Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ comment එක දකින ඔයාලාගේ, ඔබ තිබන තිබන පියවරක්ම පාසා ජයග්‍රහණයේ මංපෙත් විවර වේවා සියලුම දෙනාට බුදු සරණයි ❤
Oyatath🙏
ඔයාටත් එසේම වේවා😊
Oyath aesema.wewa.sthuthi.budu.sarani
අනේ නිකං පලයං
ඔයාටත් එසේම වේවා බුදු සරණයි .
ධීර අයියා පව්. එයා තමයි මුලු කතාවෙන්ම හිත හොදම කෙනා..❤
එරානුත්
පහන්දිගෙ චරිතෙන් හැමෝටම ආදර්ශයක් ගන්න තියෙනවා😊❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉🎉
Oyatath❤❤
ඔයාගෙත්❤ හැමදේම සාර්ථක වෙයි❤️
ඔයාගේත්❤️❤️❤️❤️
Oyath♥️
ඔයත් ♥️♥️♥️🌹🌹🌹🙏
ධීරටයි එරාටයි දෙන්නාටම බලාපොරොත්තු දීදි ඉදපන් අප්පිරියයි.. ඔහොම ගෑණු .. 😂😂
Ow 😔
ඒකනම් ඇත්ත.... 🤮🤮🤮🤮
අද සමාජේ කොයිතරම් මෙහෙම ගෑනු ඉන්නවද
අප්පිරියයි නම් උඹ ප්‍රෙග්නන්ට් වෙන්න ඇති...
සිරාවටම විකරයක් 😂
කතාව බලන ගමන් කමෙන්ට් බලන මන් වගේ අය සිටීද....
Hm😅
මම😊
Me too😂
👍👍
හ්ම්😅
මොනා උනත් පහන්දි ඉශීට දුන්න advice ටික වටිනවා.
මම නම් කැමතියි යශොයි ❤ධීරයි එකතු වෙනවට
බෝඩිමට අලුතෙන් ආපු ළමයා.හරි අහිංසකයි.එයාට ගැලපෙන්නේ ඒරා❤❤
Campus kollek era.😁
@@කෙවින්ඩිෆොන්සේකාමොකෝ ඔයා 😁😁🤣🤣
Pissuda bn
@@samanaleejayasingha5357 වැඩක් බලාගනිං සමන්මලී
Real විසේකාරි = මාෂිතොත්ත බබා = යශෝ
True
Ov. Matath hitune ekamayi..Visekari Mashima thamayi.Yashota one hurathal venna vitharayi
ඔව්
මොකක්ද අප්පා මේ යසෝගෙ මල සමයන් එකෙක්ට ආදරේ කරපියකො.මේකි මෙහෙම ගිහින් ප්‍රොපසරයව බදීද මන්දා😂😂😂😂😂
Ado sirwtm ah malapninw e seen dkinkot 😂😂💔
ප්‍රනාන්දුලනෙ. ඕකුන් ඔහොමමයි
Apo oki neda ara jood eka tola danne yaso 😂
මේ කතාව ලියන්නෙ ජානු ලියන කෙනා.ඉතින් එයා හරි ආසයි වටේ යන ගෑනු ගැන ලියන්න.මේකෙත් ප්‍රධාන චරිතෙ වටේ යනවා.ජානු එකෙත් හැමෝමව වටේ යැව්වා😅
රිතූ පවු ගොඩක්😢 එයා ගොඩක් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ලන් වෙනව එයාට බලන් ඉන්න වෙලා💔 යශෝට මිනිස්සුන්ගෙ හැගීම් ගැන ගානක් නෑ😊
Eka aththa 😢 Rithu godak hithin vidawanawa Yasho me karana waden
දැන් ගොඩක් ඉන්නේ ආදරේ කියලා රවට්ටන මිනිස්සු ජේතියලා වගේ බැදලා ළමයි ඉන්න අය තමයි විස්වාස ආදරය විනාස කරන්නේ 😔😔
චේතිය
ඉශාරා හිටියට ඉන්නේ හිතේ දෙගිටියාවෙන්.....හොඳ වැසේ පන්ඩිත ගෑනිට
😂
😂😂🤣🤣
Eknm atta😂penna baha ekiwa
ඉරගිනි මද්දහන . මං බලපු ලස්සනම ටෙලිනාට්‍ය
පහන්දිත් යාලුවෙලා ඉදලා තියෙන්නේ proffa එක්කද දන්නැ 😂
ow neda නැත්තන් මොකටද pahandiyek
මටත් ඕකම හිතුනා..නැත්තම් එයා එතෙන්ට අවශ්‍ය නෑනේ
එයා එරාට 😒😒👎 සික්ස් පැක් හැදුව් කෙනාගෙනෙ මේ කතාව
මටත් ඕකම හිතුනා
@ashalucky1776 eyagen thama ishi denaganne profficer marry karala inne kiyala
අනේ ධිරා යශෝ ආදරය ❤❤❤මං ඒ දෙන්නාට ආදරෙයි
එරා එක්ක බැ එරා ධීර ට යාළුකමට්ග් නැතීවෙන සින් එකක් තියෙන්නෙ
@pushparanjani9763 එරා ධිරාට ඉරිසියයිද කොහෙද අනේ,,නැත්නම් එයාට වැඩක් නැහැනේ යශෝගෙ ගෙදරට එන්න
අනේ ගාන්නෙ එකෙක් මැරිලද?
@@කෙවින්ඩිෆොන්සේකා ඔව් සමහරවිට එරා මැරෙයිද දන්නේ නැහැ,යශෝ එයාට ලැබෙන්නේ නැති හින්දා
පහන්දී හරි ලස්සන යි💕💕💕❣️❣️❣️
දුම් ඇත්තටම මේ කතාවේ ෂොක්.❤
පහන්දිගෙ චරිතය හරිම අහිංසකයි 😊😊😊😊😊😊
ගාමන්ටි යන කෙල්ලට තියෙන මොලේ නැ ඉශිට,ආදර්ශයක් එයා.
මේ කතාවේ හැටියට එරාන් අහින්සකයි වගේ හිටියට කපටි එරාන් දන්නවා දිරා කැමති යසොට කියලා දිරා අහින්සකයි පවු..
අනේ දුමී නම් හරිම හොඳ කෙල්ලෙක් අප්පා. හරිම සිරියාවන්ත මූණක් තියෙන්නෙ. ❤ මොනා උනත් යශෝ ධීරට ආදරේ නම් එරාන්ගෙන් ඈත් වෙලා ඉන්නව නම් තමයි හොඳ. අහින්සක කොල්ලොන්ට බලාපොරොත්තු නොදී. පවුනෙ 😢😢
Dumi akkata adare aya koo 😘
Dilki akka inne hema kathawakma asawen balana mama 😊
❤
Man 😊
@@Sandulkapremasirichulata kemathi nedda 😂
@@MalkiVihanga Ammohh chula nam penama be. 😅
පහන්දී ලස්සනයි ඔක්කෝටම වැඩිය යෂෝගේ චරිතයට
Galapenne na
ඒක තප්පදෝරු පැණි හැලියක්නෙ. අනේ නිකං පලයං
තරින්දි තමා ගැලපෙන්නෙ
ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එවලෙම ටිකටුත් කපලා... 😂😂😂😂 අසාර්ථක තැන් කීපයක් තිබ්බත් කතාව ලස්සනයි
අද නම් ලස්සනයි විසේකාරි දීරා යසෝ ආදරය ❤❤ලස්සනයි ❤❤❤ප්ලිස් එරා ඔයා ටිකක් අයින් වෙන්නකෝ ඒ දෙන්නාගෙන්
Dumee akkige acting nam maru❤
ඔව් එකඟයි❤
මේ ඇන්ටි කොල්ලන්ගෙ කාමරෙ අස්සෙ රිංගන්න ගිහින් හොද දෙයක් කරගන්නවා 😬
අයිසේ පිතපත ලියන එකා යසෝ ධීරට දීලා ඔය තුන් කොන් මගුල අහවරක් කරපංකෝ රෙද්ද අපේ ඇගේ ලේ ටික පුච්චන් නැතුව😒
ධීරට තමයි මැච්, සෙට් යසෝව
Kiyala wadak na😢
Ekko kathawa eka digata denna ona naththan heta kotasa balanakan ape age le na mokak weida mokak weida kiyala hithalama ekko balana apita hatatac ekak hadenawa 😂
ලේ බැංකුවට පලයං.
යශෝ ආදරේ ධීරට කියල කතාවෙන් පෙන්නන්න හදනවා ඒ උනාට යශෝ හොරෙන්ම දෙන්නටම ආදරෙයි කියල පෙන්නන්න හදනව වගේ.... එරාන් වැරදි නෑ යශෝගේ හැසිරීමෙන් එයාට එහෙම හිතෙන එක සාධාරණයි....ධීර හිතන විදිහත් වැරදි කියන්න බෑ යශෝගේ හැසිරීමෙන්.....
ඔව් බං. එකෙක්වත් වැරදි නෑ.
පහන්දි ලස්සන කතා නොකර ඔලුව වනල හිනා වෙනකොට 😅
ආරියරත්න ලස්සන පyya වනල පහන්දි දිහා බලනකොට. අනේ නිකං පලයං ආරියො
මේ යශෝ ගෑනී දීරවයි එරාවයි කඩේ යවනවා ඉදකින් ශික් කතාවට උනත් අප්පිරියයි. දෙන්නටම බලාපොරොත්තු දෙනවා
Vesekari kiynne nikanda itin me drama ekata😂😂😂😂
Yashoge charitheta meya wayasa wedi kiyla hemadama hitheno apparently😢.. eth lassanaii❤
යසෝ හැමෝටම සුන්දරී වෙන්න යන්නෙලැජ්ජාවක් නැති හැටිහැමෝගෙම කරේ එල්ලෙනවා අත් අල්ලනවා
@@කෙවින්ඩිෆොන්සේකා ඇයි තොට අමාරුයි ද
Kathawakata tiper wena moda minissu😂
@@malkanthibiyanwila2900බොගේ වාහෙට යශෝ වගේ ලස්සන හොර කෑල්ලක් ඉන්නව නේද තප්පදෝරු නාකි මල්කාන්තියො
මොන වගේ වුනත් ඉෂි රිතූ ට වඩා හොදයි....ඉෂි ට වෙන්නේ එයාගේ ආදරේ නිසා පිච්චෙන්නේ එත් රිතූ කරන්නේ අනිත් අය පුච්චන එක
පව් නෙරිතූ මොකක්ද කරේඑයා විඳවනවා යසෝගෙ කෝලම් දැකලා
ඔව් ඉෂී පව් ...එයා අවoකව ආදරය කරනවා ප්‍රොෆෙසට ..රිතු ඊර්ෂ්‍යා කරනවා දිය යට්න් ගින්දර දිදී...
දැන්නම් ඇති දෙන්නෙක්ට හෝප්ස් දුන්නා එකෙක්ව තෝරන් ආදරේ කරන්න නැත්නම් මේකත් බලන්න එපාම වෙයි
කොහෙද යකෝ හෝප්ස් දුන්නෙ... පෙන්නපං බලන්න
@kasunindrajith2411 හා හා ඔයා කුලප්පු වෙන්න එපා මේක නාට්‍යයක් 😂😂😂
@@achinianupama535 අනේ නිකං පලයං අචිනි. හෝප්ස් දුන්න ඇති, එකෙක් තෝර ගන්න කියන වැස්සි මට කුලප්පු වෙන්න එපාලු. පුක හෝදගෙන නිදා ගනිං
අනේ මන්දා යසොත් හැම එකාම එක්ක හරි හුරතල් නෙ 😂.පව් යකො ධීර් එරාත් එ අස්සේ රිංගනවා 😅
එරාන් ඇත්ත කිව්වනම් හරිනෙ
එරාන් දන්නවනේ ධිර ආදරෙයි කියලා යෂෝට. එරානුයි ඔතනින් අයින් වෙන්න ඕනී. එහෙම නැත්නම්, එරාන් සහ ධීර ඔය ප්‍රශ්නය කතා කරන්න ඕනී
@@ranjanikuruppu2586 එකනම් ඇත්ත
@@pushparanjani9763 එරාටත් ඔනෙ එතන ප්‍රශ්නයක් ඇති කරන්න වගේ
@@ranjanikuruppu2586 🩷
සමහර දවස් වලට හැමදේම නැති වෙලා තියෙනව වගේ නේද 😊❤
මරැ විසෙකාරි මරැවට චරිත තොරල තියනවා අනික් ඔක්කොටම වඩා යසො ට වයස පෙනවා 😂
ඒරායි යසෝයි නියමයි... ❤ ඒ දෙන්නා එකතු වෙනවා බලන්න ආස අය කව්ද ❤
දිරේට ඉන්න නළුවා සම්මාන ලැබිය යූතු නළුවෙක් ❤️💐
එකතැන්වෙලා ඉදලත් කතාව බලනවා මං😢
😢ඉක්මන් සුවය🙏
@FUNNY-s9t 🙏
නොදකින් මෙි හරක් දෙන්න එකෙක් ලවු කරපියවු කවුරු හරි යාලුව ලවු කරනවනමි අයින් වෙයල්ල දිල මෙික මුන් දෙන්න ගැනු දැකල නැවගෙනෙ යසොත් හැම එකාගෙම කරේ එල්ලෙනව අවංකව ආදරේ කරනවනමි ඔිහොම දගලන්නැ
ඒ අස්සෙ අරූගෙ කේක් කපන්න ගිහින් ඌටත් වලාපොරොත්තු දෙනවා.
@kalukumi2826 ඇත්තටම
ඇත්තටම me දෙන්නෙක් dala එක්කෙනෙකුට love කරන්න ආසාවෙන් බලන කතාව epa කරවනවා ne nathanm නියමයිනේ
මිනිස්සු දවසම වෙහෙසිලා කතාවක් බලන්නේ හිත සන්සුන් කරගන්න.මෙ මගුල් බලලා තවත් ඔලූ අවුල් වෙනවා.ලන්කවෙ මේ කතා ලියන සෙප්පඩයෝ මොන මනසික මට්ටන් වල ඉන්න උන්ද කියලා තෙරෙනවා කතාව බලද්දි.තරින්දිටත් මොන අහෙනියක්ද මන්දා මේ වගෙ සිනිබොල සෙප්පඩ නාට්ටි වල රගපාන්නේ .ශලනි කිසිම දවසක තමන්ගෙ stand එක කඩාගත්තේ නැ.
ඔව් ඈ
සීනි වැඩි උනාම සීනි තව කන්න හිතෙනව. තව හුජ්ජ බරත් වැඩි වෙනව. ඒත් යකෝ අපි සීනි නවත්තනවද?
@ මේ තර්කය කිසිම ගැලපිමක් නැ.
යශෝ ඉතින් ඔක්කෝම එක්ක එල්ලි එල්ලි හුරතල් වෙන්න ගත්තම දීර පව්නෙ.. 😒
මොනා උනත් රිතූ පව් .ඒ වගේ වේදනාවක් 💔
Hm😂😂😂😂
හරිම අතාත්ත්විකයි
ඒ උනාට එරාන් දීරට කරන්නෙ කැත වැඩේ. යශෝ ඌට කිව්වත් එක්ක සහෝදරයෙක් වගේ කියලා..😪🤷😑
පහන්දි ප්‍රොෆෙසර් ගැන තමයි කියනවා ඇත්තේ 😂😂😂😂
matath hethenawa
Matath hithunaa
මේ යශෝ කියන ගෑනි හැම කොල්ලගෙම කරේ යනවනෙ ඉතින්..😅😅😅 ඔහොම ගිහින් ගෙදරින් හොයන එකාවම බඳී.අරුන්ට හුලං තමා
පහන්දිගෙ චරිතෙ හරිම අහිංසකයි 💜️
Erata pahandi set unoth hdi❤
කෙනෙක් දුකින් ඉද්දි තව කෙනෙක් සතුටින් හරියට මං වගේ ඒ වේදනාව 😔
ඔලුව වැදුනම කකුල තුවාල වෙනවාද දන්නැති නිසා අහන්නෙ 🤣
කකුලෙ මුලට ගැහුවම බඩ ලොකු වෙන එකේ ඕක මොකක්ද
එකනේ ඔලුව විතරයි වැදුනේ හැබැයි කකුල තමයි බෙහෙත් දාල තියෙන්නේ
ඒ උනාට එරා තමයි යශෝට ගැලපෙන්නෙ... ❤️
පලයං සෙව්වන්දි
Yasho heppilath kisima amaruwak nene 😂😂😂😂
හැප්පුනෙ නෑ බන් හප්ප ගත්තා😂
@@pradeepkumara8342 🤣😱😱🤣🤣🤣
කකුල දිගටම ඔතලා.. තුවාලයක් වුණත් ඔයිට වඩා තාත්වික වුණා නම් තමා හොඳ 😂
@@kalanisenanayaka1115 hmm ou 🤣
Yasoit...dirati...mui.!algan...einkata❤❤❤😂😂😂😂😂😂😂kathya...bagauk...eiyrai...kihnakoooo😂😂😂😂😂
එරා පව් අනේ🥺 මන් ආසම නළුවෙක්🥺❤️
මෙිකි බන් හැම එකාගෙම කරෙ එල්ලෙනවනෙ 😂
යෂෝ හරි සවුත්තුයි නේ දෙන්නවම අල්ලන් 😀😀😀😀😀😄😄😄
Eran aiyage acting super 🎉🎉❤
පහන්දි ආදරේ කරලා තියන්නෙත් ප්‍රොෆෙසර්ටද දන්නෙ නෑ....
අනිවාර්යයෙන් මටත් හිතුණා එක😊😊
ප්‍රපෙසර් කාරය වල්තයා 😢😢😢😂😂😂
😂😂ewa kiynna ba
Aniwarenma
Matat okama hituna
Dumi's fasion is perfect❤❤❤❤
හැමෝම යශෝට බැන්නට දෙන්නටම ආදරේ කරනවා කියලා යශෝ එරාට කෙලින්ම කියලයි තියෙන්නෙ දුමී එන්න කියපු නිසයි එන්න කිව්වෙ කියල.
Ekane mamat kiyanne meke comments danaun katawahareyata balalana
නේතුලා ගෙදරටවත් ගන්න වටිනා අය නේමෙි බෝමිබ
අනේ ඔව්
Kaud nethu kiynne
Yasho appiriyai dn nm😂
අනෙ එරයි යශෝයි ගැහපෙන් නෑ..දීරයි යාහෝදරයි තමයි ගැලපෙන්නෙ🙂එරාට පාඩුවෙ ඉන්න කියන්න ගමේ ඉන්න කෙල්ලව බලාගෙන
අපො කතාව එපා කරන්න එපා දීරයි යශොයි මැදට එරා දාලා
දුමී දීපිකා වගේ පේන්නෙ මට විතරද 🤔
Eya deepika wage thamai 😍
Matath ehema hithenawa
මෙහෙම බෝඩිමෙ ඇන්ටිලා ඉන්නවා ද
එරාන්ට හොද වැඩේ හැම මගුලක්ම යාලුවන්ගෙන් අහලා කරන්න ඉන්නවනේ. කලින් ම යසෝගෙන් ඇහුවනම් ඉවරයි 😭
Dirai Yashoi tharaha wela iddi mama kaweth na...a tharam sanwedi kotasak eka...niyameta act karanawa denna...dan sathutui❤
යශෝ නිකන් කාගෙත් සුන්දරී වගේ😂, ඒ තරම් එපා වෙනවා දැන් කතාව, එක අතකින් ඉශාරා පව් . ඒකී හොදටම රැවටීලනේ ඉන්නේ අර මිනිහට😢
ධිරයි යශෝයි වෙන් කරන්න නම් එපා.. මං ආසම ඒ දෙන්නා එකතු වෙනවට..❤
Dumi adarei ❤
yasotai diratai adarai godak😘😘😘😘😘
යසොයි දීරයි තමයි සෙට් වෙන්නෙ..♥️😍
යාලුවො දෙන්නා තරහා කරලා තුන්දෙනාම වෙන් වෙන්ව ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ..😢
Aluthinapu akkata nm mn goddaaaak adareiii🤗💕💕🫂By the way...anith ayatath...akkaila..❤❤❤❤
යකූ මට උස්සන් ඉන්න බෑ මේකිව ...ඉක්මනට කාමරේ පෙන්නපන්කෝ..... මීට ධීර් 😂😂😂😂
😅😅😅
ධීරගේ ආදරේ හෑල්ලු කරන්න එපා යශෝ..
මේ හෙට පෙන්වන්නේ එරාන් දකින හීනයක්ද හිතන දෙයක්ද එහෙම නෙවෙයි නම් යශෝ කරන මේ වැඩේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ මේ තරම් දෙයක් වෙලත් ඇත්තටම නම් යශෝ මෙහෙම හැසිරෙන්නේ මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනි😮
කොහොමත් අමාරුව ක් තියෙනවා යසෝට
මෙ කෙල්ලො බෙටි සිටි මාරැ කරන්නෙම නැද්ද ඕයි 😂
සෙනසුරාදට සෝදලා වේලලා ආයෙත් ඒකම දානවා.
මටත් හිතුනා😂
😂🤣🤣
අපි ඇඩ් බලන් නැති බව මුන්ට තේරෙන් නැද්ද රෙද්ද
ඔය ඔක්කොටම මුල ආදරේනේ බන් 😁😌🙂🙂😁😌
අයියෝ මේ මොකක්ද අනේ කරන්න හදන්නේ,එරාන්ව යශෝ ගාවට යවලා,,දැන් ආයෙත් ධිරා තරහ වෙනවනේ...😢😢😢😢
පහන්දි මොනවා හරි හංගනවා වගේ දැනෙන්නේ මට ව්තරද😊
යසෝගෙ කොටස් ස්කිප් 😂😂😂
යසො ලැස්ති වෙන්නෙ එක ගෙයි කන්න දිරට ආදරෙයි කියලා ඉවරයක් කරන්නේ නැහැ කොහොමත් යසො රග පාන්නේ ඔය වගෙ චරිත තමයි කිසිම චාරයක් නැහැ එරා ඌත් දැන ගන්න එපැයි මුන් දෙන්නා මැදට එන්නෙ නැතුව ඉන්න මෙ කාතාව ලියන එකාගෙ ගැනිත් ඔය වගෙ වෙන්න ඇති
මාශිට කැමති අය කෝ❤
Deerawaga.yaluwo.sahodarayo.hamqkanaktama.labanna.ona❤❤❤
පහන්දිගේ කොල්ලත් ප්‍රොපෙෂර්ද දන්නේ නෑ😂😂😂
එක අතකය ඉශාරට බැනලා වැඩක් නෑ ඒකී දන්නෑනේ අර නාකියට පවුලක් තියේ ලමයි ඉන්නවා කියලා 😂හැබැන් පුක ලොකු ඌනාට වැඩක් නෑ මොලේ නැත්නම් හොයලා බලන්න ඕනා පොඩ්ඩක්
Mata vitarada hitenna pahandita boot aka tiyala tiyannat professor kiyala
Na matath eka hithuna
Matat hitenv
මටත් හිතුනා
Matath okama hithuna
ලස්සනයි 🥰😊
ඇයි බං මේ ධීර ටයි /එරා ටයි ඉන්නේ මුහුදේ එක මාළු වද? 😂😂😂හරි වීකරයක් ඒ මගුලනම් 😏
පහන්දිත් ප්‍රොෆෙසර්කාරයගේ පරණ කේස් එකක්ද දන්නෑ
එරා පව් හරි අහිංසකයි
මේ comment එක දකින ඔයාලාගේ, ඔබ තිබන තිබන පියවරක්ම පාසා ජයග්‍රහණයේ මංපෙත් විවර වේවා සියලුම දෙනාට බුදු සරණයි ❤
Oyatath🙏
ඔයාටත් එසේම වේවා😊
Oyath aesema.wewa.sthuthi.budu.sarani
අනේ නිකං පලයං
ඔයාටත් එසේම වේවා බුදු සරණයි .
ධීර අයියා පව්. එයා තමයි මුලු කතාවෙන්ම හිත හොදම කෙනා..❤
එරානුත්
පහන්දිගෙ චරිතෙන් හැමෝටම ආදර්ශයක් ගන්න තියෙනවා😊❤
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ❤❤❤ඔයාගේ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ🎉🎉🎉🎉
Oyatath❤❤
ඔයාගෙත්❤ හැමදේම සාර්ථක වෙයි❤️
ඔයාගේත්❤️❤️❤️❤️
Oyath♥️
ඔයත් ♥️♥️♥️🌹🌹🌹🙏
ධීරටයි එරාටයි දෙන්නාටම බලාපොරොත්තු දීදි ඉදපන් අප්පිරියයි.. ඔහොම ගෑණු .. 😂😂
Ow 😔
ඒකනම් ඇත්ත.... 🤮🤮🤮🤮
අද සමාජේ කොයිතරම් මෙහෙම ගෑනු ඉන්නවද
අප්පිරියයි නම් උඹ ප්‍රෙග්නන්ට් වෙන්න ඇති...
සිරාවටම විකරයක් 😂
කතාව බලන ගමන් කමෙන්ට් බලන මන් වගේ අය සිටීද....
Hm😅
මම😊
Me too😂
👍👍
හ්ම්😅
මොනා උනත් පහන්දි ඉශීට දුන්න advice ටික වටිනවා.
මම නම් කැමතියි යශොයි ❤ධීරයි එකතු වෙනවට
බෝඩිමට අලුතෙන් ආපු ළමයා.හරි අහිංසකයි.එයාට ගැලපෙන්නේ ඒරා❤❤
අනේ නිකං පලයං
Campus kollek era.😁
@@කෙවින්ඩිෆොන්සේකාමොකෝ ඔයා 😁😁🤣🤣
Pissuda bn
@@samanaleejayasingha5357 වැඩක් බලාගනිං සමන්මලී
Real විසේකාරි = මාෂි
තොත්ත බබා = යශෝ
True
Ov. Matath hitune ekamayi..Visekari Mashima thamayi.Yashota one hurathal venna vitharayi
ඔව්
මොකක්ද අප්පා මේ යසෝගෙ මල සමයන් එකෙක්ට ආදරේ කරපියකො.මේකි මෙහෙම ගිහින් ප්‍රොපසරයව බදීද මන්දා😂😂😂😂😂
Ado sirwtm ah malapninw e seen dkinkot 😂😂💔
ප්‍රනාන්දුලනෙ. ඕකුන් ඔහොමමයි
Apo oki neda ara jood eka tola danne yaso 😂
මේ කතාව ලියන්නෙ ජානු ලියන කෙනා.ඉතින් එයා හරි ආසයි වටේ යන ගෑනු ගැන ලියන්න.මේකෙත් ප්‍රධාන චරිතෙ වටේ යනවා.ජානු එකෙත් හැමෝමව වටේ යැව්වා😅
රිතූ පවු ගොඩක්😢 එයා ගොඩක් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ලන් වෙනව එයාට බලන් ඉන්න වෙලා💔 යශෝට මිනිස්සුන්ගෙ හැගීම් ගැන ගානක් නෑ😊
Eka aththa 😢 Rithu godak hithin vidawanawa Yasho me karana waden
දැන් ගොඩක් ඉන්නේ ආදරේ කියලා රවට්ටන මිනිස්සු ජේතියලා වගේ බැදලා ළමයි ඉන්න අය තමයි විස්වාස ආදරය විනාස කරන්නේ 😔😔
චේතිය
ඉශාරා හිටියට ඉන්නේ හිතේ දෙගිටියාවෙන්.....හොඳ වැසේ පන්ඩිත ගෑනිට
😂
😂😂🤣🤣
Eknm atta😂penna baha ekiwa
ඉරගිනි මද්දහන . මං බලපු ලස්සනම ටෙලිනාට්‍ය
පහන්දිත් යාලුවෙලා ඉදලා තියෙන්නේ proffa එක්කද දන්නැ 😂
ow neda නැත්තන් මොකටද pahandiyek
මටත් ඕකම හිතුනා..නැත්තම් එයා එතෙන්ට අවශ්‍ය නෑනේ
එයා එරාට 😒😒👎 සික්ස් පැක් හැදුව් කෙනාගෙනෙ මේ කතාව
මටත් ඕකම හිතුනා
@ashalucky1776 eyagen thama ishi denaganne profficer marry karala inne kiyala
අනේ ධිරා යශෝ ආදරය ❤❤❤මං ඒ දෙන්නාට ආදරෙයි
එරා එක්ක බැ එරා ධීර ට යාළුකමට්ග් නැතීවෙන සින් එකක් තියෙන්නෙ
@pushparanjani9763 එරා ධිරාට ඉරිසියයිද කොහෙද අනේ,,නැත්නම් එයාට වැඩක් නැහැනේ යශෝගෙ ගෙදරට එන්න
අනේ ගාන්නෙ එකෙක් මැරිලද?
@@කෙවින්ඩිෆොන්සේකා ඔව් සමහරවිට එරා මැරෙයිද දන්නේ නැහැ,යශෝ එයාට ලැබෙන්නේ නැති හින්දා
පහන්දී හරි ලස්සන යි💕💕💕❣️❣️❣️
දුම් ඇත්තටම මේ කතාවේ ෂොක්.❤
පහන්දිගෙ චරිතය හරිම අහිංසකයි 😊😊😊😊😊😊
අනේ නිකං පලයං
ගාමන්ටි යන කෙල්ලට තියෙන මොලේ නැ ඉශිට,ආදර්ශයක් එයා.
මේ කතාවේ හැටියට එරාන් අහින්සකයි වගේ හිටියට කපටි එරාන් දන්නවා දිරා කැමති යසොට කියලා දිරා අහින්සකයි පවු..
අනේ දුමී නම් හරිම හොඳ කෙල්ලෙක් අප්පා. හරිම සිරියාවන්ත මූණක් තියෙන්නෙ. ❤ මොනා උනත් යශෝ ධීරට ආදරේ නම් එරාන්ගෙන් ඈත් වෙලා ඉන්නව නම් තමයි හොඳ. අහින්සක කොල්ලොන්ට බලාපොරොත්තු නොදී. පවුනෙ 😢😢
Dumi akkata adare aya koo 😘
Dilki akka inne hema kathawakma asawen balana mama 😊
❤
Man 😊
@@Sandulkapremasirichulata kemathi nedda 😂
@@MalkiVihanga Ammohh chula nam penama be. 😅
පහන්දී ලස්සනයි ඔක්කෝටම වැඩිය යෂෝගේ චරිතයට
Galapenne na
ඒක තප්පදෝරු පැණි හැලියක්නෙ. අනේ නිකං පලයං
තරින්දි තමා ගැලපෙන්නෙ
ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එවලෙම ටිකටුත් කපලා... 😂😂😂😂 අසාර්ථක තැන් කීපයක් තිබ්බත් කතාව ලස්සනයි
අද නම් ලස්සනයි විසේකාරි දීරා යසෝ ආදරය ❤❤ලස්සනයි ❤❤❤ප්ලිස් එරා ඔයා ටිකක් අයින් වෙන්නකෝ ඒ දෙන්නාගෙන්
Dumee akkige acting nam maru❤
ඔව් එකඟයි❤
මේ ඇන්ටි කොල්ලන්ගෙ කාමරෙ අස්සෙ රිංගන්න ගිහින් හොද දෙයක් කරගන්නවා 😬
අයිසේ පිතපත ලියන එකා යසෝ ධීරට දීලා ඔය තුන් කොන් මගුල අහවරක් කරපංකෝ රෙද්ද අපේ ඇගේ ලේ ටික පුච්චන් නැතුව😒
ධීරට තමයි මැච්, සෙට් යසෝව
Kiyala wadak na😢
Ekko kathawa eka digata denna ona naththan heta kotasa balanakan ape age le na mokak weida mokak weida kiyala hithalama ekko balana apita hatatac ekak hadenawa 😂
😂
ලේ බැංකුවට පලයං.
යශෝ ආදරේ ධීරට කියල කතාවෙන් පෙන්නන්න හදනවා ඒ උනාට යශෝ හොරෙන්ම දෙන්නටම ආදරෙයි කියල පෙන්නන්න හදනව වගේ....
එරාන් වැරදි නෑ යශෝගේ හැසිරීමෙන් එයාට එහෙම හිතෙන එක සාධාරණයි....ධීර හිතන විදිහත් වැරදි කියන්න බෑ යශෝගේ හැසිරීමෙන්.....
ඔව් බං. එකෙක්වත් වැරදි නෑ.
පහන්දි ලස්සන කතා නොකර ඔලුව වනල හිනා වෙනකොට 😅
ආරියරත්න ලස්සන පyya වනල පහන්දි දිහා බලනකොට. අනේ නිකං පලයං ආරියො
මේ යශෝ ගෑනී දීරවයි එරාවයි කඩේ යවනවා ඉදකින් ශික් කතාවට උනත් අප්පිරියයි. දෙන්නටම බලාපොරොත්තු දෙනවා
Vesekari kiynne nikanda itin me drama ekata😂😂😂😂
Yashoge charitheta meya wayasa wedi kiyla hemadama hitheno apparently😢.. eth lassanaii❤
යසෝ හැමෝටම සුන්දරී වෙන්න යන්නෙ
ලැජ්ජාවක් නැති හැටි
හැමෝගෙම කරේ එල්ලෙනවා අත් අල්ලනවා
අනේ නිකං පලයං
@@කෙවින්ඩිෆොන්සේකා ඇයි තොට අමාරුයි ද
😂
Kathawakata tiper wena moda minissu😂
@@malkanthibiyanwila2900බොගේ වාහෙට යශෝ වගේ ලස්සන හොර කෑල්ලක් ඉන්නව නේද තප්පදෝරු නාකි මල්කාන්තියො
මොන වගේ වුනත් ඉෂි රිතූ ට වඩා හොදයි....ඉෂි ට වෙන්නේ එයාගේ ආදරේ නිසා පිච්චෙන්නේ එත් රිතූ කරන්නේ අනිත් අය පුච්චන එක
පව් නෙ
රිතූ මොකක්ද කරේ
එයා විඳවනවා යසෝගෙ කෝලම් දැකලා
ඔව් ඉෂී පව් ...එයා අවoකව ආදරය කරනවා ප්‍රොෆෙසට ..රිතු ඊර්ෂ්‍යා කරනවා දිය යට්න් ගින්දර දිදී...
දැන්නම් ඇති දෙන්නෙක්ට හෝප්ස් දුන්නා එකෙක්ව තෝරන් ආදරේ කරන්න නැත්නම් මේකත් බලන්න එපාම වෙයි
කොහෙද යකෝ හෝප්ස් දුන්නෙ... පෙන්නපං බලන්න
@kasunindrajith2411 හා හා ඔයා කුලප්පු වෙන්න එපා මේක නාට්‍යයක් 😂😂😂
@@achinianupama535 අනේ නිකං පලයං අචිනි. හෝප්ස් දුන්න ඇති, එකෙක් තෝර ගන්න කියන වැස්සි මට කුලප්පු වෙන්න එපාලු. පුක හෝදගෙන නිදා ගනිං
අනේ මන්දා යසොත් හැම එකාම එක්ක හරි හුරතල් නෙ 😂.පව් යකො ධීර් එරාත් එ අස්සේ රිංගනවා 😅
එරාන් ඇත්ත කිව්වනම් හරිනෙ
එරාන් දන්නවනේ ධිර ආදරෙයි කියලා යෂෝට. එරානුයි ඔතනින් අයින් වෙන්න ඕනී. එහෙම නැත්නම්, එරාන් සහ ධීර ඔය ප්‍රශ්නය කතා කරන්න ඕනී
@@ranjanikuruppu2586 එකනම් ඇත්ත
@@pushparanjani9763 එරාටත් ඔනෙ එතන ප්‍රශ්නයක් ඇති කරන්න වගේ
@@ranjanikuruppu2586 🩷
සමහර දවස් වලට හැමදේම නැති වෙලා තියෙනව වගේ නේද 😊❤
මරැ විසෙකාරි මරැවට චරිත තොරල තියනවා අනික් ඔක්කොටම වඩා යසො ට වයස පෙනවා 😂
ඒරායි යසෝයි නියමයි... ❤ ඒ දෙන්නා එකතු වෙනවා බලන්න ආස අය කව්ද ❤
දිරේට ඉන්න නළුවා සම්මාන ලැබිය යූතු නළුවෙක් ❤️💐
එකතැන්වෙලා ඉදලත් කතාව බලනවා මං😢
😢ඉක්මන් සුවය🙏
@FUNNY-s9t 🙏
නොදකින් මෙි හරක් දෙන්න එකෙක් ලවු කරපියවු කවුරු හරි යාලුව ලවු කරනවනමි අයින් වෙයල්ල දිල මෙික මුන් දෙන්න ගැනු දැකල නැවගෙනෙ යසොත් හැම එකාගෙම කරේ එල්ලෙනව අවංකව ආදරේ කරනවනමි ඔිහොම දගලන්නැ
ඒ අස්සෙ අරූගෙ කේක් කපන්න ගිහින් ඌටත් වලාපොරොත්තු දෙනවා.
@kalukumi2826 ඇත්තටම
ඇත්තටම me දෙන්නෙක් dala එක්කෙනෙකුට love කරන්න ආසාවෙන් බලන කතාව epa කරවනවා ne nathanm නියමයිනේ
මිනිස්සු දවසම වෙහෙසිලා කතාවක් බලන්නේ හිත සන්සුන් කරගන්න.මෙ මගුල් බලලා තවත් ඔලූ අවුල් වෙනවා.ලන්කවෙ මේ කතා ලියන සෙප්පඩයෝ මොන මනසික මට්ටන් වල ඉන්න උන්ද කියලා තෙරෙනවා කතාව බලද්දි.තරින්දිටත් මොන අහෙනියක්ද මන්දා මේ වගෙ සිනිබොල සෙප්පඩ නාට්ටි වල රගපාන්නේ .ශලනි කිසිම දවසක තමන්ගෙ stand එක කඩාගත්තේ නැ.
ඔව් ඈ
සීනි වැඩි උනාම සීනි තව කන්න හිතෙනව. තව හුජ්ජ බරත් වැඩි වෙනව. ඒත් යකෝ අපි සීනි නවත්තනවද?
@ මේ තර්කය කිසිම ගැලපිමක් නැ.
යශෝ ඉතින් ඔක්කෝම එක්ක එල්ලි එල්ලි හුරතල් වෙන්න ගත්තම දීර පව්නෙ.. 😒
මොනා උනත් රිතූ පව් .ඒ වගේ වේදනාවක් 💔
Hm😂😂😂😂
හරිම අතාත්ත්විකයි
ඒ උනාට එරාන් දීරට කරන්නෙ කැත වැඩේ. යශෝ ඌට කිව්වත් එක්ක සහෝදරයෙක් වගේ කියලා..😪🤷😑
පහන්දි ප්‍රොෆෙසර් ගැන තමයි කියනවා ඇත්තේ 😂😂😂😂
matath hethenawa
Matath hithunaa
මේ යශෝ කියන ගෑනි හැම කොල්ලගෙම කරේ යනවනෙ ඉතින්..😅😅😅 ඔහොම ගිහින් ගෙදරින් හොයන එකාවම බඳී.අරුන්ට හුලං තමා
පහන්දිගෙ චරිතෙ හරිම අහිංසකයි 💜️
Erata pahandi set unoth hdi❤
කෙනෙක් දුකින් ඉද්දි තව කෙනෙක් සතුටින් හරියට මං වගේ ඒ වේදනාව 😔
ඔලුව වැදුනම කකුල තුවාල වෙනවාද දන්නැති නිසා අහන්නෙ 🤣
කකුලෙ මුලට ගැහුවම බඩ ලොකු වෙන එකේ ඕක මොකක්ද
එකනේ ඔලුව විතරයි වැදුනේ හැබැයි කකුල තමයි බෙහෙත් දාල තියෙන්නේ
ඒ උනාට එරා තමයි යශෝට ගැලපෙන්නෙ... ❤️
පලයං සෙව්වන්දි
Yasho heppilath kisima amaruwak nene 😂😂😂😂
හැප්පුනෙ නෑ බන් හප්ප ගත්තා😂
@@pradeepkumara8342 🤣😱😱🤣🤣🤣
කකුල දිගටම ඔතලා.. තුවාලයක් වුණත් ඔයිට වඩා තාත්වික වුණා නම් තමා හොඳ 😂
@@kalanisenanayaka1115 hmm ou 🤣
Yasoit...dirati...mui.!algan...einkata❤❤❤😂😂😂😂😂😂😂kathya...bagauk...eiyrai...kihnakoooo😂😂😂😂😂
එරා පව් අනේ🥺 මන් ආසම නළුවෙක්🥺❤️
මෙිකි බන් හැම එකාගෙම කරෙ එල්ලෙනවනෙ 😂
යෂෝ හරි සවුත්තුයි නේ දෙන්නවම අල්ලන් 😀😀😀😀😀😄😄😄
Eran aiyage acting super 🎉🎉❤
පහන්දි ආදරේ කරලා තියන්නෙත් ප්‍රොෆෙසර්ටද දන්නෙ නෑ....
අනිවාර්යයෙන් මටත් හිතුණා එක😊😊
ප්‍රපෙසර් කාරය වල්තයා 😢😢😢😂😂😂
😂😂ewa kiynna ba
Aniwarenma
Matat okama hituna
Dumi's fasion is perfect❤❤❤❤
හැමෝම යශෝට බැන්නට දෙන්නටම ආදරේ කරනවා කියලා යශෝ එරාට කෙලින්ම කියලයි තියෙන්නෙ දුමී එන්න කියපු නිසයි එන්න කිව්වෙ කියල.
Ekane mamat kiyanne meke comments danaun katawahareyata balalana
නේතුලා ගෙදරටවත් ගන්න වටිනා අය නේමෙි බෝමිබ
අනේ ඔව්
Kaud nethu kiynne
Yasho appiriyai dn nm😂
අනෙ එරයි යශෝයි ගැහපෙන් නෑ..දීරයි යාහෝදරයි තමයි ගැලපෙන්නෙ🙂එරාට පාඩුවෙ ඉන්න කියන්න ගමේ ඉන්න කෙල්ලව බලාගෙන
අපො කතාව එපා කරන්න එපා දීරයි යශොයි මැදට එරා දාලා
දුමී දීපිකා වගේ පේන්නෙ මට විතරද 🤔
Eya deepika wage thamai 😍
Matath ehema hithenawa
මෙහෙම බෝඩිමෙ ඇන්ටිලා ඉන්නවා ද
එරාන්ට හොද වැඩේ හැම මගුලක්ම යාලුවන්ගෙන් අහලා කරන්න ඉන්නවනේ. කලින් ම යසෝගෙන් ඇහුවනම් ඉවරයි 😭
Dirai Yashoi tharaha wela iddi mama kaweth na...a tharam sanwedi kotasak eka...niyameta act karanawa denna...dan sathutui❤
යශෝ නිකන් කාගෙත් සුන්දරී වගේ😂, ඒ තරම් එපා වෙනවා දැන් කතාව, එක අතකින් ඉශාරා පව් . ඒකී හොදටම රැවටීලනේ ඉන්නේ අර මිනිහට😢
ධිරයි යශෝයි වෙන් කරන්න නම් එපා.. මං ආසම ඒ දෙන්නා එකතු වෙනවට..❤
Dumi adarei ❤
yasotai diratai adarai godak😘😘😘😘😘
යසොයි දීරයි තමයි සෙට් වෙන්නෙ..♥️😍
යාලුවො දෙන්නා තරහා කරලා තුන්දෙනාම වෙන් වෙන්ව ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ..😢
Aluthinapu akkata nm mn goddaaaak adareiii🤗💕💕🫂
By the way...anith ayatath...akkaila..❤❤❤❤
යකූ මට උස්සන් ඉන්න බෑ මේකිව ...ඉක්මනට කාමරේ පෙන්නපන්කෝ.....
මීට ධීර් 😂😂😂😂
😅😅😅
ධීරගේ ආදරේ හෑල්ලු කරන්න එපා යශෝ..
මේ හෙට පෙන්වන්නේ එරාන් දකින හීනයක්ද හිතන දෙයක්ද එහෙම නෙවෙයි නම් යශෝ කරන මේ වැඩේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ මේ තරම් දෙයක් වෙලත් ඇත්තටම නම් යශෝ මෙහෙම හැසිරෙන්නේ මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනි😮
කොහොමත් අමාරුව ක් තියෙනවා යසෝට
මෙ කෙල්ලො බෙටි සිටි මාරැ කරන්නෙම නැද්ද ඕයි 😂
සෙනසුරාදට සෝදලා වේලලා ආයෙත් ඒකම දානවා.
මටත් හිතුනා😂
😂🤣🤣
අපි ඇඩ් බලන් නැති බව මුන්ට තේරෙන් නැද්ද රෙද්ද
ඔය ඔක්කොටම මුල ආදරේනේ බන් 😁😌🙂🙂😁😌
අයියෝ මේ මොකක්ද අනේ කරන්න හදන්නේ,එරාන්ව යශෝ ගාවට යවලා,,දැන් ආයෙත් ධිරා තරහ වෙනවනේ...😢😢😢😢
පහන්දි මොනවා හරි හංගනවා වගේ දැනෙන්නේ මට ව්තරද😊
යසෝගෙ කොටස් ස්කිප් 😂😂😂
යසො ලැස්ති වෙන්නෙ එක ගෙයි කන්න
දිරට ආදරෙයි කියලා ඉවරයක්
කරන්නේ නැහැ කොහොමත් යසො රග පාන්නේ ඔය වගෙ චරිත තමයි
කිසිම චාරයක් නැහැ එරා ඌත් දැන ගන්න එපැයි මුන් දෙන්නා මැදට එන්නෙ නැතුව ඉන්න මෙ කාතාව ලියන එකාගෙ ගැනිත් ඔය වගෙ වෙන්න ඇති