Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතිහාසය යේ ලස්සන ම සහ දැනුවත් වියයුතු ම කොටස් කිහිපයක් . හැමෝම අනිවාර්යයෙන් බලන්න . විදේශීය බලවේග ඇතුළු වනහැට්. ( අදටත් මේ දේම සිදුවෙනවා .) ස්තුතියි මහාචාර්ය තුමාට ...............🌹
නුවන් අය්යේ සර්ගෙන් ඊලග සතියේ අහන්නකො රන්,රිදී සහ ඇත් දලෙන් හදපු දර්මපාල කුමාරයාගේ පිළිමේ තාම පෘතුගාලේ තීනවද කියල?
ස්තූතියි නුවන් සහ මහාචාර්ය තුමා
ඔබ තුමා ගෙන්, මම දැන ගන්න කැමතියි මාඝ පොලොන්නරුව අල්ල ගත්තට පසුව රුහුන ඉතිහාසයෙන් අයි උනේ ඇයි කියලා, හැම ආක්‍රමණයක්ම පරද්දන් මුල් වෙච්ච රුහුනට මොකද උනේ.මේක ගැන අදහස මොකක්ද .
අන්න ඒක මට දැනගන් ඕන
Very informative sir, Professor we have to make a digital format archive system for see for the future generation
Thank you very much sir
ස්තුතියි සර් ඇතුළු නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට
වරක වීදිය බණ්ඩාරයන් පෘතුගේසින් විසින් සිරගත කොට තිබුනු අවස්ථාවේදි වීදිය බණ්ඩාරයන් නිදහස් කර ගැනිම පිණිස දෙවෙනි විවහාය වු ටිකිරි කුමරියට හිතවත් හේවා පණ්නයක් විසින් මුසල්මානු යුධ නායකයන් කීප දෙනෙකුගේ හිස් රැගෙන පෘතුගේසින් වෙත ගොස් අැති අතර , මායදුන්නේ රජුට එරෙහි යුද්ධයක් පාරාජය වී කොටුවට පසු බැස සිටි පෘතුගේසි සෙබලුන් හිස් රැගෙන අා හේවා පණ්නය වෙඩි තබා දුරදීම සමුල ඝාතනය කලේය. ඉන් පසු වෙනත් විකල්ප නොමැති තැන ටිකිරි කුමරිය විශාල උමගක් සාදවා එයින් වීදිය බණ්ඩාර බේරා ගත් බව වීදිය බණ්ඩාර ගැන ලියවුනු පොතක තිබි මා කියවා අැත. පොත පුස්තකාලයකින් අවුරුදු කීපයකට පෙර ලබා ගත් පොතක් නිසා පොතෙහි නම පිලිබඳව මාතකයක් මා හට නැත.
මේ කාලය වන විට රුහුණු රටේ පාලනය කෙසේ වීද ?
Bohoma isthuthi oba thumata.. mage gama kotte harima dukai ape gamata wuna vinasaya.. veediya bandarage angam pitiya kittuwa inne. Veediya bandara gana ..thawa visthara kiyanna.. sir
හොඳ වැඩසටහනක් . මීළඟ වැඩසටහනෙන් අලගියවන්න මුකවෙටි තුමා ගැනත් කතා කරන්න. ඔහුගේ නමට දෙමළ උරුවක් ඇති බව පෙනේ. ඔහු කතෝලික ආගම වැළඳගත් බව සඳහන්.
Informative series
Very interesting and informative
❤️❤️🙏🙏
Thank you sir🙏
මේ හැම වැඩ සටහනකටම අංකයක් දෙන්න. පරණ වැඩ සටහනක් ඕන වුනාම හොයා ගන්න බැහැ. Teledrama එකක අංකය type කලාම ඒ episode එක ගන්න පුළුවන් වගේ ක්‍රමයක් හදන්න.
හැම එකක් ම අංකනය කර ඇත unlimited history 01 ( අදාල අංකය ) යොදා සර්ච් කරන්න , නැති නම් unlimited history playlist එක ගන්න
Pandithar නම අදටත් දෙමළ බ්‍රාහ්මණයන් අතර තියෙන නමක්.පණ්ඩිතරත්න වාසගම අයිති සිංහල එක කුලයකට
👍👍👍👍🙏🙏🙏
👍👍👍👍
❤❤❤❤
මේකටත් කොමිෂන් එකක් පත් කරමු ද? කවදාවත් සොයා ගන්න බැරි වෙන්න.😊
ඔය කාලයෙ තිබුන යුද උපකරණ යුද ඇඳුම් ගැන සහ ඔය කාලෙ සීතාවක හදපු තුවක්කු ගැන ටිකක් වැඩිපුර පැහැදිලි කරා නම් හොඳයි මහාචාර්ය තුමනි
ලෝකයේ පලවෙනි ස්නයිපර් එක හැදුවේ දෙවන රාජසිංහ
U❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
❤
Karunakarala maname raja kathawat idiripath karannako
ජන වහරට "පන්ඩිතය වෙන්න එපා" කියල ආවෙ මෙකෙන් වෙන්න බැරිද ??
බිිරාක්මණ පොහොහිත(දකුණු ඉංදියන් ජාතික සමිිභවයකින් පැවතෙන්නෙක් විය හැකියි.)
❤❤🙏
ජෙසුයිට් නිකායික පියතුමන්ලව ඉල්ලුවේ නැහැ .. ධර්ම ප්‍රචාරයට පියතුමන්ලා ව ඉල්ලා තිබුන .... ඒ අනුව අවේ ෆ්රන්සිස්කානු පළමු නිකායේ පියතුමන්ලා සහ පැවිදි වරු.....ජේසු නිකායික පියතුමන්ලා ලංකාවට අවේ සැහෙන්න පස්සේ ... ජුවන් දෙල්ල කොන්ඩේ පියතුමා ෆ්රන්සිස්කානු නිකායේ
❤️🙏👍💐
19:44 🤔ගෝලීයකරණය සහ ශ්‍රී ලංකාවේ පරිණාමය ගැන කතා කරන විට,, එක් රැකියාවකට පමණක් මහත්වරු කියමින්, අපට එම සමාජය නිර්මාණය කළ හැකිද 🤔🤔 පවුල් දේශපාලනයට ඡන්දය දුන්නේ කවුද ?? සිංහල පමණක් නීති සදහා ??? සඳෙන් වී ගේන්න ???? වගකීමෙන් වැඩ කරන්න, වගකීම ගන්න ඕන නේද සමාජයක් ලෙස 🤔🤔🤔
?
❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
🙏🙏🙏
හැම වැඩ සටහනක් ම අංකනය කරනව නම් ඉතා ම වටිනවා.මග හැරුණු වැඩ සටහන් බලන්න එවිට පහසුවක් වේවි.
කෝට්ටේ රාජධානිය පිරිහිලා ගියේ දෙමළ කළවම් නිසා යකෝ.
සර්,හෝමෝසාපියන් මිනිහා ගල් කන්දට පැමිනියේ මීට වර්ෂ 125000කට කලින් නම් ඒකාලයේ මුහුදක් තිබුනේ නැහැ නේද?ල0කාව ඉන්දියාවෙන් වෙන් වුනේ මීට වර්ෂ 7000ට කලින් නම් ඒ කතාව තුල පරස්පරතාවක් තියෙනවා නේද
ඉන්දියාවේන් වෙන් වෙලා අවුරුදු ලක්ශ හයක් විතර කියලා කියන්නේ.
ලක්ෂ 6ක් නම්,ඒ කතාව නිවැරදියි.මන් අහලා තිබුනේ අවුරුදු 7 ක් කියලා
මේ පියවරු ආවේ රජ පවුලට පෘතුගීසි බාශාව ඉගැන්වීමටත් එක්ක වෙන්න බැරිද?. මොකද එදා අද්‍යාපනය කලේ පල්ලියෙන් නිසා.
රාවණා ඉතිහාසය ගැන එකක් කරන්නකෝ
වීඩියෝ 5 කින් රාවනා සංවාදය ruclips.net/video/HQSfmnhR-6c/видео.html විද්‍යාත්මක ප්‍රවේශයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nuwan aiyath nidi kira kira enum arinawo............😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ධර්මපාලට නොදී වීදියබණ්ඩාර ටම රජකම දුන්නා නම් පෘතුගීසින් එලවන්නට තිබුනා
ඒක හරි
අද වගේ මයි. කරපු කවුරුත් නැහැ.
පෙරුමාල් කියන්නේ කියන්නේ කේරළ රාජවංශයක් නේ ද?
🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎
👍👍👍🙏🙏🙏👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
ඉතිහාසය යේ ලස්සන ම සහ දැනුවත් වියයුතු ම කොටස් කිහිපයක් . හැමෝම අනිවාර්යයෙන් බලන්න . විදේශීය බලවේග ඇතුළු වනහැට්. ( අදටත් මේ දේම සිදුවෙනවා .) ස්තුතියි මහාචාර්ය තුමාට ...............🌹
නුවන් අය්යේ සර්ගෙන් ඊලග සතියේ අහන්නකො රන්,රිදී සහ ඇත් දලෙන් හදපු දර්මපාල කුමාරයාගේ පිළිමේ තාම පෘතුගාලේ තීනවද කියල?
ස්තූතියි නුවන් සහ මහාචාර්ය තුමා
ඔබ තුමා ගෙන්, මම දැන ගන්න කැමතියි මාඝ පොලොන්නරුව අල්ල ගත්තට පසුව රුහුන ඉතිහාසයෙන් අයි උනේ ඇයි කියලා, හැම ආක්‍රමණයක්ම පරද්දන් මුල් වෙච්ච රුහුනට මොකද උනේ.මේක ගැන අදහස මොකක්ද .
අන්න ඒක මට දැනගන් ඕන
Very informative sir, Professor we have to make a digital format archive system for see for the future generation
Thank you very much sir
ස්තුතියි සර් ඇතුළු නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට
වරක වීදිය බණ්ඩාරයන් පෘතුගේසින් විසින් සිරගත කොට තිබුනු අවස්ථාවේදි වීදිය බණ්ඩාරයන් නිදහස් කර ගැනිම පිණිස දෙවෙනි විවහාය වු ටිකිරි කුමරියට හිතවත් හේවා පණ්නයක් විසින් මුසල්මානු යුධ නායකයන් කීප දෙනෙකුගේ හිස් රැගෙන පෘතුගේසින් වෙත ගොස් අැති අතර , මායදුන්නේ රජුට එරෙහි යුද්ධයක් පාරාජය වී කොටුවට පසු බැස සිටි පෘතුගේසි සෙබලුන් හිස් රැගෙන අා හේවා පණ්නය වෙඩි තබා දුරදීම සමුල ඝාතනය කලේය.
ඉන් පසු වෙනත් විකල්ප නොමැති තැන ටිකිරි කුමරිය විශාල උමගක් සාදවා එයින් වීදිය බණ්ඩාර බේරා ගත් බව
වීදිය බණ්ඩාර ගැන ලියවුනු පොතක තිබි මා කියවා අැත. පොත පුස්තකාලයකින් අවුරුදු කීපයකට පෙර ලබා ගත් පොතක් නිසා පොතෙහි නම පිලිබඳව මාතකයක් මා හට නැත.
මේ කාලය වන විට රුහුණු රටේ පාලනය කෙසේ වීද ?
Bohoma isthuthi oba thumata.. mage gama kotte harima dukai ape gamata wuna vinasaya.. veediya bandarage angam pitiya kittuwa inne. Veediya bandara gana ..thawa visthara kiyanna.. sir
හොඳ වැඩසටහනක් . මීළඟ වැඩසටහනෙන් අලගියවන්න මුකවෙටි තුමා ගැනත් කතා කරන්න. ඔහුගේ නමට දෙමළ උරුවක් ඇති බව පෙනේ. ඔහු කතෝලික ආගම වැළඳගත් බව සඳහන්.
Informative series
Very interesting and informative
❤️❤️🙏🙏
Thank you sir🙏
මේ හැම වැඩ සටහනකටම අංකයක් දෙන්න. පරණ වැඩ සටහනක් ඕන වුනාම හොයා ගන්න බැහැ. Teledrama එකක අංකය type කලාම ඒ episode එක ගන්න පුළුවන් වගේ ක්‍රමයක් හදන්න.
හැම එකක් ම අංකනය කර ඇත unlimited history 01 ( අදාල අංකය ) යොදා සර්ච් කරන්න , නැති නම් unlimited history playlist එක ගන්න
Pandithar නම අදටත් දෙමළ බ්‍රාහ්මණයන් අතර තියෙන නමක්.
පණ්ඩිතරත්න වාසගම අයිති සිංහල එක කුලයකට