Full Video - Ruhunu Dumriye (රුහුණු දුම්රියේ ) Denuwan Kaushaka | Sinhala New Songs 2024

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024
  • #ruhunudumriye #trending #sinhalaaluthsindu
    ඔයා ආසම Ringingtone එක කරගන්න ❤️
    ☎️Dialog - 8713651577
    ☎️Hutch - 369290072
    ☎️Mobitel - 7465202
    ☎️071 - 369290072
    Full Video - Ruhunu Dumriye (රුහුණු දුම්රියේ ) Denuwan Kaushaka | Shehan Galahitiyawa | Anuradha Edirisinghe | Nuwan Niriella | Sinhala New Songs 2024 ‪@Denuwankaushaka‬
    Artist - Denuwan Kaushaka
    Lyrics - Shehan Galahitiyawa
    Melody & Music - Denuwan Kaushaka
    cast - Nuwan Niriella , Anuradha Edirisinghe , Damith Chathuranga
    Dop - Irushka Bogoda
    Directed By - Nuwan Niriella
    Mua - Dhanushka Kulangama
    Editor & Colorgrade - Kasun Kavinda @Kasun Kavinda Studios
    Music Label - Onad Music & Denuwan Kaushaka Studios
    Thumbnails & Artworks - Hasitha Suhansa
    Denuwan's Costume Designer - Darshana Groom Designs, Bellana
    Special Thanks - Amma , Thathta & Family , Janu , Maduranga , Kasun Kavinda , Hiran Tissera
    👉 Subscribe to Denuwan kaushaka - bit.ly/38BbVwB
    👉 Like /Facebook :- bit.ly/35lbqor
    👉 Follow / instagram :- bit.ly/2EiBZPb
    #denuwankaushaka #sinhalasongs #music #onadmusic
    #nuwanniriella #kasunkavinda #anuradhaedirisinghe
    #sinhalasongs #musicvideo #fullvideo #rdumriya #dumriye #denuwan #kaushaka
    #denuwankaushakamelodies #anuradhaedirisinghe #denuwankaushaka #shehangalahitiyai

Комментарии • 815

  • @Denuwankaushaka
    @Denuwankaushaka  18 часов назад +6

    සිංදුව ගැන ...🎉❤
    Show එකකට ගියත් කොහේ ගියත් මම යන්න ආසම ගාල්ල මාතර ( දකුණු පළාතට )තමයි. මුහුද දිහා බලාගෙන සින්දුවක් අහගෙන ඒ පැත්තට යනව කියන්නෙ මට වෙනම Vibe එකක් 🫶💜 ඒ ආසාව නිසාම ඉස්සර vibe එකට නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.. මේක එක නිර්මාණයක් ❤ හැමදාම වගේ මගේ ගීත අහන ඔයාලට හොඳම නිර්මාණයක් දෙන්න මම ටිකක් කල් ගන්නවා.. මේ ගීතයත් ආදරෙන් බාරගත්තට ඔයාලට ගොඩක් ස්තූතී ආදරෙයි..
    ශෙහාන් අයියට තමයි ගීතයේ තනුවට වචන ටික දාන්න දෙන්නෙ.."කොළඹ ඉඳන් රුහුණු දුම්රියේ" කියන වචන ටික එකතු කරන්නේ මම .. ඒක විතරක් දාල ශෙහාන් අයියට මට ඕන vibe එක කියලා වැඩෙ බාර දුන්නා.. ( ඉස්සර vibe එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ශෙහාන් අයියට 🎉❤)
    හිතුවටත් වඩා ලස්සන වචන ටිකක් දුන්නා..ස්තූතී ශෙහාන් අයියේ ..@@shehangalahitiyawa6702
    ඉතින් ..ආයේ ගාල්ල මාතර යනකොට මම අහන්නෙ මේක ❤

    • @hansika8015
      @hansika8015 6 часов назад

      @@Denuwankaushaka මට තියන මතකයක් මෙි වගෙම කොළඹ ඉදන් රැහුනු දුමිරියෙ කවදාවත් අමතක නොවන කොච්චි ගමනක් එ නුවරට my is 😥😔💔💔💔 මෙි song eka මගෙ කතාව වගෙම වෙලා තව චුටි චුටි වෙනසක් තිබුනා නමි මගෙ කතාව අවසානට මෙි video එකටත් වඩා දුකයි😢😢😒 denu ayya eka hari lassanta කියනවා... මං අාසම ගායකයන් ගෙන් කෙනෙක් denu

  • @td_mak
    @td_mak 4 дня назад +79

    චාමර , දමිත් අයියලාගේ සිංදු වල තියෙන වයිබි එක ලෙසටම ආවා , ඉස්සරහට ලයිවි ශෝ වල මේක සුපිරික් වෙනවා ! 💛 සැප පෑඩි පාරක් එක්ක 😍 එලකිරි දෙනුවන් අයියා , ජය ❤️ දැන් බලාන් ඉන්නේ මේක ලයිවි ගහනකන් 🔥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  4 дня назад +6

      Thank you 🥰 ආදරෙයි ❤️

    • @LakshithaIndunil-c2p
      @LakshithaIndunil-c2p 4 дня назад +6

      අඩෙිහ් ඔවි ඔයි ඔය ටිකම කියන්න හිතන් තමයි මාත් අවෙි.සුපිරියක් දෙනුවන් අයියා 🤗❤️‍🩹

    • @td_mak
      @td_mak 4 дня назад +1

      ​@@Denuwankaushaka❤️😊✅

    • @dhanumusicproduction5968
      @dhanumusicproduction5968 4 дня назад +1

      Melody maru

    • @nuwanweerasingha9344
      @nuwanweerasingha9344 4 дня назад +1

      කතා දෙකක් නැ ඊලග චාමර විරසිංහ අයියා❤

  • @melody.lk12
    @melody.lk12 4 часа назад

    සුපිරියක් ❤ මේවිිහෙ මියසික්වලට සිංදු ඕන 😈

  • @theviniksura6776
    @theviniksura6776 4 дня назад +13

    Congratulations all
    Beautiful song brother 😊
    වෙනස් ගීතයක් ♥️👊🍾🥂

  • @Kelumnimesha_27
    @Kelumnimesha_27 4 дня назад +14

    ටික්ටොක් එකේ රිලිස් කරලා කියලා දැක්ක ගමන් ආවා 🔥😍 ජයවේවා දෙනුවන් අයියා 🦋

  • @PasinduAnjana-r3r
    @PasinduAnjana-r3r 2 дня назад +3

    අම්මො දෙනුවන් අයියෙ ඔයාගෙන් අහපු සුපිරියක් ඒක අනිවා ඊලග හිට් එක සහා ටික් ටොක් වයිරල් එක ඒ වාගෙම ආසම හඩක් ආදරෙයී අයියෙ💚❤️🤍

  • @KeshanHirantha
    @KeshanHirantha 4 дня назад +16

    සින්දුව මරු ❤️පෑඩ් පාරත් වෙනම level ekak🙂 අහන්නේ කීවෙනි පාරද කියලා මතකත් නැ දැන් 🌝NEXT BLAST කියන අය ko❤️🙂

  • @chamaraindika9776
    @chamaraindika9776 4 дня назад +4

    ඉස්සර කැසට් පීස් යුගය සිහි වෙනවා. ඒ පද ඒ බීට් ඒ ගඩ❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 дня назад +3

    Brother you're voice @ performance fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 අනිවාම super hit එකක් වෙන්නම ඕනි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥

  • @tharindu3633
    @tharindu3633 2 дня назад +2

    අඩේ මේවගේ එකක් මේ කාලෙ අහන්න ලැබුනා කියන්නේ ඉතිම් 😘❤️😍

  • @GAMINGMANUX
    @GAMINGMANUX 2 дня назад +2

    දෙනුවන් අයියා කරා කියන්නෙ. ආයේ බලන්න දෙයක්නෑ. සුපිරියක් තමා. 😀❤️...( i am best fan for you 💜️)

    • @Denuwankaushaka
      @Denuwankaushaka  51 минуту назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @maheshdarshana
    @maheshdarshana День назад +1

    අහන්න අහන්න ආසයි 🥰🥰

  • @SPGBoy_Official
    @SPGBoy_Official 2 дня назад +5

    Congratulations ayiya ❤🎉

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 4 дня назад +4

    ලස්සන නිර්මාණයක් hit එකක්ම වේවා ❤ ජය 🎉🎉

  • @tharindudeshan1785
    @tharindudeshan1785 3 дня назад +2

    එ lyrics පට්ටම විදියට හිතට දැනෙනවා ❤

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 3 дня назад +4

    ❤ නුබ බලන්න ආවා මං රුහුනු දුම්රියේ 😢❤️

  • @ColorpixSL
    @ColorpixSL 19 часов назад +1

    දකුණු පලාත මුල්කරගෙන බිහිවුනු හැම ගීතයක් ම Hit උනා ♥

  • @SASIN_creations
    @SASIN_creations 4 дня назад +8

    හැම අතින්ම කොලිටි වැඩක්..❤
    ජයම වේවා දෙනූ අයියෙ

  • @sahansahan5995
    @sahansahan5995 7 часов назад

    ජයවේවා.ලස්සනයි සිංදුව ඒ vibe එක 🤟🤟

  • @ayansa.sulaksi
    @ayansa.sulaksi 2 дня назад +1

    ඔයාගෙ හැම සින්දුවකටම ගොඩක් ගොඩක් ආසයි ඇත්තටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  51 минуту назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @Tharusha_weerawarna
    @Tharusha_weerawarna 4 дня назад +7

    චමර,දමිත් ලගෙ වගේ meldy & music එක.ඒක මරු.❤❤❤❤❤❤

  • @visal_x
    @visal_x 3 часа назад

    Good luck brother ඔයාගෙ සින්දු හදවතටම දැනෙනවා

  • @DilshanThiwanka-d5y
    @DilshanThiwanka-d5y 4 дня назад

    නියමයි නියමයි සුපිරි වැඩ ක් ආදරෙයි හැමදාම වොයිස් එකට ජයවේවා 🎉🎉🎉❤❤❤❤🖤🖤🖤🖤🙏🙏💜️💜️💚💚💙💙💙.....රුහුණු දුම්රිය මරු

  • @shashiudayanga1538
    @shashiudayanga1538 2 дня назад +3

    චාමර අය්යගෙ සින්දු මතක් උනා ❤️ සතුටුයි අය්යේ ✌ වැඩේ මරු ජයවේවා !

  • @KaviGirl-tm9hw
    @KaviGirl-tm9hw 4 дня назад

    අනිත් සින්දු වගේම මේ සින්දුවත් ගොඩක් ලස්සනයි අයියේ.❤
    මේ වගේ තව තවත් ලස්සන සින්දු කරන්න හදවතින්ම wish කරනවා අයියේ❤❤

  • @Unidream7
    @Unidream7 День назад +2

    Katahada ahunath athi oyage sindu,covers ahannath asai❤😊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  53 минуты назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @MissakaPriyantha
    @MissakaPriyantha День назад

    පඩුරු දමා වැල්ලේ බෝධ්යේ...
    මතු සසරෙත් පැතුවා මං නුබව සොදුරියේ..❤️❤️❤️❤️❤️❤️

  • @prageethmalaka9383
    @prageethmalaka9383 3 часа назад

    පඩුරු දමා වැල්ලේ බෝධියේ..
    මතු සසරෙත්
    පැතුවා මම නුබව සොදුරියේ..😢❤

  • @WarushaLakshan
    @WarushaLakshan День назад

    ජය වේවා අපේ හැමදාම හදවතේ ගායකයා ඔයා❤❤❤❤❤❤❤

  • @S_d_diwya_creation
    @S_d_diwya_creation 4 дня назад +1

    godak lassanayi denuwan aiye..💓💖🥰...good luck...💖❤️

  • @TharinduPramarathna
    @TharinduPramarathna 3 дня назад +1

    Niyamai aiyee lassanaii❤❤❤❤❤

  • @AnanthaAmayuru-wc7xg
    @AnanthaAmayuru-wc7xg 3 дня назад

    ඉයේ රැ shaa fm සිංදු කාම්බරේන් ඇහුනා ඉට පස්සේ අද මං දැක්කා රුහුනු දුම්රිය කියලා අයියා ගෙ ෆොටො එකත් එක්ක තියනවා සිදුව ලස්සනයි අයියේ 💖

  • @ruwankumara3218
    @ruwankumara3218 2 дня назад

    ලස්සනයි සිංදුව..ඒ voice එකනම්. වෙනමම රහක් .හදවතටම දැනෙන හඬක්..❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  51 минуту назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @AshidiDewmini
    @AshidiDewmini 3 дня назад

    සුපිරියක් අයියේ ❤❤ හිට් එකක් තමයි ඈ 💚💚

  • @ajithkumarasiri7041
    @ajithkumarasiri7041 4 дня назад

    සැහෙන්න කාලෙකින් මෙම අහන්න පුලුවන් සිංදුවක් ආවේ.. හදවතටම දැනුනා ඒක..❤

  • @rashmisewmini1962
    @rashmisewmini1962 3 дня назад

    Beautiful song denuwan aiye❤️

  • @LakmalLaka-cl3de
    @LakmalLaka-cl3de 3 дня назад

    මල්ලි හරම ලස්සන සින්දුවක් ගැලපෙන සින්දුවක් ලස්සනම ලස්සනයි තවත් සින්දු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 4 дня назад +1

    සුපිරි වැඩක් ජයවේවා Denuwan Aiya.❤

  • @TharushaPerera-y2f
    @TharushaPerera-y2f 4 дня назад

    Aththatama danakam balan idiye..jeewithe palawni wathawata🥺❤️sinduwak

  • @Music_tonic_
    @Music_tonic_ 4 часа назад

    පිස්සු හැදෙන වචන ටිකක් කී සැරයක් ඇහුවද මතකත් නෑ.❤ නුඹ බලන්න ආවා මං රුහුණු දුම්රියේ...😍😪❤️

  • @nimalnikshan8094
    @nimalnikshan8094 4 дня назад

    Adarai hamadamath old the best denuwan nam ethin supiriyak thama

  • @pubudupushpanath5294
    @pubudupushpanath5294 4 дня назад

    අයියා කරොත් ඉතින් සුපිරියක් තමයි අලුත් එක එනකම් බලන් ඉදියේ congratulations අයියේ ❤❤

  • @janakaroshan2818
    @janakaroshan2818 4 дня назад +1

    ලස්සනයි machan සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤

  • @hansika8015
    @hansika8015 4 дня назад

    හරිම ලස්සනයි දෙනුවන් අයියෙ මගෙ මතකය වගෙම මෙි සිංදුව තියෙනවා i miss you 😢😢💔💔 very beautiful song nice voice denu ayya❤❤❤❤😘😘😘💔

  • @ThariduAvishka
    @ThariduAvishka 3 дня назад

    ලස්සනයි දෙනුවන් aiye ගොඩක් 🌼😘💯

  • @ALL-g1t6f
    @ALL-g1t6f 3 дня назад +1

    ලස්සනයි godaak ❤❤❤

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 4 дня назад

    හරිම ලස්සනයි ආදරණීයයි මල්ලි මගෙ උණුසුම් සුබපැතුම් ඉදිරි කලා කටයුතු වලටද සාර්ථකත්වය යහපත පතනවා 😊👍👍👍🔥❤️❤️❤️❤️❤️💐

  • @AnjanaAcademy
    @AnjanaAcademy 3 дня назад

    වෙනම එකක් ❤🥰✨

  • @MalithRajapaksha-uc6pb
    @MalithRajapaksha-uc6pb 2 дня назад +1

    'නුබේ මතකය මවනවා මන් තෙවැනි පන්තියේ.' එ වචන ටික මාරම ලස්සනක් 💗 මාරම ලස්සනයි අය්යෙ .එ ලස්සනේ තරම කියගන්න තේරෙන් නැ ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  51 минуту назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @akiladananjaya2399
    @akiladananjaya2399 4 дня назад

    Congratulations brother ලස්සන song ekak adarai❤❤❤

  • @MashiSewwanthi
    @MashiSewwanthi 3 дня назад +1

    සුපිරියක් aiyye ❤

  • @pramithaChandrsiri-e1p
    @pramithaChandrsiri-e1p 3 дня назад

    මන් ආසම ගායකයෙක් ඔයා අයියේ ඔයාගෙ සිංදු ඔක්කොම ලස්සනයි ❤❤❤ good luck 👍

  • @PrasathSenaviratna
    @PrasathSenaviratna 3 дня назад

    supuriyak thamai ❤❤❤❤❤

  • @Manohara06288
    @Manohara06288 4 дня назад +3

    සුපිරි ❤

  • @darshanajeewananda
    @darshanajeewananda 4 дня назад +1

    Chamara aiya Damith aiya මතක් උනා All the best Aiya best of luck 🫶

  • @jeewanitharanga
    @jeewanitharanga 3 дня назад

    ඔන්න ඒකත් ඇහුවා. ❤❤❤❤❤

  • @isharamadushani6732
    @isharamadushani6732 День назад

    Pattama lassanai ❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  52 минуты назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @isuruprasanna9054
    @isuruprasanna9054 4 дня назад

    Next hit eka ♥️🤘
    ජයවේවා denuwan aiya ♥️👊

  • @Lovetraine
    @Lovetraine 3 дня назад

    ලස්සනයි අයියේ....❤

  • @MusicYash18
    @MusicYash18 4 дня назад

    ලස්සනයි සින්දුව නම් ගොඩාක් ❤
    Vibe එකත් මාරයි 🔥
    Lyrics එකත් මරු 🔥

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 дня назад

    එනකල් බලන් හිටපු සින්දුවක් අයියේ මාරම ලස්සනයි ..😌❤

  • @dil5411
    @dil5411 3 дня назад

    Wooow ❤❤ good luck ❤❤❤

  • @IshanHarshana-v2h
    @IshanHarshana-v2h 3 дня назад +2

    වෙනම එකක්..මාරම ලස්සනයි ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  43 минуты назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @Tharindu_shan
    @Tharindu_shan 4 дня назад +1

    සුපිරි එදා වගේම අදත් නියමයි ❤️❤️❤️❤️ආදරෙයි

  • @TharinduNuwan-347
    @TharinduNuwan-347 4 дня назад

    ගොඩක් ලස්සනයි සිංදුව .....❤

  • @ruviniprabodani93
    @ruviniprabodani93 4 дня назад

    වෙනමම රහක්.... nice song brother....👌👌👌

  • @InnocentAlpineSkiing-ul6vd
    @InnocentAlpineSkiing-ul6vd День назад

    පට්ට දෙනුවන් අයියා පට්ට ආදරෙයි බ්‍ර්‍රෝරෝ❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  53 минуты назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @wasantha7489
    @wasantha7489 4 дня назад

    සුපිරී අයියෙ.එනකන් බලන් හිටියෙ.ඒකනම් පට්ට 😍❤️

  • @SLRukshanGaming
    @SLRukshanGaming 4 дня назад +1

    සුපිරිහක් තමා දෙනුවන් අය්යා වෙනම රහක් තියෙන්නෙ ඔයාගෙ වොයිස් එකනම් ❤🎉

  • @AsalaAbesingha
    @AsalaAbesingha 4 дня назад +2

    ජය වේවා අයියේ 🖤✨️

  • @MissakaPriyantha
    @MissakaPriyantha День назад

    ලස්සන වචන ටිකක්..❤️❤️❤️❤️

  • @damithsuranja6641
    @damithsuranja6641 4 дня назад

    Mara Lassanai...Next Hit...❤❤
    Me wage Devundara wiharaye Sinduwath oni.

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 3 дня назад

    Ft song ekak මරු දෙනුවන්..
    නුබෙ මතකය මවනවමන් දෙවැනි පන්තියේ

  • @buddhimadhushani98
    @buddhimadhushani98 4 дня назад +1

    සුපිරියි ❤️❤️

  • @janendradinu387
    @janendradinu387 4 дня назад

    අඩේ ඒකනම් සුපිරියක් බොසා, කාලෙකින් වෙනසක් 😘😘🥰❤️

  • @RukshanUdashitha
    @RukshanUdashitha 4 дня назад +1

    Super denuwan aiyaa ❤🎉

  • @SR_covers
    @SR_covers 4 дня назад +1

    එනකන් බලන් හිටියෙ.❤පිස්සුවක් ඉතින්❤🎉

  • @srilanka6106
    @srilanka6106 4 дня назад +1

    ගොඩක් ලස්සන සිංදුව❤❤❤❤

  • @dhanushkachandimalkumara5188
    @dhanushkachandimalkumara5188 4 дня назад +1

    එනකම් බලන් හිටියෙ සුපිරියක් තමයි 🎉

  • @chamarichamari5627
    @chamarichamari5627 3 дня назад +4

    පෑඩ් පාරට ආස හිතුන අය කෝ 🤗❤️...

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 3 дня назад

    නියමයි.....😍

  • @maduwanthidulanjali
    @maduwanthidulanjali 4 дня назад

    ලස්සනයි කියන්න වචන නැ සුපිරි මතකයන් අව්ස්සනවා💖🥰

  • @SandeepasandyaKumari
    @SandeepasandyaKumari День назад

    Good luck aiye man asai oyage hema sinduwakatama...❤❤❤❤❤❤❤

  • @95jivanrathnayaka
    @95jivanrathnayaka День назад

    ලස්සනයි මචං. "හැමදාමත් කන්දෙන් කන්දට.." Cover song එක කරපං.

  • @sriyanherathbandara1411
    @sriyanherathbandara1411 3 дня назад

    aiye me song ekanam kawadawath amathaka nowei oyga anith ewa wagamai ❤❤❤❤❤❤❤❤

  • @malithsandaruwan2341
    @malithsandaruwan2341 3 дня назад

    අයියා ඒක මරු❤️

  • @warunarangajith3883
    @warunarangajith3883 4 дня назад

    ලස්සනයි ඒක නම්.. මරු ෆීලින් එකක් තියේ

  • @Canalwithcooking
    @Canalwithcooking 4 дня назад +5

    අපේ දෙනුවන් ❤️😘❤️

  • @sriyanherathbandara1411
    @sriyanherathbandara1411 3 дня назад

    hamadama mehama song karanna aiyaaaaa lassanai oynam hamim danna gayakayak love to

  • @shanish_sms
    @shanish_sms 4 дня назад +2

    ඒක නම් පට්ටම ලස්සනයි අය්යෙ ❤️

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 дня назад

    ජය වේවා සහෝදරයා...

  • @pasindulakshan9094
    @pasindulakshan9094 4 дня назад

    වෙනමම ලෝකෙකට අරගෙන යනවා මේකනම්❤ superb 👌

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 4 дня назад +1

    Ane godak lassanai denuwan aiye adarei godak ❤❤❤❤❤ Congratulations aiye trending wenna kiyala prarthana karanawa ❤❤❤

  • @VishmikaAshan
    @VishmikaAshan 4 дня назад +2

    වාව් WoW🖤💙✌️🔥💥👍🙏

  • @Chamu_Music_Official
    @Chamu_Music_Official 4 дня назад

    Congratulations ekh supiriyak thawa thawath lassana wda karanna suba pthanawa adarei mekth hit ekak wei 💗💗💗💗

  • @SandunUdesiri
    @SandunUdesiri 4 дня назад +1

    සුපිරි

  • @NadishRoshan
    @NadishRoshan 4 дня назад

    Danakam hitiye mekanam maru aa ❤❤❤❤👌👍

  • @Tharindu_Dilshan_Official
    @Tharindu_Dilshan_Official 3 дня назад +1

    මාරම ලස්සන නිර්මාණයක් ඡයම වෙවා දෙනුවන් අයියේ ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  44 минуты назад

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @HasithasurajWijesinghe
    @HasithasurajWijesinghe 4 дня назад

    සුපිරියක් ඔයාගෙ සිංදු ඔක්කොම ❤❤❤❤❤❤❤❤❤

  • @notyruwan-v4t
    @notyruwan-v4t 4 дня назад

    රුහුණු දුම්රියේ ලස්සන සිංදු ව එක මරු 🎉❤❤❤