කිසිවිටකත් නොසලකා හැරිය නොහැකි විටමින් B12 | මෙට්ෆොමින් (Metformin) නිසා ඇතිවන Vitamin B12 ඌනතාව !

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 233

  • @nayanasubasena5267
    @nayanasubasena5267 9 месяцев назад +4

    මම ඔබ තුමාගේ videos බලනවා. ගොඩක් වැදගත් මටත් දියවැඩියාව තියනවා. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා . ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඔබට පිං.

  • @Senadheerage
    @Senadheerage Год назад +8

    ඔබතුමාගෙ උපදෙස් මම පිලිපදිනවා .... ගොඩක් වටිනවා ..... ස්තුතියි වෛද්‍ය තුමනි

  • @nilminiudeni5889
    @nilminiudeni5889 Год назад +8

    බොහොම ස්තූතියි බොහොම පින් සිද්ධ වෙනවා මෙවැනි වීඩියෝ එකෙන් අපිව දැනුවත් කලාට තව තවත් මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීමටඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 Год назад

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 Год назад +23

    අදත් ඔබතුමා ගෙනාවේ ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ එකක් මමත් ඔබතුමා ඉදිරිපත් කළ සියලුම වීඩියෝ නරඹනවා ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර අති විශිෂ්ටයි. ගොඩක් ස්තූතියි ඔබතුමා ට. ❤❤❤❤

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara7999 Год назад +13

    බියර් සහ අරක්කු වල සීන් මට්ටම පිලිබදව මා ඇතුලු බොහෝ දෙනා ඇත්තෙ අනවබෝදයක්. ගොඩක් අය බියර් සහ ගල් අරක්කු සීනි ඇති අයට ගැටලුවක් නොමැතිබව පවසනව. මේ පිලිබද දැනුවත් කිරීමක් කරනවනම් ඉතාමත්ම වටිනව

  • @godfreybernard5323
    @godfreybernard5323 Год назад +8

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤

  • @chanakaliyanage549
    @chanakaliyanage549 Год назад +15

    දැනුවත් කිරීම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි උතුමාට

    • @KarunawathiK.G
      @KarunawathiK.G Год назад

      Dookatamata diyawediywa thibuna kbathumage weda shtan mama balanwa mama beheth bonna onada mage sini Adu wenawa

  • @amithauyangoda9490
    @amithauyangoda9490 Год назад +6

    ගොඩක් ස්තුතියි,, ගොඩාක් පින් වයිද්‍යතුමනි නිවැරිදි පැහැදිලි කිරීමක් කලාට

  • @seelaganegoda9077
    @seelaganegoda9077 9 месяцев назад +2

    ඔබතුමාට බොහොම ස්තුතියි..අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්නවා..ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරනවා.

  • @udayasenanayake9570
    @udayasenanayake9570 5 месяцев назад +2

    වැදගත්ම දේ වැල්වටාරමි නැතිව අවශ්‍ය දේ කියනව thanks dr

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx Год назад +6

    ඔබතුමාගෙ වීඩියෝ ස් බලල හරියට ම මාස3ක් පුලුවන් උපරිමයෙන් උදේ නිරාහාරව හිටිය .පැය 15ක් පමන..ඔබතුමා කියපු විදිහට කෑවා ..මාස 3කට කලින් 7.8 ට තිබුනෙ H b A 1C .මෙවර 6.2 .ඔබතුමා ට පින්.ගොඩාක් ස්තූතියි ..තව ත්වත් මිනිසුන් දැනුවත් කරන්න ....

  • @sarafisarafi7330
    @sarafisarafi7330 Год назад +5

    අදත් ඔබතුමාට ගොඩක් පින් අපිව මේ විදියට දැනුවත් කරාට තේරුවන් සරණයි

  • @seetha.wijayalathaamarasur3614
    @seetha.wijayalathaamarasur3614 Год назад +1

    ඔබ තුමාගේ පැහැදිළි කිරීම් ඉතාමත් වැඩදායකයි ....😊

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 Месяц назад +1

    දියවැඩියා තත්ත්වය නිසා ඇති වන සංකූලතා මගහරවා ගැනීමට මෙම වීඩියෝව මගි න් ලබාදුන් උපදෙස් ඉතාමත් අගනේය. මෙම සමාජ මෙහෙවර මිළකල නොහැකියි. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි . නීරෝගී සුවය ලැබේවා

  • @malikaliyange9587
    @malikaliyange9587 Год назад

    මමත් දියවැඩියාව තියන කෙනෙක් බොහොම පින් ඔබ තූමාට දැනුවත් කරනවාට බුදු සරණයි 🙏

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Год назад +6

    දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තූතියි

    • @arunapriyashantha710
      @arunapriyashantha710 Год назад

      හොදට දැනුවත් වෙන්න,,,
      ඔය කරුමෙන් ගැලවෙමු,,,

    • @sumitraruwanpathirana388
      @sumitraruwanpathirana388 22 дня назад

      ඩොක්ට මට දැන ගන්න ඕන දියවැඩියා නැති සාමාන්‍ය කෙනෙක් B12 ගත්තට ප්‍රශ්නයක් නැත්ද

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Год назад +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ඔබට දිර්ඝායු වේවා

  • @kwkw7563
    @kwkw7563 Год назад +3

    බොහොම හොදයි විඩියෝ එක ගොඩක් ෂ්තුති

  • @chandralatharanaweerasingh2012
    @chandralatharanaweerasingh2012 Год назад +1

    ඔබ තුමාට, බොහොම පින්...

  • @indraamarasingha
    @indraamarasingha 7 месяцев назад +1

    ඔබතුමාට ගොඩක් පින් මේ දනුවත් කිරීමකලාට

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Год назад +3

    බොහොම හොඳයි අදත් විඩියෝ එක් ...බොහොම ස්තුතියි !!!

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 Год назад +2

    බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Год назад +6

    බොක්කෙන්ම කියන දේ කියන
    දෙන්නයි මම දැනට දැකල තියෙන්නෙ,,එ ඔබ තුමන් සහ
    වන්නකු වෙෙද්‍ය තුමන් පමනි,

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад +2

    බොහොම 🙏 ස්තුතියි ඔබ තුමාට අපිව දැනුවත් කලාට

  • @henryphillipsz8953
    @henryphillipsz8953 Год назад +4

    Thank you Doctor. May God bless you! Very valuable vedio.

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Год назад +6

    Good lesson, Thanks Doctor

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +1

    බොහොම ස්තුතියි .මැතිතුමනි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 9 месяцев назад

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ඔබතුමාට.

  • @HfhhFhdte
    @HfhhFhdte Год назад +1

    ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏

  • @sujatharohini3949
    @sujatharohini3949 Год назад +2

    බොහොම ස්තුතියි ජයවෙිිවා 👍👍👍👍👍👍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @shyamisilva5223
    @shyamisilva5223 Год назад +8

    If you have diabetes and heart diseases
    Dr specialist advice, whole food plant base diet is the best
    Take more water 3 to 4 liters a day and
    Exercises 45 minutes a day
    Take high vitamin C fruits after meal. Second meal before 6pm go to the bed between 9 and 10.
    Good luck.
    Recommended 2 means a day not 3.

  • @KirshanthiPriyadarshani
    @KirshanthiPriyadarshani 3 месяца назад

    බොහොම පින් ඔබතුමාට❤❤❤❤

  • @kumudumadhu830
    @kumudumadhu830 Год назад

    Obathumata godak pin . Obata nirogeesuwaya samaga deergausha lebewa

  • @himalihemanthi9868
    @himalihemanthi9868 Год назад +2

    ❤ බොහොම ස්තූතියි ඔබතුමාට

  • @AnnieAbeydeera
    @AnnieAbeydeera 6 месяцев назад

    වටිනා. වීඩියෝ. එකක් ස්තුතියි

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 месяцев назад +1

    Hoda danumak laba denawa oba bohoma pin doctor obata dega ausa parrtana karanawa taruwan saranai 🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Год назад +1

    බොහෝම ස්තුතියි ඔබට

  • @vanculanwijesinghe6859
    @vanculanwijesinghe6859 Год назад

    It’s a great advice.. but what about the diabetes people who have kidney issues..? You must mention in this I believe…

  • @MrPushpa007
    @MrPushpa007 9 месяцев назад

    Very good lesson Docter Tthank you ❤

  • @ajithchrishantha7752
    @ajithchrishantha7752 8 месяцев назад

    Thank you so much doctor for your clear explanations in every video...

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 10 дней назад

    Dr. Bitthara 4 k dawata gatthoth....sema wadi wanawada? Pls kiyanna

  • @chamilawijepala374
    @chamilawijepala374 Месяц назад

    ස්තුතියි ඔබතුමාට

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад

    Godak vadagath vadasatahanak thanks dr

  • @dinithivihansa6032
    @dinithivihansa6032 Год назад +1

    Oba humata budusaranai mewagi awawada dunnata

  • @muthuprasad4327
    @muthuprasad4327 Год назад +2

    Doctor puluwan nm menu ekak dennako sathiyakata please ❤

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Год назад

    Excellent Doctor. Very much appreciated.❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi7623 Год назад +1

    Thank.you.Doctor.may.God.bless.you.very.valuable.vedio.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Год назад +1

    නියමයි සර් 👍

  • @marycynthiya2205
    @marycynthiya2205 Год назад +1

    Thank you Doctor .God bless you

  • @AnuraEkanayake-oz6qx
    @AnuraEkanayake-oz6qx Год назад +2

    මට lactose intolerance ඒ නිසා මම coconut yogurt කෑමට ගන්නවා ඒක හොදද

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 Год назад +4

    Thank you very much Doctor

  • @nalindapradeep3242
    @nalindapradeep3242 3 месяца назад

    Oba tuma meet wala apeta bhath ganna bareda. Masayakata sarayak inna tanakata ape annm chanal cantar akk dann a. Doctor oyata budu bawa ath wai

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Год назад +1

    ස්තූතියි Doctor

  • @NalakaSanjiwa-d8v
    @NalakaSanjiwa-d8v 4 месяца назад +2

    Type 1 gana vdeo ekak karannako

  • @damai4603
    @damai4603 Месяц назад

    ඉතාම හොද දනුවත් කිරිමක් මගෙ 100 ට තියෙන්නෙ glucose මට රාත්‍රී කාලයෙ වැඩ් වාර ගනනක් මුත්‍රා පිටවෙ එයට හෙතුව කුමක්ද ? රොගි තත්ත්වය ක්ද? සමහර ව්ට මම ව්ටම්න් බ්12 අරගෙන බොනවා කකුල් ඉදිම්ම සුව උනා මට පැහැදිලි පිලිතුරක් දෙන්න ස්තුතියි 🙏

  • @lalsekara1675
    @lalsekara1675 Год назад +1

    Vegetarian කරන පුද්ගලයන් මොකක්ද ගත uthu ආහාර හො vitamins කොහොමද ගන්නේ ,,,,

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      oba dr, samaga eya katakaraganna. oba report math eya thiranaya wenawa

  • @kumuduperera4714
    @kumuduperera4714 Год назад +1

    thank you doctor.from Hong Kong ❤

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 2 месяца назад +1

    ගෝඩක් පිං ඩෝක්ටර් අපිව දැනුවත් කලාට.😅😊

  • @SLVLogCreation
    @SLVLogCreation Год назад +1

    @wannakumethod + @Ape Kmata Deyak 👏👏👏👏 cheers !!!!

  • @kanthimillangoda-zi7lf
    @kanthimillangoda-zi7lf Год назад +3

    Thank you very much 🎉🎉

  • @rohansunimal3306
    @rohansunimal3306 10 месяцев назад

    Teruwan saranai godak watinawa

  • @seeta164
    @seeta164 Год назад +1

    Godak watena vedeyowak 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘⚘⚘👑👑👑👑

  • @nalindapradeep3242
    @nalindapradeep3242 3 месяца назад

    Kawadawath mamanm kama gana danuwath uanay naa obatumagay vedyo walen tami dannay. Hoda awa naraka awa may penama ate

  • @nirmalasd-b7z
    @nirmalasd-b7z 11 месяцев назад

    Vari..good..doctar

  • @gaminirajapakse3311
    @gaminirajapakse3311 Год назад +2

    B t wel අඩු බව දැනගන්න තියෙනපරික්‍ෂණය කුමක්ද

  • @malanieindra123
    @malanieindra123 Год назад +2

    Doctor mama Metformin tablet eka night gannawa. After noon mama vitamin D vitamin omega 3 gannawa .Mata Dana ganna ona doctor vitamin B12 eyath ganna onada thank you doctor

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      me gana uba dr. samaga katakaragnna. obe medical report aka matha eya thiranawa weanna. yam kisi apahasu tawayen thiynawanam uba obe dr. samaga eya kiyannna.

  • @ayesh.3308
    @ayesh.3308 27 дней назад

    😭😭😭
    අහිංසක සත්තුන්ගේ මස් කලා දීර්ඝකාලයක් ජීවත් වෙනවට වඩා මැරිලා යන එක හොඳයි.
    එක රයක දරු කළල කනවා දීර්ඝායුෂ ලබන්න කියලා.
    අපේ රටේ දොස්තරලත් තව ටික කාලෙකින් කියයි
    දීර්ඝායුෂ විඳින්න ඒවත් කන්න කියලා. 😭

  • @chathrubandara5279
    @chathrubandara5279 Год назад +1

    ස්තුතියි ඩොක්ටර් !!! B12 එන්නත් කර ගත්තාට කමක් නැද්ද එය කළ යුත්තේ කෙසේද ?මටත් ඒ ඌඌනතාව නිසා මටත්
    ගැටලු තියනවා .

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ඔබේ වාර්තාව මත සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

  • @hirunidilshani1772
    @hirunidilshani1772 24 дня назад

    Doctor , විටමින් B12 එන්නතක් ලෙස මසකට එක් වරක් දීර්ඝ කාලීනව ගැනීමෙන් අතුරු ප්‍රතිඵල තියෙනවා ද?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  24 дня назад

      vitamin 12 tablet thiynawa ganna. test aka karala labaganna puluwan

    • @hirunidilshani1772
      @hirunidilshani1772 23 дня назад

      ​@@apekamatadeyak1985
      බොහොම ස්තූතියි Doctor .
      Doctor , මම ඉපදිලා දවස තුනෙන් මගේ බඩේ operation එකක් කරනවා බඩැවැල් ගැට ගැසීම නිසා. ඒ ගැට ගැසුනු බඩවැල් ඉවත් කර ඉතුරු ටික සම්බන්ධ කරනවා. පසුව කිසිම රෝගී ප්‍රශ්නයක් නැතිව නිරෝගිව සිටියා. නමුත් අවු:15 අසනීප වෙනවා. ( විටමින් b12 අඩු වූ විට එන රෝග ලක්ෂණ ) ඒ අවස්ථාවේ කරපු පරීක්ෂණ වලින් දැන ගන්නවා විටමින් b12 උරා ගන්නා කොටසක් ඉවත් වෙලා කියලා.
      ඉන් පසුව විටමින් b12 මාස 6ක් එන්නතක් මඟින් ගන්න නිර්දේශ කරනවා. ඉන් පසුව නිරෝගීව සිටියත් , නැවතත් පෙර පරිදිම අසනීප වෙනවා. ඉන් පසුව විටමින් b12 life time ගන්න නිර්දේශ කරනවා. මාගේ දැන් වයස අවු:25.
      මම මේ වනවිට රැකියාවක් කරමින් මගේ අධ්‍යාපනය කටයුතු වල යෙදී සිටිනවා. මීට පෙර vitamin B12 මසකට වරක් එන්නතක් ලෙස ගෙන මගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ලෙස සිදු කර ගෙන ගිය නමුත් , මේ වන විට රැකියාවක් ද කරමින් එම අධ්‍යාපන කටයුතු කර ගෙන යාමේ දී වැඩි මහන්සියක් දැනෙනවා.
      මාගේ ගැටලුව වනුයේ මට දැන් අවු:25ක් වන නිසාත් , සෑහෙන්න මහන්සි වන නිසාත් , vitamim b12 මසකට වරක් එන්නතක් ලෙස ගත්ත ද vitamin b12 අඩු වූ විට එන රෝග ලක්ෂණ තියෙනවා. එසේ වන්නේ අවු:15 ගත් විටමින් b12 ප්‍රමාණය මදි නිසා ද? එසේ නම් එම ප්‍රමාණය වැඩි කළ යුතු ද? නො එසේ නම් එම ප්‍රමාණය මසකට කිහිප වරක් ගත හොත් මගේ රෝග ලක්ෂණ අඩු වෙයි ද ?
      එය දීර්ඝ කාලීනව ගැනීමේ අතුරු ප්‍රතිඵල තියෙනවා ද?

  • @chamilalakmal1174
    @chamilalakmal1174 Год назад +2

    Hba1c aka 6 wada aduwenna fbs aka kiyata thiyaganna oneda ? Pls reply
    Thank you

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +2

      105 mg/dl adu wennna one HBAIC aka 5.7 aduwennanam fabs100 mg/dl ad wennama one

    • @chamilalakmal1174
      @chamilalakmal1174 Год назад

      ​@@apekamatadeyak1985 Thank you so much 🙏🙏

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 Год назад +1

    good lesson🙏🙏🙏🙏

  • @Dlkananangara
    @Dlkananangara Год назад +2

    ❤බුදු සරණයි

  • @SamanthaDissanayake-z4i
    @SamanthaDissanayake-z4i Год назад

    Beer කොහොමද

  • @matuldaqwickramasinghe1699
    @matuldaqwickramasinghe1699 Год назад

    වෛද්‍යතුමනි මා සයිප්‍රස් රටේ සේවය කරන අතර මා අද දියවැඩියාව සෑදී දැනට අවුරුදු තුනක් වන අතර හොඳින් පාලනය කරන නමුත් මාගේ අත් දෙකේ නියපොතු සිහින් ඉරි තැලීම පෙන්නුම් කරන්නේ vitamin b12 අඩුවීමක් නිසාද .කරුණාකර මට එය පහදා වෛද්‍යතුමනි.ඔබට ගොඩක් පින් තෙරුවන් සරණයි ස්තුතියි.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      Ou b12 adu unama ehema wenna puluwan. Oba Dr. Samaga katakarala awasaya vimin araganna

    • @matuldaqwickramasinghe1699
      @matuldaqwickramasinghe1699 Год назад

      වෛද්‍යතුමනි මා දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තූතියි

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Год назад +1

    ස්තූතියි සර්
    👍👍👍👍🙏🙏🙏🙏😊😊😊

  • @chamilalakmal1174
    @chamilalakmal1174 Год назад

    Random glucose balana machine akei Lab akei balan sugar levels walai prayogika wenaskam tiyenna puluwanda? Pls reply Thank .

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      ou puluwan. a gana mama ikmanin karannam

    • @chamilalakmal1174
      @chamilalakmal1174 Год назад

      @@apekamatadeyak1985 thank you 🙏
      Mama random balanakota 118. Ewelawema lab test akata dunnahama 94

  • @sajithprasanna714
    @sajithprasanna714 Год назад

    Budusaranai oba thumata mata age25 di suger hedune man kohomada meken araksha wela yanne mata punchi duwek innawa mata ayata aurudu 20 k wenakam inna puluwanda sir🙏🙏🙏🙏🙏🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      Puuwan hodain control karanna . Tawa aurudu 60 unoth puluwan hoda control aka yanna one. Aka karanna puluwan

  • @surangabro3914
    @surangabro3914 Год назад +2

    Doctor පව්ද්ගලික දෙයක් අහන්න තියෙනවා.whatsap no denna puluwanda .please .call ganne naha .maseg vitharak karannam.

  • @PushpaSithani
    @PushpaSithani Год назад +3

    ඩොක්ටර් asprin පාව්ච්ච් කිරිම සිනි තියෙන අයට නරකද.

    • @trendingclix
      @trendingclix Год назад

      දියවැඩියාවට අවශ්‍ය බෙහෙත් සමග ඇස්ප්‍රින් බෙහෙත් ලබාගන්න පුලුවන්. සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Год назад +2

    Thank you so much 🙏

  • @nouwanshashika3579
    @nouwanshashika3579 21 день назад

    ස්තුතියි සර් ජයවේවා

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 3 месяца назад +1

    කූවෙටි එකෙ B12පෙත්ත කහපාටයි

  • @ranjithsilva878
    @ranjithsilva878 4 месяца назад

    V good suggestions

  • @anusharanjani389
    @anusharanjani389 Год назад

    doctor mage mahaththyata sini cholesterol thiyenawa heart attack ekak awa.
    Doctor kiyala thiyenne rathu mas biththara kahamade kanna epa kiyala.a nisa ewa kanne ne.sthuthi obata

  • @lakminiranasingha7193
    @lakminiranasingha7193 10 дней назад

    Dr. Eggs godak kewsma...sema gsyhiya wadi wenawalu....is that true??

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 дней назад

      na ehma wenna na. poting wadi nisa ehma wenna. nitara nitara kadii aka hari yanawa

  • @HimayaKatuwawala
    @HimayaKatuwawala Год назад +1

    Dr. Vitamin B12 and Vitamin D tablets ganna onee morning da Night da Dr.please unsewer.

  • @preethikafernando2557
    @preethikafernando2557 Год назад +1

    Thank you dr👌🙏🏻

  • @nadeeshachani2507
    @nadeeshachani2507 Год назад +1

    ස්තුති ඩොක්ටර් ❤

  • @solomonkurera572
    @solomonkurera572 Год назад

    Doctor,නියම කර😊න‍් නෙ න‍ැත‍් නම‍් ,අපි එයාගෙන‍් අහන‍් න උවමනාද?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      obata yam yam apahasu tawayan thiyanawanam dr. pawasanna avita tama dr. aya nirdesa karanna. me obe kalayath samaga wena akak.

  • @WasanthiPerera-c1l
    @WasanthiPerera-c1l 5 месяцев назад

    Oba thumata godak pin

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 Год назад +1

    Thanks doctor 👍

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Год назад +1

    Thankyou. Doctor 🌻🌻🙏

  • @arunapriyashantha710
    @arunapriyashantha710 11 месяцев назад

    මම දවසට බිත්තර 6 කනව
    හැබැයි වෙිල් දෙකයි,,,
    සවල්ට තුනයි,රෑට තුනයි,,,
    දවසටම බත් හැන්දයි,,,
    ලෙඩ ගොඩක් හොද වුනා,,,

  • @FarzanaHamza-f7v
    @FarzanaHamza-f7v Год назад

    Doctor,my husband is suffering from diabetics ,he is having egg,chicken beef,protien foods and all,but he is weight losing day by day,does he want to take b12 tablets?pls explain how he could gain weight?thank you

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      it's insulin resistant he will have to exercise it's better a day's walk minimum 1h.

  • @kumarisamaranay4495
    @kumarisamaranay4495 Год назад

    oba tumata godak stuti

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 Год назад +1

    Sir dekeemath sathutak

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 Год назад +4

    වන්නකු මෙතර්ඩ්

  • @senugaming-cd9ct
    @senugaming-cd9ct Год назад +1

    Thanks.doctor❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Год назад +2

    දිය් වැඩියා තියේන අයට මිකිරි හොදයිද යෝගට් පිටී කිරි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ruclips.net/video/Thnl1MKT7FQ/видео.htmlsi=0W7NjRH6tPRoxGmu

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ruclips.net/video/m6HsxBjmbMo/видео.htmlsi=M5Bgr7msIrxnZD5g