Presents grate analysis on present context in srilankas economic political and foreign policy trends.must be food for thought and action by rulers of the country
It's a real analysis of the overall situation briefly on Sri Lanka. The important sectors that need to be propagated are prime task of the new professionals selected in parliament.
හොඳ පැහැදිලිකිරීමක්
සොබාදහම සියල්ල පෙළ ගැස්වීම සිදු කළා . සියල්ලෝ ඊට අනුගත වුණා.
ජනතාවගේ විශ්වාසය කඩ කඩ නොකර ඔවුන්ට ජීවත්වීමට සුලු වශයෙන් හෝ සහන ලබා දී ජනථාව ගේ සිත් දිනා නොගතහොත් ගෝඨා පැන්නුවා වගේ ජනථාව උසි උගන්වනවා විරුද්ධ පක්ෂ ඵකතු වෙලා ඵය අමතක නොකර අපි අවුරුදු ගණනාවක් දුක් මහන්සියෙන් ලබා ගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යා යුතුයි.මාලිමාවට ජයවේවා
දැලි පිහිය අතට අහු උන වඳුරු රැල නොවී
ඒවා ගෝඨා එක්ක. මේ මාලිමාව . එහෙම විපක්ෂය කකුලෙන් අදින්න එන්නෙ නෑ දැනටත් වෙව්ල වෙව්ල ඉන්නෙ කොයි වේලේ සී අයිඩී එකට එන්න කියයිද කියලා.
මෙතුමා හැම තැනම පෙනී ඉන්න කෙනෙක් යහපාලන ආණ්ඩුව කාලේ ජාතික රූපවාහිනියේ රාත්‍රී යථාරූප යයි වැඩසටහනක් තිබිණ එය භෞතිකවාදී විද්‍යාව වැඩසටහන එම වැඩසටහන් වලට මෙතුමා සහභාගී විය මේ වගේම තර්ක ඉදිරිපත් කලා වැඩසටහන පසුව ජාතික රූපවාහිනිය මගින් නතර කරන ලදී ඉදිරියේ පත්වන ජන මාධ්‍ය අමාත්‍යතුමාට හා ජාතික රූපවාහිනියේ සභාපතිතුමාට ආයෙමත් එම වැඩසටහන ආරම්භ කරන ලෙසයි එම වැඩසටහනට ශ්‍රී ලංකාවේ ිද්යාඥයෝ සහභාගි විය
👍👍👍👍👍👍
Presents grate analysis on present context in srilankas economic political and foreign policy trends.must be food for thought and action by rulers of the country
Best speach sir thanks
මොනවාද බං එකම දේ කරකවනේ , කවුද මේ
හොරු එලවලාපිස්සො ගෙනාවා වගෙ.😂😂😂
This a professor in university of Colombo
It's a real analysis of the overall situation briefly on Sri Lanka. The important sectors that need to be propagated are prime task of the new professionals selected in parliament.
Anura dinuwata thawama janathawa dinuwe nethi bawa mathaka thiyaganna
උගත් බුද්ධිමත් පිරිසක් රට පාලනය කිරීම අපේ වාසනාවක්. නවක අපේක්ෂකයන් කථා කිරීමට පෙර තමන්ව හඳුන්වා දෙනවානම් වඩා හොඳයි නේද?
මේ ඓතාහාසික මොහොතේ ශ්රි් ලාංකිය පුරවැසිය නිර්මාණය කරන ගත නොහැකි වුව හොත් රටක් ලෙස අප පරාජය වේ. වඩා වදගත් වන්නේ සියලු පුරවැසි ජාතියන් ශ්‍රී ලාංකිකයන් බව අප පිළිගන්නා මොහොත මතය.
ණය ගෙවල අහවර වෙන කොට
" සියලු පුරවැසි ජාතියන් ශ්‍රී ලාංකිකයන් බව අප පිළිගන්නා මොහොත" ක් එයිද, එතෙක් අපි කාගෙ වෙයිද
@@user-ig6bc9ul4j =වර්ග කි.මි 656110 තුල වෙනම රාජ්‍යක් කිසි දින ස්ථාපන කල නොහැකි නමුත් රටක් ලෙස අපව තුන්වන ලෝකයේ රටක්ලෙස පසුගාමී තැනකට තල්ලු කළ හැකිය. ඒ සඳහා මේ බිමේ උපන් සියලු ජාතින්ට ලොකු වඟවීමක් ඇත. අපට සිංගප්පුරුව මෙන් නොව මේ කඩ ඉම පැනීමට ලොකු සහොදරයා විශාල ගැටළුවකි. උදව්වකි. එය කළමානාකරණයට දක්ෂයින් පාලනයේ සිටිය යුතුය. ගේම තුල ගේම ගැසීම දේශපාලන කලාවකි. පොතේ ගුරන්ට කල නොහැකි කලාවකි.
Principal = Anura Trump
Head Master = Bimal
Matron = Harini
Rest = Montessori kids
School = Diya vennar Malu Mamae
And who is a having good understanding of geo politics
ඩයස්පෝරාවෙ සල්ලි වලින් නය ඔක්කොම ගෙවන්න පුලුවන් නේද ?
තුමනි 👍
ගිවිසුම් ගතවෙලා කරානම් තතමා හොඳ .
පරයා ,පුක ඉලිප්පෙනවද?
හරිනෙ, සල්ලි දීල ගත්ත මනාපනෙ රෙකෝඩ් තිබ්බ කියල උඩ පනින්නෙ
කවුද මේ?
දේශපාලනය ගැන දැනුමක් තියෙන විද්වතෙක්
@ShanthaRatnayake-l2w නම මොකද්ද? මොන දිස්ත්‍රික්කයෙන්ද පත්වුණේ?
Maa kathawa therum ganna bari manda buddikayan ennawa...paw nugathkama
Màhindata kade giya kenek godakma malimawata dan munwa hodai😂😂