Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නමෝ බුද්ධාය ,,,,සාදු සාදු සාදු ඔබ තුමන්ලාට මුණ ගැහුනේ ඇත්තටම දෑස්වලට පෙනෙනා ජීවමාන දිව්‍යරාජ යාණන් උත්තමයෙක් ,,,,,,,👍👍👍
Supurudu vidiyatama adath daasehi kandulu purogena balanna.Eva sathutu kandulu sir.mage kenek suwa wuuwai hithata hadawathinma sathutu wenawa sir.Pin siduwewi sir math Oba thuma hamuweemata chance 1k Denna sir pls
අනේ සාදු සාදු සාදු .අපේ ඇස් කදුලින් පිරෙනවා මහත්තයො .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්.ලොවම සුවපත් වේවා .සාදු සාදු සාදු සාදු
අනේ සාදු සාදු..ඔබතුමා මිහිපිට දෙවියෙක්ම තමා...මේ අසරණවු ලෝකයාට පිහිටවෙන්න මේ පිං මහිමේ බලයෙන් නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා. බුදුසරණයි !!
Oba thumata godak pin thawa thawath rogin suwa kirimata siyalu sakthiya dairiya lebewai parthana karanawa theruwan saranai dewi pihitai sadu sadu sadu
ඔබ තුමාගේ වැඩ සටහන් මම දැන් බලන්නේ. ඔබ තුමා පෙන්වා දෙන මග යාමටයි උත්සාහ ය.ඔබ තුමාට යම් කරදරයක් හිරිහැරයක් කරන කෙනෙක් වේ නම් ඒ සියලු දෙනා සුවපත් වේවා. දෙවි පිහිටයි
මම හරිම සංවෙිදි කෙනෙක් හැටියට මෙතුමන්ගේ සුව කිරිමි දැකලා ඒ සතුටටත් අඩන කෙනෙක් මම...අනේ සැවොම සුවපත්වෙත්වා ...පිංවත් ඔබතුමන්ට දිර්ගායු වෙත්වා ...🙏🙏🙏
මමත් එහෙමමයි
මමත්
🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!!
ඔබතුමාට පින් සිද්ද වෙනවා..මහතානණි තවතවත් රෝගීන් සුවපත් කළ ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මගේ අසනීප දුරු වේවා 🌹🌹🌹🌹🌹
මගෙත් ආයු ගෙන චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව ජීවත්ව, අසරණ රෝගීන්ව සුව කරන්න දුක් නැති කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා දෙව් පියානෙනි.🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි devi phitai mama siromi මල්කාන්ති mage amma සුව pat වේවා බුදු සරණයි
Mage නංගීගේ පිළිකා va සුව වේවා
Mama desembar 15 ලංකාවට anva mage amma අසනීප නිසා mata kumara mahattyava හම්බ වෙන්ඩ පුළුවන්නම් ගොඩක් pin බුදු සරණයි devi phitai mama siromi මල්කාන්ති milano sitaa ලංකාවට anava sama වෙලා mata davsak දෙන්ඩ පුළුවන්නම් ගොඩක් pin බුදු සරණයි devi phitai
බුදු සරණයි devi phitai mama siromi mage amma සුව pat වේවා
Devi සුව සේවය සියලු denata බුදු සරණයි devi phitat
අනේ දෙවියනේ සතුටට ඇඬෙනවා.කියන්න තියෙන්නේ එක දෙයයි.දෙව්පියාණනි,ඔබ තුමාට බුදු බවම අත් වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඒක සත්‍යයක් මගේ ඇස් පනාපිටම දැක්කා එතුමිය මා ඉදිරියට ආවා හරිම සතුටින් සුව වෙලා දීගොඩ කුමාර මැතිතුමා දෙවිකෙනෙක් අනේ අත් දෙක එකතු කර වැඳලා ඉල්ලන්න එතුමාට කරදරයක් හිරිහැරයක් නම් කරන්න එපා එතුමා අහිංසකයි එතුමන් ඕනම කෙනෙකුගෙ ලෙඩ සුව කරනවා මැතිඳුන්ට මාගේ නමස්කාරය බුදු සරණයි 🙏🙏🙏
ඔබතුමා සුදු අම්ම ඇතුලු දෙව් සුව පවුලෙ සියලු දෙනාට දිර්ඝායුෂ වේවා
අසරණ ජානතාව එක් රැස්කරගෙන දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලබන්න දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා
ඔබතුමාට තව.තවත් මෙවන් අසරන රෝගින් හට පිහිට විමට හැකිවේවා මේ ලෝකයේ සිටින සියලුම අසරන රෝගින් සුවපත් වේවා ❤️
සුපින්වත් ඔබ තුමාට අසරණ .රෝගීන්ව සුවපත් කරන්නට තව තවත් ශක්තිය දයිරිය ..ලැබේවා .මෙලොව සියලු .රෝගීන් .සුවපත් වේවා ..අති .උත්තරීතර නිවනින් නිවීසැනසීම ට කේතමතී නගරය .වහ වහා .බිහිවීමට .සියලු හේතු ..සැකසේවා !!! සාදු !සාදු! සාදු !.🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏ඔබ තුමාට මාගේ නමාස්කාරය වේවා..තව තවත් රොගින් සුවපත් කරන්න ශක්තිය ලැබේවා .. ඔබතුමාට කිසිම කරදරයක් දුකක් නොවේවා..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලැබේවා ..තුනුරුවනේ පිහිට රැකවරණය ලැබේවා ..🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා 🙏 දීගොඩ මහතා සියලු ලෝවාසියන්ටම මැණිකක් 🙏 සියලුම පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා!
මටත් දවසක් උදාවේවා.ඔබවැනි උත්තම දෙව් කෙනෙක්ගෙන් ආසිර්වාද ලබාගන්න...... කුමාර උත්තමයානෙනි ඔබ තුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිට ලැබේවා........
ඇප පිට ඉන්න අපෙ කුමාර මහත්තයා .ඉතා ඉක්මනින් එ නිදහස ලැබේවා අසරණයි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දෙවුසුව පවුලේ ආෂිර්වාදය කරගන්න එ බාදක දුරුවෙවා
Ma tumata, mada, ghanna, ayata, kawada wt, hariyan nha, utum, manusayak, budusarani tistunkotyak daviyo, rkadawa, mama, kuwat, rohini
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
මටත් දැන් හිතෙනව කොපමන ලෙඩ තිබුනත් කුමාර මහත්මයාට වද නොදී ඈතින් ඉදන් ආශිර්වාද ලබාගැනීම ලබා කර ගන්නා අතරම ඒ ලෙඩ එතුමා පෙන්නා දෙන ආදර්ශමත් පාරේ යමින්සිත සුවපත් කර ගත් ලෙසටම ගතත් සුව කර ගන්නට මට පුළුවන් බව මට විශ්වාසයි
නිරෝගී දීර්ඝායුස සමග දීර්ඝ කාලයක් ඔබ තුමාගේ සේවය ලෝකයට ලබා දීමට හැකියාව ලැබේවා!මගේ වම් පැත්තෙ වකුගඩු වේදනාවක් ,සමයේ ඇලජික් ස්වභාවයක් තියෙනවා ,ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා !
ඇත්තටම ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක්.මේ දේශන අහනකොට මේ දේවල් දකිනකොට මගෙ අසනීපය හොද නැති වුනත් කමක් නෑ..🙏🙏🙏🙏🙏
ඔබතුමා නිසා අපි ඉතාඉතාම සතුටින් සිටිනවාමම සනුධ ඉදුවර 5 වසරේඉගෙනුම ලබයි.
ඔබතුමන්ගේ ආයුෂ කෙටි වෙනවයි කිව්වම ඊටත් වැඩිය දුකයි කාරුණික ඔබතුමාට දීර්ඝායු වේවා!!!!
ඇස් කදුලින් පුරවගෙන මේ වැඩ සටහන ඉවර වෙනකල් බැළුවේ. ආශ්චර්යක් උතුමාණනි .මේ කුසල බලයෙන් බෝධිසත්ව ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝආයු වේවා !🙏🙏🙏
ඔබ පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගි වේවා❤️
ඔබතුමා කරන ප්‍රාතිහාර්ය තුලින් ගෙනෙන අධ්‍යාත්ම පණිවිඩය සියලු දෙනාටම වැටහේවා!
සියලු රෝගීන් නිරෝගී වේවා සුවපත් වේවා🙏🏻 දීගොඩ මහත්මයාට මේවගේ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය බලය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺
මා ඔබතුමා සමග මාතර පානදුර වැඩසටන් වලට සහබගිඋනා මා දිනපතා දුරස්ථ සුවකිමේ bàවනවකරනවා lokàවාසි සැමට sethpathaනව. ඔබතුමා ත් සුදුඅම්මා සමස්ත කර්යමන්ඩයට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා
Mathiduni obathuma mihipitadewiyek. Theruwan Saranai !!!
covid 19 ඉන්ජෙක්ශන් එකෙන් පස්සෙ මගේ දකුනු අතේ කරන්ට් වදිල වගේ නිතරම තිබ්බ අපහසුව ඔබ තුමාගේ දුරස්‍ත මෙහෙයට සහභාගි විමෙන් සුව උනා.බොහොම පින්.දිර්ගාඋස ලබේවා.නිර්මාන්ශ උවාට පසු ශරිරයට දනෙන සහල්ලුව අප්‍රමානෛ.දෙව් පිහිටෛ .දෙව් සුව පව්ලේ samata .මන් ඉතාලියෙන්.මවක්.
ඔබතුමා ගේ සුව කිරීමි දැක්කම ඇස් වලට සතුටු කදුළු එනව.බොහොම පින්. ඔබතුමා ගේ වැඩ සටහන් මම ආසාවෙන් බලනව.කුමාර මහතාණෙනි මමත් පටාචාරා වැනි කෙනෙක්. මගේඑකම දුව ස්නායු ආබාධිත තත්ත්වයට පත්වුණා 2002වසරේදී. ගොඩක් අසරණයිඔබතුමා ගේ පානදුරේ පන්සලේතිබූ වැඩ සටහන කට සහභාගී වුණා වෙනත් කෙනෙකුගේ උපකාර යෙන්. මගේ එකම දරුවා සුව කරගැනීමට පිහිට වන මෙන්ඔබතුමා ගෙන් ඉතාමත් කාරුණික ව ඉල්ලා සිටිමි.
ඔබ තුමාට තියෙන නීතිමය බාධාවල් සියල්ලෙන්ම ඔබ තුමා නිඩහස් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
උතුම් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්ත්‍යයි .......දෙවියන්ගේ දේවාශිර්වාදය අනන්තයි අප්‍රමාණයි සත්ත්‍යයි ....අනේකවිධ රෝගාබාධයන්ගෙන් පීඩාවිදිමින් කිසිම හව්හරණක් නැතිව අසරණව දුක්විදින අහිංසක මිනිසුන්ට පිහිටවන මේ පින්වත් මහත්මා ට උතුම් චතුරාර්‍ය් සත්‍යාවබෝධය පිණිසම මේ උතුම් කුසලය හේතු වේවා ... 🙏🙏🙏
කවුරුන් කොහම කලා කිව්වත් ඇස් පනාපිට දැක්කේ ඔබ තුමා විසින් කළ සුවපත් කිරීම යි.ඔබතුමා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ පතන ආකාරය ට ප්‍රාර්ථනා ඉටු වේවා යි හදවතින්ම පතමි සැමට තෙරුවන් සරණයි
🙏🙏දෑසට කඳුලු එනවා මේ හාස්කම් දකිද්දී .අනේ සාදු සාදු සාදු .හරිම සතුටුයි .වටිනා ධර්මදේශනාවක්.හිතට දැනෙන ධර්ම දේශනයක්.ඔබතුමාට බොහොම පිං .ඔබතුමාගේ ධර්ම දේශනා අහන්න අපි හරිම කැමතියි.ඔබතුමා මොන දේ කීවත් අහන් ඉන්න පුළුවන් .ඔබතුමාට බොහොම පිං.දෙලොවටම වටිනා දහම් කරුණු .මෙලොවින් පරලොවට ගෙන යන මිණිමතු රැස් කර ගන්නට ධර්මයට අප සමීප කරවන්නට ඔබතුමා කරන මෙහෙය ඉතාමත් වටිනවා අපට.මෙම සුව වීම් දකිද්දී අප සැමගේ ලෙඩ සුව වෙනවා.ඔබතුමාට ගොඩාක්ම ගොඩාක්ම පිං.තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !ඔබතුමාගේ ආදරය කරුණාව මෛත්‍රිය දයාව ලොව දසත පැතිරේවා !🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ .කුමාර මහත්තයෝ ඔබ මතු බුදු වේවා .මත් ලොකු ආශාවක් තියෙනවා ඔබ තුමාව ජීවමානව දැක ගන්න.
සාදු..සාදු....සාදු...සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏පිංවත් ගුරු පියානන්ට දීර්ඝායු වේවා.❤️..
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...ඔබවහන්සේගේ පුාර්තනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වෙත්වා ..සැම සිත් සුවපත්වෙත්වා ....💙💐🙏🙏🙏
Oba thumagen ma suwapathwewa!!!"
Oba tumata pin
❤️
ඔබතුමා දෑස් සුවකරන සෑම වාරයක් පාසා මගේ ආයුෂ ඔබට ලැබේවා ඔබ අමරනීය වේවා! !!
මිහිපිට දැකපු එකම ඉසිවරයා ඔබයි ...බුදුසරණයි නුබට
ඔබ තුමා නොකියා කියන දේ හොඳින් වැටහෙනවා.ඇත්තමයි ගතට වඩා සිත සුවපත් වෙනවා නම් මේ භවයේදීම නැවත කිසිදා රෝගී නොවන්නටම........හැමෝගෙම..............සාදු සාදු සාදු.................
ඔබතුමන් හමුවීමට අප කල පින් මදි බව පැහැදිලියි. නමුත් ඒ වාසනාව ඇති අයට මේ කරන උතුම් සේවයට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට බුදුසරණ දෙවිපිහිටයි
🙏🙏🙏🌹🌹🌹 ප්‍රිතිය සතුට සාමය ප්‍රෙමය❤❤❤විශ්ව සමස්ථයටම ලැබේවා අපේ ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹සියලු සත්වයෝ ලොව සුවපත් වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
සැබෑ බුදු දහම අදටත් සක්‍රීය බව ඔබ තුමා පෙන්වා දෙනවා.ඔබ තුමාගේ දේශන වලින් සදාකාලික සුවය සොයන අපට, ඒ දේශනා මහඟු දායාදයක්. මිහිපිට දෙවියෙක් වූ ඔබ තුමාට අසරණයින්ගේ සිත හා ගත සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි. දෙවි පිහිටයි🙏 🙏 🙏🙏
අනිවාර්යයෙන් ඔබතුමාට අකටයුතු කම් කරන්න හිතන්න වත් කෙනෙකුට හිත නොදෙත්වා සියලු ලෝක වාසින් සුව පත් වෙවා සම්මා සම්බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට .A අම්මාගේ kadhul වලට අපටත් as වලට kadhulu enawa. සියලු සත්වයො සුවපත් වෙවා ! ඔබතුමා ට ඉක්මනින් නිදහස් වෙන්න ලබේවා !
ස්තුතියි, ඔබ තුමා ගෙ මේ හාස්කම් දැක දැනුවත් කමක් අප ආණ්ඩුවේ බලවතුන්ට ඇස් ගැටේවා ,ඇරේවා. අක්ෂි රෝග සුවකීරීමෙන් වැය වන ශක්තිය දෙගුණයකින් වැඩිවේවා. දීර්ඝායුෂ ලැබේවා! සුව අත් වේවා දෙව් සුව පවුලේ සියලුම දෙනාටම සුව අත්වේවා 🙏💗 දීර්ඝායුෂ ලැබේවා.
අනේ සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ පින්වත් දෙව්පියානනි ඇස් දෙකට කදුලු ආවා ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා! මගේ ඇසට පෙනීම ලැබේවා! 🙏🙏🙏 පියාණෙනි ඔබ තුමා ට බුදු බව අත් වේවා!🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ඕමාන් මං මේ වැඩ සටහන් බලනවා නිර්මාංශ උනා සියළුම දෙවිපිහිටයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම 🙏🙏🙏
ඔබතුමා මතු අත්මයක බුදු වේවා....මේ කරන පින් බලෙන්....ඔබ තුමගේ අසිර්වදයෙන් මගේ අක්කගේ මොලේ තියෙන ගෙඩිය සුවපත් වේවා ....🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා ...
සියලුම ලෝක සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා... ඔබතුමා ඇතුලු සියලුමදෙනාට නිදුක් නිරෝගී දීර්ගායුශම අත්වේවා...🙏🙏🙏🙏❤️❤️❤️❤️
මිහිපිට දෙවියන් බදු ඔබ තුමාගේ මෙවැනි ප්‍රාතිහාර්‍යන් ලොකු මිනිසුන් නොදකින්නෙ ඇයි ? දීගොඩ කුමාර මහතා දෙස සියලු දෙනාගෙ නෙත් සිත් යොමු වේවා !! සියලු දෙනාම නිදුක් නීරෝගී සුවපත් වේවා .කුමාර මහතාට රෝගීන් සුවපත් කිරිමට ශක්තිය ලැබේවා !!!! දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි !!!!!!!🙏🙏🙏🙏🙏අවුරුදු 1 1/2 ක් වයස සෙසංගා ජිතුනී දුවට ඔබ තුමාගේ ආෂිර්වාදයේ බලයෙන් ශක්තියෙන් ඇවිදීමට හැකි වේවා තෙරුවන් සරණයි !!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාගේ ආශීර්වාද යෙන් සියලුදෙනා සුවපත් වෙත්වා
Maga Duke wunikaraganna mawadasatahà nabalala
Obatumatabudusaranai
දීගොඩ කුමාර මහතාගේ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් අප සියලුදෙනාගේ සියලුම රෝග සුවපත් වේවා .. 🙏🙏🙏 ඔබතුමාට බොහෝමත්ම පින්
ආයුබෝවේවා අනේ විශ්මිතයිපාතිහාර්යක් මේ දකින්නේදුකෙන් වේදනාවෙන් ආ යනවිට.ඒ සතුට සැනසීම කොයිතරම්දසියළුම දෙනාට සුවපත් වෙන්න ලැබේවාතෙරැවන් සරණයි දෙවපිහිටයිස්තුතීයි
ඔබතුමා පිහිපිට ඉන්න දෙවියෙක්.ඔබතුමාට නිරන්තරයෙන්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා! දීගොඩ කුමාර මහතානනි ඔබතුමන්ගේ ආශිර්වාදය මා හට ලැබේවා ! මාගේ ඇසේ පෙනීම නැවත තිබුන විදිහටම ලැබේවා! සියලු ලෝ වැසියන්ටත් ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
අපේ දීගොඩ කුමාර මහත්තයෝ ඔබ තුමා මිහිපිට දෙවි කෙනෙක් නෙමෙයි මිහිපිට බුදු කෙනෙක් අපේ මිහි පිට බුදු හිමියනි මගේ ආයුෂත් ඔබ තුමාට ලැබී තවත් චිරාත් කාලයක් ජිවත් වී මේ මහගු සේවයට දෙව්සුව පව්ලේ සියළුම දෙනාටද බුදුසරණින් රෝගීව සිටින සියළුම දෙනාට නිරෝගී සුවයම අත්වේවා වේවා වේවා සාදු 🙏🌹❤️සාදු 🙏🌹❤️සාදු 🙏🌹❤️🙏🙏🙏🙏
ඔබට දීර්ඝායුෂ ලැබේවා
දීර්ඝායුෂ වේවා ගුරුපියාණන්ට... ලෝවැසි සියලු දෙනාට කායික මානසික සුවය ලැබේවා...
ඔබතුමාගේ දේශනා වලට සවන් දීලා මම නිර්මාන්ශ වුනා පස් පවෙන් වැලකීම තරයේම හිතට ගත්තා එයින් ලැබෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ🙏 සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදිත්වා! තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමා මේ අසරන වූ මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ මේ මහගු කාර්ය වෙනුවෙන් ඔබ්තුමාගේ ආයුකාලය අඩුවීමක් වන්නේද මාගේ ආයුකාලයෙන් කොටසක් ගෙන ඔබතුමා දීර්ඝ කාලයක් ජීවත් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේම ගමන්කරමි. ඔබතුමාට දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ! මේ වගේ හාස්කම් අපිටත් දකින්න අපි පිං කරලා තියෙනවා.ඇත්තමයි ඔබතුමා දැකීම බුදු පියානන් දැක්ක වගේ.මිහිපිට සිටිනා දෙවි කෙනෙක්මයි. අපගේ අාදරණීය ගුරුපියාණන් ඔබතුමයි, ඔබතුමා අපට පෙන්වන හාස්කම් ඇස් වලට අදහා ගන්නත් බැහැ.මේ හාස්කම් පෙන්වා ඔබතුමා පෙන්වන යහපත් මාර්ගයට ලොව සැවොම පැමිනේවා!ලොව සැමගේ ප්‍රඥා ඇස විවර කරන්නට ,ගැඹුරු දහම සරල ලෙසින් පහදා දෙමින් ගත සිත සුවපත් කරන මාගේ ආදරණීය ගුරුපියාණන්ට දිව්‍යමය ශක්තිය ,දිව්‍යමය ආශිර්වාදය නිරන්තරයෙන් තව තවත් ලැබේවා !ඔබතුමාට තිබෙන්නා වූ නීතිමය ගැටලු වලින් ඉක්මනින්ම නිදහස් වේවා! 🌷සියක් ආයු ලැබ ,මගෙත් අායු ගෙන මටත් වඩා කල් ඔබතුමා ජීවත් වේවා!ගුරුපියාණනි !🌷 ඔබතුමාටත් සුදු අම්මාටත් මාධ්‍ය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනමාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාඋණ් වැනි මිනිසුන් ඇත ඔබට බුදුසරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදුන් දැක නිවන්දකිත්වාසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💕❣❣👍👍⭐👍💕💞👍👌👌❣👍👍❣💕💞👌🥺👌💞❣👍⭐👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💕💕💕💕💕💕💕💕💞💞💕😢😥😥😥😥😢😢😢😢😢😢😥😥
දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා
ඔබ තුමා හමු වෙන්න නම් ලොකු පිනක් තියෙන්නම ඕන.මට තියෙන අසනීප සුව කර ගන්න ඔබ තුමා හමු වන්න වාසනාව ලැබේවා !!!මගේ පිටේ දකුණු පැත්තේ ඇති ගෙඩියත් පිටේ වේදනාවත් ඔබ තුමාගේ කාරැණික අවධානය යොමු වී සුව වේවා!!!!!!!!!!!!!!!!!!!!මේ භවයේදීම සසර දුක් ගිනි නිමා කර ගැනීමට ඔබ තුමාගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා !!!!!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෙඩ රෝග සෑදී දුකට පත්වී ඇති සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සුවපත් වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි
මමත් ඔබතුමාගේ දේශන සහ දම්මවිජය ස්වාමීන්වහන්සේගේ බන අහන කෙනෙක්...මේ නිසාම මගේ බොහෝ බැදීම්.යුතුකම් බවට පත්වෙලා...උපාධනය..කරගන්නේ නැහැ කිසිවෙක්...ඔබතුමාගේ දේශන මගින් බොහෝ දේ අවබෝධ උනා ...මෛත්‍රී බාවනාව පුරුදු කරමින් .සසර කෙටි කරගන්න උත්සහ දරන කෙනෙක් මම.....ඔබතුමා වන්දනා කිරීමට අවස්ථාව .ලෙබෙන්න කියල .දෙවියන්ගෙන් ඉල්ලනවා ...බුදුරජාණන් වහන්සේ කෙනෙක් වීමට පාරමී පුරන බෝදිසත්ව උත්තමයෙක්ට වන්දනා කිරීමට ලෙබීමත් පිනක්..
ඔබතුමාට පින් මෙලෙස අසරන මිනිසුන් සුවපත් කර සිදුකරන මෙහෙවරට සියලු දෙනා සුවපත් වේවා තෙරැවන් සරනයි ❤️
Meth sisilen lo satha suwapath. karana. Obahata lebewa sama devi . rakawarana!!!
Obathumata deegau labewa.
🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ තුමාගේ දිව්‍යම ශක්තිය බලයෙන් සියලුම ලොව සත්ත්වයාට නිරෝගී සුවය ලැබේවා . එලෙසම ඔබතුමාගේ අධ්‍යාත්මික ප්‍රාතිහාරය තුළින් සියලුම ලෝවැසියන්ගේ ප්‍රඥාව අවදි කර එය අවබෝධ කරගැනීමට ඔබතුමාගේ දිව්‍ය ශක්තියේ බලය , ඔබතුමාගේ උත්සාහය සියලු ලෝවැසියන්ට ආශිර්වාදයක්ම වේවා . ඔබතුමාටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .
බොභොම ස්තූතීයි කුමාර මහත්තයට. හරිම සතුටුයි මිනිසුන්ගේ ලෙඩ සුවවෙලා යනවා දකිනකොට ඇස්වලට කදුලු ආවා. ඒමට සතුට වැඩිකමට. ඔබතුමාට ගොඩාක් පින් දෙවිපිහිටයි.
අනෙ දීගොඩ මහත්තයා මගෙ තාත්තා ට දුරස්ථ ආශිර්වාදය ලබාදෙන්න ගොඩාක් පින් ඔබතුමා හමුවිම ට මට වාසනාව ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏ගොඩාක් පින් වකුගඩු රොගය සුවකර දෙන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි මගෙ තාත්තා වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩාක්ම දුකක් දැනුනා සර්ට ගොඩාක්ම පින්..දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි..
දෙවි සුව සේවාවෙි සිසළු දෙනාටම නිදුක් වෙිවා...නිරෝගී නෙිවා...ඔබ තුමාට සිතන පතන සියළුදේ ඉටු වෙිවා.....සාදු..සාදු...
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා.... මෙවැනි රොගීන් තව තවත් ශක්තිය ධ්‍යෙර්ය ලැබේ වා ......
ඇත්තටම කියනවානම් මම උපතින්ම මුස්ලිම් මැලෙ ජාතිකයෙක් වෙමි එහෙත් කුඩා කාලය පටන් මහර ආසනයෙ නැලිගම නම් ග්‍රාමියක උපන් හැදුණු වැඩුණු බහුද්ඪ පාසල් තුලින් අධ්‍යාපන ලැබු පන්සල් ආස්‍රිත අබාසිත තරුණ වියෙදිම බහුද්ඪ ආගම වැළඳගත් නිතර බුදුන් වැද පිරිත් කියමින් එදිනෙදා දැහ්මින් ජිවත් වෙමි දැන්ට ක්ටාරවල සෙවය කරමි කුමාරනම් උතුම් මැතිතුමාගෙ සැම වැඩසටහන්ම නරබමි මෙ උතුම් ම්නිසගාගෙ මෙහෙවරය අති විසිස්ට ලෙස අගෙ කරමි ඇතටම මෙ උත්තමයා ට බුදු බව ලැබෙන්න ඔන මෙතරම් සුවිසාල කර්තව්‍යයක් කරනවාට කවුරු මොනවා කිවත් කවුරු මොනවා කළත් ඩර්මය හොදින් අවබොද කරගත් කෙනා හරිදෙ අවබොද කර ගනි මෙතුමාගෙ මෙහෙවරය එනිසා මෙතුමා තව තවත් චිරාත් කාලය අප ලක් බිම ජිවත් විමට ආයුෂ ලැබෙවායි ආසිර්වාද කරමි එතුමාට බුදු සරන ලැබෙවා.
ඔබතුමාගේ ආසිරිවාදන්යෙන් මාගේ පුතා සුවපත් වේවා. වෙනවාමායි ඔබතුමාගේ දේශනා මම නිතරම අහනවා ඒ හැමවාරයකම මගේ පුතාව තාමා සිහිකරගන්නෙ ඔබතුමාට ගොඩාක් පිංසිදු වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දීගොඩ කුමාර මහත්තයෝ ඔබතුමාට මතු බුදු බවත්වය ලැබේවා!!! අනන්ත අප්ප්‍රමානවත්ව පින්සිද්දවේවා!!!!!!!
සාදු..සාදු..සාදු. ඔබ තුමාට බුදුබව ලැබෙන්නම ඕන හිතට දැනෙන සතුට.නිම කරන්න බැ.ඔබ තුමා ලෙඩුන් සුවපත් කර දැනෙන සතුට අපිටත් දැනෙනවා.කෙදිනක හෝ අපිටත් මවු බිමට ආපු දවසට හමුවීමට හැකි වේවා.සියලුම් රොගීන් සුවපත් කිරිමටsakthiya dairiya ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
කුමාර මාමා සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව සේවා මාමලාට නැන්දලාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌼 ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු 🌼
රෝගිව සිටින සියලූම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු .පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා !!!
🙏🙏🙏🙏🙏 ඔබතුමන් අපට ලැබුනු දායාදයකි. ඔබතුමන් අති විශේශිතයි අතිම අති විශේශිතයි තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
කුමාර මහතාට සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට බුදු සරනයි ම්හිපිට දෙව්යන් ඔබ බුදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් විදේශ ගතව වැඩ කරන කෙනෙක්... pakistan රටේ වැඩ කරන්නේ...මෙහෙ දේශගුණ හේතු සහ ආහාර අපිට වැඩිය ඔරොත්තු නොදෙන නිසා නිතරම වගේ ලෙඩ වෙනවා...ඉතින් එදාට නිවාඩුවක් දාල දවසම මාමාගේ වීඩියෝ නිතරම බලනවා 😅...මගේ ලෙඩ බොහෝ දුරට අඩු වෙනවා...බොහොම පිං 🙏🙏
Sathutui
සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදිත්වා! තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏 අසරණ රෝගීන්ව සුව කරන්න දුක් නැති කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා... මේ පිං මහිමේ බලයෙන් නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා.
ඔබ තුමාට සියළුම දෙවිපිහිටයි ලෙඩ වලින් දුක් විදින මහජනතා සුව කිරීමට සදාකාලික සුවය demata බුදුසරණයි 🙏🙏🙏
පුජා වලට පමණක් සිමාවු දහමප්රතිපත්තියෙන් පිදුමට දෙසුවේ. ඔබමසිව්බඹ විහරණය. යුත් හැම හදවත්මදෙව්සුව පවුලෙ බුදුපිරිසයි හැමදාම
ඇත්තටම හිත අදහා ගන්න බැහැ මාමේ...ඔබට බොහොම පිං..මන් හැමදාම මාම ගේ වීඩියෝ බලනවා..මාමට තෙරුවන්සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🙏
🙏දීගොඩ කුමාර මහත්තයෝ ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා 🙏මමත් දැන් දෙවු සුව වැසියෙක් ♥️
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි රෝගීන් තව තවත් සුවපත් කිරීමට හේතුවාසනා ලැබේවා ..සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් අනෙකුත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ඔබතුමන්ගේ මෙම උතුම් සුවකිරීමේ අගය සෑමදෙනාටම වැටහේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි.( මේ දේවල් දකිද්දී ඇත්තටම ඇස්වලින් කදුලු එනවා වලක්වාගන්න බැහැ ඇත්තටම ..)
මම දෝහාකටාර් සිට.කුමාර මහතාට මතු බුදු බව ලැබේවා
දීගොඩ කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි🙏💐🙏
සාදු .සාදු .සාදු .....තෙරුවන් සරනයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාට දිර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏
ඹබතුමාගේ දේශනා සැමදා මම අහනවා මම ගොඩාක් සැහැල්ලු වෙන් සිටින්නෙ. සියළු දෙනාම සුවපත් වෙිවා...සාදු.....සාදු...
තව තවත් මෙලෙස අසරන වු රෝගින් සුවපත් කරමින් ඔවුන්ගෙ රෝග දුක් සුවවි සතුට උදාවේවා ❤️
ඔබතුමා හමුවුණත්, නැතත් මේ චැනලය මුණ ගැසීමම මා ලද ලොකුම භාග්‍යයක්. මගේ සැමියා ඔහු නිතර ගත් බෙහෙත් වලට වඩා දැන් ලෙඩ සුව කරගන්නේ නැවත නැවත ඔබතුමාගේ ආශීර්වාදී වීඩියෝ තුළින්. මේ සහෘද බව අපට වෙන කොහේවත් හමුවුණේ නෑ. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!! ඔබතුමාට .
නොපෙනෙන දෙව්යන්ගේ මැජික් ප්‍රාර්ථනා කරන මිනිසුන්ට,මිහිපිට ප්‍රාතිහාර‌්‍ය පාන ඔබ තුමාව අපේ ලොකු ලොකු මිනිස්සුන්ට නොපෙනෙන එකනේ පුදුමේ..ඔබ තුමාට තිසරණ සරණයි!
දයාබර පියාණෙනී …අසරන මිනිසුන්ගේ කායික මානසික දුක නිවා නව ජීවයක් ලබා දෙන ඔබතුමා මතු බුදු වේවා .ඇසට කඳුලක් ගෙනෙන්න තරම් ඇත්ත ඇති සැටියෙන් අසරණ මිනිසුන්ගේ දුක නිවන ඔබතුමාට දීර්ඝායුස වේවා .දෙවි සුව පවුලේ සැමට ශාන්තියක්ම වේවා 🙏🙏🙏🙏
අනේ සාදූ සාදූ සාදූ. සියලු සත්වයෝ සුවපත් වේවා. ඔබතුමා රටේ වාසනාවට උපන් පින් කදක්. දෙමව්පියන්ටත් මේ පින ඇති නිවන් දකින්න. ඔබතුමාට පව්ලේ සැමට දීර්ඝායුවේවා
්‍රඋබතුමාගේ...නම්.බරය.දාන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage ammawai appachchiwai sanipa karata obathumata bohomath pin .....
උතුම් වු ඔබ තුමා අපකෙරෙ මහත්වු කරුනාවෙන් පෙන්වා දෙන සත්‍ය තෙරුම් ගෙන ඒ මග ගමන් කිරිම විතරයි අප ඔබ තුමාට කරන ගෞරවය වෙන්නෙ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏 .
ඒ මැතිනියගේ සතුටු කදුලූ....🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐මිරැකල් දකින සෑමවිටම කඳුලක් නම් එනවාමයි.!කවුරු සුවපත් උවත් පුදුම සතුටක් දැනෙන්නේ ,මේ ලෙඩ දුක්වලින් සුවපත් වනවා සේම සසර දුකින් නිදහස් වෙන්න ,ඔබතුමා කියන දේ තේරුම් ගන්න සියලු දෙනාට ප්‍රඥාව පහල වේවා!!!මැතිදුනි, මේ සත් කාර්ය තුලින් ,දුකට පත්වෙන රෝගීන් සුවපත් කරමින් ලෝක සත්වයාට සසර දුක් ගිණි නිවන මග පෙන්වන්න ඔබතුමාට දීර්ඝායු වේවා!!!ඔබතුමාටත් ,දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!සියලු ලෝක සියලු සත්වයෝ රග ගිණි නිවි ,ද්වේශ ගිණි නිවි ,මෝහ ගිණි නිවී, නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!!
සාදු සදු ඔබ තුමාට මෙවැනි රෝගීන් සුවපත් කිරීමට තව තවත් ත්‍රිවිධරත්නයේ ශක්තිය සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා!!!
නමෝ බුද්ධාය ,,,,සාදු සාදු සාදු ඔබ තුමන්ලාට මුණ ගැහුනේ ඇත්තටම දෑස්වලට පෙනෙනා ජීවමාන දිව්‍යරාජ යාණන් උත්තමයෙක් ,,,,,,,👍👍👍
Supurudu vidiyatama adath daasehi kandulu purogena balanna.Eva sathutu kandulu sir.mage kenek suwa wuuwai hithata hadawathinma sathutu wenawa sir.Pin siduwewi sir math Oba thuma hamuweemata chance 1k Denna sir pls
අනේ සාදු සාදු සාදු .අපේ ඇස් කදුලින් පිරෙනවා මහත්තයො .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්.ලොවම සුවපත් වේවා .සාදු සාදු සාදු සාදු
අනේ සාදු සාදු..ඔබතුමා මිහිපිට දෙවියෙක්ම තමා...මේ අසරණවු ලෝකයාට පිහිටවෙන්න මේ පිං මහිමේ බලයෙන් නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා. බුදුසරණයි !!
Oba thumata godak pin thawa thawath rogin suwa kirimata siyalu sakthiya dairiya lebewai parthana karanawa theruwan saranai dewi pihitai sadu sadu sadu
ඔබ තුමාගේ වැඩ සටහන් මම දැන් බලන්නේ. ඔබ තුමා පෙන්වා දෙන මග යාමටයි උත්සාහ ය.ඔබ තුමාට
යම් කරදරයක් හිරිහැරයක් කරන කෙනෙක් වේ නම් ඒ සියලු දෙනා සුවපත් වේවා. දෙවි පිහිටයි
මම හරිම සංවෙිදි කෙනෙක් හැටියට මෙතුමන්ගේ සුව කිරිමි දැකලා ඒ සතුටටත් අඩන කෙනෙක් මම...අනේ සැවොම සුවපත්වෙත්වා ...පිංවත් ඔබතුමන්ට දිර්ගායු වෙත්වා ...🙏🙏🙏
මමත් එහෙමමයි
මමත්
🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!!
ඔබතුමාට පින් සිද්ද වෙනවා..මහතානණි තවතවත් රෝගීන් සුවපත් කළ ඔබට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මගේ අසනීප දුරු වේවා 🌹🌹🌹🌹🌹
මගෙත් ආයු ගෙන චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව ජීවත්ව, අසරණ රෝගීන්ව සුව කරන්න දුක් නැති කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා දෙව් පියානෙනි.🙏🙏🙏❤️❤️❤️
බුදු සරණයි devi phitai mama siromi මල්කාන්ති mage amma සුව pat වේවා බුදු සරණයි
Mage නංගීගේ පිළිකා va සුව වේවා
Mama desembar 15 ලංකාවට anva mage amma අසනීප නිසා mata kumara mahattyava හම්බ වෙන්ඩ පුළුවන්නම් ගොඩක් pin බුදු සරණයි devi phitai mama siromi මල්කාන්ති milano sitaa ලංකාවට anava sama වෙලා mata davsak දෙන්ඩ පුළුවන්නම් ගොඩක් pin බුදු සරණයි devi phitai
බුදු සරණයි devi phitai mama siromi mage amma සුව pat වේවා
Devi සුව සේවය සියලු denata බුදු සරණයි devi phitat
අනේ දෙවියනේ සතුටට ඇඬෙනවා.
කියන්න තියෙන්නේ එක දෙයයි.
දෙව්පියාණනි,ඔබ තුමාට බුදු බවම අත් වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඒක සත්‍යයක් මගේ ඇස් පනාපිටම දැක්කා එතුමිය මා ඉදිරියට ආවා හරිම සතුටින් සුව වෙලා
දීගොඩ කුමාර මැතිතුමා දෙවිකෙනෙක්
අනේ අත් දෙක එකතු කර වැඳලා ඉල්ලන්න එතුමාට කරදරයක් හිරිහැරයක් නම් කරන්න එපා එතුමා අහිංසකයි එතුමන් ඕනම කෙනෙකුගෙ ලෙඩ සුව කරනවා මැතිඳුන්ට මාගේ නමස්කාරය බුදු සරණයි 🙏🙏🙏
ඔබතුමා සුදු අම්ම ඇතුලු දෙව් සුව පවුලෙ සියලු දෙනාට දිර්ඝායුෂ වේවා
අසරණ ජානතාව එක් රැස්කරගෙන දෙවුසුව පවුලේ ආෂිර්වාදය ලබන්න දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා
ඔබතුමාට තව.තවත් මෙවන් අසරන රෝගින් හට පිහිට විමට හැකිවේවා මේ ලෝකයේ සිටින සියලුම අසරන රෝගින් සුවපත් වේවා ❤️
සුපින්වත් ඔබ තුමාට අසරණ .රෝගීන්ව සුවපත් කරන්නට තව තවත් ශක්තිය දයිරිය ..ලැබේවා .මෙලොව සියලු .රෝගීන් .සුවපත් වේවා ..අති .උත්තරීතර නිවනින් නිවීසැනසීම ට කේතමතී නගරය .වහ වහා .බිහිවීමට .සියලු හේතු ..සැකසේවා !!! සාදු !සාදු! සාදු !
.🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏ඔබ තුමාට මාගේ නමාස්කාරය වේවා..තව තවත් රොගින් සුවපත් කරන්න ශක්තිය ලැබේවා .. ඔබතුමාට කිසිම කරදරයක් දුකක් නොවේවා..තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට අශිර්වාදය ලැබේවා ..තුනුරුවනේ පිහිට රැකවරණය ලැබේවා ..🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා 🙏 දීගොඩ මහතා සියලු ලෝවාසියන්ටම මැණිකක් 🙏 සියලුම පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා!
මටත් දවසක් උදාවේවා.ඔබවැනි උත්තම දෙව් කෙනෙක්ගෙන් ආසිර්වාද ලබාගන්න...... කුමාර උත්තමයානෙනි ඔබ තුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිට ලැබේවා........
ඇප පිට ඉන්න අපෙ කුමාර මහත්තයා .ඉතා ඉක්මනින් එ නිදහස ලැබේවා අසරණයි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දෙවුසුව පවුලේ ආෂිර්වාදය කරගන්න එ බාදක දුරුවෙවා
Ma tumata, mada, ghanna, ayata, kawada wt, hariyan nha, utum, manusayak, budusarani tistunkotyak daviyo, rkadawa, mama, kuwat, rohini
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
මටත් දැන් හිතෙනව කොපමන ලෙඩ තිබුනත් කුමාර මහත්මයාට වද නොදී ඈතින් ඉදන් ආශිර්වාද ලබාගැනීම ලබා කර ගන්නා අතරම ඒ ලෙඩ එතුමා පෙන්නා දෙන ආදර්ශමත් පාරේ යමින්සිත සුවපත් කර ගත් ලෙසටම ගතත් සුව කර ගන්නට මට පුළුවන් බව මට විශ්වාසයි
නිරෝගී දීර්ඝායුස සමග දීර්ඝ කාලයක් ඔබ තුමාගේ සේවය ලෝකයට ලබා දීමට හැකියාව ලැබේවා!මගේ වම් පැත්තෙ වකුගඩු වේදනාවක් ,සමයේ ඇලජික් ස්වභාවයක් තියෙනවා ,ඔබතුමාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා !
ඇත්තටම ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක්.මේ දේශන අහනකොට මේ දේවල් දකිනකොට මගෙ අසනීපය හොද නැති වුනත් කමක් නෑ..🙏🙏🙏🙏🙏
ඔබතුමා නිසා අපි ඉතා
ඉතාම සතුටින් සිටිනවා
මම සනුධ ඉදුවර 5 වසරේ
ඉගෙනුම ලබයි.
ඔබතුමන්ගේ ආයුෂ කෙටි වෙනවයි කිව්වම ඊටත් වැඩිය දුකයි කාරුණික ඔබතුමාට දීර්ඝායු වේවා!!!!
ඇස් කදුලින් පුරවගෙන මේ වැඩ සටහන ඉවර වෙනකල් බැළුවේ. ආශ්චර්යක් උතුමාණනි .මේ කුසල බලයෙන් බෝධිසත්ව ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝආයු වේවා !🙏🙏🙏
ඔබ පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගි වේවා❤️
ඔබතුමා කරන ප්‍රාතිහාර්ය තුලින් ගෙනෙන අධ්‍යාත්ම පණිවිඩය සියලු දෙනාටම වැටහේවා!
සියලු රෝගීන් නිරෝගී වේවා සුවපත් වේවා🙏🏻 දීගොඩ මහත්මයාට මේවගේ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය බලය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺
මා ඔබතුමා සමග මාතර පානදුර වැඩසටන් වලට සහබගිඋනා මා දිනපතා දුරස්ථ සුවකිමේ bàවනවකරනවා lokàවාසි සැමට sethpathaනව. ඔබතුමා ත් සුදුඅම්මා සමස්ත කර්යමන්ඩයට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා
Mathiduni obathuma mihipitadewiyek. Theruwan Saranai !!!
covid 19 ඉන්ජෙක්ශන් එකෙන් පස්සෙ මගේ දකුනු අතේ කරන්ට් වදිල වගේ නිතරම තිබ්බ අපහසුව ඔබ තුමාගේ දුරස්‍ත මෙහෙයට සහභාගි විමෙන් සුව උනා.බොහොම පින්.දිර්ගාඋස ලබේවා.නිර්මාන්ශ උවාට පසු ශරිරයට දනෙන සහල්ලුව අප්‍රමානෛ.දෙව් පිහිටෛ .දෙව් සුව පව්ලේ samata .මන් ඉතාලියෙන්.මවක්.
ඔබතුමා ගේ සුව කිරීමි දැක්කම ඇස් වලට සතුටු කදුළු එනව.
බොහොම පින්. ඔබතුමා ගේ වැඩ සටහන් මම ආසාවෙන් බලනව.
කුමාර මහතාණෙනි මමත් පටාචාරා වැනි කෙනෙක්. මගේ
එකම දුව ස්නායු ආබාධිත තත්ත්වයට පත්වුණා 2002
වසරේදී. ගොඩක් අසරණයි
ඔබතුමා ගේ පානදුරේ පන්සලේ
තිබූ වැඩ සටහන කට සහභාගී වුණා වෙනත් කෙනෙකුගේ උපකාර යෙන්.
මගේ එකම දරුවා සුව කරගැනීමට පිහිට වන මෙන්
ඔබතුමා ගෙන් ඉතාමත් කාරුණික ව ඉල්ලා සිටිමි.
ඔබ තුමාට තියෙන නීතිමය බාධාවල් සියල්ලෙන්ම ඔබ තුමා නිඩහස් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
උතුම් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්ත්‍යයි .......දෙවියන්ගේ දේවාශිර්වාදය අනන්තයි අප්‍රමාණයි සත්ත්‍යයි ....අනේකවිධ රෝගාබාධයන්ගෙන් පීඩාවිදිමින් කිසිම හව්හරණක් නැතිව අසරණව දුක්විදින අහිංසක මිනිසුන්ට පිහිටවන මේ පින්වත් මහත්මා ට උතුම් චතුරාර්‍ය් සත්‍යාවබෝධය පිණිසම මේ උතුම් කුසලය හේතු වේවා ... 🙏🙏🙏
කවුරුන් කොහම කලා කිව්වත් ඇස් පනාපිට දැක්කේ ඔබ තුමා විසින් කළ සුවපත් කිරීම යි.ඔබතුමා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ පතන ආකාරය ට ප්‍රාර්ථනා ඉටු වේවා යි හදවතින්ම පතමි සැමට තෙරුවන් සරණයි
🙏🙏දෑසට කඳුලු එනවා මේ හාස්කම් දකිද්දී .අනේ සාදු සාදු සාදු .හරිම සතුටුයි .වටිනා ධර්මදේශනාවක්.හිතට දැනෙන ධර්ම දේශනයක්.ඔබතුමාට බොහොම පිං .ඔබතුමාගේ ධර්ම දේශනා අහන්න අපි හරිම කැමතියි.ඔබතුමා මොන දේ කීවත් අහන් ඉන්න පුළුවන් .ඔබතුමාට බොහොම පිං.දෙලොවටම වටිනා දහම් කරුණු .මෙලොවින් පරලොවට ගෙන යන මිණිමතු රැස් කර ගන්නට ධර්මයට අප සමීප කරවන්නට ඔබතුමා කරන මෙහෙය ඉතාමත් වටිනවා අපට.මෙම සුව වීම් දකිද්දී අප සැමගේ ලෙඩ සුව වෙනවා.ඔබතුමාට ගොඩාක්ම ගොඩාක්ම පිං.තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !ඔබතුමාගේ ආදරය කරුණාව මෛත්‍රිය දයාව ලොව දසත පැතිරේවා !🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ සාදූ .කුමාර මහත්තයෝ ඔබ මතු බුදු වේවා .මත් ලොකු ආශාවක් තියෙනවා ඔබ තුමාව ජීවමානව දැක ගන්න.
සාදු..සාදු....සාදු...සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏පිංවත් ගුරු පියානන්ට දීර්ඝායු වේවා.❤️
..
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...ඔබවහන්සේගේ පුාර්තනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වෙත්වා ..සැම සිත් සුවපත්වෙත්වා ....💙💐🙏🙏🙏
Oba thumagen ma suwapathwewa!!!"
Oba tumata pin
❤️
ඔබතුමා දෑස් සුවකරන සෑම වාරයක් පාසා මගේ ආයුෂ ඔබට ලැබේවා ඔබ අමරනීය වේවා! !!
මිහිපිට දැකපු එකම ඉසිවරයා ඔබයි ...බුදුසරණයි නුබට
ඔබ තුමා නොකියා කියන දේ හොඳින් වැටහෙනවා.
ඇත්තමයි ගතට වඩා සිත සුවපත් වෙනවා නම් මේ භවයේදීම නැවත කිසිදා රෝගී නොවන්නටම........
හැමෝගෙම..............
සාදු සාදු සාදු.................
ඔබතුමන් හමුවීමට අප කල පින් මදි බව පැහැදිලියි. නමුත් ඒ වාසනාව ඇති අයට මේ කරන උතුම් සේවයට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට බුදුසරණ දෙවිපිහිටයි
🙏🙏🙏🌹🌹🌹 ප්‍රිතිය සතුට සාමය ප්‍රෙමය❤❤❤විශ්ව සමස්ථයටම ලැබේවා අපේ ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹සියලු සත්වයෝ ලොව සුවපත් වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
සැබෑ බුදු දහම අදටත් සක්‍රීය බව ඔබ තුමා පෙන්වා දෙනවා.ඔබ තුමාගේ දේශන වලින් සදාකාලික සුවය සොයන අපට, ඒ දේශනා මහඟු දායාදයක්. මිහිපිට දෙවියෙක් වූ ඔබ තුමාට අසරණයින්ගේ සිත හා ගත සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි. දෙවි පිහිටයි🙏 🙏 🙏🙏
අනිවාර්යයෙන් ඔබතුමාට අකටයුතු කම් කරන්න හිතන්න වත් කෙනෙකුට හිත නොදෙත්වා සියලු ලෝක වාසින් සුව පත් වෙවා සම්මා සම්බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට .A අම්මාගේ kadhul වලට අපටත් as වලට kadhulu enawa. සියලු සත්වයො සුවපත් වෙවා ! ඔබතුමා ට ඉක්මනින් නිදහස් වෙන්න ලබේවා !
ස්තුතියි, ඔබ තුමා ගෙ මේ හාස්කම් දැක දැනුවත් කමක් අප ආණ්ඩුවේ බලවතුන්ට ඇස් ගැටේවා ,ඇරේවා. අක්ෂි රෝග සුවකීරීමෙන් වැය වන ශක්තිය දෙගුණයකින් වැඩිවේවා. දීර්ඝායුෂ ලැබේවා! සුව අත් වේවා දෙව් සුව පවුලේ සියලුම දෙනාටම සුව අත්වේවා 🙏💗 දීර්ඝායුෂ ලැබේවා.
අනේ සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ පින්වත් දෙව්පියානනි ඇස් දෙකට කදුලු ආවා ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා! මගේ ඇසට පෙනීම ලැබේවා! 🙏🙏🙏
පියාණෙනි ඔබ තුමා ට බුදු බව අත් වේවා!🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ඕමාන් මං මේ වැඩ සටහන් බලනවා නිර්මාංශ උනා සියළුම දෙවිපිහිටයි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාටම 🙏🙏🙏
ඔබතුමා මතු අත්මයක බුදු වේවා....මේ කරන පින් බලෙන්....
ඔබ තුමගේ අසිර්වදයෙන් මගේ අක්කගේ මොලේ තියෙන ගෙඩිය සුවපත් වේවා ....🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා ...
සියලුම ලෝක සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා... ඔබතුමා ඇතුලු සියලුමදෙනාට නිදුක් නිරෝගී දීර්ගායුශම අත්වේවා...🙏🙏🙏🙏❤️❤️❤️❤️
මිහිපිට දෙවියන් බදු ඔබ තුමාගේ මෙවැනි ප්‍රාතිහාර්‍යන් ලොකු මිනිසුන් නොදකින්නෙ ඇයි ? දීගොඩ කුමාර මහතා දෙස සියලු දෙනාගෙ නෙත් සිත් යොමු වේවා !! සියලු දෙනාම නිදුක් නීරෝගී සුවපත් වේවා .කුමාර මහතාට රෝගීන් සුවපත් කිරිමට ශක්තිය ලැබේවා !!!! දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි !!!!!!!🙏🙏🙏🙏🙏අවුරුදු 1 1/2 ක් වයස සෙසංගා ජිතුනී දුවට ඔබ තුමාගේ ආෂිර්වාදයේ බලයෙන් ශක්තියෙන් ඇවිදීමට හැකි වේවා තෙරුවන් සරණයි !!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාගේ ආශීර්වාද යෙන් සියලුදෙනා සුවපත් වෙත්වා
Maga Duke wunikaraganna mawadasatahà nabalala
Obatumatabudusaranai
දීගොඩ කුමාර මහතාගේ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් අප සියලුදෙනාගේ සියලුම රෝග සුවපත් වේවා .. 🙏🙏🙏 ඔබතුමාට බොහෝමත්ම පින්
ආයුබෝවේවා
අනේ විශ්මිතයි
පාතිහාර්යක් මේ දකින්නේ
දුකෙන් වේදනාවෙන් ආ යනවිට.ඒ සතුට සැනසීම කොයිතරම්ද
සියළුම දෙනාට සුවපත් වෙන්න
ලැබේවා
තෙරැවන් සරණයි දෙවපිහිටයි
ස්තුතීයි
ඔබතුමා පිහිපිට ඉන්න දෙවියෙක්.ඔබතුමාට නිරන්තරයෙන්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා! දීගොඩ කුමාර මහතානනි ඔබතුමන්ගේ ආශිර්වාදය මා හට ලැබේවා ! මාගේ ඇසේ පෙනීම නැවත තිබුන විදිහටම ලැබේවා! සියලු ලෝ වැසියන්ටත් ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
අපේ දීගොඩ කුමාර මහත්තයෝ ඔබ තුමා මිහිපිට දෙවි කෙනෙක් නෙමෙයි මිහිපිට බුදු කෙනෙක් අපේ මිහි පිට බුදු හිමියනි මගේ ආයුෂත් ඔබ තුමාට ලැබී තවත් චිරාත් කාලයක් ජිවත් වී මේ මහගු සේවයට දෙව්සුව පව්ලේ සියළුම දෙනාටද බුදුසරණින් රෝගීව සිටින සියළුම දෙනාට නිරෝගී සුවයම අත්වේවා වේවා වේවා සාදු 🙏🌹❤️සාදු 🙏🌹❤️සාදු 🙏🌹❤️🙏🙏🙏🙏
ඔබට දීර්ඝායුෂ ලැබේවා
දීර්ඝායුෂ වේවා ගුරුපියාණන්ට... ලෝවැසි සියලු දෙනාට කායික මානසික සුවය ලැබේවා...
ඔබතුමාගේ දේශනා වලට සවන් දීලා මම නිර්මාන්ශ වුනා පස් පවෙන් වැලකීම තරයේම හිතට ගත්තා එයින් ලැබෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ🙏 සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදිත්වා! තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏
ඔබතුමා මේ අසරන වූ මිනිසුන් වෙනුවෙන් කරන්නා වූ මේ මහගු කාර්ය වෙනුවෙන් ඔබ්තුමාගේ ආයුකාලය අඩුවීමක් වන්නේද මාගේ ආයුකාලයෙන් කොටසක් ගෙන ඔබතුමා දීර්ඝ කාලයක් ජීවත් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේම ගමන්කරමි. ඔබතුමාට දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ! මේ වගේ හාස්කම් අපිටත් දකින්න අපි පිං කරලා තියෙනවා.ඇත්තමයි ඔබතුමා දැකීම බුදු පියානන් දැක්ක වගේ.මිහිපිට සිටිනා දෙවි කෙනෙක්මයි. අපගේ අාදරණීය ගුරුපියාණන් ඔබතුමයි, ඔබතුමා අපට පෙන්වන හාස්කම් ඇස් වලට අදහා ගන්නත් බැහැ.මේ හාස්කම් පෙන්වා ඔබතුමා පෙන්වන යහපත් මාර්ගයට ලොව සැවොම පැමිනේවා!ලොව සැමගේ ප්‍රඥා ඇස විවර කරන්නට ,ගැඹුරු දහම සරල ලෙසින් පහදා දෙමින් ගත සිත සුවපත් කරන මාගේ ආදරණීය ගුරුපියාණන්ට දිව්‍යමය ශක්තිය ,දිව්‍යමය ආශිර්වාදය නිරන්තරයෙන් තව තවත් ලැබේවා !ඔබතුමාට තිබෙන්නා වූ නීතිමය ගැටලු වලින් ඉක්මනින්ම නිදහස් වේවා!
🌷සියක් ආයු ලැබ ,මගෙත් අායු ගෙන මටත් වඩා කල් ඔබතුමා ජීවත් වේවා!ගුරුපියාණනි !🌷
ඔබතුමාටත් සුදු අම්මාටත් මාධ්‍ය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනමාධ්‍ය අංශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාඋණ් වැනි මිනිසුන් ඇත ඔබට බුදුසරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදුන් දැක නිවන්දකිත්වාසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💕❣❣👍👍⭐👍💕💞👍👌👌❣👍👍❣💕💞👌🥺👌💞❣👍⭐👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💕💕💕💕💕💕💕💕💞💞💕😢😥😥😥😥😢😢😢😢😢😢😥😥
දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා
ඔබ තුමා හමු වෙන්න නම් ලොකු පිනක් තියෙන්නම ඕන.
මට තියෙන අසනීප සුව කර ගන්න ඔබ තුමා හමු වන්න වාසනාව ලැබේවා !!!
මගේ පිටේ දකුණු පැත්තේ ඇති ගෙඩියත් පිටේ වේදනාවත් ඔබ තුමාගේ කාරැණික අවධානය යොමු වී සුව වේවා!!!!!!!!!!!!!!!!!!!!
මේ භවයේදීම සසර දුක් ගිනි නිමා කර ගැනීමට ඔබ තුමාගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා !!!!!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෙඩ රෝග සෑදී දුකට පත්වී ඇති සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සුවපත් වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙවි
මමත් ඔබතුමාගේ දේශන සහ දම්මවිජය ස්වාමීන්වහන්සේගේ බන අහන කෙනෙක්...මේ නිසාම මගේ බොහෝ බැදීම්.යුතුකම් බවට පත්වෙලා...උපාධනය..කරගන්නේ නැහැ කිසිවෙක්...ඔබතුමාගේ දේශන මගින් බොහෝ දේ අවබෝධ උනා ...මෛත්‍රී බාවනාව පුරුදු කරමින් .සසර කෙටි කරගන්න උත්සහ දරන කෙනෙක් මම.....ඔබතුමා වන්දනා කිරීමට අවස්ථාව .ලෙබෙන්න කියල .දෙවියන්ගෙන් ඉල්ලනවා ...බුදුරජාණන් වහන්සේ කෙනෙක් වීමට පාරමී පුරන බෝදිසත්ව උත්තමයෙක්ට වන්දනා කිරීමට ලෙබීමත් පිනක්..
ඔබතුමාට පින් මෙලෙස අසරන මිනිසුන් සුවපත් කර සිදුකරන මෙහෙවරට සියලු දෙනා සුවපත් වේවා තෙරැවන් සරනයි ❤️
Meth sisilen lo satha suwapath. karana. Obahata lebewa sama devi
. rakawarana!!!
Obathumata deegau labewa.
🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ තුමාගේ දිව්‍යම ශක්තිය බලයෙන් සියලුම ලොව සත්ත්වයාට නිරෝගී සුවය ලැබේවා . එලෙසම ඔබතුමාගේ අධ්‍යාත්මික ප්‍රාතිහාරය තුළින් සියලුම ලෝවැසියන්ගේ ප්‍රඥාව අවදි කර එය අවබෝධ කරගැනීමට ඔබතුමාගේ දිව්‍ය ශක්තියේ බලය , ඔබතුමාගේ උත්සාහය සියලු ලෝවැසියන්ට ආශිර්වාදයක්ම වේවා . ඔබතුමාටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .
බොභොම ස්තූතීයි කුමාර මහත්තයට. හරිම සතුටුයි මිනිසුන්ගේ ලෙඩ සුවවෙලා යනවා දකිනකොට ඇස්වලට කදුලු ආවා. ඒමට සතුට වැඩිකමට. ඔබතුමාට ගොඩාක් පින් දෙවිපිහිටයි.
අනෙ දීගොඩ මහත්තයා මගෙ තාත්තා ට දුරස්ථ ආශිර්වාදය ලබාදෙන්න ගොඩාක් පින් ඔබතුමා හමුවිම ට මට වාසනාව ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏ගොඩාක් පින් වකුගඩු රොගය සුවකර දෙන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි මගෙ තාත්තා වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩාක්ම දුකක් දැනුනා සර්ට ගොඩාක්ම පින්..දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි..
දෙවි සුව සේවාවෙි සිසළු දෙනාටම නිදුක් වෙිවා...නිරෝගී නෙිවා...ඔබ තුමාට සිතන පතන සියළුදේ ඉටු වෙිවා.....සාදු..සාදු...
ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා.... මෙවැනි රොගීන් තව තවත් ශක්තිය ධ්‍යෙර්ය ලැබේ වා ......
ඇත්තටම කියනවානම් මම උපතින්ම මුස්ලිම් මැලෙ ජාතිකයෙක් වෙමි එහෙත් කුඩා කාලය පටන් මහර ආසනයෙ නැලිගම නම් ග්‍රාමියක උපන් හැදුණු වැඩුණු බහුද්ඪ පාසල් තුලින් අධ්‍යාපන ලැබු පන්සල් ආස්‍රිත අබාසිත තරුණ වියෙදිම බහුද්ඪ ආගම වැළඳගත් නිතර බුදුන් වැද පිරිත් කියමින් එදිනෙදා දැහ්මින් ජිවත් වෙමි දැන්ට ක්ටාරවල සෙවය කරමි කුමාරනම් උතුම් මැතිතුමාගෙ සැම වැඩසටහන්ම නරබමි මෙ උතුම් ම්නිසගාගෙ මෙහෙවරය අති විසිස්ට ලෙස අගෙ කරමි ඇතටම මෙ උත්තමයා ට බුදු බව ලැබෙන්න ඔන මෙතරම් සුවිසාල කර්තව්‍යයක් කරනවාට කවුරු මොනවා කිවත් කවුරු මොනවා කළත් ඩර්මය හොදින් අවබොද කරගත් කෙනා හරිදෙ අවබොද කර ගනි මෙතුමාගෙ මෙහෙවරය එනිසා මෙතුමා තව තවත් චිරාත් කාලය අප ලක් බිම ජිවත් විමට ආයුෂ ලැබෙවායි ආසිර්වාද කරමි එතුමාට බුදු සරන ලැබෙවා.
ඔබතුමාගේ ආසිරිවාදන්යෙන් මාගේ පුතා සුවපත් වේවා. වෙනවාමායි ඔබතුමාගේ දේශනා මම නිතරම අහනවා ඒ හැමවාරයකම මගේ පුතාව තාමා සිහිකරගන්නෙ ඔබතුමාට ගොඩාක් පිංසිදු වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දීගොඩ කුමාර මහත්තයෝ ඔබතුමාට මතු බුදු බවත්වය ලැබේවා!!! අනන්ත අප්ප්‍රමානවත්ව පින්සිද්දවේවා!!!!!!!
සාදු..සාදු..සාදු. ඔබ තුමාට බුදුබව ලැබෙන්නම ඕන හිතට දැනෙන සතුට.නිම කරන්න බැ.ඔබ තුමා ලෙඩුන් සුවපත් කර දැනෙන සතුට අපිටත් දැනෙනවා.කෙදිනක හෝ අපිටත් මවු බිමට ආපු දවසට හමුවීමට හැකි වේවා.සියලුම් රොගීන් සුවපත් කිරිමටsakthiya dairiya ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
කුමාර මාමා සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව සේවා මාමලාට නැන්දලාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
🌼 ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු 🌼
රෝගිව සිටින සියලූම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු .පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා !!!
🙏🙏🙏🙏🙏 ඔබතුමන් අපට ලැබුනු දායාදයකි. ඔබතුමන් අති විශේශිතයි අතිම අති විශේශිතයි තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
කුමාර මහතාට සුදු අම්මාට කාර්‍ය් මන්ඩලයට බුදු සරනයි ම්හිපිට දෙව්යන් ඔබ බුදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් විදේශ ගතව වැඩ කරන කෙනෙක්... pakistan රටේ වැඩ කරන්නේ...මෙහෙ දේශගුණ හේතු සහ ආහාර අපිට වැඩිය ඔරොත්තු නොදෙන නිසා නිතරම වගේ ලෙඩ වෙනවා...ඉතින් එදාට නිවාඩුවක් දාල දවසම මාමාගේ වීඩියෝ නිතරම බලනවා 😅...මගේ ලෙඩ බොහෝ දුරට අඩු වෙනවා...බොහොම පිං 🙏🙏
Sathutui
සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදිත්වා! තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏 අසරණ රෝගීන්ව සුව කරන්න දුක් නැති කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා... මේ පිං මහිමේ බලයෙන් නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා.
ඔබ තුමාට සියළුම දෙවිපිහිටයි ලෙඩ වලින් දුක් විදින මහජනතා සුව කිරීමට සදාකාලික සුවය demata බුදුසරණයි 🙏🙏🙏
පුජා වලට පමණක් සිමාවු දහම
ප්‍රතිපත්තියෙන් පිදුමට දෙසුවේ. ඔබම
සිව්බඹ විහරණය. යුත් හැම හදවත්ම
දෙව්සුව පවුලෙ බුදුපිරිසයි හැමදාම
ඇත්තටම හිත අදහා ගන්න බැහැ මාමේ...ඔබට බොහොම පිං..මන් හැමදාම මාම ගේ වීඩියෝ බලනවා..මාමට තෙරුවන්සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🙏
🙏දීගොඩ කුමාර මහත්තයෝ ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා 🙏මමත් දැන් දෙවු සුව වැසියෙක් ♥️
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි රෝගීන් තව තවත් සුවපත් කිරීමට හේතුවාසනා ලැබේවා ..සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් අනෙකුත් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ඔබතුමන්ගේ මෙම උතුම් සුවකිරීමේ අගය සෑමදෙනාටම වැටහේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි.( මේ දේවල් දකිද්දී ඇත්තටම ඇස්වලින් කදුලු එනවා වලක්වාගන්න බැහැ ඇත්තටම ..)
මම දෝහාකටාර් සිට.
කුමාර මහතාට මතු බුදු බව ලැබේවා
දීගොඩ කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි🙏💐🙏
සාදු .සාදු .සාදු .....තෙරුවන් සරනයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාට දිර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏
ඹබතුමාගේ දේශනා සැමදා මම අහනවා මම ගොඩාක් සැහැල්ලු වෙන් සිටින්නෙ. සියළු දෙනාම සුවපත් වෙිවා...සාදු.....සාදු...
තව තවත් මෙලෙස අසරන වු රෝගින් සුවපත් කරමින් ඔවුන්ගෙ රෝග දුක් සුවවි සතුට උදාවේවා ❤️
🙏🙏
ඔබතුමා හමුවුණත්, නැතත් මේ චැනලය මුණ ගැසීමම මා ලද ලොකුම භාග්‍යයක්. මගේ සැමියා ඔහු නිතර ගත් බෙහෙත් වලට වඩා දැන් ලෙඩ සුව කරගන්නේ නැවත නැවත ඔබතුමාගේ ආශීර්වාදී වීඩියෝ තුළින්. මේ සහෘද බව අපට වෙන කොහේවත් හමුවුණේ නෑ. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!! ඔබතුමාට .
නොපෙනෙන දෙව්යන්ගේ මැජික් ප්‍රාර්ථනා කරන මිනිසුන්ට,මිහිපිට ප්‍රාතිහාර‌්‍ය පාන ඔබ තුමාව අපේ ලොකු ලොකු මිනිස්සුන්ට නොපෙනෙන එකනේ පුදුමේ..ඔබ තුමාට තිසරණ සරණයි!
දයාබර පියාණෙනී …අසරන මිනිසුන්ගේ කායික මානසික දුක නිවා නව ජීවයක් ලබා දෙන ඔබතුමා මතු බුදු වේවා .ඇසට කඳුලක් ගෙනෙන්න තරම් ඇත්ත ඇති සැටියෙන් අසරණ මිනිසුන්ගේ දුක නිවන ඔබතුමාට දීර්ඝායුස වේවා .දෙවි සුව පවුලේ සැමට ශාන්තියක්ම වේවා 🙏🙏🙏🙏
අනේ සාදූ සාදූ සාදූ. සියලු සත්වයෝ සුවපත් වේවා. ඔබතුමා රටේ වාසනාවට උපන් පින් කදක්. දෙමව්පියන්ටත් මේ පින ඇති නිවන් දකින්න. ඔබතුමාට පව්ලේ සැමට දීර්ඝායුවේවා
්‍රඋබතුමාගේ...නම්.බරය.දාන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage ammawai appachchiwai sanipa karata obathumata bohomath pin .....
උතුම් වු ඔබ තුමා අපකෙරෙ මහත්වු කරුනාවෙන් පෙන්වා දෙන සත්‍ය තෙරුම් ගෙන ඒ මග ගමන් කිරිම විතරයි අප ඔබ තුමාට කරන ගෞරවය වෙන්නෙ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏 .
ඒ මැතිනියගේ සතුටු කදුලූ....🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
💐💐💐💐💐💐💐
මිරැකල් දකින සෑමවිටම කඳුලක් නම් එනවාමයි.!
කවුරු සුවපත් උවත් පුදුම සතුටක් දැනෙන්නේ ,
මේ ලෙඩ දුක්වලින් සුවපත් වනවා සේම සසර දුකින් නිදහස් වෙන්න ,ඔබතුමා කියන දේ තේරුම් ගන්න සියලු දෙනාට ප්‍රඥාව පහල වේවා!!!
මැතිදුනි, මේ සත් කාර්ය තුලින් ,දුකට පත්වෙන රෝගීන් සුවපත් කරමින් ලෝක සත්වයාට සසර දුක් ගිණි නිවන මග පෙන්වන්න ඔබතුමාට දීර්ඝායු වේවා!!!
ඔබතුමාටත් ,දෙව්සුව පවුලේ සැමටත්
තෙරුවන් සරණයි!!!
දෙවි පිහිටයි!!!
සියලු ලෝක සියලු සත්වයෝ රග ගිණි නිවි ,ද්වේශ ගිණි නිවි ,මෝහ ගිණි නිවී,
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!!