කැළණි පන්සලේ අගමැති ඝාතන කුමන්ත්‍රණය - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 86

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Месяц назад +13

    ගැමුණු අයියේ ඔයා මරු නිලයක් අල්ලගෙන තියෙන්නේ ..❤නියමයි❤🇮🇱🇮🇱

  • @aruntharaka7534
    @aruntharaka7534 Месяц назад +17

    දැක්ක ගමන් කන්න හිතෙන කෑම තියනවා
    දැක්ක ගමන් බදා ගන්න හිතෙන ගෑනු ඉන්නවා
    දැක්ක ගමන් බලන්න හිතෙන වැඩසටහනුත් තියනවා
    ඔබ දෙපලට තෑන්ක්යූ වේවා...

  • @gihansalwathura2939
    @gihansalwathura2939 Месяц назад +15

    R. Premadasa පාලන කාලයත් කොටස් වශයෙන් කරන්න, නන්දන වීරරත්න මහතා සමග

  • @AmilaLokupilawatta
    @AmilaLokupilawatta Месяц назад +11

    1962 & 1966 කුමන්ත්‍රණ ගැන episode එකක් කරන්ඩ පුළුවන් da
    Gadak වටිනවා
    තොරතුරු හැරීම අඩුයි

  • @kavindadissanayake8060
    @kavindadissanayake8060 Месяц назад +5

    දිගටම කරන් යන්න ඕනි කතිකාවතක් ❤.

  • @thilaksudharshana5000
    @thilaksudharshana5000 5 дней назад +1

    බණ්ඩාරනායක කුමම්ත්‍රණයට ක්‍රිස්තියානින්ගේ සම්බන්ධයක් තිබුනද

  • @community1854
    @community1854 Месяц назад +2

    Amazing knowledge. Better than taking a Ceylon history class in college!

  • @Travel1968
    @Travel1968 Месяц назад +33

    නන්දන වීරරත්නගෙ ගම අම්බලන්ගොඩ මතිවරණ කොටිඨාශයේ මැටිවල කියන ගමෙි.ගාලුපාරේ තෙල්වත්ත හංදියෙන් බහැල රට ඇතුළට 1km පමණ ගියහම තියෙන ගම.නන්දන වීරරත්නගෙ කුලය ගොවිගම.ඔහුගේ තාත්තා ගමිමුලාදෑනිය.ලොකු තාත්තා වෙදමහත්මය.

    • @pandtharathna2145
      @pandtharathna2145 Месяц назад +8

      අපිට පාන් ද බන්

    • @nalakapradeep3149
      @nalakapradeep3149 Месяц назад +4

      ​@@pandtharathna2145මමත් ගාල්ලෙ ඒත් මට අහන්න තියෙන්නෙ ත් අපට පාංද කියලා

    • @Dana9876-f8z
      @Dana9876-f8z Месяц назад +2

      එහෙම කෙනෙකුට, මේ වගේ සංවාදයක් ඔහු හෝ ඇය පක්ෂග්‍රාහී (bias) කියන එක අහගන්නේ නැතිව කරන්න ලෙහෙසියි.

    • @shashikaranjan8898
      @shashikaranjan8898 Месяц назад +2

      ඒ ගමේ ලිඳ ලඟ සංගමේ සභාපති මේ 😊😊

    • @EshanEshansalinga-ue6uo
      @EshanEshansalinga-ue6uo 11 дней назад

      අනවස්‍ය තොරතුරක් 😂😂

  • @susanthaabeywardhane7675
    @susanthaabeywardhane7675 Месяц назад +3

    ඉතිහාසය ලියා තැබීම. ❤

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 26 дней назад

    මිෂනාරි පාසල් බහුතරයක් ජනසතු කිරීමේ ව්‍යාපාරය සිරිමාවෝ සිදුකලා

  • @yasaspathirana7113
    @yasaspathirana7113 Месяц назад +1

    supiri digatama karanna yanna

  • @morinbotheju1418
    @morinbotheju1418 Месяц назад +10

    මේ සෙට් ඒක මැරුවේ පේමදාස කියන සක්කිලි ය කාරිය සර් ගේ වැඩ සටහන් නියම වෙදිහට කියලා දෙනවා

    • @thissabandara9058
      @thissabandara9058 Месяц назад

      මැර සක්කිලියා

    • @RandikaJayawardana-x3m
      @RandikaJayawardana-x3m Месяц назад

      ඔයාගෙ කමෙන්ට් එකට ලයික් එකක් දාල නෑ අනික් ඒවට ලයික් දාල...කාරි මහත්මයා ගැන කියපු නිසා වෙන්නැති..

  • @SanuraWimalasundera
    @SanuraWimalasundera Месяц назад +1

    This is fascinating to follow. Please continue to do these episodes. Believe that it would be interesting to hear more about Premedasa's rule/ opposition enforced by Mr. Athulathmudali and Mr. Dissanayake/ dynamics of the UNP in the late 80's and early 90's. Thank you for allocating time to discuss these issues Gemunu and Nandana. We learn a great deal about the Sri Lankan political history. Keep up the good work and best wishes to you both!

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 Месяц назад +2

    තොරතුරු ගොඩාක් තියෙනවා , නමුත් පෙළගැස්මක් නැහැ . එයාගෙ කතා , මෙයාගෙ කතා තිබුනට මාර්තෘකාවක් අනුව තොරතුරු පෙළගැස්සීමක් නැහැ . සෑම එපිසෝර්ඩ් එකම හරිම ඒකාකාරියි .

  • @estherbredies2215
    @estherbredies2215 3 дня назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @daisyranaweera9679
    @daisyranaweera9679 Месяц назад

    හරි රසවත් ඉතිහාස කතා...

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 27 дней назад +1

    පෙු්මදාස මහත සුදු ලේන්සුව වනපු ගමන් බෝමිබය පිපුරුනා
    විස්තර ....අන්න බලං දෙවියෝ දෙවියන්ගෙත් දෙවියෝ සිංදුව අහන්න

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Месяц назад +3

    Great explain well done

  • @shemaya4979
    @shemaya4979 Месяц назад +2

    100 👍 එක මගෙන්..... ජයවෙිවා!

  • @IsuruAbeywardana
    @IsuruAbeywardana Месяц назад +3

    මේ series එක එන්න එන්නම හොඳ වෙනවා

  • @EshanEshansalinga-ue6uo
    @EshanEshansalinga-ue6uo 11 дней назад +1

    කාරිගෙ චැනල් එකෙත් තියනව මෙකෙ පසුබිම

  • @atampahura
    @atampahura Месяц назад +1

    අදත් මරු

  • @kalegana
    @kalegana Месяц назад +4

    තව ඕන

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 Месяц назад +1

      උඔලාත් නිකන්ම චිත්ත කැලි වගේ නේද බන්

  • @chandanisilva9396
    @chandanisilva9396 Месяц назад

    Good job go ahead 💯👏

  • @pkds1983
    @pkds1983 Месяц назад +7

    විමලගෙයි බුද්ධරඛ්කිගෙයි සම හරක් දරැවන්ගෙ දරැවන්ට රිදිලා නේද😂😂😂

  • @HansapaKolamunna
    @HansapaKolamunna Месяц назад +2

    පරිස්සමෙන් AKD

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r Месяц назад +2

    Go ahead ❤❤

  • @HansapaKolamunna
    @HansapaKolamunna Месяц назад +2

    ❤AKD

  • @manikasd
    @manikasd Месяц назад

    Great🎉

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 Месяц назад +1

    ගැමුණු මේක සිරා වැඩක් ❤❤❤❤

  • @AnilPannila-zx4jb
    @AnilPannila-zx4jb Месяц назад

    Excellent

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook Месяц назад +3

    නන්දනයා කට කතා දෙයියා..😂

    • @w.k.k.cdeshapriya8677
      @w.k.k.cdeshapriya8677 Месяц назад

      ඒක නේ ඔයි, ඒ එතකොට රනිල් ඇයි නඩු දන්නේ නැත්තේ කටකතා දළ රනිල්ගෙ නම්බුව නැති කරේ කියලා 🙄

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 Месяц назад +1

    ❤❤

  • @indunilparanagama7325
    @indunilparanagama7325 Месяц назад +1

    Nandhana sahodharayata amathakawnu nawaloka mudhalalige Gama sultanagoda warakapitiya kiyana Gama minissu edhala km 04 withara rata atulata wenna thiyena sundhara gamak

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 Месяц назад +1

    ❤❤1❤❤❤❤

  • @samserasinghe3109
    @samserasinghe3109 Месяц назад +1

    Budda chiwara vinasa karalama tiyanna lankawa chiwara dariyo. Paukarayo thama ennawana. Hoda atithayak kathawak obalata ❤

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 Месяц назад +1

    මේ කතා ගොඩක් පරණ නිසා fact check එකකුත් කරානම් හොඳයි නේද ?

  • @uthpalakarunathilaka8210
    @uthpalakarunathilaka8210 Месяц назад +2

    ඔසි කොරයා මැරුවා කියලත් කියනවා

  • @ajithkumara1882
    @ajithkumara1882 Месяц назад

    obatumage poth tika ganne kohomada??

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 Месяц назад +2

    Sir John Kotalawala Wimalatath wadala kiuwalu,wandata aulak nha Daathu thanpath karala thiyena nisa kiyala

  • @nuwandarshana846
    @nuwandarshana846 Месяц назад +1

    Dan enna eka kiyala wenasakuth na...😂😂😂😂😂pansale lamyekuth ennawa

  • @andydesilva1862
    @andydesilva1862 Месяц назад +1

    Please inquire from Nandana the following theory: As SWRD stole the sangha , weda, govi , guru, kamkaru strategy from JR and as they were contemporaries from similar leading Anglican families having attended competing schools, who probably saw each other as threats to eachother when they were in the same political party, I wonder if JR had a lot to do with SWRD’s murder as JR also had a great influence with the Kelaniya temple and was probably very embarrassed after being beaten by SWRD at the election. Also as a great master mind & a schemer, didn’t JR have a lot to gain by having SWRD bumped off?

  • @HansapaKolamunna
    @HansapaKolamunna Месяц назад +2

    Only hope Npp

  • @MihirangaFernando
    @MihirangaFernando Месяц назад +1

    9:17 88 හෝ 89 සිරිමාට LTTE වෙඩි ප්‍රහාරය

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 Месяц назад

    The rise of a cruel man is a threat t to all arounnd him whether hi is from a high class social background or low one.

  • @hecterabesekara4309
    @hecterabesekara4309 Месяц назад

    Nawaloka mudalali weligamata noduru sulutanagoda

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz Месяц назад

    Sultanagoda nawaloka mudalali

  • @DayanandaThilakarathne
    @DayanandaThilakarathne Месяц назад +13

    මම මෙි වැඩසටහන් ඔක්කොම බැලුවා. ගැමුණුගේ උත්සහය අවංක ඇති. ඔහු හොඳ මැදිහත්කරුවෙක් වගේම ඇහුමිකන්දෙනනෙක්. ඒත් නන්දන ‍ හොඳ පර්යේෂකයෙක් වත් විමර්ශකයෙක් වත් නෙවෙයි. නිකන්ම ගම කතා කියන්නෙක් . ඔහුටත් කිසියමි ඇරියස් එකක් තියන නිසා තමයි මෙි ඔපදුප ගොඩක් හොයලා තියෙන්නේ . එක අතකින් ලංකාවෙි මාධ්‍ය වෙිදියෝ කියන්නේ එහෙම අයට තමා. බණ්ඩාරනායක ඝාතනය ගැන තියන සාක්ෂි හොඳට හදාරලා බලන්න. ඔහුව මරන්නේ සෝමාරාම නෙවෙයි. මෙික ගොඩක් ප්‍රසිද්ධ කතාවක් එදා ඉඳලම. ඔන නමි බලන්න කාරිගේ චැනල් එක. එක අතකට රාවයේ වැඩකරපු කෙනෙක් බිබිසි එකේ වැඩ කරපු කෙනෙක් මෙහෙම නොවී කොහොම වෙන්නද?

    • @selakakodikara5611
      @selakakodikara5611 Месяц назад +2

      පූරකයා වශයෙන් මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි ගැමා අයියේ. මොකද වැඩසටහනේ ගැඹුරට සම්පූර්ණ විරුද්ධයි මේ කොමෙන්ටුවේ මතය..

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 Месяц назад +3

      අනිවාර්යයෙන්ම මම 109% එකඟයි. ඇත්තටම මම මෙි මාධ්‍යවේදීයා ගැන හිතාන සහ වටහගෙන හිටපු විදිය සමිපුර්ණයෙන්ම වැරදියි. මම ඒ ගැන කනගාටුවට පත් වෙනවා. මෙයාට අවශ්‍යතාවය තියෙන්නේ රනිල්ගේ පරම්පරාවට සහ රාජපක්ෂ පරම්පරාවට ගහන එක.

    • @anilpathirana2014
      @anilpathirana2014 Месяц назад +3

      Real truth is painful to most people 😂

    • @selakakodikara5611
      @selakakodikara5611 Месяц назад

      @@prageethsenevirathne248 ඔබ වැරදි මතයක ඉන්නා බව පෙනේ..

    • @anushkalakshan6797
      @anushkalakshan6797 Месяц назад +2

      මහාචාර්ය ඝණනත ඔබේසේකරගේන් හරි මහචාර්ය ජයදේව උයන්ගොඩගෙන, මහචාර්ය කුමාරී ජයවර්ධනගේන් හරි ඇහුවනම් හරි නන්දන ගැන.

  • @lalithwarnakula2164
    @lalithwarnakula2164 Месяц назад +1

    I like Nandana Weeraratne's journalism but he is biased against Bandaranayake. Some of his assertions are utterly false.

  • @bakmaharangana
    @bakmaharangana Месяц назад +1

    😅pansal kiyanne pathale agency

    • @kathamandirayasinhalaaudiobook
      @kathamandirayasinhalaaudiobook Месяц назад +1

      Palli

    • @bakmaharangana
      @bakmaharangana Месяц назад

      @kathamandirayasinhalaaudiobook ආගම් කියන්නෙ පාතාල ඒජන්සි. ක්‍රිස්තියානි බෞද්ධ මුස්ලිම් හින්දු

  • @DESH791
    @DESH791 Месяц назад +4

    අහසින් පාත් වෙලා පොලොවෙ ඇරියස් කවර් කරන සීන් එකක් දැන්නමි තියෙන්නෙ😂😂

    • @isurusrinath9904
      @isurusrinath9904 Месяц назад

      Awulakda?

    • @DESH791
      @DESH791 Месяц назад

      @isurusrinath9904 🤮😂🤣

    • @2MuchAdoAboutNothing
      @2MuchAdoAboutNothing Месяц назад

      ​@@isurusrinath9904හිටපු ගෝනි බිල්ලෙක් වෙන්න ඇති😅 ඒක නිසා අවුලක් ඇති😅

    • @community1854
      @community1854 Месяц назад

      No people are speaking the truth now because the danger is eliminated or disabled somewhat. Wait and see; they will come in hundreds! Then you have to plant some cinnamon on your ears to not hear these😅!

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz Месяц назад

    83 july kalabala walata ananda sambanda na.boru katawak.atakota mamath school aka

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 Месяц назад +6

    ජේපි සංස්කෘතියේ ඉන්න උන්ට 😂සහ අතීතය නොදන්නා සමහරක්ට මෙික මැජික් සහ ලෝජික්. මට මතකයි මෙියා ඤානසාර හාමුදුරුවන්ට ගැහුවා මන්ද මානසික ලමයෙක් ඉන්නවා කියලාත්. තව එකක් ඔබ දෙදෙනාගේම දේශපාලන සත්වයා මොකාද කියලා දැන් පැහැදිලියි. හැබැයි අපැහැදිලි තැනක් තමා දෙදෙනාගේම කුලය සහ ආගම එක විතරක් පැහැදිලි කරන්න. ඉතිරි ටික වටහාගන්න බොහෝම ඉක්මනින් පුළුවන්

  • @HansapaKolamunna
    @HansapaKolamunna Месяц назад +1

    පරිස්සමෙන් AKD