Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආසම රිඟින්ටෝන් එක කරගන්න 😘Dialog - 8711322829Hutch/072 - 369290042Mobitel - 74750126
❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️
Aiye me song eke lyrics eka dennako
Ani ow ayye lyrics eka dennako
මේ සිංදුව එක පාරකට වඩා අහපු අය මේ කොනට,,,,cover song වලින් අපිව පිස්සු වට්ටපු ඒ voice එක,,මේක Trending වෙන්න ඕන අනිවාරෙන්,,,සිංදුවයි වීඩියෝ එකයි කියන්න දෙයක් නෑ ලස්සනයි,සුපිරියක්,,,සුභ පැතුම් හැමෝටම,,, 🎶🎤🎵🎸🔊♥️🔥👌
Thank you 🥰🥰🥰
Sangith song videyo akak ethen patta superima thamai Ela kire.. Lassana song akak.. koi tharam ahawath apa wenne naha.. ( Dinethe gattha nam niyamai pau Dine..❤❤❤❤
❤❤😂😂
සුපිරි
Aniwa❤❤ release krpu dwse idala thm ahnwa.. hemdm ❤❤ me denuth ahnwa ..Asama song ekk❤❤ denuwan aiya kiynne ithin best❤❤ singer kenek❤❤ adareii ❤️ mine Fv ☺️♥️ B's 🙏
ඔබත් හිටියා මගේ තනියට එකට එක හිත තියාගෙනඅපිට උණුදේ හොයනවා තව හිත රිදෝගෙන හොඳටම..හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම..හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්දඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුවදැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්නමගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න..හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම..ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්නආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්නටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්නඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික..හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම..ඔබත් හිටියා මගේ තනියට එකට එක හිත තියාගෙනඅපිට උණුදේ හොයනවා තව හිත රිදෝගෙන හොඳටම..හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම..
👍
🥰
@@Denuwankaushaka Can you pin this comment 🙂
❤❤❤❤❤❤❤❤
දෙනුවන් අයියට voice එකනම් ඇත්තටම මාරම ලස්සනයි❤හිතට වදින පට්ටම voice එකක් අයියේ❤❤
දෙනුවන් මල්ලිගේ voice එකට තමා මං නම් ආසම...ආදරෙයි මල්ලීයෝ...බුදු සරණයි!❤❤❤❤❤
Congratulations මගේ පන 💝 හැමදාම ගොඩාක් ආදරෙයි 🥰
Thank you janu 😘😘😘
ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ජානු අක්කි දෙනූ අයියෙ💖💖
අක්කාටයි අයියාටයි බුදු සරණයි දෙනුවන් අයියා සුපිරි නිහතමානී කෙනෙක් ගායකයෙක් උනාම එහෙම ඉන්න ඕනේ😊
congratulations denuwan aiye Oyala dennata godak adarei janu love denu❤️❤️❤️
Oyala dennatama ❤️❤️ godak adaraiii budusaranai aiye akki dennatama
ලස්සනයි දෙනුවන් අයියේ...හිතට වදින සෝන් එකක්...ඔයාට පින්..මේ වගේ තවත් නිර්මාණ කරන්න කියලා විස් කරනවා🎉🎉🎉congratulations ❤️
ජය වේවා අයියා මේකත් Hit එකක්.. ආදරෙයි ❤🎉
සින්දුයි විශුවල් එකයි දෙකම ලස්සනයි ❤❤
Treanding #1 ගේමු මචං හදවතින්ම ජයම වේවා උඹට❤❤❤
Thank you 🥰
Wrhzvb cj
Whjidjddhjsy❤❤❤❤❤
සිරාවටම සින්දුව පට්ටා ....ලස්සනයි ...වීඩියෝ එකත් ආයේ රිදෙන්නම තියෙනවා ..විඩියෝ එකත් ආයේ සොන්ග් එකටම සෙට් ........ජය උබට අයියේ ❤❤❤
Eeeèe eeee e ee èeè333333I I e3e3ee3èeèèè know what èe
අසම ගයකයගෙ next hit එක 😎❤ trending 1 කරමු කට්ටියම එකතු වෙලා 💜️
එකෙන්ම
_Aniwaryenmaaa_ .!"😅🎉❤
Spg boy ❤🎉
Spg 😍 mha ❤️
Hitha hadapu bidapu wara gana ganaOba sihikaranawa thama hada hada...😂😂😂😂ලස්සනයි malli....ලස්සනයි ...🎉🎉🎉🎉
සම්පූර්ණ සින්දුව දානකම් අහන්න ආසාවෙන් හිටපු අය මේ කොනට එන්න ගොඩක් ලස්සනයි අයියේ
මගෙ ලඟ තියෙන්නෙ දෙනුවන්ගෙ song විතරයි, නිදාගන්න ටිකට විතරයි නාහා ඉන්නෙ,, අනිත් හැම වෙලාවකම පිස්සුවෙන් අහන සිංදු සෙට් එක ❤❤❤❤❤❤❤❤❤❤Adarei denuuu
හිත නිවෙනවා..බාවනාවක් වගේ..❤❤❤
අයියේ ඔයාගෙ කට හඩ... ඔයාගෙ සිංදු දවසගානෙ අහන එක දැන් පුරුද්දක් වෙලා....ආදරෙයි ❤❤
Ekanam aththa math hema welema ahanawa
දැනට තුන් හතර පාරක් ඇහුවා එපා වෙන්නේ නෑ පට්ට සින්දුවක් ආදරෙයි දෙනුවන් 🎉🎉❤
අනේ ඒ කටහඩ ...😍🤗 කටහඬ වගේම ඔයත් ගොඩාක් ලස්සනයි .....බුදුසරණයි අයියේ ඔයාට ....🤗 සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! 🙏
Melody 💚👌🔥
❤️
දෙනූ අයියා කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි.voice එක නියමයි 👌❤️
හිතක් තිබුනා තනුවට same මේකත් නේද? Congratulations denuwan ayye 🤝
සිංදුව නම් හිතටම වැදුනා ඒ වගේම සංගීත් අයියා යි ඒ අක්කී නිසා හරිම ලස්සනයි විශුවල් එකත්....😍🥰😚❤ congratulations ayyah...❤✨ bs
Congratulations brother denuwan. it’s Will be blast ❤ 💥
*It will be blast🎉
🎉🎉444444444444444446
Goodak lassanaii aiye song eka❤❤
Denuwan aiya oyage song godaak lassanai puluwannam damit aiyage (mehite adaree miyadennenee )song eka cawar song ekak widihata denna
හදවතට.දැනෙන.ලස්සන.සිංදුවක්.මගෙ.උණුසුම්.සුභ.පැතුම්❤🎉
හිත හදපු බිදපු වාර ගැන ගැන .... ඔබ සිහිකරනවා තාම තනියම ...... Congratulations denu ayya 🎉️ තෙරුවන් සරණයි අක්කා අයියා දෙන්නම ... 😍❤️😘
මාර ලස්සන සින්දුවක් වෙයි මේකත්.. එක්මනින්ම Trending #1 එන්නම ඔනේ... ❤️🌼 අයියාගෙ සින්දු භාවනාවක් වගේ අයියේ.. ඉස්සරහටත් මේ වගේ සින්දු කරන්න ශක්තිය ලැබෙන්නෝන..❤️😎
දැනටමත් trending #16 ඇවිත් තියෙන්නේ තව ටිකයි..❤️
@@Denuwankaushaka welcome ayye..❤️
මේක බ්ලාස්ට් එකක් සහො 😉🔥
Thank you 🥰 ape malli
ඒක සුපිරියක් ...Congratulations දෙනුවා 💥♥
මගේ කතාව සරලවම 🙂🥀
එ්යි❤😢
Aiyaa wage sigar wanawaa aniwaryanma man 🎉❤ aiyaa eakak sinduwak keiyanna waa aniwaryanma 🎉
🥰🥰🥰
හරිම ලස්සනයි අයියා.. ජිවිත කතාවම එක තැනක වගේ..... ❤❤❤ හරිම ලස්සන වචන... ඒ වචන වලටම ගැලපෙන කටහඩ... ❤️😍😍
ඒ සිංදුව.............මාරම ලස්සනයි ..ඔය හඩට තෙරුවන් සරණයි...💞💞
Wow marama lassanai aiya.congrtulations aiya
voice එක නම් මාරම ලස්සනයි.මං අාසම ගායකයෙක්.අලුත් එක නම් මරැ අයියා.සුභ පැතුම් .අාදරෙයි අයියාාාාා❤❤❤❤
හදවතට කතා කරන කටහඩක් 🔥 අනිවාර්යයෙන්ම 1M ගහනවා සිංදුව ඒ තරමටම ලස්සන ගීතයක් 🎶❤️ මේ ලස්සන නිර්මාණය කරන්න සම්බන්ධ වුණ සෙට් එකටම ජයවේවා🙏❤️🎶
වොයිස් එකයි විඩීයෝ එක යි දෙකම සුපිරි
ආසම ගායකයෙක් අයියේ ඔයා හිතට වදින ලස්සන සින්දු නිර්මාණය කරනවා ඒ වගේ තව තවත් සිංදු නිර්මාණය කරන්න ශක්තිය දෛර්ය ලැබේවා අයියාට බුදු සරණයි 🥰❤️
ඉතක් අදන්න අමාරැයි ඉතක් බිදින්න ලෙසියි❤️❤️❤️❤️❤️
Gg
Vg
Vg 2:26
Good lak malli oyage sindu man hamadama අහනවා godak ලස්සනයි ❤❤❤❤❤️🌹👍
Thank you ❤️ ආදරෙයි 🥰🥰🥰
අයියෙ අයියාගෙ කට හඩ අහන්න මම හරි ආසයි... එ කටහඩ හරියට හිත නිවන භාවනාවක් වගෙ❤❤😊
next level ..හිත හදපු බිඳපු වාර ගැන ගැන ඔබ සිහි කරනවා තාම තනියම ..💗🍁🌻💥💥💥💥💥💥
ටික් ටොක් එකෙන් මේ සිංදුව අහන්න ලැබුණේ .ඊට පස්සේ සොයා ගත්තා.හරිම ලස්සනයි .මම ආසම මේ වගේ සිංදු අහන්න ..ස්තූතියි අයියේ ඔබට . මෙවැනි තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දහිරිය ලැබේවා ...
Congratulations denuwan Aiye ❤️ ඇත්තටම ආඩම්බරයි හදවතින්ම ඔයා ඉසාරහට යනකොට 🥺❤️ ලොකු තල්ලුවක් දීපු කෙනෙක් මගේ සංගිත ගමනට ආදරෙයි අයියේ ❤
Mage experince ekkk ane meka🥺🥺🥺🥺🥺🥺🥺🥺 lassanayi neda meka
ලස්සනම Voice එකක්❤️😍අයියගේ සින්දු සේරම ලස්සනයි❤️😌
ඒ වචනත් මගේ ජීවිතේ වගේ. ආයෙ ආයෙ ඒ අතීතයට අරන් යනව. කොහොම උනත් හැමදාම වගේ හිතට ගොඩක් දැනෙනව ඔයාගෙ සිංදු. ඒ කටහඬ ඇත්තටම බාවනාවක් වගේ. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤️
මාර ම ලස්සනයි. කටහඬ නම් පිස්සුවක්.❤️☺️
අයියේ හදවතට එක දිගට සින්දූ දීලා එක පාර මැකිලා යන්න එපා 😢..කාලෙන් කාලෙට එක සින්දුවක් දීලා හැමදාම ඔයා හදවතේ තරුවක් වෙන්න ඔනී...අපේ හදවතේ ගායකයා වෙන්න ඔනී😊බුදුසරනයි...ආදරෙයිගොඩක්...❤🎉
Ow aiyya oya thama mgeth favorite singer❤❤❤❤ good luck🎉🎉
ඒ කටහඩ මාරම ලස්සනයි ❤❤❤❤❤.... congratulations .. අහන්න අහන්න ආසයි....
මන් ආසම ගායකයා අයියෙ ඔයා. කලිම් songs වගේම මේ song එකත් ඉතින් hit වෙනවා කොහොමත්. Congratulations දෙනුවන් අයියේ... 🥺
අනේ ගොඩක් ලස්සනයි අයියේ....🥺❤️congratulations aiyaaa💗💗
Lassanai song.man oyage song walata godak ada kenak .oyage song hema akakma man aniwaran balanawa.suba pathanwa idiriyatama yanna ..
ඒකෙත් අමුතුම ගතියක් තියෙනව brother ❤️🔥
Congratulations brother. The song is Excellent. I pray that I get the strength and courage to do more songs like this...!!! All the Best.❤🎉
Marama lassanayi me sinduwa ,thava me vage sindu gahanna shakthiya dayiriyavasanava uda veva!!!🎉🎉 අයියේ
ඔබත් හිටියා මගේ තනියට එකට එක හිත තියාගෙනඅපිට උණුදේ හොයනවා තව හිත රිදෝගෙන හොදටම.....❤හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහිකරනවා තාම තනියම....❤
Beautiful voice, best singing and best acting, Sangeet and Vinu,, warm congratulations to all of you who have produced such a great work. KK studio
Thanks ❤❤❤
Congratulations denuvan malli and sangith satharasinha song ekai vishuval ekai dekama lassanai all the best ❤❤
ආසම ගායකයා❤️🌻 මේ සින්දුව එනකන් මාරම ආසවකින් බලන් ඉන්නෙ🙂❤️❤️ වෙන සින්දු එකකටවත් මෙහෙම ඉවසිල්ලක් තිබ්බෙ නැ
Asama gayakaya oya.asawen hitiye ahanna.good luck ❤❤❤❤
මේක ට්‍රේන්ඩින් වෙයි කියන ප්‍රර්ථනාවෙන් ලයික් එකක් දාන්න.🤘
Supiri❤❤
ඒ හඩ භාවනාවක් 😘😍❤️
ඇබ්බැහි වෙලා මේ සිංදුවට❤️❤️ congratulations aiya.. 🙏
ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
කටහඬ භාවනාවක් වගේ.සුබ පැතුම් .තව තවත් ලස්සන නිර්මාණ කරමින් කලා ලොව වැජඹෙන්නට.❤🎵🎼
හදවතේ ගායකයා..congratulations brother ❤️
ආයී ඉතින් කියන්න දෙයක් නෑ ♥ සුපිරියක් තමයි Brdh 💖
Ela.. සුභ පැතුම් සහෝදරයා ❤️❤️
ජයවේවා!! දෙනුවන් අයියා❤️ ලස්සන වැඩක්❤ජයම වෙන්න ඕනේ🎉❤
Anee aiye oyage කටහඬ ගොඩක් lassanaaiii ...කොච්චර ahuwath athi wenne naa..👍👍👍👍👍
සුපිරියක් ❤ congratulations දෙනුවන් අයියේ ❤🎉😍
හදවතට දැනෙන සිංදුවක් ❤ Good luck denuwan aiye 🎉
❤❤❤❤❤
හරිම ලස්සන කටහඩක් දෙනුවන්ට තියෙන්නෙ .එයාගෙ හඩින් කියන ඕනම සින්දුවක් අහගෙන ඉන්න පුලුවන් .මේසින්දුවත් මාරම ලස්සනයි .ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව.👍
Congratulations brother ❤🎶🤝
ඒ කට හඩ භාවනාවක්..🥺❤️👌 සුභ පැැතුම්🌹🎉️ වීඩියෝ එක Song එක දෙකම පට්ට..👌
Aiyaa keiyanna wachana na aiyaa ge songs okkoma lassanai mage hadawatha gayakayakya danuwan aiyaa oya oyaga anagathaya ta suba pathum 🎉
Beautiful song ❤️❤️🎧🎧🎧
වාව් නියමයි අයියේ😘😘😘 තවත් ඉස්සරහට යන්න සුභ පතනවා. අනේ අයියේ "මං හින්දා කවදාවත් කඳුලු සලන්න එපා" සිංදුව cover එකක් කරන්නකෝ. අයියගෙ කටහඩින් අහන්න ආසයි🥺🥺🥺🙏 🙏🙏
අලුත් ගමනක් මල්ලි ..wel done..🤸🤸🤸
Superb song brother ,congratulations ❤😊
ආසම ගායකයගේ අලුත්ම සින්දුව.💗 මටනම් ඇස් දෙකට කදුලුත් ආවා.💜️ ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි සින්දුව.💞 Thanks දෙනුවන් 💖💖💖❤️🔥
Lassanai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak song eka
denuwan අයියෙ ඔය song එක එනකන් මං ගොඩක්ම අසාවෙන් හිටියෙ අද ඒ කියන්න දානවා නෙ ♥️♥️♥️🙏 ආදරෙයි ආදරෙයි denuwan අයියේ ඔයාගෙ song ඔක්කොම මගේ ලග තියෙනවා ♥️🎵🎵🎤
Thank you♥️ denuwan අයියෙ වීඩියෝ එක ඉක්මනටම ගෙනාවට ලස්සනයි ඒක ❤🎵
සුභ පැතුම් අපේ අයියා,අලුත් එක නම් මරු,ඔයාගේ කටහඬත් එක්ක ගින්දර වගේ අයියා,ජයමවේවා,මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න ලැබෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි අයියා!❤️❤️❤️😍😍😍🙏🙏🙏
Thank you 🥰🥰🥰 ape malli
🎸
සුපිරි වැඩක් දෙනුවන් වීඩියෝ එකත් පට්ට
Congratulations අයියේ සින්දුව එනකම් බලන් ඉදියේ ගොඩාක් ලස්සනයි 🥰 කියන්න වචන නෑ සුපිරියි . ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰❤
සංගීත් අයියා ඉන්නවා කියන්නෙම සුපීරී වැඩක්.... සොන්ග් එකත් ලස්සනයී,වීඩීයෝ එකත් ලස්සනයී ඉදිරී වැඩ කටයුතු සියල්ලත් සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
Man asama song eka 😍😍😍
Dr sangeeth your acting so beautiful ❤very nice song ❤
වේදනාව 🙂
Beautiful song with fantastic voice 😍❤️Congratulations Ayye🥳❤️
ඒ කටහඩ භාවනාවක් 🥰❤️ හරිම ලස්සනයි song එක අයියා ❤️හිත හදපු බිදපූ වාර ගැන ගැන...🥺 ඔබ සිහිකරනවා තාම තනියම....😊💞💔
ආසම voice එක පට්ට , සුභ පැතුම් අයියේ තවත් සිංදු ගොඩාක් කරන්න🎉💞👇
My favorite singer denuwan..Congratulations for your future ❤❤
හිත හදපු බිදපු වාර ගැන ගැන.... ❤ඔබ සිහි කරනවා තාම තනියම....🥺ලස්සනයි අයියෙ සිංදුව හදවතටම දැනෙනවා ❤️❤️
ආසයි ඔයාගේ voices එකට❤❤❤❤❤❤❤❤❤❤
❤️ Congratulations denuwan aiya🎉🎶I addicted to this song❤️💖FAV VOICE, FAV SINGER AND OUR COVER KING✨💙Good luck💫
සිංදුව ලස්සනයි කියන අය කෝ
❤️❤️❤️
මාරම ලස්සන සුන්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥰❤️❤️
විෂුවල් එකත් මරු කියන අය කෝ 🥺✊️
Congratulations මල්ලි..., තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට...❤❤
Wooooooow wooooooow beautiful sogn aiye
සිංදුවත් ලස්සනයි ,වීඩියෝ එකත් ලස්සනයි ,අරන් තියෙන නලුනිලි දෙපලත් හොදයි,මරු...ජය වේවා
ආසම රිඟින්ටෝන් එක කරගන්න 😘
Dialog - 8711322829
Hutch/072 - 369290042
Mobitel - 74750126
❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️
Aiye me song eke lyrics eka dennako
Ani ow ayye lyrics eka dennako
මේ සිංදුව එක පාරකට වඩා අහපු අය මේ කොනට,,,,cover song වලින් අපිව පිස්සු වට්ටපු ඒ voice එක,,මේක Trending වෙන්න ඕන අනිවාරෙන්,,,සිංදුවයි වීඩියෝ එකයි කියන්න දෙයක් නෑ ලස්සනයි,සුපිරියක්,,,සුභ පැතුම් හැමෝටම,,, 🎶🎤🎵🎸🔊♥️🔥👌
Thank you 🥰🥰🥰
Sangith song videyo akak ethen patta superima thamai Ela kire.. Lassana song akak.. koi tharam ahawath apa wenne naha.. ( Dinethe gattha nam niyamai pau Dine..❤❤❤❤
❤❤😂😂
සුපිරි
Aniwa❤❤ release krpu dwse idala thm ahnwa.. hemdm ❤❤ me denuth ahnwa ..Asama song ekk❤❤ denuwan aiya kiynne ithin best❤❤ singer kenek❤❤ adareii ❤️ mine Fv ☺️♥️ B's 🙏
ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
👍
🥰
@@Denuwankaushaka Can you pin this comment 🙂
❤❤❤❤❤❤❤❤
❤️❤️
දෙනුවන් අයියට voice එකනම් ඇත්තටම මාරම ලස්සනයි❤හිතට වදින පට්ටම voice එකක් අයියේ❤❤
Thank you 🥰🥰🥰
දෙනුවන් මල්ලිගේ voice එකට තමා මං නම් ආසම...ආදරෙයි මල්ලීයෝ...බුදු සරණයි!❤❤❤❤❤
Congratulations මගේ පන 💝 හැමදාම ගොඩාක් ආදරෙයි 🥰
Thank you janu 😘😘😘
ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ජානු අක්කි දෙනූ අයියෙ💖💖
අක්කාටයි අයියාටයි බුදු සරණයි දෙනුවන් අයියා සුපිරි නිහතමානී කෙනෙක් ගායකයෙක් උනාම එහෙම ඉන්න ඕනේ😊
congratulations denuwan aiye Oyala dennata godak adarei janu love denu❤️❤️❤️
Oyala dennatama ❤️❤️ godak adaraiii budusaranai aiye akki dennatama
ලස්සනයි දෙනුවන් අයියේ...හිතට වදින සෝන් එකක්...ඔයාට පින්..මේ වගේ තවත් නිර්මාණ කරන්න කියලා විස් කරනවා🎉🎉🎉congratulations ❤️
ජය වේවා අයියා මේකත් Hit එකක්.. ආදරෙයි ❤🎉
Thank you 🥰🥰🥰
සින්දුයි විශුවල් එකයි දෙකම ලස්සනයි ❤❤
Thank you 🥰🥰🥰
Treanding #1 ගේමු මචං හදවතින්ම ජයම වේවා උඹට❤❤❤
Thank you 🥰
Wrhzvb cj
Whjidjddhjsy❤❤❤❤❤
සිරාවටම සින්දුව පට්ටා ....ලස්සනයි ...වීඩියෝ එකත් ආයේ රිදෙන්නම තියෙනවා ..විඩියෝ එකත් ආයේ සොන්ග් එකටම සෙට් ........ජය උබට අයියේ ❤❤❤
Thank you 🥰🥰🥰
Eeeèe eeee e ee èeè333333I I e3e3ee3èeèèè know what èe
අසම ගයකයගෙ next hit එක 😎❤ trending 1 කරමු කට්ටියම එකතු වෙලා 💜️
Thank you 🥰🥰🥰
එකෙන්ම
_Aniwaryenmaaa_ .!"😅🎉❤
Spg boy ❤🎉
Spg 😍 mha ❤️
Hitha hadapu bidapu
wara gana gana
Oba sihikaranawa
thama hada hada...😂😂😂😂
ලස්සනයි malli....ලස්සනයි ...🎉🎉🎉🎉
Thank you 🥰
සම්පූර්ණ සින්දුව දානකම් අහන්න ආසාවෙන් හිටපු අය මේ කොනට එන්න ගොඩක් ලස්සනයි අයියේ
Thank you 🥰🥰🥰
මගෙ ලඟ තියෙන්නෙ දෙනුවන්ගෙ song විතරයි, නිදාගන්න ටිකට විතරයි නාහා ඉන්නෙ,, අනිත් හැම වෙලාවකම පිස්සුවෙන් අහන සිංදු සෙට් එක ❤❤❤❤❤❤❤❤❤❤Adarei denuuu
හිත නිවෙනවා..බාවනාවක් වගේ..❤❤❤
අයියේ ඔයාගෙ කට හඩ... ඔයාගෙ සිංදු දවසගානෙ අහන එක දැන් පුරුද්දක් වෙලා....ආදරෙයි ❤❤
Ekanam aththa math hema welema ahanawa
දැනට තුන් හතර පාරක් ඇහුවා එපා වෙන්නේ නෑ පට්ට සින්දුවක් ආදරෙයි දෙනුවන් 🎉🎉❤
Thank you 🥰🥰🥰
අනේ ඒ කටහඩ ...😍🤗 කටහඬ වගේම ඔයත් ගොඩාක් ලස්සනයි .....බුදුසරණයි අයියේ ඔයාට ....🤗 සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! 🙏
Melody 💚👌🔥
❤️
🥰
දෙනූ අයියා කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි.voice එක නියමයි 👌❤️
Thank you 🥰🥰🥰
හිතක් තිබුනා තනුවට same මේකත් නේද? Congratulations denuwan ayye 🤝
සිංදුව නම් හිතටම වැදුනා ඒ වගේම සංගීත් අයියා යි ඒ අක්කී නිසා හරිම ලස්සනයි විශුවල් එකත්....😍🥰😚❤ congratulations ayyah...❤✨ bs
Thank you 🥰🥰🥰
Congratulations brother denuwan. it’s Will be blast ❤ 💥
Thank you 🥰🥰🥰
*It will be blast🎉
🎉🎉444444444444444446
Goodak lassanaii aiye song eka❤❤
Denuwan aiya oyage song godaak lassanai puluwannam damit aiyage (mehite adaree miyadennenee )song eka cawar song ekak widihata denna
හදවතට.දැනෙන.ලස්සන.සිංදුවක්.මගෙ.උණුසුම්.සුභ.පැතුම්❤🎉
හිත හදපු බිදපු වාර ගැන ගැන ....
ඔබ සිහිකරනවා තාම තනියම ......
Congratulations denu ayya 🎉️ තෙරුවන් සරණයි අක්කා අයියා දෙන්නම ... 😍❤️😘
Thank you 🥰🥰🥰
මාර ලස්සන සින්දුවක් වෙයි මේකත්.. එක්මනින්ම Trending #1 එන්නම ඔනේ... ❤️🌼 අයියාගෙ සින්දු භාවනාවක් වගේ අයියේ.. ඉස්සරහටත් මේ වගේ සින්දු කරන්න ශක්තිය ලැබෙන්නෝන..❤️😎
Thank you 🥰🥰🥰
දැනටමත් trending #16 ඇවිත් තියෙන්නේ තව ටිකයි..❤️
@@Denuwankaushaka welcome ayye..❤️
මේක බ්ලාස්ට් එකක් සහො 😉🔥
Thank you 🥰 ape malli
ඒක සුපිරියක් ...
Congratulations දෙනුවා 💥♥
Thank you 🥰🥰🥰
මගේ කතාව සරලවම 🙂🥀
එ්යි❤😢
Aiyaa wage sigar wanawaa aniwaryanma man 🎉❤ aiyaa eakak sinduwak keiyanna waa aniwaryanma 🎉
🥰🥰🥰
හරිම ලස්සනයි අයියා.. ජිවිත කතාවම එක තැනක වගේ..... ❤❤❤ හරිම ලස්සන වචන... ඒ වචන වලටම ගැලපෙන කටහඩ... ❤️😍😍
Thank you 🥰
ඒ සිංදුව.............මාරම ලස්සනයි ..ඔය හඩට තෙරුවන් සරණයි...💞💞
Wow marama lassanai aiya.congrtulations aiya
Thank you 🥰
❤❤❤
voice එක නම් මාරම ලස්සනයි.මං අාසම ගායකයෙක්.අලුත් එක නම් මරැ අයියා.සුභ පැතුම් .අාදරෙයි අයියාාාාා❤❤❤❤
හදවතට කතා කරන කටහඩක් 🔥 අනිවාර්යයෙන්ම 1M ගහනවා සිංදුව ඒ තරමටම ලස්සන ගීතයක් 🎶❤️ මේ ලස්සන නිර්මාණය කරන්න සම්බන්ධ වුණ සෙට් එකටම ජයවේවා🙏❤️🎶
Thank you 🥰🥰🥰
වොයිස් එකයි විඩීයෝ එක යි දෙකම සුපිරි
ආසම ගායකයෙක් අයියේ ඔයා හිතට වදින ලස්සන සින්දු නිර්මාණය කරනවා ඒ වගේ තව තවත් සිංදු නිර්මාණය කරන්න ශක්තිය දෛර්ය ලැබේවා අයියාට බුදු සරණයි 🥰❤️
Thank you 🥰
ඉතක් අදන්න අමාරැයි ඉතක් බිදින්න ලෙසියි❤️❤️❤️❤️❤️
Gg
Vg
Vg 2:26
Good lak malli oyage sindu man hamadama අහනවා godak ලස්සනයි ❤❤❤❤❤️🌹👍
Thank you ❤️ ආදරෙයි 🥰🥰🥰
අයියෙ අයියාගෙ කට හඩ අහන්න මම හරි ආසයි... එ කටහඩ හරියට හිත නිවන භාවනාවක් වගෙ❤❤😊
next level ..
හිත හදපු බිඳපු වාර ගැන ගැන ඔබ සිහි කරනවා තාම තනියම ..💗🍁🌻💥💥💥💥💥💥
🥰
ටික් ටොක් එකෙන් මේ සිංදුව අහන්න ලැබුණේ .ඊට පස්සේ සොයා ගත්තා.හරිම ලස්සනයි .මම ආසම මේ වගේ සිංදු අහන්න ..ස්තූතියි අයියේ ඔබට . මෙවැනි තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දහිරිය ලැබේවා ...
Thank you 🥰🥰🥰
Congratulations denuwan Aiye ❤️ ඇත්තටම ආඩම්බරයි හදවතින්ම ඔයා ඉසාරහට යනකොට 🥺❤️ ලොකු තල්ලුවක් දීපු කෙනෙක් මගේ සංගිත ගමනට ආදරෙයි අයියේ ❤
Thank you 🥰🥰🥰
Mage experince ekkk ane meka🥺🥺🥺🥺🥺🥺🥺🥺 lassanayi neda meka
ලස්සනම Voice එකක්❤️😍
අයියගේ සින්දු සේරම ලස්සනයි❤️😌
Thank you 🥰🥰🥰
ඒ වචනත් මගේ ජීවිතේ වගේ. ආයෙ ආයෙ ඒ අතීතයට අරන් යනව. කොහොම උනත් හැමදාම වගේ හිතට ගොඩක් දැනෙනව ඔයාගෙ සිංදු. ඒ කටහඬ ඇත්තටම බාවනාවක් වගේ. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤️
Thank you 🥰
මාර ම ලස්සනයි. කටහඬ නම් පිස්සුවක්.❤️☺️
Thank you 🥰
අයියේ හදවතට එක දිගට සින්දූ දීලා එක පාර මැකිලා යන්න එපා 😢..කාලෙන් කාලෙට එක සින්දුවක් දීලා හැමදාම ඔයා හදවතේ තරුවක් වෙන්න ඔනී...අපේ හදවතේ ගායකයා වෙන්න ඔනී😊බුදුසරනයි...ආදරෙයිගොඩක්...❤🎉
🥰🥰🥰
Ow aiyya oya thama mgeth favorite singer❤❤❤❤ good luck🎉🎉
ඒ කටහඩ මාරම ලස්සනයි ❤❤❤❤❤.... congratulations .. අහන්න අහන්න ආසයි....
Thank you 🥰
මන් ආසම ගායකයා අයියෙ ඔයා. කලිම් songs වගේම මේ song එකත් ඉතින් hit වෙනවා කොහොමත්. Congratulations දෙනුවන් අයියේ... 🥺
Thank you 🥰🥰🥰
Mage experince ekkk ane meka🥺🥺🥺🥺🥺🥺🥺🥺 lassanayi neda meka
අනේ ගොඩක් ලස්සනයි අයියේ....🥺❤️congratulations aiyaaa💗💗
Thank you 🥰🥰🥰
Lassanai song.man oyage song walata godak ada kenak .oyage song hema akakma man aniwaran balanawa.suba pathanwa idiriyatama yanna ..
ඒකෙත් අමුතුම ගතියක් තියෙනව brother ❤️🔥
Thank you 🥰🥰🥰
Congratulations brother. The song is Excellent. I pray that I get the strength and courage to do more songs like this...!!! All the Best.❤🎉
Thank you 🥰🥰🥰
Marama lassanayi me sinduwa ,thava me vage sindu gahanna shakthiya dayiriyavasanava uda veva!!!🎉🎉 අයියේ
ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොදටම.....❤
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහිකරනවා තාම තනියම....❤
🥰
Beautiful voice, best singing and best acting, Sangeet and Vinu,, warm congratulations to all of you who have produced such a great work. KK studio
Thanks ❤❤❤
Thank you 🥰🥰🥰
Congratulations denuvan malli and sangith satharasinha song ekai vishuval ekai dekama lassanai all the best ❤❤
ආසම ගායකයා❤️🌻 මේ සින්දුව එනකන් මාරම ආසවකින් බලන් ඉන්නෙ🙂❤️❤️ වෙන සින්දු එකකටවත් මෙහෙම ඉවසිල්ලක් තිබ්බෙ නැ
Thank you 🥰🥰🥰
Asama gayakaya oya.asawen hitiye ahanna.good luck ❤❤❤❤
මේක ට්‍රේන්ඩින් වෙයි කියන ප්‍රර්ථනාවෙන් ලයික් එකක් දාන්න.🤘
🥰🥰🥰
Supiri❤❤
ඒ හඩ භාවනාවක් 😘😍❤️
ඇබ්බැහි වෙලා මේ සිංදුවට❤️❤️ congratulations aiya.. 🙏
Thank you 🥰🥰🥰
ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
කටහඬ භාවනාවක් වගේ.සුබ පැතුම් .තව තවත් ලස්සන නිර්මාණ කරමින් කලා ලොව වැජඹෙන්නට.❤🎵🎼
Thank you 🥰
හදවතේ ගායකයා..congratulations brother ❤️
Thank you 🥰
ආයී ඉතින් කියන්න දෙයක් නෑ ♥ සුපිරියක් තමයි Brdh 💖
Thank you 🥰
Ela.. සුභ පැතුම් සහෝදරයා ❤️❤️
Thank you 🥰🥰🥰
ජයවේවා!! දෙනුවන් අයියා❤️ ලස්සන වැඩක්❤ජයම වෙන්න ඕනේ🎉❤
Thank you 🥰🥰🥰
Anee aiye oyage කටහඬ ගොඩක් lassanaaiii ...කොච්චර ahuwath athi wenne naa..👍👍👍👍👍
සුපිරියක් ❤ congratulations දෙනුවන් අයියේ ❤🎉😍
Thank you 🥰🥰🥰
හදවතට දැනෙන සිංදුවක් ❤
Good luck denuwan aiye 🎉
Thank you 🥰🥰🥰
❤❤❤❤❤
හරිම ලස්සන කටහඩක් දෙනුවන්ට තියෙන්නෙ .එයාගෙ හඩින් කියන ඕනම සින්දුවක් අහගෙන ඉන්න පුලුවන් .මේසින්දුවත් මාරම ලස්සනයි .ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව.👍
Thank you 🥰🥰🥰
Congratulations brother ❤🎶🤝
Thank you 🥰
ඒ කට හඩ භාවනාවක්..🥺❤️👌 සුභ පැැතුම්🌹🎉️ වීඩියෝ එක Song එක දෙකම පට්ට..👌
Thank you 🥰🥰🥰
Aiyaa keiyanna wachana na aiyaa ge songs okkoma lassanai mage hadawatha gayakayakya danuwan aiyaa oya oyaga anagathaya ta suba pathum 🎉
Thank you 🥰
Beautiful song ❤️❤️🎧🎧🎧
Thank you 🥰🥰🥰
වාව් නියමයි අයියේ😘😘😘 තවත් ඉස්සරහට යන්න සුභ පතනවා. අනේ අයියේ "මං හින්දා කවදාවත් කඳුලු සලන්න එපා" සිංදුව cover එකක් කරන්නකෝ. අයියගෙ කටහඩින් අහන්න ආසයි🥺🥺🥺🙏 🙏🙏
අලුත් ගමනක් මල්ලි ..wel done..🤸🤸🤸
Thank you 🥰
Superb song brother ,congratulations ❤😊
Thank you 🥰
ආසම ගායකයගේ අලුත්ම සින්දුව.💗 මටනම් ඇස් දෙකට කදුලුත් ආවා.💜️ ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි සින්දුව.💞 Thanks දෙනුවන් 💖💖💖❤️🔥
Thank you 🥰🥰🥰
Lassanai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak song eka
Thank you 🥰
denuwan අයියෙ ඔය song එක එනකන් මං ගොඩක්ම අසාවෙන් හිටියෙ අද ඒ කියන්න දානවා නෙ ♥️♥️♥️🙏 ආදරෙයි ආදරෙයි denuwan අයියේ ඔයාගෙ song ඔක්කොම මගේ ලග තියෙනවා ♥️🎵🎵🎤
Thank you 🥰🥰🥰
Thank you♥️ denuwan අයියෙ වීඩියෝ එක ඉක්මනටම ගෙනාවට ලස්සනයි ඒක ❤🎵
සුභ පැතුම් අපේ අයියා,අලුත් එක නම් මරු,ඔයාගේ කටහඬත් එක්ක ගින්දර වගේ අයියා,ජයමවේවා,මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න ලැබෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි අයියා!❤️❤️❤️😍😍😍🙏🙏🙏
Thank you 🥰🥰🥰 ape malli
🎸
සුපිරි වැඩක් දෙනුවන් වීඩියෝ එකත් පට්ට
Congratulations අයියේ සින්දුව එනකම් බලන් ඉදියේ ගොඩාක් ලස්සනයි 🥰 කියන්න වචන නෑ සුපිරියි . ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰❤
Thank you 🥰🥰🥰
සංගීත් අයියා ඉන්නවා කියන්නෙම සුපීරී වැඩක්.... සොන්ග් එකත් ලස්සනයී,වීඩීයෝ එකත් ලස්සනයී ඉදිරී වැඩ කටයුතු සියල්ලත් සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
Thank you 🥰🥰🥰
Man asama song eka 😍😍😍
Dr sangeeth your acting so beautiful ❤very nice song ❤
වේදනාව 🙂
Beautiful song with fantastic voice 😍❤️
Congratulations Ayye🥳❤️
Thank you 🥰🥰🥰
ඒ කටහඩ භාවනාවක් 🥰❤️ හරිම ලස්සනයි song එක අයියා ❤️
හිත හදපු බිදපූ වාර ගැන ගැන...🥺 ඔබ සිහිකරනවා තාම තනියම....😊💞💔
Thank you 🥰🥰🥰
ආසම voice එක පට්ට , සුභ පැතුම් අයියේ තවත් සිංදු ගොඩාක් කරන්න🎉💞👇
My favorite singer denuwan..Congratulations for your future ❤❤
Thank you 🥰
හිත හදපු බිදපු වාර ගැන ගැන.... ❤
ඔබ සිහි කරනවා තාම තනියම....🥺
ලස්සනයි අයියෙ සිංදුව හදවතටම දැනෙනවා ❤️❤️