Ape Gedara 285 - වාස්තු ගැටලු වලට මෙන්න පිළිතුරු 02

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 54

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Год назад +1

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @DopeGang20
    @DopeGang20 Год назад +1

    Budusaranai devipihitai

  • @harshadilhan165
    @harshadilhan165 Год назад +2

    Theruwan saranai sir

  • @rajamadushan-lm1tz
    @rajamadushan-lm1tz Год назад +3

    ගොඩකන්ද මහත්තය ඔබ කියන කරුණුවල යමි ප්රමානයක් පිලි ගන්න පුලුවන් නමුත් සමහර කරුනු ප්රායෝගික ඇත්ත අතර වෙනස්කමි තියනව ගොඩක්ම ඔබ ලග ඉන්න අය හරි පන්ඩිතයි මේවගේ දේවල් කරන අය මුලින්ම නිහතමානීව කටයුතු කරන්න පුරුදු කරන්න ඒක ඔබේ නමට හොදයි නැත්තන් මිනිස්සු එන අය අඩු වෙයි

  • @DeepthaRangajeewa
    @DeepthaRangajeewa Год назад +1

    මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා.
    ස්තුතියි.
    ඔබතුමාට දෙවි පිහිටයි!

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 Год назад +2

    ස්තුතියි සර්

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 Год назад +1

    Godak stuti sir budusaranai devipihitai

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад

    මැතිතුමණි ,
    නිවසේ පිහිටීම අනුව ,
    ඇතුළු වීමේ සහ පිටවීමේ උළුවහු 4 පිහිටා ඇත . ( උතුරට 2 යි දකුණ ට 2 යි . )
    එය අසුබ නිසා බස්නාහිර ට උළුවසු 5 ක් වේ .
    සුභ / අසුබ පහදා දෙන්න .
    ජය ශ්‍රී !!!

  • @agachaminda4439
    @agachaminda4439 Год назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි සර්

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 Год назад +1

    Thanks

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 Год назад +1

    Very expensive explanation..thankfully

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 Год назад +1

    Mahata course ekata Reg.wenna kramaya ewanna mahathmaya. Budusaranai

    • @Vaastulk
      @Vaastulk  Год назад

      0777892017 send whatsapp massege

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 26 дней назад

    සුවපත් වේවා සර්
    අපේ නිවසේ ප්‍රධාන දොර දකුණට තියෙන්නේ . පිටවීමට උතුරටයි දොර තිබ්බෙ. ඒ දොර ඉස්සරහට ටොයිලට් වල තිබ්බා එය බටහිරට ගෙනිච්ච. ප්‍රධාන සැලැස්මට අනුව බ. හෝ නැ. පිටවීමට දොර තියන්න බැරි නිසා පිටුපස කොටසක් ගෙට එකතු කර බටහිර ට දැන් දොර යොදා ඇත නමුත් එම දොර යකඩ ප්‍ර්ම් එකක් සහිත දොර කෙලවරිම දැමීම දෝෂ සහිතද? පිලිතුරක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි .

  • @Nandani-w2o
    @Nandani-w2o 2 месяца назад

    Gewaththe gini konehi Polaw harala malu tankiyk hadhanna hodhadha

  • @hashanthikankanige1645
    @hashanthikankanige1645 Год назад

    T handiyakata muhunala geyak pihitima sudusuda ,T hanidiya sambandayen video 1 karanna puluwannam mahathmaya

  • @ChandrikaDamayanthi-v8y
    @ChandrikaDamayanthi-v8y Год назад +1

    Dora weradi thanaka maru karanne kohomada padi pela attiwaramata sambandai niwase palalata ayat wenawada madya laksaya wenas wewida midulata bahina pafi pela niwasen eliye kamaraye dora niwasata ayath wenawada nethinam mage gedara dora uthura negenahira pamanai eliye kamaraye dora dakunata

  • @HrmpremarathnaPremarathna
    @HrmpremarathnaPremarathna 10 месяцев назад

    තව දුරටත් විස්තර කරන ලද දෝස සදහන් කරන්න

  • @thusharikwt8940
    @thusharikwt8940 5 месяцев назад

    Mage gedara athtiwarama dala tiyenne adeta keribath kellak wage eka hoda ne neda..?

  • @chathurikamahakubura780
    @chathurikamahakubura780 Год назад

    Sir, ape gedara thawama hadagena yanagaman. Uluwahu thiyala ne. Uthura peththen eliyata yanna door eka thiyenne. Me door eka uthuru peththema wena thenakata Maru kalata kaman nedda.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +1

    තෙරුවන්සරණයි !
    ගරු මැතිතුමණි .
    නිවසේ අත්තිවාරමෙන් පිටතට පන්නා ගත් පොරණුව ,
    නිවසේ දිග පළල ගනනය කිරීමේදී සහ පාද බෙදීමේදී පෝරණුව අතහැර දමා ගනනය කර පාද බෙදන්නේද ?
    එසේ නැතිනම් පෝරණුවේ දිග හෝ පලල ගනනය කර පාද බෙදා ගත යුතු ද ?
    සැ:යු: පෝරණුවේ පිටුපස කොන් දෙකේ අත්තිවාරමේ උසට කණු දෙකක් දමා ඊට පසු කොන්ක්‍රීට් ලෑල්ලක් ඒ ක්ණු දෙකේ සිට අත්තිවාරමේ උඩට දමා ඊට උඩින් පෝරණුව බදින ලදී .)
    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!

  • @kasunbuddika5894
    @kasunbuddika5894 Год назад +1

    සර් සැලසුමක පාද බෙදන හැටි හා නුල් ගහන විදිහය ම්නුම් ගන්න විදිය අත්තිවාරමක් සකස් කරන්න විදියේ විඩියෝ එකක් ගෙන්න

  • @kusalchamika5674
    @kusalchamika5674 7 месяцев назад

    Dining eka isaneta watunata kamak nadda

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 Год назад

    mahathmaya ali dhathak pradana dhora laga pagimata dana hodayida

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 5 месяцев назад

    මෙහෙම බැලුවොත් මිනිස්සුන්ට ඉන්ටම ගෙයක් නැ තමන්ගෙ පුන්චි පැලෙ ජීවත් වුනා අපෙ මිනිස්සු කිසිම ප්‍රස්නයක් නතුව නෙමෙ අඩුවෙන් ප්‍රස්න දහමෙන් නිරාකටනය කර ගත්තෙ මිනිස්සු මැරුනා කනවැඩුම් වුනා ඒවා තමන්ගෙ වැරදි ශ කර්ම මෙකෙන් ඔලුව තව අවුල් වෙනවා මිනිසුන්ගෙ තමන් ඉන්න තැනට හුල්ගක් එලියක් පිරිසිදුවක් තියා ගෙන පිලිවලකට මොලෙන් සහ උත්සාහයෙන් වැඩ කලොත් හරි

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 8 месяцев назад

    නිවසක් ඉදිරිපිට ලිදක් ස්ථානගත කිරීමේ ප්‍රතිඵල මොනවද ? නිවස ඉදිරිපිට ඇති ලිද බිත්තියකින් ආවරණය කිරීමෙන් දෝෂය ඉවත්කර ගත හැකිද

  • @dineshindikakumara4346
    @dineshindikakumara4346 Год назад +5

    සර් නිවසක මිරිස්ගල තැබීමේදී අසුභ දිශාවන් තිබේද එය කුමන දිශාවෙන් තැබීම සුභද

  • @nilanthanilantha565
    @nilanthanilantha565 Год назад

    මගේ නිවසේ ප්‍රදාන දොර තියෙන්නෙ දකුණ දිශාවට ඒ කෙලින්ම කුස්සියට යන්න දොරක් තියනව උතුරට ඒ දොරවල් දෙකම එකම කෙලින් තියෙන්නෙ දකුණ දිශාවට තියන දොර උඩින් මුදුන් යට ලීය තියනව මේක හොදද

  • @LakmuthuAbeyrathna-pc1dg
    @LakmuthuAbeyrathna-pc1dg 6 месяцев назад

    ප්‍රධාන දොරේ සත්ත්ව රෑප තියෙන එකේ බලපෑම කොහොමද ?

  • @dilhanichandrasena2429
    @dilhanichandrasena2429 Год назад +2

    මල් ගස් , ශාක වත්තෙ හිටවීම ගැන දිශා සම්බන්ධව විඩීයෝවක් බලාපොරොත්තු වෙනවා.

  • @Dilini53
    @Dilini53 Год назад +1

    Obathumage namber eka ganna puluwanda..gewalwalata gihin wasthu balanawada

    • @Vaastulk
      @Vaastulk  Год назад

      0777892057 / 0777892017 / 0777892051 - වැඩි විස්තර මේ හරහා දැන ගත හැකිය.

  • @dilinishalika5506
    @dilinishalika5506 Год назад

    සර්,මගේ නිවසේ ප්‍රධාන දොර නැගෙනහිර දෙසින් ගිණිකොණ මුල්ලේ තබා ඇත.නිවස සාදා අවුරුදු 19කි.මුළු උළුවස්සම දිරා ඇත.නව උළුවස්සක් සහ පියන් දෙකට දොරක් සාදා නැගෙනහිර දිශාවට තැබිම සුදුසුද?පරණ දොර මාස්ටර් බෙඩ්රූම් එකට තැබීම සුදුසුද? කරුණාකර මෙයට පිළිතුරක් ලබා දෙන්න.ඔබට පිං.

  • @ravishanthaperera1659
    @ravishanthaperera1659 8 месяцев назад

    නිවස ඇතුලෙ උඩ තට්ටුවට නගින පඩිපෙළ යටින් ගමන් කිරිම අසුභද? පඩිපෙළට යටින් කොරිඩොවක් තබිම අසුභද

  • @manojherath1818
    @manojherath1818 Год назад +1

    මහත්මයා,පඩිපෙල යටින් කාමරයකට යන්න දොරක් දාන්න හොදද,හොඳ උසක් තියෙනවා පඩිපෙල අතර,

  • @sarathkumar1463
    @sarathkumar1463 Год назад

    Esanata water tank kamak nadda

  • @DeepthaRangajeewa
    @DeepthaRangajeewa Год назад

    නිදන කාමරයේ ජනෙල් තියෙන පැත්තට ඇඳ තියන්න හොඳද?
    පිළිතුරක් දෙන්න
    දෙවිපිහිටයි.

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 Год назад

    ගෙට ගෙවදීමේදි, ගෘහ මූලිකයාගෙ වේලාව පමනක් ඇතිද?
    අම්මා තාත්තා සහ දරුවන් ඇතුලු පවුලේම වේලාව බැලිය යුතුද ?
    ස්තුති ...!

  • @shanthasilva6752
    @shanthasilva6752 Год назад

    මහත්තයා ගෙදර ට ගිනිකොන පැත්තෙන් කාමරයක් ගත්තා .නිරිත පැත්තෙන් තමයි කුස්සිය කලින් තිබුනෙ.දැන් නිරිත හිස්.දැන් ගෙදර හරි මැද කාමරයක් මැද තියෙන්නෙ .එක පැගෙනවා.ඉට උඩින් යට ලියක් යනවා. අපි නිදන්නෙ ගිනිකොන අලුත් කාමරයෙ.අපිට ගොඩක් ප්‍රශ්න.මෙහි දොසයක් තියෙනව ද.එසෙ නම් විසදා දෙන්න.

  • @VidanapathiranageUdayangani
    @VidanapathiranageUdayangani Год назад

    ඔබතුමට තෙරුවන් සරණයි
    මහත්මයාණෙනි ඩෝවින්ඩෝ එක ද්වාර සටහනේ දොරක් ලෙස ගන්නවාද
    සමාවෙලා පිලිතුරක් ලබා දෙන්න

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +1

    ඔබ තුමා සම්බන්ධ කල හැකි whatsapp , Imo අංකය සදහන් කර දෙන්න .
    ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!
    සියලු දෙවිරැකවරණය ලැබේවා !!!
    ජය ශ්‍රී !!!

    • @Vaastulk
      @Vaastulk  Год назад

      තෙරුවන් සරණයි.

  • @ruush937
    @ruush937 Год назад +1

    සර් ගෘහ පින්ඩය ගන්න කොට බිත්තියේ පිට මට්ටමටද අත්තිවාරමේ පිට මට්ටමටද ගන්න ඕන. ඒ ගැන කියන්නකො

  • @sameeraheshan5307
    @sameeraheshan5307 Год назад +3

    කහ කරද සහ කොල කරද .හොඳම මොකද

    • @niomierabot848
      @niomierabot848 Год назад

      Imported plant ekak.. kaha karanda.. eka Honda ne kiyala mama ahala thiyanawa