Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව
බොහොම ස්තූති ...🙏 ඔබට ජය...👍
❤ no@@aswenna1714
බොහොම ස්තුතිය ඔබ තුමාට
ඉතා හොඳට කියලා දුන්නාට ස්තුතියි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
මම පොලොන්නරැව තියන ලොකුම ප්රස්නය පොල්කුරැමිනියා ගස්බිමදානව බෙහෙත්ගන්න තැනක්කියක්න ස්තුතයි පොල්අලෙවිමන්ඩලයෙන් දෙන්නෙ ගස්දෙකකට ඇතිප්රමානය පමනයා
මචන් you tube හොයල බලන්න.Rhino Beetle. පොල්කුරුමීනියා. පොල් අතු අතරට කපුරු බෝල.දාන්න අත්තෙන් අත්තට , මම කලා සාර්ථකයි.. මාස 4,5 ට සැරයක් දාන්න.හැම අත්තකම කරුවට දාන්නඕනේ
මොනොක්‍රොටොපෝස් තියනව කෙමිකල් කඩේ....හොයල බලන්න
චුට්ටක් දාන්න කුරේට දල්ලට යන්තම් වැටෙන්න
Wratako danna
Kulathunga sir no ewanna
බොහොම ස්තුතියි.. දීර්ගායු වේවා
ඔබතුමාට ස්තූතියි .......
Thanks
ගොඩාක් වටිනවා 👍👍👍👍
ගොඩක් වටිනවා ස්තුතියි ❤
බොහොම ස්තූතියි ✌️
නියමයි 👍👍👍
Thembili gahatath mehemada?
Great advice thanks
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතයි ඔබ තුමාට
සර් මඩ ලුණු ගන්න පුලුවන් තැනක් කියන්න මම දෙනියාය
Matara thiyenawa
pol gasata lunu damima awashya nata CRI ayatanaya ohoma upadesak di nata
ගස් අතර පරතරය අඩු ද වැඩිද පැහැදිලි කරන්න
ගොඩක් ස්තුතිය
පොල් ගස් පිදුනත් එන මල් හැලෙන්නෙ ඇයි ? රොගයක්ද..
Pol pala hitawaddi; hitawanna one dura paratharaya keeyada
❤🎉🎉😊Budusaranai obata
Mahatmaya Mama pol gash wateta kukul malapaha samaga ginisiriya kola danawa. Eawata weyo hadewida
ජලසම්පාදනය හොදින් කරන්න
Lunu akka pollali dirapath rodu dana aka hodanedda a wagema yuriya lunuwenuwata sudusu neda
යූරියා වෙනයි, ලුනු වෙනයි
පොල් ගහට කොය් තරම් දුරකින් ලුණු දාන්න ඕනෙද මහත්තයෝ තෙරුවන් සරණයි 🙏🌹🌹🌹
ඵලදරන ගසක් නම් අඩි 6, පොහොර කවය තුලම තමා
Adi 3 pamana durakin danna
😮very good
Ape pol gahe hodata pol awa dan enne ma mal awata gedi hadenne na.piti kodaya Innwa
Godak istutiy malli
Thank u.
තාම හිටවල මාස 7යි, ග්‍රෑම් 250ක් ඇතිද??
Kuru minyaantath hoda ida
Pohora dala masa kiyakin vitharada danna ona
ruclips.net/video/psMaSLAFYHU/видео.html
Obata bohoma sthuti
Gahata di hayak duren kawe ona kewane meka echara nane
Lunuda Hoda uriyada Hoda?
ඒ වර්ග දෙකෙන් කාර්‍යයන් දෙකක් වෙන්නෙ
අඩු වයස ගහකින් බීජ ලබා ගැනීම සුදුසු නැද්ද
එපා අවු 25ක් 30 ක් පැරණි ගස්වලින් ගන්න
Ow api podikale polgasyata lunu valaluva aluth akak neme
Good Afternoon Lankans thanks
මහත්තයා අපි නුවර.පොල් හිටවලා තියෙන්නේ බෑවුම් සහිත භූමිවල.සමහර ගස් පීදිලා තියෙනවා. පොහොර යොදන්නේ කෙසේද
පස සේදී නොයන පරිදි වැටියක් යොදන්න
පොල්ගසවටේට ගෙපල් කපන්න
Whatsapp massage plz
රසායනික පොහොර සමග ලුණු කලවම් කරලා දාන්ඩ හොද නැද්ද ..
@@mallikamallikarathnayaka3844 එපා
Ithama hodai
පොල් ගෙඩි ඇතුලෙන් පුපුරන්නේ ඇයි
බෑවුමක් තියෙන තැනක පොල් ගහ තියෙද්දි බැග් එකක දාන ක්‍රමය හොදයි ද
👊
මුහුදු වතුර දාන්න පුලුවන්ද?
I believe it is better than salt. Sea water is loaded with other micro elements.
Pohora yodana awasthawedima lunu yedima sudusuda
@@senakaranathunga9827 මාසෙකට කලින් ලුනු යොදන්න
Ape gas 3tinawa boru malmane enne e mokada kiyanna
Yahapatakma wewa!
Sir::: kukul poharaii ....Goma pohoraii...lunui ekata klawam kralla demmata kamak nadd.???
එපා ලුණු යොදලා මාසෙකට දෙකකට පස්සෙ පොහොර යොදන්න
Sir....රසායනික ...පොහොර යොදන අවස්ථා වේදී ...ලුණු යෙදුවට ගෙටලුවක් නෙද්ද...
ලුණු යොදා මාස 2/3ට පසු පොහොර යොදන්න
මේදවස්වල ලුනුහිගයි. ඒ පොල්ගනන්නිසා ගොවීන් වැඩිලුනුප්‍රමානයක් ගස්වලටදානවා, ඒනිසා අනුරය බැනුම් අහනවා😂
ලුණු වෙනුවට මුහුදු වතුර දැමීම ට ඇති හැකියාව කෙසේ ද? වෙරළ ට සමීප පොල් ගස් මාරියාවෙන් එන වතුරින් පෙඟී යනවා! අවට පරිසරය මුහුදු වතුර හිරිකඩින් තෙත් වනවා! ඒ ගස් වල අතු වල කොළ අගිසි කරවීම නිතර දැකියැ හැකි ය. ඒ මැග්නීසියම් හිඟයක් ද; වෙනත් හේතුවක් ද?
😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලුණු කිලෝ එකක් වෙනුවට මුහුදු වතුර බවුසරයක් විතර දාන්න වෙයි 😂
ලූනූ කොහෙද තියෙන්නෙ ගන්න .ගම්පහ
ඔබේ ටෙලිෆෝන් නොම්බරයක් දාන්න
Much obliged
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Pol gahata dolamait danavathe
ඩොලමයි යොදන එක හොදයි
ඩොලමයිට්කියන්නේ.මොනවද@@aswenna1714
පොල් මදය හෙවත් ඉදිි ගන කම කියලා කියන්නේ.
අවුරුදු 18 විතර වයස ගහට ලුනු දමන්නෙ කොච්චර ද
අවුරුද්දට 1kg
ඉතින් කුශිකර්මෙන් නෙ උපදෙස් දුන්නෙ පොල්ලෙලි දාන්න කියලා
පොල් ලෙලි ගහ මුලටම දාන්න එපා, අනෙක පස් යට කරලයි පොල් ලෙලි දාන්න ඕනි
❤👍
මහත්මයා මගේ පොල් ගස් 2ක හොඳට ගෙඩි තියනවා. දැන් මාස 2ක වගේ කාලයක සිට අලුත් පොල් මල් පිපීම නතර වෙලා තියනවා. පොල් වලටත් අවාරයක් තියනවද? නැත්නම් රෝගයක්ද
පොල් වලටඅවාරයක් නෑ ඒත් ජූලි - අගෝස්තු වගේ මාස වල ඵලදාව ටිකක් අඩුයි , රාත්‍රී 8-9 අතර call කරන්න 0779280093
මොනවද.ඔය..මඩලුණූ.අපිදන්නැහැ..අපීදාන්නේ.කනලුණු..K..ලෝවක්දාන්න..මාස.6.හයකට.ගොඩිතියන.පැලගහකට.හොදටම.ඇති
@@PuujaSamanmali කෑමට ගන්න ලුණු වරදක් නෑ, අවුරුද්දට 1kg ප්‍රමාණවත්
පොල් අස්වැන්න අඩු ගස් වලට මොනවාද කරන්න ඔනේ
පොහොර යොදලා පොල්ලෙලි වැස්ම යටට ලුනු යෙදිම ප්‍රශ්නයක් නැද්ද ? පිලිතුරක් දෙන්න.
එහෙම කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි, කාබනික පොහොර යොදන්න ,
@@aswenna1714 ස්තුතියි.
අවුරුදු 3 1/2 වන දැන් පූ දින පොල් ගසට මෙලෙස ලුනු දාන්න පුලුවන් ද?.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහත්තයා ඔබතුමාගේ ☎ අංකයක් දෙන්න පුලුවන්ද ?
පොල් පැලයක් ඉන්දද්දි මඩලුනු එකතුකරන්නේ කෙසේද
200g වගේ පොඩි ප්‍රමාණයක් වලේ යටට තුනියට දාන්න , ලොකු පොල් වලවල් කපන්න එපා
Mekata mada lunu danna Honda nadda mahathmaya.
මඩ ලුණු නියමිත ප්‍රමාණය පමණක් යොදන්න , පොලිතින් කවරෙට ලුණු යොදනවා නම් වඩාත්ම සුදුසු මඩ ලුණු කැට යොදන එක
මට දැනගන්න පුලුවන්ද පොල් ගහ වෙටෙට් පොහොරදාන කවයේ ගැබුර කොච්චරද කියලා. (කඩෙන් ගන්න ලුණු )
උදලු තලයේ ගැඹුර (අගල් 9) ප්‍රමාණවත්...
බොහෝම ස්තුතියි සර්..
අපේ පොල් ගහේ ගොඩක් මල් පිච්චිලා. ඉති මැරිලා. මෙයට උපදෙසක් දෙන්න
Photo එකක් whatsapp කරන්න 0779280093
මඩ ලුණු ගන්න තියෙන ස්ථාන ගැන දැනුවත් කරන්න මම නුවර
@@DedunuWarnamala පොල් පර්යේෂණ එකෙන් අහන්න, කෘෂි ලුණු නම් ගොඩක් හොදයි
@@aswenna1714 ok thanks
🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
ඔය පාත්තියට කොල රොඩු දම්මොත් හොන්ඩ නද්ද
@@DixonLowe ප්‍රශ්නයක් නෑ නමුත් පස් වලින් වහන්න
L😮
.😅
මෝඩය ඉස්සෙල්ලම පොල් වගාව ගැන ඉගෙනගෙක කතාකරපන් බොරැ කියල මිනිස්සු රවටිටන්න එපා පොල් වගාවට ලුනු අවස්සම නැ
ඉස්සර අය ලුණු තමා දැම්මෙ මට හිතෙන්නෙ තමුන් හරිම මෝඩයි කව්රුහරි යහපත් දෙයක් කියනකොට අපහාස කරන එක ඇර වෙන දෙයක් දන්නෙ නෑ මේ රටේ මිනිස්සු
උබ දැක්කත් මල පනිනේව
🤣🤣🤣
Whatsapp number ekak nathi da පුතා
0779280093