Methun SK - Mata Kiyala Munagahune Obamai Lande ( මට කියලා ) ft. RIVINDU [OFFICIAL MUSIC VIDEO]

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 708

  • @Methun_SK
    @Methun_SK  Год назад +147

    CHORD SHEET
    .
    Mata Kiyala Muna Gahune Obamai Lande
    Lyrics and Melody by Methun SK
    Chords/Music Arranged and Produced by RIVINDU
    Key - Ab
    Tempo - 70BPM in 4/4 time
    Intro
    Abadd9 - - - | Fm7 - - - | Abadd9 - - - | Fm7 - - - |
    Abadd9 - - Gbdim7 | Bbm7 - - - | Eb/G (Eb with G bottom) - - - | - - - - |
    Abadd9 Fm7
    මං ඉතින් ඔබේ නමින්
    Db Eb11 Abadd9
    ගැයූ අනන්ත ගීත ගානේ
    Abadd9 Fm7
    හැමදාකමෙන් රෑ ඇවිත්
    Db Eb11 Abadd9
    මගේ මේ මතක අහනවා නේ
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    මවපු ආලේ මාලිගා
    Bbm7 Dbm6 Abadd9
    දෑස මානේ බොඳ වෙලා
    Abadd9 Fm7 Bbm7 Eb/G
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
    Abadd9 Fm7 Abadd9 Fm7
    රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
    Abadd9 Gbdim7/A Bbm7
    ගලනා කඳුලැල් මැකීලා
    Eb/G Abadd9
    තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    ගයපු ආලේ ගීතිකා
    F7 Bbm7 Dbm6 Abadd9
    ඇහෙන මානේ නෑසුනා
    Abadd9 Fm7 Bbm7 Eb
    හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
    Cm7 Bbm7 Dbm6 Abadd9
    මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
    Abadd9 Fm7 Bbm7 Eb
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb/G Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
    Interlude
    Abadd9 - - - | Bb7/Ab - - - | Abadd9 - - - | Bb7/Ab - - - |
    Fm7 - Cm7 - | Bbm7 - - - | Fm7 - Gb - | Eb/G - Ebsus4 - |
    Abadd9 Fm7 Abadd9 Fm7
    මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
    Abadd9 Gbdim7/A Bbm7
    පවසන්න වදනක් හිරවීලා
    Eb/G Abadd9
    ඇත තාමත් මා හර්දේ ගිලීලා
    Gb/Ab Db Eb11 Abadd9 Fm7
    මවපු හීනේ රෑ දිවා
    Bbm7 Dbm6 Abadd9
    පේන මානේ බොඳ වෙලා
    Abadd9 Fm7 Bbm7 Eb
    හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
    Cm7 Bbm7 Dbm6 Abadd9/C
    මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
    Abadd9 Fm7 Bbm7 Eb/G
    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
    Bbm7 Eb Dbm6 Abadd9
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

    • @DeshaniMadushika-uv9gb
      @DeshaniMadushika-uv9gb Год назад +1

      හරිම ලස්සන කටහඬක් හිත නිමේනවා 😊❤️

    • @lochanakarunarathna8509
      @lochanakarunarathna8509 Год назад

      Ooo

    • @mr_hash1541
      @mr_hash1541 Год назад

      😊Ow Ow Ow Dinner at kelaniya to start a relationship with me yts and also can 😊you and also they are you doing now and also the Foot and I went and took the very best of Moratuwa tournament ekata practice karala mage 😊jeewithee to start a relationship with me know with the others to start 😊the to hear that you very much madam and also can be a 😊good one is that a relationship with me yts download and the course of the very best to start to start a relationship with me the very best of luck with 9working to the 😊others did that htha to hear that kind of subject of Moratuwa tournament ekata practice karala mage skills da ethakota hari awlk una Aththatama kiwwe http to start a relationship with me the code for 9and the reason behind the reason behind the reason behind the reason behind that face a good time table ekath labenawa Anee I think that's better better better better than than the others to start to the practices in university eke match eka thiyenne sinharaje pahu http and also can be a part of the very best of of 😊Moratuwa tournament ekata practice enna kiyala thiyanawa http the others response from home tomorrow also can you from Sri Lanka 9Sri Lanka section on and the course of the lectures 9and 😊to the others response from Sri Lanka S aturday to the hostel Saba the others response to start 😊to of a great one nm hondata 😊enjoy rouge to hear that you from Sri Lanka section of the 😊day did that kind of the 😊😊did did that htha htha I think 😊that's most of the day ele to start to 😊start a relationship with me yts 😊download come early 9but to startEe Ee Ee mokada ee tikai Sihan injuries and also 9also the others to start a new registrations to 9to to start of 99th 9working 9the rouge and also can you give me give me give me a list ekak naa anee mee 999and rouge the 999th did that htha to hear that kind of 9hear that kind of the day before they 9they are you doing now and now and all the very best to to the practices in 99matches the the day ele ctricity the day ele ctricity I think I can be used in your your day day is your studying the day ele day ele to start 99a to 9to to to 99to to to to to the the 9the the day ele to start a 9new about 9the and and and and all the very best all the very best of Moratuwa tournament ekata practice karala mage 99ekata practice karala mage ekata practice karala mage skills and can you send me your friend's name of Moratuwa university tournament in your day is 9is is is 9is is is is is is is the day ele 9day ele day ele ctricity the day ele ctricity the day ele to start a new registrations to start to the others to start a a a a good one of Moratuwa university tournament ekata practice enna kiwwa nm hari udeta rouge the reason behind them 9them addicted as king king king of of Moratuwa tournament ekata practice 9karala mage skills and can get the the the day ele to start to start of Moratuwa tournament ekata practice karala mage skills 😅ekata practice karala mage skills and experience and the course of the 😊very did that htha the day ele ctricity the day ele to start 😊to the 😊others response from 😊9others response from 😊Sri to 9the the 😊😊day ele to start a relationship with me know 😊with the others 😊with the others with the others with the others with the others with the others response from response from response from response from response from Sri Lanka's Lanka's and also the practices in matches matches tomorrow it's not good one of the 😊day did 😊n't in in university eke match ekak thiyanawa ekak thiyanawa neda kohomath yanna ehenm ehenm wada tika karaganna ehenm wada tika karaganna ehenm wada tika karaganna ehe da 😊oyaa rouge and also can be a part 😊in to the others response from Sri Lanka too anee 9anee nikn hithenawa hithenawa 9ehema rouge the reason 😊for the the 😊😊day ele ctricity the day ele ctricity the day ele to start to start a relationship with me yts download the reason behind a good one of Moratuwa university tournament Moratuwa university tournament Moratuwa university tournament in the the the day ele to start a relationship between them addicted to electronic music kiyala Physically 9Physically Physically practical karannath practical karannath practical karannath 9the rouge rouge and also can be a good time table ekath danna come tomorrow morning morning and also can you from Sri Lanka 9section of a relationship with me relationship with me yts download and download and the the the the the the day ele ctricity the day ele to start to the others to start to the others response from home today and also the practices in university eke 9in university eke in university eke match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa😊😊😊😊😊😊

    • @pasindusandeep1760
      @pasindusandeep1760 Год назад +2

      3:41 3:41 3:41 3:42

    • @shenaliwarunika3994
      @shenaliwarunika3994 Год назад

      😊

  • @Keshani829
    @Keshani829 Месяц назад +22

    Aravind 💙
    Plot 23 ❤💚

    • @AAS-wl1lh
      @AAS-wl1lh 22 дня назад +3

      Math awe eken dekala 💚❤
      අරවින්ද්💙

  • @senuu-y4e
    @senuu-y4e 17 дней назад +8

    අරවින්ද්ගෙ ආදරේ කොයිතරම් ද එක මෙවිනාට නොතෙරුනාට අපිට තෙරෙනවා මෙ සින්දුවෙන්ම 😢plot 23☘️

  • @paviniperera8465
    @paviniperera8465 Год назад +401

    මේ සින්දුව වගේම 'කාරි නෑ සද' අහද්දිත් මට අදටත් මතක් වෙන්නේ මට අහම්බෙන් මුනගැහුන අතීත ආදර කතාවක් අමතක කරගන්න බැරිව ඒ මත්තෙ ඉන්න කෙනෙක්ව 😊 ඉතින් මේ සින්දු අහන හැමවෙලාවකම මං ප්‍රාර්ථනා කරන්නේ එයාට ගොඩක් ආදරේ කරන හොද කෙනෙක් ලැබෙන්න කියලා 🥰

    • @rickysudasinghe9882
      @rickysudasinghe9882 Год назад +4

      😢❤..

    • @kevinbhai1995
      @kevinbhai1995 Год назад

      Fuck neh 😢

    • @sewminisirimanna9195
      @sewminisirimanna9195 Год назад +10

      Matath ehma yaluwek innwa ❤. Eyatath pana wage adare krna kenek labenna one 🥺❤️

    • @dulshaniuthpala
      @dulshaniuthpala Год назад +7

      මටත් ඉන්නවා එහෙම යාලුවෙක්.. ප්‍රාර්ථනා කරන්නේ හැමවෙලේම එයාව සතුටින් තියන ආදරයක් එයාට ඉක්මනින්ම මුනගැහෙන්න කියලා.. ❤️

    • @swarnawijayawardhana2116
      @swarnawijayawardhana2116 Год назад +8

      සියලු සැබෑ ආදරණීයන්ට සැබෑ ආදරේම හමුවේවා 🙏💐

  • @hasiniweerasingha5969
    @hasiniweerasingha5969 2 месяца назад +10

    💚❤️💙

  • @EchoMusic-dl9ti
    @EchoMusic-dl9ti 9 месяцев назад +13

    සිහින හැබෑ කරං.ජයග්‍රහණයත් එක්ක මේ සිංදුව අහද්දි දැණෙන හැඟීම විස්තර කරන්න තියා හිතාගන්නවත් බෑ..එච්චරකට feel ❤
    කියන්න දෙයක් නෑ පුදුම හිතෙන වැඩක් මේක..වචන..ගැයුම..සංගීතය පිස්සුවක්..ජය වේවා මචං ❤🙏

  • @kavikavi-or8hw
    @kavikavi-or8hw 22 дня назад +4

    අනෙ අරවින්ද්🥺💙

  • @balanbolan4570
    @balanbolan4570 3 месяца назад +18

    අරවින්ද තමා එන්න පාර කිව්වේ 💚😩

  • @chanukathisaru
    @chanukathisaru Год назад +22

    අතීතය හතරැස් වෙලා වර්තමානය වයිල්ඩ් කරල වචන වලින් කියනදේ ඇහැට දැනෙන්න, වීඩියෝ ග්‍රැෆි ❤ ඒක මරු 😊
    මම හිතන්නෙ ගොඩක් දෙනෙක් දකින්න නැතුව ඇති😎
    මේ මාස පහට යූටියුබ් වැඩියෙන්ම බලපු සින්දුව විනාඩි 3107ක් අහල තාමත් අහනව 😔

  • @rajithsurendra3249
    @rajithsurendra3249 Год назад +35

    මොනව උනත් අන්තිමට ඉතුරු උනේ සුනිල් විතරයිනෙ.ආදරෙයි සුනිල්❤️🐕

  • @SH-bp5km
    @SH-bp5km Год назад +19

    බලු තඩියගේ ලස්සන 🙊❤️ සින්දුව ඉතින් කොහොමත් ලස්සනයි නේ ❤️

  • @mishu3276
    @mishu3276 Год назад +28

    හිත කඩාගෙන යන,කාටවත් නොකිය තනියෙන්ම හැම වේදනාවක්ම දියකරලා දාන්න,දැනෙන සිංදු දෙනවට ආදරෙයි ♥️🌼

  • @kushansathsara5181
    @kushansathsara5181 Год назад +38

    කෙටියෙන්ම කිව්වොත් අන්තිමට " අපි යාලුවො වගේ ඉමු " 😌

    • @moon.1111.
      @moon.1111. Месяц назад

      හ්ම්..ඒත් හැමදාම රෑට එයාව ඕනි කියලා ඇඩුවා

  • @kavishkashehani7534
    @kavishkashehani7534 Год назад +7

    මවපු ආලේ මාළිගා දෑස මානේ බොද වෙලා ♥️..

  • @judejayathilaka8149
    @judejayathilaka8149 Год назад +19

    කවදාවත් වෛර කරන්න හිතේන්නෙ නෑ මේ සිංදුව ඇහෙවකොට මතක තව තව අලුත් කරනවා හැමදාමත් සතුටින් ඉදි මාත් එක්ක හිටියා වාගේ ආදරේයි හැමදාම 😢😢😢

  • @heshanoshadha2670
    @heshanoshadha2670 Год назад +3

    මට අවුරුදු 19 යි...
    මාත්...ගිටර් එකෙන් සිංදුවක් කියලා...you tub දාලා...බලන් ඉන්නෙ එක්කෙනෙක් හරි සතුටු වෙලා..කමේන්‍ට් එකක් දනකම්..
    ඉතින්...අයියේ...ඔයා දන්නවද...මං කෙනෙක් ගෙන්...බලාපොරොත්තු වෙන කමේන්ට් එකක්..වෙන කෙනෙකුට ටයිප් කරද්දි..දැනෙන සතුට....කියාගන්න් බෑ...
    "කාරි නෑ සද " song eken ලගදිම මම cover කරන්න ඉන්නේ...☸️....
    තවත් දෙයක්...ඔයාලා වගේ මිනිස්සු හින්දා...අනාගතේ music ගැන බය නැතුව යනව....
    ලොකු ආඩම්බරයක්...තියෙනවා ඒ ගැන..
    අයියේ ඔයාගෙම්...ම‍ං මේකට රිප්ලයි එකක්..බලාපොරොත්තු වෙනවා..❤️❤️☸️☸️☸️☺️☺️

  • @shenalgunawardhana701
    @shenalgunawardhana701 Год назад +9

    මවපු ආදරයේ දෑස මාන බොදවෙලා ගියේ හරියට හීනයකින් වගේ.. මුලු ලෝකයම වූ දැන් අන්සතූ වී හමරයි.😣😣😢 මෙතුන් අයියේ ඔයා අපේ හදවත් කියවන්නේ කොහොමද, විරහව ලස්සන ට සිදුවක් කලේ කොහොමද... වචන නෑ.. next level වැඩක්..❤❤

  • @johnsenewirathne9272
    @johnsenewirathne9272 Год назад +4

    මෙච්චර කාලයක් තිස්සේ මේ සිංදුව අහලා ඒක උපරීමේටම රස විදලා මේක මට වර්ණනා කරන්න බැරි වුනොත් මම මහ කුහකයෙක්. සංගීතය දිව්‍ය ලෝකෙක රස මවද්දි,වචන පරණ අතීතෙ මතකයන් වලට ආයෙ පණ දෙද්දි දන්නෙම නැතිව ඇස් අග තෙත් වුනෙ මටත් නොදැනිම.
    ඉතින් ප්‍රේමිය හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියල මුණ ගැහුනෙ ඔබමයි ලදේ මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ හද ගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ.❤️🥀
    ආයෙත් දිව්‍යමය භාවනාවක ඔබ අප අතරමං කරන්නේ යැයි බලා සිටිමි. මිතුන් අයියෙ ඔබට ජය 💕🥀

  • @aselashyaman3931
    @aselashyaman3931 Год назад +9

    මිතුන් ඔයත් මාසෙකට එකක්වත් රිලීස් කරන්න 😍😍

  • @SusaliKulathunga-g4s
    @SusaliKulathunga-g4s 4 месяца назад +3

    adare aththatama labanna aththe bohoma sulu pirisak...

  • @UMARAmusic
    @UMARAmusic Год назад +5

    BEAUTIFUL Mallah💜🥰

  • @R.tharuka3302
    @R.tharuka3302 Год назад +13

    මේ song එක release වුන දවසෙ ඉදලා හැමදාම දවසට තුන් සැරයක්වත් ඇහුවා..ඉස්සරහටත් හැමදවසකම අහන්න හිතෙයි..මේකෙ තියන රහ වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම්❤..මේ වගේ හැමඅතින්ම අංගසම්පූර්ණ නිර්මාණයක් බිහි කරා කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ්ඩො කියන්නෙ ඔයාලා වගේ අයට අයියෙ❤❤❤❤

  • @Idodkkkdkdd
    @Idodkkkdkdd Год назад +4

    මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවානේ මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳවෙලා මුලු ලෝකෙ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නෙ ඔබටයි ළඳේ රෑ සඳවත ඇවිල්ලා හඩනා හදවත නලවාලා ගලනා කඳුලක් මැකීලා තාම නෑ මං එ මතකෙන් මිදීලා❤❤❤❤❤

  • @manojde_
    @manojde_ Год назад +15

    අපි ආදරෙ කරන මිනිස්සු හැමදාමත් අපි ලගින්ම ඉන්නව...හුලගක් වගෙ හරි ❤

  • @daharashelomi5032
    @daharashelomi5032 Год назад +6

    ඇත්තටම මේක ආදරනීය බාවනාවක්
    හරි සුන්දරයි මිහිරියි

  • @supunisara2621
    @supunisara2621 Год назад +4

    ammoooo mage athmema anga athulen mohothakata eliyata giya wage danune.😍❤️❤️

  • @udanihansika7110
    @udanihansika7110 Год назад +15

    🌺🍃මුලු ලෝකේ නවතින්න තිබුණත් මගේ...
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..... ❤️❤️
    Suparb❤️❤️💆‍♂‍🎶

  • @saduubasnayake5253
    @saduubasnayake5253 3 месяца назад +5

    එකම බලාපොරොත්තුව ජීවිත කාලෙම එකම පිරිමි ළමයෙක් වෙනුවෙන් බලන් ඉන්න එක...කවදා හරි මටත් ආඩම්බරෙන් කියන්න පුලුවන් මගෙ ජීවිත කාලෙම මං ආදරේ කරලා තියෙන්නේ එකම එක පිරිමියෙක්ට විතරයි ...🥀💖

  • @mithiladiniruwan
    @mithiladiniruwan Год назад +4

    Supiriyak

  • @yelly5299
    @yelly5299 Год назад +5

    හැමෝගෙම ජීවිත වල එහෙමයි. එක හිතක් ලග නැවතුනාම යන එන අනිත් හැමෝම නිකන්ම නිකන් මිනිස්සු විතරයි❤ මුලු ලෝකයක් නවතින්න තිබ්බත් අපි නවතින්නේ එක හිතක් ලග විතරයි 🥺

  • @ManjulaKumara-xj5qt
    @ManjulaKumara-xj5qt Год назад +4

    Mekanam pissuvak aiya. puduma lassanai. vanama lokakata yanava. oyatath adarai godak❤❤❤❤❤❤❤❤

  • @hansithilakarathna9491
    @hansithilakarathna9491 Год назад +8

    පවසන්න වදනක් හිර වීලා....ඇත තාමත් මා හෘදේ ගිලීලා...❤❤❤❤

  • @binukeshan439
    @binukeshan439 Год назад +11

    මන් දන්නවා ඔයත් මේක අහනවැති කියලා..මන් ඔයාට ගොඩක් ආදරෙයි ළමයෝ❤️❤️

  • @MalindaG
    @MalindaG Год назад +17

    මෙතුන් #MethunSK, මෙතුන් පදෙත් එක්ක සිවුපදේම හරි රහට ගලපන උඹ නම් පිස්සෙක් මචං. උඹේ සින්දුව මම Release වුණු ගමන්ම Spotify එකේ ඇහුවා. පස්සේ Official Visualizer එක බලලා දැන් මේ Official Music Video එක බලනවා. භාවනාවක් වගේ ලස්සනයි. උඹල වගේ උන් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ලෝකෙම සුවපත් කරන්න. ජය බං!
    #සංගීතමයභාවනාවකට #SpiritualTour 🏟️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 Год назад +51

    මේ කටහඬ මුළු ලෝකයක් ❤හිත නිවන භාවනාවක් 💞

  • @adeethagunathilaka2269
    @adeethagunathilaka2269 Год назад +59

    “හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියල මුණ ගැහුනේ ඔබමයි ළඳේ”i miss her,i know i lost her, but her memories are forming in front of my eyes with this song🥀when Methun ayya talks about you, i think that you are more like a magician who brings out people's emotions very beautifully than a singer❤

    • @buddhimabagya7420
      @buddhimabagya7420 Год назад +1

      "හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියලා මුණ ගැහුණේ ඔබමයි "

  • @ishanmadushanka9160
    @ishanmadushanka9160 Год назад +3

    🌈️...🧡✨️🌻 හමු වෙන්න, වෙන් වෙන්න සoසාරයේ.. මට කියලා මුණ ගැහුනේ නුබවයි ලදේ..

  • @rts3697
    @rts3697 Год назад +2

    meka nn pissuwat ❤❤❤❤❤ kochchara ahuwat athi vena naaa

  • @nishanidilhanai7642
    @nishanidilhanai7642 Год назад +3

    Godak lassanai 🤗❤️♥️

  • @userij9no5bl9m
    @userij9no5bl9m Год назад +1

    Oyage katahada bhawanawa.k..

  • @BTpcs
    @BTpcs Год назад +4

    Kochchara ahuwath epa wenne na..❤🌼
    Mulu loke nawathinna thinunath mage hadagasma nawathinne obatai lande 🌼

  • @themiyajinasoma2926
    @themiyajinasoma2926 Год назад +4

    Methun sk , shana wikramararichchi, yashoda danumapama eka wenama combination ekak❤🥺

  • @sadanipraba668
    @sadanipraba668 Год назад +8

    මගෙ play list එකට අලුත් සිංදුවක් එකතු කලාට තෑන්ක් යූ අයියා ❤❤

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 Год назад +20

    කොච්චර ඇහුවත් මතකෙට එන්නෙම "කාරි නෑ සද" සින්දුව කියනව වගේ 😁

  • @jasinthameriumweerasinghe338
    @jasinthameriumweerasinghe338 Год назад +2

    Harima lassanai kochchara ahewwath epa wenne nea❤

  • @dilupaishan6702
    @dilupaishan6702 Год назад +3

    ජීවිතයේ මැදි වයසේ හිටියත් මාව අතීතයට අරං ගියා.ආදරෙයි

  • @chathuraDissanayakeD_voice
    @chathuraDissanayakeD_voice Год назад +2

    Best ❤️

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de Год назад +4

    මන් ඉතින් ඔබේ නමින් ගෑය් අන්නත ගීත ගානේ ........love this song❤😊

  • @inupama.
    @inupama. Год назад +2

    Feeling awsome❤🥺

  • @sunildikovita2838
    @sunildikovita2838 Год назад +3

    Ithin what a meditation.

  • @NethmiKavindya-h1e
    @NethmiKavindya-h1e Год назад +2

    METHUN SK ❤

  • @vashniolivia3168
    @vashniolivia3168 Год назад +3

    Lassana sindu genalla hadawathama salitha karawana, e wagema thawa ayawa naadagamen apata genapu Methun…. Adarei ♥️

  • @papafilmslk
    @papafilmslk Год назад +2

    නලුවෙක්නේ ❤🎉💥

  • @thushanchamika4715
    @thushanchamika4715 Год назад +3

    0:54 1:30 3:27

  • @stefanipalliyaguruge5297
    @stefanipalliyaguruge5297 Год назад +2

    හරිම ලස්සනයි. කොච්චර අැහුවත් අැතිවෙන්නෙ නැහැ. visual එකත් හරිම ලස්සනයි.

  • @lakshikamadhuhansi4675
    @lakshikamadhuhansi4675 Год назад +2

    දවසට කී පාරක් නම් මේ සිංදුව අහනවද කියලා මමවත් දන්නෙ නෑ 🥺❤️

  • @imirathilakarathna7855
    @imirathilakarathna7855 Год назад +3

    pisu hadila nawthinwa 😇😇 mra lassani

  • @prasadchandima710
    @prasadchandima710 Год назад +4

    මෙතුන්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sangeeth.production98
    @sangeeth.production98 Год назад +5

    අපේ පරම්පරාවේ අධි මාත්‍රා 😘😍

  • @dhammiramanayaka3370
    @dhammiramanayaka3370 Год назад +4

    Good luck methun ayye ❤😊

  • @c_dilanka
    @c_dilanka Год назад +4

    "අම්මට හුඩු ඒක" ❤ wow Methun !!..

  • @asankiamarakoon4975
    @asankiamarakoon4975 Год назад +12

    භාවනාවක් වගේ අහන් ඉද්දි නොදැනිම ඇහැට කඳුලක් ඉනුවා😢... good luck අයියේ...

  • @sunneproductions
    @sunneproductions Год назад +1

    eka supiri

  • @chandii.lakshan
    @chandii.lakshan Год назад +14

    "හද ගැස්ම නවතින්නෙ....."
    සිංදුව ඉවර වෙද්දි වෙනම ලෝකෙකට එක්කන් ගිහින් අපිවත් නවත්තලා 🥺
    ඒ කටහඩත් එක්ක melody එක පට්ට.. ජය වේවා ❤️

  • @krishanthakrishantha6328
    @krishanthakrishantha6328 Год назад +13

    මේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... භාවනාවක් වගේ...😍❤️❤️

  • @devniranasinghe7774
    @devniranasinghe7774 Год назад +2

    Aneeee😭😭😭💞

  • @judejayathilaka8149
    @judejayathilaka8149 Год назад +2

    Komda aiye ohoma සිංදු kiynna pissuwak mathaka ekka හැමදාමත් mm ahanwa 🥺🥺

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +4

    මවපු අලේ මාලිගා... 🤗🤗🤗

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 Год назад +5

    මුල ඉදන්න දැනෙන තැන් තිබුන, කදුලු ඇස් වලට උනන සින්දුවක්. උනන කදුල බිමට වට්ටවන්න පුලුවන් වුනේ මුලු සින්දුව පුරාවට හිනැහුන ඇයගේ චිතකය දැක්ක ගමන්..
    ආද⁣රේ කරන කිසි කෙනෙක්ට මේ වගේ දුක් දැනෙන්න හොද නෑ.. 🙏

  • @milansheranga.8583
    @milansheranga.8583 2 месяца назад

    Ekh ❤

  • @Kishara101
    @Kishara101 Год назад +6

    ආයෙත් දවසක අපි මුණගැහෙමු පුරුදු තැන්වලම 🖤💫

  • @champikafernando9444
    @champikafernando9444 Год назад +2

    Harima lassanai

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Год назад +20

    මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ..
    හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ..❤🥀 Felt It..

  • @Nipun_De_silva
    @Nipun_De_silva 3 месяца назад +1

    Me sinduw kiynna deyk nh e thrm lassanai 💖

  • @dindon3501
    @dindon3501 Год назад +1

    Niyama kala nirmanyak. Superb👍

  • @skvlog-q9b
    @skvlog-q9b Год назад +4

    Addicted ❤❤❤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne Год назад +3

    This is so beautiful ❤

  • @DidulaTharusara
    @DidulaTharusara 4 месяца назад

    Harima shook❤❤❤

  • @chandima_Dima
    @chandima_Dima Год назад +2

    තාම නෑ මා ඒ මතකෙන් මිදීලා..🥺💝

  • @DinukaAnj99
    @DinukaAnj99 Год назад +3

    ඒක❤️💯🥺

  • @ridmaw
    @ridmaw Год назад +1

    Touched..❤❤

  • @Thimothyyyy
    @Thimothyyyy Год назад +7

    කරන හැම සිංදුවේම වෙනස් හැඩයක් පවත්වාගෙන යනව. ❤ ඒ 1st shot එක හරිම ලස්සනයි.

  • @chamaralahiru2932
    @chamaralahiru2932 Год назад +2

    භාවනාවක්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +2

    🌹..මටම කියලා මුණ ගැසුනේ ඔයා... 🤗🤗🤗..🌹

  • @nuwankapathi
    @nuwankapathi Год назад +1

    Video එක සුපිරි

  • @irudiniur8370
    @irudiniur8370 Год назад +12

    🥲 සිතුවිල්ලක්.. 🥲
    මං සිතින් ඔබේ නමින් මැවූ අනන්ත හීන ගානේ
    හැම රෑක මෙන් හොරින් ඇවිත් මගේ මේ හදට එබෙනවා නේ
    දැනුණු ආලේ මට එදා සැඟවූයේ ඔබ නිසා
    ඔබ ළඟම නවතින්න සිතුනත් ප්‍රියේ
    මගෙ ලෝකෙ ඉඩ දෙන්න නෑ පෙර වගේ
    රෑ හදවත ඇවිලීලා ගලනා උණු කඳුළැලි ගංගා
    පිසදා දමන්නේ කෙලෙසක මා මතක පොත මාගෙ දෑතේ වෙලීලා
    කියපු ආලේ රසකතා ඇසෙනවා නේ තව මෙදා
    ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
    ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
    මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
    මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
    මේ දෑසින් වෙන්වීලා ඔබ යන්නෙ රහසක් තියාලා
    පවසන්න නොකියූ එ වදනා නැත තාමත් සිතේ ගින්න නිවිලා
    දුන්නු ආලේ ඔබ එදා දැනෙනවා නේ රෑ දිවා
    ළංවෙන්න සැනසෙන්න ඔබගේ ලයේ
    ඔය හුස්ම මගෙ වෙන්න මතු ආත්මයේ
    මුළු ලෝකේ අළුවීලා තිබුණත් මගේ
    මගෙ හුස්ම නවතින්නේ ඔබ ළඟ ප්‍රියේ
    ~ Irudini ~

  • @ishinithantrige2425
    @ishinithantrige2425 Год назад +2

    Addicted 🥺❤️

  • @maliyanarachchi7015
    @maliyanarachchi7015 Год назад +3

    MEDITATION 🥀❤

  • @charuni6288
    @charuni6288 Год назад +4

    හරිම ලස්සනයි.🤗❤️✨️

  • @shehankurera
    @shehankurera Год назад +5

    ඒ කටහඬට ඇයි මෙච්චර ඇලුම් උනේ... අනේ මන්ද,
    @methunSK ජීවිතයේ අපිට අත්විදින්න වෙන සමහර අවස්ථා පුංචි පුංචි වචන වලින් කොයි තරම් හදවතට නැවතත් ලං කරනවද කියල ඔයා හොදටම කියල දුන්නා...
    ඔය අතින් ලියල ඔය කටින් කියද්දි ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න තරම් භාවනාවක් වෙනවා කියල අනිවාර්යයෙන් කියන්නම ඕන...
    ආදරෙයි ❤

  • @crick9576
    @crick9576 Год назад +2

    So beautiful 😍

  • @dileekadunusinghe
    @dileekadunusinghe Год назад +2

    මුනගැහුනු ඒ ලද මගේම විදිහට මෙහෙමත් දැනුනා
    සිතින් නුඹේ රැවින් කියූ සිතැත්තී හීන මානේ
    සිහිනේකමෙන් රෑ සෙනින් නුඹේ එ ගීය මුමුන තාලේ.....
    සිත්පු හීනේ... හිමිවුනා....
    ලන්ව මානේ..... නිමවෙලා......
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    මා.... දිනයක ඇවිල්ලා
    බිදෙනා ඔයනෙතු සනසාලා...
    වැටෙනා ස්නේහෙන් බැදීලා...
    සෑමදා මන් එ මානේ රැදීලා...
    මහද හීනේ හිනැහුනා....
    පෙනෙන මානේ.... වෙන්වුනා.....
    ලන්වෙන්න නවතින්න සිත්මානයේ....
    නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    ඒ හසරැල් රැදීලා.....
    කවි රෑක අහසේ මැවීලා.....
    ලන්වෙන්න ගීයක් මුමුනාලා....කවි යායක් එහීනේ නිවිලා....
    ගොතපු ගීයේ... පදරටා....
    දෙනෙත ගානේ..... ලන්වෙලා....
    හිනැහෙන්න ලන්වෙන්න නෙත්මානයේ...
    නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ....
    මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ
    සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ
    "හිමිවීමේදී දකින සොදුරැකම, අහිමිවීමේදී දැනෙන්නේ සොදුරැ මතකයන් තුළ ඇති විරහවකිනි.නමුත් හිමිවීමෙන් අහිමිවීමට යන ගමනේ හද නවතින නවාතැන ආදරයයි"
    Mthun උඹට ජය අයියේ

  • @sanduwijesingha
    @sanduwijesingha Год назад +3

    මුළු ලෝකේ නවතින්න තිබුණත් මගේ
    හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..
    I felt it❤🥺🌸

  • @pahaninduwara5892
    @pahaninduwara5892 Год назад

    Woow 🤍 🙆

  • @sandeepanitennakoon4535
    @sandeepanitennakoon4535 Год назад +2

    තනිකරම මනෝ ලෝකයක්...❤💫

  • @chamodshehara4335
    @chamodshehara4335 Год назад +1

    සුපිරියක්

  • @nishadhisilva8273
    @nishadhisilva8273 Год назад +1

    දවසට තුන් සැරයක් අහනවාමයි 💛

  • @sajeewaanthony
    @sajeewaanthony Год назад +4

    මතක මවන්න ඒවගේ ජීවත් වෙන්න ආස හිතෙන සුන්දර නිර්මාණයක් ❤ හවසට ඉර බහිද්දි නුවර වැව රවුම දිහා බලාගෙන සුසුම්ලනවා හිත අතරමං කරන එයාගේ හිනාවත් අරං එන පාර මවාගෙන ♾️💫

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Год назад +1

    Very nice song

  • @dilmisuraweera9515
    @dilmisuraweera9515 Год назад +1

    ගලනා කදුලැල් මැකීලා .. තාම නෑ මා ඒ මතකෙන් මිදීලා..💜💜😩