Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ දුව ලැබෙන්න ඉන්නකොට මට ලුනුවිල කන්න හරිම ආසයි මේ කතාව ඇත්ත එයා සිවිල් ඉන්ජිනිය කෙනෙක්
😍
මමත් ගෙදර හදලා තියෙන්නේ.Thank you ඔබතුමියට.
😍😍
පල යන්න 😂😂
Nuwarata ewanna barida mudal gewala gannam
මගෙත් තියනවා පෝච්චි 2 ක් හදලා.විශේෂිත හැදින්වීම ගැන ස්තූතියි ඔබ දෙපලට ❤
4to akk dnna puluwnda pahadiliwa...
Ane akke oyata puluwanda mata e athu tikak ewanna...
@@thakshilakusalani5652ඕව පොලවල් වල තියේ විකුනන
Mata nuwarata ewanna barida loku udawwak mama mudal gewa gannam
Very important Information....may you all live long....Thank you so much
Welcome 😍❤️
ගෙදර මාත් හදලා තියෙන්නේඅද සම්බෝලයක් හදනවාගොඩාක් පින් ඔබ දෙපලටම
💐බොහෝම ස්තුතියි
😍😍😍
දරැවන්ට ලුණු විල සතියකට කීපාරක් වගේ දුන්නොත් හොදද.
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩාත් හොඳයි
ඔබතුමන්ලාට ගොඩාක් පින් මේසාකය ඉස්සර අපේ හැම ගෙදරකම වගේ දැන් හොයාගන්න දරැවෙක්ට හදුන්වා දෙන්න පෙන්නන්න වත්නැහැ කොහෙන්ද හොයා ගන්නේ කරැනා කරල කියනවාද තියෙන්නේ කොහෙද කියලා ස්තුතියි සුවපත් වේවා
ගොඩක් පවතින්නේ ජලය ආශ්‍රිත ස්ථානවල.හොයාගන්න අපහසු නැහැ 🤗
Ape gedara thiyenawa
ඔයා කොහෙද අපේගෙදරතියනව
Kurunagal pole thiyanawa
පානදුර මාර්කට් එකෙ තියෙනවා ..
Thank you doctar. Hoda deyak apita kiyala dunnata..❤❤❤
Niyamai..hoda wadasatahanak.mama mage daruwan 4denatama dila thjyenawa.eyala igenaganna.dakshai
බොහොම ස්තුතියි..දිගටම රෑඳී සිටින්න අප සමඟ
Doktar oyata godak pina budu sarani
බොහොම ස්තුතියි
වෙදතුමියනි හො දන්නා කෙනෙක් කියන්න..ලුණුවිල කොල අමුවෙන් යුශ දෙහි ලුණු දාලා පොඩි දරුවන්ට දුන්නාට කමක් nedda..තිත්ත නිසා දෙහි දන්නෙ..මං එහෙම දෙන්න පටන් ගත්තා මේ vedio එක dakkata පස්සේ
ඇත්තටම හොඳ බෙහෙතක්. මගෙ අම්මත් ආයුර්වේද doctor කෙනෙක් එයා ලුණුවිල පාවිච්චි කරල බෙහෙතක් හදනවා මමත් ඉගෙන ගන්න කාලේ ඒක පාවිච්චි කරල තියෙනවා හොඳ මතක ශක්තියක් තියෙනවා දැන් මගෙ බබාලටත් මම ඒක දෙනවා එයාලගෙත් ලොකු වෙනසක් තියනවා ලොකු දුව කිසිම අමතර පංතියකට සම්බන්ධ කරන් නැතුව ශිෂ්‍යත්වය පාස් උනා මම නිතරම ඒක එයාලට දෙනවා
A beheth nama mokadda?
@@hettiarachchigeramyakomali5804 amma hadana ekak
බොහොම හොඳයි
ඒ බෙහෙත හදා ගන්න විදිය කියන්න පුලුවන්ද
බෙහෙත් හදාගන්න ආකාරය පැහැදිලි කරන්න
ලුණුවිල වලින් ඔලුවෙ ගාන තෙල් හදන්න පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ ගේන්න
Mewa godak sithala deyakda doctor.samaharu kiyanawa godak sithalailu sema hedenawalu.meka aththakda.godak watina wedasatahanak
oonama deyak oonawata wada hoda na neda
Mage lamaya panthiye 20 veniya.lunuvila dunnata passe 3 veniya.thank you doctor
🥰🥰🥰
මේක ඇත්තක් ද❤❤❤
Kohomada denne lamaita
Dan mage daruwanta wayasa 7,11y dennatama Dan dunnath awulak nadda daruwanta buddi wardanaya weida
ow denna lamaita
ගාල්ලෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ??
Galle post offece eka madam pare anti kenek vikunanawa
Good Video 😍❤😊
Teruwan saranay oba tumiyata 🙏 ❤jaya wewa 🙏 godak pin 🙏 ❤
Parkinson rogeenta me aushadaya hodada
සතියට කී පාරක් කෑමට ගතහැකි ද
සතියකට 3-4 වතාවක් ගත්තට ප්‍රශ්නයක් නෑ ❤️
Thank You Doctor 😍
❤️❤️
Math hadala thiyenne.Thankyou so much for your discission.
Welcome
Lunuwila aka digata kewama sema hedenawa. Mata ahema wuna.
ඔව් අනිවාර්යයෙන්ම
warakapola pole thiyenawa.keera achchi gawa wikunanda
Kothana e achchi inne..warapale
Mama gotukola yusa dunna
❤️❤️❤️
Nuwarata lunuwila dilivery karala denna barida mama hamathanama hewwa
සමාවෙන්න එහෙම පහසුකමක් නම් දැනට අප ලඟ නෑ
Bohoma pin danuwath kirima pilibadawa
පොලෙ තියෙනවා
මම පරිප්පු වලට දාලා උයනවා. හරිම රසයි.
බොහොම හොඳයි 🤗
මට බෙහෙතකට දෙන්න පුලුවන්ද
ලුණුවිල බත් සමග අමුවෙන් ගැනීම නියමයි....කරල බලන්න..
ස්තුතියි ඔබගේ වටිනා අදහසට 😍
පලාවර්ගය පිරිසිඳු නම් අමුවෙන් ගැනීම ගුණදායක වගේම ඒවා තැම්බීමට යන කාලය ධනය ඉතිරි කරගත හැකිවෙනවා. අපේ රටේ අය අනවශ්‍ය තැම්බීමට කරන්නේ ව්‍යංජන....ලුණුවිල,ගඑඳ ගස් තිප්පිලි නොහොත් දඉයමලං ගස් අමුවෙන් ගතහැකි සරල පලාවර්ගය ඒ වගේම පහසුවෙන් ඔබේ ගෙදර වගා කරගත හැකියි...
Good job ❤
Mage munupurata dunna.pretipala athvidinava.satutui.❤❤
Mama Nitharama thambala Bonawa .Kanawa.Wayasa 75yeS.
බොහොම හොඳයි.
Thank you❤
You're welcome 😊
Good job, thanks ඔය පැලෑටි හදුනා ගැනීමට හොඳ රුප රාමු පෙන්වන්න කෝ..නිකන් කියවනවා දකින්න දෙයක් නෑ 😢
සමාවෙන්න..ඊලග වතාවේ ඉඳන් රූප රාමු දාන්නම් 😔🤗
Lunuvila පොලේ තියනවා කීර වෙළෙන්දන් ලග
සර්ච් කරල බලන්න ,ගූගල් ,යූ ටියුබ්
ලුණු විල පැනිය හදාගන්නා විදිහ කියන්න පුලුවන් ද
Welapu lunuwila pawithi karanne kohomada
Obata bohoma sthuthi🙏
Ane kata hari puluwan nam mata tikak ewanawada..godak pin...
Ape gedara godak thiyenawa..man dunna daruwa ta.ewanna widiyak kiyanna man ewannam
Sooriya wewa
@@renukapriyangani2415 ane mama inne nam warakapala..oyata post office eken athu keli tikak ewanna puluwanda...dawas ekahamarakin enawa..mata mehen salli bedala ganna puluwan widihata danna puluwanda oyata...karadaraida...
@@thakshilakusalani5652පිස්සුද අනේ ඕව පොලවල් වල ඕනේ තරම් තියේ
දරැවො පොඩිකාලෙ නාවලා ලුනුවිල තම්බලා වතුර තම්බපු වතුර බොන්න දුන්නා ඉස්සර .දැන් අම්මලා ඒක කරන්නෙ නැහැ
ඔව් ඒක ඇත්ත ❤️
Ane mata pala dekak ewanna puluwanda?salli walata
Ok
@@thiliniprasadini4682matath පැළෑටි oni
Wtpp ewanna visthara kiynna
ගොඩක් සතිපොලවල් හැම නගරෙම තියනව .පොළේ කොළ විකුණන තැන්වල ලුණුවිල තියනව ඕනි තරම්.@@thiliniprasadini4682
Linuwila sambola hadala kann puluwan.. gotukola gadanawa wage hadanne..chuttak thiththai. Bath ekka kanakota eka danenne na...
ඔව් අනිවාර්යයෙන්ම ❤️
Meva kohomada kanna denne,
වීඩියෝ එකේ තියනවා
මන් බබාල දෙන්නට නිතර ලුනුවිල දෙනවා ගෙදර වගාකරල තියෙනවා.තම්බල වතුර දෙනවා.සලාද විදියටත් දෙනවා මී පැනි දාල අමුවෙන් යුශත් දෙනවා
පරිසරයට ආදරය කරන කෙනෙක් විඳියට බොහොම හොඳයි.
මට පුලුවන්නමි දඩු ටිකක් දෙන්නකෝ
මට ටිකක් දෙන්න පුලුවන්ද
Mata tikak denna barida
අවුරුද්දේ babalatath kamk nada
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන්
Thambala vathurada denne doctor
ඔව්
Lunuwila hoya ganna nane.kohenda ganna puluwan
ජලය ආශ්‍රිත තැන් වල තමා බහුලව පවතින්නේ
අපේ පැත්තෙ තියනවා වැවේ
Maharagama pole thiyanawa.
@dayawathiemenike7090 thank youuu
@@DiliniJayasekara-td4eyමහරගම යන්න ඕනේ නෑ පොලවල් වල තියේ
Dan mudamahana nadda manda
Ithama watina kathawak. Docter mage putha hiparectiu ayata aurudu 15k wenawa. akuru liyannath kiyannath behe. Therum genimath itha adui. Mama engrisi beheth karanawa. Ath prathipalayak nehe. Docter lunuwila dimemen prathipala thiyanawada. Satiyakata wathawakda denneAne docter mata upadesak denna.
Meka hamadama gaththta kamak nadd
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි
Mage puthata lunuwila dunne masa 6idala dan ayata awurudu 5.thamath ayawa nawala isma denawa.
බොහොම හොඳයි 😍
@@SobadamPiyasaPelanwattekohomada issma denne. Mg baba aurudu 3 . Kochchara denawada bonna? Hemadama denawada
Thanks doctor ❤
Mama maga daruwata mona taram dunnada wadak nar
වයසින් වැඩි හැටි වැඩි අයට හොදද ස්නායු රෝග වලට සුදෝසුද
එහෙම ප්‍රශ්නයක් නෑ 😍
Me kathawa 100/1000 wadiya aththa mama lunuvila mage puthata denna patan gaththe aurudu deka hamare idan dan puthata aurudu 7 , igena ganna daksai mathaka sakthiyath hodai,
Kohomada babata hadala dunne
කොහොමද ළමයින් දෙන්නේ @@SobadamPiyasaPelanwatte
Theyana kanak danna matath mn anuradapura
man duwata denawa meepeni samaga.mathakaya hodayi 😊 sthuthi oba depalatama 🙏🙏🙏
Thiyena kenek matath denawada palayak mama galle
මං ලග තියෙනවා කොහොමද ඔයාට පැළයක් දෙන්නේ. 🙏
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
මගේ පුතා outisum එයාටත් මේක හොද ඖෂධයක් නේද මට doctor pno එක දෙන්න පුළුවන් ද
පුතාව වෛද්‍යවරයකු ලගට ගෙනැවිත් උපදෙස් ගන්න පුලුවන් නම් වඩාත් හොඳයි 🤗
@SobadamPiyasaPelanwatte ගොඩක් දේවල් කරනවා ඊට අමතරව මට උපදෙස් ගන්න පුළුවන් නම් හොදයි
Habai godak hoda nalu .
ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ 🤗🤗
Kohenda apata meya gannapuluvan
පොලෙන් හොයා ගන්න පුළුවන්.ගොඩක් හැදෙන්නේ ජලය රැදෙන ස්ථාන වල
😮😊😮😊🎉🎉
මෙ දොස්තර නෝනාව හමුවෙන්න පුළුවන් විස්තරයක් දෙන්න පුළුවන් ද
පීනසයට හොදද
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩා හොඳයි
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
මමත් පුතාලා දෙන්නාට දෙන වා කොපි දලා
මම කොහොමද මේ පැලයක් හොයාගන්නේ තියෙන කෙනෙක් මට පැලයක් දෙන්න
Mama laga lunu wila thiyenawa oyata kohomada ewanne.mama anuradhapure inne
පොලේ තියෙනවා
Lunuwila amu gasda thambane natham welapuwada doctor
amu gas
❤❤❤❤❤🎉
♥️♥️
Palaya hariyata pennala innako
ඔබගේ වටිනා අදහස අගය කරනවා .ඉදිරියේදී ඉදිරිපත් කරන වීඩීයෝ වල වැරැද්ද නිවරදි කරන්නම්
Rathu dande pitarate tiyenne akath lunuwilada 😊
rata asamodagam waragayak neda aaka 🙄
Lunuvila sambolaya hadanakota tikak lokuvata kapanna.anek paththata kapanna epa.podi karanna epa.
ow aththa
දිනපතා දීම සුදු සුද දරුවන්ට
මගෙ ලගත් තියනවා.මගෙ දරුවන් දෙන්නටම මම දෙනවා.මම දෙන්නෙ බිත්තරයක් කඩලා දාලා ඔම්ලට් එකක් වගෙ හදලා දෙනවා.එතකොට තිත්ත නැහැ .ඒකේ තියෙන ගුනය මම අත්දැකීමෙන් දන්නවා.මගෙ දුවයි,පුතයි හරි දක්ශයි.
දිනපතාම දෙන්න ඕනිද
@@Kimchis_dream මම නම් සතියකට දවස් 3ක් විතර දෙනවා
Mata palayak denawad
🙏🙏🙏
Hamadama ganna hodaida
Dawasata eka wathawak gaththta prashnayak na
❤❤❤❤❤
කොහොමද දරුවන්ට දෙන්නේ.සතියකට හෝ මාසයකට දෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවද ?.පීනස තියෙන දරුවන්ට අගුන නැද්ද ?
දවසට එක වතාවක් දුන්නට ප්‍රශ්නයක් නෑ.නමුත් පීනස රෝගය දිගු කාලීනව පවතිනවනම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම ඉතා වැදගත්.
Peenasa wediwei. Seethala aaharayak. Doctor aka kiyanne nehe.
ඇත්තටම ටිකක් පැහැදිලි මදි..පොටෝ එකක් වීඩියෝ එකක් දෙන්න..අපේ දසමහ යොදයෝ...රාවණා පරපුර..මහ බුද්ධිමතුන් ..අපේ රටෙන් බිහි උනේ...සුද්දගෙන් කිරි බීල නෙවෙයි...නමුත් අපේ ජාතියේ තියන කුහක කමට අද පරම් පරාවට ඒක ගන්න බැරි උනා..ගන්න උත්සහ නොකරන තරමට අද පරම්පරාවට ඒව මගහැරල ක්ෂණික පහසු දේවල් වලට... යොමු කරල... මේකට අපේ මුතුන් මිත්තන් ගේ ඉදල වගකියන්න ඕන...
ඔබගේ වටිනා අදහසට ඉතාමත් අගය කර සිටිනවා.ඉදිරියේදී වීඩීයෝ සඳහා පොටෝ වීඩීයෝ ලබා දීමට බලාපොරොත්තු වන්න 😍
akmawe tel (perty lliver) walata aurudu 8 mage duwatavdenna puluwan beheth wargayak kiyannako
Pregnant ayata bonna hodada
වෛද්‍ය උපදෙස් අරගෙන ගත්‍තා නම් වඩාත් හොඳයි
Hamadama babalata dunnata kamak nadda
doctor krnekgen upades aragena gaththta kmk na ☺️
APE GEWAL QALA NAN KANAWA MEWA
Good
අනේ මට හොයාගන්න නෑ නේ
Sir me shakaya kohenda hoyaganne
pole thiynwa
❤
❤❤❤❤❤❤❤❤❤
මගේ දුව ලැබෙන්න ඉන්නකොට මට ලුනුවිල කන්න හරිම ආසයි මේ කතාව ඇත්ත එයා සිවිල් ඉන්ජිනිය කෙනෙක්
😍
මමත් ගෙදර හදලා තියෙන්නේ.Thank you ඔබතුමියට.
😍😍
පල යන්න 😂😂
Nuwarata ewanna barida mudal gewala gannam
මගෙත් තියනවා පෝච්චි 2 ක් හදලා.විශේෂිත හැදින්වීම ගැන ස්තූතියි ඔබ දෙපලට ❤
4to akk dnna puluwnda pahadiliwa...
Ane akke oyata puluwanda mata e athu tikak ewanna...
@@thakshilakusalani5652ඕව පොලවල් වල තියේ විකුනන
Mata nuwarata ewanna barida loku udawwak mama mudal gewa gannam
Very important Information....may you all live long....Thank you so much
Welcome 😍❤️
ගෙදර මාත් හදලා තියෙන්නේ
අද සම්බෝලයක් හදනවා
ගොඩාක් පින් ඔබ දෙපලටම
😍😍
💐බොහෝම ස්තුතියි
😍😍😍
දරැවන්ට ලුණු විල සතියකට කීපාරක් වගේ දුන්නොත් හොදද.
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩාත් හොඳයි
ඔබතුමන්ලාට ගොඩාක් පින් මේසාකය ඉස්සර අපේ හැම ගෙදරකම වගේ දැන් හොයාගන්න දරැවෙක්ට හදුන්වා දෙන්න පෙන්නන්න වත්නැහැ කොහෙන්ද හොයා ගන්නේ කරැනා කරල කියනවාද තියෙන්නේ කොහෙද කියලා ස්තුතියි සුවපත් වේවා
ගොඩක් පවතින්නේ ජලය ආශ්‍රිත ස්ථානවල.හොයාගන්න අපහසු නැහැ 🤗
Ape gedara thiyenawa
ඔයා කොහෙද අපේගෙදරතියනව
Kurunagal pole thiyanawa
පානදුර මාර්කට් එකෙ තියෙනවා ..
Thank you doctar. Hoda deyak apita kiyala dunnata..❤❤❤
😍😍
Niyamai..hoda wadasatahanak.mama mage daruwan 4denatama dila thjyenawa.eyala igenaganna.dakshai
බොහොම ස්තුතියි..දිගටම රෑඳී සිටින්න අප සමඟ
Doktar oyata godak pina budu sarani
බොහොම ස්තුතියි
වෙදතුමියනි හො දන්නා කෙනෙක් කියන්න..ලුණුවිල කොල අමුවෙන් යුශ දෙහි ලුණු දාලා පොඩි දරුවන්ට දුන්නාට කමක් nedda..තිත්ත නිසා දෙහි දන්නෙ..මං එහෙම දෙන්න පටන් ගත්තා මේ vedio එක dakkata පස්සේ
ඇත්තටම හොඳ බෙහෙතක්. මගෙ අම්මත් ආයුර්වේද doctor කෙනෙක් එයා ලුණුවිල පාවිච්චි කරල බෙහෙතක් හදනවා මමත් ඉගෙන ගන්න කාලේ ඒක පාවිච්චි කරල තියෙනවා හොඳ මතක ශක්තියක් තියෙනවා දැන් මගෙ බබාලටත් මම ඒක දෙනවා එයාලගෙත් ලොකු වෙනසක් තියනවා ලොකු දුව කිසිම අමතර පංතියකට සම්බන්ධ කරන් නැතුව ශිෂ්‍යත්වය පාස් උනා මම නිතරම ඒක එයාලට දෙනවා
A beheth nama mokadda?
@@hettiarachchigeramyakomali5804 amma hadana ekak
බොහොම හොඳයි
ඒ බෙහෙත හදා ගන්න විදිය කියන්න පුලුවන්ද
බෙහෙත් හදාගන්න ආකාරය පැහැදිලි කරන්න
ලුණුවිල වලින් ඔලුවෙ ගාන තෙල් හදන්න පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ ගේන්න
Mewa godak sithala deyakda doctor.samaharu kiyanawa godak sithalailu sema hedenawalu.meka aththakda.godak watina wedasatahanak
oonama deyak oonawata wada hoda na neda
Mage lamaya panthiye 20 veniya.lunuvila dunnata passe 3 veniya.thank you doctor
🥰🥰🥰
මේක ඇත්තක් ද❤❤❤
Kohomada denne lamaita
Dan mage daruwanta wayasa 7,11y dennatama Dan dunnath awulak nadda daruwanta buddi wardanaya weida
ow denna lamaita
ගාල්ලෙ කොහෙන්ද ගන්න තියෙන්නෙ??
Galle post offece eka madam pare anti kenek vikunanawa
Good Video 😍❤😊
😍😍😍
Teruwan saranay oba tumiyata 🙏 ❤jaya wewa 🙏 godak pin 🙏 ❤
බොහොම ස්තුතියි..දිගටම රෑඳී සිටින්න අප සමඟ
Parkinson rogeenta me aushadaya hodada
සතියට කී පාරක් කෑමට ගතහැකි ද
සතියකට 3-4 වතාවක් ගත්තට ප්‍රශ්නයක් නෑ ❤️
Thank You Doctor 😍
❤️❤️
Math hadala thiyenne.Thankyou so much for your discission.
Welcome
Lunuwila aka digata kewama sema hedenawa. Mata ahema wuna.
ඔව් අනිවාර්යයෙන්ම
warakapola pole thiyenawa.keera achchi gawa wikunanda
Kothana e achchi inne..warapale
Mama gotukola yusa dunna
❤️❤️❤️
Nuwarata lunuwila dilivery karala denna barida mama hamathanama hewwa
සමාවෙන්න එහෙම පහසුකමක් නම් දැනට අප ලඟ නෑ
Bohoma pin danuwath kirima pilibadawa
😍
පොලෙ තියෙනවා
මම පරිප්පු වලට දාලා උයනවා. හරිම රසයි.
බොහොම හොඳයි 🤗
මට බෙහෙතකට දෙන්න පුලුවන්ද
ලුණුවිල බත් සමග අමුවෙන් ගැනීම නියමයි....කරල බලන්න..
ස්තුතියි ඔබගේ වටිනා අදහසට 😍
පලාවර්ගය පිරිසිඳු නම් අමුවෙන් ගැනීම ගුණදායක වගේම ඒවා තැම්බීමට යන කාලය ධනය ඉතිරි කරගත හැකිවෙනවා. අපේ රටේ අය අනවශ්‍ය තැම්බීමට කරන්නේ ව්‍යංජන....
ලුණුවිල,ගඑඳ ගස් තිප්පිලි නොහොත් දඉයමලං ගස් අමුවෙන් ගතහැකි සරල පලාවර්ගය ඒ වගේම පහසුවෙන් ඔබේ ගෙදර වගා කරගත හැකියි...
Good job ❤
😍😍
Mage munupurata dunna.pretipala athvidinava.satutui.❤❤
බොහොම හොඳයි 🤗
Mama Nitharama thambala Bonawa .Kanawa.Wayasa 75yeS.
බොහොම හොඳයි.
Thank you❤
You're welcome 😊
Good job, thanks
ඔය පැලෑටි හදුනා ගැනීමට හොඳ රුප රාමු පෙන්වන්න කෝ..නිකන් කියවනවා දකින්න දෙයක් නෑ 😢
සමාවෙන්න..ඊලග වතාවේ ඉඳන් රූප රාමු දාන්නම් 😔🤗
Lunuvila පොලේ තියනවා කීර වෙළෙන්දන් ලග
සර්ච් කරල බලන්න ,ගූගල් ,යූ ටියුබ්
ලුණු විල පැනිය හදාගන්නා විදිහ කියන්න පුලුවන් ද
Welapu lunuwila pawithi karanne kohomada
Obata bohoma sthuthi🙏
Ane kata hari puluwan nam mata tikak ewanawada..godak pin...
Ape gedara godak thiyenawa..man dunna daruwa ta.ewanna widiyak kiyanna man ewannam
Sooriya wewa
Sooriya wewa
@@renukapriyangani2415 ane mama inne nam warakapala..oyata post office eken athu keli tikak ewanna puluwanda...dawas ekahamarakin enawa..mata mehen salli bedala ganna puluwan widihata danna puluwanda oyata...karadaraida...
@@thakshilakusalani5652පිස්සුද අනේ ඕව පොලවල් වල ඕනේ තරම් තියේ
දරැවො පොඩිකාලෙ නාවලා ලුනුවිල තම්බලා වතුර තම්බපු වතුර බොන්න දුන්නා ඉස්සර .දැන් අම්මලා ඒක කරන්නෙ නැහැ
ඔව් ඒක ඇත්ත ❤️
Ane mata pala dekak ewanna puluwanda?salli walata
Ok
@@thiliniprasadini4682matath පැළෑටි oni
Wtpp ewanna visthara kiynna
ගොඩක් සතිපොලවල් හැම නගරෙම තියනව .පොළේ කොළ විකුණන තැන්වල ලුණුවිල තියනව ඕනි තරම්.@@thiliniprasadini4682
Linuwila sambola hadala kann puluwan.. gotukola gadanawa wage hadanne..chuttak thiththai. Bath ekka kanakota eka danenne na...
ඔව් අනිවාර්යයෙන්ම ❤️
Meva kohomada kanna denne,
වීඩියෝ එකේ තියනවා
මන් බබාල දෙන්නට නිතර ලුනුවිල දෙනවා ගෙදර වගාකරල තියෙනවා.තම්බල වතුර දෙනවා.සලාද විදියටත් දෙනවා මී පැනි දාල අමුවෙන් යුශත් දෙනවා
පරිසරයට ආදරය කරන කෙනෙක් විඳියට බොහොම හොඳයි.
මට පුලුවන්නමි දඩු ටිකක් දෙන්නකෝ
මට ටිකක් දෙන්න පුලුවන්ද
Mata tikak denna barida
අවුරුද්දේ babalatath kamk nada
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන්
Thambala vathurada denne doctor
ඔව්
Lunuwila hoya ganna nane.kohenda ganna puluwan
ජලය ආශ්‍රිත තැන් වල තමා බහුලව පවතින්නේ
අපේ පැත්තෙ තියනවා වැවේ
Maharagama pole thiyanawa.
@dayawathiemenike7090 thank youuu
@@DiliniJayasekara-td4eyමහරගම යන්න ඕනේ නෑ පොලවල් වල තියේ
Dan mudamahana nadda manda
Ithama watina kathawak. Docter mage putha hiparectiu ayata aurudu 15k wenawa. akuru liyannath kiyannath behe. Therum genimath itha adui.
Mama engrisi beheth karanawa. Ath prathipalayak nehe.
Docter lunuwila dimemen prathipala thiyanawada.
Satiyakata wathawakda denne
Ane docter mata upadesak denna.
Meka hamadama gaththta kamak nadd
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි
Mage puthata lunuwila dunne masa 6idala dan ayata awurudu 5.thamath ayawa nawala isma denawa.
බොහොම හොඳයි 😍
@@SobadamPiyasaPelanwattekohomada issma denne. Mg baba aurudu 3 . Kochchara denawada bonna? Hemadama denawada
Thanks doctor ❤
😍😍
Mama maga daruwata mona taram dunnada wadak nar
වයසින් වැඩි හැටි වැඩි අයට හොදද ස්නායු රෝග වලට සුදෝසුද
එහෙම ප්‍රශ්නයක් නෑ 😍
Me kathawa 100/1000 wadiya aththa mama lunuvila mage puthata denna patan gaththe aurudu deka hamare idan dan puthata aurudu 7 , igena ganna daksai mathaka sakthiyath hodai,
😍😍😍
Kohomada babata hadala dunne
කොහොමද ළමයින් දෙන්නේ @@SobadamPiyasaPelanwatte
Theyana kanak danna matath mn anuradapura
man duwata denawa meepeni samaga.mathakaya hodayi 😊 sthuthi oba depalatama 🙏🙏🙏
Thiyena kenek matath denawada palayak mama galle
මං ලග තියෙනවා කොහොමද ඔයාට පැළයක් දෙන්නේ. 🙏
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤
මගේ පුතා outisum එයාටත් මේක හොද ඖෂධයක් නේද මට doctor pno එක දෙන්න පුළුවන් ද
පුතාව වෛද්‍යවරයකු ලගට ගෙනැවිත් උපදෙස් ගන්න පුලුවන් නම් වඩාත් හොඳයි 🤗
@SobadamPiyasaPelanwatte ගොඩක් දේවල් කරනවා ඊට අමතරව මට උපදෙස් ගන්න පුළුවන් නම් හොදයි
Habai godak hoda nalu .
ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ 🤗🤗
Kohenda apata meya gannapuluvan
පොලෙන් හොයා ගන්න පුළුවන්.ගොඩක් හැදෙන්නේ ජලය රැදෙන ස්ථාන වල
😮😊😮😊🎉🎉
මෙ දොස්තර නෝනාව හමුවෙන්න පුළුවන් විස්තරයක් දෙන්න පුළුවන් ද
පීනසයට හොදද
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩා හොඳයි
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️
මමත් පුතාලා දෙන්නාට දෙන වා කොපි දලා
❤️❤️❤️
මම කොහොමද මේ පැලයක් හොයාගන්නේ තියෙන කෙනෙක් මට පැලයක් දෙන්න
Mama laga lunu wila thiyenawa oyata kohomada ewanne.mama anuradhapure inne
පොලේ තියෙනවා
Lunuwila amu gasda thambane natham welapuwada doctor
amu gas
❤❤❤❤❤🎉
❤️❤️❤️
♥️♥️
Palaya hariyata pennala innako
ඔබගේ වටිනා අදහස අගය කරනවා .ඉදිරියේදී ඉදිරිපත් කරන වීඩීයෝ වල වැරැද්ද නිවරදි කරන්නම්
Rathu dande pitarate tiyenne akath lunuwilada 😊
rata asamodagam waragayak neda aaka 🙄
Lunuvila sambolaya hadanakota tikak lokuvata kapanna.anek paththata kapanna epa.podi karanna epa.
ow aththa
දිනපතා දීම සුදු සුද දරුවන්ට
වෛද්‍ය උපදෙස් මත ගන්න පුලුවන් නම් වඩා හොඳයි
මගෙ ලගත් තියනවා.මගෙ දරුවන් දෙන්නටම මම දෙනවා.මම දෙන්නෙ බිත්තරයක් කඩලා දාලා ඔම්ලට් එකක් වගෙ හදලා දෙනවා.එතකොට තිත්ත නැහැ .ඒකේ තියෙන ගුනය මම අත්දැකීමෙන් දන්නවා.මගෙ දුවයි,පුතයි හරි දක්ශයි.
බොහොම හොඳයි
දිනපතාම දෙන්න ඕනිද
@@Kimchis_dream මම නම් සතියකට දවස් 3ක් විතර දෙනවා
Mata palayak denawad
🙏🙏🙏
❤️❤️
Hamadama ganna hodaida
Dawasata eka wathawak gaththta prashnayak na
❤❤❤❤❤
කොහොමද දරුවන්ට දෙන්නේ.සතියකට හෝ මාසයකට දෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවද ?.පීනස තියෙන දරුවන්ට අගුන නැද්ද ?
දවසට එක වතාවක් දුන්නට ප්‍රශ්නයක් නෑ.නමුත් පීනස රෝගය දිගු කාලීනව පවතිනවනම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම ඉතා වැදගත්.
Peenasa wediwei. Seethala aaharayak. Doctor aka kiyanne nehe.
ඇත්තටම ටිකක් පැහැදිලි මදි..
පොටෝ එකක් වීඩියෝ එකක්
දෙන්න..
අපේ දසමහ යොදයෝ...
රාවණා පරපුර..
මහ බුද්ධිමතුන් ..
අපේ රටෙන් බිහි උනේ...
සුද්දගෙන් කිරි බීල නෙවෙයි...
නමුත් අපේ ජාතියේ තියන කුහක කමට අද පරම් පරාවට ඒක ගන්න බැරි උනා..
ගන්න උත්සහ නොකරන තරමට අද පරම්පරාවට ඒව මගහැරල ක්ෂණික පහසු දේවල් වලට... යොමු කරල...
මේකට අපේ මුතුන් මිත්තන් ගේ ඉදල වගකියන්න ඕන...