Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වසර 04 කට ආසන්න කාලයකින් තමයි , සුවිශේෂ වූ ප්‍රධාන පෙලේ දැවැන්ත ආයතනයක් සමග එක එල්ලේම මා නිර්මාණයකට දායක වුනේ ..දෙසවන වෙනුවෙන් කසුන් මදුශන්ක මගේ ආදරණීය සහෝදරයාගේ ආරාධනය මත මා ගැයූ"දෙව් දුවක්" ගීය එසේනම් ඔබට බාරයි .විශේෂයෙන්ම විජිත කුමාර මගේ ආදරණීය සහෝදරයා ඉතා ආදරයෙන්මේ මොහොතේ සිහිපත් කරනවා .ඒ වගේම සංගීතය සැපයූඅමිල මුතුගල , රචකයා වූ ධනුශ්ක ගුණතිලක මෙන්ම මේ ගීය රසතැන්තවත් රස කෙරූ ප්‍රගීත් පෙරේරා , ආදරයෙන් මතක් කරනවා 🙏රංගනයෙන් දායකවූ දැවැන්ත යුවලඅනුරාධා ,, සමීර ස්තූතියි ...දිලාන් මල්ලි ඔයාට ගොඩාක් ස්තූතියි තවද මගේ දුව ඉයානා ,,ඇය මුල්ම වරට මේ ගීයටරංගනයෙන් දායක වුනා .ඒක මට ගොඩාක් සුවිශේෂයි 🤗එහෙමනම් කැමරා ශිල්පීන් ඇතුලු දෙසවන කොල්ලො සෙට් එකටමThank you so much වේවා ..මෙන්න ගීය අහන්නඉහලටම මෙය ගෙනියන්නGod is grace ඉදුනිල් ප්‍රසංග අන්දරමාන .
ආදරෙයි ඉදුනිල් අයියා ❤❤❤
අයියේ වචන ටික නම් ..මරු... මෙක trending #1 වෙනව
ජය අයියේ❤
❤
Good luck aiye..budusaraNayi
වචනෙකින් පවා ඔබව රිදවලා නැතීවැරදිකාරයයි මං ඔබේ...දහස් වාරයක් මාව හඬවලා ඇතීප්රේමවන්තියයි නුඹ මගේ...ඔබ අහසයි ඈත -මම පොළොවයි මෑතකවදාවත් මැණික -අපි එක්වෙනු නොමැතදෙව්දුවක් වගේ මාගේදෑස බලන්න...හිමි කමක් නැතත්ආසයි ඔබව දකින්න...//හිරි පොදට තෙමි තෙමීඅපි අනන්තෙට ගියාමතකයි අද මෙන් තවත්...මේ ඉඩෝරය දුකයියලි වැස්ස නොම වැටෙයිඔබ දැන් මාගේ නොවෙයි...ඔබ අහසයි ඈත -මම පොළොවයි මෑතකවදාවත් මැණික -අපි එක්වෙනු නොමැතදෙව්දුවක් වගේ මාගේදෑස බලන්න...හිමි කමක් නැතත්ආසයි ඔබව දකින්න...//මට ළඟාවෙනු බැරීසංසාර සිහිනයේලබැඳී ඔබ වෙයි හෙටත්...මේ කඳුළු බර වැඩීමට නුහුරු ඒ නිසයිඋමතුයි දැන් නම් හිතත්...ඔබ අහසයි ඈත -මම පොළොවයි මෑතකවදාවත් මැණික -අපි එක්වෙනු නොමැතවචනෙකින් පවා ඔබව රිදවලා නැතීවැරදිකාරයයි මං ඔබේ...දහස් වාරයක් මාවහඬවලා ඇතීප්රේමවන්තියයි නුඹ මගේ...ඔබ අහසයි ඈත -මම පොළොවයි මෑතකවදාවත් මැණික -අපි එක්වෙනු නොමැතදෙව්දුවක් වගේ මාගේදෑස බලන්න...හිමි කමක් නැතත්ආසයි ඔබව දකින්න...//ARTIST -: Indunil AndramanaMUSIC -: Amila MuthugalaLYRICS -: Dhanushka Gunathilaka
ආදරෙයි කාලෙකින් ඉදුනිල් අයියාගේ හඩ අහන්න ලැබුණා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා හිට් එකක් වේවා
ඒ කටහඬ 💖 දැනට දෙපාරක් ඇහුවා. සමීර අයියයි අනුරාධා අක්කයි සිංදුව තවත් ලස්සන කරලා ❤❤❤❤❤❤❤❤
හිමි කමක් නැතත් ආසයි ඔබව දකින්න.
❤️
Eka nam aththa 😔😔
🖤😊
Eka nam aththa❤️
♥♥♥♥♥
ලස්සන දෙව්දුවක්..ජයවේවා සෙට් එකටම..💥♥️💥
ඔව් ඒක මරු හිතටම දැනුනා❤
ඉදුනිල් කියන්නේ තනිකර සුපිරි බුලට් ඒකක්
චාමර වීරසිංහඉදුණිල් අන්ද්‍රමන්Best singer in Sri Lanka🫶🫶🌹(Feeling 💯💯💯)
ඉඳුනිල් අයියාගෙන් නියම වැඩක් අරගෙන... 😍 ආයේ ඒකාලෙට ගියා...🤘 දෙසවන ටීම් ජය වේවා 🤘
Thawa songs karanna papith udau karannam aiye budu saranai devi pihitai
දකුණෙ තනි අකුණක්☺💕.....
"දෙව් දුවක්" හඬ හරහා හදවතට❤👌
Niyamai ඉඳුනිල් aiya
ලගදීම tik tok trending වෙයි ඉතින්.... ❤❤
ඒකනම් පිස්සුවක් ❤️ “හිමි කමක් නැතත් ආසයි ඔබව දකින්න” ඒ වචන ටික 😢
හරිම හැගීම්බර සිංදුවක් සහ ඒකටම ගැලපෙන වීඩියෝවක්...ජය වේවා සෙට් එකටම..🔥❤️🔥
Ai mewa trending wenna naththe😞💓
කාලෙකින් ආව හිතට දැනෙන ලස්සන සින්දුවක්..🥰..ලස්සන වචන ටිකක්.🥰..ජයවේවා🥰
ජයවේවා සෙට් එකටම....... කසුන් මදුශංක respect you Bro❤❤❤❤💪💪💪
ලස්සන් කට හඩක්😊
Jaya wewaa
Asama sinduwa 🥺😍 kochchara ahuwath apa wenne na 🥺❤️🩹
Deuduwak vage maage desa balanna himi kamak nethath asaai obawa dakinna 💗💖
එකනම් මාර ලස්සනක 🥰 වීඩියෝ එක සුපිරි 😍
jaya wewa ඉඳුනිල් aiyee ❤️❤️😍
ගොඩක් ලස්සනයි අයියේ 😍🥰
ලස්සන සිංදුවක්, වීඩියෝ එකත් ලස්සනයි
Supiriyak thama
ජයවේවා කට්ටියටම ලස්සන වැඩක් ❤❤
සුපිරි ❤️
ගී පදගායනයසංගීතයරූප රචනාව හරියටම ගැලපුන....ලස්සනම නිර්මාණයක් 😍දෙසවන...ආදරෙයි 💚✌️
මාර ලස්සනයි 🤘❤😘
Lassanai aiye patta thawa song ekak karann
Supiri idunil ayya oyaa wage gayakayo hata hari kemathi🙏🙏🙏❤❤❤❤💖💖💖
🥰🥰🥰🥰🥰🥰🥰🥰 gemmak
කටහඩට පිස්සු වැටෙනව ❤️සුපිරියක් තමා ජය වේවා...! ✨🤍
Thath gammak desawana
නියමයි ඉදුණිල් අයියා❤️
Congratulations ඉදුනිල් අයියා wery buty melody and lyrics /🎼🎼🎼💚
මේ ඉඩොරය දුකයි👀😭යලි වැස්ස නොම වැටෙයි 🥀🍃
Count බැරි තරම් වාර ගානක් සින්දුව ඇහුවා එ තරම් පට්ට නියමයි desawana team, indunil aiyya,kassa ❤️
මොනම ආකාරයෙ මොනම තාලයක මොනම හඩ මොනම විදිහෙ ගායකයො බිහි උනත් ,දමිත් අයියාචාමර වීරසිංහ අයියාඉදුනිල් අයියා තරම් හදවතේ ගායකයින් බිහිවෙන්නෙ නෑ ආයෙමත්❤🥺
එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියේ හරිම ලස්සනයි ❤♥
අනිවාරේන් මේ සිංදුව යුටියිබ් 1M ගහායි ❤
Chami bro❣️❣️❣️❣️❣️❣️🔥😍
💜️Lasanai
Dewduwak wage mage dasa balannaHimikamak nathath asai obawa dakinna
හිමි කමක් නැතත් ආසයි ඔබව දිකින්න 🥺🥺🥺🖤🖤🖤🖤
කටහඬ පට්ට ලස්සනයි අයියේ ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
idunil aiya good song eka lassani❤️
පට්ටම සුපිරි විඩියෝ එකක් 🙏🙏❤️❤️🔥
ජය වේවා සෙට් එකටම එනකල් බලන් හිටපු ලස්සන වැඩක් 🖤
Maru maru maru
Patta songs eka
අම්මෝ පට්ට සින්දුව remex එක පුඑවන් තරම් ඉක්මනට ඕනි Desawana ආදරෙයි❤️❤️❤️
ඉවසිල්ලක් නැතුව හිටියේ සින්දුව එනකම් ලස්සනයි අයියේ ❤️🥰
Lassanai
ඔබ අහසයි ඈත.. මම පොලොවයි මෑත.. කවදාවත් මැනික.. අපි එක්වෙනු නොමැත..🥰 ❤️🎵
Hadawathatma danenawa niyamaiii lassni song eka idunil aiya
මම විශාල් චාමින්super හිටක් තමා👍👍👍👍👍
මාරම ලස්සනයි .❤️😃😍😍
Indunil aiya meka supiriyak ne.ahana eka nawaththa ganna ba
Jaya Wewa Aiya
ගොඩාක් ලස්සනයි ඉදුනිල් අයියාගේ සිංදු මේ ගීත කාටවත් වැඩිය ඇහෙන්නෙ නැත්තේ මේවා මාකටින් සිංදු නොවෙන නිසා.
හිමි කමක් නැතත් ආසයි උබව දකින්න❤️❤️❤️❤️😓😓
තවත් සින්දුවක් බලාපොරොත්තු වෙනව ඉදුනිල් අයියා..❤️❤️❤️
Lassanay ♥️🥰💙
මේක මාර ලස්සනයි ඉදුනිල් අයියේ දෙසවනේ වැඩ කොහොමත් පට්ට ❤
Lassanayi
ලස්සන wedakසුපිරි
Next blast aniwa 💜💜💜💜💜🧡💛😘😘😘❤💚💙💣💣💥💥😘💜🧡💛❤💚💙
idunil aiya aiya good luck 👍 song❤
සුපිරියක් තමා ආ....🤗💖😜
Patta lassanai song eka
Enkl inne❤️
ඔබ අහසයි ඈත මම පොලොවයි මෑත කවදාවත් මැනික අපි එක්වෙනු නොමැත 😥😥
පිස්සුවක් වෙනවා sure❤️
අන්තිමට ඉදුණිල් අයියගෙ දුවත් ඉන්නවා 😍
Lassnaii aiya ...💪💪🌹🤗
අම්මෝ ඒ voice එකහ්😍. ආදරෙයි ❤️
හී....❤️
සුපිරිම 😉😉😉😉😉😉
ලස්සනයි මෙවගෙ විඩියෝ තවත් කරන්න ජය වෙවා
පට්ට ඉදුනිල් අයියේ
ඉඳුනිල් අයියා ❤️
Lyrics niyamai
වචනෙකින් පවා ඔබව රිදවලා නැතීවැරදි කාරයයි මං නුඹේ 🥺💖
ගොඩක් ගොඩක් ලස්සනයි 🍃🙂🙂🤘❤️💕💕💖
මාරම ලස්සනයි අයියේ❤️❤️🥰🥰අනුරාධා අක්කිගෙ acting නම් superb
එක්කෙනෙක් කියනවා ඒ ඉන්නේ අනුරාධා අක්කා නෙවෙයිලු
Super singing,lyrics and music
Maru 🥰
ලස්සනයි දෙව්දුවක් ❤️☺️
අනේ හරිම ලස්සන ගිතයක්.ගොඩක් ගොඩක් ආදරේයි ....
Super! ❤️😍😍
ඒකනම් පාහරක් ❤️❤️❤️
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න.😔😔😔
දෙව්දුවක් කැමති අය ලයික් කරන්ඩ
Superb
හිමිකමක් නැතත් ආසයි ඔබව දකින්න... feel it 🥺🥺🥺
Fatta Jaya wewa ❤️❤️
වසර 04 කට ආසන්න කාලයකින් තමයි , සුවිශේෂ වූ ප්‍රධාන පෙලේ දැවැන්ත ආයතනයක් සමග එක එල්ලේම මා නිර්මාණයකට දායක වුනේ ..
දෙසවන වෙනුවෙන් කසුන් මදුශන්ක මගේ ආදරණීය සහෝදරයාගේ ආරාධනය මත මා ගැයූ
"දෙව් දුවක්" ගීය එසේනම් ඔබට බාරයි .
විශේෂයෙන්ම විජිත කුමාර මගේ ආදරණීය සහෝදරයා ඉතා ආදරයෙන්
මේ මොහොතේ සිහිපත් කරනවා .
ඒ වගේම සංගීතය සැපයූ
අමිල මුතුගල , රචකයා වූ ධනුශ්ක ගුණතිලක මෙන්ම මේ ගීය රසතැන්
තවත් රස කෙරූ ප්‍රගීත් පෙරේරා , ආදරයෙන් මතක් කරනවා 🙏
රංගනයෙන් දායකවූ දැවැන්ත යුවල
අනුරාධා ,, සමීර ස්තූතියි ...
දිලාන් මල්ලි ඔයාට ගොඩාක් ස්තූතියි
තවද මගේ දුව ඉයානා ,,
ඇය මුල්ම වරට මේ ගීයට
රංගනයෙන් දායක වුනා .
ඒක මට ගොඩාක් සුවිශේෂයි 🤗
එහෙමනම් කැමරා ශිල්පීන් ඇතුලු දෙසවන කොල්ලො සෙට් එකටම
Thank you so much වේවා ..
මෙන්න ගීය අහන්න
ඉහලටම මෙය ගෙනියන්න
God is grace
ඉදුනිල් ප්‍රසංග අන්දරමාන .
ආදරෙයි ඉදුනිල් අයියා ❤❤❤
අයියේ වචන ටික නම් ..
මරු... මෙක trending #1 වෙනව
ජය අයියේ❤
❤
Good luck aiye..budusaraNayi
වචනෙකින් පවා ඔබව
රිදවලා නැතී
වැරදිකාරයයි මං ඔබේ...
දහස් වාරයක් මාව
හඬවලා ඇතී
ප්‍රේමවන්තියයි නුඹ මගේ...
ඔබ අහසයි ඈත -
මම පොළොවයි මෑත
කවදාවත් මැණික -
අපි එක්වෙනු නොමැත
දෙව්දුවක් වගේ මාගේ
දෑස බලන්න...
හිමි කමක් නැතත්
ආසයි ඔබව දකින්න...//
හිරි පොදට තෙමි තෙමී
අපි අනන්තෙට ගියා
මතකයි අද මෙන් තවත්...
මේ ඉඩෝරය දුකයි
යලි වැස්ස නොම වැටෙයි
ඔබ දැන් මාගේ නොවෙයි...
ඔබ අහසයි ඈත -
මම පොළොවයි මෑත
කවදාවත් මැණික -
අපි එක්වෙනු නොමැත
දෙව්දුවක් වගේ මාගේ
දෑස බලන්න...
හිමි කමක් නැතත්
ආසයි ඔබව දකින්න...//
මට ළඟාවෙනු බැරී
සංසාර සිහිනයේ
ලබැඳී ඔබ වෙයි හෙටත්...
මේ කඳුළු බර වැඩී
මට නුහුරු ඒ නිසයි
උමතුයි දැන් නම් හිතත්...
ඔබ අහසයි ඈත -
මම පොළොවයි මෑත
කවදාවත් මැණික -
අපි එක්වෙනු නොමැත
වචනෙකින් පවා ඔබව
රිදවලා නැතී
වැරදිකාරයයි මං ඔබේ...
දහස් වාරයක් මාව
හඬවලා ඇතී
ප්‍රේමවන්තියයි නුඹ මගේ...
ඔබ අහසයි ඈත -
මම පොළොවයි මෑත
කවදාවත් මැණික -
අපි එක්වෙනු නොමැත
දෙව්දුවක් වගේ මාගේ
දෑස බලන්න...
හිමි කමක් නැතත්
ආසයි ඔබව දකින්න...//
ARTIST -: Indunil Andramana
MUSIC -: Amila Muthugala
LYRICS -: Dhanushka Gunathilaka
ආදරෙයි කාලෙකින් ඉදුනිල් අයියාගේ හඩ අහන්න ලැබුණා ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා හිට් එකක් වේවා
ඒ කටහඬ 💖 දැනට දෙපාරක් ඇහුවා. සමීර අයියයි අනුරාධා අක්කයි සිංදුව තවත් ලස්සන කරලා ❤❤❤❤❤❤❤❤
හිමි කමක් නැතත් ආසයි ඔබව දකින්න.
❤️
Eka nam aththa 😔😔
🖤😊
Eka nam aththa❤️
♥♥♥♥♥
ලස්සන දෙව්දුවක්..ජයවේවා සෙට් එකටම..💥♥️💥
ඔව් ඒක මරු හිතටම දැනුනා❤
ඉදුනිල් කියන්නේ තනිකර සුපිරි බුලට් ඒකක්
චාමර වීරසිංහ
ඉදුණිල් අන්ද්‍රමන්
Best singer in Sri Lanka🫶🫶🌹
(Feeling 💯💯💯)
ඉඳුනිල් අයියාගෙන් නියම වැඩක් අරගෙන... 😍 ආයේ ඒකාලෙට ගියා...
🤘 දෙසවන ටීම් ජය වේවා 🤘
Thawa songs karanna papith udau karannam aiye budu saranai devi pihitai
දකුණෙ තනි අකුණක්☺💕.....
"දෙව් දුවක්" හඬ හරහා හදවතට❤👌
Niyamai ඉඳුනිල් aiya
ලගදීම tik tok trending වෙයි ඉතින්.... ❤❤
ඒකනම් පිස්සුවක් ❤️ “හිමි කමක් නැතත් ආසයි ඔබව දකින්න” ඒ වචන ටික 😢
හරිම හැගීම්බර සිංදුවක් සහ ඒකටම ගැලපෙන වීඩියෝවක්...ජය වේවා සෙට් එකටම..🔥❤️🔥
Ai mewa trending wenna naththe😞💓
කාලෙකින් ආව හිතට දැනෙන ලස්සන සින්දුවක්..🥰..ලස්සන වචන ටිකක්.🥰..ජයවේවා🥰
ජයවේවා සෙට් එකටම....... කසුන් මදුශංක respect you Bro❤❤❤❤💪💪💪
ලස්සන් කට හඩක්😊
Jaya wewaa
Asama sinduwa 🥺😍 kochchara ahuwath apa wenne na 🥺❤️🩹
Deuduwak vage maage desa balanna himi kamak nethath asaai obawa dakinna 💗💖
එකනම් මාර ලස්සනක 🥰 වීඩියෝ එක සුපිරි 😍
jaya wewa ඉඳුනිල් aiyee ❤️❤️😍
ගොඩක් ලස්සනයි අයියේ 😍🥰
ලස්සන සිංදුවක්, වීඩියෝ එකත් ලස්සනයි
Supiriyak thama
ජයවේවා කට්ටියටම ලස්සන වැඩක් ❤❤
සුපිරි ❤️
ගී පද
ගායනය
සංගීතය
රූප රචනාව
හරියටම ගැලපුන....
ලස්සනම නිර්මාණයක් 😍
දෙසවන...ආදරෙයි 💚✌️
මාර ලස්සනයි 🤘❤😘
Lassanai aiye patta thawa song ekak karann
Supiri idunil ayya oyaa wage gayakayo hata hari kemathi🙏🙏🙏❤❤❤❤💖💖💖
🥰🥰🥰🥰🥰🥰🥰🥰 gemmak
කටහඩට පිස්සු වැටෙනව ❤️
සුපිරියක් තමා
ජය වේවා...! ✨🤍
Thath gammak desawana
නියමයි ඉදුණිල් අයියා❤️
Congratulations ඉදුනිල් අයියා wery buty melody and lyrics /🎼🎼🎼💚
මේ ඉඩොරය දුකයි👀😭
යලි වැස්ස නොම වැටෙයි 🥀🍃
Count බැරි තරම් වාර ගානක් සින්දුව ඇහුවා එ තරම් පට්ට නියමයි desawana team, indunil aiyya,kassa ❤️
මොනම ආකාරයෙ මොනම තාලයක මොනම හඩ මොනම විදිහෙ ගායකයො බිහි උනත් ,
දමිත් අයියා
චාමර වීරසිංහ අයියා
ඉදුනිල් අයියා තරම් හදවතේ ගායකයින් බිහිවෙන්නෙ නෑ ආයෙමත්❤🥺
එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියේ හරිම ලස්සනයි ❤♥
අනිවාරේන් මේ සිංදුව යුටියිබ් 1M ගහායි ❤
Chami bro❣️❣️❣️❣️❣️❣️🔥😍
💜️Lasanai
Dewduwak wage mage dasa balanna
Himikamak nathath asai obawa dakinna
හිමි කමක් නැතත් ආසයි ඔබව දිකින්න 🥺🥺🥺🖤🖤🖤🖤
කටහඬ පට්ට ලස්සනයි අයියේ ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
idunil aiya good song eka lassani❤️
පට්ටම සුපිරි විඩියෝ එකක් 🙏🙏❤️❤️🔥
ජය වේවා සෙට් එකටම එනකල් බලන් හිටපු ලස්සන වැඩක් 🖤
Maru maru maru
Patta songs eka
අම්මෝ පට්ට සින්දුව remex එක පුඑවන් තරම් ඉක්මනට ඕනි Desawana ආදරෙයි❤️❤️❤️
ඉවසිල්ලක් නැතුව හිටියේ සින්දුව එනකම් ලස්සනයි අයියේ ❤️🥰
Lassanai
ඔබ අහසයි ඈත.. මම පොලොවයි මෑත.. කවදාවත් මැනික.. අපි එක්වෙනු නොමැත..🥰 ❤️🎵
Hadawathatma danenawa niyamaiii lassni song eka idunil aiya
මම විශාල් චාමින්
super හිටක් තමා
👍👍👍👍👍
මාරම ලස්සනයි .❤️😃😍😍
Indunil aiya meka supiriyak ne.ahana eka nawaththa ganna ba
Jaya Wewa Aiya
ගොඩාක් ලස්සනයි ඉදුනිල් අයියාගේ සිංදු මේ ගීත කාටවත් වැඩිය ඇහෙන්නෙ නැත්තේ මේවා මාකටින් සිංදු නොවෙන නිසා.
හිමි කමක් නැතත් ආසයි උබව දකින්න❤️❤️❤️❤️😓😓
තවත් සින්දුවක් බලාපොරොත්තු වෙනව ඉදුනිල් අයියා..❤️❤️❤️
Lassanay ♥️🥰💙
මේක මාර ලස්සනයි ඉදුනිල් අයියේ දෙසවනේ වැඩ කොහොමත් පට්ට ❤
Lassanayi
ලස්සන wedak
සුපිරි
Next blast aniwa 💜💜💜💜💜🧡💛😘😘😘❤💚💙💣💣💥💥😘💜🧡💛❤💚💙
idunil aiya aiya good luck 👍 song❤
සුපිරියක් තමා ආ....🤗💖😜
Patta lassanai song eka
Enkl inne❤️
ඔබ අහසයි ඈත
මම පොලොවයි මෑත
කවදාවත් මැනික අපි එක්වෙනු නොමැත 😥😥
පිස්සුවක් වෙනවා sure❤️
අන්තිමට ඉදුණිල් අයියගෙ දුවත් ඉන්නවා 😍
Lassnaii aiya ...💪💪🌹🤗
අම්මෝ ඒ voice එකහ්😍. ආදරෙයි ❤️
හී....❤️
සුපිරිම 😉😉😉😉😉😉
ලස්සනයි මෙවගෙ විඩියෝ තවත් කරන්න ජය වෙවා
පට්ට ඉදුනිල් අයියේ
ඉඳුනිල් අයියා ❤️
Lyrics niyamai
වචනෙකින් පවා ඔබව රිදවලා නැතී
වැරදි කාරයයි මං නුඹේ 🥺💖