba. Throughout my life I had many instances where I knew he defenietly protected me and guided me. For which I am grateful with all my heart. Even now, he guides me and let me know whagt to do (through auto writing) I am his devotee since 1975.