Sihinayaki | සිහිනයකී | Milinda Sandaruwan | Official Music Video 2021

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 1,9 тыс.

  • @evokelk
    @evokelk  8 месяцев назад +53

    Evoke Music අලුත්ම Release එක ruclips.net/video/084nOGVvvF0/видео.html 😍

  • @thiwafilmmaker
    @thiwafilmmaker 3 года назад +589

    තමන් ආදරේ කරපු කෙනා තමන් ළඟ නැති වුණත්, එයාගෙ සතුට දිහා බලාගෙන තමන්​ගෙ දුක අමතක කරලා සතුටු වෙන්න පුලුවන් හදවතින්ම ආදරේ කරපු අයට විතරයි..!
    බොහොම ස්තූතියි මේ නිර්මාණයේදි සහය දුන්​නු හැමෝටම 😊❤️❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +6

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @chandanimalwaththage4580
      @chandanimalwaththage4580 2 года назад +9

      Matath eka thamai une eyage sathuta wenuwen mama paththakata una

    • @nimalinimali8462
      @nimalinimali8462 2 года назад +5

      Aniwa ❤️❤️❤️

    • @ashensavindu1354
      @ashensavindu1354 2 года назад +1

      ❤❤

    • @sandunifernando531
      @sandunifernando531 2 года назад +2

      😭😭

  • @sntecacademy01
    @sntecacademy01 2 года назад +84

    🔥🔥🔥සිහිනයකී - නුඹ හැමදාමත් හිත සැරසූ
    තුරුලේ දැවටී මා සැනසූ
    🔥🔥🔥

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 3 года назад +1191

    සුපිරිම හිට් එකක් මේකත් 😍 ජයවේවා සෙට් එකටම .. 👌❤️ Evoke music ආදරෙයි 🙏❤️

    • @dnstunes_1
      @dnstunes_1 3 года назад +11

      ❤️❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +13

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @gamingishanyt7101
      @gamingishanyt7101 3 года назад +9

      අයියා

    • @gamingishanyt7101
      @gamingishanyt7101 3 года назад +12

      මටත් සප් එකක් දෙන්න පුලුවන්ද 😥😥

    • @ishaniduwaraishaniduwara8217
      @ishaniduwaraishaniduwara8217 3 года назад +8

      Wastuwa 🌹

  • @dinal34
    @dinal34 2 года назад +74

    මේක ලස්සනයි .
    ඉස්සර වගේ වැලලෙන සීන්, වහ බොනව වගේ lyrics නෑ.
    මෙහෙම තමයි ඉන්න ඕනි.
    හැමදේම පට්ට ❤️

  • @SLDJNETWORK
    @SLDJNETWORK 3 года назад +182

    මිලින්ද අයියගේ සිංදු සුපිරියක් තමයි මේකත් Trending එනවා උඩටම මේ කාලේ හිට් එක වෙනවා අනිවා 😊❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +3

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @lukez_boy1182
    @lukez_boy1182 2 года назад +134

    සිංදුවේ පටං ගන්න විදිහට ඇගම හිරිවැටෙනමා 🙃❤️ පට්ටම ලස්සන සිංදුවක් 🥰❤️

  • @ishanitharuka6796
    @ishanitharuka6796 3 года назад +41

    මේ කටහඬ හදවතේ සියුම් තැන් හරි ලස්සනට අවුස්සනවා💔💔

  • @thisal_online
    @thisal_online 3 года назад +778

    Milinda අයියගෙ සිංදු වලට හැමදාම අාදරෙයි💖💖

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +9

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @thivankasampath4661
      @thivankasampath4661 3 года назад +5

      aAAAAA

    • @harshaniprabodya5266
      @harshaniprabodya5266 3 года назад +5

      සුපිරි

    • @harshaniprabodya5266
      @harshaniprabodya5266 3 года назад +5

      😃😃😃😃

    • @stardustmixture
      @stardustmixture 3 года назад +3

      What Sri Lanka sounds like? | A musical map of Sri Lanka
      ruclips.net/video/wbIIH_u2QJA/видео.html

  • @shehanlakshan7223
    @shehanlakshan7223 2 года назад +46

    මිලින්ද අයියගෙ voice එකත් එක්ක හර්ෂණගෙ acting 😍 ඒ එන ෆීලින්ග් එක වෙන කාගෙ සින්දු ඇහුවත් එන්නෙ නෑ හරිම lovely ❤️ ඉදිරියටම යන්න දෙන්නටම සුබ පැතුම් 🤩

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 3 года назад +295

    මාත් දවසක මගේ අතින්ම සින්දුවක් ලියලා මිලින්ද අයියට කියන්න දෙනවා .ගොඩක් ආදරෙයි මගේ හදවතේ ගායකයා ❤❤😘😘

  • @tharindujayasekara4521
    @tharindujayasekara4521 2 года назад +8

    කොහෙදි ඇහුනත් මේ කටහඩ..... අපිව හොල්මන් කරවනවා.... ජිවිතේට අමතක වෙන්නේ නෑ.... පට්ටම ලස්සනයි.....ජය....♥️♥️

  • @kavinduchamodh5367
    @kavinduchamodh5367 3 года назад +113

    අම්බෝ මේ song එක පට්ට 😍මගේ ආසම ගායකයා මිලින්ද අයියා බුසුසරනයි අයියේ පරිස්සමින් වැඩ ටික කරගන්න 🥰 තව මේ වගේ හොද සින්දු හදන්න 😘😍

  • @akalankaindusara7194
    @akalankaindusara7194 2 года назад +12

    00:53
    ලොවේ නෑ - වෙන කවුරුත් උන්නේ
    නුඹ වාගේ මැවුනේ
    මට නම් කිසි දවසේ 🥺❤️

  • @indiantrend2665
    @indiantrend2665 3 года назад +30

    ලොවේ නැ වෙන කවුරුත් උන්නේ නුබ වාගේ මැවුනේ මටනං කිසි දවසේ..!
    සිහිනයකි නුඹ හැමාදමත් හිත සැරසු තුරුලේ දැවටි මා සැනසූ..!
    පුදුමයකි මට කවදාවත් නොරිදවපු නුඹගේ හිත ඇයි දැන් ආමුතු..!

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 6 месяцев назад +2

    කොච්චර සින්දු ඇහුවත් මේ සින්දුවේ අමුතුම ෆීලින් එකක් තියෙන්නේ... වීඩියෝ එකත් සුපිරිම.. අදටත් ආසම සින්දුවක්..❤️❤️❤️

  • @HashanThilina
    @HashanThilina 3 года назад +291

    "සිහිනයකී" මා සංගීතවත් කළ අලුත්ම ගීතය රසවිඳින හොඳ නරක කියන ඔබ හැමෝටමත් නිර්මාණය සාර්ථක කරගන්නට සහයෝගය දුන් හැමෝටමත් බොහොම ස්තූතියි.❤️ ආදරෙයි. 😍 #Shihinayaki #Milinda_Sandaruwan #Hashan_Thilina_Music #EvokeMusic

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +1

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @Aselarumeshkarunarathna45
      @Aselarumeshkarunarathna45 3 года назад +2

      ජය වේවා අයියන්ඩි

    • @sheshani776
      @sheshani776 3 года назад +2

      💞💞💞

    • @sheshani776
      @sheshani776 3 года назад +1

      @Samidu Ruchiran mokk

    • @sheshani776
      @sheshani776 3 года назад +1

      @Samidu Ruchiran pissuda

  • @Dhanuka2009
    @Dhanuka2009 2 года назад +165

    අපේ එකෙක් අදත් බැලුවා 100පාරට වැදියේ බලපු උන් මේ කොනට☻❔♏

  • @slfuture633
    @slfuture633 3 года назад +50

    ලස්සන කට හඩක් තියෙන ගායකයෙක් 👍👍 ගොඩක් අදරෙයි අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GamingGOWSAIKO
    @GamingGOWSAIKO 7 месяцев назад +37

    2024 අහන අය මේ පැත්තට එන්න ❤🎉

  • @vish1477
    @vish1477 3 года назад +277

    මිලින්ද අයියගෙ සිංදුවලට නම් හැමදාම පනවගේ ආදරෙයි.ඒ කටහඩ මාරම භාවනාවක් 💛
    මේකත් අනිත් ඒව වගේම trending 🥰💓

  • @jannithlaksitha5576
    @jannithlaksitha5576 2 года назад +6

    අයියෙ මරු වැඩක් සුපිරි ආ අහන්ඩ අහන්ඩ අස හිතෙනවා ❤❤❤

  • @kalahansaperera8051
    @kalahansaperera8051 3 года назад +126

    මේක #1 trending වෙන්නම ඕනේ...අනිවාර්යයෙන් ❤️🥺

  • @tharushikawindya9367
    @tharushikawindya9367 2 года назад +5

    ගොඩාරියක් ලස්ස්නයි😍😍😍😍😍😍....වොයිස් එක නම් පට්ට....හැමදාම අහනවා..♥️😍😍😍😍😍😍😍

  • @nethminayanathara802
    @nethminayanathara802 3 года назад +40

    මුලු ලොවම සුවපත් වේවා!!!🙏💗

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @kanchanadilini4643
    @kanchanadilini4643 2 года назад +76

    නුඹ ගැන හිතෙන තරම්
    මතකෙට නැගෙන තරම්
    මේ ඇස් කදුලු වලට හුරු වෙලාද
    මම පෙම් කෙරුව තරම්
    මට පෙම් කෙරුවානම්
    ඔය ඇස් අහක බලා ගත්තේ කොහොමද....

  • @senurachandupa662
    @senurachandupa662 3 года назад +60

    මිලින්ද සදරුවන් කියන්නේ ලන්කාවේ ඉන්න හොදම නවක පරපුරේ ගායකයෙක්... ඒ කටහඩ.....👑❤️❤️❤️

  • @dlakmini338
    @dlakmini338 2 года назад +28

    මිලින්ද අයියගෙ වොයිස් නම් අනිවා හිට් වෙනවා.. හරිම ලස්සන යි... ❤️🎤❤️ ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ හඩට 🙏🎤😍

  • @nurashaprabashwara
    @nurashaprabashwara 3 года назад +204

    හිතට දැනුනු ගීතයක් 🥰🧚

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +2

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @visalproductions1019
    @visalproductions1019 2 года назад +19

    මිලින්ද අයියගෙ හැම සිංදුවක්ම එක වගේ සුපිරි..😘

  • @shalikamusic
    @shalikamusic 3 года назад +71

    ලස්සන සින්දුවක් මිලින්ද අයියා 😍❤️
    ඉක්මනට trending වෙනවා 😍❤️
    Evoke Music සුපිරි වැඩක් 😍❤️
    ජය ජය ❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +2

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @pawnierandi6894
      @pawnierandi6894 2 года назад +1

      Mt bf kenek oni kud inne

    • @yasardalakshani1277
      @yasardalakshani1277 2 года назад +1

      @@pawnierandi6894mage bf 😡

    • @tharidu5193
      @tharidu5193 2 года назад

      @@yasardalakshani1277 😐😐😐

  • @chathumalilankeshwara519
    @chathumalilankeshwara519 2 года назад +32

    පුදුමයකි මට කවදාවත් නොරිදවපු❤️❤️❤️නුඹගේ හිත ඇයි දැන් අමුතු🙂🖤

  • @deepthimjayathilaka6526
    @deepthimjayathilaka6526 3 года назад +24

    ඒ සෝන්ග් එක සුපිරියක්...හදවතටම වදිනවා...✊♥️

  • @madhumekhala2708
    @madhumekhala2708 2 года назад +47

    අම්මෝ.... ඇබ්බැහි වෙලා මේකට 😴 කාලෙකට පස්සේ හිතට වැදුනු සුපිරිම song එකක් ..... 🙈🌻 Best of luck milinda aiya 🔥🎀

  • @chamithtilakshana1090
    @chamithtilakshana1090 3 года назад +46

    කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්😍 ලස්සනයි අයියෙ හැමදාම මේවගේ ඒව කරන්න. බුදු සරනයි 💖🌿

  • @Koreanpissa555
    @Koreanpissa555 2 года назад +1

    RUclips එකට එන එන වාරයක් පාසා මෙික අහනවාමයි ඒ තරමි ලස්සනයි 😽😽😽😽

  • @AkashShamika
    @AkashShamika 3 года назад +26

    ලස්සන සින්දුවක් මිලින්ද අයියා 😍❤
    ඉක්මනට trending වෙනවා 😍❤
    Evoke Music සුපිරි වැඩක් 😍❤
    ජය ජය ❤

  • @uvinduoshada2005
    @uvinduoshada2005 2 года назад +11

    එ කටහඩ හදවතමට වැදුනා ❤️.

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 года назад +32

    හැමදාම වගේ කවදාද සිංදුවක් රිලීස් කරන්නේ පිස්සුවෙන් මඟ බලාගෙන ඉන්න වොයිස් එකක්..එකෙන්ම හදවතට දැනෙන හැඟීම්බර වොයිස් එකක් මිලින්ද අයියේ..ජයවේවා..හිට් එකක්ම වේවී අනිවා..❤️❤️..

  • @sudeshnishantha5763
    @sudeshnishantha5763 2 года назад +8

    සිහිනයකි නුබ ⃢හැමදාමත් හිත සැරසූ💫

  • @diluu7743
    @diluu7743 3 года назад +9

    ලොවෙ නෑ වෙන කවුරුත් උන්නෙ නුබ වාගෙ ❤️❤️.... මිලින්ද අයියාගෙ අනිත් song වගෙම මෙකත් ගොඩක් ලස්සනයි....👍💯 good luck 💙

  • @gihankalana8255
    @gihankalana8255 2 года назад +6

    ගායකයෙක් වගේම සුපිරි නලුවෙක් ආදරෙයී💘 මිලි අයියා❤️❤️ ජයෙන් ජයම වේවා...!❤️

    • @සිත්තරවි-ණ6ඪ
      @සිත්තරවි-ණ6ඪ 2 года назад

      අනිවා මරැ නළුවෙක් අයියා සුපිරි යටම රාගපනවා මරැ😘😘😘😘😘😘😘😘😘😘 ගොඩක් අදරේයි ILOVE yOU aiya

  • @samanalisamanali4158
    @samanalisamanali4158 3 года назад +12

    හැමදාම,හැමවෙලේම අහනවා.හිතට වදින, ආස හිතෙන ,හිත නිවෙන සිංදුවක්.ආසයි මම.😍😍😍😍

  • @arunasadaruwan3115
    @arunasadaruwan3115 2 года назад +4

    මාගේ හදවතේ ගායකයා ගොඩක් ආදරෙයි ❤️❤️😘😘 මෙක දව උඩට යනවා ජය වේවා අයියා

  • @ayeshanethmini6208
    @ayeshanethmini6208 3 года назад +9

    සිහිනයකී නුබ හැමදාමත් 🥺🥺
    සිත සැනසූ...🥺🥺✨✨❤

  • @tharushikamadushani1466
    @tharushikamadushani1466 2 года назад +6

    පට්ටටයි 👍👍සුපිරිම සින්දුවක් තව ලස්සන සින්දු හදන්න ශක්තිය ලැබේවා !!!💞💞💞💞❤❤❤❤❤❤❤❤

    • @Sachi12343
      @Sachi12343 2 года назад

      නියමයි බූට් එක ගහපු සෝන්ග් එ ක 💖

  • @nishanthisanjeewani4934
    @nishanthisanjeewani4934 3 года назад +15

    ලස්සනයි සින්දුව ඔයාගෙ ඊලග සින්දුවේ විෂුවල් එකට විශ්ව කොඩිකාරව ගන්න ❤❤❤

  • @sameeramramanayake7137
    @sameeramramanayake7137 2 года назад +2

    ඒකත් හිට් එකක් මිලී අයියෙ.. 💙💪 ජයවේවා !

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 3 года назад +19

    ඔයාගෙ සිංදු අම්මෝ කියන්න වචන නෑ අයියේ හරිම ලස්සනයි 👌👌ආදරෙයි❤️❤️

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 2 года назад +109

    දෙරනට ආදරෙයි මේ වගේ සුපිරි,හදවතේ රැදෙන ගායකයො බිහි කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @denumalokayayt
    @denumalokayayt 3 года назад +16

    සුපිරියක් මේකනම් අනිවා #Trending 😍🔥

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 года назад +1

    අම්මෝ මේ වචන ටික.....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.මාරම ලස්සනයි.....❤️🥺🥰

  • @sangeethkavee9015
    @sangeethkavee9015 3 года назад +19

    නියමයි #Milinda අයියා❤️ ජයම😘
    වීඩියෝ එකත් සුපිරියක්🖤🖤

  • @duladula5711
    @duladula5711 2 года назад +5

    ගොඩාක් ලස්සන සිංදුවක්. ජය වේවා...

  • @chamodisachithra6949
    @chamodisachithra6949 3 года назад +21

    සිංදුව නම් සුපිරියක් අයියේ ... ❤❤❤❤❤❤❤❤❤😙😙😙😙😙❤❤❤😘😘😘

  • @ushansandaruwan5938
    @ushansandaruwan5938 2 года назад +4

    පුදුමයකී මට කවදාවත් නොරිදවපු ..නුඹගේ හිත ඇයි දැන් අමුතු ❤️🔥🥺

  • @manushamadurajeewntha9100
    @manushamadurajeewntha9100 3 года назад +39

    මිලින්ද අයියගේ කටහඩ නම් වෙනම එකක් ❤️ හැමදාම වගේ සුපිරීයක් තමා 👊

  • @ජොනී-ඟ8ඞ
    @ජොනී-ඟ8ඞ 2 года назад +8

    ඒකට නම් ඇබ්බැහි උනා 🤤♥️

  • @askarahamed8025
    @askarahamed8025 3 года назад +15

    හදවතේ තනි තරැවක් තමයි❣️ ඒක සපිරි පරි ඉතිරි මා අයියේ 🖤💙

  • @maneshasewwandi4065
    @maneshasewwandi4065 2 года назад +7

    Anee godariyakkk lassanai...e sinduwa hithata danenawa...voice eka bhawanawak wage...good luck♥️♥️♥️♥️😍😍😍😍

  • @Aselarumeshkarunarathna45
    @Aselarumeshkarunarathna45 3 года назад +13

    ගොඩක් ලස්සනයි මිලින්ද අයියා.... නිහතමානී කලාකරුවෙක්... මටත් ගොඩක් උපදෙසක් දෙන්ව මගෙ කලා කටයුතු වලට... ජය වේවා අයියන්ඩි..
    දම්ම අයිය ජය වේවා...
    හෂාන් අයියා ජය වේවා....
    ඉවෝක් ප්‍රොඩක්ෂන් 🤗🤗🤗

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +1

      ruclips.net/video/jWFxURVlzD8/видео.html කෙනෙක් තමන්ගෙන් ඈත් වෙන්නෙ තමන්ට ආදරේ නැති නිසාම නොවෙන්න පුලුවන්

  • @sandunisanchala4053
    @sandunisanchala4053 Год назад +4

    ඔයාගේ සිංදු හරිම ලස්සනයි අයියේ. විශේෂයෙන් මේ සිංදුව. අනිත් ඒවත් ලස්සනයි. මේ වගේ ම තවත් ලස්සන සින්දුවක් ඕන. අනිවාර්යෙන් අලුත් සිංදුවක් හදන්න. අනිවාර්යෙන් මම අහනවා.

  • @prasadrandika6475
    @prasadrandika6475 3 года назад +9

    අහන්නත් කලින් දන්නවා සුපිරියක් තමයි කියලා🖤

  • @nidoshanimadushani2353
    @nidoshanimadushani2353 3 года назад

    ඒකත් අමුතුම එකක්...මන් පට්ට ආසයි🌼🌼🌼🌼🌼🌼🌼😍😍

  • @Sykflaing
    @Sykflaing 3 года назад +17

    තිලින අයියගේ Music පට්ට...😍

  • @adeeshamusic5282
    @adeeshamusic5282 2 года назад

    දැනටම මම මේ සිංදුව සියපාරක් විතර අහලා ඇති .ඒක පට්ට ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා💗💗

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq 3 года назад +17

    මිලින්ද නම් නියමම සින්දු තමයි ආය 😍👌

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +1

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @sathsindusandaruwan3278
    @sathsindusandaruwan3278 2 года назад +23

    හිතට දැනෙන සුපිරිම සින්දුවක් ආදරෙයි හැමදාමත්❤️

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 года назад +10

    ලස්සන වැඩක් ❤️
    ජය වේවා 🥰

  • @kalanasankalpa1772
    @kalanasankalpa1772 2 года назад

    සුපිරි aiye..ලස්සනයි ee.shoon eka

  • @pasinduviduranga8055
    @pasinduviduranga8055 3 года назад +11

    පට්ට අයියෙ හිතට වදින සින්දුවක් ☺❤

  • @shehani7395
    @shehani7395 2 года назад +10

    සුපිරියි පට්ට සින්දුවක්😘😘

  • @tharinducreation.5153
    @tharinducreation.5153 3 года назад +12

    ආසම ගායකයෙක්.❤❤❤මාරම ලස්සන voice akak මරැ ❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥✌️💓

  • @akashsadakalum333
    @akashsadakalum333 2 года назад +2

    sihinayaki numba hamadamath hitha sanasuuu ♥♥♥

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 года назад +5

    My fv singer.. ❤️👌mekath trending thama ithin.. 😊😊😊

  • @shehanmadusanka2734
    @shehanmadusanka2734 2 года назад +3

    ඔයාගේ සිංදුවලට පුදුම විදිහට හිත සනසන්න පුලුවන් .දුක දැනෙන හැම වෙලේම ඔයාගේ සිංදු අහනවා 🙏

  • @sandhunimadhushani2559
    @sandhunimadhushani2559 3 года назад +16

    හර්ෂණ සහ රජීව් දෙන්නම නියමයි ♥️♥️♥️🔥

  • @imashamadushani4129
    @imashamadushani4129 2 года назад +1

    කොච්චර අැහුවත් එපා වෙන්නැ 😍

  • @sadarujayasena5651
    @sadarujayasena5651 3 года назад +7

    එනකං බලං හිටියෙ දවස් ගානක්.......සුපිරි ❤❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @dinukanishani7475
    @dinukanishani7475 2 года назад +7

    ලස්සනයි ගොඩක්, හැමදාම මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්න ඕනි ,🥰🥰🥰🥰🙏🙏

  • @sinethdushantha8583
    @sinethdushantha8583 2 года назад +4

    සිහිනයකිනුබ හැම දාමත් නොනිදවපු තුරුලේ ❤❤❤❤

  • @dularanethsara
    @dularanethsara 2 года назад +2

    Milinda sadaruwan පිස්සුවක්🥺😍❤️‍

  • @crezyboys1073
    @crezyboys1073 3 года назад +8

    ජය වේවා කට්ටියට ම 🥰👌❤️❤️❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @swarnawijewardhana709
    @swarnawijewardhana709 2 года назад

    supirima hit akak මේකත් ජයවේවා set akatama evike music .😂😂

  • @chathuradinesh3423
    @chathuradinesh3423 2 года назад +5

    අයියේ ඔය කට හඩනම් පිස්සුවක් ඒවගේම ඔයාගෙ සින්දු කියන්න වචන නෑ ඔඊ 🥺🥺🥺 පපුවටම වදිනවා

  • @chathurikanetmini5863
    @chathurikanetmini5863 2 года назад +2

    සමහර සිංදු තියනවා හරියට නිකම් අපි දිහාම බලලා හැදිව වගේ 🙁😓

  • @psbstudio9249
    @psbstudio9249 3 года назад +16

    පට්ට කටහඩක් ඇස්වහනම් වැදෙන්න ඇපා

  • @theekshananuwan4300
    @theekshananuwan4300 2 года назад +1

    Aluth ewa ahanne na wadiya .eth pattama lassnay me sinduwa .ahamben dakala hoyan awe .niyamay 😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥

  • @InokaFernando2222-gk4jy
    @InokaFernando2222-gk4jy Год назад +4

    හදවතට දැනෙන ලස්සන සිංදුවක් 😍😍😍

  • @amigirl901
    @amigirl901 2 года назад +4

    සිහිනයකි නුඹ හැමදාමත් හිත සැනසූ😊🌹
    මතක අවුස්සන හිතට දැනෙන වචන Set එකක් තියෙන තාමත් අහන ලස්සන Song එකක් ❤️☺️

  • @rashmikathamel1419
    @rashmikathamel1419 3 года назад +6

    හිට් එකක්.. ❤️🔥ජය වේවා!!❤️🙏🏻

  • @maheshoralosu3800
    @maheshoralosu3800 2 года назад +1

    නියමයි aiye patta ලස්සනයි

  • @denenamusic-hu8fy
    @denenamusic-hu8fy 3 года назад +4

    අම්මෝ ඒක අයිය හදවතටම ගයනෝ ජය වේවා ❤☺

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад +1

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

  • @dimuth227
    @dimuth227 2 года назад +1

    Hemadama adarei e katahadata 😘 ekanam pissuwak 😘 good luck

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 3 года назад +27

    ජය වේවා දම්ම අයියේ .තිලිනයා ජය වේවා.මිලින්ද අයියේ ජය වේවා..තිවා උබත් වැඩක් කලොත් අය පට්ටමයි..සෙට් එකටම ජය වේවා..ආදරෙයි ❤️❤️❤️💥💥💪💪💪😘😘😘😘😇

    • @thiwafilmmaker
      @thiwafilmmaker 3 года назад +1

      ම​චෝ ❤❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 года назад

      ruclips.net/video/jWFxURVlzD8/видео.html පිරිමි අනියම් පෙමක පැටලෙන්නෙ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි

    • @mashanikavindya9799
      @mashanikavindya9799 3 года назад

      පඛන්‍රෲඖවධධකඛණභ

    • @mashanikavindya9799
      @mashanikavindya9799 3 года назад

      කටෆච්‍යෆළුකඛධ

  • @antdarmawardana1742
    @antdarmawardana1742 2 года назад

    මං ආසම කටහඩක් මේ 🥺 ඇත්තටම හුගක් ෆීල් වෙන වොයිස් එකක්.. හුගක් ආසාවෙන් අහන්නෙ සින්දු.. ආයි ආයි අහනවා 🥺❤️

  • @nimeshthennkon1200
    @nimeshthennkon1200 2 года назад +5

    සීහීනයකී නුබ හැමදාමාත් 🥰❤️

  • @lahirudhananjaya7777
    @lahirudhananjaya7777 5 месяцев назад +12

    2024ටත් අහන කවුද ඉන්නේ.😫❤️

  • @Shanu677
    @Shanu677 2 года назад +3

    මේ සෝන්ග් එක මම ඇහුවා දැම් 50ස් පාරක් විතර දැනෙනවා ඒ තරම් ❤️🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KL_921
    @KL_921 2 года назад +2

    වචන ටිකනම් ආයේ මරු මේ වගේ ගායකයෙක්ගේ කටහඩක් සෙට් උනාම භාවනාවක් වගේ ❤