Tharidu Dilshan - Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 1,4 тыс.

  • @Tharindu_Dilshan_Official
    @Tharindu_Dilshan_Official Месяц назад +783

    ගොඩක් ස්තුතියි මගේ රත්තරන් යාළුවෝ හැමෝටම❤️… හැමදාමත් මගේ හයිය ඔයාලාමයි. 🙏. ලස්සන වචන ටිකක් මන් වෙනුවෙන්ම ලියල දුන්න දනුෂ්ක ගුණතිලක අයියටත් මන් වෙනුවෙන් ලස්සන සංගිතයම නිර්මාණයක් හදල දුන්න නිලාන් ෆර්නැන්ඩෝ අයියටත් ලස්සන මියුසික් විඩියෝ එකක් කරල දුන්නු ඇසල අබෙසිංහ මල්ලිටත් ඇතුලු මෙ නිර්මාණයට නිර්ලෝභිව. ශ්‍රමය දායක. කරපු හැමෝටම අනේක වාරයක් ස්තුතියි❤️. එහෙනමි මෙතැන් සිට ( සන්නාලි කුමරිය ) ඔයාලට බාරයි ❤️🥹🙏

    • @BeeMusic_Records
      @BeeMusic_Records  Месяц назад +16

      🖤✨️

    • @oshanmadushanka
      @oshanmadushanka Месяц назад +8

      Oyage sindu enakal asawen balan inne ahanna oyage katahadai e sinduwala lyrics unath harima lassanai. Man suba pathanawa digatama me wage lassana sindu apita aran enna puluwan wenna kiyala aniwaren meka trending 1 enawa 🎉❤

    • @lakmaludayalanka6633
      @lakmaludayalanka6633 Месяц назад +6

    • @janakasriyantha3946
      @janakasriyantha3946 Месяц назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @sujeewaliyanage3304
      @sujeewaliyanage3304 Месяц назад +8

      අනේ ඒක ලස්සනයි අයියේ ...... මගේ කතාවමයි තීන්නේ .....🥺🥺🥺🥺🥺🥺

  • @sampath7518
    @sampath7518 Месяц назад +249

    කමෙන්ට් එක උඩ දෙපාරක් ටච් කලාම ලයික් එකක් වැටෙනවා..❤
    Trending 01 ඉක්මනින් එනවා කියන අය කෝ..

  • @AnushkaDulanjanaOfficial
    @AnushkaDulanjanaOfficial Месяц назад +142

    සුවහසක් සන්නාලි කුමරියන්ට අපගේ උපහාරය 🎉❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Месяц назад +263

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා තුන්පාරක් touch කරපුවාම replay section එක open වෙනවා ⁣කියලා😂😂❤

  • @KawayaSathsarani-wi3du
    @KawayaSathsarani-wi3du 24 дня назад +55

    කෙල්ලෙක්ට වගේ නෙමෙයි කොල්ලෙක්ට දුක දැනුනම දරගන්න අමරැ අද්දැකිම් ඇතුව❤❤

  • @sawanbeats
    @sawanbeats Месяц назад +161

    මාරම ලස්සන සිංදුවක් 🤜💚🤛
    හැමදාමත් කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 💚💚💚

    • @ShenalImasha-e2h
      @ShenalImasha-e2h Месяц назад +2

      ❤❤😊🤟🤟🤘🤙

    • @Sanukaimandiv
      @Sanukaimandiv Месяц назад +3

      Dj eka neddoooooooo thwm 🥰🥰

    • @sawanbeats
      @sawanbeats 24 дня назад +1

      Dila Thiyenne Balanna ​@@Sanukaimandiv

    • @Sanukaimandiv
      @Sanukaimandiv 24 дня назад

      @@sawanbeats eekth phrk 😗❤️‍🩹

  • @NuraviVihansa
    @NuraviVihansa 19 дней назад +31

    දහ පාරකට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැ මාරම ලස්සනයි අයියෙ congratulations 🎉😍

  • @BeeMusic_Records
    @BeeMusic_Records  Месяц назад +125

    ♪ Song Lyrics
    සන්නාලි කුමරියේ මගෙ ලයට ගුලි වෙවී
    රහසින් කෙඳුරූ නුඹ නැතත් බස් රියේ
    මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ
    අද මේ අසුනේ ඇයි මාව තනිකලේ
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.
    බෙලිහුල් ඔයෙන් විසිරෙනා සීතල පින්නෙ හැපි හැපී
    කඩදාසි ඔරු හදා ඈතට පා කලා අපී
    හැඩවී ආවා රතු මල් මල් ගවුමින්
    හිත තාම අඬනවා ඒ මතක සමරමින්
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.
    කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනී වෙලා
    සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
    අවසන් දවසේ අපි හමු වූ මොහොතේ අත තියල දිව්රලා මට හාදුත් දුන්නා
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සිටියා තුරුලු කරගෙන පායන තුරුම ඔබ ලඟ.
    Stream l Download : vyd.co/Sannali...​
    Spotify : Soon
    Apple Music : Soon
    Dial Now … For Download " Sannali Kumariye " song as your RingIn Tone ..
    ☎ Dialog - 8713710021
    ☎ Hutch - 369281107
    ☎ Mobitel - 74765340
    ☎ Airtel - 8880130766

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 29 дней назад +30

    බැජී අලුත්ම nonstop එකට මේ සිංදුව ඕනෙ උදාර ආලොකගෙ හඬින් 🥹❤️‍🔥

  • @DhanushkaGunathilaka-qq1wl
    @DhanushkaGunathilaka-qq1wl Месяц назад +150

    තරිඳු වෙනුවෙන් මම රචනාකල මොණර කිරිල්ලිගෙන් පස්සෙ ඔහුට රචනාකල මීලඟ ගීතය සන්නාලි කුමරියේ ඔන්න ඔයාලට බාරයි 💗💗💗🙏 ආස එක්කෙනා ඒ වචන ටිකත් මතක තියා ගන්න 😜

    • @BeeMusic_Records
      @BeeMusic_Records  Месяц назад +1

      🖤✨️

    • @oshanmadushanka
      @oshanmadushanka Месяц назад

      Aththatama aiye monara kirilli eke wagema dhen me sannali kumari eketh lyrics marama lassanai hadawathatama denenawa ❤
      A wachana as piyan ahanna puluwan 😊

    • @janakasriyantha3946
      @janakasriyantha3946 Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @DinukaGimsan
      @DinukaGimsan Месяц назад

      ඒ වචන පිස්සුවක් කොල්ලා ❤

    • @saumyapriyadarshani7180
      @saumyapriyadarshani7180 Месяц назад

      MONARA KIRILLI නම් ආයෙ කියන්න වචන නෑ .පට්ට 🎉🎉

  • @TharushiHansika-l1j
    @TharushiHansika-l1j Месяц назад +62

    ඔයාගේ සිංදු මම විතරද ආසාවෙන් අහන්නේ .... 🎉

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial Месяц назад +65

    ජය වේවා තරිදු මල්ලි ඒක ලස්සනයි.❤️

  • @isururashmika2578
    @isururashmika2578 21 день назад +8

    මචං ඔය ගැම්මෙන්ම ඕනේ තව එකක්..ආදරෙයි..උබට තියෙන්නේ Hart Tuching කටහඩක්

  • @NilanFernando
    @NilanFernando Месяц назад +158

    තරිදු , දනුශ්ක සහ මම එකතුවෙලා කරපු මේ අලුත්ම නිර්මාණයට ආදරේ හැමෝම Comment එකක් දාගෙන යන්න. ආදරෙයී ❤ ජය වේවා තරිදු මල්ලී

  • @DilipKumara-n1x
    @DilipKumara-n1x 19 дней назад +5

    Good job taridu මල්ලි

  • @Anuja_Prasanga
    @Anuja_Prasanga Месяц назад +98

    මේක trending වෙනවා කියන කට්ටිය මේ පැත්තට ❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Месяц назад +38

    තරිඳු දිල්ශාන්ගේ මොනර කිරිල්ලි song එකට පස්සෙ කරපු සන්නාලි කුමරියේ song එකට කැමති අය කෝ ..❤♥️🫀

  • @MalshaniMalshani-d7u
    @MalshaniMalshani-d7u Месяц назад +10

    Ammoo කටහඩ බවනාවක් අප්පා....... ❤️❤️❤️

  • @VihangaAnuradha
    @VihangaAnuradha Месяц назад +23

    මේ කටහඬින් මොන සින්දුව කරත් Trending වෙනවා ❤😇

  • @nuwanfdoz
    @nuwanfdoz Месяц назад +15

    සන්නාලි කුමරියේ මගේ ලයට ගුලි වෙවී
    රහසින් කෙදුරු නුබ නැතත් බස් රියේ
    මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ......
    අද අසුනේ ඇයි මාව තනි කලේ
    මතකද වැස්ස දවසක තෙමි ඉරුනු කූඩයක
    සිටියා තුරුළුකරගෙන පායන තුරුම ඔබ ලග
    බෙලිහුල් ඔයෙන් විසිරෙනා සීතල පින්නෙන් හැපි හැපි
    කඩදාසි ඔරු හදා ඈතට පා කලා අපි
    හැඩවී ආවා රතු මල් මල් ගවූමින්
    හිත තාම හඩනවා ඒ මතක සමරමින්
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සිටියා තුරුළුකරගෙන පායන තුරුම ඔබ ලග
    කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනි වෙලා
    සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
    අවසන් දවසේ අපි හමුවු මොහොතේ අත තියලා දිවූරලා මට
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සීටියා තුරුළුකරගෙන පායන තුරුම ඔබ ලග
    Song :- සන්නාලි කුමරියේ
    Artist:- Tharindu Dilshan
    මොණර කිරිල්ලී Trending වුණා 🔥🔥🔥
    කොමළ සෝබනා Trending වුණා 🔥🔥🔥
    ඊලගට සන්නාලි කුමරියේ
    ඒකත් අනිවාර්යයෙන්ම Trending 🔥🔥🔥 වෙනවා මයි......🔥🔥🔥

  • @udithlaksahn
    @udithlaksahn Месяц назад +5

    ගමේ නමත් තියෙනවා . බෙලිහුල්ඔය❤ . සිංදුව ලස්සනයි ❤

  • @SupunCBandara
    @SupunCBandara Месяц назад +19

    ඒක ❤🎶

  • @janithchanuka2773
    @janithchanuka2773 17 дней назад +5

    ලස්සනයි අයියෙ ගොඩකාලෙකට පස්සෙ 😢❤ ලස්සනයි voice එක අයියගෙ

  • @sudeshrana8583
    @sudeshrana8583 Месяц назад +10

    පට්ටම ලස්සනයි හඩ supri❤බුදු සරණයි සුබපැතුම් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Lasinduchamalsha
    @Lasinduchamalsha 4 дня назад +1

    සින්දුව මර ලස්සනයි ❤️❤️❤️

  • @Minester-MG
    @Minester-MG 15 дней назад +5

    1M views ගහමු සුපිරි තරිදු අයියේ

  • @AshokaIndunil-n3k
    @AshokaIndunil-n3k 3 дня назад +1

    ලස්සනයි

  • @MalshaMalshan-q8m
    @MalshaMalshan-q8m 21 день назад +5

    හරිම ලස්සන සිංදුවක් ඒ වගේම හරිම ලස්සන වචන ටිකක් ❤️❤️❤️

  • @Nethmi7925
    @Nethmi7925 4 дня назад +1

    E voice eka💆‍♀️💫❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Месяц назад +8

    මතකද වැස්ස දවසක .
    තෙමි තෙමි ඉරැනු කුඩයක.
    සිටියා තුරැලු කරගෙන..
    මේ කොටස හිතටම දැනුන අය ඉන්නවාද..😫🫀

  • @DasniRasika-hu9nu
    @DasniRasika-hu9nu 4 дня назад +2

    මේ සිංදුව හරිම ලස්සනයි.❤❤❤.ඒත් අපේ ගෙදර මේ සිංදුව නිතරම අහලා දැන්නම් තිත්තම් තිත්ත වෙලා තියෙන්නෙ.මොනවා උනත් සිංදු ව ලස්සනයි.❤❤❤😊😊😊🥺🥺🥺😘😘😘😭😭😭😥😥😥

  • @RasangaRashmira-ki1uw
    @RasangaRashmira-ki1uw 26 дней назад +5

    ඔයාගේ වොයිස් එකෙන් ඒ සින්දුව තවත් ලස්සනයි........🎉🎉🎉🎉😊😊😊😊😊❤❤❤❤❤❤

  • @DidulaAnjana-k9q
    @DidulaAnjana-k9q 19 дней назад +5

    අනේ හරි ලස්සනයි ❤ මම බස් එකෙ යනො දැකලා මේ සින්දුව ගෙදර ඇවිල්ලා බැලුවේ 😊❤

  • @malinducmethsara1279
    @malinducmethsara1279 Месяц назад +24

    අනුරාධපුර ජයසිංහ සර්ගෙ ඔරස් එකෙ එකට ක්ලාස් ගිය කොල්ලා අද හදවතින් ම සතුටුයි ❤😊

  • @SanduSandu-n2m
    @SanduSandu-n2m 4 дня назад +2

    ❤❤❤ හරිම ලස්සනයි සින්දුවයි විෂුවල් ඒකත් මරු 👍

  • @DeshanVibes
    @DeshanVibes Месяц назад +19

    හදවතට වදින වචන ටිකකින් කරපු මේ ලස්සන සින්දුව Trending හොල්ලන්න පුළුවන් වෙන්න වගේම ඉදිරියට කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤

  • @DasunShrimal-uw2lo
    @DasunShrimal-uw2lo 20 дней назад +5

    කියන්න වචන නෑ🥺😭ආදරෙයි අයියෙ මේ වගේ feel එකක් ගන්න පුලුවන් සින්දුවක් අපිට දුන්නට❤️🔥

  • @ShalikaShalika-lp3qg
    @ShalikaShalika-lp3qg Месяц назад +6

    ඔයාගෙ හැම සින්දුවකටම මන් ගොඩක් කැමතී...වොයිස් එක භාවනාවක් වගේ..🥺🥺🥺❤️

  • @DewduDuasha-lg1wo
    @DewduDuasha-lg1wo 18 дней назад +5

    අවසන් දවසේ අපි හමු වූ මොහොතේ
    අත තියලා දිව්රලා මට හාදුත් දුන්නා ❤

  • @DJz_Sachintha_Lakshan
    @DJz_Sachintha_Lakshan Месяц назад +6

    මෙකෙ Dj එකත් ඉවරයි😌✨සින්දුව ලස්සනයි

  • @SaduniWt
    @SaduniWt 22 дня назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ මාරම ලස්සනයි ❤☺️

  • @KumariWeerasinghe-k8c
    @KumariWeerasinghe-k8c 19 дней назад +1

    10 M lebenwa shuwar aiyya

  • @IsharaSangeewani
    @IsharaSangeewani 18 дней назад +3

    හිතම හිරි වැටෙනවා ඒකටනම්❤❤

  • @LasantykaPriadarsheni
    @LasantykaPriadarsheni 23 дня назад +1

    ලස්සනයි ❤❤❤❤

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 Месяц назад +6

    SUPER HIT වෙනවා ශුවර් 100 ට 100 ක් .අනිවා

  • @PiyumiNadeesha-zb8od
    @PiyumiNadeesha-zb8od 3 дня назад +1

    හරිම ලස්සන සිංදුවක් 👍

  • @SachinAyesh
    @SachinAyesh Месяц назад +4

    කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනී වෙලා
    සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
    අවසන් දවසේ අපි හමු ඌ මොහොතේ අත තියලා දිව්රලා මට හාදුද් දුන්නා .........
    මේ වචන ටික ඇහෙනකොට පපුව කඩන් යනවා වගේ බොක්ක සුපිරි මච්න් උබට ජය කොල්ලා❤❤❤❤❤

  • @WasanaPiyumi-s7r
    @WasanaPiyumi-s7r Месяц назад +8

    Tharindu aiyage okkoma sindu tika godak lassanai. A okkoma sindu kochchara ehuwath epa wenne na .❤

  • @DeepthiMadumali-uo5hp
    @DeepthiMadumali-uo5hp 22 дня назад +2

    සුපිරියක් තමයි

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t Месяц назад +4

    Niyamai supiri song ekak pattama song ekak lasssani jay weva tharindu Aiyea

  • @SarojaniSarojani-c2g
    @SarojaniSarojani-c2g 5 дней назад +1

    Beautiful song ❤ wow wow woww ❤

  • @AkilaGimhana-h1w
    @AkilaGimhana-h1w Месяц назад +5

    එක මාරයි brother වොයිස් එක ❤

  • @ranudiahasya7368
    @ranudiahasya7368 24 дня назад

    සුපිරි...

  • @SujiwaSamanmali
    @SujiwaSamanmali 14 дней назад +3

    Eya harima lassanayi ayi katahada eya hari nivichcha charithayak thava one ❤😊🌼😚😊

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 13 дней назад +1

    හරිම ලස්සනායි 😊

  • @RasangiRasangi-m7k
    @RasangiRasangi-m7k 22 дня назад +3

    හිත නිවෙන ලස්සන වොයිස් එකක් ❤☺️🥰

  • @SanthaPerera-q5l
    @SanthaPerera-q5l 16 дней назад +4

    lassanae aiyaa❤❤❤

  • @KavishkaAkash-i5z
    @KavishkaAkash-i5z Месяц назад +6

    කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනී වෙලා
    සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
    අවසන් දවසේ අපි හමු වූ මොහොතේ අත තියල දිව්රලා මට හාදුත් දුන්නා
    මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
    සිටියා තුරුලු කරගෙන පායන තුරුම මා ලඟ
    ඒ ටික නම් පට්ට ❤💯✨

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 24 дня назад +2

    මාව පිස්සියක් කරපු සින්දුවක් ❤ඒ වගේම වොයිස් එකක්❤❤

  • @WathsalaKumari-dz8yg
    @WathsalaKumari-dz8yg Месяц назад +3

    සුපිරි

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Месяц назад +11

    Brother ඔයාගෙ voice එකේනම් අමුතුම ගතියක් තියෙනව හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @SwarnaDileesha
    @SwarnaDileesha 16 дней назад +2

    ලස්සනයි අයියේ❤❤❤❤

  • @chathurarukshan1997
    @chathurarukshan1997 Месяц назад +8

    ජය වේවා අයියෙ සුපිරි ආදරෙයී❤❤❤

  • @GayanKalhara-q2o
    @GayanKalhara-q2o 17 дней назад +1

    Heart touching song 😍

  • @HashiniMarathuduwage
    @HashiniMarathuduwage 17 дней назад +3

    Harima lassanayi 💖💖

  • @mayantha2280
    @mayantha2280 24 дня назад

    ලස්සනයි අයියේ 1 million viwes loding ... ❤️❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Месяц назад +9

    මේ සින්දුව එකපාරකට වැඩිය අහපු අය කෝ .🥺♥️

  • @Srilankanrecipe
    @Srilankanrecipe 22 дня назад +1

    Thariduwa ❤❤

  • @AnomaJayathissa
    @AnomaJayathissa 26 дней назад +3

    Harima lassana song ekak❤

  • @Dimashi-o1h
    @Dimashi-o1h 7 дней назад

    මාරම ලස්සනයි අනේ සිංදුව මගේ වැඩේමේ සිංදුව අහන එක ....කටහඩත් ඒවගේ අනේ මාරම ආසයි මං.........මේ සිංදුව අහනකොට අනේ වෙනම තැනක හිත නතර වෙනවා

  • @RashmilaMadushani-z4j
    @RashmilaMadushani-z4j 18 дней назад +3

    Ane eka godak lassanaii❤❤

  • @MadaviMadavi-r7o
    @MadaviMadavi-r7o 14 дней назад

    Lassanai aiye song eka❤❤❤

  • @Niroshakwt-h7m
    @Niroshakwt-h7m 20 дней назад +3

    Marama lassanai kocchara Ahuwath apa wenne na❤❤❤

  • @AshaniChamathka-f8b
    @AshaniChamathka-f8b 23 дня назад +2

    ලස්සනම ලස්සන සින්දුවක් ....❤

  • @imesha-j7j
    @imesha-j7j Месяц назад +3

    එ කටහඩ පිස්සුවක්😌 song එක ලස්සනයි බුදු සරනයි ! ජය වේවා!

  • @hirunepromodya2930
    @hirunepromodya2930 3 дня назад +1

    So beautiful . ♥️🥰

  • @Sewumindadilshan
    @Sewumindadilshan Месяц назад +8

    අදරෙයි අයියෙ එ් සිංදුව සුපිරි❤❤

  • @ShanzLine
    @ShanzLine 6 дней назад +2

    ඇතුළෙන් රිදම් පන්ච් එකක් යනවා පට්ට ❤

  • @HiruniPerera-h8b
    @HiruniPerera-h8b Месяц назад +10

    මේ සින්දුව හොයපු තරමක් ,මේක ඇබ්බැහියක් හරිම ලස්සනයි Voice එකත් හරිම ලස්සනයි ❤❤🥰

  • @Wasanthikumari-y2p
    @Wasanthikumari-y2p 7 дней назад +1

    මාර ලස්සනයි අයියා

  • @DilaniMadhushika-p8p
    @DilaniMadhushika-p8p Месяц назад +3

    Suppa sinduwa...maruma maru ahanna ahanna asaii

  • @NilankaDamayanthi-g2k
    @NilankaDamayanthi-g2k Месяц назад +2

    ගොඩක් ලස්සනයි❤

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa Месяц назад +4

    හරිම ලස්සන වොයිස් එකක් 😍❤️

  • @Senuri-f2m
    @Senuri-f2m 18 дней назад +1

    ලස්සනයි අයියේ සිංදුව ❤

  • @asangakumara8240
    @asangakumara8240 18 дней назад +3

    මේ voice එක අස්ලම්ගේ voice එක වගේමයි

  • @thisarutheekshana6026
    @thisarutheekshana6026 17 дней назад +1

    Superb

  • @Success_Music
    @Success_Music Месяц назад +5

    ලස්සන වැඩක් ❤️ ජය වේවා 🎉

  • @navodyadilmi5268
    @navodyadilmi5268 4 дня назад +1

    ලස්සනයි ගොඩක්❤

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p Месяц назад +12

    මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ....
    අද මෙ අසුනෙ ඇයි මාව තනි කලෙ....🙂💔

  • @sanadrums6116
    @sanadrums6116 22 дня назад +2

    Ube voicenan pissuwak bn..maru songs tika ❤😮

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 Месяц назад +4

    හරි ඉක්මනින් ජනප්‍රිය උනානේ මේ සිංදුව ❤❤❤
    Congratulations ❤

  • @kaweeshaudari681
    @kaweeshaudari681 3 дня назад +1

    තව ඔය වගේ ලස්සන සිංදු ඕනේ ❤❤❤😊

  • @shanulihettiarachchi9413
    @shanulihettiarachchi9413 Месяц назад +3

    ❤❤

  • @surangathusitha5007
    @surangathusitha5007 Месяц назад +1

    නියමයි බ්‍රෝ

  • @Anuja_Prasanga
    @Anuja_Prasanga Месяц назад +5

    සුපිරියි ❤️

  • @ReZerone315
    @ReZerone315 Месяц назад +2

    Track eka maru...

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 Месяц назад +4

    මතක ද වැස්ස දවසක
    තෙමි තෙමි ඉරුණු කුඩයක
    සිටියා තුරුලු කරගෙන .....

  • @WathsalaNethmini
    @WathsalaNethmini 3 дня назад +1

    Lassanayi thawa sindu one 😇😇

  • @UshanNethsara-c3x
    @UshanNethsara-c3x 20 дней назад +4

    හැමදාම අහනවා මන් වගේ අහන අය කොච්චර ඇත්ද🥺♥

  • @KUMARI-gc4wx
    @KUMARI-gc4wx 13 дней назад +1

    Mat adai bm