ලංකාවේ සිතියම් ඉතිහාසය | Sri lanka map history | Neth fm Unlimited History 194 - 01

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 123

  • @neranjanmsamarakoon8677
    @neranjanmsamarakoon8677 10 месяцев назад +12

    දැන් මේ Video Series එක ඇබ්බැහියක් වගේ කාලෙක ඉදන් බලන්නෙ..දැනට මාස කීපයකට කලින් මහ සෑය ඇතුලු සිද්දස්ථාන කීපයක් වදින්න ගියා ජීවිතේ පලවෙනිම පාරට අත්දැකීම සෑහෙන්න වෙනස් දැක්කම හිතෙනවා මේවා කොහොමද හැදුවෙ කවුද හැදුවෙ හිත ඇතුලෙ තනියම ප්‍රශ්න ගොඩයි වටේ පිටේ හදුන්කූරුයි ඇගේ ගහන්න උස්සගෙන එන පොඩි පොඩි ආධාර පත්‍රිකායි ඇරෙන්න මේ දේවල් ගැන විස්තරයක් අහගන්න කවුරුවත් නෑ..අපි මල් මිටක් දෙකක් උස්සගෙන ගිහින් පූජා කරලා එනවට වදා අපේ දේ ගැන කියලා දීලා මේ තැන වටිනාකම කියලා දෙන්න කවුරුව්ත් නෑ...ඉතිහාසෙ වගේ දේවල් ඇතුලට එනකොට කියලා දීලා එවනවනම් ඒ දේ සෑහෙන්න වටිනවා මලක් තියලා කිසි දෙයක් නොදැන විශාලත්වය ගැන සතුටු වෙනවට වඩා...මේ රාජ් සෝමදේව සර් වගේ වටිනා සම්පත් වලින් ඒ දැනුම අරගෙන කීපදෙනෙක්ට බෙදලා දීලා අපේ මිනිස්සුන්ට මේ ස්ථාන වල වටිනාකම කියලා දුන්නනම් සෑහෙන දෙයක්...මහ සෑය විතරක් නෙවෙයි මේ රට වටේ තියෙන හැමදේම ගැන අපි දන්නෙ දෙයක් නෑ බොරුවට ගිහින බලාගෙන ඉදල එන එක විතරයි කරන්නෙ...සුද්දට ගහක් ගලක් ගානෙ විස්තර කරාට අපිට නෑ

  • @vidushaviduranga6396
    @vidushaviduranga6396 10 месяцев назад +9

    වැලිගපල උනාට කොට්ටොඹුල්වල පන්සලේ ගියාට රාජමහ විහාරයක් කියල දැනගෙන හිටියට මේ වගේ විස්තරයක් දැනන් හිටියෙ නෑ ස්තූතියි ඔබතුමාට !

  • @gamithachandrasekara
    @gamithachandrasekara 10 месяцев назад +7

    කොට්ටිඹුල්වල සිල්වතා මතක් වුනා !!❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 месяцев назад +3

    සර්,ඔබ දෙපලට ම තෙරුවන් සරණයි... මම අහල තියෙන විදිහට මේ තියෙන සිතියම සක්වල සටහනක් කියල. මහාමේරු පර්වතය ට උතුරින් උතුරු කුරු දිවයින, දකුණින් ජම්බුද්වීපය. ඒ කියන්නේ අප වාසය කරන පෘථිවි ය. නැගෙනහිරට. බටහිරින් අපර බෝ යානය. නැගෙන හිරට පුර්ව විදෙහය. ඊට අමතරව සත් සමුදුර හා සත් කුළු පව්. සතර මහා සාගර අනෝතත්ත විල ආදිය දැක්වෙන සිතුවම ක් ලෙස මං දන්න විදියටනම් එහෙම මම සමහරවිට වැරදි වෙන්නත් පුළුවනි වැරුද්ද නිවරදි කරල දෙන්න . බුදු සරණයි

  • @gsrgs5640
    @gsrgs5640 10 месяцев назад +11

    ඔබතුමා වැනි මහා පුස්තකාලයක් බඳු උගතුන් බොහෝ කාලයක් නීරෝගීව ජීවත්විය යුතුයි.එනිසාම නිතර නිතර දේශීය ආහාර වර්ග පාන වර්ග ඖෂධ කැඳ වර්ග පමණක්ම භාවිතා කරන්න.අද්දැකීමෙන්මයි මා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ!මාද වසර 92ක වයස් ගත වූවෙක් උවත්; වසර 65/70ක පෙනුමක් ඇති බව දකින්නෝ කියති.ඔබතුමාට කායික මානසික සුවයක්ම අදිට්ඨාන කරමි!!තෙරුවන් සරණයි!!!

    • @benaimaamai6283
      @benaimaamai6283 10 месяцев назад +1

      අඩ් ගහන්න ත් හොද නැ

  • @ajithjayasekera756
    @ajithjayasekera756 10 месяцев назад +5

    Dear Nuwan. When Dr. Somadeva discussed about the world map drawn at Kotimbulwala Temple, I thought it would be shown on RUclips for us to see, at least a sketch. Will it be possible to show this at the next episode?
    Thanks.
    Ajith Jayasekera from NSW, Australia

    • @ricvibesinc1
      @ricvibesinc1 10 месяцев назад

      Seems to be a voc influnced illustration..

  • @amithagallage4218
    @amithagallage4218 10 месяцев назад +2

    වටිනාම වැඩසටහනක් මේක

  • @denethdilruk2624
    @denethdilruk2624 10 месяцев назад +9

    මගේ ප්‍රශ්නය අද දවසට තෝරා ගැනීම පිළිබඳවත් මහාචාර්යතුමාගේ වටිනා පිළිතුරටත් මහාචාර්යතුමාටත් නුවන් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. ❤

  • @rishmcnight
    @rishmcnight 10 месяцев назад +1

    Amazing. Good to see you two

  • @sarath24517
    @sarath24517 10 месяцев назад +1

    ගලෙන්ගොල්ල රජ මහා විහාරය ගැනත් අවදානය යොමුකලොත් ඉතාමත් වටිනවා

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 10 месяцев назад

    Budu saranai danatam apa etihasaya gana phadili karanawata

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 10 месяцев назад +2

    What has happened to the stone seat in front of star gate

  • @sheham
    @sheham 10 месяцев назад +1

    Very interesting and informative

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 10 месяцев назад +4

    ස්තුතියි !

  • @hiruswaris1777
    @hiruswaris1777 8 месяцев назад

    ❤️🙏👍💐

  • @sudathbandara9745
    @sudathbandara9745 7 месяцев назад

    👍👍👍🙏🙏🙏👏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 10 месяцев назад

    ස්තුතියි

  • @ranjithanura520
    @ranjithanura520 10 месяцев назад +13

    මමත් හිතන්නේ මේක යන්ත්‍රයක් කියලා. මේ වගේ යන්ත්‍ර ර ඉස්සර අපේ ගෙවල් වල තියනවා. ඒවාට පහලින් ගාතාවක් තියනවා. මේක මම හිතන්නේ මහායාන බාවනා කිරීමට සිත් ඒකාග්‍ර කර ගැනීමට රූපයක්. මේ යන්ත්‍රයට අදාල ගාතාවත් එදා බාවිතා කරන්න ඇති. අද ඒ ගාතාව නැතිවෙලා ගිහිල්ලා. ටිබෙට් හා නේපාල රටවල මීට සමාන යන්ත්‍ර තියෙනවා මම දැකලා තියනවා. අපේ ගෙවල් වල ඉස්සර උලුහස්ස ට උඩින් රත්නමාලි යන්ත්‍රය එල්ලා තිබුනා. ට්ගව තිබුනා මහා සීවලි යන්ත්‍රය. මේක මගේ අදහසක් පමනයි.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 10 месяцев назад

      ඕක මට නම් හිතෙන්නේ අනුරාධපුර සිතියමක් ඔය රවුම් වලින් පෙන්නන වැව් ටික වෙන්න ඇති.

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 9 месяцев назад

    මාත් දෙනියායේ ❤️‍🔥👌😁

  • @ThusithaKariyawasam-n5b
    @ThusithaKariyawasam-n5b 7 месяцев назад

    ඔබතුමා කිව්වට පස්සේ මටත් දෙයක් මතක් උනා.කෑගල්ලේ කොටියාකුබුරේ වසර 2000 වෙද්දි මට හම්බුනා කෝච්චියේ ගිහින් නැති අපේ නෑ පිරිසක්.එතනින් පොල්ගහවෙලට 25km ක් ඇති.අපේ සංවර්ධනය

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 5 месяцев назад

    225 neme Nuwan 222 kiyala kiyanna. Me ape sir hitan pissu puusawa balayata genenna stage ekata nagga (pita ratakadhi) needha?

  • @sunokasewwandi
    @sunokasewwandi 10 месяцев назад +1

    Ladka ..kolla
    Kollo yana dupatha

    • @fai3379
      @fai3379 10 месяцев назад

      Ladka කියන්නෙ හින්දි වලින් කොල්ලට

    • @sunokasewwandi
      @sunokasewwandi 10 месяцев назад +1

      Ladka .ladki ..kolla kelakollan yawwa rata

  • @NalakaNalinda
    @NalakaNalinda 10 месяцев назад +2

    💯

  • @Thilini_Niwarthana
    @Thilini_Niwarthana 10 месяцев назад +2

    ගාමිණී ජයසිංහ මහතාගේ Sri Lankan Buddhist Art -1 (Classical Elegance) කෘතියේ සඳහන් කර තියෙනවා, " Anyone who is keen to further study the subject may refer to photo-documentary in National Archives and the Photo Library of Central Cultural Fund" කියලා. එම ජායාරූප පරිශීලනය කිරීම හෝ ලබා ගැනීම සිදු කරනේ කෙසේද?

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 10 месяцев назад

    Rathnapure mukkuru gen vidio ekak karamu mahacharya thuma

  • @sarasimahawela1040
    @sarasimahawela1040 9 месяцев назад

    Sir korathota, රාජ මහා විහාරය සම්බන්ධව පුරාවිද්‍යා ගවේෂණය තියනවද 7:14

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 8 месяцев назад

    ඒනම ආවෙි ඉන්දියාවෙන්.එහෙම කියාපිය.

  • @sumedhapriyanka8164
    @sumedhapriyanka8164 9 месяцев назад

    ලක පබත❤

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 10 месяцев назад

    💐💕👍

  • @manojMendis-k1g
    @manojMendis-k1g 10 месяцев назад

    ඔබතුමගෙ වැඩසටහන් බොහෝම නැනවත්..අපව දැනුවත් කරනවාට
    බොහොම පින්.... ගමෙන් එලියට ගිය නැති මිනුස්සු ඉන්නකොට ලොකය ගැන දැන ගන්නේ කොහොමද. රන්මසු උයනෙ තියෙන්නෙ මුහුදෙන් වටවුනු මේ දිවයින වෙන්න බැරිද?

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 10 месяцев назад +4

    😢අනති පනස...😢 "ලොව තුල අනසක පැනවීම" අනති=අනසක පවත්වමි,,
    පනස=ප්‍රෘතුවිය

  • @maddagedonroshan970
    @maddagedonroshan970 10 месяцев назад +1

    There is an origin story about Sinhala Dvipa in the Bhagavati purana

  • @Chathu__Bhagya
    @Chathu__Bhagya 10 месяцев назад +2

    නුවන් මහත්මයා තංගල්ලෙ ලන්දේසී බලකොටුව තිබුන තැනටත් අද කියන්නේ " කොටු ගොඩැල්ල " කියලා තමයි..මන් අහල තියෙනවා අපේ වැඩිහිටි අය කියනවා වර්තමානයේ තංගල්ල බන්ධනාගාරය,තංගල්ල තානායමට අයත් භූමියත් ලන්දේසී බලකොටුවට අයත්ව තිබූ බව...

  • @vinushasilva9179
    @vinushasilva9179 10 месяцев назад +1

    පුළුවන් අය කතාබහේදි Ceylon කියන නම භාවිතා කරන්න 😊❤

  • @rasikadilanka
    @rasikadilanka 10 месяцев назад +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @udayaprasanna2708
    @udayaprasanna2708 10 месяцев назад

    👍👍👍🙏🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 10 месяцев назад

    ❤❤❤❤❤👍👍👍

  • @nethakinimethna-z1d
    @nethakinimethna-z1d 10 месяцев назад

    👍👍

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 10 месяцев назад

    Did drawing afts a strategy to attract people.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 10 месяцев назад

      I believe it is to express ones feelings and also a method to draw something one has seen to remember at a future day.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 10 месяцев назад

    පෙර තිබූ ලෝක සිතියම් වල ජායාරූප පෙන්වන්න පුළුවන් ද ?

  • @bindu492
    @bindu492 7 месяцев назад

    සී ලෑන්ඩ්

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 10 месяцев назад

    👍👍👍

  • @namaljayaweera5104
    @namaljayaweera5104 10 месяцев назад

    🙏

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 6 месяцев назад

    බෙල් තමයි අපේ ඉතිහාසය විකුර්ති කරෙ 😈

  • @ampearachchilage
    @ampearachchilage 10 месяцев назад

    11:17 ජලය + - 🌈🇯🇵😇🇱🇰

  • @samirasenanayake6767
    @samirasenanayake6767 10 месяцев назад

    කටුවන-මාතර හටන පොතේ කොපියක් ගන්න පුළුවන් ද?

  • @KavithGamage-hk4ee
    @KavithGamage-hk4ee 10 месяцев назад +1

    1998 කාලෙ ලංකාවෙ අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක තමයි ජනාධිපතිනිය චන්ද්‍රිකා 😂

  • @chandrasirikulanayake9789
    @chandrasirikulanayake9789 10 месяцев назад +1

    Lankawa kiyana wachanaye theruma Saha bavithaya Patan gath kaala wakawaanuwa Dena geneemata kamathi

  • @priyandias8475
    @priyandias8475 10 месяцев назад

    Samahara ayata apey ithihasaya wahanna, vikurthi karanna vishala lesa pitaratin mudal enabawa kiyanawa.

  • @Louve333
    @Louve333 10 месяцев назад +1

    රාජ් සෝමදේව නෙවෙයි මේක interview කරන එකාගෙ පොඩ්ඩක් කටහඩ big doggy ගෙ වගේ 😂😂😂

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 10 месяцев назад +3

    රාජ්සෝමදේව මහත් වෙලා හැඩ වෙලා

  • @thanushkasudasinghe1982
    @thanushkasudasinghe1982 10 месяцев назад

    කළුන්දෑව....

  • @sunokasewwandi
    @sunokasewwandi 10 месяцев назад

    Mailankulame 448 ..boralu kandaka muduna ...gal minisrupawage ..puththalam thabbowa ..

  • @dasunkariyawasam7154
    @dasunkariyawasam7154 10 месяцев назад

    sellipiya gana kiyanna baha?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 10 месяцев назад

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @sgeeth
    @sgeeth 10 месяцев назад +4

    මේකේ කියන්නෙ නැහැනේ ශ්‍රීලංකාව කියලා හැදුනේ කොහොමද කියලා ඉතින් ? 🤔
    ( ඒක කියන්න කෝ, කවුද දැම්මේ)

    • @RahalRathnayake
      @RahalRathnayake 10 месяцев назад

      ශ්‍රී = විචිත්‍රවත් / දීප්තිමත්
      ලංකාව = දිවයින

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 10 месяцев назад +2

    1998,1999 කාලේදි සිරිමාවෝ තමයි ල0කාවේ අගමැති.

    • @vinushasilva9179
      @vinushasilva9179 10 месяцев назад

      ඒ වුණාට විධායක ජනපති පාලනයක් තිබුණේ

  • @virajyatawara3362
    @virajyatawara3362 10 месяцев назад

    Batlande Andera is the present Andare who will go down in modern history 😮😅😊

  • @Lambakarna
    @Lambakarna 10 месяцев назад +3

    සිලෝන් කියලා ආපහු දැම්මොත් ජාතික ගීය මුල ඉදන් නිර්මාණය කරන්න වෙයි. සිලෝන් කියන නම ප්‍රකට උනාට ජාතිකත්වය හැගෙන බවක් පෞද්ගලිකව මට නම් දැනෙන්නෙ නෑ.

    • @sunchare
      @sunchare  10 месяцев назад +5

      සිහල දීප කියල අපි කිව්වම හරි නේ

    • @vinushasilva9179
      @vinushasilva9179 10 месяцев назад +2

      ලංකාවේ Government documents වල විතරයි ජාතිකත්වය Sri Lankan කියලා හැඟවෙන්නේ. ඒත් අපි සාමාන්‍ය ජීවිතයේ ජාතිකත්වය ලෙස භාවිතා කරන්නේ Sinhalese, Tamils, Muslims යන ජාතියයි. සැබෑ ලෙසම අපි අතර ජාතිකත්වයක් පවතීද??

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl Месяц назад

      Ceylon කියන්නේ sinhelayata

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 10 месяцев назад +2

    ලංකාව කියන නම ගැන විස්තර කරන්න පුලුවන් ද? මොකද මම කියවල තියන විදිහට ලිකිත සාහිත්‍යෙ දූපතකට යොදාගෙන තියන පරණම නම තමයි "ලංකා" කියන්නෙ.
    #ශිව පුරාණය #වාල්කිමි රාමායණය, ජෛන රාමායණය, උත්තර් රාමායණය, වෛශ්ව ධර්ම, රාජසේකරගෙ කාව්‍යමීමාම්ස, වරහමිහිරගෙ බ්‍රහත්සම්හිතාව,
    අනික පැරණි සංස්කෘත භූ සහ ගණිත විද්‍යාවල විශේෂයෙන් භාස්කර විසින් පෘථිවියෙ අක්ශාංශ හා දේශාංශ වල මධ්‍ය ලක්ශය "ලංකා" කියල හදුන්වල තියේ. මේ නිසා "ලංකා" කියන නම සහ මේ නම ගැන හින්දු සාහිත්‍යයෙ (පුරාණ සහ අනෙකුත් වෛද්‍ය, ජ්‍යෝතිශ්‍ය සහ ගණිතයෙ) හදුන්වාදීම් ගැන පුලුල් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් වටිනව!
    🙏🙏🙏

    • @angelonugara3125
      @angelonugara3125 10 месяцев назад

      මම nepal inscription බලනකොට jayadeva 2 රජුගේ pasupati stele සෙල්ලිපියේ ඔය රාවන සහ ලංකාව ගැන විස්තරයක් තියෙනවා . මට හිතන්නේ ඒ අපේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ . තව තවත් සෙල්ලිපි බලාගෙන යනකොට මේ විදියට එකක් හමුවුනා.lankagramahanivasi. පද කඩනකොට ලංකා ග්‍රාමනි වැසි වගෙ නේද ?

    • @tamarind1459
      @tamarind1459 10 месяцев назад +1

      Lanka means 'island' in Sanskrit..it could be any island.

    • @angelonugara3125
      @angelonugara3125 10 месяцев назад

      Jayadeva 2 inscription 2part May the particles from pasupatis feet protect you .wich sanctify the town of lanka. Etc

    • @fai3379
      @fai3379 10 месяцев назад

      ​@@tamarind1459yes

  • @shashediri544
    @shashediri544 10 месяцев назад

    නුවන් අය්යේ පහල link එකේ දේශනේ පොඩ්ඩක් අහන්න.ඒකෙ මාතෘකාව තව ඉස්සරහට එන එකක් උනාට ඒකෙ නායක්කර් රජ පෙළපතෙන් උඩරට ජනයාට උන පීඩා ගැන තීනවා.

    • @shashediri544
      @shashediri544 10 месяцев назад

      ruclips.net/video/5050iQYIkO0/видео.html

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 10 месяцев назад

    දිඹුලාගල sel ලිපිය me මහතා kiyevve නැද්ද ? Danna කෙනෙක් ඉන්නවා nam comment එකක් danna .

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 10 месяцев назад

    Why people cannot establish a fund for this purpose.

  • @Agropilot717
    @Agropilot717 10 месяцев назад

    සක්වල දොරටුව නෙමෙයි. ලෝකය රවුම් බවත් එය ලොව මුල්ම ලෝක සිතියම බවත් මට හිතෙනවා.

  • @Kavinda948
    @Kavinda948 10 месяцев назад

    ඉංග්‍රීසි භාෂාවේ මූලාරම්භය කොයිකාලේ වගේද

  • @gamunu2420
    @gamunu2420 10 месяцев назад

    මහත්මයානෙනි, අපට ඒ පාඪවල අදහස සිංහලෙන් කියාදෙන්න හැකියාව තිබේ ද ? යි කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @hpmpradeep
    @hpmpradeep 10 месяцев назад

    විජේසිංහ බෙලිගල්ල මහතා රචිත "ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්"පොතේ සදහන් ආකාරයට තංගල්ල වසා දමන ලද හිරගෙදර පිහිටි භූමියේ "බෞද්ධ පන්සලක් පිහිටා තිබූ බවත් ලන්දේසින් ස්වාමීන් වහන්සේලා පන්නා දමා එතැන බලකොටුවක් තැනවූ බවත් " ලෙනාඩ් වුල්ෆ් මහතා පවසා ඇත.අදටත් මෙම භූමියට කොටු ගොඩැල්ල නමින් වයවහාර කරනු ලැබේ .

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 10 месяцев назад

    සිහල වචනයේ තේරුම මොකක්ද ..

  • @allhuman8118
    @allhuman8118 10 месяцев назад

    මහාචාර්යවරයා දිඹුලාගල ගැන මීක් නෑ සුද්දෝදන සිදුහත් පරපුර ඉන්දියාවේ පටවාපං

  • @datigala5198
    @datigala5198 10 месяцев назад

    Somadava mahataneni obatuma bohoma saerstai oba danna satty Etihasaya lokayata halikaranna Nètè F M Eakata Teavalkaranna kadeyanna eapa mahatune

  • @warunasenanayaka324
    @warunasenanayaka324 10 месяцев назад

    දබුල්ලේ පන්සලේ තියන සිතියම මොකක්ද?

  • @mcbond6162
    @mcbond6162 10 месяцев назад +2

    "Sehela" meaning??
    (Not sewhela..)

    • @ensys1000
      @ensys1000 10 месяцев назад

      I think the word "Hingala" emerged first. It was to describe those who got into large-scale rice cultivation in the flood plains. It was a progressive thing. The Hela identity is a much older thing.

  • @amithagallage4218
    @amithagallage4218 10 месяцев назад

    ලංකාතිලක, ගඩලාදෙනිය, ඇම්බැක්ක අපිට මගඇරුනා නේද

  • @KumaraRajakaruna-le9rc
    @KumaraRajakaruna-le9rc 10 месяцев назад

    Test

  • @angelonugara3125
    @angelonugara3125 10 месяцев назад

    ලංකාදිප හෝ ලක්දිව පැරණි නම් අතරේ කියවුනාද?

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf 10 месяцев назад

    The name srilanka is from south india

  • @_ambunny
    @_ambunny 10 месяцев назад

    Ithihasaya da sahithya da katha karanne kianna mulinma

  • @tigergirl421
    @tigergirl421 10 месяцев назад

    ඉංදියවෙන් වෙන්න අති නේද😂😂😂😂😂

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 7 месяцев назад

    රටක නාමය , ලෝකයක් සමඟ ගනුදෙනු කරන, අතීතයේ සිටම අන්තර්ජාතික වශයෙන් රටක ට පැවැතී පැරණිම හදුන්වා ගැනීම වෙනස් කිරීම, එරටේ අභිමානය විනාශ කිරීම නොවේ ද.?? සිලෝන් ටී, සිලෝන් සිනමන්, brand වටිනව ගිය දේ ගැන කතා කිරීම වැඩක් නෑ නේද..

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 10 месяцев назад

  • @childceylon996
    @childceylon996 10 месяцев назад

    රටට ජාතියට සැබෑ අාදරයක් නැති කෙනෙකුට එ් රටට සාපේක්ෂව බුද්ධිමතෙක් වෙන්න බැහැ.එහෙම ජාතිවාත්සල්‍යයක් නැති අයෙක්ගේ දේශනා ජුගුප්සාජනකයි.රටට අාදරය කරනවා කියන්නේ අන්තවාදි ජාතිවාදියෙක් ලෙස වරදවා ගත යුතු නැහැ.

  • @ashankg3820
    @ashankg3820 10 месяцев назад

    Obama depalatama chiran jayathu !!!! ❤

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 10 месяцев назад

    Lanka means mud area.

  • @nilaninilani7033
    @nilaninilani7033 10 месяцев назад

    බොරැවෙන් රට නොමග යවන මිනිහෙක් දන්නොදනියි

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 10 месяцев назад

    Obata බොරු kiyannawata neth fm akenn keeyakk gewanawadha

  • @sugathbandara9279
    @sugathbandara9279 10 месяцев назад

    එම්බා මෝඝ පුරුශය, සාසනේ නොකඩවා පැමිනියා කියන්නේ ලංකාවේ සාසනය එකදිගට තිබුනා කියන එක නෙවෙයි.. ලෝකය තුල, එසේ නැත්නම් ආසියාව තුල පැවතියා කියන එක. හිතා මතාම දේවල් විකුර්ති කරන්න එපා.. ගොං කම පේනවා..😂

    • @vinushasilva9179
      @vinushasilva9179 10 месяцев назад +1

      ඔයා කියන දෙයින් තව දෙයක් මට වැටහෙනවා. ගොඩක් අය ලංකාවට "පුණ්‍ය භූමිය" කියලා කියනවා(අපිම කියා ගන්නවා). දැන් මට හිතෙන්නේ ධර්මය තිබෙන ආසියාවේ අනික් රට වලටත් "පුණ්‍ය භූමිය" කියලා කියන්න ඕනේ 😊 ඒ රටවලත් ධර්මය තිබෙන නිසා.

  • @RukmanCosta
    @RukmanCosta 10 месяцев назад

    ඔය බල්ලාගේ පරණ සෙටෙකේ ඉදං මේ බල්ලා වෙනකන්

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 10 месяцев назад

    Belge puka lokuda bel kaneem karala giyanam u kivwa ape ithihasaya harinam u kivwa dewal walin ehata hithanna ubalata barinam dekata nawila puka wikaganin raaj

  • @Bright-Plans
    @Bright-Plans 10 месяцев назад +1

    mm ,mm mm um } nuwans' response

  • @medilgamage438
    @medilgamage438 10 месяцев назад

    ❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 10 месяцев назад

  • @chathuranandika6331
    @chathuranandika6331 10 месяцев назад

    ❤❤❤

  • @heshanprabath401
    @heshanprabath401 9 месяцев назад

    ❤️❤️❤️