Visekari | Episode 63 - (2025-01-16) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 593

  • @rashmijeewan1923
    @rashmijeewan1923 12 дней назад +126

    රිතූටනම් හොදක් වෙන්නෑ 😢..කොහොමටවත් දීරව හම්බෙන්න හොද නෑ රිතූටනම් 😢😢

  • @gunendradesilva5600
    @gunendradesilva5600 12 дней назад +558

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක් නිසා විසේකාරි නැරඹීමෙන් ඉවත් වූ බව සතුටින් දන්වා සිටිමි.

  • @LansikaDilushi-l4f
    @LansikaDilushi-l4f 12 дней назад +105

    විනාඩි 2න් කතාව බලලා ඉවරයි හරිම ශෝක් 🤣🤣🤣

  • @EvIe_Tharu
    @EvIe_Tharu 12 дней назад +159

    රිතූ වගෙ එකට ඉඳන් වල කපන යාලුවෙක් අපෙ හැමෝගෙම ජීවිතවල හිටියා 😂😂

    • @MSewwandi-lc9kx
      @MSewwandi-lc9kx 12 дней назад +1

      Ammapa 😂😂

    • @Ancienthistory.97
      @Ancienthistory.97 12 дней назад +3

      අම්මෝ ඔව්.අහිංසකයි වගෙ ඉදලා දිය යටින් ගින්දර ගෙනියනවා

    • @GihanMalimdu
      @GihanMalimdu 11 дней назад +1

    • @wearesrilankans1196
      @wearesrilankans1196 11 дней назад +3

      මටත් හිටිය බං මන් පණ දෙන ගානට හිටියෙ, uni එකේ exam දවස් වලටත් මන් ඌට හැමදාම msg,calls ගන්න ඕන මෙ දවස් වල exam බං කීවත් ඒකිට ගානක් නෑ මන් uni නිසා jelousද කොහෙද ඒ කාලෙ අන්තිමට ඒකිම මාව block කරල අවුරුදු 2ක් විතර පෙරේදා වෙන එකියක් ලවා msg කරල අහනව ශේප් එකේ..,මන් හොදට කියල ඇරිය ඊට පස්සෙ😂, ඔහොම උන් නැති එකමයි හොද😂😂

    • @nimeshathilini4682
      @nimeshathilini4682 11 дней назад

      Apo ou

  • @Chathudinu_93
    @Chathudinu_93 12 дней назад +239

    පලවෙනි කොටස් ටික නම් මරු..දැන් දැන් අප්පිරියයි මේ කතාව, ගොඩක්ම යශෝ බබා වෙන එක....

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 12 дней назад +272

    ආසාවෙන් බලපු විසේකාරී දැන් skip කර කර බලන්න වෙලා.......

  • @HhCcv-v8k
    @HhCcv-v8k 12 дней назад +204

    අහිංසකයි කියලා හිතුව රිතූ ආත්මාර්තකාමි වෙලා අනිත් අයව අවුලුවනවනෙ. යශොත් දීරට ලයින් වගේ ඉදලා දැන් එරාන්ටම කෝල් ගන්නේ ඇයි. ඉස්සර වගේ ලස්සන නෑ කතාව දැන් 😢

    • @DilshaniSenarath-p1p
      @DilshaniSenarath-p1p 12 дней назад +1

      Godak aya ehemi.. anun gena nithrmaa hitha ahinsaka widihta inna nikn balance eke hithna godak aya ohmi.....😂

    • @AmishaSan-f6f
      @AmishaSan-f6f 12 дней назад +2

      කෙල්ලෙක් නිසා යලුකම කැලේ. අනික . රිතූ හොදම කෙනා වෙලා දැන් නරකම වෙලා. ඉසී තමා දැන් නරක වෙලා පස්සෙ හොදම වෙන්නෙ

    • @samithasck9477
      @samithasck9477 11 дней назад

      අද සමාජයේ ගොඩක් යලුවෝ එහෙමයි අත්දැකීම් කියබ්නේ

  • @Sandu-q8m
    @Sandu-q8m 12 дней назад +135

    තරින්දි කියන්නේ මාරම දක්ශ නිලියක් එයාට මේ වගේ සබන් බෝල චරිතයක් ගැලපෙන්නේ නෑ,........
    😢

    • @tharangakumudukumari
      @tharangakumudukumari 12 дней назад

      ඔව්ව්

    • @DilmiChathurya-n3f
      @DilmiChathurya-n3f 12 дней назад +3

      දක්ෂයිනම් ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕන..ඒකයි දක්ෂකම කියන්නේ

    • @Sandu-q8m
      @Sandu-q8m 12 дней назад +1

      @@DilmiChathurya-n3f මෙයාව මේකේ ඕනවට වඩා හුරතල් කරන්න ගිහින් නේ........සාමාන්‍ය විදිහට කරා නම් අව්ලක් නෑ........🤤....

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 12 дней назад +3

      මමත් ගොඩාක් වෙලාවට ඔය comment එක දානවා. එයා දක්ෂයි. හැබැයි බොරු හුරතල් නම් එයාට කරන්න බැහැ. Cute වෙන්න හැදුවා ට ඒක එයාට කරන්නම බැහැ.

    • @Swimalasena
      @Swimalasena 12 дней назад +3

      තරින්දි කියන නිළිය දක්ෂයි නමුත් යසෝ කියන චරිතයෙන් කතාව එපා වෙනවා

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 11 дней назад +19

    උන්මාද චිත්‍රාගේ ඇදුම හරියට රිලා කටවන්න යන්න වගේ,,,,😄😄😄

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 дней назад +130

    රිතූ කියන්නේ ඔලුව අතගාලා ටොකු අනින ජාතියෙ යාළුවෙක් අපේ බෝඩිමෙත් මෙහෙම යාළුවො ඉන්නවා 😂😂😂😂

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m 12 дней назад +2

      අතුරුදහන් උනාලු එරා කිව්වත් එක්ක විස්තරේ

    • @yukiyk3
      @yukiyk3 12 дней назад +2

      Ow eknm aththa apeth innw ehem ekkenek🤮

    • @personalblog6388
      @personalblog6388 12 дней назад +1

      Eknm atta ape bodime th innwa ehema knk 😂

    • @madhushaniwathsala943
      @madhushaniwathsala943 11 дней назад

      Hema bodimakama innawa e wage lamai..adurana hemoma yaluwo nemei

    • @nayanithakshila5815
      @nayanithakshila5815 11 дней назад

      Ekane. Harima weradi ehama kiwwa eka

  • @Ahiyani
    @Ahiyani 12 дней назад +92

    උමිමාද චින්‍ර ගෙ කෙටස් skip
    කරල බලන්නෙ 😅

  • @Sankalpanaranasinghe-z6h
    @Sankalpanaranasinghe-z6h 12 дней назад +151

    ඇන්ටිත් ඕවර් ඇක්ටින් යශෝත් ඕවර් ඇක්ටින් 😂

  • @NishusDiary24
    @NishusDiary24 12 дней назад +43

    දැන් දැන් කතාව ගැළපීමක් නෑ. බලන් ඉන්න අපිටත් ට්‍රැක් පනිනවා.

  • @Malkimalkimalkimalkimalki
    @Malkimalkimalkimalkimalki 12 дней назад +38

    රිතූ නම් මහා ඊයා ඇගට පතට නොදැනී හැමතැනම ගිනි තියනවා 😂 ඊය මෙහෙම උනුත් ඉන්නවනෙ

  • @Kaveesha-yh3tc
    @Kaveesha-yh3tc 12 дней назад +59

    රිතු හින්දා එරාටයි දීරටයි දෙන්නටම ප්‍රශ්න..යශොගේ ඉශීගේ රගපෑමත් අව්ල්.. කතාව බෝරින් 😢

  • @ResinCreationsby_Apsara
    @ResinCreationsby_Apsara 12 дней назад +15

    මේ රිතූ බබා වගේ හිටියට මාර වැඩනේ කරන්නේ 😂

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 12 дней назад +75

    මේ යසෝට මොකද වුනේ එකපාරටම 😂 රිතුගෙ , යසෝගෙ වැඩ නිසා මේ හොදම යාලුවො දෙන්නාම දුක් වෙනවා 😒🙃

  • @nivyaravzy3806
    @nivyaravzy3806 12 дней назад +98

    තරින්දි.යශෝට ගැලපෙන් නෑ මේ.කතාවෙ පොඩ්ඩක්වත්

    • @AnjuRanji
      @AnjuRanji 12 дней назад

      @@nivyaravzy3806 balanawa nam balapan nethnam palayan

    • @Flybuyhub113
      @Flybuyhub113 12 дней назад +1

      අනිවාර්යයෙන්.

  • @NayomiKaushallya
    @NayomiKaushallya 12 дней назад +33

    මුන් යකො බැන බැන කතාව ඉවර වෙනකමි බලාලා 😂😂😂😂😂😂😂.ඔන්න ඔකයි ප්‍රශ්නය 😂😂😂

  • @vero001eid3
    @vero001eid3 12 дней назад +39

    මාශිගෙ කොටස විතරයි ආසාවෙන් බැලුවෙ..

  • @chamikamadushani1179
    @chamikamadushani1179 12 дней назад +63

    රිතූ නම් ගිනිතියන්න දන්නෙම නෑ වගේ

  • @ShamaNeranjala-qe8yq
    @ShamaNeranjala-qe8yq 12 дней назад +34

    මේ රිතූ මොකක්ද කරන්නේ බොරු කියලා.එතන ගැලපෙන්නේ නෑ.එකට ගිය එකාට මොකද උනේ කියලා කෝල් කරන්නෙත් නෑ.හරිම මෝඩ පාටයි කතාව😢😢😢

  • @gangashamali2652
    @gangashamali2652 12 дней назад +12

    මේ රිතු කියන එකිටනම් හොදක් වෙන්නේ නෑ කියන බොරුවලට පව් දීරා..එරාන් දෙන්නා❤❤

  • @Mscmendis
    @Mscmendis 12 дней назад +15

    වැඩක් නැතිව කතාව දිග් ගස්සනවා බලන්නත් එපා වෙලා තියෙන්නේ මේක දැන්

  • @Yugan_Boy
    @Yugan_Boy 12 дней назад +50

    ඒරාන්ට දුක හිතෙන දේවල් වෙන්න එපා ඉස්සරහට .. යසෝ එරාන්ව සෙට් වෙන්න ඕනා.. එහෙම නොව්නොත් එරාන් පව්.. එතකොට කතාව බලන්න හිතෙන්නෙත් නැහැ .. එරාන්ට කැමති අය ලයික් එකක් දාලා comment කරගෙන යන්න .. ❤❤

  • @sachinisenevirathne7315
    @sachinisenevirathne7315 12 дней назад +7

    තරින්දි ඇත්තටම මේ චරිතෙට ගැළපෙන්නේ නැ… මේකට ගන්න තිබ්බෙ Shenaya VanHoff ❤ එයා නම් මේ දගකාර චරිතේ නියමෙට කරයි

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 12 дней назад +79

    කතාව දැන් චොරයි.. අදිනවා විතරයි..

    • @DiliniThakshila-o8t
      @DiliniThakshila-o8t 12 дней назад +2

      Ow eka attha

    • @tharushisathsarani5419
      @tharushisathsarani5419 12 дней назад +1

      Ou ane

    • @දිලුmnk
      @දිලුmnk 12 дней назад

      ඇත්තටම ඔව් අනේ බලන එක නතර කරන්නමයි හිත ❤මේ anty නිසාත් එපාම වෙනෝ නේද

    • @Likakokissi
      @Likakokissi 12 дней назад +1

      Ow😢​@@දිලුmnk

  • @thilinikanchana261
    @thilinikanchana261 12 дней назад +63

    අයියෝ ඇත්තට මාත් මේ ගොන් කතාවක් බලන්න පුරුදු උනානේ 😒

    • @manakaae6838
      @manakaae6838 12 дней назад +1

      දැන් නමි ගොන් කතාවක් තාමයි

  • @deshanii8609
    @deshanii8609 11 дней назад +2

    මේ ඇන්ටි මගුල ඉන්න කෑලි නම් බලන්න එපා වෙනව💔 හොද ඇක්ට කෙනෙක් නිකම් නෝන්ඩ් වෙනව😂👍🏻

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 12 дней назад +25

    රිතු දිරට love එකයි බොරු කියන්නේ 😂😂

  • @chamikamadushani1179
    @chamikamadushani1179 12 дней назад +35

    කතාවෙ ආරම්භය කොච්චර ලස්සනද.. දැන් නම් එපා වෙලා තියෙන්නෙ මේකත් චුයින්ගම් එකක් වගේ වුනානෙ. ආසාවෙන් බලපු කතාවක් අප්පිරිය කරනව. මේකත් ජානු වගේ වෙයිද දන්නෙ නෑ

  • @MihiriRasika
    @MihiriRasika 12 дней назад +16

    තරින්දි දක්ෂ නිළියක් ඒත් මේ චරිතෙට එයා මෝරලා වැඩී ඒක කැතට පේනවා.දසුනි වගේ පොඩි කෙල්ලක් ගන්න තිබුනෙ

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx 11 дней назад +6

    කූකූළාට තියන්නේ එකම ඇදුමයී..ගදේ බැරිව ඇතී😂

  • @twentyabc2751
    @twentyabc2751 12 дней назад +8

    කතාව වෙන අතක දුවනව කිසිම තේරුමක් නැති කලා නොබල ඉන්න එක තමයි හොද

  • @NisansalaKumari-d9y
    @NisansalaKumari-d9y 12 дней назад +21

    අපො රිතු ඔයානම් දැන් චිත්තයක් වෙලා ඇයි ඔහොම දෙපැත්ත කොටවන්නේ

  • @bolpinicreations7004
    @bolpinicreations7004 12 дней назад +24

    මේ කතාව 1.5X speed eken බලන්න හොඳයි මරු ආතල්😅

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 12 дней назад +6

    අම්මටසිරි 😂😂😂 professorකාරයාට බඩු හරි වගේ😁😅😆

  • @sanjayapriyanath-c9l
    @sanjayapriyanath-c9l 12 дней назад +19

    සඳමල්ගෙ අක්කි බබා මාෂිගෙ පුන්චි කියලා හිතෙන්නෙ මට විතරද...🤭🤭

    • @NethumiApsara-lg7xh
      @NethumiApsara-lg7xh 12 дней назад

      මටත් ඕකම හිතුන 😂

    • @BonulaRambukella
      @BonulaRambukella 12 дней назад +5

      ෆ්‍රොෆෙසර්ගෙ වයිෆ්

    • @KsJoker-wz4ug
      @KsJoker-wz4ug 12 дней назад +1

      එරාන් දීරට ඇත්ත කීවොත් කතාව සාර්ථකයි

  • @srimampitiya5609
    @srimampitiya5609 12 дней назад +21

    යාලුවෝ වුනාට හැමෝගෙම තියෙන්නේ හොර හිත බොරුව විතරයි

    • @SamanthikaKumuduni-g1k
      @SamanthikaKumuduni-g1k 12 дней назад

      Yaluwo kiyanne mehema ayata newe.duka sapa hamadema ekata ...me yaluwo ekata ekek na....anith kenage death nodanna yaluwo 😅

    • @SamanthikaKumuduni-g1k
      @SamanthikaKumuduni-g1k 12 дней назад

      Yaluwo kiyanne mehema ayata newe.duka sapa hamadema ekata ...me yaluwo ekata ekek na....anith kenage death nodanna yaluwo 😅

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n 12 дней назад +35

    යශෝගෙ විකාර වැඩි එයාට පුලුවන් ගැමි චරිත රගපාන්න.අම්මන්ඩි වගෙ

    • @Peacemaker11011
      @Peacemaker11011 12 дней назад

      Posh characters also ... But this not suits her 😢

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg 12 дней назад +16

    අනේ ඩිරෙක්ටර්තුමෝ.. මේ යසෝගේ නාකි හුරතලේ නම් දැන් ඇති.. කතාව කලින් වගේ ලස්සනට පෙන්නන්ඩෝ...

  • @SvvhfgvSvv
    @SvvhfgvSvv 12 дней назад +23

    අහිංසකයි කිව්වට ඔක්කොම කොටෝන රිතු

  • @mihirikumari7443
    @mihirikumari7443 12 дней назад +38

    රිතු මහ කපටි

    • @chandmobilephone9394
      @chandmobilephone9394 12 дней назад

      අනිවාර්යයෙන්ම...මේ වගේ කපටි සහ අවුලන එවුන් වගේ අය මොනවටද? ගෑණු අය මේ වගේ නම් වෙන්න හොද නෑ..........

  • @RashmiKavindya-f1z
    @RashmiKavindya-f1z 12 дней назад +13

    ඇති යන්තන් වෙන ඇදුම් ටිකක් අන්දලා 😮😢

  • @SuduKuwait
    @SuduKuwait 12 дней назад +21

    අනේ මේ ඔය යසෝට 9:13 නාකි නාකි කිය කියා කතාව බලන්නේ නැතුව නිකන් හිටපල්ලකො එකී නාකි කියන කට්ටිය ඊට වඩා නාකි ඇති අනික බන් උබලා නාකි කියන යසෝ කතාවේ ප්‍රදාන නිළිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 12 дней назад +30

    මොකද වුනේ චේතියටයි ඉෂිටයි වේච්ච දෙයක් නැ..දිරායි❤එරායි❤..වේනස් කරන්න එපා කතාව පටිට බොරින් දැන් skip ගොඩක්😮

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 12 дней назад +25

    මේ තරම් තාත්වික කතාවක් බලලම නෑ කලිම්😂

  • @yash3567
    @yash3567 12 дней назад +12

    තව දවසක් දෙකක බලලා මේ මගුල නොබලා ඉන්න තමා වෙන්නේ...

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 12 дней назад +17

    යසෝ හරියන්නේ නැ කැම්පස් කෙල්ලට... ගතියක් නැ බැලුවට හුරුබුහුටි කෙල්ලො ඉන්නව නෙ

  • @HelpSithi
    @HelpSithi 12 дней назад +10

    ආන්ටි full Happy😊😊😊😊

  • @srilankanshoping9094
    @srilankanshoping9094 12 дней назад +27

    රිතු කපටියි

  • @subo2940
    @subo2940 12 дней назад +25

    උන්මාද චිත්‍රාගේ ඕව ඇක්ටිං.. යශෝත් එහෙමයි.. කට ගුලි කර කර හිනා වෙද්දි හරිම ගොන්.. මොකට යනවද මන්දා කොල්ලෝ 3න් දෙනෙක්ම පස්සෙන්.

    • @whatmore9704
      @whatmore9704 12 дней назад +2

      අනේද කියන්නෙ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 12 дней назад +2

      ඔව් තරින්දි ඒ හිනාවෙන විදිය නම් කැතයි තමා

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 12 дней назад +11

    මේ කතාව බලන්න එපා කෙරෙවුවා.මේ කොටස් දෙක් නිසා

  • @ytqueen20
    @ytqueen20 12 дней назад +7

    තරින්දිට ගැලපෙන්නේ නෑ ඒ චරිතය....😢

  • @sumitaraj7678
    @sumitaraj7678 12 дней назад +11

    මගෙ අම්මෝ යසෝ ට වෙච්ච වැඩේ 😅😅😅😅😅නැන්ද මාමා ගෙදර ගිහින් 🙃♥️♥️♥️♥️♥️uae 🇵🇸

  • @kavindyasathsarani1106
    @kavindyasathsarani1106 12 дней назад +22

    රිතු කියන කෙනා ඇයි මේ බොරු කියන්නෙ යශෝ එරා ගිය හේතුව දන්නවනෙ 😒💔

    • @kavidil-x1m
      @kavidil-x1m 12 дней назад

      දීර ට රිතූ කැමති.. එරාට යසෝව සෙට් කරන්න හදන්නෙ

  • @HelpSithi
    @HelpSithi 12 дней назад +16

    යශෝ කපිටිච්චි😂😂😂😂

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 12 дней назад +2

    Patta yalukamak👌👌

  • @NethukiFiyona
    @NethukiFiyona 12 дней назад +26

    යශෝව අයින් කරලා වෙන කෙනෙක්ව දාන්න අප්පා..එයා නාකි හුරතල් වෙද්දී කතාවත් චාටර් වෙනවා🤑😃😡

  • @NayomiAGnayomi
    @NayomiAGnayomi 12 дней назад +6

    ලස්සනයළු කමක් ❤️

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 12 дней назад +8

    මම හැමදාම කියන්නේ යෂෝ චරිතයට තරින්දි ගැලපීමක් නෑ.දුෂේනි තමයි නියම

  • @damithnishantha5062
    @damithnishantha5062 12 дней назад +10

    බලන්න හිතෙන්නෙවත් නැ කතාව දැන්.අප්පිරියයි

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 12 дней назад +10

    අදින් පසුව මේ කතාව බලන්නෙ නැ ඉයා 🤢

  • @DimuthuDilshan-l1v
    @DimuthuDilshan-l1v 12 дней назад +8

    මට මේ රිතූගෙ කණට ගහන්න හිතෙනවා 😒

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 12 дней назад +19

    යශෝ ඇයි පොඩි ලමයෙක් වගේ කතා කරන්නෙ? අනිත් අය එහෙම නෑනෙ. Script writer ට සනීප නැද්ද මෙයාව half wit කෙනෙක් වගේ පෙන්නන්නෙ?

  • @gayanikumari7843
    @gayanikumari7843 12 дней назад +10

    ඇයි ඒ කෙල්ල බොරු කියන්නෙ එරා කීවනෙ යසෝව ෂේන්ගෙ අම්මල එක්ක ගියා කියල.

  • @nisha32314
    @nisha32314 12 дней назад +12

    හෙට ප්‍රොෆෙසර් කියන බොරුව මොකක් වෙයිද 😂

  • @ImashaNethmini-v1z
    @ImashaNethmini-v1z 12 дней назад +4

    එරාවයි දීරාවයි වෙන් කරන්න එපා පව් 🥺 රිතුනම් එපා වුණා 😒

  • @shanikakumari7724
    @shanikakumari7724 12 дней назад +29

    Dan rithuvath penna bri mata vitharada

  • @maheshikaudhayangani8597
    @maheshikaudhayangani8597 12 дней назад +54

    දැන් මේ රිතූ ට කොව්වානේ එරාන් යසෝ ගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරින් එක්ක ගියා කියල.....
    මොන කතාව ක් ද මේ කියන්නේ

    • @Unethma
      @Unethma 12 дней назад +2

      රිතු ධීරාට කැමති හින්දා ඒකි ⁣බොරු කියලා තරහ කරවන්න හදන්නේ එරානුයි යශෝයි එක්කන්

    • @dilushipeiris7319
      @dilushipeiris7319 12 дней назад +2

      ඒක තමයි මාත් බැලුවේ.....එහෙම ගිය බව රීතු හොදටම දන්නවනේ...එයාට ඕන දීරාව බලෙන් ගන්න....

    • @Unethma
      @Unethma 12 дней назад +1

      @@dilushipeiris7319 කපටියි රිතු..අහිංසකයි වගේ හිටියට...

  • @dmsk8071
    @dmsk8071 12 дней назад +30

    යශෝ හොඳයි බෝඩිමේ ඇන්ටිගෙ චරිතෙට..

  • @SLgossip-k3o
    @SLgossip-k3o 12 дней назад +14

    මේ කතාව දැන් කි වැඩක් නෑ බලන එක අද ඉදන් නවත්තනවා 👍

  • @tharushisathsarani5419
    @tharushisathsarani5419 12 дней назад +22

    දැන් නම් මේ කතාව අප්පිරියයි. 🤢🤮එක දවසක ඒවා සති දෙකක් විතර අදිනවා.😂 ගිය සතියෙ යනවා කියලා ඇඩ් වල දාපුවා මේ සතියෙත් නෑ 😂😂

  • @W.I.TWithanage
    @W.I.TWithanage 11 дней назад +1

    දැන්නම් කතාව අවුල්..මේ රිතුනම් වැඩක් නෑ ඔක්කොම කැත වැඩ ටික කරලා දීර ඉස්සරහ හොද කෙනා වෙනවා..මේ වගේ යාලුවෝනම් ඕන්නෑ..

  • @elinajoshep4445
    @elinajoshep4445 12 дней назад +15

    මේ බෝඩිම නම් මල විකාරයක්

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 12 дней назад +7

    හිමිජජියො වගේ ඉන්න එවුන් තමයි බයොනකම රිතු කියන්නේ එහෙම චරිතයක් මුලින් පටන් ගද්දිම හිතුණා සුනාමි වගේ එද්දී අජපල් කතාවක් මේක මේ කතාවේ හරගිය එකම හකා පෝපෙිසයා තමයි ගැනු බදොගෙන සැපේ ඉන්නේ 🤣🤣🤣 අනිත් වුන් මේලො වැඩක් නැ

  • @SachiniAwishka-o8e
    @SachiniAwishka-o8e 12 дней назад +24

    Rithu maara kenek gini thiyanawa supiriyata ethana una de dana danath ..🙄🙄😐😐

  • @chiththrahettiarachchi4394
    @chiththrahettiarachchi4394 12 дней назад +16

    මල කෝලම් මේ ඇ්න්ටිගෙ..

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari 11 дней назад +2

    මුන් කවද්ද කැම්පස් යන්නෙ . දැන් සතියක් විතර බෝඩිමේ 🤣

  • @ayeshabasnayake94
    @ayeshabasnayake94 12 дней назад +1

    තරින්දිට මේ චරිතේ හරියන්නෑ අනේ වයස වැඩී වගේ . ඒත් ස්වර්ණවාහිණියේ සින්ටෝ එකේ චරිතේ නම් නියමට ගැලපෙනවා

  • @anuradharoshani6511
    @anuradharoshani6511 12 дней назад +6

    හිතේ තියන් ඉන්නැතිව දෙන්නගෙන් එක්කෙනෙක් මුලින්ම යශෝට අදරේ කිව්වනම් මෙලහකට දෙකෙන් එකක් වෙලා . අනික ඒකෙන් ලග ඉන්න උනුත් comment වලින් බැනුම් අහනව .

  • @VG11779
    @VG11779 10 дней назад +4

    ඇත්තටම තරින්දි අති දක්ෂ නිලියක්. හැබැයි මේ චරිතෙට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. මෝරපු පෙනුම හොඳට පේනවා

  • @oshisenarathne3632
    @oshisenarathne3632 12 дней назад +3

    ආයිත් බලන්නෙ නැ මේ කතාව. මුලින් ආසාවෙන් බැලුවා. දැන් නම් අප්පිරියයි.

  • @happychatpink2324
    @happychatpink2324 12 дней назад +2

    Kathava lassanai. ඇත්ත jeewithaye pathikadawal hodak pennanava me kathawe.. ara kapati shanege amma ... loku jeeneka jeewsth wena Mashi

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 12 дней назад +27

    අයියෝ චාටර් කතාවක්. තරින්දි ඔයා වෙනුවෙන් තවත් මේකෙ පෙනී සිටින්න අපහසුයි 😂. ඔයා brand එකක් ඔයා මේකෙන් අයින් වෙන්න ❤

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 12 дней назад +2

      එයා බ්‍රෑන්ඩ් එකක් ගැමි චරිත වලට නම්

    • @nimeshaperera7814
      @nimeshaperera7814 12 дней назад +1

      ​@@YfGf-mf1vmතත්පරයක් දෙන්න කතාවෙ එයා හිටියෙ ගැමි චරිතෙකට නෙවෙයි හැබැයි

  • @nayomimaheshika4988
    @nayomimaheshika4988 12 дней назад +7

    Wikaara kathaawak..

  • @Dhagaya2012
    @Dhagaya2012 12 дней назад +2

    ME KATWATH janu drama ekata una de wennada koheda yan ne muladi hodata yanawa passe yana widiha liyana kena danneth ne😂😂🤣🤣

  • @BuddiniPabasara-d8o
    @BuddiniPabasara-d8o 12 дней назад +5

    උන්මාද චිත්‍රත් දැන් ඕවර් ඇක්ටින් අප්පා වැඩක් නෑ කතාව දැන්

  • @SamadiChethana-u2z
    @SamadiChethana-u2z 12 дней назад +3

    පව් ධීර් එරාට උනත් බොන්න ගියා කියලා කියන්න තිබුනා.😢

  • @damayanthithiranagama5227
    @damayanthithiranagama5227 12 дней назад +7

    Yasho ge charrithaya pili ganna puluwanda????

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 12 дней назад

      තරින්දිට හරියන්නේ ගැමි චරිත

  • @chandaniperera5734
    @chandaniperera5734 12 дней назад +20

    යසෝ දැන් විකාරයක් වෙලා

  • @randhi3620
    @randhi3620 12 дней назад +2

    දීර පුතා දීර පුතා 😂

  • @ManuriSilva-nr7pr
    @ManuriSilva-nr7pr 12 дней назад +2

    යශෝ නෙවෙයි අමාරුවෙ වටුනෙ අපි මේ කතාව බලලා 😢😢😢😢

  • @HelpSithi
    @HelpSithi 12 дней назад +7

    Hetath Dheera❤❤❤Yasho නැහැනෙ...මල පනිනවා අප්පා

  • @warsgolf3925
    @warsgolf3925 12 дней назад +2

    කතාව දැන් පිස්සු නටන්න අරගෙන එපා වෙනවා අනී

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 12 дней назад +6

    මුලදි ආසාවෙන්ම බලපු කතාවක් දැන්න්ම් මේක ලියන්නෙ එදිරිමුනිද මන්දා.උගේ කතාත් දැන් හොදයි මීට වඩා ජරා ගොඩක් බං මේක අදින්නැත්ජ්ව ඉවර් කරපල්ලා චැනල් එකේ නම්බුව වත් තියලා

  • @shanigayathri7897
    @shanigayathri7897 День назад

    Ekektawath rithu kiyana kelam pen nedda kotona ewa ishitai,yadhotai baninne rithu karana ewa 😅😅😅

  • @deepthiudayani5408
    @deepthiudayani5408 12 дней назад +16

    හැමෝම යශොට බැන බැන කතාව බලනවා ඒ කියන්නෙ යශො නියමෙටම රගපානවා😂

    • @LalaniFrencis
      @LalaniFrencis 12 дней назад +1

      එයාට දෙන චරිතේනෙ එයා කරන්නෙ

    • @kkumari7101
      @kkumari7101 12 дней назад +1

      එයාගෙ චරිතය එයා ලස්සනට කරනවා එකයි කට්ටිය එයාට බනින්නේ

    • @whatmore9704
      @whatmore9704 12 дней назад +4

      වසරෙ ගොබ්බම comment එක

  • @OnashiLuxury
    @OnashiLuxury 12 дней назад +16

    Mata NM yaso hodai❤

  • @Tharunyasenarathne
    @Tharunyasenarathne 12 дней назад +2

    මොකද කියන්නේ හැමෝම බලන එක නතර කරමුද එතකොටවත් කතාව අදින්නේ නැතුව දෙයිනේ