මාලිමාවට උපදෙස් දෙන American ඔත්තුකාරයා

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 121

  • @TaraG673
    @TaraG673 2 часа назад +2

    මේ පිස්සු කියවීමක්
    කිසිස හරයක් නෑ

  • @josephfernando1478
    @josephfernando1478 2 дня назад +10

    අමතක නොවන චරිතයක් මහාතලා හට⁣න ටෙලිනාට්‍යයේ හාමුදුරුවොන්ගෙ චරිය ,

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 2 дня назад +7

    සෙල්ටන් සර් කියපු කතා හොදට කඩපාඩම් කරගෙන තියනව.මෑපෙල තුලින් මතුවෙන කෘමීන්.

  • @SumedhaWijerathna-p9wn
    @SumedhaWijerathna-p9wn 2 дня назад +23

    කට්ටියක් කරනකොට විකිණීම, ඒකම තව කට්ටියක් කරනකොට ආයෝජන,

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 2 дня назад +7

    ලංකාවේ බොහොමයක් මිනිස්සුන්ට හුගක් වචන කියවන්න පුළුවන් 😅😂😢

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 День назад +14

    සන්නා උන්නැහේ ඔන්න අපි අනුරව දින්නුවා 😏👍

  • @SamithChathuranga-hs7dm
    @SamithChathuranga-hs7dm 2 дня назад +11

    බබර වලල්ලේ පොඩි එකා ආදරෙයි අයියේ❤

  • @wilmotgamage7562
    @wilmotgamage7562 3 часа назад +1

    මැතිවරණය කරන්නෙ කොහාමද ,ජය සමරන්නෙ කොහොමද කියල පෙන්නපු මාලිමාවට උපදෙස් දෙන්නෙ කොහොමද?රෙද්ද ඇඳගෙනද?

  • @palitajayamaha685
    @palitajayamaha685 День назад +5

    ඉන්දියා යා කරන්න පාලම් තැනීම ලංකවට මරාලයක්

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 5 часов назад +1

    අතුල ලියනගේ මහත්මයා කලා දේශපාලනය එකක්, භූ දේශපාලනය වෙනත් එකක්, ඉන්දියානු පාලම දිහා එච්චර සරල විදිහට බලන්න එපා.ඉන්දු ලංකා භූ දේශපාලන තත්ත්වයන් යටතේ එය අපගේ රාජ්‍යයට කෙසේ බලපාන්නේ දැයි බැලිය යුතුයි. පෙනෙන හැටියට නම් එය නැවතත් බෙදුම්වාදී තත්ත්වයන් දක්වා දිව යන්නක්.

  • @palitajayamaha685
    @palitajayamaha685 День назад +1

    👍👍 අවශ්‍යම කරුණක් ආර් ප්‍රේමදාස ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක ජෙරාජ් රන්ජන් වේජේරත්න තවත් බොහෝ දෙනෙකුට ආරක්ෂා වෙන්න බැරිඋනා අමතක නොකල යුතුයි මේ රජය

    • @nihalabeyesekera4159
      @nihalabeyesekera4159 19 часов назад

      සත්‍ය, සමාජ සාධාරණත්වය, ඒක නීතියක් සොයා යන රටේ ජනතාව ජයගත් අවස්ථාවකදී
      අසන්නට ලැබුනු වටිනාකම මීල කල නොහැකි ආදර්ශමත් සංවාදයක්.
      සන්නස්ගල සර් යුතුකම සහ වගකීම ඉෂ්ඨ සිද්ධ කීරීම අගේ කල යුතුයී.

  • @achinidesilva4341
    @achinidesilva4341 14 часов назад

    insightful discussion..........

  • @nihalweerasinghe2277
    @nihalweerasinghe2277 2 дня назад +3

    කේරලයේ 1957 පත්වුන මහ ඇමති ඊ.එමි.එස්.නමිබුද්රිපාද් ගේ පලමු සැලසුමිවල සිනමාව ගොඩනැංවිමත් තිබුනා.එය මෙිවනවිටත් මාක්ස්වාදි කොමියුනිස්ටි පක්ශය සංවෙිදිව කටයුතුකරනව.

  • @Thaka-x1c
    @Thaka-x1c 2 дня назад +5

    යහලබැද්දෙ පොඩි පකා සමග ගෝනමඩිත්තෙ පොඩ් එකා

  • @ranjithnaotunna914
    @ranjithnaotunna914 2 дня назад +5

    චිත්‍රපටිය අරගෙන ආවාම මම ආර්ටිස් කෙනෙක් විදියට කීවා හෝල්වල සේවකයන්ට අරක්කු බොන්න දෙන්න කියලා. ඇහුවේ නෑ. චිත්‍රපටිය ගැලවූනා. ඇමෙරිකාවේ ගියා. එයාම පිළිගන්නවා. ආර්ටිස් කෙනෙක් නොවේ කියලා.

  • @udithapitawala8286
    @udithapitawala8286 2 дня назад

    Great discussion.

  • @TRAVELWITHKEMITH
    @TRAVELWITHKEMITH День назад

    Great conversation Athula Liyanage Ayy, Ayyage Bambara Walallla 2 Film eka ikmanatama karanna labewa ayya,

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 дня назад +14

    දැන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ .විජාතික බලවේග වගේ වචන ඇහෙන්නෙම නැහැනෙ ..මාලිමාව ආපු ගමන් මිතුරු වෙලාද🤣🤣🤣

    • @sumithnandana4478
      @sumithnandana4478 День назад +1

      ඒව කිව්වෙ මහින්ද ප්‍රමුක විමල් වීරවන්ශල. විදුලි පුටු මතකද

    • @wajirajayasingha3121
      @wajirajayasingha3121 5 часов назад

      Ewa kiwwe Vimal.....anura newei...

  • @TaraG673
    @TaraG673 2 часа назад

    මාලිමාවට උපදෙස් දෙන්න 😅😅😅😅😅😅
    මේ මොන කෝලමක්ද?

  • @janakakasthuri3850
    @janakakasthuri3850 2 дня назад +4

    නියම වැඩක්..තවත් එකක් කරන්න සන්නා 👍👍👍👍

    • @DharmapriyaWijenayake-i6h
      @DharmapriyaWijenayake-i6h 8 часов назад

      කලකිනි මෙහෙමත් උන්
      රැවටෙන්නේ
      හොර නැති වුන් බොරුවෙන්
      රජ වෙන්නේ
      හොර බොරු දෙවගම
      අකුසල් වන්නේ
      රජුන් වුවත් අකුසල්
      පලදෙන්නේ
      හිතන්න.........

  • @DilipPathirathna
    @DilipPathirathna 7 часов назад

    බඹර වළල්ල ගෝණමඩිත්තේ පොඩි එකා..පට්ට රපෑම❤

  • @SherlockHolmes-im9wp
    @SherlockHolmes-im9wp 2 дня назад +4

    බඹර වලල්ලේ පොඩි එකා ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 19 часов назад +1

    ආරක්ෂාව සදහා ලේ හැලීමට වඩා හොදා .... ඉල්ලා අස්වීම ...

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад +2

    මරණයට බය ටිකක් තියන්න ඕන .. ඕනවට වඩා නෙවේ ...හොදම දේ මරණයට බයේ ඉන්නවට වඩා බිත්තර දමා සදාකාලික වීම ....

    • @Vinaya_Thaka
      @Vinaya_Thaka 8 часов назад

      මට පුලුවනි ඔයාට බිත්තර දාන්න උදව් කරන්න

    • @sunokasewwandi
      @sunokasewwandi 7 часов назад

      @Vinaya_Thaka චුටි බිත්තර දැම්මට ඒවගෙන් පැටව් එන්නේ නෑ

    • @Vinaya_Thaka
      @Vinaya_Thaka 7 часов назад

      @@sunokasewwandi ඉතින් හොඳයිනෙ කෙල්ලෙ පැටව් ආවොත්නේ ප්‍රශ්නේ

    • @sunokasewwandi
      @sunokasewwandi 6 часов назад

      @Vinaya_Thaka ප්‍රිති 10 ක්

    • @Vinaya_Thaka
      @Vinaya_Thaka 6 часов назад

      @@sunokasewwandi ඔයා ආසනම් 10 ක් නෙමෙයි 20 ක් ගේන්නම්

  • @SamithChathuranga-hs7dm
    @SamithChathuranga-hs7dm 2 дня назад +3

    අපේ උන් දන්නේ නෑ මේ වගේ වැඩ්ඩොන්ගෙන් වැඩ ගන්න .පගරනැට්ටෝ දාලා රගපාවනවා

  • @TaraG673
    @TaraG673 2 часа назад

    ආර්ට් ගැන.කතා කරන්න ඇවිල්ලා ඩ්‍රයිවින් ලයිසන්ස් වලින් ඉවරවෙන්නෙ

  • @philipbandara8735
    @philipbandara8735 2 дня назад +3

    හොද වැඩක්.කරන්න!

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 10 часов назад +2

    මූ කවද්ද බං ඉංග්‍රීසියෙන් international affaires කියෙව්වෙ...😂

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 10 часов назад +1

    අන්ධයො ගොඩේ එකැසා පොරක්ලු😂

  • @lalithkumar8476
    @lalithkumar8476 2 дня назад +1

    පොඩි එකා තඩිවෙලා....
    පොඩියට හිටියොත් හොදයි ❤❤❤❤❤

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 День назад +4

    වාමාංශික යැයි ලේබල් නොගැසූ පක්ෂ කරන බොහෝ දේ සඳහා, වාමාංශික යැයි ලේබල් ගැසූ පක්ෂ විරුද්ධ වී එම ව්‍යාපෘතිය නවතින අතර....
    වාමාංශික යැයි ලේබල් ගැසූ පක්ෂ බලයට ආ විට එම ව්‍යාපෘතියම "නවතාවයේ ආයෝජන ව්‍යාපෘති" යැයි නම් කර, ක්‍රියාත්මක කල හැක 😄

  • @nuwanchathuranga
    @nuwanchathuranga День назад +1

    One word concept ' New word order

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 13 часов назад +1

    USA වල මේ මිනිහ ඉපදුනානන් මේ talk දෙයිද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад +2

    ලූලා නැති තැනට කනයා පණ්ඩිතයා .... රියලිටි ..

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 2 дня назад +2

    Artists need peaceful country and burden less people ,,,

  • @janakachaminda2883
    @janakachaminda2883 День назад

    භාෂා ප්‍රස්නෙ මට උනා සෞදියේදි , ආහාර සම්බන්ධව විභාගයකින්, පලවෙනි පාර අසමත් උනා,අවස්ථා දෙකක් තිබුනා,මම ඔවුන් එක්ක කතා කරා,ඹය ටිකයි කීවෙ තානාපති කාර්යාලය යන්න කියලා,මට ලකුණු 3 යි මදි උනෙ 50 න් 40ක් නිනා මම 37යි, මට අවස්ථාවක් දුන්නා ,38 ක් ගන්න දෙවෙනි පර මම සමත් උනා ,අපෙ තානාපති සේවයේ හැටි,

  • @Dilruk-s8z
    @Dilruk-s8z 2 дня назад

    wasantha walianga ට සාධාරණයක් කරන්න... කන්සා වවමු...🇱🇰

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад

    හිට්ලර් මිනිස්සු මැරුවේ කෲර නිසා නෙවේ ... අධික බය නිසා ... ඒක අසාර්තකයි ..

  • @nihalweerasinghe2277
    @nihalweerasinghe2277 2 дня назад +4

    ශෙල්ටන් අයියා කියපුදේවල් අතුලගේ භාශාවෙන් පූතිරාවය කරනව කියල මට හිතෙන්නේ?

  • @nihalweerasinghe2277
    @nihalweerasinghe2277 2 дня назад +1

    ශෙල්ටන් පයාගලගේ අභාශයෙන් ගොඩගිය මාළබෙි අතුල ,දියුනු වුනානමි මාරයි?

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 2 дня назад

      නිහාල් අයියා හෙමින් කෝල් එකක් දෙන්න. කතා කරන්න 😅

  • @rjay4746
    @rjay4746 2 дня назад +1

    💯

  • @N_creation_official_channel
    @N_creation_official_channel 2 дня назад

    සර් ❤

  • @mdharmasiri4178
    @mdharmasiri4178 День назад +1

    අරමුන වෙනස්!

  • @TaraG673
    @TaraG673 2 часа назад

    සන්නා සියල්ල දත් වගේ

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 2 дня назад

    👌

  • @atampahura
    @atampahura 2 дня назад +2

    කේරළයේ කියුව දෙන්නා මහ ඇමති සහ පුතා නේද , පුතාගේ නම වෙන්කටේෂ් නේද

  • @vernontissera
    @vernontissera 2 дня назад

    🙏👏💐🙏👏

  • @mayamax8593
    @mayamax8593 День назад +2

    පුරන් අප්පොගෙ පොඩි හාමුදුරුවො

  • @TaraG673
    @TaraG673 2 часа назад

    මෙයාගෙ.වේගෙ.😅😅😅😅😅

  • @patriotforever1730
    @patriotforever1730 2 дня назад +2

    Mu Staten Island eke disability gahala government eken kana eka rassawak wath karanne nahe, ubalata muwa pora unata mehe nam mu GOTAYEK

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 2 дня назад +2

    සන්නා බං Thumbnail දානකොට ටිකක් හොයල බලලා දාන්න, නැත්නම් ලොකු හානියක් වන්නේ, චරිතවලට😅😂😢

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад

    විඤ්ඤාණ දෙකක් සංවාදයක .

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 2 дня назад

    Reagan was a second grade Hollywood actor😅

  • @mahagodageisurulasantha9843
    @mahagodageisurulasantha9843 2 дня назад +7

    රනිල්ගේ පුක ලෙවකන සුන්නා😂

  • @TaraG673
    @TaraG673 2 часа назад

    රනිල්ගේ ගූ කොනිත්‍රාත්තු

  • @nyananndahettiarachchi3949
    @nyananndahettiarachchi3949 День назад

    Can you please talk Diyago Revira he is a panting artist

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 дня назад

  • @rana_boi
    @rana_boi 2 дня назад +4

    ammo weddek❤️❤️❤️❤️

  • @sltopics3817
    @sltopics3817 День назад

    Hamuduruwange charithe kohomada

  • @chamilasampath3060
    @chamilasampath3060 2 дня назад +1

    Sir mama oyata adare karanna patan gate 2004 mama A/L karaddi oyawa RUclips ekan danne 2013 mama Saudi eddi oyata adatat adri mama peragas handiyan tamai gampaha bus ekata nagge Montana yanna habai API ada adare anuraya eya Meka karannam ona wadak nattak API eya lauwa Meka karawa gannawa

  • @TaraG673
    @TaraG673 2 часа назад +1

    විකාර කතා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 16 часов назад +1

    ඔය සන්නස්ගල කියන දෙපිටකාට්ටු කිනහිලා මුළු youtube අවකාශයෙනම අතුගාදැමියයුතුයි.

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz Час назад

    Aiyo anura kumara ta rata karanna wanna ඉන්දියාව ta ona wedehata

  • @AjithKumaraTube
    @AjithKumaraTube 2 дня назад +2

    පැයක් අහල ඉවරවෙනකොට..............
    යමක් එකතුවෙනව දැනුමට​..............

  • @PhycoTiron
    @PhycoTiron День назад +4

    සද්ද වහල හිටපල්ලෝ හිවල්ලු ටික දැන් 3/2 ඇවිත් තියෙන්නේ විකුණලා හරි රට හදනවා

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 День назад

      විකිණලා රට හදනවා? මෝල්ද ඔබට

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 День назад

    Nice one...thanks Sanna

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад

    ශේක්ෂ් පියර් ට නාට්‍ය ලිව්වෙ ,ආධුනිකයෝ ???

  • @dhanushka6834
    @dhanushka6834 2 дня назад +9

    විස්වාසයි අනුර ජානාදි පති රට හරිමගට ගයි කියලා දැන් චන්දෙ දිලා ආවා විතරයි🧭

    • @anojawickramasinghe684
      @anojawickramasinghe684 2 дня назад

      මෙච්චර කල් කිසිම රජයකට රට කරන්න නොදුන්නේ ඔය කාලකන්නි ටික තමයි .මේ විද්වතා කියනදේ තේරුම් ගන්න තරම් මොලයක් ඔබලාට නැහැ .76 වසරක සාපය ඔය වාමාංශික කදවුර තමයි .

    • @anojawickramasinghe684
      @anojawickramasinghe684 2 дня назад +6

      මෙච්චර කාලයක් මේ රට දියුණු කරන්න නුදුන්නේ ඔය වාමාංශික අදහස් දරපු මිනිස්සු ටිකම තමයි .76 වසරක සාපය උනේ ඔවුන් ම තමයි .මේ විද්වතා කියන දේ තේරුම් ගන්න තරම් හැකියාවක් ඔබලාට නැහැ .

    • @RichardMayadunne
      @RichardMayadunne 2 дня назад

      @@anojawickramasinghe684 ඇත්ත, හරි ධනවාදී දකුණක් බලේට ආපු දවසක තමයි රට ගොඩ යන්නේ..

    • @dweerakkdoy421
      @dweerakkdoy421 2 дня назад

      ​@@anojawickramasinghe684වාමංශික අය එහෙම කරපු නිසා ඔයාලගේ ප්‍රභූ වරු එ අයගේ පවුල් දියුණු කරගත්තා පවු එ අයට රට දියුණු කරන්න දිලත් නෑ වාමාංශිකයෝ 🤣🤣🤣

  • @TaraG673
    @TaraG673 2 часа назад

    අදහස් බෙදාගන්න හදන සන්නා දාලා තියෙන තම්බ්නේල් එක බලාපල්ලකො 😅😅😅😅

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 2 дня назад +7

    ගොනමඩිත්තෙ පොඩි එකා & රනිල් ගෙ පුකලෙවකන පොඩි එකා 😂

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 14 часов назад

    great conversation...

  • @prasaddias3856
    @prasaddias3856 2 дня назад +5

    මේ සාකච්ඡාව චන්දෙට කලින් දැමීම නම් හොඳ නේ...

  • @antonyperera2008
    @antonyperera2008 15 часов назад

    Winadi dekakma pennane vedio eke summery eka..

  • @indikaPriyantha-rj4bz
    @indikaPriyantha-rj4bz 9 часов назад

    👍👍👍

  • @Dilshanvidanage
    @Dilshanvidanage День назад +1

    Aru modaya wge arakshawa adu kranwa uta tberenne na me dwl

  • @philipbandara8735
    @philipbandara8735 2 дня назад +1

    දැක්ක නැති පැත්තක්.

  • @samarasekarajayantha7889
    @samarasekarajayantha7889 День назад +1

    Sannasgala, Please stop your shit jokes who is this man. Do some thing differance to build this country

    • @stephaniekuliel2125
      @stephaniekuliel2125 17 часов назад

      Is sri lanka being a film location with proper legal frame BAD?

  • @rpussewela
    @rpussewela День назад +1

    මේවට තමයි වචන සලාද කියන්නේ... 😂 අයිසේ ආණ්ඩුව, මෙයාගෙන් ආරක්ෂාව පිළිබඳව උපදෙස් ගන්න ප්ලීස්😂😂

  • @CeylonLastMile
    @CeylonLastMile День назад

    අතුලග‌ෙ දැනුමට සන්නස්ගල හ‌ොල්මන්.

  • @sunokasewwandi
    @sunokasewwandi 18 часов назад

    අහිංශකත්වයේ විප්ලවය නැවත නැවත් ඇතිවෙනවා ...හිංසාවේ විප්ලවය නැති උනාම නැවත ඇති වෙන්නෙ නෑ ..

  • @SubodhaChristopher
    @SubodhaChristopher 2 дня назад +4

    මුන් ඉන්නෙ. යූටියුබ් ෆෙස්බුක් යුගෙ නෙවේ. 😂😂 මොනාද දොඩවනව. ජොයින්ට් එකක් ගහල අහන්න හොදයි මේ. 2024. බං.

  • @eaglebrother
    @eaglebrother 2 дня назад

    මරු

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j 18 часов назад

    Ethama wadhagath maaththurukaawak sankwathayak api thama buddiyen pahala jaathiyak wela

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 дня назад

    UPUL LANKAWA KAEWA GU CANA URA DAVAL MIGHEL NIGHT DANIELE

  • @TaraG673
    @TaraG673 2 часа назад

    ආර්ට් ගැන.කතා කරන්න ඇවිල්ලා ඩ්‍රයිවින් ලයිසන්ස් වලින් ඉවරවෙන්නෙ

  • @TaraG673
    @TaraG673 2 часа назад

    මෙයාගෙ.වේගෙ.😅😅😅😅😅