මීමුරේ චාරිකාව | කටුමැටි ගෙදර රාත්‍රියක් |The most beautiful village in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 405

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 года назад +20

    Explain karana ayuru harima saralayi.Negombo hitiyata.thanata galapena ayuru wachana hasuruwanawa.Meemure lassana wagema ayithihasika watinakam rasakma thiyan bawa akkagen math danagaththa.Puthata Teruwan Saranayi!

  • @ramyakanthi226
    @ramyakanthi226 2 года назад +2

    ලස්සනම ගමක්..අාසයි දැක්කම..ස්තුතියි ඔබට

  • @subhathkwt6976
    @subhathkwt6976 2 года назад +4

    ලස්සනයි ගොඩක් පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි

  • @chamindathushara8310
    @chamindathushara8310 Год назад +1

    ඉතා හොඳින් පැහැදිලි කර දෙනව මේ ගම් ගැමි පරිසරය රැක ගැනීම උදෙසා

  • @wijejay9059
    @wijejay9059 2 года назад +5

    ශා...නියමයි.
    Shall definitely visit.
    Thanks, Lahiru! 👍👏💐❤

  • @annetfonseka9247
    @annetfonseka9247 2 года назад +6

    බොහොම කාලෙකට පස්සේ දැක්ක වටිනාම වීඩියෝ එකක් . ගතට සිතට සුවයක් නිකම්ම ලැබුන පුතා .තරුවන් සරණයි ! දියුණු වේවා දිනෙන් දිනම !

  • @tharungagulal5679
    @tharungagulal5679 3 года назад +6

    Niyamai bn ela දිගටම karagena yanna

  • @antonyp4359
    @antonyp4359 2 года назад +2

    Lassana nidahas tanak dakiddinam godak dukai 😢 sri lanka meemure complimenti.. grazie..travel with lahiru 🇮🇹

  • @surajdewram5368
    @surajdewram5368 2 года назад +3

    සුපිරියි අදත් ලහිරු අයියෙ

  • @LieLawLa
    @LieLawLa 2 года назад +4

    දැක්ක හොදම you tuber කෙනෙක් travel කියලා නිකන් ගහද්දි වැරදිලා හම්බුනේ❤

  • @nuwanthushara4082
    @nuwanthushara4082 Год назад +2

    අනුන්ගෙ රෙද්දවල් හොය හොය ඉන්න u tube කාරයන්ට පේන්නන් ඕන මේන්න රටට ආදරේ කෝල්ලො ජය වේවා ❤❤❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 года назад +1

    ගොඩක් ස්තූතියි ලහිරු මහත්තයා විශිෂ්ටත්වය අගය කරනවා 🙏🙏🙏

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 года назад +10

    මෙන්න යනවනම් යන්න තැන්
    සුපිරිම පැත්තක් මීමුරේ😋😋😋
    💪🔥

  • @surangawarduwala1999
    @surangawarduwala1999 2 года назад +1

    Pattama Pattai brooooo....

  • @wishwatiyubaya
    @wishwatiyubaya 3 года назад +4

    ශා..... මරුනේ......👍

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 2 года назад +2

    කොත්මලේ ලස්සන තැන් තියනවා. එන්න .අපේ ගමත් ගැන විඩියෝ එකක් කරන්න

  • @lahiruchiran633
    @lahiruchiran633 2 года назад +1

    Patta goda kaleka indan oyage video balanawa machan. Patta podi deyak kiyannam production kolity eka gana thawa chutaak hithanna pre production and post loku gamank yanna puluwan oyage paththen anik dewal okkoma next level. Suba

    • @travelwithlahiru
      @travelwithlahiru  2 года назад +1

      thanks

    • @lahiruchiran633
      @lahiruchiran633 2 года назад +1

      @@travelwithlahiru post ekata one nam udau karannam.♥️ Dakshai brother oya

    • @travelwithlahiru
      @travelwithlahiru  2 года назад +1

      @@lahiruchiran633 thanks mama contact karannam oyava

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +8

    ඇත්ත වශයෙන්ම පුදුම ලස්සන ක් අපෙ රට ලෝකෙම නැ ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි 🙏🙏🙏🇶🇦❤❤

  • @wijetilaka6205
    @wijetilaka6205 2 года назад +1

    Lassanatenak pirisiduwa tiyagamu.

  • @shanprasad3304
    @shanprasad3304 2 года назад +2

    Presenting nam supiri bro👍👍

  • @anurakithsiri1187
    @anurakithsiri1187 2 года назад +2

    This is a good video people who degrade Sri Lanka

  • @srilankaalain5966
    @srilankaalain5966 2 года назад +3

    සුපිරි මල්ලියෝ.. තෙරුවන් සරණයි පරිස්සමින් මල්ලි ❤❤❤

  • @prabashramadbk5239
    @prabashramadbk5239 2 года назад +1

    Thank you, we want visit this place.

  • @ajithjayalal1908
    @ajithjayalal1908 2 года назад +1

    Ya. Beautiful environment village

  • @shanperera4868
    @shanperera4868 2 года назад +1

    අද තමයි බැලුවේ සහෝ ඔයාගෙ වැඩ සටහන හරිම ලස්සනයි ඔන්න ස්බ්ස්ක්ක්‍රයිබ් කලා ලයික් කලා බෙල් අයිකන් එකත් ක්ලික් කලා කමෙන්ට් කලා..මං ඩුබායි ඉන්නේ..වැකේශන් ආවම යන්න සුපිරි තැන..ගොඩක් ස්තූතියි මේ වගේ සුන්දර තැන් හපිට පෙන්නනවට...බුදුසරණයි 👍👍👍👍🙏🙏🙏🙏💓💓💓

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 года назад +1

    I like this program because l can improve my English knowledge and see beautiful places. Love you thanks.

  • @ashankg3820
    @ashankg3820 2 года назад +1

    Hello, malli oyage video ekak baluwa mimure karapu mara lassanai api Elpitiye danata mama videsha gatha vela inne vacation awama yanna asai July mase wage hodada minute yanna . 😊 waiting for your reply 🙏

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 Год назад +1

    This is a very nice place. Yr music in the bacground was a bit too loud. Hope a lot of ppl will patronise the lodge u stayed in. From the UK.

  • @rd2639
    @rd2639 3 года назад +1

    First comment

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Год назад +1

    Thanks bro 😊😍🥰👍👌

  • @Vidathbro
    @Vidathbro 2 года назад +1

    Maat hunnasgiriye..maara lascanai ape patta.mimuret.

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад +1

    විශ්ව මාතාවට ස්තුතියි... ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 года назад +1

    මේ වගේම ලස්සන තැනක් තියෙනවා කළුතර දොඩංගොඩ තුඩුගල ඇල්ල පුලුවන්නං එකේ මේ වගේ වීඩියෝ එකක් කරන්න එතනත් කටුමැටි ගෙවල් තිබෙනවා ලහිරු ඔයාට බෙහෙවින්ම ස්තුතියි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 года назад

      ok sure

    • @lankaheritage7319
      @lankaheritage7319 2 года назад

      මී මුරේ ලස්සන කොහෙද කලුතර තියෙන්නෙ . මී මුරේ කියන්නේ අතීතයේ ගමක්.

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA 2 года назад

      @@lankaheritage7319 දෙයක් කිව්වම තේරුම් ගන්න බැරි මී හරක් ඉන්න රටක මොකක් හරි ඇදයක් කියාගෙන එනවා මේ වගේ ලස්සන තැනක් කියල විතරයි මම කිව්වේ

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +3

    ඇත්තටම හරිම ලස්සනයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 года назад +2

    ඒක වටිනව
    ලස්සන යි
    ජයවේවා!

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 3 месяца назад +2

    Katu meti gedara indala kanna nuudles hadana eka thamai nogelepeema.kochhi samboola,hunu sahal bath,karawala keelak bedala denna.kerakkan pittu,indi appa,imbul kiribathmaiyokka,bathala ga

  • @seelaw7498
    @seelaw7498 2 года назад +1

    We went to the memura 2018 very beautiful village and beautiful water falls very fan

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 года назад +1

    හරිම ලස්සනයි වීඩියෝව.බුදු සරණයි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 года назад +1

    හරිම ලස්සන යි

  • @sisilperera9261
    @sisilperera9261 2 года назад +1

    දැන්නම් කටුමැටි ගෙදර මැටිවිතරයි 2022 06 13 අපි මීමුරේ ගියා , නැවතුනේ මෙතන, කැමනම් අන්තිමයි, drink එකක්දාපුනිසා ගානක්නැතිව හිටිය , මීමුරේ ලස්සනයි සුන්දර ගමනක් , නවාතැන්ගැන සැලකිලිමත් වෙන්න,...

  • @surajdewram5368
    @surajdewram5368 3 года назад +4

    නියමයි ලහිරු අය්යා ආදරෙයි හැමදාම

  • @samithhdt1997
    @samithhdt1997 2 года назад +2

    Naandha hoda place witharai thinne.... wena mokuth balandha deyakne... giyata passe hithei aparade kiyala

  • @funny..4785
    @funny..4785 3 года назад +2

    1ST ekha

  • @chamarasithum8437
    @chamarasithum8437 2 года назад +1

    Owage hodata athal gaththa ekek thamai manth..☺️☺️ape thaththa hunnasgiriye

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 2 года назад +1

    Wow wonderfull

  • @janakasilva1203
    @janakasilva1203 2 года назад +2

    ආසම තැනක් එන්න වාහනය තමයි පූස්නය.

  • @ruwandissanayaka564
    @ruwandissanayaka564 2 года назад +3

    සුපිරි 👍👍👍

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Год назад

    So enchanting

  • @dineshmadushankamadu9130
    @dineshmadushankamadu9130 2 года назад +1

    ලහිරු අයියා 👍❤️❤️❤️

  • @sl-lm1ig
    @sl-lm1ig 2 года назад +4

    අපිත් ගියා.හරිම ලස්සනයි.එ් සුන්දරත්වය දැක්කෙ නැත්තන් වැඩක් නැ.පාන්දරට හරිම ලස්සනයි.👍

  • @NushanLiyanawadu
    @NushanLiyanawadu 3 года назад +1

    1st 🔥🔥

  • @specialone7140
    @specialone7140 3 года назад +3

    මරම ලස්සනයි විඩියො එක

  • @manojanra7472
    @manojanra7472 2 года назад +1

    Wow 😳

  • @kalpaninisansala4943
    @kalpaninisansala4943 2 года назад +2

    We will come to Katu meti gedara soon

  • @chamokavi5200
    @chamokavi5200 2 года назад +7

    ලංකාවේ ලස්සනම තැන් තියන්නේ නුවර♥️👌

  • @wikumsaranga1232
    @wikumsaranga1232 2 года назад +1

    සුපිරි බන් 😍💖

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 года назад +1

    Mama mathale welath thama yanna bari una bn..aniwaryen yanna oni..👍👍👍👍

  • @sinhalagethanuja5893
    @sinhalagethanuja5893 2 года назад +1

    mimure❤❤❤ mage adaree nathara una thena.godak adarei mimureta saha mage nolebuna adareta🥺🥺

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Год назад

    Nice introduction

  • @MoaiifromRapaNui
    @MoaiifromRapaNui 8 месяцев назад +1

    Godak lassanai❤....

  • @welikala1576
    @welikala1576 2 года назад +2

    Niyamai me wage wedasatahan karanawata oyata bohoma 🙏

  • @slguidehub8825
    @slguidehub8825 3 года назад +1

    Oya ovata tanakota poddava ekkan yannadda eyavath dala travel ekak karanna

  • @happyboybivon9795
    @happyboybivon9795 2 года назад +1

    පිටිගල බඹරවානට එනවද oliver kabarna

  • @sandunpriyankara2408
    @sandunpriyankara2408 2 года назад +1

    Elaaa. Dan mkakda padina wahane.

  • @danuprasad6451
    @danuprasad6451 2 года назад +1

    Niyamai 👊👊👊❤❤❤

  • @shineisle2263
    @shineisle2263 2 года назад +19

    චිරාත් කාලයක පටන් අපේ රටට සෙරන්ඩිබ් හෙවත් පැරඩයිස් හෙවත් පාරාදීසය කියාලා කිව්වේ නිකමට කට කහනවාට නොවෙයි..
    ඒත්..ඒත් අපේ රටෙ කිසිම එකෙකුට මේ රට ගැන හරි ආදරයක් කැක්කුමක් නෑ..

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 года назад +2

    Super

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 3 года назад +1

    Thanks Lahiru. Very nice places 👍

  • @aluck6293
    @aluck6293 2 года назад +3

    මල්ලි චතුර වගේම ඔයාටත් මේ වැඩසටහන හොදට කරනවා දිගටම කරන්න තෙරුවන්සරනයි

  • @wijewije3857
    @wijewije3857 4 месяца назад +1

    අයේ අවෝත් කියන්ට ලහිරැ අයියේ...මම මැදමහනුවර❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 месяца назад

      ආ හරි හරි මෙ ගොඩක් කල් ආපු එකක්

  • @malanfernando2345
    @malanfernando2345 2 года назад +1

    Brother. Why did u sell your HONDA CRV ? 😥

  • @kasunchamara9425
    @kasunchamara9425 2 года назад +1

    Thanks you

  • @dinithathashan5639
    @dinithathashan5639 2 года назад +2

    බුදු සරණයි ❤️☺️

  • @in-mk8qb
    @in-mk8qb 2 года назад +1

    Nice your channel... 💗💗
    Brother 🇱🇰
    ( Ronald Vlogs 🇱🇰)

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 года назад +1

    Godakhodaiiiii lassanaiiii

  • @surajdewram5368
    @surajdewram5368 3 года назад +2

    Professional ක්‍රොස් බෝ එකක් හදන එකක් ඕනෙ

  • @SLLORATECH
    @SLLORATECH 3 года назад +3

    පට්ට ලහිරු අයියා

    • @travelwithlahiru
      @travelwithlahiru  3 года назад

      ❤👍

    • @amithjayawardhana8201
      @amithjayawardhana8201 3 года назад

      ඔයා මුලිංම යකඩ වැටේ ඉඳලා කතා කරන්නෙ අපේ ගේ ලඟ. ❤️😍

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 2 года назад +1

    Oya meegamuweda brother gewl
    Dakkamat hita pirena ples ekak 😍😌

  • @amithagurusinghe3565
    @amithagurusinghe3565 2 года назад +1

    Wow... apith giya

    • @travelwithlahiru
      @travelwithlahiru  2 года назад

      😍❤

    • @srilankavolgs
      @srilankavolgs 2 года назад

      නවතින්න තැනක් බුක් කරගන්න නම්බර්ස් දෙන්න පුලුවන්ද

  • @calmdown657
    @calmdown657 3 года назад +12

    තෙරුවන් සරණයි පරිස්සමින් ❤️❤️❤️

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 3 года назад +1

    Man hithuwe kiyapu widihata sehenna dawas yai kiyala video eka danna ayye...wow supiri good luck ayya pin karala thiyenawa hode me wage hemathenama awidinna...apita denuma denna...asai travel karanna maath...budu saranai ayye parissamen yana hemathenama gihin enna

  • @TravelingLocations
    @TravelingLocations 2 года назад +1

    මගෙත් මීමුටේ ව්ලොග් එකේ මේ.ලොකේශන් ටික මේ විදියටම තියෙනව😍

  • @chanukadesilva2527
    @chanukadesilva2527 8 месяцев назад +1

    Aiye katu meti gedara contact kra ganna widhk thynwda..?

    • @travelwithlahiru
      @travelwithlahiru  8 месяцев назад +2

      Description එකේ නම්බර් එක තියෙනෙවා

  • @yasasnadun2309
    @yasasnadun2309 2 года назад +3

    අපේ පැත්තෙත් තියනවා travel කරන්න තැනක්.....වීඩියෝ එකක් කරමු...😁🌸

  • @sumanakumara438
    @sumanakumara438 2 года назад +1

    2022 .12.07 අපිත් ආව කටුමැටි ගෙදර නවතින්න පුළුවන්ද අහන්න කවුරුත් හිටියෙ නැහැ අපි අතින් වතුර බටයක් ගැලවුනා සොරි වෙන්න ඕනැ ඒකට හදන්න විදිහක් නැහැ මම පල්ලෙහා තියන කඩේටනම් පනිවිඩය කිව්ව

  • @you-cz1uj
    @you-cz1uj 3 года назад +2

    කරගෙන යං,ජයවේවා 👍

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 года назад +4

    මී මුරේ මිනිස්සු නම් සුන්දර නෑ..කපටියි...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 года назад +2

      me thanata yanna eyala avanka aya katumatigedara

    • @sasinimadubashini5392
      @sasinimadubashini5392 11 дней назад

      Issara hitapu awanka. Minisu na dan okkoma salli passe duwanawa kochchara wathura thiyana game mage duwata toyilat ekata yanna dun na kauruth wathura na kiyala

  • @surangasamankumara2132
    @surangasamankumara2132 3 года назад +2

    Aiyage photography page ekk ndd

  • @ceylonfastfood6912
    @ceylonfastfood6912 2 года назад +1

    Super your sound

  • @shenalhasin7012
    @shenalhasin7012 2 года назад

    ayyie manam nach imale nevei ine habai mama recommend karanava nachi male gihin nala ena kiyala
    mama ghila thiyanava ekai kiuve

  • @sujeesujee9289
    @sujeesujee9289 Год назад +1

    Singapore wala thyenne okkma hadapu then owa kocchra nechrapda

  • @SahanNilanga2007
    @SahanNilanga2007 2 года назад +1

    oya gedaraka reee gatha karanna keyak withara gannawada

  • @apelakbima4755
    @apelakbima4755 2 года назад +2

    Good video fans 👍 you

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 года назад +1

    Ammooo video ekabalad i nikan pawenWa wage hare sundarai ape rata

  • @lashanwenushka3307
    @lashanwenushka3307 2 года назад +1

    Okkoma hodai sinduva thama awul

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 года назад +1

    Aiye mama navy disable kenek. Mama baluwa oyata godak pin

  • @SLKushanVlogs
    @SLKushanVlogs 2 года назад +1

    Lassnai

  • @uviandvideocreation
    @uviandvideocreation 2 года назад +1

    nice

  • @adventurousthilina9795
    @adventurousthilina9795 2 года назад +1

    Wonderful…

  • @ahindacreaction2615
    @ahindacreaction2615 2 года назад +1

    Verry nice place👌👌👌👌👌