Toyota Axio - Buyers Guide - Vehicle Reviews with Riyasewana

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 131

  • @anagajahsjsks7597
    @anagajahsjsks7597 2 года назад +15

    Bro ඕකෙ පිටිපස්සෙ සීට් එක යට ac outlet දෙකකින් පිටිපස්සට ac එක දෙනව පිටිපස්සෙ ac තියනව
    තව ඕකෙ ඉස්සරහ සීට් ව්ල සයිඩ් එකෙනුත් එයාබෑග්ස් එනව එතකොට ඔක්කොම airbags 8යි
    තව හෑන් බ්‍රේක් එක ලග බටන් එකකට ඔයා කියනව වාහනේ සෙන්සර් sound ඒකෙන් off කරගන්න පුලුවන් කියල ඇත්තටම ඒකෙන් එහ්ව්ම දෙයක් නෙමෙයි වෙන්නෙ මේ වාහනේ ev mod එකෙන් යනකොට මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති නිසා එලියෙන් ආටිෆිශල් පොඩි සද්දයක් දානව ඒක on off කරගන්න තමයි ඒකෙන් පුලුව්න්
    අනිත් කියපු සේරම හරි good reviw😁👍

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +3

      Thank you ඔයා දන්න කරුණු share කළාට ❤️

    • @john_wick552
      @john_wick552 Год назад +2

      bro... පිටිපස්සෙ සීට් එක යට ac outlet එකෙන් ඒසි එන්නේ legs වලට විතරක් ඒසී දැම්මම නේද ? නෝමල් ඔටෝ දැම්මම එන්නේ නෑනෙ

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад +4

      @@john_wick552 ඒ AC නෙමෙයි HV Battery එකේ blower fan එක

  • @ashithadilshan8725
    @ashithadilshan8725 2 года назад +15

    ලංකාවෙ වාහන මිලත් එක්ක බැලුවම සුපිරි වාහනයක් 🤗🥺 civic එකෙත් විඩියො එකක් ඔනි 🥺

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +6

      ලඟදිම Civic වීඩියෝ එකකුත් කරන්නම් ☺

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 8 месяцев назад +3

    This is very suitable for comfortable family car, got very good space inside, very big boot, excellent fuel economy 27Km/l, enough power to overtake anything on the road, thanks to the electric motor more power than a 1.5L Premio. Overall excellent car

    • @RiyasewanaCom
      @RiyasewanaCom  8 месяцев назад

      Yes, true. Thanks for sharing :)

  • @aminduumayanga2457
    @aminduumayanga2457 2 года назад +7

    ඒ....අපේ නිපුල් සහෝ නේත මේ😁😂...අදනෙ දැක්කෙ....මෙහෙත් ඉන්නෝද😎

  • @SarangaJayarathne
    @SarangaJayarathne Год назад +3

    පරණ facelift එකත් එක්ක බැලුවාම ලොකු වෙනසක් නැ නේද? එකම interior එක. මගේ යාලුවෙක් ලග WxB එකක් තියෙනවා මට තියෙන්නේ 2014 එකක් මන් දෙකම පැදලා තියෙනවා ලොකු වෙනසක් නැ කියන්න තරම් same power train එක. බාහිර පෙනුම විතරයි වෙනස්

  • @SaberToothSL1
    @SaberToothSL1 2 года назад +7

    the music button on the bottom next to the EV button is actually a mute for the EV mode noise that gets emitted while moving at slow speeds. This acts as a warning for people who are very likely to not hear the vehicle approaching.

  • @vdcreative7702
    @vdcreative7702 2 года назад +25

    WXB ekata kamathi aye me paththata enna..😍🥰😂😍

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 2 года назад +7

    නිපුල් අයියේ Honda Civic එක ගැනත් review එකක් ඕනේ💓

  • @damithperera9759
    @damithperera9759 2 года назад +9

    I think there are 8 air bags. Two of them are located in the side of front seats.

    • @disal...69
      @disal...69 2 года назад +3

      yes it hss 8 air bags.matath tiyenne meka

    • @vdcreative7702
      @vdcreative7702 2 года назад +1

      @@disal...69 ow meke 8 air bags..😍

  • @isurudimuth7784
    @isurudimuth7784 2 года назад +5

    Niyamai nipul aiye ❤️👍

  • @yking5060
    @yking5060 2 года назад +5

    Range rover ekaka video ekak ona drive karana ekanam aniwaryenma one

  • @shehanliyanage9814
    @shehanliyanage9814 2 года назад +5

    reveiw eka hodhai. Eth cameraman awul

  • @hasithadilshan650
    @hasithadilshan650 2 года назад +3

    Laksha 69 ganan wlta thibba ewa mee ganta ganna eka padui nedaa mn rata inne idamak gaththa wawanna erka hoday nedaa mee wahane ganta

  • @idsonix-3636
    @idsonix-3636 6 месяцев назад +2

    2014 ekka baladdi same vehicle eka neda? exterior witharai wenas. just only a facelift

  • @vdcreative7702
    @vdcreative7702 2 года назад +4

    aiye wxb eke 8 air bags enawa..2018 passe axio new genaration eke normal grade walath fog light enne buffer eka kelaware....

  • @sheharapredeep3337
    @sheharapredeep3337 2 года назад +15

    පට්ටම වාහනය තමා (honda vezel ) එක .ඒකත් පොඩි අය ආසම වාහනයක්

    • @Mykitchen6697
      @Mykitchen6697 3 месяца назад

      Eka aththa supirima wahanayak mage gawath ekak thibba marama wahanayak

  • @nimsaragimhan2390
    @nimsaragimhan2390 2 года назад +5

    Toyota Hilax rocco එක ගැනත් ගැම්මට එකක් ඔනී 👌

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +2

      අනිවාර්යෙන් 🤗

  • @dailygraph7685
    @dailygraph7685 2 года назад +4

    Wxb nam lasssnayi anith ewanm echchra lasnnak ne

  • @lahirugimhan479
    @lahirugimhan479 2 года назад +2

    axio wxb eke engine eka comenrail engine ekak nemei neda

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 2 года назад +6

    Mara comfortable car ekak

  • @chiranthadarshana9779
    @chiranthadarshana9779 2 года назад +3

    wxb nowana 2013 hybrid hoda nedda

  • @thimiraayodya1254
    @thimiraayodya1254 2 года назад +3

    prius 4th gen or axio wxb 2019….which one has the best fuel consumption?

  • @gamecenter9390
    @gamecenter9390 Год назад +2

    කා එක පෙන්වන්න වැඩිපුර ඔයා තමයි පෙන්වන්නෙ😀😀😀 ව කොටස් හදුන්වල දෙන විට ඒ තැනට Cam එක අල්ලන්න එය ලොකු අඩුවක්✔️✔️

  • @insonline7569
    @insonline7569 2 года назад +1

    Allion 2016 උඩ එකකෝනි මචං.

  • @suhailbuhari7874
    @suhailbuhari7874 2 года назад +1

    Great video very useful

  • @dhanukavinodh6317
    @dhanukavinodh6317 Год назад +1

    axio wxb eke reverse camera ekak thiyenawa da 🙄

  • @KJJsrilanka
    @KJJsrilanka 7 месяцев назад +1

    good explanation,, keep it up.

  • @rasikatharangani804
    @rasikatharangani804 2 года назад +3

    axio ekak ganimata number eka denna kathakaranna

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 2 года назад +3

    Superb nipul ayh 😍😘

  • @dimuthutennakoon4966
    @dimuthutennakoon4966 Год назад +2

    ABS pump එක ගැන කියන්න ඒක යනවා සෑහෙන ගනක් යනවා replace කරන්න

    • @sarangadissanayake
      @sarangadissanayake Год назад +1

      Brake fluid මාරු කරන්න 30,000Km සැරයක් 5000Km වලදී brake service එකත් කරන්න එතකොට කිසිම ප්‍රස්ශ්නයක් නැ Manufacturer ඕවා service manual එකේ දාලා තිබ්බට මෙහෙ අය ඕවා ගණන් ගන්නේ නැ එතකොට කෝකත් අවුල් යනවා. Toyota එකෙන්ම Service A-Z වෙනවනම් ඔය ප්‍රශ්න නැති තරම්

    • @idsonix-3636
      @idsonix-3636 9 месяцев назад

      Accumulator pump එක බන් එකේ Brush type motor එකක් තියෙන්නේ කාලයක් යද්දී brush type motor වල brush ගෙවෙනවා එක සාමානය දෙයක්. ABS එකනම් යන්නේ brake service, oil change වගේ දේවල් නොකරන නිසා

  • @lahiruanupama7093
    @lahiruanupama7093 8 месяцев назад +1

    Axio x grade ekta 2 nd market tiyeda

    • @RiyasewanaCom
      @RiyasewanaCom  8 месяцев назад

      Onama axio ekaka 2nd hand market eka hondai

  • @lahirudissanayake1583
    @lahirudissanayake1583 2 года назад +1

    I want to contact owner of this vehicle. Please help

  • @technomite7219
    @technomite7219 2 года назад +5

    DFSK GLORY 580 gana one

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      Glory 580 ekak issarahata karanna inne 🙂

    • @unknown-lq6ge
      @unknown-lq6ge 2 года назад

      @@RiyasewanaCom 👍👍🔥

  • @ps-cr7pc
    @ps-cr7pc 10 месяцев назад +2

    අය්යේ chr එකද හොද axio එකද? 🤔🤔

    • @RiyasewanaCom
      @RiyasewanaCom  10 месяцев назад +1

      Dekama honda Toyota wahana dekak. SUV ekak da Sedan ekak da one kiyana eka thamai decide karanna one

    • @idsonix-3636
      @idsonix-3636 9 месяцев назад +1

      දෙකම හොදයි හැබැයි CHR එකේ rear passengers ලට ටිකක් අපහසුයි දුර ගමන් යද්දී compressed ගතියක් දැනෙනවා. Axio එක ඒ අතින් බැලුවම ගොඩක් comfort ඒවගේම ඉඩත් තියෙනවා sedan එකක් නිසා.

    • @JohnPatrick870
      @JohnPatrick870 4 месяца назад +1

      Axio is much better than CHR. CHR is very compact and uncomfortable

  • @chamleypriyankara1144
    @chamleypriyankara1144 2 года назад +2

    vitz 2nd genaration viedio ekak ona

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      Toyota Vitz ලඟදීම බලාපොරොත්තු වන්න ☺️

  • @Rajitha.959
    @Rajitha.959 2 года назад +3

    Prius එකේ රිවීව් එකක් ඕන අයියේ

  • @prasithaquarium8626
    @prasithaquarium8626 2 года назад +2

    Mekata vada hibrid vezel eka hodhaidha

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад

      Vezel එක Crossover එකක් නිසා Sedan car තරම් comfortable නැ

  • @mohomedshibley1010
    @mohomedshibley1010 4 месяца назад +1

    මෙම කාර් එකට ගැලපෙන්නෙ ඔක්ටේන් 92ද? 95ද?

  • @sanjeewaekanayake4085
    @sanjeewaekanayake4085 2 года назад +1

    Shooting place please

  • @nadunsooriyaarachchi1233
    @nadunsooriyaarachchi1233 2 года назад +2

    ammo nipul bosa🤗😍

  • @maheshikafernandowarnakula6195
    @maheshikafernandowarnakula6195 Год назад +1

    Kiyada?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  Год назад

      Pls check riyasewana.com/search/cars/toyota/axio

  • @sithijaold8959
    @sithijaold8959 2 года назад +2

    Me Ara eye Benz AMG sport car eka review karapu kolla neda😅😅😅😅😌😌

  • @abhisheksathsara9284
    @abhisheksathsara9284 5 месяцев назад +1

    Mn meke side appearance ekata wadiya kamathi na kisima haiyak na wage penne 😒

    • @idsonix-3636
      @idsonix-3636 5 месяцев назад

      It has 5 Star safety ratings with 8 airbags including side airbags and higher child occupant protection when compared to other vehicles in this price range. Same quality as new Premio.

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 года назад +11

    ඉපදෙන්න ඉන්න ලමයිත් දන්න😂😂👍👍

  • @newlankatech9998
    @newlankatech9998 2 года назад +6

    කෝටී ගණන් දීාලා ගන්න වටින වාහන නෙවෙයි මේවා, එච්චර වටින්නේ ලංකාවේ මොඩයන්ට

    • @sanjanaadithya4375
      @sanjanaadithya4375 Год назад +1

      Ane pinnayo ubata ohoma ekakwath thiyeida whutta 😂😂 ochchara salli thiyenawanm ganin benz 😅

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад +1

      කලින් ගණන් වලට ගන්න හම්බෙයි බලන් ඉදපන් තව අවුරුදු 100ක් විතර 🤣🤣

  • @zoomclz3450
    @zoomclz3450 2 года назад +2

    Crv plz

  • @lahirumadusanka8638
    @lahirumadusanka8638 2 года назад +3

    fuel octane 92 aulak nadda axio ekata

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +1

      95 puluwan nan hodai, 92 unath kamak ne.

  • @balachandrangiridharan8886
    @balachandrangiridharan8886 2 года назад +1

    What is the fuel efficiency in city and outstation?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +2

      Around 20-25 kmpl in city limits. You can get maximum fuel efficiency when you drive under 60 kmph. That’s because the car can run on its battery.

    • @balachandrangiridharan8886
      @balachandrangiridharan8886 2 года назад +1

      @@RiyasewanaCom so Indian car's Alto, s.presso the new celerio with 26.68km/litre are much better car's to use fuel efficient as well as cheap to maintain!

    • @marvangaming4343
      @marvangaming4343 Год назад

      @@balachandrangiridharan8886 how u compare this vehicle with cheap unsafe indian vehicles

    • @balachandrangiridharan8886
      @balachandrangiridharan8886 Год назад

      @@marvangaming4343 maruthi suzuki is japanese technology as toyota and safe as toyota, saftey is the way we drive further more due to high cost of fuel and spare parts maruthi suzuki vehicles suit our country.

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад

      @@balachandrangiridharan8886 What a idiot, How do you compare your budget Celerio hatch with a Sedan car?? It's seems you want a brain surgery 🤣

  • @hasithadilshan650
    @hasithadilshan650 2 года назад +2

    Passe gannwaa mekak

  • @shaa4280
    @shaa4280 2 года назад +2

    WxB meaning eka mokakda?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      WxB grade (White and Black color scheme)
      More info - global.toyota/en/detail/7349179

    • @shaa4280
      @shaa4280 2 года назад +1

      @@RiyasewanaCom thanks

  • @sachithakaanu3915
    @sachithakaanu3915 Год назад +1

    price කියද දැන්

    • @RiyasewanaCom
      @RiyasewanaCom  Год назад

      Pls check this link riyasewana.com/search/cars/toyota/axio

  • @artcafe583
    @artcafe583 2 года назад +4

    Nice car ඒත් මේ දවස් වල over price

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 года назад +3

    ඒ කියන්නේ nipul with cars r.i.p ද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +2

      ඒ කියන්නේ රියසෙවන සහ Nipul with cars සහයෝගයෙන් ඉදිරියට කියන එකයි 😁

    • @chaminduhasintha887
      @chaminduhasintha887 2 года назад +1

      @@RiyasewanaCom ඒක මිසක් 😁

    • @NipulWithCars
      @NipulWithCars 2 года назад +2

      @@chaminduhasintha887 sanskruthikai Ekagai

  • @teachingarduino6981
    @teachingarduino6981 Год назад +1

    Prius or axio

    • @RiyasewanaCom
      @RiyasewanaCom  Год назад +1

      Axio

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад

      Axio is best bro, Comfortable ride with very pleasant and executive looking car. Also, this is very closer to toyota Allion and Premio Models

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 2 года назад +6

    නිකන් නිපුල් විත් කාර් චැනල් එක කරන අයියා වගේ නේ 😜😏 නඩු දායි ඇ එක කරන අයියා එයාව කොපි කරනවා කියලා 😌😌🔥♥️

  • @dileepasandanuwan2093
    @dileepasandanuwan2093 2 года назад +1

    මෙක ලිටරයකින් කොච්චර කරනවද

  • @tharindudanushka1
    @tharindudanushka1 2 года назад +2

    ❤❤❤❤

  • @manjulagunathilaka6847
    @manjulagunathilaka6847 2 года назад +1

    Kiyada gana

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      me link eka poddak balanna riyasewana.com/search/cars/toyota/axio

  • @shaa4280
    @shaa4280 2 года назад +3

    Grace review ekak ona

  • @heart_door
    @heart_door Год назад

    ❤️💥

  • @thusharaindika9928
    @thusharaindika9928 8 месяцев назад +1

    ❤❤❤💐💐👍👍

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 2 года назад +3

    මේ කාලෙ කාර් ගන්නෙ අමු ගොන්නු ගානත් එක්ක බලනකොට

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад +2

      පුද්ගලික හා ව්‍යාපාර හේතූන් මත වාහන ගන්න වෙන අවස්ථා එනවා 😓

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 года назад +1

    Review කරන හැම එකාම වැදගත්ම දේ වන මිල ගැන විස්තර කියන්නේ නැහැ ..
    මටනම් මේ review බලලා එපා වෙලා තියෙන්නේ ...

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      Me link eka poddak balanna riyasewana.com/search/cars/toyota/axio

  • @uvindunilupul646
    @uvindunilupul646 2 года назад +1

    Dn lankawe price koma adda 😖🥲

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 года назад

      2019 ekak laksha 150-170 withara wenawa

  • @nalinprasanna1998
    @nalinprasanna1998 Год назад +1

    ❤❤❤❤❤❤