යාපනයේ ඇචූලන් පොරව | Acheulean hand axe Jaffna | Neth fm Unlimited History Sri Lanka 153 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 100

  • @shanikaeranga5456
    @shanikaeranga5456 Год назад +24

    ආචාර්ය ශීරාන් දැරණියගල , ආචාර්ය නිමල් පෙරේරා , ආචාර්ය විජේපාල , ආචාර්ය ඕශාන් වෙදගේ , ආචාර්ය D.k ජයරත්න , කථිකාචාර්ය චන්දිම අඹන්වෙල , තුසිත මෙන්දිස්. මහාචාර්ය රාජ් සෝමදේව .. ... ආදි පුද්ගලයන් මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබද කළ මෙහෙය ඉතා අගනේය... මෙරට ප්‍රාග් ඉතිහාසය උදේසා විශාල මෙහෙයක් කර ආචාර්ය ඊ. පී ඊ දැරණියගල , ශිරාන් උපේන්ද්‍ර දැරණියගල .... ආදි විද්වතුන් හට සමස්ත ජාතියේ ගෞරවය හිමිවිය යුතුය...🥰

  • @liliputto2880
    @liliputto2880 Год назад +7

    ශ්‍රී ලංකාවෙ දැනට සොයාගෙන තියෙන ඉතා පැරණිම සොයාගැනීම් මොනවද සර්

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 Год назад +3

    සර් ටත් නුවන් අයියා ටත් සුබ ම සුබ අළුත් අවුරුද්දක් ⁣වේවා...
    ඒ ලබාගත් සියලු ආකාරයේ අධ්‍යාපනික ,සෞන්දර්යාත්මක ,
    විනෝදජනක අත්දැකීම් වල සියලු ⁣⁣⁣ගෞරවය සර් ට නුවන් අයියාට අනු ට සමීර ට සහ ආදරණීය නව මිතුරු කැලට ,

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 Год назад +6

    මේ ගල් ආයුධ ගැන විශ්වවිද්‍යාලය විද්‍යාර්ථයින්ට ගොඩක් වැදගත් ❤️❤️🙏

  • @upulisamaraweera3774
    @upulisamaraweera3774 Год назад +5

    බොහොම ස්තූතියි ආදර නුවන් අයියා, චිත්‍රාල්,මලින්ද සාගර,දකින වාරයක් පාසා මතක් වේවි,
    අං...ක..ල්, අනේ පුතේ....ආදරෙයි අංකල්

  • @k.n6067
    @k.n6067 Год назад +6

    යාපනේ මානික්කායි ගල් ලෙන නෙවේ තවම සීගිරියත් ..වෙස්සගිරියත් ..ඇතුලු නුවර වත් හරියට කැනීම් කර නැහැ ..අපේ වගේ ඉතිහාසයක් වෙනත් රටක තිබුනා නම් අද ලෝකේ පැරනිම දියුනුම ඉතිහාසය මෙයයි කියා ආඩම්බරයෙන් කියයි ... මොකක්දෝ හිතා ගන්න බැරි හිර වීමක් අපේ පුරා විද්‍යාවේ තියෙනව ..බොහෝ දේවල් සඟවනවා ...අපේ ඉතිහාසය විජයගේ සිට ආ බවක් පෙන්වීමට විශාල උත්සහයක් ගන්නවා .. හරිම කනගාටුයි වේදනාවයි . ඉස්තූති මහාචාර්‍ය තුමෙනි . මගේ දරු මුනුබුරන්ට දීමටත් බොහෝ දේ උකහා ගත්තෙමි .. අනාගතේ දරුවන් අපේ සඟවා ඇති ඉතිභාසය මතු කර ගනීවි යැයි විශ්වාසයි . පාහියන්ගලින් හමුවූ මානව ඇට සැකිලි පරීක්ශන සඳහා ගෙන ගියා අදටත් ඒ ගැන යම් තීරනයක් නැත්තෙ ඇයි සර් .?..

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 Год назад +2

    ඔබ දෙපළට ඉතාමත් ඉස්තුතියි මෙකරන වැ ඩව වලට 🙏🙏🙏

  • @sprodrigo146
    @sprodrigo146 Год назад +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඹබ දෙපලටම.❤🎉 පොඩ්ඩක් සප්පායම් වෙලා ඉන්න වෙලාවක මෙම වැඩසටහන බලන මට පුදුම හිතුනා මහාචාර්ය තුමන්ගෙන්ගේ කතා විලාෂය පිළිබඳ මෙසේ ලියන්න.අහගෙන ඉන්නකොට දැනෙන්නේ එකමරිද්මයක් අඩු වැඩිවීමක් කොහෙත්ම සිදු වෙන්නේ නැහැ.හරියට භාවනාවක් සේ.එතුමාගේ ඒ රිද්මයත් මෙම වැඩසටහන නරඹන අසන පිරිස ඇදබැද තබාගැනීමට උපකාරී වෙනවා නියතයි.නුවන් ගේ ප්‍රශ්න ඇසීම අපගේ සිත ඒ දෙසට නම්මවා ගැනීමක්.සමහර වේලාවට මම මහාචාර්ය තුමන්ගෙන් ප්‍රශ්න කරනවා වගේ හැගීමක් දැනෙනවා.Neth Fm ඒකටත් සුභ පතමින් ඹබ දෙපලටම දීර්ඝ ආයු වේවා ❤.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Год назад +1

    අද පලවෙනි කොටස ගොඩාක් වටිනවා.

  • @nimalr5111
    @nimalr5111 Год назад

    All Sri Lankans are in debt to Professor Raj Somadeva as well as Nuwan for enlightening us with so much information on our history. Thank you so much.

  • @telestore626
    @telestore626 Год назад +2

    හැම දෙනාටම බුදු සරනයි

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 Год назад

    සුපිරි වැඩසටහනක්

  • @malithfernando4791
    @malithfernando4791 Год назад +1

    Great work 👏 👍 👌

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Год назад

    Enjoyed the video...... Thank you 🙏

  • @ranjithsilva878
    @ranjithsilva878 Год назад +1

    Worth hearing ❤

  • @rangapushpakumara431
    @rangapushpakumara431 Год назад +3

    මම මගේ රටේ ඉතිහාසය ගැනත් අපේ බෞද්ධ ආගම ගැනත් පොඩි කාලෙ ඉදන්ම ඉස්කොලේන් ඉගෙන ගෙන තියෙන්නෙම බොරු දේවල්නෙ.. අයි අපිට එහෙම කෙරුවෙ..

  • @pereethaya2256
    @pereethaya2256 Год назад +3

    අපේ උපුලි මිස් අපිට පාසලේදී මේවා කියල දෙනවා

    • @janakiewickramasekara1034
      @janakiewickramasekara1034 Год назад

      Your dear history teacher upuli is such a treasure to our sri lankan future generations. As you all stated,we were not explained about our trip to sigiriya.❤

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 Год назад +3

    ආයුබෝවන් ...😊🙏🙏🙏

  • @dilipaweeratunga
    @dilipaweeratunga Год назад +4

    මේ ගල් ආයුධය අල්ලගෙනත් ඉන්දියාවේ මිනිස්සු "දෙමල අයිතිය අපේ කෑල්ල බලහං දෙමල මිනිහෙක් ගෙ පොරවක් ඔය " කියාගෙන නාවොත් තමයි පුදුම.
    උං දන්නෙ නෑ අපි ඔක්කොම මිනිස්සු කියලා

    • @kalanaviraj7540
      @kalanaviraj7540 Год назад +1

      පුරාවිද්‍යා කැනීම් අනුව කාශ්‍යප රජතුමා විසින් හැදූ බව තහවුරු කර තිබෙන සීගිරිය පවා දෙමළ රාවණාට ලියලා දෙන්න උඩ පනින සිංහල මෝඩයො ඉද්දි ඕක මොකක්ද ?

    • @Ktmju
      @Ktmju Год назад +1

      ඔව්..ඔය පැරණි මානවයත් දෙමළ එකෙක් කියලා දෙමලු රණ්ඩු කරන්න බැරි නෑ..😂😂😂 රටෙන් බාගයක් ඉල්ලන එවුන් පොරොව නොයිල්ලා ඉඳීද..😂😂😂

    • @wijebaragama4444
      @wijebaragama4444 7 месяцев назад +1

      ඔවු බං ඕක පතුල නැති ලිදට දාමු.

  • @PrasannaPriyadarsahna-nn3pl
    @PrasannaPriyadarsahna-nn3pl Год назад

    Thank you pro.and nuwan

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Год назад +5

    සර්ගේ ඔස්ට්‍රේලියානු ස0චාරයේ වැඩසටහන් 2ක් You tube නාලිකාවක තිබුනා ඉතා වැදගත්.ඒ වැඩසටහන් 2ක විතර ද තියෙන්නේ

  • @dilanrodriguezyouhaveanyu.6280

    👍👍👍❤️❤️❤️❤️❤️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад +1

    අද පලවෙනි කොටස වෙනදාටත් වඩා මාරයි.....❤❤❤❤❤❤❤❤❤
    ගරු මහාචාර්ය තුමනි ඇශුලියානු ගල් ආයුදය සහ වර්තමාන Hand Axe කියන වචනය අතර යම් සම්බන්ධයක් තිබේද ????
    Axe යන වචනය ඇශුලියානු කියන වචනය හරහා ගොඩනැගුනු වචනයක් ද ?????????????

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 Год назад

    ❤❤❤❤❤❤❤

  • @mudagammanabandara4799
    @mudagammanabandara4799 Год назад

    Really educational 😄👍

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Год назад

    අපේ ගමන ඉබිගමනින්නේ

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 Год назад

    Athpirawa thibune mathupita weema ?

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 Год назад

    💖💫

  • @ThahaDhahlan
    @ThahaDhahlan Год назад +2

    ආයුබෝවන්

  • @gamimirankoth2728
    @gamimirankoth2728 Год назад

    ආයුබෝවන් අපේ මහාචාර්යතුමාට සහ ඒ කාරිය මණ්ඩලයටම තාම සතුටුයි දැකීමක් සහ ඇසීමක් හෙටම බොරුව පෙළපොත් වලට දාලා ලමයින්ගේ මනසට ඇතුල් කරපු ඒ මනංකල්පිත වලට එහා ගිය actor කතාවල් දැන් තමයි එළියට එන්නේ ඇත්තටම කියනවනම් අපේ රජය තමයි අපේ රට නැති කරල තියෙන්නෙ සංස්කෘතික කටයුතු වලට බෞද්ධයෙක් නොවන මිනිහෙක් පාර්ලිමේන්තුවෙන් දැම්මහම ඒ කට කිසි දෙයක් බෑ ඒක තමා සුද්දගෙ උවමනාව නමුත් දැන් තමයි ඇත්ත වැටහෙන්නේ ඔබතුමාට දහිරිය ලැබේවා බුදු සරණයි

  • @k.n6067
    @k.n6067 Год назад +2

    අපේ දරුවන්ට දෙන අද්‍යාපනය තුල මිත්‍යාව නැතුව සත්‍ය ඉතිහාසය ඉගැන්විය යුතුයි .අපේ ඉතිහාසය වසර 2500 එහාට සඟවා ඇත .

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 Год назад +1

  • @lankatubelk
    @lankatubelk Год назад +1

    අතට අරං බලලත් ගල් ආයුදය හදලා තියන මාද්‍ය කියන්න බැරිද මහාචාර්ය තුමෝ?? 😅😅

  • @OSHADA...
    @OSHADA... Год назад

    ❤✨

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 Год назад

    minisa behewalath aurudu laksha 3 i neda? milion parana porawak kohenda?

  • @LazarAnjelov
    @LazarAnjelov Год назад +2

    යම් තැනක රාවණ ඉතිහාසය ගැනත් නිසි පරිදි කථා කරයි නම් අගනෙයි.. ආසයි අහන්න මෙතුමාගෙ මුවින් රාවණ නාමය පිටවෙනවා අභිමාණවත්ව...! 😢

  • @medilgamage438
    @medilgamage438 Год назад +1

    ❤❤🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Год назад +1

    🙏🙏🙏

  • @DihasWijedoru-le9ro
    @DihasWijedoru-le9ro Год назад

    ❤❤

  • @isha906
    @isha906 Год назад

    👍👍👍👍👍👍👍

  • @rogmeonrn719
    @rogmeonrn719 Год назад +1

    සර් මට ප්‍රශ්නයක් තියෙනව. සර් බහරේන් සාකච්ඡා වලදි කිවුව හෝමෝ සේපියන් ලංකාවට ආවෙ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දාහකට කලින් දකුනෙ හම්බන්තොට පැත්තට කියල. ඉන්දියාවට ගියේ අවුරුදු හැට දාහකට කලින් කියල. එතකොට මේක අවුරුදු මිලියනයක් විතර පරණයිලු. එතන ගැටලුවක් තියෙනව නේද?

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +1

    🌹🌹👍👍❤❤💥💥

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 Год назад

    👍👍❤️❤️🇱🇰🇱🇰☀️☀️

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 Год назад +1

    වසර මිලියන ගණනේ සිට දහස් ගණන
    දක්වා පැවත ආ පොරව පරිණාමය වෙලා නැතිද

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Год назад +3

    මේ හැඩය මැණික් විද්‍යාවේ කියන්නේ pear shape කියලා. කහඳ (chert)ගල් ලංකාවේ හමුවන්නේ මාතර පැත්තේ.

    • @tissaattygalle7958
      @tissaattygalle7958 Год назад

      ඔව්.මාතරත් තිබෙනවා. එන්ඩ රත්නපුර දෙන්නම් ලොරියක්.............ම
      මේවට කියන්නෙ ලොරි ටෝක්. 😂😂😂😂😂😂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Год назад +1

      ​@@tissaattygalle7958 ඇයි මාතර බත් කඩ හැමතැනම තියෙන්නෙ. ඒ වගේ මාතර පොරෝ කඩ ඒ කාලේ තිබුණාද කවුද දන්නේ?😅

  • @gihanvithana9952
    @gihanvithana9952 Год назад +2

    මාර උඹතෝකෝටිකයක් නේ. නියැන්ඩතාල්ලා හෝ ඉරෙක්ටස් ලා හිටියෙත් නැත්නම් මේක මෙතෙන්ට ආව විදිහ කොහොමද? නොකියා කියන්නේ මෙය ව්‍යාජ ලෙස කල සොයාගැනීමක්ද? බලංගොඩ පාහියංගල සොයාගැනීම් ගැන අපි මෙච්චර කතාකරනවා නම් මෙම ඇචූලියන් පොරොව ඊට වඩා සොයා බැලිය යුතුයි නේද? මම නම් පුදුම දුන මෙම පුවත ඇසීමෙන්. කොහොම නමුත් අපිට තර්ක කරන්න හරි ම්වෙ තොරතුර ඇහුවේ මේ වැඩසටහනින්. මාර ප්‍රශ්නයක්

  • @kashmikaakash
    @kashmikaakash Год назад +2

    Ad වල වේලාවට time stamp දාන්න. අපිට සල්ලි නෑ 7 days යන්න. ඒ හින්දා ඔය ad වැඩක් නෑ.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 Год назад

    ❤️❤️❤️❤️👍🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaRambukwella-m9k
    @ShanthaRambukwella-m9k Год назад +1

    වික්ටෝරියානු යුගය වසර 122 කට පෙර අවසන් විය. මෙම තර්ක එවකට අදාළ වූ අතර අතීතයේ සමාජ, දේශපාලන සහ බුද්ධිමතුන් විසින් භාවිතා කරන ලදී. එය පසුගිය වසර 75 තුළ ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් කළ කණ්ඩායම් විසින් ද බහුලව භාවිතා කරන ලදී. අපි තව කොච්චර කල් මේ යල් පැන ගිය න්‍යායන් පතුරවමින් මෝඩ විදියට ඉන්නද ???

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Год назад

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @ensys1000
    @ensys1000 Год назад

    @ 23:38 . ලංකාව ඉංදියාවෙං වෙං උනේ අවුරුදු 6000 කට පෙර මිස අවුරුදු 700,000 පෙර නොවේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад +2

      බ්‍රිටනිකා එකේ කියන්නේ මේක.
      Geologically, Sri Lanka is an extension of peninsular India that separated from the mainland perhaps as recently as the Miocene Epoch (roughly 25 to 5 million years ago). Archaeological excavations undertaken since the late 20th century have indicated that the island already supported human inhabitants some 75,000 to 125,000 years ago. The earliest occupants of the region were, like other Paleolithic peoples, hunters and gatherers who made and used fairly rough stone tools. Finer tools made of quartz and occasionally of chert become visible in the archaeological record about 28,000 years ago. The artifacts from this era, which include many microliths (very small, sharp flakes of stone that can be used individually or hafted together to make a serrated edge), have been found throughout the country, especially among the grasslands of the hills and the sandy tracts of the coast.

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 Год назад

      පිස්සු da

    • @ensys1000
      @ensys1000 Год назад +1

      In fact Sri Lanka became a completely separated island only in 1480, when a cyclone destroyed the land bridge connecting it to mainland India . Before that, Sri Lanka and India were connected by that narrow but continuous land bridge (Adam’s Bridge).

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 Год назад +1

      @@ensys1000 no adam bridge
      Its Rama seetu
      No adam
      Its myth in bible

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад

      ඔය පාලමක් හැදුව කියල එකකුත් හදාගෙන තියෙනව. ඔය භූමිය එකතු වෙච්ච කථාව ගැන කැමති කැමති අය එක එක දේවල් කියනව. ගැන විවිධ මත තියෙනව.
      මම ගිහිල්ලා නෑ. ලංකාවේ ඉඳන් බොහෝ දුරක් ඇවිදගෙන ගිහිල්ල ටික දුරක් පීනන්ගෙන ගිහිල්ල ඉන්දියාවට යන්න පුලුවන් කියල අහල තියෙනව.
      මම මේ වැඩසටහනින් ගත්තේ මේ ටික.
      ඔය ගල් මෙවලම් ගැන ගැඹුරු පර්යේෂණයකට යන්න පුලුවන්, අපිට එයට අවශ්‍ය දැනුම තියෙන සම්පත් තියෙනව. මේක කරන්න උවමනා අය ඉන්නව. මෙහි නායකත්වය අරගන්න කෙනෙක් තමයි තවම නැත්තේ. ඇයි කියන එක ගැන දැනුන ලැජ්ජාව.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Год назад

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад

    ❤💛❤💛🙏🏻🙏🏻🌷🙏🏻🌷🙏🏻❤💛

  • @asokajayathilakamutukuttia8796

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel Год назад

    කවුද දන්නේ විග්නේෂ්වරන් ඔය ගල් වර්ගයෙන් පොරොවක් හදලා ඔතන ගෙනත් දැමුවාද කියා? කොහොම ද ගලේ කාලය නිර්ණය කළේ?

  • @udayacryshanthasilva8202
    @udayacryshanthasilva8202 Год назад +1

    1 million?

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Год назад

    Superyma program 1ka

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Год назад

    පොරොවේ ලී මිට තාම දිරල නැහැ. ලංකාවේ යකඩ නිෂ්පාදනය කලේ මොනකාලේද

  • @rangapushpakumara431
    @rangapushpakumara431 Год назад +3

    කවදද ඔයාල අපිව මේ ඉන්දියානු වහල් බාවයෙන් මුදා ගන්නෙ... පරනවිතානලා එල්ලාවලලා මගෙ රටේ ඉදන් හොයපු හැම දෙයක්ම අන්තිමටම නතර උනේ ඉන්දියාවෙන්.. අනේ බුදු සර් මම වැදලා කියන්නම්.. ඔබතුමාටවත් බැරිද මට මගෙ රටේ උරුමය හොයල දෙන්න .... ඔබතුමාට පින්

    • @kalanaviraj7540
      @kalanaviraj7540 Год назад +1

      හීනමානයෙන් මිදෙන්න. ඉතිහාසය තියෙන්නේ ඔබේ හීනමානය නැති කරගන්න නෙවෙයි. ඉන්දියාවේ සංස්කෘතිය පවා මධ්‍ය ආසියාවේ ඉදන් ආපු ආර්‍ය සංස්කෘතියක් කියල ඔවුන් පිලිගන්නවා. සංස්කෘත භාශාව සහ ඉන්දීය සංස්කෘතියේ පදනම වුනු වෛදික ආගම පවා ඉන්දියාවට පිටින් ආපු දේවල්. ඒවා ඔවුන් ලැජ්ජාවක් ලෙස සලකන්නෙ නෑ. ඒත් අපේ අය ඉන්දියාවෙ ඉදන් බුදු දහම ආ බවවත් පිලිගන්න කැමති නෑ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Год назад

      ​@@kalanaviraj7540 ඉන්දියාවේ සංස්කෘතිය ආර්යයන්ගෙන් ආපු කෙහෙල්මලක් නෙමෙයි. ඉන්දියාවත් අප වගේම මානසිකත්වයයක ඉන්නෙ. සියල්ල ආර්යයන්ගෙන් ආවේ කියා පැවසීම. ආර්යයන් ඉන්දියාවට එනකොටත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තිබුණා. හැබැයි ඒ ශිෂ්ටාචාරය එහාට දුන්නේ අප.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 Год назад +1

      ඇත්ත වශයෙන්ම ඒ මොකක්ක්ද එකත් එක්ක හින්දු නිම්න..... එකත් එක්ක හිටපු............... අය තවම ඉන්නව.....................
      ඉන්න එපායෑ නේද???...
      ටා ටා බස් අයිති එක්කෙනා පර්සියන් ඉරාන් තමයි හැබැයි දන්නව ඇති නේද?........ එයාල දක්ෂයෝ....................

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Год назад

      @@dtakamalakirthidissanayake9770 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ආපු අය නෙමෙයි. මා තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිහි කළේ. නිකම් ඉන්න ගමන් බලන්න මා දෙන්නම්කො links ටිකක් හෙමිහිට.

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 Год назад

    paleomagnetic dating.

  • @rangapushpakumara431
    @rangapushpakumara431 Год назад +2

    අනෙ බුදු සර්.. පුරාවිද්‍යාව කියන විදියට අපි මීට අවුරුදු දහස් ගානකට කලින් ඉදලම අපි ඉන්දියාවේ හිගන්නොද.. අපිට අපේ කියල දෙයක් මෙ ලන්කාවෙ නැද්ද... අනේ ඇයි බුදු සර් ඔයාල අපෙ රට හැම මොහොතකම ඉන්දියාවට පාවල දෙන්න හදන්නෙ.. ඇයි කෙලින් කතාකරන්න මේ කාටවත් කොන්ද පන නැත්තෙ...

    • @kalanaviraj7540
      @kalanaviraj7540 Год назад

      ඉන්දියාවේ ඉදන් සැතපුම් කිහිපයක් දුරින් තියෙන ලංකාව ඉන්දියාවෙ බලපෑමට යටත් නොවී තියෙන්න හේතුවක් කියන්න පුලුවන්ද ? දැනට අවුරුදු 5000 කට පෙර ලංකාව සහ ඉන්දියාව අතර මුහුදක් තිබුනෙ නෑ. පයින් යා හැකි ගොඩබිමකින් සම්බන්ධ උනේ. යතාර්තවාදී නොවී ඉතිහාසය ඉගෙනගන්න බෑ.

  • @josephpriyal9811
    @josephpriyal9811 Год назад +1

    අපි ඉන්නේ යුරෝපයේ රටක .
    ඕව ඔක්කොම බොරු .......
    යුරෝපයේ නම් ඔයවගේ දේවල් ඇත්ත වෙන්න පුළුවන් .........
    ඒත් මහාචාර්ය තුමා ගේ විස්තරේ නම් ඇත්ත ......
    අපේ ප්‍රණාමය ..........
    ඒත් පොරවක් ගැන හොයන්න ඉස්සෙල්ල , මහබැංකු හොරු හොයමුකො ....... පාස්කු ප්‍රහාරය ට වගකිවයුත්තන් හොයමුකො නේද ..........
    අනෙක පොරවක් ගැන හොයන්න ගිහින් , පිටරට සමාගමකට මේ අහිංසක අපි ට කෝටි ගණන් වන්දි ගෙවන්න වෙයිද දන්නේ ත් නැහැ නෙ ........ ( උන් කියත කියත ඒවට අපි වන්දි ගෙවනවා )
    පිස්සු රටක් නේද ........
    උදා හරණ ඕන තරම් තියෙනවා ........
    පිස්සු අපේ රටේ පාලකයෝ න්ට ........
    යුරෝපයේ සිට .........

  • @harshadissanayake9403
    @harshadissanayake9403 Год назад +1

    මුගේ තියෙන ගැති බව.ක.තරම

  • @sudathbandara9745
    @sudathbandara9745 Год назад

    👍👍👍🙏🙏🙏👏

  • @chamilamax
    @chamilamax Год назад +1

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya Год назад +1

    🙏

  • @telestore626
    @telestore626 Год назад +1

    ආයුබොවන්

  • @hiruswaris1777
    @hiruswaris1777 Год назад

    ❤️🙏👍💐

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ayeshgunawardana8557
    @ayeshgunawardana8557 3 месяца назад

    ❤❤❤❤

  • @namaljayaweera5104
    @namaljayaweera5104 Год назад +1

    🙏

  • @DonsMartialArt
    @DonsMartialArt Год назад

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 Год назад +1

  • @chathuranandika6331
    @chathuranandika6331 Год назад

    ❤❤❤