Results that bring the sounds Home - ශබ්ද නිවසට ගෙන එන ප්‍රතිඵල - Ape Gedara 334

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 28

  • @manelathukorala4854
    @manelathukorala4854 3 месяца назад +2

    හරිම වැදගත් වැඩසටහන් බොහොමයක් දේ දැනගන්න ලැබුණා තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 3 месяца назад +1

    ඔබතුමාට, බොහොම ස්තූතිය

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 3 месяца назад +1

    මේ විශය හරිම සංකීර්ණ වගේම සරලයි❤❤

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 3 месяца назад

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

  • @harshadilhan165
    @harshadilhan165 3 месяца назад

    Theruwan saranai sir ❤

  • @chandrikaab3048
    @chandrikaab3048 3 месяца назад +2

    මුල්ගලක් ස්වස්තිකය සමග ගන්න බැරිද ගල්ලෙන් ඔබතුමාගේ...මම ගාල්ලේ,ඉමදුව....ශොප් එකක් නැත්නම් ගල්ලට ශොප් එකක් දෙන්න සර්...ලොකූ පිනක් ඒක..අනික ඔබතුමාගේ උපන් නගරයනේ ගල්ල....❤️❤️❤️👍👍

  • @chandanabandara9958
    @chandanabandara9958 3 месяца назад +1

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @dulandulan5661
    @dulandulan5661 3 месяца назад

    ගෙදර පරවියෝ කුඩු කර සැදිම සුභද අසුභද වැඩසටහනක් කරන්න

  • @liyanagedon9748
    @liyanagedon9748 Месяц назад

    🙏 mama saagen huagk deawl iagana gatha සර් budu saranai ❤🙏

  • @NiroshaChandrasekara
    @NiroshaChandrasekara 3 месяца назад

    ❤❤❤

  • @malikahhm6326
    @malikahhm6326 3 месяца назад

    Isthuthi isthuthi isthuthi theruwan sarenai oba thumata

  • @varunijayawardana5976
    @varunijayawardana5976 3 месяца назад

    Budusaranai oba thumata. Api yata Liya thiyanna nakath baluwa labana mase 10 thiyenawa nakath eka hodaida

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 3 месяца назад

    Sir monaru wahalata enne ai. Hoda naraka kohomada?

  • @ononline1534
    @ononline1534 3 месяца назад

    Mahaththaya lidata නිවසේ මුල්ලක් ahuwenawanam තාප්පයක් bada wenkaranna barida

  • @NurajDasnula
    @NurajDasnula 3 месяца назад +1

    🥰🥰🥰🥰

  • @nilukakumari1752
    @nilukakumari1752 3 месяца назад

    🙏🙏❤️

  • @slsuddawithalone4442
    @slsuddawithalone4442 3 месяца назад

    සර් ප්‍රදාන උලුහස්ස වෙනස් කරලා හදනවානම්.එ තිබුන උලුහස්සේ ලී අලුතින් හදන ප්‍රදාන උලුහස්සට හෝ ජනෙලයක්ට ගන්න පුලුවන්ද?🙏🙏

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 3 месяца назад +1

    සර් කුරුල්ලන්ගේ හඩ වෙනුවට හුලගට හෙලවිලා මිහිරි හඩ නිකුත් කරන නිවාසවල එල්ලන අයිටම් එකක් ගිනිකොන දිශාවට තිබ්බොත් එහි ප්‍රතිපල තිබේද

  • @samindamadusanka2815
    @samindamadusanka2815 2 дня назад

    බිරිඳ ගැබ්ගෙන ඉද්දි ගෙට ගෙවදීම සුදුසුද

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 3 месяца назад

    ගිනිකොන දිශාවට බ්ලයින්ඩ් වෝල් එකක් තියෙන එහෙත් ඉර එලිය සහ සුලග ගෙට එන්න විදියට කවුලු තියනවා

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 месяца назад +2

    මහත්තයව හම්බෙන්න එන්න ඕනෙ අපි ප්ලෑන් එක ඇදගත්තා ඒත් ඒක හරියට නෑ.කාමර 2ක් හදාගන යනවා දැනට වාස්තු හරි කීවා බලපු කිපතැනකින් ඒත් ඉඩමට වඩා ප්ලෑන් එක ටිකක් ලොකුයි.ඒක නැවත වර්ග කරලා හැදුවා අපි අපෙම අය විස්වාස කරලා සහොදරයොයි දෙමවුපියොයි හතුරුකම්මයි කරෙ අපිට වැරදි අය හොයලා දුන්නෙ අපි මෙවා බලලා හොදට ඇදගන්නයි හිටියෙ.පචස් 9 1/2යි තියෙන්නෙ.අපිට ඔබතුමා ඇවිත් එක හරියට කරගන්නවනම් කොහොමද?අපි මිරිගම අබෙපුස්ස.

    • @shalani.....
      @shalani..... 3 месяца назад

      ගෙදර වටේ හතුරෝ ඉන්නවනම්..අනේ ඔයාලා ඔතනින් අයින් වෙන්න....මුලින්ම මානසික සතුට ගැන හිතන්න

  • @ThamaraParanagama
    @ThamaraParanagama 3 месяца назад

    මගේ් ගෙදර මං විතරයි ඉන්නෙ දවසම නිහඩයි අසුභද

    • @chandrikaab3048
      @chandrikaab3048 3 месяца назад

      බණ,පිරිත් සද්දෙට අහන්න නිකන් ඉන්න වෙලාවට...තනියෙන් ඉන්නවනම් ඒවට කොච්චර නිදහස්ද...තෙරුවන් සරණයි ඔබට....🙏👍👍👍👍

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 3 месяца назад +1

    අනේ මන්ද මෙහෙම උනත් උනොත් ගෙවල් හැදන්නෙ කොහොමද

  • @sigithis.p2754
    @sigithis.p2754 3 месяца назад

    ❤❤❤🇮🇱🇮🇱🇮🇱🌹

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 3 месяца назад

    සර්

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 3 месяца назад

    අපි ඉන්න රේල් පාර ලග