Appriciate if you can share PCOS reverse journey if you dont mind. Great, if you can share what were the initial blood reports they asked to take. And the OCP, how long that you were on and what was the brand. Would be a great great thing. Im suffering for nearly 5 years from this 😢
Ane godak wisthara kiyanna akke me wage. Math UK inne ammalath laga na. Eyala danneth nane mehe kema bima gena. A nisa pitarata inna lankawe ayage pregnancy update videos godak watinawa
Aneee... Budu saranai.. Mn oyage videos balanawa but okkoma balanne nha attama kiuwoth. Eth oya pregnant kiyla dana gttma e video series tika hoya hoya balnwa. Patiyawa balanna harima asawen inne. Parissamata inna
Congratulations on your pregnancy akki❤.As your channel clearly mention "lankan in Melbourne" views expect to get information abt the COUNTRY! Maybe its better to start a another chanel for personal vidoes/vlogs.
Agreed. Or else talk about your pregnancy experience particularly in Australia, the medical procedure, channeling process charges etc and how life being pregnant in another country is as compared to SL. Please don’t blindly follow influencers who do these kinda lifestyle videos, if needed we would follow them, but you in particularly we follow because of your title, please stick to it ! Thanks
Hi, Can you please explain about channelling a VOG in Melbourne, how to inform pregnancy to our workplace, the maternity leave process, flue vaccination and other vaccines in pregnancy and their pros and cons. Thank you
මාත් ප්‍රෙට්නට් කියලා දැන ගන්නකොට හරියටම මාසයයි. අපිට මිඩ්වයිෆ් මිස් කිව්වේ සති 6 යන්න VOG හම්බු වෙන්න කියලා. අපි ගියා. එතකොට ස්කෑන් එකෙන් බලලා කිව්වේ සති 6 වෙනවා..
දෙවියන්ගේ පිහිටින් මටත් කිසිම අපහසුතාවයක් තිබුනේ නෑ. මට වතුර බොන්න බැරි කමත්, කිරි බොන්නත් බැරි වුනා. එච්චරයි.. හැබැයි මාස 3 පහු වෙන්න ගිය්ද් සතියේ දවස් 2 උදේ හවස වමනේ ගියා.. එච්චරයි.....
ගොඩක් පින් කරන්න අක්කේ... ඇත්තටම මං එක ගොඩක් විශ්වාස කරනවා. මං ගොඩක් ආගමට ලැදී. මං වගේම මහත්තයාත් රැවැන්වෑලි සෑය වදින්න ගියා... අපි ප්‍රාර්ථනා කලේ නිරෝගී දරුවෙක් ඉක්මනට අපේ ලගට එන්න කියලා. එතකොටත් පැටියා අපේ ලගට ඇවිත් අපි දන්නේම නැතුව.. මං ආසකරන ගොඩක් කෑම හැමෝගෙන්ම ලැබෙනවා...
ඔයා කියනවා වගේ අක්කේ දැන් මට සති 13 වෙනවා.. මටත් තාම බඩේ කිසිම වෙනසක් නෑ.... ❤❤❤❤
දරු සිහින බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙකුටම පතන ලෙස සිහින සැබැ වේවා. මටත් මගේ දරුවාටත් නිදුක් නිරෝගි සුවය. නිරෝගි දරු උපතක් ලැබේවා. ❤❤❤
සුභපතනවා නීරෝගී දරැසම්පතක් ලැබෙන්නට..!❤🎉
සමන් දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා❤❤❤
නිරෝගි දරු සම්පතක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඔයාට 🩷😊
අම්මටයි,තාත්තටයි ඔයා pregnant කියලා කීවෙ කෝමද කියලත් කිය්න්නකෝ😊❤
Good bless you.. 🙏🙏🙏💐💐💐
Eka thama math ahanna hitiye kalin video ekema. Egollawa surprise karada kiyala
ගොඩාක් සතුටුයි අක්කේ...මමත් අවුරුද්දක් තිස්සෙ try කරන්නෙ... මටත් pcos කියන දේ තියෙනවා... ඔයාගේ video එක දැක්කම මට ගොඩාක් සතුටුයි මමත් උත්සාහය අතහරින්නෙ නැහැ... ඔයාටත් පැටියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා. කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤
Pcos kiyanna mokakda
@@SanukiVihansa polycystic overian syndrom
@@madhucreation96 matath e lede thiyenawa. Ekata mokdda krnna oni mgeth prednaentcy eka prakku me lede nisa 😢
@@MadusikaPresanganiමටත් තියනවා❤️ vog කෙනෙක් channel කර ඒ method follow කරන්න
පත්තිනිමෑනියන්ගේ පිහිටෙන් නිරෝගී දරු සම්පතක් ලැබේවා. 🙏🙏💐💐
ඔයාට පුතෙක් හම්බ වෙයි කියලා හිතෙනවා❤
Niduk norogi Daru patiyek labewa....!
Oyata paththini maniyange pihitai akki...❤❤
ඇත්තටම හොඳ දෙයක් තරුණ දරුවන්ට දැනගන්න ගොඩක් කරුණු කියල දෙන්න.අකමැති අයට නොබලා ඉන්න පුලුවන්.
පෝෂණය පිරුනු ආහාර ගන්න සතුටෙන් සාමාන්‍ය ජීවිතය ගෙවන්න දරුවාත් අම්මාත් නිරෝගී වේවා....
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් නිරෝගී චුටි බබේක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ඒ වගේම අක්කෙ ඔයාත් පරිස්සමෙන් ඉන්න ඔයාත් බුදු සරණයි ❤
නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න ඕන අක්කී ඔයලට 🪬🫶🏼 ❤
හැමෝටම වමනය යන්නෙ නෑ.හැම වෙලාවෙම සතුටින් ඉන්න❤
මමත් මාස 6ක් තිස්සෙ බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්❤❤
නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා 🙏🙏 ❤❤ සම්මා සම්බුදු සරණයි🙏🙏 ජේසු පිහිටයි 🙏🙏
නීරෝගී දරු සම්පතක් ලැබේවා. බය වෙන්න එපා, හැමදේම හොදම හොද විදියට සිද්ද වේවා, ඔය දෙන්නටත් චුටි පැටියටත් තෙරුවන් සරණයි.
නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කටයි අයියටයි❤❤
දුව ඔයාට පුතෙක් හම්බ වෙයි pattini මෑණියන්ගේ පිහිට ලැබේවා බුදුසරනයි හැමදාම සතුටින් inna ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම නම් බලන්නෙ මගෙ පුතා
ඔයාගෙ වයසෙ. දුව උනත් පුතා
උනත් ඔයා මට මගේම දරුවෙක් වගේ. මම බලන්නෙ
ඔයාගෙ life story & life style .කවුරු කොහොම කිව්වත් ඔයා දිරිමත් කෙනෙක් . ඒ කතා අහන්න ආසයි . දෙවි පිහිටයි .
Thank you අක්කේ මේ දේවල් share කරගන්නවාට.❤ Congratulations Akka❤Wishing you a healthy and happy pregnancy. You're going to be an amazing mom!🎉
සුබ පැතුම් අක්කෙ..💐🥰💝🎊 බුදු සරණින් ,දෙවි පිහිටෙන් හැමදේම හොදින් සිද්ධ වෙයි.❤️🥰✨
නීරෝගී දූ පැටියෙක් ලැබේවා 🥰🥰....
නීරෝගී දරු පැටියෙක් ලැබේවා අක්කේ! ඔයාගෙන් life එකට ගත්ත දේවල් ගොඩයි. Thank you soo much akki, god bless you all❤😘
ඒක කියන්න වචන නෑ.ඒ තරමට සතුටට එහා ගියපු සංවේදී අත්දැකීමක් .පරිස්සමින් ඉන්න නංගි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අක්ක ලස්සන වෙලා..❤යහපතක්ම වේවා..🥰❤ආදරෙයි
Appriciate if you can share PCOS reverse journey if you dont mind. Great, if you can share what were the initial blood reports they asked to take. And the OCP, how long that you were on and what was the brand.
Would be a great great thing. Im suffering for nearly 5 years from this 😢
I wrote a comment about my experience. I’ve had PCOS for more than 10 years. If you’d like, you can read it, and I hope you find some useful tips.
Ane godak wisthara kiyanna akke me wage. Math UK inne ammalath laga na. Eyala danneth nane mehe kema bima gena. A nisa pitarata inna lankawe ayage pregnancy update videos godak watinawa
ලස්සන දුවෙක් ලැබෙන්නේ අක්කි 😍
Thank u akka apith ekka oyage wisthara share kara gannawata.math awurudu 10k babek balaporoththuwen inne.akka sathutin innawa dakinna harima asai man.parissamen inna 2nd month eke update eka enakal asawen inne.budusaranai akka oyage family ekata❤❤❤❤
දෝණියෙක් ලැබෙන්න ඕනා බුදු සරණයි 🌹🌹
ඇත්තටම sathutui akki නිරෝගී daru සම්පතක් ලැබේවා
Adarei anji akki...parissamin inne..bs
සුභ පැතුම් අක්කා.මටත් PCOS තියෙනවා.ගොඩාක් බයෙන් හිටියෙ ප්‍රෙග්නන්ට් වෙන්න බැරිවෙයි කියලා.ගොඩක් ස්තූතියි PCOS තිබ්බා කියලා කිව්වට.දැන් හිතට සැනසීමක් දැනෙනවා❤
හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන ඔයා හරිම.උත්සහ වන්ත කෙනෙක් ඔයාට .... ඔයා හිතන පතන දෙවල් ඔක්කොම සාර්ථක වෙන්න ඔනි ❤❤❤❤❤❤
බුදු සරණයි !!!!👼👼👼🩷🩷🩷🩷දු පැටියෙක් ලැබේවා 🥰🥰
anee thank you anji akke oya wenada wagema me video s walath awankawama aththama kiyanawa kisisma deyak hanganne nathuwa.... congratulations Akki...
අක්කි මට ඇත්තටම සතුටුයි මට...මන් ආසාවෙන් හිටියෙ අක්කි තව චූටි බබෙක් එක්ක ඉන්නව බලන්න....ඒ wish එක හරි ගියා...❤❤✍️✍️✍️
Parresamin inna Anji Doni. Siyalu deviyange rekawarana labewa!!!
නිරෝගී ...වාසනාවන්ත...බුද්ධිමත් දරැවෙක් ලැබේවා ඔයාට....බුදු සරනයි....❤❤
මමත් දැන් මාස හතක බඩදරැ අම්මා කෙනෙක්...
❤
මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. දිගටම කරන්න ❤
පරෙස්සමින් ඉන්න ජේසු පිහිටයි 🌹
හරිම සතුටුයි දුව
මම බලා ගෙන සිටිය ආරංචියක් ඔයා අර ගෙන ආවා. පරිස්සමින් ඉන්න හැම විටම.
Theruwansaranai akke.lassana doniyek wage.akka lassana wela.ehema punchi wedanwak thiynwa.dan aphasutha nathi nisa hodata kala beela parissmin inna.passe podi odi apahasutha danei samaharawita.baya wenna epa.
පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🏻
විඩියෝවේ අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
අක්කි ඔයා හරිම හොද කෙනෙක් ඒක නිසාමයි අක්කිගේ ජීවිතේ හරිම කාලේ හරිම දේවල් ලැබෙන්නේ 🥺❤️😍 බුදු සරණයි අක්කි ඔයාටයි බබාටයි දෙන්නටම. 🫂❤️🥺😍
paresamin budusarani🥰🥰🥰
❤❤❤අාාාාදරෙයි චුටි පැටියටත් එක්කම පරිස්මින් ඉන්න අක්කි ❤❤❤❤
ඇත්තටම හරිම සතුටුයි. හදවතින්ම සුභ පතනවා නිරෝගි දරුවෙක් ලැබේවා කියලා.❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කිටයි චූටි පැටියටයී..🙏🙏😘මම නම් ආසම වීඩියෝ සීරීස් එකක් මේක..😍සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..❤❤❤
Mage Akki genkge pregnancy journey eka balanawa wage thamai mama hithanne❤️😊God bless you akki💖
අනේ akkii ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි ගොඩක් ලස්සන Baby කෙනෙක් ගෙන්න ඉක්මනින් ❤ මට 19ක් වෙනවා මමනම් හරි ආසාවෙන් vlog එක බැලුවේ අනික ගොඩක් අය pregnant උනාම එක කියනවා විතරයි ඊටපස්සේ vlog නැහ් බබා හම්බෙනකන්ම අක්කා එම නැ ආසාවෙන් අපිට බලන්න පුලුවන් අක්කියෝ❤ අක්කාට බුදුසරණයි💐
Godak sathutui akke.....❤ aththtam mn youtube video balanna patan gatte oya nsa....ahamben oyage video ekak dekala digaama oyage videos beluwa❤
I feel like my sister is having a baby❤. Waiting to welcome our new member to the ‘Lankan in Melbourne’ Family.
ගොඩාක් සතුටුයි බබෝ...බුදුසරණ යි...
නංගිට නිරෝගී දරු සම්පතක් ලැබේවා❤❤❤❤❤
Oya widihtama godaak parissam wenn akka❤Oyath babath sly ayyath okkom niduk nirogi wen kiyl wish krnw🙏🏻Budu Saranai🙏🏻
Oya asa nerogimath daru upathak labewa ...patthini meniyange pihitae ..❤
හරිම සතුටුයි පුතේ ඔයා ඉන්නෙ පුදුම සතුටකින් ඔයාටතුණුරුවන්ගෙම පිහිටයි පුතේ
Neerogi daru පැටියෙක් ලැබේවා දුවට ,
සියලු දෙවියන් ආශිර්වාද ලැබේවා !!❤❤
ඔයා තනියම ඉන්න කාලෙ ඉදන් අපි ඔයාව බලනවනෙ
මොක දැම්මත් අපි බලනවනෙ අක්කෙ ❤
ඔයාටයි බබාටයි ජේසු පිහිටයි අක්කෙ ❤
අපිත් කුතුහලයෙන් ඉන්නෙ විස්තර දැනගන්න. පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි. 🙏❤❤
පරිස්සම් වෙන්න ඇන්ජී..
Your face is glowing than past akka ❤️ stay safe & healthy 😘
හොදට වතුර බොන්න අක්කේ ....බෝතලය්ක් පුරවන් තියාගෙන බොන්න
අනේ හරිම සතුටින් ඔයාගෙ විඩියො බැලුවේ .දැන් ඉතින් ඒ ආසාව තවත් වැඩි.❤❤❤❤❤ඔයාටයි දරුපැටියාටයි අයියාටයි තෙරුවන් සරණයි ....අක්කිට පුලුවන් හැමවෙලෙම විඩියො දාන්න.plzzzz ❤❤❤❤
සුභ පැතුම් නංගි❤🇮🇹
තවම marry කරන්න හිතලවත් නෑ...
අක්කි pregnant වෙච්ච සතුටට vedio බලම මම😅❤
බුදු සරණයි අක්කී❤❤❤❤❤
Please do a vedio how you dealt with PCOS.please.
සාමාන්‍යයෙන් Pregnancy එකක සති ගණන ගනන් කරන්නේ පීරියඩ්ස් අන්තිමට හැදුණු දවසේ ඉඳලා, නමුත් test එකේ පෙන්නන්නේ ovulation වෙච්ච කාලෙ ඉඳලා ඒ නිසා තමයි සති ගණන එහෙට මෙහෙට වෙන්නේ,!!! පරිස්සමින් ඉන්න. හොඳට වතුර බොන්න. God Bless you!!!!
මං පෙගනට් උනේ ගිය අවුරුද්දෙ මාර්තු මං සෑහෙන්න විඩීයො බලලා ඉගන ගත්තා අදමට ඒ අත්දැකිම් තියනවා නමුත් මං ආසාවෙන්බැලුවා.
නිඩුක් නිරෝගි දරුවෙක් lebewa❤❤❤
තෙරුවන් සරණයි දුවට ,♥️
සතුටින් පරිස්සමට ඉන්න අක්කි ආදරෙයි ❤️😗
මට එක බබෙික් ඉන්නවා.මං හරි ආසයි තව බබෙික්ට. ඒත් හස්බන් කැමති නැහැ. මං මෙි විඩියෝ එක හරි ආසාවෙන් බැලුවා...
Congratulations ❤
Ane mis p.c.o.s.lede gena pehedili kirimak karannako.mamath godak mahathai.badath thiyenawa.tikak.oba thumiyata godak pin meka hedune kohomada.lede roga laksana kiyannako
පරෙස්සමින් ඉන්න නංගි. ❣️❣️
❤තෙරුවන් සරනයි ❤❤
Aneee... Budu saranai.. Mn oyage videos balanawa but okkoma balanne nha attama kiuwoth. Eth oya pregnant kiyla dana gttma e video series tika hoya hoya balnwa. Patiyawa balanna harima asawen inne. Parissamata inna
බුදු සරණයි පුතේ ! නීරෝගිමත් දරු සම්පත්කට හේතු වේවා ! ලංකාවෙ නැති නිසා පරෙස්සම් වෙන්න.ච christmas vacation ඉස්සරහට එන හින්දා ගෙදර ඉන්න පුළුවන් නේද පුතේ.අම්ම ගෙන්න ගන්න පුළුවන් නේද බබා හම්බ වෙන කාලෙට මං හිතන්නෙ අම්මට one year ඉන්න පුලුවන්. පත්තිනි මෑණියන්ගේ පිතිටයි පුතේ ඔයාට.
ගොඩක් වටිනා vidio ekk akke
akke mata 31 wenawa . babek hadanna asa unath achieve karanna goals tikak thiyanawa mata life ake .35 walin wage babek gena hithuwoth prashnayakda.dn babek hitiyoth mage goals achieve karanna amaru wei kiyala hithenawa
😊😊 ඇන්ජි මමී, ඔයාට මතක නම් මම අවුරුදු 40 ක බබාල 4 ක් ඉන්න අම්මා. මම අවුරුදු ගානක් ඔයාව බලනවා. කොමෙන්ට්ස් නම් දාන්නෙ ම නැති තරම්.. ඉතිං මේ කමෙන්ට් ඔයාගෙ පැටියට... පෙප්සි, කොකා කෝලා බොන්න එපා . බඩ වේලන එකට කොහිල අල හොදට ලික්විඩයිස් කරලා පොල් කිරි දාලා කැද හදලා බොන්න.. . හැමදාම උනත්.. බඩ වේලන එක අඩු වෙනවා..මොකද තටමන්න හොද නෑ මමා. කොහොමත් පරිස්සමට ඇවිදින්න බාත් රූම් ගියත් පරිස්සමට. දොර ලොක් නොකර යන්න.. 😊😊😊😊 පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නංගි..
මම මිහි❤
Congratulations, and may God bless you all abundantly
Beautiful.. take good care of yourself.. be happy ... God bless you...both...Thank you...
Sathpathini maniyanage phitai duwa oytai daruwatai 🎉🎉🎉
I am so ooooo ❤happy for you❤ God bless
Sugar nan adu karana eka hodai thama. Mata palaweni baba hamba wenna iddi sugar check kalama thiyenne ona pramanetawath sugar thibbe na.aduwen thibbe. Doctor deepu advice eka thama sugar na kiyala kanna hadanna epa kiuwa😂. Habai mama eclairs ehema haritaya kawa. Anthima test yaddi thama sigar adala level ekata awe. Ethakan wadi unewath na
Congratulations on your pregnancy akki❤.As your channel clearly mention "lankan in Melbourne" views expect to get information abt the COUNTRY! Maybe its better to start a another chanel for personal vidoes/vlogs.
Agreed. Or else talk about your pregnancy experience particularly in Australia, the medical procedure, channeling process charges etc and how life being pregnant in another country is as compared to SL. Please don’t blindly follow influencers who do these kinda lifestyle videos, if needed we would follow them, but you in particularly we follow because of your title, please stick to it ! Thanks
බුදු සරණියි ❤❤
Hi,
Can you please explain about channelling a VOG in Melbourne, how to inform pregnancy to our workplace, the maternity leave process, flue vaccination and other vaccines in pregnancy and their pros and cons.
Thank you
නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන පිංවත්ත දරුවෙක් ලැබේවා ❤❤❤❤❤❤ දුවෙක් උනත් පුතෙක් උනත් දරුවෙක්නේ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
Congratulations!!! Prunes are good for the constipation. You can start having them as a snack even now ❤
Yes ,"Prunes"are good 👍🏻
තෙරුවන් සරණයි ❤
තෙරැවන් සරනයි…!!!❤❤❤
Budu..saranai
Duwa..oyata
Cramp එන එකයි constipation එන එකයි normal අක්කේ. Vomit නැති එකට බයඑපා. හොදින් කාලා බීලා ඉන්න. හොදින් වතුර බොන්න දවසට වතුර ලීටර් දෙකකට වැඩිය බොන්න පුළුවන් නම්. Vitamin C බොන්න හැමදාම බබා සුදු බෝලෙ වගෙ වෙනව. මටත් ඔයාට වගෙ මොකුත් අපහසුතා ආවෙ නෑ. දැන් මට සුදු බෝලෙ වගෙ දූ පැටියෙක් ඉන්නව. එයා හම්බවුනෙත් මේ අගෝස්තුවේ. ඔයාට දෙවි පිහිටයි.
Omg she is pregnant ❤ congratulations akki and aiya ... god bless you ❤
බුදුසරණයි ! ❤