Sir loku deyak boru matha gena kiyapu eka.nodanna dewal nam ananthai.gedarata ena minissu thamai boru matha kiyanne.api nam sirge wedasatahan balana nisa hari de dannawa.thank you sir
Mage gedara uthura saha negenahirata dora tiyenawa dakunatat dorak dala dhwara satahana hadaganna ona nisa man uda tattuwe dakune room ekakin balkaniyata yanna dorak damma,e gana pahadili kirimak karala denna.
Obathumage kalin video eken eka danagath nisai e prasne mata awe.dorak danna wena disawakut na.idiriyedi Obathuma muna gahilama kata karanna wenawa,obathuma karana samaja sathkarayata godak pin.
Sir ඔන්න අදනම් ගොඩක් දෙනෙක්ගෙ ඔළුගෙඩි සුද්ද කලා සතුටුයි sir ඒ වැරදිමත තර්කානුකූලව ඉදිරිපත් කරන නිසා ගොඩක් දෙනෙකුට වැදගත් ඉදිරියට කරන් යන්න සර් thank you
බොහොම ස්තූතියි සර් හරි දේ පෙන්නලා දුන්නාට තෙරුවන් සරණයි !!!!
ඉතාමත් අද හොද වැඩසටහනක් බොහොම ස්තූතියි.
ස්තූතියි.. ඔබතුමාට නීරෝගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..
වැරදි මත ගැන ඊලග වීඩියෝ එකෙනුත් කතාකරමු සර්.ඉතාම වැසගත් දේවල් ගොඩක් අද වීඩියෝ එකෙනුත් ලබාගත්ත.
මේවගේ මිත්‍යා මතගැන දිගටම වීඩියෝ කරන්න . දීර්ඝායු වේවා ඔබතුමාට..
කරුනාකර පහදාදෙන්න.
1. අරලිය මල් ගස් ගෙදර ඉදිරිපස තිබිම අසුභද?
2. බුදුන් වඳින කාමරය යටින් පහල වැසිකිළියක් තිබිම නරකද?
මේවා අසුභ නම් දෝෂ වලකාගතහැක්කේද?
1. කුස්සිය බස්නාහිර
2. ගරාජය ඊසාන
3. මාස්ටර් නිදන කාමරය ගිණිකොණ
3. කුස්සිය බස්නාහිරට හොඳ නැද්ද?
ඔබ තුමාට තෙරුවන් සරණයි.
ඇත්තටම...
තව මිනිස්සුන්ගේ වැරදි මත පිළිබඳව video 1k කරන්න
ස්තූතියි නියාමනය
මේ ගැන තව කතා කරන්න.සමාජයට ඉතාමත්ම වටිනවා.
Sir mage niwase pradana dora uthurata thiyanna.batahirata dorakuth dakunata dorakuth thiyanawa.wasthu vidyawata anua uthurata pradana dora thibunoth nagenahirata pitawemak onemada.pahadadanna
ස්තුති සර් 🙏🙏🙏🙏
oba tumage pahadili kireema godaak watinawa me gena tawa vedio karanna ......>Tanks,,,,,
සර්, මේ සම්බන්ධව තව වීඩියෝ එකක් කරන්න. අද වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් පිලිබඳව දැනුවත් වුනා. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරනයි!!! ඔබතුමාට .
හොඳයි බලමු.
සර්, නිවසක ඇතුලේ තබා ගත යුතු නැති අනවශ්‍ය භාණ්ඩ තැබීම සදහා මඩුවක් සාදනවා නන් එය සුදුසු දිශාව කුමක්ද සහ විය යුතු ආකාරය පිලිබදව දැන ගැනීමට අවශ්‍යයි?ගරාජයේ වහල(යකඩ සැකිල්ල,අමානෝ සෙවිලි) නිවසේ පිට බිත්තියේ සිට තාප්පයට ඈදා සැදීම සුදුසුද කිසිම කනුවක් යොදා ගන්නේ නැතුව?
MS bedroom eka nirithata thibenne .bed eke hisa isaneta. Eka gataluwak da .obata budusaranai
godak watina karunu danagaththa. Sthuthi oba thumata . Mage gedara wahalaya balapu kena kiuwa pradana uluwassa hari madin waten widiyata thamai uda mudun leeya gihin thiyanne eka honda na kiyala namuth mata me vedio balanakota e pilibada oba thumagena ahanna hithuwa . Meya wenas kala yuthuda ? Pilithurak balaporothtu wemi
Center point eka udin padipelak yana eka Honda nadda.?
Good job
සර් ඉස්සර දසුන් එක්ක ප්‍රශ්න විචරාත්මකව වැඩසටහන කලා හරිම හොදයි ඒක මොකද එතනදි ගොඩක් අය අතරට දැනුම ගියා මිනිස්සුන්ගේ මේ වැරදි මත වලින් ගලවගන්න පුලුවන් වෙයි සර්
Sir loku deyak boru matha gena kiyapu eka.nodanna dewal nam ananthai.gedarata ena minissu thamai boru matha kiyanne.api nam sirge wedasatahan balana nisa hari de dannawa.thank you sir
Thawa tikak karamu neda? Honda dewal tikak ahuwa. Mudun leeya gehimiyata wada diga wiya yathuda
Godak isthuthi obathumaya.
සර් අවුරැදු 20 පමණ පරණ නිවසක වහල වෙනස් කිරිමෙිදි පරණ බිත්ති නැවත උස් කිරිම සුදුසු දැයි පහදා දෙන්න. Thank you
Budusarani apata godak danuma deNawata
👍 grt expecting more videos
බිත්ති දෙකක් අතරට දොරක් තිබ්බොත් එහෙම නැත්නම් එක බිත්තියකට හේත්තු වේලා දොරවල් තිබ්බොත් හොද නැ කියන කථාව ගැන පැහැදිලි කිරිමක් කල හැකිද? උළුවහු තියන කොට උළුවහු කන් දෙක හෝ එක කනක් බිත්තියකට කා වැදුනාම වෙන ප්රශ්නය තමයි මම ඇහුවේ.ඔබතුමාට තෙරුවන් සරනයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
me gena tawa kata karanna.godak watenawa. oba tumata deergausha lebewa!!
Thank
Thawa ekak karamu sir
කු ස්සියේ සින්ක් එකනේ පිට වන වතුර වල නැ නැගෙනහිර ට හොදයි ද
Mga gadara දිග 43.palla 35 මම කොහොමද කරන්න ඕනි
ඉස්සරහ kabara ඊසාන දිසාවට තියෙනවා a කොටස uda kabarayak ඇවිල්ල තියෙනවා tharappuwa aliyan nagan hirata තියෙනවා ඊසාන මුල්ලේn nginna හොඳda
Sir ayeth karanna mewa gena.kem krama genath karanna
මගෙ ගෙදර පිරිසිදුම ලස්සනටම තියෙන්නෙ washroom eka 😁
Sthuthi ❤️❤️🙏🙏🙏🙏
ACH eka aluminiyam uluassa janela uluahu valata gaman Ganna ada.
ගිනි කතිරය කියන්නෙ මොකද්ද සර්
ගිනිකොනට කුස්සිය දාන්න කියලා නැගෙනහිර බලාගෙන උයන්නේ කොහොමද,ලිප තියන්නේ ගිනිකොන පැත්ත බලාගෙන නේ
Thank you
සර්, කුස්සියේ පෝරණේ උඩ පාවිච්චි කරන්නෙ නැති සිමෙන්තියෙන් බැදපු වතුර ටැංකියක් තියෙනවා. ඒක ඉවත්කරන්න ඕනේ නේද සර්.
දීර්ඝායු වේවා ඔබතුමාට, තෙරුවන්සරණයි!
Mage gedara uthura saha negenahirata dora tiyenawa dakunatat dorak dala dhwara satahana hadaganna ona nisa man uda tattuwe dakune room ekakin balkaniyata yanna dorak damma,e gana pahadili kirimak karala denna.
Nidana kamarayakin dorak dala be e gena parana video wala thiuenawa
Obathumage kalin video eken eka danagath nisai e prasne mata awe.dorak danna wena disawakut na.idiriyedi Obathuma muna gahilama kata karanna wenawa,obathuma karana samaja sathkarayata godak pin.
මුදුන් යටලීයට කෙලින් හො හරි මැද , උළුහහු ජනල් තිබිම උළුහුවල කනු කෙලින්ම පිහිටිම දෝෂයක් නැද්ද තියනවද ? මේක පිලිතුරු බලාපොරොත්තු වෙමි
අම්මෝ ලොකු දෙයක් බොරු මත ගැන පැහැදිලි කිරීම 😂
නිරිත පොළව ශක්තිමත් වෙන්න ඕන කියලා නේද කියන්නේ මහත්මයා... ඒක නිසා වෙන්න ඇති කියලා යි අපි හිතුවේ ටොයිලට් පිට්ස් හොඳ නෑ කියලා කියන්නේ.
අගනා වැඩසටහනක්.
Thank