රට ඩිජිටල්කරණය කරවන මාලිමාවේ සම්පුර්ණ සැලැස්ම මෙන්න - Eranga Weeraratne, NPP Deputy Minister Digital

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 192

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  10 дней назад +10

    11:11 eLearning.lk offer: elearning.lk/sl/discounts

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt День назад +4

    ඉතා වැදගත් සාකච්ඡාවක් . ඩිජිටල්කරණය ගැන හොද පැහැදිලි කීරිමක්. ගොඩාක් දියුණු රටවල් වල තියෙන සිස්ට්ම් එකක්. කාලයක් යයි සිස්ට්ම් එක හදන්න . කොහොම නමුත් මාළිමා රජයට මේ දේවල් කරන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 9 дней назад +41

    අදහස් ප්‍රකාශ කරන ආකාරයෙන් විතරක් බැලුවත් එරංග වැනි ශ්‍රී ලාංකිකයන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව මැනවින් පැහැදිලි වුනා. ස්තුතියි !

  • @amilarandeni554
    @amilarandeni554 10 дней назад +32

    ❤❤❤ආසවෙන් හිටපු program 1ක්‌. ස්තුතියි Sanjaya

  • @Perspective_newveiw
    @Perspective_newveiw 9 дней назад +27

    ස්තුතියි ✌️ ලොකු දැනුමක් ලැබුණා මගේ දැනුමේ හැටියට...තරුණ දරුවන්ට හොඳ දැක්මක් ඇතිවෙයි❤️

  • @dinesh1102
    @dinesh1102 9 дней назад +44

    එරංගල වගේ අයට පාර්ලිමේන්තු යන්න නම් අපි දෙපැත්තට ඇදින්නැතිව මේ වෙලාවෙ රජයට වැඩි පුර ඡන්ද අරන් දෙන්න ඔ්නෙ.. එතකොට තමයි නැෂනල් ලිස්ට් එකේ අයට ඇතුලට යන්න පුලුවන්.

  • @tscreativelk
    @tscreativelk 10 дней назад +18

    මේ ගැන ඔයාගෙන් video එකක් එනකං බලන් හිටියේ....❤️

  • @priyanthanallahandi580
    @priyanthanallahandi580 9 дней назад +14

    Thanks to both of you. This is a great discussion. I am wondering if a single parliament member with this much IT know how was in the SL parliament before. Eranga you must be in the NPP parliament and you can render a great service to SL people with your in depth knowledge in IT. All the best!

  • @dulip00
    @dulip00 10 дней назад +18

    Wow unbelievable! What discusses! Dream will be reality? This should be broadcast cross the Sri Lanka!

    • @AppleSriLanka
      @AppleSriLanka 9 дней назад +5

      Yes, unbelievable to expect this type of experts will be a minister in SL. Only NPP can. ❤❤

  • @SLKarokeLive
    @SLKarokeLive 10 дней назад +11

    Supiri Discussion ekak. Thanks Sanjaya and Eranga...Wish you all the best Eranga...

  • @dulladetraveler
    @dulladetraveler 6 дней назад +5

    පට්ටම වටිනව.. පැති දෙකක් තියනව..
    මේ කියපු වැඩපිලිවල කරගන්න පුලුවන්නම් අ.වු 5ක් වගේ ඇතුලෙ ලංකාවෙ සෑහෙන සිස්ටම් එකේ වෙනසක් බලාගන්න පුලුවන්.
    මේ ක්‍රියාවලිය සුදුසු ලෙස සහ මෙය පොරොන්දු වූ විදියට කරනවද ණැද්ද කියන එක ගැන ඇලට් එකේ ඉන්න එක ඒ වගේම වටිනව. එතනදි සංජය ඔයාල වගේ මිනිස්සු න්ගෙ පුශ් එක ඕනෙ..
    ❤❤

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 10 дней назад +21

    ඇත්තටම මම ඉන්න රටෙත් ගොඩක් වැඩ කාර්යක්ෂම සහ දෙයක් පහසුවෙන් කරන්න පුළුවන්. හැම දෙයක්ම digitalized වෙලා තියන එකෙන්. මේක වෙන්නම ඕනි වෙනසක් අපේ රටේත්.

  • @tms123ist
    @tms123ist 10 дней назад +10

    A good source of information! I am not an IT savvy or computer professional. But this program gave me an idea where the country is heading in terms of digitalization 👍

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  10 дней назад +3

      That is what it is supposed to do. Thanks for watching 👍

  • @chamarawimalachandra8803
    @chamarawimalachandra8803 16 часов назад +2

    Deputy minister for digital infrastructure, congratulations Eranga.

  • @chameerawijenayake8832
    @chameerawijenayake8832 10 дней назад +13

    Thanks for doing this discussion
    This was really great ❤

  • @diyadawa
    @diyadawa 9 дней назад +5

    excellent discussion..thanks Sanjaya and Eranga for having this.

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 10 дней назад +37

    එරංග 👍👍👍 . සැබෑ සමාජ පරිවර්තනයක් සදහා අවංකවම කටයුතු කරන පුද්ගලයෙක්.

  • @dilpudara777
    @dilpudara777 9 дней назад +6

    Great Discussion Eranga..Wish you. All the best…hope you can lead the policy we discussed…❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 9 дней назад +8

    ඔබලා වැනි අය එකතූ වෙලා මේ අපේ වටිනවා රට ගොඩගන්න එය තමයි කලයූත්තේ සියලූම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ❤🎉

  • @nelsreji
    @nelsreji 4 дня назад +2

    Most wanted service for Sri Lanka. AKD and team will make this country❤

  • @Skyline1986.
    @Skyline1986. 10 дней назад +6

    Thank u so much Sanjaya for building up a deep discussion with a gov responsible official..

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 9 дней назад +24

    අනුරට පුළුවන් 👍 අනුර කරනවා 👍 නිලදාරින්ට බාල්දි දාන්න ඉඩ දෙන්නෙ නෑ npp 😊👍

  • @gjayawardena9274
    @gjayawardena9274 9 дней назад +5

    දැන් මේ රට නියම මගට පිවිසෙමින් සිටින බව පැහැදිලිය. එයට ගරු ජනාධිපතිවරයාට සහ දායක වන ඔබ දෙපළට ඒ සදහා ධෛර්යය හා ශක්තිය ලැබේවා

  • @Emil-gq6gg
    @Emil-gq6gg 15 часов назад +2

    Now he is the deputy minister in digitalization. Hope he can delivers

  • @paulinematthias3169
    @paulinematthias3169 8 дней назад +2

    Thank you for this video. I learnt a lot. It is obvious that both the interviewer and the interviewee are extremely knowledgable and experienced. Looking forward to a digitalized SriLanka.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  8 дней назад

      Thanks for the appreciation! Let's hope we can all work together to achieve a digitally transformed Sri Lanka.

  • @AsokaFernando-ly7lm
    @AsokaFernando-ly7lm 10 дней назад +4

    Valuable discussion and very good Explanation. It would be greatly appreciated !!!

  • @Good-b9c9u
    @Good-b9c9u 10 дней назад +7

    Thank you very much to the NPP for prioritizing digitalization as a key program when past leaders did not recognise its importance. I also appreciate both of you for bringing this important topic to the forefront. Eranga, as you implement the digitalization program, please consider the following as high-priority areas:
    1. Implementation of a Digital Identity system.
    2. Digitalization of the tax payment system, integrating all related institutions such as the IRD, Customs, Excise Department, and banks.
    3. Enhancing the 'Ease of Doing Business Index' with a goal to improve it to around 50 within the next few years.
    Further, to rapidly develop the country and elevate it to the next level, many people may have valuable and constructive ideas. Among thousands of such ideas, only one may have the potential to truly transform the nation. Therefore, to identify such an idea, I kindly request the creation of a dedicated website to collect suggestions from all economic sectors, including the digitalization program.

  • @dileka_nanayakkara
    @dileka_nanayakkara 6 дней назад +1

    Great discussion. Thanks🎉

  • @upaliweerasinghe4305
    @upaliweerasinghe4305 10 дней назад +8

    Thanks good discussion. I would suggest to do good awareness programs to general public

  • @Travel_with_MayThu
    @Travel_with_MayThu 4 дня назад +1

    Very happy, we hope that these activities will continue. We plan to make the necessary investments if things are done in a formal mechanism. "Very pleased with the knowledge of a future parliamentary representative"

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 9 дней назад +6

    Eranga Weerarathna is great choice to represent parliament!!

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 6 дней назад +2

    මේක නම් ගොඩක් වටිනවා.. පිටරටවල් වල ID No. එක විතරයි දෙන්න ඕනි. ඕක්කොම ඒකෙ තියනවා... Bank Form එකක් වත් පුරවන්න නෑ.. paper කොලකෑලි Usage එක සැහෙන අඩුකරගන්න පුලුවන්.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 дней назад +2

    හරිම වැදගත් සාකචිජාවක්

  • @shanthaabeywickrama6800
    @shanthaabeywickrama6800 8 дней назад +3

    ඉතා ඉහළින් අගයමි. බලාපොරොත්තු සහගතව සිටිමු. අප වගකිව යුතු තැන්වල දී දායක වෙමි.

  • @Nimeshprabathweera
    @Nimeshprabathweera 9 дней назад +4

    I have sent this to Dr. Hans

  • @ManelPererahm
    @ManelPererahm 8 дней назад +3

    සතුටුයි පුතේ අනුර ජනාධිපති වරයාට ලොකු සහයෝගයක් දෙන්න රට ඉදිරියට ගෙනයාමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 4 дня назад

    Great discussion. Thanks for explaining NPP government's vision for digitalizing our country. Looking forward to much needed changes.

  • @arunaweerakkodi2301
    @arunaweerakkodi2301 9 дней назад +4

    Good Informative Discussion

  • @dineshchathuranga7790
    @dineshchathuranga7790 9 дней назад +11

    ලංකාවෙ විදේශිකයන් කරන ව්‍යාපාර අනිවාර්යයෙන් ඩිජිටල් කරන්න ඕන . නැත්නම් ඩොලර් ලංකාවට එන්නෙ නෑ

  • @gurusinghagodaassaji6842
    @gurusinghagodaassaji6842 10 дней назад +15

    මේ වගේ රටේ සංවර්ධනයට සහ යහපතට දායකත්වය ලබා දිය හැකි පිරිස් වලට තමයි ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමි විය යුත්තේ . මම හිතන විදියට මාලිමාව ඒ කටයුත්ත ඉටුකර තිබෙනවා .සතුටුයි .🎉

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 9 дней назад +4

    ආදරෙයි දරුවෝ❤❤❤❤❤

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 10 дней назад +5

    පට්ට 🎉🎉🎉🎉🎉

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 9 дней назад +2

    Jaya wewa ❤

  • @buddhikawijesundara1153
    @buddhikawijesundara1153 8 дней назад +2

    Not easy but you can. All the best!!

  • @brochanal7273
    @brochanal7273 5 дней назад +3

    ලොකුම ප්‍රශ්නයක් තමයි අන්තර්ජාල ගැටළු සමහර පැතිවල අන්තර්ජාල ප්‍රවේශය නැ තවද අප රටේ තියෙන අන්තරජාල සමාගම් විසින් ජනතාව මංකොල්ල කමින් සිටිනවා.එයට කිසියම් වැඩපිළිවලක් ගෙන්නෙන් ඕනේ

  • @erangakodithuwakku
    @erangakodithuwakku 9 дней назад +1

    Next Level.. Superb!😍❤

  • @thilankasenasinghe
    @thilankasenasinghe 10 дней назад +3

    Good Inteview

  • @SudathPiyasena
    @SudathPiyasena 10 дней назад +9

    NPP ICT POLICY එක හරියටම හරි.

  • @NandaWijesinghe-x8p
    @NandaWijesinghe-x8p 9 дней назад +8

    ලක්ෂ ගණනින් ප්‍රචාරය වියයුතු සාකච්ඡාවක්

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 10 дней назад +4

    Maru wow ❤

  • @kfonseka4724
    @kfonseka4724 10 дней назад +4

    Supiri wedak

  • @LukeDilruk
    @LukeDilruk 5 дней назад

    Brilliant 💚

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 9 дней назад +4

    මම ඇමෙරිකාවේ ඉන්නේ, ලංකාවට ඇවිත් credit card use කලාට පස්සේ, මගේ card වලින් හොර transaction වෙනවා, එක නිසා මම ලංකාවේදී card use කරන එක නතර කලා

  • @sandy_2314
    @sandy_2314 10 дней назад +21

    Paypal එන එකෙන් තමා market එක ගොඩක් ලොකු වෙන්නෙ..

    • @djdhanushka1
      @djdhanushka1 10 дней назад +5

      ඇත්තටම ලංකාවට Paypal එයිද? මම දැකපු සමහර තොරතුරුත් එක්ක එයාලා තවමත් ලංකාවට නොඑන්න හොතුව ලංකාවේ market එක කුඩා නිසාලු. ලංකාවට එනවනම් එයාල USD 500 million වගේ මුදලක් invest කරන්න වෙනවලු. ඒ ගාණ එයාලට recover කරගන්න යන කාලයේ ගැටළුවක් තියෙනවා කියලා හිතනවලු

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  10 дней назад +7

      @@djdhanushka1එහෙම තමා මේකෙත් කියන්නේ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 9 дней назад +1

      ​@@djdhanushka1 True

  • @anura56
    @anura56 3 дня назад +1

    There is a big problem with internet data. There are so many corrupt programs, and officers are still available in SLT.

  • @jayarathnajayarathna8332
    @jayarathnajayarathna8332 9 дней назад +4

    අනෙකුත් දේශපාලන පක්ෂවලට වැඩිය criftocarance පිළිබඳ විශාල අවබෝධයක් තියෙනවා ජාතික ජන බලවේගයට ඇත්තටම ඒ ගැන අපි සතුටු වෙනවා ක්‍රිප්ටෝ කරන්සේ ගණුදෙනු කරන්නේ දැනට පීටු පී හරහා රජයට ටැක්ස් එකක් හරි අරගෙන ශ්‍රී ලංකාවේ බැංකු හරහා ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් හරිගස්සලා දෙනවා නම් ඇත්තටම ස්තුතියි පී ටු පී හරහා ගනුදෙනු කෙරීම දැනට ඇත්තටම දුෂ්කරයි ආරක්ෂාවත් අඩු

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 День назад +1

    Digital id is the foundation of digitalization. If this happens correctly. Country will develop

  • @prabhathsws
    @prabhathsws 9 дней назад +1

    Superb 😍

  • @anusuros
    @anusuros 9 дней назад +2

    නායකත්වය කියන්නෙම ඡනතා වාදය ❤

  • @tharakanuwan
    @tharakanuwan 8 дней назад

    I'm really excited to see where the country goes in the next 5 years. I wish you all the best. Please make it easy for anyone to register a non-regulated business so we can start right away. This is a big issue. In Germany, it only takes 10 minutes to register a business. I want to register a business in Sri Lanka too, but I don't want to go through the stress again since I've already experienced it once.

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 9 дней назад +3

    Don't think that all government servants are negative people as you all said leadrship is important gradually they will adjust with the situation leaders should create that kind of culture in all areas
    Thanks

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 10 дней назад +2

    This is an well constructive program. but there are many areas need more clarity. lets do few more episods with diffent people who are involing to this project. 👏👍

  • @benmendis3264
    @benmendis3264 2 дня назад

    Thanks

  • @lankameitech9300
    @lankameitech9300 10 дней назад +8

    රට digital කරන්න කලින් Google verification codes ලංකාවෙ තක්කඩි telecommunications provider ලා block තියෙන එක හදලා දෙන්න

  • @worldsbrother9704
    @worldsbrother9704 10 дней назад +5

    ❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 дней назад +2

    අනුර ජනපති තුමාට ජයවෙිවා👍👍🙏❤️😘

  • @dhanushkasamarasinghe-xs3wi
    @dhanushkasamarasinghe-xs3wi 10 дней назад +3

    ❤❤❤❤❤❤

  • @Jassu-xj7hl
    @Jassu-xj7hl 6 дней назад +1

    මන් කොරියාවේ digital government සාර්ථකත්වය අධ්‍යනය කරා කාලයක් NPP දැක්ම හරියටම හරි. හරිම සතුටුයි

  • @DonSamaraweera
    @DonSamaraweera 9 дней назад +3

    මහා පෝසත් නොවුනත් ලෝකයේ දූශන අඩු හා මිනිසුන් සතුටෙන් ඉන්න රටක් භූතානය....හැබැයි මහා ඩිජිටල් කරනයක් නෑ...ඩිජිටල් කරනය මිනිසුන් පීඩාවට පත් නොවන්නක් වියයුතුයි

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 10 дней назад +6

    ලංකාවේ රාජ්‍ය ආයතනවල ඉන්න ඉහළ නිලධාරීන්ට අකුරක්වත් ටයිප් කරගන්න බැරි කම්පියුටර් එකක් පරිහරණය කරන්න බැරි එකේ කොහොමද IT දියුණු කරන්නේ

    • @JanGeeY
      @JanGeeY 8 дней назад

      That's why we need to train new generation and also use AI.

    • @sharlysuranga9125
      @sharlysuranga9125 5 дней назад

      Please training

  • @raveenperera2918
    @raveenperera2918 9 дней назад

    I like the last suggestion.

  • @user-he1et1xf3o
    @user-he1et1xf3o 9 дней назад +2

    කුමන ආකාරයේ පත්වීමකට වුවද ව්ෂය ප්‍රවීනයෙකු පත්වන්නේ නම් කම් නැත.

  • @dhulsirioscar2313
    @dhulsirioscar2313 9 дней назад +1

    IT implement is very important.
    But you know as informed Central Bank if any person wants to open account at BOC savings account can open only at the branch in the address belongs to the NIC address.

  • @ajitelectrics9220
    @ajitelectrics9220 9 дней назад +2

    Hi guys, I have a question. What are the cyber protections? Example; if in any circumstances cyber hackers Enter the system, what is your protection plan? If not
    All national super secret information is in danger.
    Like national security & etc. please explain.

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 2 дня назад

    SSO site එකක් පටන් ගන්න වෙනවාමයි ... Digital ID බලන්න නෙදර්ලන්තයේ DigID
    තාම OTP පාවිච්චි කරනවා නම් සොරි ..තමා

  • @hashanpathirage9770
    @hashanpathirage9770 10 дней назад +9

    මට හිතෙන්නේ මෙයාව ජාතික ලැයිස්තුවට දාලා ඇත්තේ....අලුත් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් කරන්න ද කොහෙද.....😊😊😊

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 8 дней назад +1

    උගත් අය පාර්ලිමේන්තුවට, දේශපාලනයට.ඒම පිලිබදව සතුටුයි.රට හදන්න නීති ජාතික ප්‍රතිපත්ති රටට වැඩදායක ලෙස වියයුතුයි.

  • @SmartBiz_AI
    @SmartBiz_AI 9 дней назад +1

    Microsoft account වල SMS OTP එකත් Block වෙලා

  • @nuwansuranjith6553
    @nuwansuranjith6553 10 дней назад +5

    Minissungen salli aran hari OTP code ewnna one. nethnm kohomada api wedak krnne meke.?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  10 дней назад +1

      Good suggestion for the short term. I inquired this. They say it needs some platform modification. That means it is going to take time if at all.

    • @devact7707
      @devact7707 10 дней назад

      @@SanjayaElvitigala I think we don't need to depend on telco providers to prove the identity ?

  • @madushabandara2339
    @madushabandara2339 7 дней назад +1

    බස් වලටත් card payments වලින් කරන්න ක්‍රමයක් හදනවද.

  • @bimsarasenarath2665
    @bimsarasenarath2665 7 дней назад +1

    Simcity play කරද්දි මටත් ඕකම හිතිලා තියනවා. දැන් මං දන්නවා මට පිස්සු නෑ කියලා 😁😁😁😁

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  7 дней назад

      අහා 🥰 අපි දෙන්නටම පිස්සුද දන්නේ නෑ

  • @VishPerera
    @VishPerera 9 дней назад +1

    💐💐💐

  • @anusuros
    @anusuros 9 дней назад +2

    මහින්ද වගෙ පවුල් වාදය මිතුරැ වාදය නොකර සැබැ ඡනතා වාදි විය යුතුය.

  • @lankameitech9300
    @lankameitech9300 11 дней назад +12

    Google verification codes දැන් කිසිම service provider කෙනෙක් එවන් නෑ. මේ ගැන දැනුවත් කරන්න. Google account වලට ලොග් වෙන්න බෑ

  • @surendrapremathilaka6075
    @surendrapremathilaka6075 8 дней назад

    හොඳම ප්‍රශ්නය ඇහුවෙ අන්තිමටයි😅

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 9 дней назад +1

    අපේ වැඩ ගොඩක් PAYPAL වලින් කරගන්නව.හරිම ලේසියි.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 9 дней назад +9

    NPP ජා ජ බ ට 14 දා චන්දය දෙන්නට මේ ඩිගිටල්කරනයමය වැඩ පිලිවෙලම ඇති වෙන මොනම දෙයක් නොකොලත්.
    ජනයිනි,
    ඇස් ඇර ගසව් කතිරය මාලිමා යන්තරේට.

  • @chandrikaperera9571
    @chandrikaperera9571 Час назад

    Both have the same faces. I thought the same picture

  • @devact7707
    @devact7707 10 дней назад +5

    PayPal is almost out of date. why do you even talking about it ????

  • @sapumal6927
    @sapumal6927 9 дней назад +1

    RCS ගැන කථා කරන්න ගන්න ටයිම් එක කවුරු හරිදාන්නකෝ ප්ලීස්

  • @anusuros
    @anusuros 9 дней назад +1

    සමහරක් රාජ්‍ය නිලදාරින් හොරැ ඩිඡිටල් කරොත් ගසා කැම බැ 😂ලිකවාන් යු වගෙ ඉන්න ඔන😢

  • @NuwanThisara
    @NuwanThisara 3 дня назад

    1:28:38 RCS question

  • @sapumal6927
    @sapumal6927 9 дней назад +1

    RCS 1:28

  • @latharathnayaka3663
    @latharathnayaka3663 8 дней назад

    ❤HJAYAQEWA SAHODARAYA ❤❤❤❤❤❤❤

  • @Sl_gamerHD
    @Sl_gamerHD 8 дней назад

    paypal wenuwata wise use karanna puluwan

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 9 дней назад

    I am a MD practice in USA, my bonus payment hold if I don't meet my task.

  • @sapumal6927
    @sapumal6927 9 дней назад +1

    Pay pal 1:25

  • @SmartBiz_AI
    @SmartBiz_AI 9 дней назад

    ඔහොම block කරනවනම් සියලුම ගූගල් සර්විස් ටික ලංකාවේ ඩිවොලොප් කරලා අපිට ලබාදෙන්න ඕන... මේ රට හූනියමක් අප්පා....

  • @dasithkemil
    @dasithkemil 9 дней назад

    meka ada mama share karoth election rules violate wenawada?

  • @muneerdeen6390
    @muneerdeen6390 5 дней назад

    මුලින්ම ඕකට නීති හදන්න… පස්සේ ඕන system එකක් හදන්න පුඵවන්