Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
I have been deeply adicted to this amazing programme ❤
Den mama kemethima channel eka ❤. Pahuwela thamai balanne. Eth watinawa. Nuwantath sirtath suba pethum ❤❤❤❤
නුවන් ස්තූතියි සති දෙකක් ආපස්සට අරන් ගියාට. ජීවිතේටම අමතක නොවන මතකයන් රැසක් සහ විවිධාකාර සුන්දර වූ මිතුරන් රැසක්. මගේ whats app group වල active ම group එක දැන් අපේ අලුත් මිතුරන් ගේ එක❤. අනිත් එක සාගර කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ශ හා සංවේදී සුන්දර මනුස්සයෙක් ❤
Thank you sir 🙏
👍👍
වීදිය බණ්ඩාර චරිතය මා පොත් කිහිපයකින්ම කියවා තිබේ, එම පොත් නිවැරදි අයිතිහාසික තොරතුරු මත පදනම් වූ ඒවාද යන්න නොදනිමි. එම තොරතුරු කියවීමේදී වීදිය බණ්ඩාරගේ චරිත ලක්ශණ බොහෝ දුරට ස්කැන්ඩිනේවියානු ඉතිහාසයේ එන බසර්කර් (Berserker) වරයකුගේ චරිත ලක්ශණ සමග ගැලපේ. විශේශයෙන්ම මේ Berserker වරු යම් මත් ද්‍රවය ආදාරයෙන්, සටන් කිරීමේදී ආවේසයකට (trance) ලක්වන බවත්, ඔවුන්ට එහෙදී විශාල ශාරීරික ශක්තියක් ලැබෙන නමුත් සතුරා මිතුරා පවා සටන්බිමේදී හඳුනා නොගන්නා මොවුන් ඉතා දරුණු රණ ශූරයන් බවත් මා කියවා ඇත. විශේශයෙන්ම battle of Stamford bridge හීදී බසර්කර් වරයෙක් තනිව පාලමක් මත සිට හමුදාවක් සමග සටන් කිරීම සහ වීදිය බණ්ඩාරගේ අවසන් සටන (යාපනයේ) පිලිබඳ රචනා ඉහල සමානකමක් ඇත. මේ සමානකම් වලට යම් හේතුවක් ඇත්ද? නොමැතිනම් පසුකාලීන රචකයන් විසින් අදාල ස්කැන්ඩිනේවියානු පුරාවෘත ආභාශයෙන් රචනා කරන ලද කතා වීදිය බණ්ඩාර චරිතයට එක් කාලා විය හැකිද?
👍👍👍🙏🙏🙏👏
🙏
❤️❤️
❤
මේ කාලේ තාමා ලංකාවෙ හොද හොද සෙල්ලම් වෙලා තියෙන්නේ
ඒ කාලෙත් උන් ඔක්කොම යාළුවො මල්ලි
කීරවැල්ලේ පරපුර ගැන අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු
🎉🎉🎉🎉🎉🎉
❤❤❤🙏
❤❤❤❤❤❤
දැං උනත් තමන්ගේ වෙලදාමට වඩා වාසිදායක පාලකයා පත් කරගන්න වැඩේ තියෙනව නේ...
සුපිරි
කෝට්ටේ.සීතාවක.රයිගම රාජධානිවල සිටි රජවරුන්ගෙ ඡායාරූප හමුවෙලා තියෙනවාද? තිබේනම් එය කාගෙද?
මම දන්න තරමින් ඔය කාගෙවත් ඡායා රූප නම් නෑ. රොබර්ට් නොක්ස් වගේ අයගෙ සටහන් වල ඇදපු රූපයි, ශ්‍රී වික්‍රම රාජසිංහගෙ තෙල් සායම් සිතුවමකුයි තියනවා
ගල් ගුහාව පෙන්නුවානම් තමයි හොඳ.
😂😂😂😂
Good example rajapaksa ferking Sri Lanka Ranil political pimmpiya
👍👍👍
💕
❤❤
I have been deeply adicted to this amazing programme ❤
Den mama kemethima channel eka ❤. Pahuwela thamai balanne. Eth watinawa.
Nuwantath sirtath suba pethum ❤❤❤❤
නුවන් ස්තූතියි සති දෙකක් ආපස්සට අරන් ගියාට. ජීවිතේටම අමතක නොවන මතකයන් රැසක් සහ විවිධාකාර සුන්දර වූ මිතුරන් රැසක්. මගේ whats app group වල active ම group එක දැන් අපේ අලුත් මිතුරන් ගේ එක❤. අනිත් එක සාගර කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ශ හා සංවේදී සුන්දර මනුස්සයෙක් ❤
Thank you sir 🙏
👍👍
වීදිය බණ්ඩාර චරිතය මා පොත් කිහිපයකින්ම කියවා තිබේ, එම පොත් නිවැරදි අයිතිහාසික තොරතුරු මත පදනම් වූ ඒවාද යන්න නොදනිමි. එම තොරතුරු කියවීමේදී වීදිය බණ්ඩාරගේ චරිත ලක්ශණ බොහෝ දුරට ස්කැන්ඩිනේවියානු ඉතිහාසයේ එන බසර්කර් (Berserker) වරයකුගේ චරිත ලක්ශණ සමග ගැලපේ. විශේශයෙන්ම මේ Berserker වරු යම් මත් ද්‍රවය ආදාරයෙන්, සටන් කිරීමේදී ආවේසයකට (trance) ලක්වන බවත්, ඔවුන්ට එහෙදී විශාල ශාරීරික ශක්තියක් ලැබෙන නමුත් සතුරා මිතුරා පවා සටන්බිමේදී හඳුනා නොගන්නා මොවුන් ඉතා දරුණු රණ ශූරයන් බවත් මා කියවා ඇත.
විශේශයෙන්ම battle of Stamford bridge හීදී බසර්කර් වරයෙක් තනිව පාලමක් මත සිට හමුදාවක් සමග සටන් කිරීම සහ වීදිය බණ්ඩාරගේ අවසන් සටන (යාපනයේ) පිලිබඳ රචනා ඉහල සමානකමක් ඇත.
මේ සමානකම් වලට යම් හේතුවක් ඇත්ද? නොමැතිනම් පසුකාලීන රචකයන් විසින් අදාල ස්කැන්ඩිනේවියානු පුරාවෘත ආභාශයෙන් රචනා කරන ලද කතා වීදිය බණ්ඩාර චරිතයට එක් කාලා විය හැකිද?