Toyota Axio hybrid 2013-2015 Review, Test drive & Road trip(Sinhala) buy, Invest money wisely, MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 472

  • @oshan513
    @oshan513 4 года назад +44

    Vehicle review වලටම කොටු නොවුන බලන්න ආස හිතෙන concept එකක්.. සුභ පැතුම් සහෝදරයා 👌😍

    • @MRJInspire
      @MRJInspire  4 года назад +6

      ගොඩක් ස්තූතියි

  • @daniamii4215
    @daniamii4215 3 года назад +6

    මම ඔයාගෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ සබ්ස්කරයිබර්සීලා 5k වගෙ පිරිසක් තියෙනකොට ඇත්තටම දැන් සතුටුයි බලනකොට ඔබේ උත්සාහය.. ALL THE BEST

  • @saifullashafee2161
    @saifullashafee2161 3 года назад +31

    I am an Automobile Engineer. I am always using hybrid cars now using an axio. According to my experience the mileage that can driven almost 100000km by a battery by this alone u can save Rs 1000000/= no need to worry about replacing battery

    • @MRJInspire
      @MRJInspire  3 года назад +3

      Thank you very much for ur comment

    • @mohomedshibley1010
      @mohomedshibley1010 4 месяца назад

      Is 92 or 95 octane suitable for this car?

  • @chamaradw
    @chamaradw 4 года назад +15

    According to my driving experience this is rather comfortable car for drivers as well as passengers..Thank you for the video. your presentation is super. bring out more videos for us. Budusarani!!!

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Thank you for comment. I will ... 🤗

  • @susanthadurage1333
    @susanthadurage1333 4 года назад +5

    දැන්නම් මේකට travel with MRJ කියලා දැම්මත් හරි.ගොඩක් ආසාවෙන් බලන්නේ..මේ යන විදියට අපි ගොඩක් කැමතියි.මගේ පොඩි අදහසක් තියනවා toyota aqua 2015 එකක වීඩියෝ එකක් කරන්න කියලා.නඩත්තුව සහ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන සහ පෙට්‍රල් වාහනයක් එක්ක සසඳලා.අපිට හයිබ්‍රිඩ් වාහන ගැන දැනුමක් නෑ...ගන්න බයයි නඩත්තු වියදම වැඩිවෙයි කියලා.ඒ නිසා පැහැදිලි වීඩියෝ එකක් දෙන්න.හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා.. ගොඩක් ස්තූතියි ...🙏🙏🙏🙏

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Thank u much yalu

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Hodai karannm

    • @susanthadurage1333
      @susanthadurage1333 4 года назад

      MRJ inspire repair cost eka (hybrid /non hybrid )genath add karanna

  • @Shad17374
    @Shad17374 4 года назад +5

    car reviewing while travelling is a nice concept. good job. keep it up

  • @poptop8558
    @poptop8558 4 года назад +8

    නියමයි. හොද ඩිටෙල් විඩියෝ නම් ඔයාගෙ තමා. කම්මැලි නැ.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      බොහොම ස්තූතියි

  • @chathurasamaraweera4466
    @chathurasamaraweera4466 4 года назад +3

    Godak hoda video ekk.....ayye othin ehata thiyana 2016 to 2019 axio hybrid versions walath issrahata reviews genna...
    All the best !!!

  • @udaradanansooriya4256
    @udaradanansooriya4256 4 года назад +2

    ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා සහෝදරයා.හැම වීඩියෝ එකකම අපි නොදන්න නොහිතන ගොඩක් වැදගත් කරුණු සරලව පැහැදිලි කරනවා.මේ විදියටම Toyota kdh ගැනත් review එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.ජයවේවා ඔබට...👏👏👏

  • @shawnderrick5634
    @shawnderrick5634 4 года назад +1

    brother oyage informations nam patta accurate. mokada vehicle gana mage danuma ekka baladdith mata hodata therenawa oyage kathawa 100% true. godak aya boru baila gahanne. oyage reviews walata jaya.

  • @amilakuruvita4253
    @amilakuruvita4253 4 года назад +1

    Me video ekata thanx lot. Ac control system eka gena full video ekak karanna. Fuel economy eka thiyana ac use karana vidahath kiya denna. Oyata godak sthuthi.

  • @tharushagajasinghe5549
    @tharushagajasinghe5549 4 года назад +2

    Vehicles gana explain karana hodama channel ekak..!! Digatama karan yann.keep it up❤️👍

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ගොඩක් ස්තූතියි

  • @Namal-s2y
    @Namal-s2y 2 месяца назад

    This is a good comfortable and economical family sedan that I'm using after G11. The only downside I feel is that its center console is located a bit lower otherwise it's perfect.

  • @spn5579
    @spn5579 4 года назад +1

    වාහනය හොඳයි නමුත් හයිබ්‍රිට් බැටරි එකේ ගැටලුවක් එනවා හයිබ්‍රිට් නිසාම මර්කට් එක ගොඩක් අඩුයි...විඩියෝ ටික නම් කියලා වැඩක් නැහැ හොඳටම හොඳයි තේරෙන්න කියලා දෙනවා එක වටිනවා ගොඩක් .

  • @prasaddilshan5528
    @prasaddilshan5528 3 года назад +2

    informative videos, i'm getting more tips, features, knowledge as i'm new to auto transmission vehicles.

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe2867 4 года назад +1

    Great, keep it up...me widiya hondai..boruwata godaak camera angle weda keli noda, awashya de kiyawenawa..👌

  • @madhushankak2458
    @madhushankak2458 4 года назад

    මචෝ.... පොඩි යෝජනාවක්
    ඔයා වීඩියෝ එකට ගන්න වාහන ... වල දැනට market price... brand new and use ....
    පොඩ්ඩක් ඔයාගේ දැක්මෙන් ඔයා හිතන විදියට 2013 -2020 වෙනකම් කියාගෙන යමු.. ඒක ගොඩක් වටී කට්ට්යට.. video බලපු ගොඩක් අය ඒකට කැමති වෙයි....👌👌👌

  • @chanukaperera5346
    @chanukaperera5346 8 месяцев назад +1

    Great video but battery being replaced at 114,000km is odd. I am also a owner of a 2015 X grade which has done 160,000km on the original battery. Still going strong 💪

    • @AlexXander-jr4rh
      @AlexXander-jr4rh 8 месяцев назад

      Yes. Most people ruin the battery too early by always using EV and ECO modes. Some idiots don't use the AC properly. That's why the battery health goes down. I had an Aqua with 193,000Km mileage with an original battery.

  • @yohangayanath9668
    @yohangayanath9668 2 года назад +4

    සන්තෝශෙන් අපි ශාමයෙන් හිටියා මල්ලියේ බොහෝම ඉශ්ශර. 😂😂😂👍👍👍

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 года назад +1

    supirima vedio 1a. lankave lassana pennana 1at supri😍😍

  • @Beastaxe-w7u
    @Beastaxe-w7u 6 месяцев назад

    ඉදිරිපත් කරන විදිහ බොහොම හොදයි. ඉතාමත් හොද පවුලේ පාවිච්චියට ගැලපෙන සැප පහසු වාහනයක් මන් අවුරුදු 7ක් විතර G grade එක පාවිච්චි කරනවා. අනුරාධපුරේ ඉදන් කුරුණෑගලට drive කරනවා කිසිම අපහසුතාවක් නැතුව හොදට ඉඩත් තියෙනවා තෙලුත් කරනවා 27 - 35Km/l. ඔබට ජය දිනෙන් දින දියුණු වේවා ❤

  • @anushkanadishdesilva7973
    @anushkanadishdesilva7973 4 года назад

    Niyamai , Video ekak oni Toyata CHR car gena , test drive තෙල් වැඩ කරන විදිහ,

  • @chalanadeshan8366
    @chalanadeshan8366 4 года назад +1

    Video quality and presenting styles godakma hodai brother...ara text danakota wage editing eka thawa poddak improve wuna nam perfect..keep it up ❤

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      thanks bro. Oyge suggestion eka watinwa. I try

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      after effects tikak egena ganna oni bro. Time na mukuth karnna. :). Me premeier pro eke text wede krnna hari amarui

    • @thiliniprarthana8746
      @thiliniprarthana8746 4 года назад

      Niyamaii

  • @SenalEvans
    @SenalEvans 4 года назад +3

    Hybrid battery technology එක ගැන, ඒක වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන. ඒව හරියට චෙකප්ස් කරලා මේන්ටේන් කරන්නෙ කොහොමද hybrid තියෙන අය, එහෙම කාර් එකක් ගන්න කලින් බලන්නේ කොහොමද වගේ කරුණු දාලා වීඩියෝ එකක් හදන්න පුළුවන්නම් 😇

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      මන් උත්සහා කරන්න්ම් සෙනාල්.... ස්තූතියි..

  • @JohnPatrick870
    @JohnPatrick870 6 месяцев назад +2

    It's better if you can do a review of good condition vehicles. Look at the condition of the leather wrap of the steering wheel at 9:54. We can guess, This Axio is almost driven over 200,000Km. At that mileage, the condition of suspensions, racks, batteries, engine, brakes, and comfort all are worse in any vehicle. Also, You're saying it has a reconditioned battery. Reconditioned battery causes to have worst acceleration and damaged engine mounts gives engine noises and vibrations. Damaged and leaky suspensions can lose comfort. I'd like for you to find a good condition vehicle and then do a review otherwise, people will be confused because your driving experience depends on the condition of the vehicle. According to my experience I used 121, 141 and 165 these are very reliable and comfortable cars from Corolla platform.

  • @TruthfulPromise
    @TruthfulPromise 4 года назад +1

    Kalladi beach.
    Mage Toyota Vitz 2017 eke Colombo to Batticaloa 21km/L wada karanawa

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 года назад +1

    Isthuthi oyata. Lassana Palathakuth Dakka.👍Theruwansaranai.🙏🌹🌹🌹🌹🌹🏵🏵🏵🏵🏵🏵

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      තෙරුවන්සරණයි

  • @newlankatech9998
    @newlankatech9998 4 года назад

    හයිහුන්ඩා සොනාටා වගේ කොරියන් වාහනයක් හයිබි්‍රඩ් නොවන එකක් ගැන විස්තරයක් දාන්න දැනගන්න. Sonata NF Sonata H matic wage

  • @anjanamadhushan9808
    @anjanamadhushan9808 3 года назад

    Ayiye, suspention ganath kiyala dennako video ekakin. Soft suspention kiyanne comfortable da?

  • @sajithmadhawa288
    @sajithmadhawa288 4 года назад +5

    Good job as usual ❤️😍💓

  • @rohithawijethunga995
    @rohithawijethunga995 4 года назад +1

    Video එක ඇතුලට දාන මේ වගේ පොඩි පොඩි adventures වලට කැමතියි 🖤

  • @chari3rlp
    @chari3rlp 4 года назад +1

    Axio 2015 hybrid G grade option tika kiyala denna

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go 8 месяцев назад

    I drove this thing around 197 Km/h max to prove because some idiots are saying this is not faster than older model. What a fast nice car and thanks to it electric motor with best fuel economy. the older one is utter garbage at current market price.

  • @nandaahomes898
    @nandaahomes898 4 года назад +2

    ඔයාගේ video ලස්සනයි chr එකත් ගෙන්න බුදුසරණයි

  • @villagesong2785
    @villagesong2785 4 года назад

    Aiye, suzuki swift 2010 car ekk ganna innawa.. 29lk.
    E gaanatama toyita vitz ekath tiyenawa.. me vehicle deken mkkda hoda, compare karanna puluwanda ?

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 4 года назад +1

    Axio hybrid face lift eketh review එකකුත් දෙන්න....

  • @FoodKingdom_S
    @FoodKingdom_S 4 года назад +3

    Aiye digtama wahana gnama video dnna...🖤🖤

  • @roadrunner6552
    @roadrunner6552 4 года назад +1

    Nice video..
    small correction 2015 g grade has 8 airbags

  • @dinithkasun
    @dinithkasun 4 года назад +5

    video /Presentation supiri..🤟🧡
    හයිබ්‍රිඩ් වාහනයක් නම් හැමදාම 40km-50km වගේ හොදට දුවන්න ඕනි නැත්නම් ඉක්මනට 🔋 සව්ත්තු වෙනව.. දුවන්නැතුව ගෙදරම වගේ වාහන තියන් ඉන්න අයට hybrid වාහනයක් ගන්න එක පාඩුයි..නේද.?
    ඔවගෙ සාමාන්‍ය යෙන් 40% වගේ battery power එකෙන් ගියා කියල පෙන්නන්නෙ.. එතකොට සර්විස් ඒ කිලෝමීටර් ගාන ඇරල කරාට කමක් නැද්ද? 🤔

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      samnyen service time eka hybrid wala wedi tama. 8000-10000 puluwan. mn issarahata gennm video tikak me gena

    • @gaganaadikaram8100
      @gaganaadikaram8100 2 года назад

      එහෙම නෑ බන් අපේ තියන්නෙත් 2015 axio hybrid එකක් එච්චර දුවන්නෙම නෑ කිසිම අව්ලක් නෑ

    • @SarangaJayarathne
      @SarangaJayarathne Год назад +4

      එහෙම එකක් නැ. ඕනිම Battery එකක් සවුත්තු වෙන්නේ එකේ Charging discharging කරන වාර ගණන හෙවත් cycle usage එක මත. 2013 Prius එකක් තියෙනවා 83000km දුවල තියෙන්නේ අවුරුදු 10ට ම Battery health එක 93% තියෙන්නවා තාම. දුවන්නේ නැත්තම් සතියට සැරයක් පැයක් වගේ start කරලා තිබ්බනම් ඇති. වෙලාවට service කරලා අව්ව නැති තැනකින් වාහනේ පාරක් කරලා තියන්න.

  • @kdanushka8636
    @kdanushka8636 4 года назад +1

    wagon r eka genath poddak kiyanna aiye hoda model monawada kiyaka eke😕😕😕

  • @rusiruprabodh8992
    @rusiruprabodh8992 4 года назад +1

    superb review 😃😃non hybrid 2006-2011 wala 4 denekuta yanna amaruda?suspension prashne enawada?

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      4 awulak na.. kandu pallam gati wage ten walin parissmen ganna ona.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      2006-2012 nam awulak na danna widiyata. E161 E165 wala tama meka tiyenne. Ea nisa tma wahane comfortable wela tiyenneth

    • @rusiruprabodh8992
      @rusiruprabodh8992 4 года назад

      thank you for the advice

  • @chamikaprasad3966
    @chamikaprasad3966 4 года назад +2

    Thank you ayye. සුපිරියි ✌❤

  • @kumarawijewardana6502
    @kumarawijewardana6502 4 года назад

    2014 axio hibrid car eke break paddle eka press nokara start kalahakii. eya problem ekakda?

  • @binarapawan4932
    @binarapawan4932 4 года назад

    Hybrid battery eka gana vdo ekk krnna...eco mode dnna epa kiyanawa samaharu, how to maintain proper...

  • @isuru9153
    @isuru9153 4 года назад +1

    Great 😊..... මේ විදියටම perodua bezza 2020 car 1ke review එකක් කරනවද??

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      අනිවාරයෙන් කරන්වා. චූටි දවසක් දෙන්න හොදෙ

    • @isuru9153
      @isuru9153 4 года назад

      @@MRJInspire Thanks bro....

  • @dinithdabare5780
    @dinithdabare5780 3 года назад

    Steering eka sumatai kiyanne handling hodai kiyana ekada?

  • @SAHANJ2001
    @SAHANJ2001 4 года назад +3

    Mitshubishi triton L200 2019 review Please🙏🙏🙏

  • @bizarrestories9333
    @bizarrestories9333 4 года назад +2

    බෙරේ බැඳගත්තෙ නම් නෑ. වෟඩියෝව බලන්න ආසයි

  • @ramitharathnayake6620
    @ramitharathnayake6620 3 года назад

    Good review... Please do a review for Suzuki Swift 2017 model (all versions)

  • @apsaradulminkulatunga6216
    @apsaradulminkulatunga6216 4 года назад +2

    Please make a review of corolla 141 and suzuki swift RS 2017

  • @nipungunwardana50
    @nipungunwardana50 4 года назад +3

    Please review us a full video about the axio A/C

  • @sandeepjayasinghe6912
    @sandeepjayasinghe6912 3 года назад

    Hibrid vahana hodaida samanyen gedara pavichchiyata

  • @tharidu
    @tharidu 4 года назад +1

    Ayya.
    Oya video edit karana software eka mokadda?
    Please reply

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Adobe Premeier Pro.

    • @tharidu
      @tharidu 4 года назад +1

      @@MRJInspire Thanks ayye

  • @swarnasanka
    @swarnasanka 3 года назад +1

    hi
    Is it good to Convert axio hybrid to push syat .car has originally come with key start .if want to convert what are the best safe options ?

    • @MRJInspire
      @MRJInspire  3 года назад

      If i were u. I will not do it. Keep the car its original state

    • @swarnasanka
      @swarnasanka 3 года назад

      @@MRJInspire thank you very much for the advice
      And thank you for prompt response
      i Will keep car key start as it is

  • @ruwanthinimeshika4696
    @ruwanthinimeshika4696 4 года назад +1

    Prius car 1k drive karaddi power mode use karana ekada hoda eco mode, ev mode da? daily use karaddi?....

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Eco ekata wada anek deka hodai. Power eka use karnna. Engine ekenne etkota weda. Battry ekata ena bara adui etakota. Power eka dala yaddi niyamaine. Man use karala tiyenwa. EV mode yanna epa. :). Mn hybrid gena video tikk issrhta krnnmko

    • @ruwanthinimeshika4696
      @ruwanthinimeshika4696 4 года назад +1

      @@MRJInspire thank u so much....

  • @Calchustler
    @Calchustler 4 года назад +1

    Hybrid wahana Battery eka nathuwa Fuel walin witharakma duwanna puluwanda.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      බෑ. ඒ පද්ධතියම එකටනෙ එන්නෙ. බැට්‍රි එක නැතිව දුවන්න ඩිසයින් කරන්නෙ නෑ. මෝටර් වලින් එන බලයත් ඕන. එන්ජින් එක ස්ටාර්ට් කරන්න කරකවන්නේත් hybrid battryen ena motor ekakin. Alternator ekath ehemai. එතකොට අපිට ඒක කරගන්න අමාරුයි

  • @pasindunilanga1985
    @pasindunilanga1985 4 года назад +1

    Hybrid wala abs prashnayak enawa kiyana eka pahadili karanna puluwanda, hybrid abs repair option ganath ekkama saha wiyadama 👍👍👍

  • @bashigayan8809
    @bashigayan8809 4 года назад +1

    Honda insight එක ගැන කතා කරන්න පුළුවන් ද 2010-2015 අතර

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Hodai issarahata karannm. Thank u comment ekata

  • @ravithiyu5186
    @ravithiyu5186 3 года назад +1

    Lankawe maha loku pashnayak karagena hybrid makat eka nethi kara ewa okkoma karanne bisnasmanla mokak hari aluth deyak genawahama eka thallu kara ganna onawata kalin eka fell karanawa.

  • @Loner-vf3km
    @Loner-vf3km 4 года назад

    Appreciate for the quick video .Waiting new one .Congratulations 😉

  • @priyangapridarshani2415
    @priyangapridarshani2415 4 года назад +1

    Another good review this your way brother

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Much appreciated.. thanks for the comment dear Priyanga

  • @pathumwehigala
    @pathumwehigala 4 года назад +1

    How to change dashboard time of Axio 2014

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      i will tell this while in a video...

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 года назад

    Good video eka godak hodai thanks Prius eka one ikmanata

  • @tharangachandimal3496
    @tharangachandimal3496 4 года назад

    I have seen some advertisement axio G grade and axio G limited. What is the different between G grade and G limited.

  • @damithchaturanga4840
    @damithchaturanga4840 3 года назад +1

    අයියා මගෙ axio එකේ abs ලයිට් ඔන් වෙලා warning එකක් එනවා . බ්‍රේක් පැඩ්ල් එක අඩු වෙනව වගේ තේරෙනව ඒ වෙලාවට. මේක මොකක් හින්දා වෙන්න පුලුවන්ද ??
    කාර් එක අරගෙන වැඩි දවසක් නෑ

  • @manojg.r.5030
    @manojg.r.5030 4 года назад +3

    සෑහෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏

  • @workoutmusicstudy
    @workoutmusicstudy 4 года назад +1

    Oto car akak patale 2k kakul 2ken ma use karala drive karana aka aullda bro. Plese reply me bro.video akak karanna a gana.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ඒක සුදුසු නෑ නේද
      ඔයා නොදැනුවත් වම වම් කකුලෙන් පැඩල් එකට පොඩි හරි තෙරපුමක් එනව. ඒකෙන් බ්‍රේක් රත් වෙන්න පුලුවන්. ගෙවෙන්න පුලුවන්. හදිසි වෙලාවක කොයි කකුලද පාගන්නේ කියල පැටලුනොත් ලොකු අවුලක් වෙයි. අපිට හුරු කකුල දකුනනේ. නවත්වද්දී වමෙන් බ්‍රේක් කරග්න්න අමාරු වෙන්න පුලුවන්. තව එහෙම ගියොත් තෙල් වැඩ කරන එකත් අඩු වෙයි. මේ විදිය හොදයි රේස් පදින අයට.

    • @workoutmusicstudy
      @workoutmusicstudy 4 года назад

      @@MRJInspire mama purudu wala teyann dan ahmai.manuwal car padenna yadde ma purudda mata aulak wai da.mata kakul 2 use karan aka hodatama suwar.apa kaule pode nesa patal 2 thane kakaulan use karanna amarui.magana video akak karanna a gana hoyala.maka wadagat wai godak ayata

  • @nipungunwardana50
    @nipungunwardana50 4 года назад +2

    mage 2019 model AXIO eka 29k karanawa out station hugak hodata karanwa tel

  • @buddikawarna5695
    @buddikawarna5695 4 года назад +1

    supiri video aka.mama ma car akata kamati ne.aka atula madi.parana vidihata hadala tiyanna

  • @ScienceBack2Back
    @ScienceBack2Back 4 года назад +7

    3:12 අයිය කඩේට ගිහින් බඩු ගන්නෙත් අපි ගන්නව වගෙම තමයි. අතට අහු වෙන ටික දාන්න කියනව. කොච්චරද කියල ගාන කිවුවහම ආ ඒක දෙන්න කියනව...😂😂

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      :) ow malli.. thank u....

  • @Chandana.Palihakkara
    @Chandana.Palihakkara 2 года назад +1

    Please try to do a video about axio Wxb model also.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 года назад +1

    අයියා , 2014, CAA-3***, Non Hybrid Axio, G Grade එකක් මේ වෙලාවෙ කීයක් වටිද

  • @lakmalgamage6681
    @lakmalgamage6681 4 года назад +2

    Ithamath hoda video ekak

  • @dilankaj
    @dilankaj 4 года назад +1

    Air pressure 230kpa convert karama 33.3psi. ethakota wadaa hoda 33kda 34kda...?

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      mmm 34 daamu neda. Tire gewena vidiya gena awadanen inna. Deptta gewenwanm pressrure eka madi. Meda gewenawanm pressure eka wedi. Ea karala adjust karaganna.

  • @priyanrandil4670
    @priyanrandil4670 4 года назад +2

    Hi Aiya.. Can you do a review for Vios 2003 G grade please?

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Will do. It is my first car and great car for the price

    • @priyanrandil4670
      @priyanrandil4670 4 года назад +1

      Really? Nice to hear. It is my first car as well. I still have it.. Thanks a lot!

  • @samannishara1960
    @samannishara1960 4 года назад +1

    අයියේ හැම කාර් එකකම තියන අඩුවක් තමයි ආසන ගානට මගීන් වඩි උනාම ,පිටිපස්සෙ චැසිය රෝදෙ ගවට පාත් වෙලා ග්‍රරවුන්ඩ් ක්‍රීරන්ස් එක පිටිපස්සෙන් අඩු වෙන එක ...
    ඒකට විසදුමක් නද්ද අයියේ ??????

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      සස්පෙන්ශන් තදට හැදුවොත් යන අයට අපහසුතා එනවානෙ.

    • @samannishara1960
      @samannishara1960 4 года назад

      @@MRJInspire thankyou

  • @AusBreez
    @AusBreez 4 года назад +1

    Toyota Passo Moda/X (Daihatsu Boon Cliq/X) review ekak karanna. (Compare with Vitz)

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 3 года назад +2

    ඔයාගේ රිවිව් එකක් නැද්ද වාහනවල Grads ගැන?

    • @MRJInspire
      @MRJInspire  3 года назад +1

      Tibba. Generation faclift gena ekedi kiwa wage matakai

    • @MRJInspire
      @MRJInspire  3 года назад +1

      What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
      ruclips.net/video/pDW1UhgAS_Y/видео.html

  • @nuwanthadilshan7042
    @nuwanthadilshan7042 4 года назад +1

    Eco mode eka hama welema on eke drive karata aulak nadda

  • @yanjana5815
    @yanjana5815 4 года назад +2

    Meke aluth eke second hand market eka godak aduida padu weida.primio ekath ekka baladdi

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      premio eke market godk wita fixed. Meka wenas wenqa

  • @adeeshadimuth4396
    @adeeshadimuth4396 3 года назад

    Axio Hybride X grade eka G grade ekai aduragne kohomda Sir🤔

  • @malithheshantha2019
    @malithheshantha2019 4 года назад +1

    Best reviewer ❤️

  • @anumedst
    @anumedst 4 года назад

    Hybrid kiyana tharamma Hoda nethda?

  • @isuruprobodha2808
    @isuruprobodha2808 4 года назад +1

    Nice video nice presentation. 🔥🔥🙏

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 4 года назад

    Malli danata Toyota hoda second valid mikadda hoda tell me please

  • @youcenon
    @youcenon 4 года назад +1

    AC ගැන video එකක් ඕනේ. NanoE එක් ගැන විශේෂයෙන්.

  • @shamalperera4875
    @shamalperera4875 4 года назад

    Malli...china car gena oyage idiea mokada???

  • @shamaljayasanka7902
    @shamaljayasanka7902 3 года назад +1

    Hey mrj vitz 2017 වාහනයක් විකුණන්න තියෙනවා ඒක කොහොමද කරගන්න පුලුවන් ? පොඩි අදහසක් අයියා 😘😘😘

    • @MRJInspire
      @MRJInspire  3 года назад

      me dawas walal nam vikunana wa kiyla kiynna witarai tiyenne.vikinenwa

    • @shamaljayasanka7902
      @shamaljayasanka7902 3 года назад

      අයියා ඒක කොහොම හරි කරගන්න ඕන මොනවයි වගෙද දාන්න ඕනි

    • @shamaljayasanka7902
      @shamaljayasanka7902 3 года назад

      @@MRJInspire අයියට ඒක කරල දෙන්න පුලුවන්ද

    • @shamaljayasanka7902
      @shamaljayasanka7902 3 года назад

      @@MRJInspire ලොකු උදව්වක් අයියා ඒක කරල දෙන්න පුලුවන්ද

  • @dammikawasantha312
    @dammikawasantha312 4 года назад +3

    malli fd4 (honda) review karanda (premio, axio, corolla, allion with fd4)comparison video ekaknam hodai. tnx

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      hoda idea ekak...

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      karannm

    • @dammikawasantha312
      @dammikawasantha312 4 года назад +3

      @@MRJInspire මල්ලියා ඔයා ටිකක් බලන්න #DougDeMuro Channel එක, ඒකෙ කරනවා වගේ කරානම් ඇත්තටම හොදයි.. ලංකාවෙ හැමෝම Cars ගැන දන්නවා හැබැයි දන්නෙ තමුන් Drive කරන Car එක ගැන විතර‍යි... Toyota පදින කෙනා කියන්නෙ Toyota විතරක්ම ගන්න කියල, Honda පදින කෙනා කියන්නෙත් එහෙමයි... කාගෙන් හරි වාහනයක් ගැන අහුවාම එයා කියන්නෙ ඒ වාහනේ ගැන නෙමෙයි එයා කැමති එක ගැන, අන්තිමට ඒක නැතුව තමුන් කැමති එක ගත්තොත් තරහත් වෙලා නවතින්නෙ..😊 කෙනෙක් හරියට Check කරලා බලන්නෙ නැතුව Hybrid එකක් අරන් රැවටුනොත් එයා ජීවිතකාලෙම වෙන කෙනෙක්ට නම් Hybrid එකක් ගන්න දෙන්නෙ නැහැ..
      මල්ලි ලංකවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන මේ Attitude එක වෙනස් වෙන්න ඕන, අන්න ඒ නිසාම තමා ලංකාවෙ අනිත් Brands වලට කිසිම Market එකක් නැත්තෙ...
      Chinese Phone එකක් කියුවොත් කිසිම Value එකක් නෑ හැබයි iPhone එකක් කියුවොත් මාර Value එකක් තියෙන්නෙ, හැබැයි iPhone වුනත් designed in California, Manufactured in China. මිනිස්සු ලක්ශ ගනන් වැඩියෙන් ගෙවලා හරි අවුරුදු 20ක් 25ක් හරි පරණ Toyota/Nissan/Honda එක්කටම යන්න තමා Try කරන්නෙ.. ඊට වඩා කොච්චර අඩුවට සැප පහසුවට වාහන තිබ්බත් නොගන්නෙ අර වැරදි මානසිකත්වය නිසා, ලංකාවෙ ගොඩක් අය හිතන් ඉන්නෙ තමුන් පදින Brand එක විතරයි හොඳ අනිත් Brands ඔක්කොම Trash කියල, Car එකක් ගද්දි බලන්න ඔන එකම දේ Second Hand Market සහ Spare parts තියෙනවද කියල විතරක්ම නෙවෙයි නේද?
      ඒ නිස ඔයාට Car Review එකේදි ඒ Range එකේ යන වෙන Models එක්ක Comparison video series එකක් කරන්න පුලුවන් නම්. යම්කිසි Price range එකකදි වාහනයක් ගන්න අයට තියෙන Different Options මොනවද? (If you can Spend from 30/40 Lakhs - What are the Different Choices) තියෙන Advantages & Disadvantages ගැන ඔයාගෙ Thoughts කියනව නම්.
      (Example: ඇයි Hybrid එක්කට නොගිහින් Non-Hybrid එක්කට යන්න කියන්නෙ ඔයා, මොනවද එන Issues, ඇයි ඔයා වෙන Model එක්කට වඩා මේ Model එක Recommend කරන්නෙ) ඒ වගෙ.. Video එකේ අන්තිමට ඔයාට පුලුවන් නම් Car එකෙ තියෙන Good Qualities & Defects, Common Errors, සහ පුලුවන්නම් Features වලට Score එකක් දෙන්න
      (Ex: Comfort - 7/10, Handling - 8/10, Fuel Efficiency - 5/10, Design & Interior - 9/10) අන්න ඒ වගේ සහ Last Overall Score එකක් දෙන්න මුලු Car එකටම අර කලින් දුන්න Scores ඔක්කොගෙම Average එක අරන්... නියමයි... එතකොට බලන අයට කතා කරන්න Information තියෙනවා ගොඩක් අය Video එක බලලා Comment section එකෙ Discuss කරයි.. එතන නිකන්ම Forum එක්කට Platform එකක් වෙනවා.. වෑරදි හදා ගන්න, නොදන්න දෙවල් ඉගෙන ගන්න බලන අපිට වුනත් ලෙසි Car එකක් ගන්න බය නතුව.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      ayya me idea eka godak hodai.. man ehema krnna try krnnm... man denta krnna baluwe hema wahnayak genama karala etakota idea ekak enwane.. passse me kiyna vidiyta mewa wena wenma compare krnna pu wei.. godak thanks mehema comment ekak dunnta.. harima watinwa attamai.

    • @dammikawasantha312
      @dammikawasantha312 4 года назад +1

      @@MRJInspire Attatama Malli Lankawe godak aya attatama asarana wena thana thama thamunge athe thiyena ganata watina Vahanayak ganna eka. Oyata mama kiyana widiyata karanna puluwan nam eka loku udawuwak wenawa thaniyama theeranayak ganna... Mokada godak aya karanne anthimata wate inna aya kiyana ewa ahala eyalata ona eka thama aran thiyenne... thamunta ona eka newei..

  • @nandaedirisonghe9104
    @nandaedirisonghe9104 4 года назад +2

    L200 cab eka review karanako

  • @arunasiridasanayake2169
    @arunasiridasanayake2169 4 года назад

    Dear MRJ Toyota wigo budget car eka full review ekak karanawada. (Toyota wigo Godak oyage nehe mama search karala beluwa) godak wedagath wevi.. Toyota nisath. Budget car ekak nisath. ඉල්ලීමට අවධානය යොමු කරයි කියා හිතනවා...

  • @amilathiwanka7756
    @amilathiwanka7756 3 года назад +1

    Original battry eka keeyak wenawada

  • @Sithucrafts
    @Sithucrafts 4 года назад +1

    lassn review ekka😍❤️

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ස්තූතියි

  • @gihankumara8394
    @gihankumara8394 4 года назад +1

    Hybrid 1k aragathoth sathiyata awama km kiyak wath duwanna onada bettery sauthu novi thyaganna

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      නිතර යන් එක තමා හොද. ඉස්සරහට එකක් කරන්න්ම්

  • @induwaraedirisinghe4301
    @induwaraedirisinghe4301 4 года назад +1

    Plz explain about nano e technology and specifics of climate controle in cars.thank you🤝

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Sure 👍 I will.. Induwara.. thanks for the comment

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 года назад +2

      *Nanoe seems to be something that generates negative ions which are added to the A/C outlet vent which purifies the air*
      *According to Panasonic, "Nanoe, the revolutionary air-purifying and filtering system. Using nano-technology, fine e-ion particles are released by the system, which deactivate 99% of airborne bacteria and virus in the filter’s indoor unit to ensure the fast cleaning of the air. It also neutralises odours to provide a more pleasant and healthy environment*
      *This is the simplest way to understand it*

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      KEVIN 🤗

  • @nanovlogs9263
    @nanovlogs9263 4 года назад +1

    Nice vedio bro.Please do a honda civic tech review 👍

  • @pakkiaratnamsripiriyadhars4770
    @pakkiaratnamsripiriyadhars4770 4 года назад

    Superb
    God bless you for your advice

  • @RanjitGeeks
    @RanjitGeeks Год назад +1

    මට තියෙන්නේ 2013 Premio එකක් මන් Daily 150Km වගේ දුවනවා Premio එක තෙල් අතින් පාඩු නිසා මන් මේකක් ගන්න හිතන් ඉන්නවා 2014 Axio hybrid G එකක් බැලුවා තාම 70K වගේ දුවල තියෙන්නෙත් 1L එකකට 25-27Km වගේ තෙල් කරනවා. Premio එක දීලා මේකක් ගත්තොත් මොනාද තියෙන වාසි අවාසි comfort එකේනම් කියන්න තරම් ලොකු වෙනසක් දැනුනේ නැ හැබැයි. ඔබ තුමාගේ අදහස මොකක්ද?

    • @MRJInspire
      @MRJInspire  Год назад +2

      Daily 150ynwnm premio eketh fuel krnwane. Axio eke maintenance/ repairs ekk awoth fuel wasiya netiwenwa

    • @RanjitGeeks
      @RanjitGeeks Год назад

      @@MRJInspire බොහොම ස්තුතියි ඔබ තුමාගේ අදහසට. Premio එක දැනට 178000Km දුවල තියෙනවා මට උපරිම කරගන්න පුළුවන් 18-20Km/l වගේ එතකොට මේකෙත් repairs එන්න පුළුවන් නේද ලගදීම දැනටමත් steering rack, suspensions, compressor එහෙම අලුතෙන් දැම්ම. Axio එකනම් වැඩිය දුවලම නැ එයා battery & abs හොදම තත්වයේ තියෙනවා අනෙක් දේවලුත් එහෙමයි Toyota එකෙන්මයි inspection එක කරේ.

  • @ravithiyu5186
    @ravithiyu5186 3 года назад +1

    Thanks you Aiye B.s

  • @thamdil3517
    @thamdil3517 Год назад

    Hi MRJ,
    How can we identify different grades of Axio 2015 hybrid model? As far as I know there are two grades for 2015 model; X and G. But some people post advertisements without a grade. Is that same as the X grade or is it a different model?
    Also I have seen different front grill patterns in the same grade. For example if you search for Axio 2015 G grade model, there will be a car with a smaller height grill (looks similar to the grill in X grade) and also a car with a too wide grill (as in 2018 model). Can you explain it please 🙂