Horton plains | Programme 01 | 2019-06-02 | Rupavahini Documentary

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 52

  • @yasithashehan6349
    @yasithashehan6349 4 года назад +43

    රූපවාහිනියෙ පසුබිම් කථනයට තමයි මං ආසම 💙💙

    • @ThusithaDinisuru
      @ThusithaDinisuru Год назад

      ක්‍රිශාන්ත දයානන්ද මාමා පසුබිම කථනය

  • @sudu6841
    @sudu6841 2 года назад +7

    මම ඉපදුනෙ හෝටන් තැන්නේ යන පාර පිහිටි ඔහිය නමි වූ වන රොද මැද ඇති පුංචි ගමේ.මම ගොඩාක් ආදරය කරන පරිසරයක්.හරිම සුන්දර අතීතයක පිය සටහන් මතක්කර දුන්න ඇසට කදුලක් නැගුන. මෙහෙම හරි බලන්න ලැබුනට ඔබ සැමට ස්තූතියි.
    අනේ මේ පරිසරය ස්බාවධර්මය මේ ආකාරයෙන්ම රැකගන්න මහත්වරුනි .ඔබ සැමට පිං.❤️❤️❤️

    • @fathimagafoor3589
      @fathimagafoor3589 Год назад +1

      ඔබ කොච්චර වාසනාවන්තද? මම ආසයි ඔබේ ඒ සුන්දර ළමා කාලය ගැන තවත් දැනගන්න

  • @themobiletraveller4102
    @themobiletraveller4102 Год назад +2

    මේ programme එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤

  • @sachinthamadushan8322
    @sachinthamadushan8322 2 года назад +5

    ඒ කට හඩ අහන් ඉන්නත් හරිම ආසයි ❤️

  • @IsuruMadushan-eu1up
    @IsuruMadushan-eu1up Месяц назад

    කටහඩ +පැහැදිලි කිරීම +හෝටන් තැන්න... ❤️✨

  • @ddinterior8404
    @ddinterior8404 4 года назад +11

    Very informative and beautifully narrated program with Rupavahini's classic mark.

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 года назад +5

    Kochchara lassanada.sundarada ape rata.anantha wu theruwan saranay sri lankawata......

  • @Honolulu-e
    @Honolulu-e Год назад

    Tavelling programme එකක් රුපවාහිනිය කලොත් ඒක ගොඩක් සාර්ථකයි

  • @asirinanayakkara4352
    @asirinanayakkara4352 5 месяцев назад

    One of the best documentaries. The narration is beautiful and informative. Thank you Rupavahini!

  • @nethmiamanda6499
    @nethmiamanda6499 2 месяца назад

    ජාතික රූපවාහිනීය බොහෝම පින් මේ වගේ වැදගත් වැඩසටහන් නිර්මාණය කරනවාට..ඒ වගේම කාරුණික ඉල්ලීමක් කරන්නම්... මේ වැඩසටහන් youtube එකෙන් ඉවත් කරන්න එපා..මේවා අනාගතේ දරුවන්ටත් බලන්න තියන්න ❤

  • @hikingfirst
    @hikingfirst 3 года назад +2

    Fantastic over voice in this episodes
    I like this style and I love my motherland 🇱🇰 ❤️👣🚶💚

  • @funnyqwer1
    @funnyqwer1 4 года назад +2

    Bohoma sthuuthyi me wage wedagath wedasatahanak apita genath dunnata.

  • @EuropeanfromSL
    @EuropeanfromSL Год назад

    Very very Useful vedio . I learned lots of things

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 Год назад +1

    Very beautifully narrated. Thank you. Pls make another programme, all in English, so that many folk in other countries could watch n then come SL n see Horton Plains for themselves. It's a big draw for tourism. From the UK.

  • @darkpiano384
    @darkpiano384 3 года назад

    I have visited here last February.......
    As a srilankan I am very proud of it 🥰🥰🥰🥰😘

  • @dinushiperera8745
    @dinushiperera8745 5 лет назад +4

    ගොඩක් ලස්සනයි

  • @whatifology_official
    @whatifology_official 5 лет назад +5

    ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️❤️

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 года назад +1

    Fantastic

  • @nalakachandrarathne5214
    @nalakachandrarathne5214 4 года назад +10

    මිහිමත වූ දිව්‍යපුරය ශ්‍රී ලංකාව..

  • @nevini2845
    @nevini2845 4 года назад +4

    I like video

  • @balaasiapacificholidays4549
    @balaasiapacificholidays4549 2 года назад +3

    Put it in English.It will go worldwide.Tourism will grow.

  • @SinhalaArtFact
    @SinhalaArtFact 5 месяцев назад

    Sri Lanka my Country ❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 года назад +2

    Tanks

  • @tv6076
    @tv6076 3 года назад

    බොහොම ස්තුති

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 года назад +15

    නැවතත් මෙය මහ එළිය තැන්න වසයෙන් නම් කල යුතුයි කෑම දීම තහනම් විය යුතුයි වාහන පැමිනීමේ සීම පැනවිය යුතුයි මස් වැදි ඉංග්‍රීසි පරයන්ගේ නම් ඉවත් කර අපේ නායකයන්ගේ නම්වලින් නම් කල යුතුයි

    • @Mrsamj1989
      @Mrsamj1989 3 года назад +1

      Rajapaksha plains 😁

    • @Mrsamj1989
      @Mrsamj1989 3 года назад +2

      සමාවෙන්න අතිගරු මහින්ද රාජපක්ෂ තැන්න

    • @Lovetonaturelk
      @Lovetonaturelk 3 года назад

      සහතික ඇත්ත

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 5 лет назад +5

    අති විශිෂ්ටයි

  • @SurngaChula-jr3qo
    @SurngaChula-jr3qo 2 месяца назад

    🙏🙏🙏🙏

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 года назад +1

    wow

  • @DINESH_DUSHANTHA
    @DINESH_DUSHANTHA 4 года назад +16

    very informative , why don't you add subtitles in English. try to Re post with subtitles.

  • @5760A
    @5760A 3 года назад +2

    උඩරට මැණිකේ කෝච්චියේ එකක් තිබුනනම්♥

  • @YasithaThilakaratneMe
    @YasithaThilakaratneMe 4 года назад +5

    How old is this programme?
    A very nice and informative programme, These areas are much cleaner and untouched than nowadays!

  • @arithganegoda4701
    @arithganegoda4701 4 года назад +2

    Phone eken ahanakota power eka madi... Katahanda volume eka tikak wadi wuna nam hondai..

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 года назад

    වළාකුළු රාජදනියට රයිගම් රාජධානියේ ආදරය ❤❤❤

  • @rasikayapa9941
    @rasikayapa9941 Месяц назад

  • @lahiru8826
    @lahiru8826 3 года назад

    ❤️🔥❤️

  • @arithganegoda4701
    @arithganegoda4701 4 года назад +3

    If u can narrate little more loudly it would be greatful... Also put English subtitles..

  • @uidthlakshan9544
    @uidthlakshan9544 3 года назад

    Rupavahini nam sanstha thamae ethin baluwoth salli (allas) dena pudgalika sillara t v kada wageda....?

  • @funnyqwer1
    @funnyqwer1 4 года назад +2

    Mechchara saththu marapu ballanne namin nam karala thiyena dewal rajayen wenas kala yuthui.

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 3 года назад

    ❤❤❤

  • @zenith0....410
    @zenith0....410 3 года назад

    💚❤️

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 года назад +1

    😙😚

  • @camillabartlett9128
    @camillabartlett9128 2 года назад

    English please

  • @Lovetonaturelk
    @Lovetonaturelk 3 года назад

    ශ්‍රී ලංකාවේ ගංගාවල තිඹිරිගෙය ලෙස හැදින්විය හැකිය.

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 2 года назад +1

    ඔය ගෙරි සුද්දොන්ට සාප වෙන්න ඕන. 😡😡😡😡☠️☠️💀🦴🦴💣💣💥

  • @savidu1
    @savidu1 Год назад

    Old🥺🤍🍃

  • @anganaabiman3965
    @anganaabiman3965 Год назад

    ❤❤❤