Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි වීඩියෝ එක මේ දැන් දැක්කේ .පරිසරය සොබාදහම තමයි ඕනේ 🙏❤❤❤ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි ඔයාලට
බොහොම ස්තූති. ගොඩක් වටිනවා මේ අදහස්🙏🌿💙💚
ඒක මරු හැමදාම බලනවා පරිසරය විතරමයි දකින්නේ ❤
@@chithrapriyangani5144 බොහොම ස්තූති. 🌿💙💚
Patta
Thank you💚
I like your travel n specially to Horton planes
Thank you🌿💙💚
Excellant Tour. Thanks you two for sharing a wonderful expieriance.
Thank you so much 🌿💙💚
බලන්න ආසාවෙන හිටියේ මේ Dayagama walking trail එක....සියළු ජය වාසනා ඔයාලගේ සංචාරකයන් වෙනුවෙන් ....❤️🌻😾
@@priya-jeevithaaram9045 බොහොම ස්තූති. ජය වෙව්වා🙏🌿💙💚
හරිම descriptive... ඒ වගේම ගොඩක් ලස්සනයි... සේරම දේවල් නියමෙට කියල තියෙනව... නියම වැඩක් 😌😌
බොහොම ස්තූති සහෝදරී🌿💙💚
Ape gama dayagama..ada giya api horton planes❤
ලස්සනම ගමක්. 🌿💙💚
Dayagama east bus thiyena welawal poddak kiyanna puluwan da
Ude bus eka 8.30ta yanwa
Entrance eka gawata bike wala yanna beri da
@@sahandilshika1013 puluwan💚
39:32 E kathawa kivva vidiyatanam podi dukak aawa...Bro. Subscribed.
බොහොම ස්තූති සහෝදරයා. කිලෝමීටර් 28ක් වගේ දුරක් පයින්ම ගියානේ🌿💙💚
lassanai vidiyo eka
බොහොම ස්තූති🌿💙💚
කෝච්චියේ යද්දි හරි ලස්සනයි ඇත්තටම ටික වෙලාවක් බැලුවා සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක එන්න වීඩියෝ බලන්න ❤❤
@@lifewithlatha710 බොහොම ස්තූති. අනිවාර්යයෙන් එන්නම්😍
Jayawewa sahodaraya ❤❤
@@AmmanKalu බොහොම ස්තූති 🙏🌿💙💚
Vlog ekanm supiryk😍😍 Hortan plains kiynnem pissuwk❤️
@@sithumanjana7945 Thank you so much 😍 අනිවාර්යයෙන් 🌿💚💙
අපි මෙ ලගදි ගියා පයින් ඔහිය ඉදල හොර්ටන්තැන්නට ගිහින් ඇතුලෙත් බලල පට්ටිපොලෙන් පිට උනේ හවස 32km විතර❤
බොහෝම ඉස්තුතියි ඔබලාට ..වීඩියෝව ලස්සනයි
බොහොම ස්තූති.🙏🌿💙💚
Good work
@@saskaherbs1273 Thank you 🌿💙💚
❤❤❤❤❤❤neyamae macho.
බොහොම ස්තූති 🌿💙💚
මරු
ගොඩක් ස්තූති🌿💙💚
අගේ කරන්න ඕන මේ වැඩසටහන 🎉
පට්ට කට්ටක් කාලා... ඒත් හරිම ලස්සනයි bro
@@dhammikabandara1141 ඔව් ඒත් ඒ ලස්සන පරිසරය එක්ක මහන්සිය නැතිවෙලාම යනවා. ගොඩක් ස්තූති🌿💙💚
නියම ගමනක්....යන්න ආසම තැනක් ❤❤❤❤
බොහොම ස්තූති. ලංකාවේ ලස්සනම තැනක්🙏🌿💙💚
මේ ලංකාවද කියල හිතෙනව..පට්ට ලස්සනයි ❤
අපේ රට හරි ලස්සනයි. බොහොම ස්තූති🌿💙💚
nicee machn.. well detailed!
Thank you so much Brother 🌿💙💚
Thnz mcn🌿💙💚
Great Video
@@chithchin Thank you so much 🌿💙💚
ආගරපතන dayagama හරහා mama giya 1985 honda m. D. 90
ඒ කාලේ මීට වඩා ගොඩක් ලස්සනට තියෙන්න ඇති🌿💙💚
ගස් වැල් පාරට පාත්වෙලා ඒවායටින් අපිත් ගියා වෑන් එකකින් 89
Nice ❤හරි හමන් ඡන්ද දායකයො ටිකක් හිටිය නම් අපේ රට ලෝකේ සුපිරිම place එකක් කරන්න තිබුණා. මේ පාර හැබැයි ඒක වෙනස් වෙයි.
@@pasindusrl බොහොම ස්තූති .අනිවාර්යයෙන් පුළුවන් ලොකු දෙයක් කරන්න නෑ. මේ සොබාදහමම ඇති. 🌿💙💚
Thanks a lot
🌿💙💚
Superb 🎉🎉
Thank You🌿💙💚
Supiriyak
Thank you so much brother 🌿💙💚
thanks machan.
@@ruwasilva3044 🌿💙💚
ලස්සනයි vloge eka 👍
Thank you brother 😍
Supiri :-)
Superb malli...❤️❤️
Thnx akke🌿💙💚
@@rasthiyaducharikawa ❤️
Lovely
Thank you❤️
Jaya wenwa dukaa❤
Thank you malli🌿💙💚
Superb ❤
Thnx sis🌿💙💚
අපි ඔහියේ ඉදලා පයින් ගිහින්..... නුවරඑළියට පයන් බැස්සා
@@chanakaasintha6927 සුන්දරම ගමනක්🌿💙💚
Ohiye idala kochchara duraida
@@dinukasilva7443 කිලෝමීටර් 7ක් වගේ තියෙනවා
Jayawewaaa saho❤
Supiri ❤🔥
Thnx brother 🌿💙💚
Great
Ela mcoo ❤
❤❤❤
😍❤️👏
😍😍😍😍
❤
Elm
Oyala gamana gihin ohiyata eddi kiya wagee unada?
හවස 5 වගේ උනා. අපි හිමීට අවේ🌿💙💚
😊😊😊😊😊
tank you
❤❤
bro dayagama east bus eken behela ticket counter ekata kochara duraida...
2.5 - 3km wage thiyenwa
Dayagama east idala Horton plains entrance eka wenakan three wheel ekka wagee yanna puluwanda?
අපි කෙටි පාරවල් හොයාගෙන ගියේ. මම වීඩියෝ එකේ පෙන්නන ඈතින් පේන පාරෙන් යන්න පුළුවන් ඇති බොහො දුරට😍
අපි ඔය පාරෙ එල්ෆ් ෆ්ලැය් රූෆ් වැන් එකකින් ගියා 1989 විතර
ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙💚
Vehicle ekaka yanna puluwanda
ඩයගම පාරේ යන්න දෙන්නෙ දැනට පයින් විතරයි. තව ටික කාලෙකින් පාපැදි වලින් යන්න දෙනවා. වෙන වාහන වල නම් යන්න දෙන්නෑ🌿💙💚
❤❤❤❤
🍃🥰
🤩🤩🤩🤩🤩🤩
kovila gava idan ticket ganna thanata kochchara dura thibbada. man balapu vidiyata 5km vage thiyanava neda?
පාරෙන් ගියොත් 5km වගේ තියෙනවා. තේ වතු මැද්දෙන් ගියොත් දුර අඩු වෙනවා ගොඩක්. 🌿💙💚
Tea state eka madin 1km wage yanna tyenne…
🎉
❤ මමත් ගියා තනියම ❤
මේ පාරේ තනියෙන් යන එකනම් අවදානම් වැඩී. ඒත් සුන්දරම පාරක්🌿💙💚
@@rasthiyaducharikawa owww eth maru gamana... 😋
@@countmemories අනිවාර්යයෙන් 💚
Horton plains idan diagama trail eka bahala ambewela farm ekata yanna… Niyama journey ekk.. tkk amarui yanna.. Dayagama game minissu ude farm eke wadata yanne pandara 2 ta nagitala… sahena kattak kana gamak jeewithe goda yanna…
Dawasaka yanna one.🌿💙💚
Mokkda dayagamin magina bus eke nama pahadili nane anithma bus kiyatda thiyenne aye enakota
Dayagama east bus එකේ යන්න ඕනේ. අන්තිම බස් එකේ වෙලාව හොයලා කියන්නම්. ඒත් ගොඩක් හවස්වෙලා ඒ පාරේ යන්න බැරි වෙයි
@@rasthiyaducharikawa oyalata Horton plans idala oyhiyata Enna kochra wela giyada 😒 km kiyak thiyenwada bus yanne nane e pare ohiyen bahala Yana eka lagii neda pain yanwa nmm
@@funyworld8248 කිලෝමීටර් 6ක් වගේ. පැය 1.5ක් වගේ ගියේ
ඩයගමින් යන බස් මොකක්ද
@@UdayanganiSamarakoon-tv9su ඩයගම ඊස්ට් බස් එකේ යන්න ඕනේ
Tiran එකෙන් ඇවිත් ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න තලවාකැලේ station එකෙන්ම බහින්න ඔනෙද .ඔහියෙන් බැහැලා ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න පුලුවන්ද
තලවාකැලෙන් බැහැලා යන එක ලේසි. ඔහියෙ බැහැලත් යන්න පුලුවන් ඔහිය එන්ට්රන්ස් එකෙ ඇතුල් වෙලා. නැග්ම ටිකක් වැඩී🌿💙💚
@@rasthiyaducharikawa බොහෝම ස්තුතියි
Dayagama peacock trail eka lagadima yanna one
ඒක සුන්දර ගමනක්. තනියෙන් යන්න එපා. 🌿💚💙
1991 දෙසැම්බර් සිට 2006 දක්වා මා ඩයගම හා බෝපත්ලාව ගොවිපළ වල කලමණාකාර ලෙස සේවය කල කාලයේ මෙම ම්ංපෙතේ අබේවෙල ගොවිපළට ගියා .දැන් වාහන යාමට නොදේ.
සුන්දරම මාවතක්. ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙
Engine එකේ යන වීඩියෝ දාන්න අවසර ගන්න ඕන නැද්ද
අවසර අරගෙන ගියේ අපි
Can go solo using a bicycle?
Bicycles are not allowed yet. It is not advisable to travel alone on this road. Because there are many tigers🌿💙💚
Just a suggestion When mentioning names of the places, concentrate on the clarity of pronunciation
Thank you so much 😍
Aawama mawath ekkan yandoo 😊
Ymu brother yannama one gamanak🌿💙💚
පයින් විතරද ඩයගම පාරෙ එන්න පුළුවන් ?
@@anandaathukorale2348 දැනට පයින් විතරයි. ෆුට් බයිසිකල් වලට තව ටික කාලෙකින් යන්න දෙනවා කීවා🌿💙💚
ඩයගම නවතින්න තැන් තියෙනවාද
ඩයගම තියෙන්න පුළුවන්. මට ඒක හරියටම කියන්න අමාරුයි. තලවාකැලේ නම් තියෙනවා 🌿💙💚
ටිකට counter එක ලගට bake එකෙ යන්න පුලුවන් නේද bike එක දාලා යන්න safe ද
Bike එක දාලා යන්න නම් පුළුවන්. ඒත් safety නම් මදි. Parking එකක් නෑ.
@@rasthiyaducharikawa thank
Me pare Ganga dige wadasatahanen awa.Jackson Anthony mahatha.Ethuma mathak una😪ruclips.net/video/GjPVKO265Gg/видео.htmlsi=Ruxo2rurnPPhgijl
ඔව් එතුමා හෝර්ටන් පුරාම වගේ සංචාරය කරලා තියෙනවා 🌿💙💚
හෝර්ටන් තැන්නේ ඉදන් ඔහියට කිලෝ මීටර් කීයක් විතර තියනවද අයියේ
@@TheTraveler-f4p Entrance එකේ ඉදන් 6ක් වගෙ තියෙනවා මල්ලි
Subscribe 1000 = මම😁 ❤️✌️
Thank you so much❤️
Superb Malli......😍😍😍😍😍😍
Thnx aiye🌿💙💚
💚
නියමයි වීඩියෝ එක මේ දැන් දැක්කේ .පරිසරය සොබාදහම තමයි ඕනේ 🙏❤❤❤ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි ඔයාලට
බොහොම ස්තූති. ගොඩක් වටිනවා මේ අදහස්🙏🌿💙💚
ඒක මරු හැමදාම බලනවා පරිසරය විතරමයි දකින්නේ ❤
@@chithrapriyangani5144 බොහොම ස්තූති. 🌿💙💚
Patta
Thank you💚
I like your travel n specially to Horton planes
Thank you🌿💙💚
Excellant Tour. Thanks you two for sharing a wonderful expieriance.
Thank you so much 🌿💙💚
බලන්න ආසාවෙන හිටියේ මේ Dayagama walking trail එක....සියළු ජය වාසනා ඔයාලගේ සංචාරකයන් වෙනුවෙන් ....❤️🌻😾
@@priya-jeevithaaram9045 බොහොම ස්තූති. ජය වෙව්වා🙏🌿💙💚
හරිම descriptive... ඒ වගේම ගොඩක් ලස්සනයි... සේරම දේවල් නියමෙට කියල තියෙනව... නියම වැඩක් 😌😌
බොහොම ස්තූති සහෝදරී🌿💙💚
Ape gama dayagama..ada giya api horton planes❤
ලස්සනම ගමක්. 🌿💙💚
Dayagama east bus thiyena welawal poddak kiyanna puluwan da
Ude bus eka 8.30ta yanwa
Entrance eka gawata bike wala yanna beri da
@@sahandilshika1013 puluwan💚
39:32 E kathawa kivva vidiyatanam podi dukak aawa...Bro. Subscribed.
බොහොම ස්තූති සහෝදරයා. කිලෝමීටර් 28ක් වගේ දුරක් පයින්ම ගියානේ🌿💙💚
lassanai vidiyo eka
බොහොම ස්තූති🌿💙💚
කෝච්චියේ යද්දි හරි ලස්සනයි ඇත්තටම ටික වෙලාවක් බැලුවා සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක එන්න වීඩියෝ බලන්න ❤❤
@@lifewithlatha710 බොහොම ස්තූති. අනිවාර්යයෙන් එන්නම්😍
Jayawewa sahodaraya ❤❤
@@AmmanKalu බොහොම ස්තූති 🙏🌿💙💚
Vlog ekanm supiryk😍😍 Hortan plains kiynnem pissuwk❤️
@@sithumanjana7945 Thank you so much 😍 අනිවාර්යයෙන් 🌿💚💙
අපි මෙ ලගදි ගියා පයින් ඔහිය ඉදල හොර්ටන්තැන්නට ගිහින් ඇතුලෙත් බලල පට්ටිපොලෙන් පිට උනේ හවස 32km විතර❤
බොහෝම ඉස්තුතියි ඔබලාට ..වීඩියෝව ලස්සනයි
බොහොම ස්තූති.🙏🌿💙💚
Good work
@@saskaherbs1273 Thank you 🌿💙💚
❤❤❤❤❤❤neyamae macho.
බොහොම ස්තූති 🌿💙💚
මරු
ගොඩක් ස්තූති🌿💙💚
අගේ කරන්න ඕන මේ වැඩසටහන 🎉
බොහොම ස්තූති 🌿💙💚
පට්ට කට්ටක් කාලා... ඒත් හරිම ලස්සනයි bro
@@dhammikabandara1141 ඔව් ඒත් ඒ ලස්සන පරිසරය එක්ක මහන්සිය නැතිවෙලාම යනවා. ගොඩක් ස්තූති🌿💙💚
නියම ගමනක්....යන්න ආසම තැනක් ❤❤❤❤
බොහොම ස්තූති. ලංකාවේ ලස්සනම තැනක්🙏🌿💙💚
මේ ලංකාවද කියල හිතෙනව..පට්ට ලස්සනයි ❤
අපේ රට හරි ලස්සනයි. බොහොම ස්තූති🌿💙💚
nicee machn.. well detailed!
Thank you so much Brother 🌿💙💚
Patta
Thnz mcn🌿💙💚
Great Video
@@chithchin Thank you so much 🌿💙💚
ආගරපතන dayagama හරහා mama giya 1985 honda m. D. 90
ඒ කාලේ මීට වඩා ගොඩක් ලස්සනට තියෙන්න ඇති🌿💙💚
ගස් වැල් පාරට පාත්වෙලා ඒවායටින් අපිත් ගියා වෑන් එකකින් 89
Nice ❤
හරි හමන් ඡන්ද දායකයො ටිකක් හිටිය නම් අපේ රට ලෝකේ සුපිරිම place එකක් කරන්න තිබුණා. මේ පාර හැබැයි ඒක වෙනස් වෙයි.
@@pasindusrl බොහොම ස්තූති .අනිවාර්යයෙන් පුළුවන් ලොකු දෙයක් කරන්න නෑ. මේ සොබාදහමම ඇති. 🌿💙💚
Thanks a lot
🌿💙💚
Superb 🎉🎉
Thank You🌿💙💚
Supiriyak
Thank you so much brother 🌿💙💚
thanks machan.
@@ruwasilva3044 🌿💙💚
ලස්සනයි vloge eka 👍
Thank you brother 😍
Supiri :-)
බොහොම ස්තූති🌿💙💚
Superb malli...❤️❤️
Thnx akke🌿💙💚
@@rasthiyaducharikawa ❤️
Lovely
Thank you❤️
Jaya wenwa dukaa❤
Thank you malli🌿💙💚
Superb ❤
Thnx sis🌿💙💚
අපි ඔහියේ ඉදලා පයින් ගිහින්..... නුවරඑළියට පයන් බැස්සා
@@chanakaasintha6927 සුන්දරම ගමනක්🌿💙💚
Ohiye idala kochchara duraida
@@dinukasilva7443 කිලෝමීටර් 7ක් වගේ තියෙනවා
Jayawewaaa saho❤
Thank you malli🌿💙💚
Supiri ❤🔥
Thnx brother 🌿💙💚
Great
Thank You🌿💙💚
Ela mcoo ❤
Thank you so much 🌿💙💚
❤❤❤
🌿💙💚
😍❤️👏
🌿💙💚
😍😍😍😍
🌿💙💚
❤
🌿💙💚
Elm
🌿💙💚
❤
🌿💙💚
❤
🌿💙💚
Oyala gamana gihin ohiyata eddi kiya wagee unada?
හවස 5 වගේ උනා. අපි හිමීට අවේ🌿💙💚
😊😊😊😊😊
🌿💙💚
tank you
❤❤
🌿💙💚
bro dayagama east bus eken behela ticket counter ekata kochara duraida...
2.5 - 3km wage thiyenwa
Dayagama east idala Horton plains entrance eka wenakan three wheel ekka wagee yanna puluwanda?
අපි කෙටි පාරවල් හොයාගෙන ගියේ. මම වීඩියෝ එකේ පෙන්නන ඈතින් පේන පාරෙන් යන්න පුළුවන් ඇති බොහො දුරට😍
අපි ඔය පාරෙ එල්ෆ් ෆ්ලැය් රූෆ් වැන් එකකින් ගියා 1989 විතර
ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙💚
Vehicle ekaka yanna puluwanda
ඩයගම පාරේ යන්න දෙන්නෙ දැනට පයින් විතරයි. තව ටික කාලෙකින් පාපැදි වලින් යන්න දෙනවා. වෙන වාහන වල නම් යන්න දෙන්නෑ🌿💙💚
❤❤❤❤
🌿💙💚
🍃🥰
🌿💙💚
🤩🤩🤩🤩🤩🤩
🌿💙💚
kovila gava idan ticket ganna thanata kochchara dura thibbada. man balapu vidiyata 5km vage thiyanava neda?
පාරෙන් ගියොත් 5km වගේ තියෙනවා. තේ වතු මැද්දෙන් ගියොත් දුර අඩු වෙනවා ගොඩක්. 🌿💙💚
Tea state eka madin 1km wage yanna tyenne…
🎉
🌿💙💚
❤ මමත් ගියා තනියම ❤
මේ පාරේ තනියෙන් යන එකනම් අවදානම් වැඩී. ඒත් සුන්දරම පාරක්🌿💙💚
@@rasthiyaducharikawa owww eth maru gamana... 😋
@@countmemories අනිවාර්යයෙන් 💚
Horton plains idan diagama trail eka bahala ambewela farm ekata yanna… Niyama journey ekk.. tkk amarui yanna.. Dayagama game minissu ude farm eke wadata yanne pandara 2 ta nagitala… sahena kattak kana gamak jeewithe goda yanna…
Dawasaka yanna one.🌿💙💚
Mokkda dayagamin magina bus eke nama pahadili nane anithma bus kiyatda thiyenne aye enakota
Dayagama east bus එකේ යන්න ඕනේ. අන්තිම බස් එකේ වෙලාව හොයලා කියන්නම්. ඒත් ගොඩක් හවස්වෙලා ඒ පාරේ යන්න බැරි වෙයි
@@rasthiyaducharikawa oyalata Horton plans idala oyhiyata Enna kochra wela giyada 😒 km kiyak thiyenwada bus yanne nane e pare ohiyen bahala Yana eka lagii neda pain yanwa nmm
@@funyworld8248 කිලෝමීටර් 6ක් වගේ. පැය 1.5ක් වගේ ගියේ
ඩයගමින් යන බස් මොකක්ද
@@UdayanganiSamarakoon-tv9su ඩයගම ඊස්ට් බස් එකේ යන්න ඕනේ
Tiran එකෙන් ඇවිත් ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න තලවාකැලේ station එකෙන්ම බහින්න ඔනෙද .ඔහියෙන් බැහැලා ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න පුලුවන්ද
තලවාකැලෙන් බැහැලා යන එක ලේසි. ඔහියෙ බැහැලත් යන්න පුලුවන් ඔහිය එන්ට්රන්ස් එකෙ ඇතුල් වෙලා. නැග්ම ටිකක් වැඩී🌿💙💚
@@rasthiyaducharikawa බොහෝම ස්තුතියි
Dayagama peacock trail eka lagadima yanna one
ඒක සුන්දර ගමනක්. තනියෙන් යන්න එපා. 🌿💚💙
1991 දෙසැම්බර් සිට 2006 දක්වා මා ඩයගම හා බෝපත්ලාව ගොවිපළ වල කලමණාකාර ලෙස සේවය කල කාලයේ මෙම ම්ංපෙතේ අබේවෙල ගොවිපළට ගියා .දැන් වාහන යාමට නොදේ.
සුන්දරම මාවතක්. ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙
Engine එකේ යන වීඩියෝ දාන්න අවසර ගන්න ඕන නැද්ද
අවසර අරගෙන ගියේ අපි
Can go solo using a bicycle?
Bicycles are not allowed yet. It is not advisable to travel alone on this road. Because there are many tigers🌿💙💚
Just a suggestion
When mentioning names of the places, concentrate on the clarity of pronunciation
Thank you so much 😍
Aawama mawath ekkan yandoo 😊
Ymu brother yannama one gamanak🌿💙💚
පයින් විතරද ඩයගම පාරෙ එන්න පුළුවන් ?
@@anandaathukorale2348 දැනට පයින් විතරයි. ෆුට් බයිසිකල් වලට තව ටික කාලෙකින් යන්න දෙනවා කීවා🌿💙💚
ඩයගම නවතින්න තැන් තියෙනවාද
ඩයගම තියෙන්න පුළුවන්. මට ඒක හරියටම කියන්න අමාරුයි. තලවාකැලේ නම් තියෙනවා 🌿💙💚
ටිකට counter එක ලගට bake එකෙ යන්න පුලුවන් නේද bike එක දාලා යන්න safe ද
Bike එක දාලා යන්න නම් පුළුවන්. ඒත් safety නම් මදි. Parking එකක් නෑ.
@@rasthiyaducharikawa thank
Me pare Ganga dige wadasatahanen awa.Jackson Anthony mahatha.Ethuma mathak una😪
ruclips.net/video/GjPVKO265Gg/видео.htmlsi=Ruxo2rurnPPhgijl