Toyota Axio WXB, Hybrid, G, X Review (Sinhala) from ElaKiri.com

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 554

  • @asmallawarachchi
    @asmallawarachchi 4 года назад +9

    මේ වාහනය හැම දේම වගේ තියෙන හොද පෙනුමක් තියෙන වාහනයක් ඇත්තටම බැලු බැල්මට මේක Hybrid කියල හිතෙන්නෙ නෑ..බොහොම උසස් මට්ටමේ විස්තරාත්මක පැහැදිලි තොරතුරු ඔබ ඉදිරිපත් කෙරුවා, ඔබ වාහන වල Grade එක අනුව තිබෙන පහසුකම් ඇතුලත් කරල හදන chart එක හරිම වටිනවා..Toyota yaris 2020 car එක ගැනත් ඔබෙන් ඉක්මනින්ම full review එකක් බලාපොරොත්තු වෙනවා,, වාහන සම්බන්ධව කාර්මික දැනුම බෙදාදෙන වැඩසටහන් කොටසින් කොටස ඉදිරිපත් කරනවනම් නවකයන්ට ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි,,

  • @AnjuIshanKarunarathna
    @AnjuIshanKarunarathna 6 лет назад +28

    We used THIS VEHICLE VERY LONG PERIOD....
    *THIS CAR HAS SUPERB HANDLING, ECO FRIENDLY(28~30 Km/L), Superb ENGINE....*
    *EXCELLENT REVIEW... ELA KIRI...*

    • @ijasdeen3809
      @ijasdeen3809 3 месяца назад

      Are you sure about mileage like "28~30 Km/L"?

  • @TechworldTY
    @TechworldTY 4 года назад +10

    please include a rough idea about below points in your videos.
    1) brand new price
    2) second hand market price
    3) Battery lifespan
    4) common/factory issues
    5) spare parts availability
    6) maintenance cost
    thank you

  • @Nuwan0007
    @Nuwan0007 6 лет назад +11

    මහන්සිවෙලා කරපු වීඩියෝවක්. රිවීව් ඒක පැහැදිලී ඔනම ‌ෙකෙනෙක්ට ‌ෙතේරෙනවා. තව තවත් ලස්සනට තව තවත් වීඩියෝ කරන්න. ජයවේවා.

  • @nuwantissera9352
    @nuwantissera9352 6 лет назад +6

    Great video !! . Btw Automatic head beam also can be found in G grades. I own a G grade. So it's Optional, As I think

  • @IreshDilan
    @IreshDilan 6 лет назад +6

    I was waiting for this. Thanks a lot for the review! I bought this car (WXB Hybrid 2018) and I am very happy about it.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks bro

    • @HassamMalikPK
      @HassamMalikPK 6 лет назад

      Iresh, how much mileage you're getting?

    • @VisithaGalhena
      @VisithaGalhena 3 месяца назад

      Is this coming with Lipo4 battery?

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 8 месяцев назад +1

    You wrong It's has a combined 135hp of power. You can see that in the energy monitor when you hit the accelerator suddenly the both battery and engine transmit power to the wheels. They lowered the engine power 74hp to reduce the emission and they put the electric motor to give the rest 61hp. The hybrid model is more powerful than non-hybrid 1.5 Axio, Premio or Allion. I used all of these before.

  • @asangamendis6105
    @asangamendis6105 Год назад +4

    ස්තුති, ඔය කිව්ව සේරම හරි නමුත් ගොඩක් අය වාහන වර්ණනා කරනවා මිස එහි දෝෂ කියන්නේ නෑ, මෙහි ඇත්තටම එන දොෂයක් තියනවා පිටුපස Shock absorb දෙක මෙය ඉක්මනින් සවුත්තු වෙනවා වගේම පිටුපස දෙතුන් දෙනෙක් දාලා යන විට පස්ස පොලොව පැත්තට බර වෙනවා වාහනයේ බර අඩු කරන්න බොහොම ලයිට් shock absorb තමයි යොදලා තියෙන්නේ, යට ගාඩ් එක හම්ප් වල වදිනවා, ඒකට මම කරේ අඟල් 2ක් උස hard Taflon ring දෙකක් කොයිල් ස්ප්‍රින් එකට තියලා වාහනය ඉස්සුවා, නැත්නම් බර දාලා යනකොට වාහනයට රෙන්න බර හැදිලා වගේ අනික යටත් වදිනවා 😁

    • @danusams
      @danusams Год назад

      meka krnna cost eka giyda lokuwata? Normal repair station ekakin krgnna plwn da?

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 8 месяцев назад

      Comfort එක වැඩි කරන්න Soft Suspension එන්නේ නැතුව බර අඩු කරන්න නෙමෙයි කාලයක් යද්දී පොඩි oil leak එනවා Shocks වල මේකේ විතරක් නෙමෙයි Prius, Allion, Premio ඒවගෙත් එන්නේ ඔය KYB Soft Suspension එකම තමයි. Hybrid වල Battery එකේ බරත් තියෙන නිසා පිටිපස්ස පාත් වෙනවා පොඩ්ඩක් ලෝඩ් වෙද්දී

    • @sarangadissanayake
      @sarangadissanayake 6 месяцев назад

      ඒක ඔයාගේ දෝෂයක් වාහනේ නෙමෙයි. Axio, Premio, Allion, Prius මේවා වල පිටිපස්සේ යන්න පුළුවන් වැඩිහිටියෝ දෙන්නෙක්ට සහ පොඩි ලමෙක්ට මැද යන්න පුළුවන් විදිහට. එහෙම වාහනේක අලි පැටෙව්වම පාත් නොවී තිබ්බොත් තමා පුදුමේ. ඉස්සරලා වාහනේ curb weight and gross weight ගැන දැනගෙන ඉන්න වාහනේට බනින්නේ නැතුව මාත් ඕක අවුරුදු 4ක් පාවිච්චි කරා කිසිම අවුලක් නැති සැප පහසු වාහනයක්.

  • @Ksilva2
    @Ksilva2 6 лет назад +11

    එළකිරි video එක හොඳයි ගොඩක් thanks. හැබැයි මට නං මීට වැඩිය චුට්ටක් ගාන වැඩි වුණා උනත් හොන්ඩා සිවික් එක හොඳයි. Hybrid repair risk එකකුත් නෑ.මේකෙ warning message එකක් ආවත් තියෙන්නෙ ජැපනීස් වලින් හැබැයි කොන්ඩ civic made in UK හින්ද ඔක්කොම ඉංග්‍රීසි හැමදේම තේරෙනවා.europe model eakak හින්දා spare parts availability එකත් වැඩියි. overall මීට වැඩිය options තියෙන vehicle එකක්.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +8

      Thanks machan. Meka Civic ekata wada godak petrol karanawa ekai minissu meka ganne machan.

    • @Ksilva2
      @Ksilva2 6 лет назад

      @@ElaKiri true හැබැයි office යන්න වගේ use කරන කෙනෙකුට ඇත්තටම hybrid එකේ full benefit එක ලැබෙනවා ද ?

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +5

      Ewage kenekta thama wadima benefit eka thiyenne. Hybrid eke wadi wasiya thiyenne hamadama duwanawa. traffic eke duwana kenekta thama.

    • @oneheart8692
      @oneheart8692 6 лет назад +2

      Civic eke suspension hari na bro... Axio eka civic ekata wada 200% comfort.
      resale value eka godak hodai Axio eke civic ekata wada.

    • @ssmfernando
      @ssmfernando 6 лет назад +2

      ow lankawe boruwata toyota wala hadapu market ekak tiyenne, olu walata dala eka tamai hoda kiyala.

  • @sasmithatharushan143
    @sasmithatharushan143 5 лет назад +10

    මේ axio wxb එකෙයි 2018 අලුත් wxb එකෙයි වෙනස් මොනාද??🔥🔥

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 6 месяцев назад

    Oyata waradila Meke hybrid eka 135hp bro motor ekath thiyena nisa loku combined power ekak enawa 1.5l premio allion walata wada meka fast. non-hybrid eka thama 74hp. hodata search karala balanna Axio hybrid acceleration kiyala engine and motor dekama combined karanawa full hybrid wala sudden accelerate karama.

  • @officiallawrenceperera
    @officiallawrenceperera 5 лет назад +2

    It has aircon not climate control, climate control is when you can change the temp for each side/seat of the car.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      No, it has a climate control system. You are talking about dual-zone climate control.
      Climate control means system keeps the temperature at user set level at all times. anyway, thanks for your comment bro.

    • @officiallawrenceperera
      @officiallawrenceperera 5 лет назад

      My bad 🤗

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 лет назад +5

    හැමදාමත් වගේ පට්ට මචන්.ජය වේවා!

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 3 дня назад +1

    Talk in one language.please. I want to know about the auto breaking.

  • @hardbodykb
    @hardbodykb 4 года назад +1

    I only speak and understand english, but i still understood this video very well! This is when you are an excellent reviewer and also know how to film your product very well.

  • @kanishkaanuranga5504
    @kanishkaanuranga5504 6 лет назад +2

    Lankawe wahana gena thiyena reviews walin dekapu hodama eka... digatama karagena yanna...

  • @senithmillsofficial5548
    @senithmillsofficial5548 2 года назад +1

    axio wxb 2017 car eke cruise thiyanawada

  • @praneethariyathilaka7871
    @praneethariyathilaka7871 5 лет назад +12

    Axio ake awlakata thyenne load aka dala yanna be bumper akakin ganna gyoth yata wadinawa.

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 6 лет назад +1

    short video 1k unath hama deyak ganama lassanata kiyala dela thiyanawa. thnks bro........

  • @shiblyhasan8622
    @shiblyhasan8622 5 лет назад +1

    I am going to buy Axio wxb because of this review. Thanks a lot.

  • @manushasudaraka2135
    @manushasudaraka2135 6 лет назад

    ඉතාම හොද පැහදිලි කිරීමක්.
    පුලුවන්නම් 2017/18 Ssangyong Rexton එක ගැන රිවීව් එකක් කරන්න..

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks machan, issarahata karannam

  • @thilan606
    @thilan606 5 лет назад

    පට්ට රිවිව් එක.. ඒ වගේම තියෙන දුර්වලතා එහෙමත් කියන්ඩ පුලුවන්නම් තවත් පට්ට

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, ehema pahadili durwala tha kiyala thiyanawa. Video eka hit wenna api boruwata waradi kiyanne nam naha machan

  • @rajithaxp
    @rajithaxp 6 лет назад +2

    Nice video..Keep it up.. There should be a small amendment of the chart. As I know Hybrid G comes with Bi-Beam LED HL. Not only in WXB models.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      No bro, Hybrid G has Projector type halogen not LED. Thanks for the comment

    • @rajithaxp
      @rajithaxp 6 лет назад

      No bro.. one of my relation has a G grade one (2015) with LED projection lights.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Maybe some1 has swapped the lights for some reason, like accident

    • @rajithaxp
      @rajithaxp 6 лет назад

      No way. Imported directly "0" millage. There are several other cars I that I know.

    • @sujeegunasekara8058
      @sujeegunasekara8058 Год назад

      I think elakiri is right , Rajith you have to accept the truth

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 лет назад

    සුපිරි මචං.defender,allion /primio ගැනත් review එකක් දාන්න.ජය.❤️

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks bro, issarahata karannam

  • @skymaxaki94
    @skymaxaki94 5 лет назад +1

    තෙල් වැඩ කරන කාර් එකක් ගන්න එකද හොඳ හයිබ්‍රයිඩ් එකක් ගන්න එකද හොඳ? සමන්නයෙන් හයිබ්‍රයිඩ් එකක් ගත්තම 5අවු කින් වගේ බැටරි මාරු කරන්න ඕනේ කියනවා, කෝස්ට් එකත් වැඩි නේද බැටරි මාරු කරන්න ,, හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරන එකේ වාසිය මොකක්ද? මට අදහස තියෙන්නේ හයිබ්‍රිඩ් නොවන කාර් එකක් ගන්න එත් දැන් ගොඩක්ම තියෙන්නේ හයිබ්‍රිඩ්, හොඳ උපදෙසක් දෙන්න

    • @dltln93
      @dltln93 5 лет назад

      පරිසරය ගැන හිතනවනම් hybrid එකකට යන එක හොදයි
      Battery එක දාන්න යන ගාන තෙල් වලින් ඉතුරු කරලා දෙනවා drive කරම style එක මත තමා ඔක්කෝම

  • @kanchanadilruksha6001
    @kanchanadilruksha6001 5 лет назад +1

    hybrid battery eke price eka keeyada km keyakata passe battery eka maru karanna onada

  • @anupakarunarathna3455
    @anupakarunarathna3455 5 лет назад +1

    Honda grace eka kohomada

  • @sulochanasamith45
    @sulochanasamith45 4 года назад +1

    The video and the explaining is awesome but if you can improve the lightning inside the reviewing vehicles,it will be great. Because sometimes inside is much darker and cannot see most of the things inside in the vehicles...anyway thank you for sharing knowledge with us...

  • @nimalkumarasinghe4970
    @nimalkumarasinghe4970 5 лет назад +1

    How about the fuel compression of Axio 1300 cc ?

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 лет назад +6

    WoW Best Review!! Keep them coming

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +1

      Thanks bro

    • @Sammie551
      @Sammie551 4 года назад

      Only if it was English lol

  • @swarnadeep-the48kdiagold62
    @swarnadeep-the48kdiagold62 3 года назад

    I am the only person, who love this types of interior.....

  • @furrydude5861
    @furrydude5861 3 года назад +1

    What's your video editor?

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 6 лет назад +5

    Best Review!! Keep them coming

  • @sashikarangify
    @sashikarangify 6 лет назад +2

    Elakiri video ekka...good job very informative

  • @shameer4404
    @shameer4404 2 года назад

    HONDA Fitt shuttle එක ගැන Video එකක කරන්නකෝ

  • @BeetBaba
    @BeetBaba 2 года назад

    I would like to know, how to change the Japanse Language to English for NSZN-W64T SD Navigation system?

  • @ruwansandaru4227
    @ruwansandaru4227 6 лет назад +1

    Eknm niyami bro, supiriytm thiyenew oyalge review wla kiyanna wrdk na, bro puluwannm 🔥perodua bezza wahneta review ekk denna

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +1

      Thanks bro, issarahata karannam

  • @tknuwan
    @tknuwan 8 месяцев назад +1

    Wxb 2018 perl white G grade ekak dan 14M to 15M venava in 2024.. Is this reasonable in 2024.? Can someone comment please.?

    • @ChathuraMadhu
      @ChathuraMadhu 7 месяцев назад

      හැම එකම දැන් ගනන්නේ බන්. හැබැයි ඉතින් කෝටි ගණන් වලට පරණ 2008-2013 වගේ Allion, Premio ගන්නවට වඩා මේක වටිනවා 2018 නිසා ලෙඩත් නැ වැඩිය

  • @AnjanaDharmasiri85
    @AnjanaDharmasiri85 6 лет назад

    Great review! ඔයාල දානව කිව්ව් Toyota AQUA Prius C Hybrid review එකට මොකද වුනේ? ඔයාලගේ video list එකේ ඒක නෑනේ. ඒකෙ හදපු preview එක තියෙනවා.

  • @sujayanimneth
    @sujayanimneth 6 лет назад +1

    Awesome review 😍👍👍
    Keep it up 👍👍👍
    Waiting for the next video

  • @shankumara4976
    @shankumara4976 6 лет назад

    වීඩියෝ එකේ අන්තිමට දැන් වෙළෙඳපොළ පවතින මිලත් කියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි...

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Price eka description eke thiyanawa bro

  • @issaimai
    @issaimai 6 лет назад +3

    Good video as always. described every detail very well

  • @manjulabw
    @manjulabw 2 года назад

    machan axio 161 non hybrid version eka kalada

  • @DilshanFernando97
    @DilshanFernando97 6 лет назад

    bro review eka patta! puluwannam 2014-2015 prado review ekak dannako

  • @nimalthilaka5890
    @nimalthilaka5890 2 года назад

    Axio 2017 wxb ake cruise control thiyanawada ??

  • @youcenon
    @youcenon 5 лет назад +4

    Bro meka supiri.
    Suggestion : low light interior kotas video karaddi, secondary light ekak use kara nam watinawa.

  • @letsunboxit6010
    @letsunboxit6010 4 года назад +1

    Aiyye දැන් Hybrid එකට වඩා Normal එක ගනන් නේද Hybrid Secon hand market නැහැනේ

  • @iphoneblack3834
    @iphoneblack3834 6 лет назад +6

    පළවෙනි පාරට ෆිනෑන්ස් එකක් දාලා වහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට දැන ගතයුතු කරුණු
    උවමනා මොනාද?
    කරන්න ඔනී පිළිවෙල මොකක්ද කියලා අදහසක් දැනගන්න වීඩීයෝ එකක් කරන්නකෝ
    please..

    • @thanujasampath7611
      @thanujasampath7611 6 лет назад

      වෙනින් කෙනෙක් හරි කරපු වීඩීයෝ එකක් හෝ පෝස්ට් එකක් හරි කාට හරි හම්බුනොත් මටත් කියන්න..

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +1

      Issarahrata karannam machan

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +4

      www.elakiri.com/forum/showthread.php?t=1659510

    • @Adeesha70
      @Adeesha70 6 лет назад

      Kiyanna wachana na mcn.sahathika aththa thamai👍

    • @romeshwijesiri
      @romeshwijesiri 6 лет назад

      Finance වලින් වහන ගන්න එපා

  • @itechdigest4360
    @itechdigest4360 6 лет назад

    Axio 2008, Audio system eke replace kara ganna hoda tenak tiyenwada. Godak tenwala Player ekayi, outing case ekayi tiyenwa. eth player eka hodata mount wenna bracket ne. help ekka denna.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Yanna issella call karala ahanna. Hama wahena part sure thiyanawa kiyanna puluwan thanak kohewath naha. Hama ekenma call karala ahanna

    • @itechdigest4360
      @itechdigest4360 6 лет назад

      ow bro. call kalama tiyenawa kiyanawa, a welama gihama kiyanawa me den ewara wuna kiyala. ekayi case eka. xD.. Kohoma hari tenak set wuna. ela. Cheers!

  • @chamathfarcry
    @chamathfarcry 5 лет назад

    Axio 2017/2018 model walata petrol 92 gahuwata engine ekata hoda nadda. Enngine eka knock karanawada

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      mathaka widiyata Axio walata 95 gahannama kiyala toyota kiyala naha. Enisa 92 ok.

  • @kameshweerathunga459
    @kameshweerathunga459 6 лет назад +3

    Great Review! Keep it up 👍👌

  • @Adeesha70
    @Adeesha70 6 лет назад +4

    Video eka nm ithin Ela kirima thamai brother.👌👍

  • @pasanthanuja6740
    @pasanthanuja6740 6 лет назад

    Axio එකේ තියන auto break system එකයි ඉස්සරා වාහනේ ලගට ගියාම worn කරන system එක වැඩ කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් ද ඒක botton eka toch කලාට ඒක වාහනයක් ලගට ගියාම කිසිම වෝන් එකක් නෑ??????

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      E system eka wada karanne 15km/h wage speed ekata wadiyen yanakota. Oka test karanna yanna epa oyage wahane awulak nam happenawa. Oka on karan traffic eke normal drive karanakota 3 wheel bike ehema ehen mehen danakota owa okoma wada karanawa. Eth enne naththan oyage wahane awlak.

    • @pasanthanuja6740
      @pasanthanuja6740 6 лет назад

      නෑ ඒකේ තියන ඒ button එක press කලාම on වෙනවා screen එකේ පෙන්නනවා තමන් දුර ඇජෙස් කරන්නත් පුලුවන් lean dipacher worning එක නම් වැඩ කරනවා ඒත් කරක නිකම්ම බටන් එක press කරාම හරිද නැත්තම් මොකක්ද කරන්න ඕනේ ?

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Normal ON kalama athi. Oya padinakota therena widiyata passe adjust karanna. Habai lankawe traffic eke nam oka on karan yanna bari tharam. Auto brake wenakota piti passen awith happenawa.

    • @pasanthanuja6740
      @pasanthanuja6740 6 лет назад

      @@ElaKiri මම ලග තියෙන්නේ axio 2017 එකේ senses නැති නිසාද දන්නෑ worning එකක් නැත්තේ

  • @naveenrandika
    @naveenrandika 6 лет назад +1

    Superb review Elakiri😀💪🏻

  • @anupakarunarathna3455
    @anupakarunarathna3455 5 лет назад

    Elakiri honda grace ekada vezel ekada hoda bn vezel eke problems thiyenawada help me

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Ape vezel review eka balanna machan.

  • @atumipamo9734
    @atumipamo9734 4 года назад

    Mama laga thiyenne 2016 axio akak supiri vehicle akak niyamai bro

  • @kosalamadawa9528
    @kosalamadawa9528 5 лет назад

    Axi 2019 wxb eke auto brake off krnn khs thiyenne?

  • @asangaperera4767
    @asangaperera4767 5 лет назад +1

    ,35k 40k atare yanna puluwan hondama option eka mokadda, monthly usage 600 km,

  • @dilshanalvitigala8769
    @dilshanalvitigala8769 5 лет назад

    Prius 3rd eke fuel kiyak karanawada ikmaanata kiyanna

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Samanyen 20+ wage karanawa

  • @sanudarehansanudarehan7488
    @sanudarehansanudarehan7488 5 лет назад

    Aiye oyalage me chanal eakka hugak wathina eakak jaya wewa

  • @rashmikaroosandu3535
    @rashmikaroosandu3535 Год назад +1

    @elakiri උඹලගෙ videos නැතුව පට්ට දුකයි බං 😓

  • @dileesha7063
    @dileesha7063 6 лет назад +2

    සුපිරි....හොදටම පැහැදිලී

  • @lehanperera1337
    @lehanperera1337 6 лет назад

    Bro ikmanata honda vezel hybrid 2014 eke review ekak denna orange package hari aulak naa

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @mad-manu
    @mad-manu 6 лет назад

    Good luck
    Axio hodai bima wadina eka tama aula. Kohewt ynna ba 5k dala giyot wadinawa.

  • @kaveejasachintha2116
    @kaveejasachintha2116 6 лет назад +4

    2017 Toyota premio video ekak dannako please

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata dennam machan

  • @RaptorMako
    @RaptorMako 5 лет назад

    Toyota original Setup eke language change kranne khmda English?

  • @madusankadissanayake8292
    @madusankadissanayake8292 6 лет назад

    Axio wxb 2018 හොදින් maintain කරන අයුරු දැක්වෙන විඩියෝවක් පුළුවන්නම් දෙන්න.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @kithsiriperera5947
    @kithsiriperera5947 4 года назад

    Dan me car eka kiyak wenawada 2017/18 wage

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 6 лет назад

    Are these models manufactured in 2016 or 2018..?

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Mostly 2018 and 2016 has very small changes like a difference in bumper design and the addition of cruise control.

  • @erandikaliyanage1485
    @erandikaliyanage1485 3 года назад

    Axio 50th anniversary eke wenasa mokakda?

  • @snowball3396
    @snowball3396 6 лет назад

    Toyota aqua Gs එකෙත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ..

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam malli

  • @jemilamohamady2531
    @jemilamohamady2531 4 года назад

    Bro oyage videos wala wahane ganan ehema tikak kiyanna barida.

  • @suraweerahardware1915
    @suraweerahardware1915 6 лет назад

    Okkoma hoday habay upmarket kiyana word eka tikak adu kalanam hoda nadda?

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Kiyanna ona thanata thama ehema kiyala thiyenne machan, Anyway balamu. thanks oyage comment ekata.

  • @dinukapinnagoda4728
    @dinukapinnagoda4728 6 лет назад +1

    Do u have a review of toyota premio 2018?

  • @sumee1976
    @sumee1976 5 лет назад

    Kia picanto aka ganath vidio akak karannako

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @kanthoruwa9340
    @kanthoruwa9340 Год назад

    Can you do a video about Honda FIT GP5

  • @devjanethlak2573
    @devjanethlak2573 4 года назад

    Nano e air system? What is that

  • @samannishara1960
    @samannishara1960 5 лет назад

    Meke piti passe sheet wala wadi unama pitipasse body eka godark pahath wenne ay??????
    Ehema pahth unama body eka roda wala gawenna wage enawa ethakota eliyen baluwahama kathata penne ...
    Eka magaharawa ganna kramayak nadda??????

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Wahaneta danna puluwan recommended barak thiyanawa. Eeta wada dammama thama ehema wenne.
      Wadi barak geniyanna ona nam ekata hari yana wahanekata maru wena thama hondama de machan

    • @samannishara1960
      @samannishara1960 5 лет назад

      @@ElaKiri thank you ayye..

  • @ajithpriyadarsha2252
    @ajithpriyadarsha2252 5 лет назад

    Ayye 2015 pasee enneth 2nd generation hybrid modleda?????

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Hybrid system eke loku wenask naha, wahane look eka thama wenas karala thiyenne.

    • @ajithpriyadarsha2252
      @ajithpriyadarsha2252 5 лет назад

      ElaKiri thanq elakiri.😘😘😘😘

  • @oneheart8692
    @oneheart8692 6 лет назад

    Supiri machan.... Ahh thawa deyak Axio WxB eke cruise control enne na.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Enawa. Parana ewala thama naththe machan

    • @oneheart8692
      @oneheart8692 6 лет назад

      Ah ow 2018 WxB wala enawa neda.... 2017 WxB eke na.

  • @nisala00
    @nisala00 6 лет назад

    Axio wala wadima market ekk thiyenne WXB model ekatada??

  • @Adeesha70
    @Adeesha70 6 лет назад +1

    Meke engine eke power eka 74 bhp.ethakota electric motor eke 61 bhp thiyenawa.ethakota me dekama Combining karama max power eka 135 bhp neda?

    • @oneheart8692
      @oneheart8692 6 лет назад +1

      Axio eke max 140Km/h mama gihin thiyenawa. Hoda power ekak thiyenawa.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Na machan max 100PS wage enne. Dekama combine karala full power eka ganna baha

    • @Adeesha70
      @Adeesha70 6 лет назад

      Top speed eka 180km/h neda

    • @Adeesha70
      @Adeesha70 6 лет назад

      Meke engine eka honda civic 1.0L engine ekata wada powerful na neda

    • @oneheart8692
      @oneheart8692 6 лет назад +1

      180km/h speed karanna amarui habai. Max 150-160km/h wage puluwan wevi.

  • @thegeekboy9709
    @thegeekboy9709 5 лет назад

    Meke roda hatharema disc brakes thiyeda

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Mathaka widiyata naha

  • @sangeethleelarathne
    @sangeethleelarathne 5 лет назад

    Very good review on Axio.
    Please do a review on Honda Grace 2019 .
    Thanks

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, sure will do bro

  • @aplus1557
    @aplus1557 6 лет назад

    එළකිරි එළකිරිම තමා. තැන්ක්ස්. මේක දානකන් බලාගෙන හිටියෙ. Toyota Prius එකත් දෙනචද?

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks, Issarahata karannam bro

    • @aplus1557
      @aplus1557 6 лет назад

      Elama

  • @krishandesilva6208
    @krishandesilva6208 5 лет назад

    Honda grece eka genath danna puluwanda

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @kaveehome5548
    @kaveehome5548 6 лет назад +1

    Toyota hilux revolution , suzuki celario and Toyota Harrier hybrid car and jeep tikee sinhala review tika karanna elakiri broos please 👍😉😀😆😎

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @buskinglankans
    @buskinglankans 4 года назад

    Fuel economy da ?

  • @Almaaz111
    @Almaaz111 6 лет назад +1

    Supiri video eka. Mara useful 👍

  • @MenakaIndeewari-w2n
    @MenakaIndeewari-w2n Месяц назад

    Fit shuttle eke review ekak please ❤

  • @wimalipalawatta3476
    @wimalipalawatta3476 6 лет назад

    Superb, very useful video. Keep it up.

  • @tishanbashitha3435
    @tishanbashitha3435 3 года назад

    Battery awulak nadda meke hybrid nisa👀

  • @kasunfonseka8867
    @kasunfonseka8867 6 лет назад +1

    Honda Fit Gp5 2018 review 1k karapanko..

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karanam machan

  • @loshankannangara7727
    @loshankannangara7727 6 лет назад

    ela ela :) dan weekly episode upload karanawa neda,, jayen jaya!!

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Ow machan. Thanks

  • @wishvajithbandarawijesingh6277
    @wishvajithbandarawijesingh6277 6 лет назад

    Toyoya prius eketh video ekk genna

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @chathurasamaraweera6563
    @chathurasamaraweera6563 6 лет назад +1

    International level Review ekk. Patta.

  • @TheAthavanleon
    @TheAthavanleon 4 года назад

    do we need to use 95?

  • @dineshchathuranga3595
    @dineshchathuranga3595 5 лет назад

    Day time running lights nadda G WXB model ekatawath?

  • @70bimal
    @70bimal Год назад

    G grade eke fog no kiya atha. Wrong

  • @akilafernando476
    @akilafernando476 6 лет назад

    Toyota prius g sport model eke full review ekak dannako

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro