Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දුම්රිය අසුනක අත්පටලාගෙන👩❤️👨 🚆🎤 ඔන්න ඔයාලට බාරයි අහන්න බලන්න හොඳ නරක කියන්න ආදරෙයි හැමදාමත් 💖😍🚆🎤🙏
හරිම ලස්සන පද රචනයක්, තනුවක්, රූප රචනයක් , ඊටම නොදෙවෙනි කටහඬක් තමයි😘❤❤❤❤ සුභ පැතුම් ❤😘
ලස්සනයි අයියේ සිංදුව.ගයන අයියත් වැඩේ ලස්සනටම කරලා තියෙනවා.ලස්සනයි ජය වේවා ❤🎉
ලස්සනයි aiya.💗💗
Cover ekak karata kamak nedda sir🥰
@@denuwanaloka8937 කමක් නෑ
අපෙ ගාමන්ට් එකේ හැමදාම අහන සින්දුවක් .... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Thank you ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤
අපේ ගාමටි එකෙත් දානවා මුලින්ම මො සින්දු ඉට පස්සේ තමා අනිත් සින්දු දාන්නෙ
@@DushanDushan-p2s ගොඩාක් සතුටුයි
සුපිරියි❤❤❤❤😊😊😊😮
27 garment ekeda😊
ජය වේවා අයිය. තනිකරම මගෙ ජිවිත කතාව අහමිබෙන් හමිබූන එයාව. ටික කාලයකින් කොළඹ පදිංචියට ගියා.අනුරාදපුරේ ඉදන් කොලබට බස් එකේ ගිහින් දාල ආවේ.එදා එයාව දාල එනකොට දැනුන දුක කවදාවත් දැනිල.නෑ එදා එයාට පණ වගේ ආදරේ කරපු මම අද එයාට කරදරයක්ලු.එයා අද කොහෙ හරි සතුටින් ඇති.මමත් මගෙ ආදර කතාවට මේ වගේ සිංදුවක් ලිවා.ඒත් ඒ සිංදූවත් මම ලග එහෙම්ම තියනව.සිංදුව ලිවාට සිංදූ කියන්න බැරි නිසා😢😢❤
ගොඩාක් ආදරෙයි හැමදාමත් 🔥💖😍🎤
😢
🥺❤️
❤❤❤❤
අපේ ගාර්මට් එකේ නිතරම හැමදාම මේ සිංදුව අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.💞🥰💞
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖ගාමන්ට් එකේ හැමෝම ආදරෙන් මතක් කරා කියන්න 💪💖🎤⭐🙏
ගොඩක් ලස්සනයි.ගියසතියෙ star gamant එකේදි සජීවීවම ඔබගේ හඩින් අහන්න ලැබුනා. හරිම සතුටුයි.තව තවත් මෙවැනිම ලස්සන ගීත ඔබගේ හඩින් අසන්න ලැබේවා.
ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් ඉක්මනින්ම තව ලස්සනම නිර්මාණයක් එනවා 💖💝⭐🎤💪
මාරම ලස්සනයි රහට ගයනවා බුදු සරනයි
@@ChathuWiky-n7z බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්
මා ආදරණීය දයාබර සර්.. මේක ඉතාම අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස මං දකින්නේ.. ඒ වගේම මාත් බලාගෙන හිටියා මේ ගීතය එළියට එනකම් ඉතාම ආශාවෙන්.. අද ඔබ ගැන ඉතාම නිහතමානී සතුටක් ආඩම්බරයි මටත්.. කියන්න තියෙන්නේ එච්චරයි.. මේක අනිවාරයෙන් හිට් වෙනවා.. අපි මේක තවත් රසිකයන් අතර ගෙන යමු සර්.. ඔබට සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ❤❤❤🔥🔥✅😎👊
බොහොම ස්තූතියි ඔබට ලොකු ශක්තියක් මේ Comment එක 💖💪🔥🎤🙏
ලයික් එකක් දැමිමා ලස්සනයි හාද උතුම් දළදා සමිදුන් පිහිටයි
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
මන් සාමාන්‍යයෙන් සින්දු වලට comment කරන්නෙ නෑ. ඒත් මට මේකට comment නොකර යන්න බැරී උනා. සින්දුව මාර ලස්සනයි ❤
බොහොම ස්තූතියි ඔයාට 💖🌟💪🎤☺️
Gd luck aiya nice song (අමිත්ත රුවන් )
Thank you very much❤️ 💝💖🎤😍💪
Lassanai godaaak
බොහොම ස්තූතියි 😍💪💖🎤
උදේෂ් අයියා ඔයාගේ මේ සින්දුව ඇත්තටම හරිම රසවත් ඒ වගේම හරිම ලස්සන කටහඬක් ඔබට හිමිවෙලා තියෙනවා.හරියට ඒක භාවනාවක් වගේ,කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ඒ කටහඬට පුළුවන් මනුස්සයෙක්ගෙ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා හිතට සැනසීමක් සතුටක් ඇති කරන්න ඒ තරම් ප්‍රබල කටහඬක් ඔබට තිබෙන්නේ.ඇත්තටම ඔබ හොඳ ගායකයෙක් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් පිරුණු හොඳ මනුස්සයෙක් විදියටත් මා ඔබව හඳුනනවා,ගුරුවරයෙක් විදිහට තම ගුරුහරුකම් කිසිදු අඩුපාඩුවකින් තොරව තමුන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට දායාද කරන හොඳ ගුරුපියාණන් කෙනෙක්.ඔබගේ ඉදිරි ගමනට මා මුළු හදවතින්ම සුබ පතනවා ජයෙන් ජයම වේවා❤
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් 💖🎤💪💖😍
Hi
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ අහම්බෙන් වගේ ඇහුන වචන පේළියක් ඇහුනා.. යූ ටියුබ් සර්ච් කරලා බැලුවා.. පිස්සු වෙන් වගේ අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ❤❤
බොහෝම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🙏🎤
නියමයි උදේශ්.....කොහොමත් ඔයාගෙ හඩ අලුත් සිංදුවකින් අහන්න අපි හැමදාම බලං ඉන්නවා....පුතාලා පලවෙනි වතාවටම මේක අහන්න ඕන කියලා ලොකු ස්ක්‍රීන් එකට දාලා ෆුල් සවුන්ඩ් දාලා ඇහුවෙ.....එහෙම අහද්දි හරිම ලස්සනයි....
ආදරෙයි හැමෝටම හැමදාමත් ඉක්මනින්ම හමුවෙමු 😍😊🎤🎧💪🙏💖💖💖💖
සිංදුව එනකම් බලන් හිටපු අයකෝ🎉🎉🎉🎉🎉🎉❤❤
Thank you💖😍💪🎤🔥
Ambo me sinduwa mama hema tissema ahanawa, kiyanna wachana ne, marama marama lassanayi..
Apith innawa kollo
Eka maru සිංදු wa අයියා
Thank you
මාරම ලස්සනයි ❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖😍💪🎤
සුපිරි සිංදුව ආසයි අනේ ගොඩාක් ලස්සන කටහඩක් බාවනාවක් වගේ ....ගොඩක් ස්තුතියි මේ වගේ සිංදු දෙනවට අපිට අහන්න
@@Dimashi-o1h බොහොම ස්තූතියි ඉතින් ආදරෙයි හැමදාමත් අලුත්ම ලස්සනම එකක් ඉක්මනින් දෙන්නම්💖💪🎤😍
මේ සින්දුවයි සොදුරු මතක පිටු සින්දුවයි මාරම එකක් තනිකර පිස්සුවක් ❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖🎤💪
තව ලස්සන සිංදු ගහමු අයියේ ❤ ජය වේවා..!!!❤❤
ලස්සනයි ❤🌹🌹🌹godak❤❤
දුම්රිය අසුනක අත්පටලාගෙන👩❤️👨 පුරාණයේ අප කල සම්බන්ධයඅවසන් උන බව කීවත් නිතරම මුරන්ඩු මගෙ හිත පිලිගන්නෑ එයදැන ගන්න මේ ලෝකේ තව කාටවත්ම මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට //සාගරේ තරම් විශාල ආදර පාසලේ හෝඩිපොත කියාලා දුන්න ගුරුවරියේ මගේ//ඔබ මට කියපු වදන් හුරතල් ස්වරයෙන් ඔබේ පිරිතක් වගේ තාම රැව් දෙනවා කනේ//දැනගන්න මේ ලෝකේ තව කාටවත්ම මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට මේක නම් ඔබේ කැමැත්ත අන්තිම තත්පරේකාරී නෑ හොඳින් හිඳින්න ඔහු සමගින් ලෝවේ//පියමැන යන්න කලින් මංගල නැකැතට ඔබේ පුලුවන්ද සිපගන්න යලි නළලත මගේ //දුම්රිය අසුනක.....❤❤🎉
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🌟🎤
සුපිරියක් තමා ඉතින් 👍👍
බොහොම ස්තූතියි 💖😍💪
very beautiful song.very nice. Budusarni.❤❤❤❤
මරු බ්‍රෝ.. ජය වේවා 🔥🤘
බොහොම ස්තූතියි ආදරනීය සහෝදරයා ඔයාගේ Comment එකට. ආදරෙයි හැමදාමත් ජයම වේවා ඔයාටත් 😍💖🎤💪🙏
supiri ❤❤❤
Thank you💖
හරි ma harima හරිම ලස්සනයි
@@jagathkavikara4950 බොහොම ස්තූතියි 💖😍
ලස්සනයි ♥️♥️🥰 කොච්චර ඇහුවත් මදි ♥️🥰♥️🥰
Thank you 💖😍
සිංදුව මරු අයියෙ කීසැරයක් ඇහුවද මතක නෑ ඒතරමට රහයි❤️🥰
Thank you very much❤️ Malli
Supiri Aiya 🤩🤩🤩 nicely done! ♥♥
බොහොම ස්තූතියි මල්ලී දෙන හැම උදව්වකටම ගොඩාක් පින් ආදරෙයි හැමදාමත්😍🎤💖🚆🔥🙏🙏🙏🙏
කාලේකින් අහපු හොද නිර්මාණයක්...ඒ හඩේ තියන අලංකාර පුදුම විදිහට දැනෙනවා...සතුටුයි ආඩම්බරයි ඔබ වැනි දක්ශ කලාකරුවෙකු අපට සිටින එක ගැන❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සහෝදරයා ආදරෙයි හැමදාමත් 💪💖😍🎤🎧
සුපිරි aiye congratulations 🎉❤❤
Thank you😍💖🎤💪
All the best 200k ඉදිරියට yanna suba පැතුම් ආදරෙයි හැමදාමත්
බොහොම ස්තූතියි අක්කා😍💖☸️ ඔයාට
ලස්සන යි ❤❤❤
බොහොම ස්තූතියි
මාරම ලස්සනයි සින්දුවක් වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි 💖😍💪🎤🚆
හරිම ලස්සනයි ගොඩක් පින් පිරුනු කටහඩක් බුදු සරනයි
ඔයාට ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐🙏
මේ සින්දුව පරද්දන කාටවත් බෑ❤
Hi...
ලස්සනයි දලදා සමිදු පිහිටයි...පට්ට ලස්ස්න්‍යි සිංදුවා
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪💥🎤
කෝ බලන්න කෝච්චියේ ගිහින් තියන අය මේ කොනට 👀👇
Hmmm
kochchiye gih n nathi euwo innawada bn
@@isurubroo5859Onatharam innawa bn.man kalin hitiye ragama.mama onatharam gihin thiynwa kochchiye.e unata mn dn inne kuliyapitiye.mehe inna godak un kochchiye gihin nee.samaharu jiwitheetama ekaparak gihin thiynwalu.ohoma tham.
Man asama song eka❤❤
Thank you so much💖😍☺️💪
👍👍👍🌹❤️ ලස්සනයි අයියා 👍
Aye gahanna wwna sinduwak na niyamata karala තියනවා සුපිරියක් thamai a 👍👍👍👍👍👍👍👍
Thank you very much❤️
Jaya wewa hoda hit ekak wei 👍👍👍👍
@@ranurakumara4395 Thank you💖⭐💪🎤💝
හදවතට දැනෙන්න ගයන්න සුන්දර හඬක් උරුම මගේ ආදරණීය ගායන ගුරුපියාණන්ට නැවත නැවතත් හදවතින්ම සුභපැතුම් පුද කරන්නේ ඔයාගෙ උත්තම මානුෂීය ගුණාංග තේරුම්ගත්තු නිසයි සර්..හදවතින්ම පතන්නේ..ජයග්‍රහණය ඔබේම උරුමයයි...ආදරෙයි හදවතින්ම.....❤️🌹💐🌺❤️💐🌺
බොහොම ස්තූතියි ඔබට🎤💖💕
Ayiya Aka harima Lassanai sinduwa mata kiyanna puluwnada ye kellage full nama pliz @@udeshmanoj
Ela bn ආදරෙයි ❤❤
මාර ලස්සන සින්දුව ❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐
Lassana song ekk ❤❤❤
Thank you💖💪🎤
ඉකාමත් ලස්ස න නිර්මාණයක් තාරැන්‍ය වැලද ගනිිවිි ඉක්මනට.සුබ පැතුමි උදේස් මල්ලි ජයවෙිවා👍👍👍👍💜💚❤❤💙💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සිංදුව ලස්සනයි එත් මෙි සිංදුවට හරියන රංගනය නෙමෙයි මෙික
Ow eka atta
අයියාබැ ද ල ද✨🌟💖💖💖💖💖
Ow
❤❤❤❤ harima ලස්සනයි sir
ලස්සනයි අයියා 💚💛💚💛💚😍Good luck ayya 😍
නංගී💖💖😍 😊
SUPIRIYAK THAMA
ලස්සනයි අනේ..❤❤❤hit ekk wei wage❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🎤
රිලීස් වෙනකම් ආසාවෙන බලන් හිටපු සින්දුවක් ❤️❤️
Godak kalekin සුපිරි wadak 🎉🎉
සින්දුව සුපිරි .. 👌
බොහොම ස්තූතියි මගෙ අයියේ 🙏🚆🎤🔥
@@udeshmanoj ye girl ge nama mokadda Ayiya
සිංදුව ලස්සනයි දියතලාව ගම ❤
ඔව් 😍 ස්තූතියි 😍
Jayawewa..! Mage Aiye 🥰❤️
හරිම ලස්සනයි බුදුසරණයි අහන්න අහන්න ආසයි නුදුරේදීම සැමගෙම හදවත් සොරා ගන්නවා මේ ගීතය ❤️❤️❤️❤️👌👌👌👌
බොහොම ස්තූතියි ගොඩාක් වටිනවා මේ Comment එක 🔥🎤💪🚆💖
**Beautiful Voice With Song**👌👌👌👌👌👌👌👌**Visual Is Superb**🤗🤗🤗🤗🤗🤗
වාව් අපේ සර්...හරිම ලස්සනයි..රහට අහන්න ඕනකරන හදවත් වලට රහට ගයපු සුන්දරම ගීතයක්...හැම මුවකම හෙට දිනයේ මිමිණෙන ගීතය " දුම්රිය අසුනක " ජයෙන් ජයම වේවා මගේ හර්දයාංගම ගායකයාට..🌺💐🪻🌹❤️
Mara lassana sinduwak ❤❤❤❤❤
💖💪🎤
🔥🔥🔥
Thanks
ගොඩක් ලස්සනයි song එක ජය වේවා අයියෙ❤️❤️
බොහොම ස්තූතියි ආදරෙයි 💖🚆🎤😍🔥
හරිම ලස්සනයි අයියේ සිංදුව,, ඔයාගේ සිංදුව ලංකාවේ ජනප්‍රිය ම සිංදුව බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍😍😍😍😍😍🌄🌄🌄🌄
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥🎤💪🚆💖
Congratulations ,,ape sirta thawath idiriyatama yanna විශ්වයේ ආශිර්වාදය ලැබේවා
බොහොම ස්තූතියි මරියා💥😍💖💪🎤
හිට් එකක් තමා ❤😍
මල්ලී
නියමයි ....ගොඩාක් සතුටුයි ...මල්ලී ජයෙන් ජයම වේවා !..තෙරුවන් සරණයි !...❤👀😃🌞🎼...හිට් වෙනවා..දෙකක් නැහැ එකෙන්ම ...❤
බොහොම ස්තූතියි ලොකු ශක්තියක් ආදරෙයි හැමදාමත් 😍💖💚💪🎤🙏
දවසින් දවස චෙක් කරලා බලනවා විවුස් කීයද කියලා බලන්න...හදවතේ ලොකු ආදරයක් බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා ලංකාවේ හිට්ම නම්බර් එක වෙන එක.. උදේශ් මනෝජ් දයාබර මිනිස්කමින් පිරිපුන් සොඳුරු ම්නිසාගේ මේ සුන්දරතම ගිතයට විය යුතු සාධාරණත්වය එයයි..
බොහොම ස්තූතියි ඔබට පුලුවන් තරම් Share කරන්න 💖😍💪🔥
ෆේස්බුක් මගේ පේජ් එකට ශෙයා කළා..ෆ්‍රෙන්ඩ්ස්ලා හැමෝටම මැසෙන්ජර් වලින් ලින්ක් එක ශෙයා කළා සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එක මරැ ආ 🎉❤❤🎉
Thank you💖💖💖💖💪😍🎤⭐
Wow what a lovely creation!😱😱😱Lyrics,Melody,Choreography beautifully created!👌👌🔥🔥 more over voice is the X factor as it’s very powerful and melodic. All the best Udesh!❤️💙🙏🇱🇰👈🇬🇧
Thank you very much❤️ Asitha💖💪😍🎤🚆🔥🙏☸️
අද බලනකොට 307k විව්ස් දැක්කම කමෙන්ට් එක්ක් නොකරම බැරිඋනා උදේශ් සර්...හදවතේ උණුසුම් සුභපැතුම් නිර්ලෝහීව පුදකරනවා...මනුස්සකම පිරුණ ඔයාට හැමදාමත් ආදරෙයි...වාසනාවන් ජයම වේවා....!!!❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට🎤💖💕 තෙරුවන් සරණයි ☸️
**Third Time Watching 🔥 Now**
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@udeshmanoj
Api gihin thiyenawa❤❤
😍💖💪🎤
ලස්සනයි ❤❤❤❤
Thank you💖😍
Lassanai mAge asama song eka😊🥺🥺❤😊
Thank you💖😍🎤💪
සුපිරියක් ❤කියන්න වචන නෑ අයියේ.👍❤️🥰
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💝💪🎤
තාමත් අහනවා.....ඒ තරමටම මේ සිංදුව ලස්සනයි ❤🎉
ජයෙන් ජයම වේවා ..... බුදු සරණයි..
හරිම ලස්සනයි සිංදුව අයියේ😍👌 තවත් ලස්සන සිංදු අප වෙත අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. ජය වේවා😍💪❤
බොහොම ස්තූතියි නංගී💖💖😍 💖🎤💪
එකත් පිස්සුවක්.. ❤️ පට්ට ලස්සනයි ❣️🎉️
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥💪🎤💖
Supiriyak aiye 10 parakata vada ahuva ❤❤
Thank you💖💪🌟
තව ඕනී මේ වගේ අයියේ❤ පහරක් තමා😮🙈
අනිවාර්යයෙන්ම ඉක්මනින්ම තව එකක් දෙනවා ලඟදීම
Niyama sinduwak.. Kochchara ahwath epa wenne na.. Jaya wewa
Thank you😍💖
මාරම ලස්සනයි ♥ කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ ඒ තරමට මේ සිංදුවට ඇඩිට් වෙලා✊♥
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍😍😍💖💪🔥
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 💝⭐💖💪😍☸️
යෞවන හදවත්වලට ඉතාමත් සමිප ආදර ගීයක්.ආකර්ශනීය පසුබිමි නිර්මානයක් වගේම රස ගායනයක්.ජයවේවා🙏👌🏻👌🏻👏👏
බොහොම ස්තූතියි මේ දුන්න වටිනාකමට 💖😍💪🙏🎤
ලස්සනයි ගොඩක් 👌👌👍
Wow marama ලස්සනයි ❤❤❤
Thank you💖💝
ලස්සන යි සින්දුව ❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪⭐🎤
Mara lassani ජය වේවා♥♥
පට්ට ලස්සනයි හැමදාම වගෙ බලන විඩියො එකක් ❤🦋
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤
ගොඩක් ලස්සනයි ❤❤❤🌹🌹🌹🌹🌹💝💝
ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🎤
ගොඩක් ලස්සනයි අයියේ මග බලන් හිටියේ ,thankyou and congratulations
ලස්සනයි udesh ... හොද හඩක් තියනවා ඔයාට.. ජය වේවා..❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💖💖💝💪🙏🎤
ලස්සනයි 😒🥰
ස්තූතියි 💖😍🎤💪
ලස්සනයි ජය වෙිවා
Lassanai 🌹🌹🌹🌹🌹
Thawath supiriyak thama ithin. Adarei Manoj site ❤❤
Thank you very much❤️ Malli ආදරෙයි හැමදාමත්
සුපිරි,රිදම් එකක් තියෙන,පපුවට දැනෙන හඬක්,තනුවක්,ලස්සනයි මල්ලී,සුභ වේවා,ජයම❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💚🎤💪😍
දුම්රිය අසුනක අත්පටලාගෙන👩❤️👨 🚆🎤 ඔන්න ඔයාලට බාරයි අහන්න බලන්න හොඳ නරක කියන්න ආදරෙයි හැමදාමත් 💖😍🚆🎤🙏
හරිම ලස්සන පද රචනයක්, තනුවක්, රූප රචනයක් , ඊටම නොදෙවෙනි කටහඬක් තමයි😘❤❤❤❤ සුභ පැතුම් ❤😘
ලස්සනයි අයියේ සිංදුව.ගයන අයියත් වැඩේ ලස්සනටම කරලා තියෙනවා.ලස්සනයි ජය වේවා ❤🎉
ලස්සනයි aiya.💗💗
Cover ekak karata kamak nedda sir🥰
@@denuwanaloka8937 කමක් නෑ
අපෙ ගාමන්ට් එකේ හැමදාම අහන සින්දුවක් .... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Thank you ආදරෙයි හැමදාමත් 💖💝😍💪🎤
අපේ ගාමටි එකෙත් දානවා මුලින්ම මො සින්දු ඉට පස්සේ තමා අනිත් සින්දු දාන්නෙ
@@DushanDushan-p2s ගොඩාක් සතුටුයි
සුපිරියි❤❤❤❤😊😊😊😮
27 garment ekeda😊
ජය වේවා අයිය. තනිකරම මගෙ ජිවිත කතාව අහමිබෙන් හමිබූන එයාව. ටික කාලයකින් කොළඹ පදිංචියට ගියා.අනුරාදපුරේ ඉදන් කොලබට බස් එකේ ගිහින් දාල ආවේ.එදා එයාව දාල එනකොට දැනුන දුක කවදාවත් දැනිල.නෑ එදා එයාට පණ වගේ ආදරේ කරපු මම අද එයාට කරදරයක්ලු.එයා අද කොහෙ හරි සතුටින් ඇති.මමත් මගෙ ආදර කතාවට මේ වගේ සිංදුවක් ලිවා.ඒත් ඒ සිංදූවත් මම ලග එහෙම්ම තියනව.සිංදුව ලිවාට සිංදූ කියන්න බැරි නිසා😢😢❤
ගොඩාක් ආදරෙයි හැමදාමත් 🔥💖😍🎤
😢
🥺❤️
❤❤❤❤
අපේ ගාර්මට් එකේ නිතරම හැමදාම මේ සිංදුව අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.💞🥰💞
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖ගාමන්ට් එකේ හැමෝම ආදරෙන් මතක් කරා කියන්න 💪💖🎤⭐🙏
ගොඩක් ලස්සනයි.ගියසතියෙ star gamant එකේදි සජීවීවම ඔබගේ හඩින් අහන්න ලැබුනා. හරිම සතුටුයි.තව තවත් මෙවැනිම ලස්සන ගීත ඔබගේ හඩින් අසන්න ලැබේවා.
ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් ඉක්මනින්ම තව ලස්සනම නිර්මාණයක් එනවා 💖💝⭐🎤💪
මාරම ලස්සනයි රහට ගයනවා බුදු සරනයි
@@ChathuWiky-n7z බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්
මා ආදරණීය දයාබර සර්.. මේක ඉතාම අති විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස මං දකින්නේ.. ඒ වගේම මාත් බලාගෙන හිටියා මේ ගීතය එළියට එනකම් ඉතාම ආශාවෙන්.. අද ඔබ ගැන ඉතාම නිහතමානී සතුටක් ආඩම්බරයි මටත්.. කියන්න තියෙන්නේ එච්චරයි.. මේක අනිවාරයෙන් හිට් වෙනවා.. අපි මේක තවත් රසිකයන් අතර ගෙන යමු සර්.. ඔබට සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ❤❤❤🔥🔥✅😎👊
බොහොම ස්තූතියි ඔබට ලොකු ශක්තියක් මේ Comment එක 💖💪🔥🎤🙏
ලයික් එකක් දැමිමා ලස්සනයි හාද උතුම් දළදා සමිදුන් පිහිටයි
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
මන් සාමාන්‍යයෙන් සින්දු වලට comment කරන්නෙ නෑ. ඒත් මට මේකට comment නොකර යන්න බැරී උනා. සින්දුව මාර ලස්සනයි ❤
බොහොම ස්තූතියි ඔයාට 💖🌟💪🎤☺️
Gd luck aiya nice song (අමිත්ත රුවන් )
Thank you very much❤️ 💝💖🎤😍💪
Lassanai godaaak
බොහොම ස්තූතියි 😍💪💖🎤
උදේෂ් අයියා ඔයාගේ මේ සින්දුව ඇත්තටම හරිම රසවත් ඒ වගේම හරිම ලස්සන කටහඬක් ඔබට හිමිවෙලා තියෙනවා.හරියට ඒක භාවනාවක් වගේ,කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ ඒ කටහඬට පුළුවන් මනුස්සයෙක්ගෙ හිතේ තියෙන දුක වේදනාව නැති කරලා හිතට සැනසීමක් සතුටක් ඇති කරන්න ඒ තරම් ප්‍රබල කටහඬක් ඔබට තිබෙන්නේ.ඇත්තටම ඔබ හොඳ ගායකයෙක් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වයෙන් පිරුණු හොඳ මනුස්සයෙක් විදියටත් මා ඔබව හඳුනනවා,ගුරුවරයෙක් විදිහට තම ගුරුහරුකම් කිසිදු අඩුපාඩුවකින් තොරව තමුන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට දායාද කරන හොඳ ගුරුපියාණන් කෙනෙක්.ඔබගේ ඉදිරි ගමනට මා මුළු හදවතින්ම සුබ පතනවා ජයෙන් ජයම වේවා❤
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් 💖🎤💪💖😍
Hi
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ අහම්බෙන් වගේ ඇහුන වචන පේළියක් ඇහුනා.. යූ ටියුබ් සර්ච් කරලා බැලුවා.. පිස්සු වෙන් වගේ අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ❤❤
බොහෝම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🙏🎤
නියමයි උදේශ්.....කොහොමත් ඔයාගෙ හඩ අලුත් සිංදුවකින් අහන්න අපි හැමදාම බලං ඉන්නවා....පුතාලා පලවෙනි වතාවටම මේක අහන්න ඕන කියලා ලොකු ස්ක්‍රීන් එකට දාලා ෆුල් සවුන්ඩ් දාලා ඇහුවෙ.....එහෙම අහද්දි හරිම ලස්සනයි....
ආදරෙයි හැමෝටම හැමදාමත් ඉක්මනින්ම හමුවෙමු 😍😊🎤🎧💪🙏💖💖💖💖
සිංදුව එනකම් බලන් හිටපු අයකෝ🎉🎉🎉🎉🎉🎉❤❤
Thank you💖😍💪🎤🔥
Ambo me sinduwa mama hema tissema ahanawa, kiyanna wachana ne, marama marama lassanayi..
Apith innawa kollo
Eka maru සිංදු wa අයියා
Thank you
මාරම ලස්සනයි ❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖😍💪🎤
සුපිරි සිංදුව ආසයි අනේ ගොඩාක් ලස්සන කටහඩක් බාවනාවක් වගේ ....ගොඩක් ස්තුතියි මේ වගේ සිංදු දෙනවට අපිට අහන්න
@@Dimashi-o1h බොහොම ස්තූතියි ඉතින් ආදරෙයි හැමදාමත් අලුත්ම ලස්සනම එකක් ඉක්මනින් දෙන්නම්💖💪🎤😍
මේ සින්දුවයි සොදුරු මතක පිටු සින්දුවයි මාරම එකක් තනිකර පිස්සුවක් ❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖🎤💪
තව ලස්සන සිංදු ගහමු අයියේ ❤ ජය වේවා..!!!❤❤
ලස්සනයි ❤🌹🌹🌹godak❤❤
Thank you
දුම්රිය අසුනක අත්පටලාගෙන👩❤️👨
පුරාණයේ අප කල සම්බන්ධය
අවසන් උන බව කීවත් නිතරම
මුරන්ඩු මගෙ හිත පිලිගන්නෑ එය
දැන ගන්න මේ ලෝකේ තව කාටවත්ම
මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට //
සාගරේ තරම් විශාල ආදර පාසලේ
හෝඩිපොත කියාලා දුන්න ගුරුවරියේ මගේ//
ඔබ මට කියපු වදන් හුරතල් ස්වරයෙන් ඔබේ
පිරිතක් වගේ තාම රැව් දෙනවා කනේ//
දැනගන්න මේ ලෝකේ තව කාටවත්ම මගේ ආදරේ දෙන්න බැරි වෙයි ඔයාට
මේක නම් ඔබේ කැමැත්ත අන්තිම තත්පරේ
කාරී නෑ හොඳින් හිඳින්න ඔහු සමගින් ලෝවේ//
පියමැන යන්න කලින් මංගල නැකැතට ඔබේ පුලුවන්ද සිපගන්න යලි නළලත මගේ //
දුම්රිය අසුනක.....❤❤🎉
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🌟🎤
සුපිරියක් තමා ඉතින් 👍👍
බොහොම ස්තූතියි 💖😍💪
very beautiful song.very nice. Budusarni.❤❤❤❤
මරු බ්‍රෝ.. ජය වේවා 🔥🤘
බොහොම ස්තූතියි ආදරනීය සහෝදරයා ඔයාගේ Comment එකට. ආදරෙයි හැමදාමත් ජයම වේවා ඔයාටත් 😍💖🎤💪🙏
supiri ❤❤❤
Thank you💖
හරි ma harima හරිම ලස්සනයි
@@jagathkavikara4950 බොහොම ස්තූතියි 💖😍
ලස්සනයි ♥️♥️🥰 කොච්චර ඇහුවත් මදි ♥️🥰♥️🥰
Thank you 💖😍
සිංදුව මරු අයියෙ කීසැරයක් ඇහුවද මතක නෑ ඒතරමට රහයි❤️🥰
Thank you very much❤️ Malli
Supiri Aiya 🤩🤩🤩 nicely done! ♥♥
බොහොම ස්තූතියි මල්ලී දෙන හැම උදව්වකටම ගොඩාක් පින් ආදරෙයි හැමදාමත්😍🎤💖🚆🔥🙏🙏🙏🙏
කාලේකින් අහපු හොද නිර්මාණයක්...ඒ හඩේ තියන අලංකාර පුදුම විදිහට දැනෙනවා...සතුටුයි ආඩම්බරයි ඔබ වැනි දක්ශ කලාකරුවෙකු අපට සිටින එක ගැන❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සහෝදරයා ආදරෙයි හැමදාමත් 💪💖😍🎤🎧
සුපිරි aiye congratulations 🎉❤❤
Thank you😍💖🎤💪
All the best 200k ඉදිරියට yanna suba පැතුම් ආදරෙයි හැමදාමත්
බොහොම ස්තූතියි අක්කා😍💖☸️ ඔයාට
ලස්සන යි ❤❤❤
බොහොම ස්තූතියි
මාරම ලස්සනයි සින්දුවක් වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤
බොහොම ස්තූතියි 💖😍💪🎤🚆
හරිම ලස්සනයි ගොඩක් පින් පිරුනු කටහඩක් බුදු සරනයි
ඔයාට ගොඩාක් ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐🙏
මේ සින්දුව පරද්දන කාටවත් බෑ❤
බොහොම ස්තූතියි
Hi...
ලස්සනයි දලදා සමිදු පිහිටයි...පට්ට ලස්ස්න්‍යි සිංදුවා
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪💥🎤
කෝ බලන්න කෝච්චියේ ගිහින් තියන අය මේ කොනට 👀👇
බොහොම ස්තූතියි
Hmmm
kochchiye gih n nathi euwo innawada bn
@@isurubroo5859Onatharam innawa bn.man kalin hitiye ragama.mama onatharam gihin thiynwa kochchiye.e unata mn dn inne kuliyapitiye.mehe inna godak un kochchiye gihin nee.samaharu jiwitheetama ekaparak gihin thiynwalu.ohoma tham.
Man asama song eka❤❤
Thank you so much💖😍☺️💪
👍👍👍🌹❤️ ලස්සනයි අයියා 👍
Thank you
Thank you
Aye gahanna wwna sinduwak na niyamata karala තියනවා සුපිරියක් thamai a 👍👍👍👍👍👍👍👍
Thank you very much❤️
Jaya wewa hoda hit ekak wei 👍👍👍👍
@@ranurakumara4395 Thank you💖⭐💪🎤💝
හදවතට දැනෙන්න ගයන්න සුන්දර හඬක් උරුම මගේ ආදරණීය ගායන ගුරුපියාණන්ට නැවත නැවතත් හදවතින්ම සුභපැතුම් පුද කරන්නේ ඔයාගෙ උත්තම මානුෂීය ගුණාංග තේරුම්ගත්තු නිසයි සර්..හදවතින්ම පතන්නේ..ජයග්‍රහණය ඔබේම උරුමයයි...ආදරෙයි හදවතින්ම.....❤️🌹💐🌺❤️💐🌺
බොහොම ස්තූතියි ඔබට🎤💖💕
Ayiya Aka harima Lassanai sinduwa mata kiyanna puluwnada ye kellage full nama pliz @@udeshmanoj
Ela bn ආදරෙයි ❤❤
මාර ලස්සන සින්දුව ❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 💖💪🎤⭐
Lassana song ekk ❤❤❤
Thank you💖💪🎤
ඉකාමත් ලස්ස න නිර්මාණයක් තාරැන්‍ය වැලද ගනිිවිි ඉක්මනට.සුබ පැතුමි උදේස් මල්ලි ජයවෙිවා👍👍👍👍💜💚❤❤💙💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
බොහොම ස්තූතියි
සිංදුව ලස්සනයි එත් මෙි සිංදුවට හරියන රංගනය නෙමෙයි මෙික
Ow eka atta
අයියාබැ ද ල ද✨🌟💖💖💖💖💖
Ow
❤❤❤❤ harima ලස්සනයි sir
Thank you
Hi...
ලස්සනයි අයියා 💚💛💚💛💚😍Good luck ayya 😍
නංගී💖💖😍 😊
SUPIRIYAK THAMA
Thank you
ලස්සනයි අනේ..❤❤❤hit ekk wei wage❤❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💖💪🎤
රිලීස් වෙනකම් ආසාවෙන බලන් හිටපු සින්දුවක් ❤️❤️
බොහොම ස්තූතියි
Godak kalekin සුපිරි wadak 🎉🎉
Thank you
සින්දුව සුපිරි .. 👌
බොහොම ස්තූතියි මගෙ අයියේ 🙏🚆🎤🔥
@@udeshmanoj ye girl ge nama mokadda Ayiya
සිංදුව ලස්සනයි දියතලාව ගම ❤
ඔව් 😍 ස්තූතියි 😍
Jayawewa..! Mage Aiye 🥰❤️
හරිම ලස්සනයි බුදුසරණයි අහන්න අහන්න ආසයි නුදුරේදීම සැමගෙම හදවත් සොරා ගන්නවා මේ ගීතය ❤️❤️❤️❤️👌👌👌👌
බොහොම ස්තූතියි ගොඩාක් වටිනවා මේ Comment එක 🔥🎤💪🚆💖
**Beautiful Voice With Song**
👌👌👌👌👌👌👌👌
**Visual Is Superb**🤗🤗🤗🤗🤗🤗
Thank you very much❤️
වාව් අපේ සර්...හරිම ලස්සනයි..රහට අහන්න ඕනකරන හදවත් වලට රහට ගයපු සුන්දරම ගීතයක්...හැම මුවකම හෙට දිනයේ මිමිණෙන ගීතය " දුම්රිය අසුනක " ජයෙන් ජයම වේවා මගේ හර්දයාංගම ගායකයාට..🌺💐🪻🌹❤️
Mara lassana sinduwak ❤❤❤❤❤
💖💪🎤
🔥🔥🔥
Thanks
ගොඩක් ලස්සනයි song එක ජය වේවා අයියෙ❤️❤️
බොහොම ස්තූතියි ආදරෙයි 💖🚆🎤😍🔥
හරිම ලස්සනයි අයියේ සිංදුව,, ඔයාගේ සිංදුව ලංකාවේ ජනප්‍රිය ම සිංදුව බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍😍😍😍😍😍🌄🌄🌄🌄
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥🎤💪🚆💖
Congratulations ,,ape sirta thawath idiriyatama yanna විශ්වයේ ආශිර්වාදය ලැබේවා
බොහොම ස්තූතියි මරියා💥😍💖💪🎤
හිට් එකක් තමා ❤😍
මල්ලී
නියමයි ....ගොඩාක් සතුටුයි ...මල්ලී ජයෙන් ජයම වේවා !..තෙරුවන් සරණයි !...❤👀😃🌞🎼...හිට් වෙනවා..දෙකක් නැහැ එකෙන්ම ...❤
බොහොම ස්තූතියි ලොකු ශක්තියක් ආදරෙයි හැමදාමත් 😍💖💚💪🎤🙏
දවසින් දවස චෙක් කරලා බලනවා විවුස් කීයද කියලා බලන්න...හදවතේ ලොකු ආදරයක් බලාපොරොත්තුවක් හීනයක් තියෙනවා ලංකාවේ හිට්ම නම්බර් එක වෙන එක.. උදේශ් මනෝජ් දයාබර මිනිස්කමින් පිරිපුන් සොඳුරු ම්නිසාගේ මේ සුන්දරතම ගිතයට විය යුතු සාධාරණත්වය එයයි..
බොහොම ස්තූතියි ඔබට පුලුවන් තරම් Share කරන්න 💖😍💪🔥
ෆේස්බුක් මගේ පේජ් එකට ශෙයා කළා..ෆ්‍රෙන්ඩ්ස්ලා හැමෝටම මැසෙන්ජර් වලින් ලින්ක් එක ශෙයා කළා සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එක මරැ ආ 🎉❤❤🎉
Thank you💖💖💖💖💪😍🎤⭐
Wow what a lovely creation!😱😱😱Lyrics,Melody,Choreography beautifully created!👌👌🔥🔥 more over voice is the X factor as it’s very powerful and melodic. All the best Udesh!❤️💙🙏🇱🇰👈🇬🇧
Thank you very much❤️ Asitha💖💪😍🎤🚆🔥🙏☸️
අද බලනකොට 307k විව්ස් දැක්කම කමෙන්ට් එක්ක් නොකරම බැරිඋනා උදේශ් සර්...හදවතේ උණුසුම් සුභපැතුම් නිර්ලෝහීව පුදකරනවා...මනුස්සකම පිරුණ ඔයාට හැමදාමත් ආදරෙයි...වාසනාවන් ජයම වේවා....!!!❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට🎤💖💕 තෙරුවන් සරණයි ☸️
**Third Time Watching 🔥 Now**
Thank you
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@udeshmanoj
Api gihin thiyenawa❤❤
😍💖💪🎤
ලස්සනයි ❤❤❤❤
Thank you💖😍
Lassanai mAge asama song eka😊🥺🥺❤😊
Thank you💖😍🎤💪
සුපිරියක් ❤කියන්න වචන නෑ අයියේ.👍❤️🥰
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 😍💝💪🎤
තාමත් අහනවා.....ඒ තරමටම මේ සිංදුව ලස්සනයි ❤🎉
බොහොම ස්තූතියි
ජයෙන් ජයම වේවා ..... බුදු සරණයි..
බොහොම ස්තූතියි
හරිම ලස්සනයි සිංදුව අයියේ😍👌 තවත් ලස්සන සිංදු අප වෙත අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. ජය වේවා😍💪❤
බොහොම ස්තූතියි නංගී💖💖😍 💖🎤💪
එකත් පිස්සුවක්.. ❤️ පට්ට ලස්සනයි ❣️🎉️
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත් 🔥💪🎤💖
Supiriyak aiye
10 parakata vada ahuva ❤❤