ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice
HTML-код
- Опубликовано: 30 окт 2024
- ආයෙත් මතක නැහැ කියන එකක් නැහැ. මොළයේ RAS එක හරියටම ටියුන් කරගන්නේ මෙහෙමයි.
ඔබේ මොළයේ හැකියාවන් හඳුනාගෙන ඔබට ගැලපෙන ඉගෙන ගන්න ක්‍රමය, විෂයන් සහ ඔයාට ගැලපෙන ජීවිතය ඔයාටම තෝරාගෙන ඔයාගේ ජීවිතය ඔයාටම ලියන්න පුළුවන් වෙන්න Blissful Intelligence Test ඔයාටම කරන්න. වෙලාව වෙන් කරවා ගන්න. 0716 658 658.
Passionpreneur කෙනෙක් වෙලා මාසෙට මිලියනයකට වඩා උපයන්න. කෙනෙක් වෙලා මාසෙට මිලියනයකට වඩා උපයන්න. අදම ඔබේ නම ලියාපදිංචි කරන්න. WhatsApp 0713 658 658
25 Al කරන්න ඉන්නේ කවුද ❤
AL කරන අනිත් අයටත් බෙදලා දෙන්න
@@SanathGamage Hari sir.♥️
මම එක්ස්ඈම් කරනව🙂
@@ShashikalaJayaweera-s1m මොනවාද කරන්නේ මම කොමස් ❤
කියන්න 😊
පංච නීවරණ ධර්ම මට මතක විදිහට.
සුපිරි.
ඒක modify කරල කියලා දෙන්නේ.
ඕක බුදු බණ එක්ක කිව්වා නම් ඔය කරුණු ලොකුවට ගන්නේ නෑ ගොඩක් අය.
Good job sir.
ඔබ හරියටම හරි
❤❤❤
පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්
නැති කිරීමේ ආකාරය සහමුලින් දුරු කිරීමේ මාර්ගය/
නිවනි මඟ
කාමච්ඡන්ද
රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය)
ලොභනිය වස්තූන්, අනිත්‍ය,
දුක්ඛ, අසුභ, අනාත්ම වශයෙන්
මෙනෙහි කිරීම.
අනාගාමී හෝ අරහත් භාවය
ව්‍යාපාද මෛත්‍රිය මත පදනම් වීම. අනාගාමී
තීනමිද්ධ
වීර්යයෙහි අනුහස් මෙනෙහි
කිරීම. (උදා: ආලෝකය
මෙනෙහි කිරීම)
අරහත්
උද්ධච්ඡ කුක්කුච්ඡ නුවණින් මෙනෙහි කිරීම අනාගාමී සහ අරහත්
විචිකිච්ඡා යෝනිසෝ මනසිකරය සෝවාන්
Balamu
සර් video එකක් එනවා කියලා දැනගත්තම හද ගැස්සම වැඩියෙන් දැනෙනවා සර්. ඉකමන්ට මේ video එක මට බලන්න සලස්සන ඇම කෙනෙකුටම බුදු පිහිටයි ❤
❤❤❤❤❤
පංච නිවාරනය පිලිබදව පැහැදිලි කලාට ඔබතුමාට ගොඩාක් ස්තූතිය ❤❤🙏🙏
ඉනා පාඩමක් දරැවන්ට ලබා දුන්නාට ඔබ තුමාට පින්. මම නම් වැඩිහිටියෙක්. මටත් තියෙනවා අමතක වීම.
මේ දැනුවත් කිරීමේදී වැඩිපුර ඉංග්‍රීසි වචන භාවිතා නොකර තව ටිකක් සරල උනා නම් දරැවන්ට තව තවත් ඵලදායි වේ කියා මා විශ්වාස කරනවා
ඔබ තුමාට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි !
ඉතාම වටිනා කරුණු කාරණා 06 පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කර අප සියලු දෙනාගේම යහපත උදෙසා කැපවීමෙන් මෙම නිර්මාණය කල ඔබ තුමාටත් ,කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටමත් බොහොම ස්තූති ...ස්තූති ...ස්තූති
මෙවැනි ධනාත්මක දේවල් බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
බුදු සරණයි
ජයග්‍රහණය ලැබේවා
සර්, මේ වීඩියෝ එක ලැබුණේ අත්‍යවශ්‍ය ම මොහොතක. සර්ටත් මේ වීඩියෝව පෙන්වූ විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි... ඉතාම වැදගත් වීඩියෝවක්
බාල, තරුණ සහ මහළු යන ත්‍රිවිධ කොටස ටම, වැදගත් , අර්ථවත් වැඩ සටහනක් . සනත් මහතා, ඔබට ගොඩක් පිං.
බුදු දහම මොනවට අපේ ජීවිත්වලට ගලපා ගතයුතුද කියලා මේ විඩියෝවෙන් පෙන්වා දෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ❤️🌹❤️
මතක තියා ගන්න යද්දී ශරීරය න් වේදනාව අැවිත් ඒක අමතක වෙනවා පස්සෙ වේදනාව මොකක්ද කියලා හොයද්දි ඒක බොරුවක් කියලා තේරුම් යනවා කොච්චර තේරුම් ගත්තත් ඒ වේදනාව නැවතත් එනවා ඒකලියල ලියලා නැවත තේරුම් ගන්න උත්සාහ කරත් නැවත නැවතත් එනවා ඇවිත් සියලු සිතුවිලි වලට බාධා කරනවා ගුරු තුමනි මෙය මා නසික රෝගය ක්ද දුර පලාතකට ගොස් එනවිට මෙය ටික දිනකට අමතක වීතිබෙනවා නැවත මතුවෙනවා නීවසතුලදි මාව හිර වෙලා වගේදැනෙනව මගේ සිතුවිලි හා අරමුණු වැඩි වීමේ ප්‍රතිඵලයක් ද ඉවසීම තප්පර යකට වඩා පවත්වා ගන්නට බෑවේදනාව මතුවන වා ඒඇයී
මටත්
ඇත්ත සර් මමත් hamavelema කේන්ති ගන්න කෙනෙක් පාඩම් මතක හිටින්නෙ නෑ හැම දෙයක්ම සංවේදීව හිතනවා අද මට මේ video eka godak වැදගත් ❤❤
ඇත්තටම ලොකු හයියක් උනා සර් ගොඩක් පිං 🥺♥️
පංච නීවරණ කියලා ඉගෙනගත්ත දේවල් බුදු දහමින්. ඒක මතක ශක්තියට වැදගත් වෙනවා කියලා ඉගෙනගත්තේ මේ video eken. ගොඩක් ස්තූතියි ❤
1.pahadili vilak 3.30
2. natana jalaya 5.36
3. kolavalin pirunu jalaya 6.38
4.jalaya mathata yamak vateema 7.49
5.bora u jalaya 9.38
😁
🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷
ආදරණීය ඔබ.. හිරු මෙන් බලවත් කිරණ අපි සියළුම දෙනාගෙම සිත් තුළට ඇතුළු කරයි.. සඳු මෙන් සියළුම දෙනාගෙම ජීවිත ආලෝකමත් කරයි.. අපි සියළුම දෙනාම ඒ පැහැසර විඳිනවා..
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
මගෙත් සියළුම දෙනාගෙමත‍් සියළුම ප්‍රර්ථනා ඉටු කර දුන් මාගෙ ආදරණීය විශ්ව මෑණියන්ට මම ඉතාමත්ම භක්තිමත්ව හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
හරිම ලස්සන කමෙන්ට් එකක්. එය මගේ හදවතටම දැනුනා. ඔබට බොහොම ස්තූතියි
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
අනේ මට මේ වීඩියෝ එක හම්බ උනේ අහම්බෙන් ඕනම වෙලාවක.. ගොඩක් පිං
උදෙම ඔබතුමාව දකින එක හරිම වාසනාවන් විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤
ඔබතුමා ගේ වැඩසටහන් ඉතා උනන්දුවෙන් බලන්නේ සිතට පුදුම සැනසිමක් දැනෙන්නේ..ඉතාලියේ..සිට...෴
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🙏🙏🙏😍
සිහින ප්‍රාර්ථනා ඉටු වේවා. ජය වේවා
අනේ ගොඩක් පින් සර් 👌💚
සර් ගේ විඩීයෝ බලන්න පුදුම කැමැත්තක් තිබෙන්නේ පුදුම වටිනාකමක් තිබෙන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
ස්තුතියි සර්❤️දැණුම ලබාදුන්නාට අනේකවාරයක් ස්තුතියි ❤️ව්ස්වයට ස්තුතියි ❤
අද කාලේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි සර් අද කතා කළේ ....අපි හැමෝටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ,සර්ට ගොඩක් පිං ,බුදු සරණයි !❤
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා
යහපතම සැලසේවා. ජය සැප සතුට ින් වර්ධනය වේවා.
හොඳ වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න.
.
ඔබතුමාටත්,කාර්යමන්ඩ්ලයටත් විශ්වයටත් ස්තුති.
🙏🙏🙏🙏🙏
ඔබට යහපතක්ම වේවා
විලේ ජලයට යම් පාටක් එකතු වු විට හො ජලය කැලඹුණු විට පතුල දැකීමට නොහැකිය මෙය කාමච්ඡන්දය ලෙස පැහැදිලි කර තිබෙනවා 🙏🏻
Thank you
ජලය කැළඹී ඇත්නම් එහි කිසිවක් නොපෙනේ එමෙන්ම සිත කැලඹුණු විට නොසන්සුන් වූ විට මතකය අවදි නොවේ. *උද්දච්ච කුක්කුච්ච* නමින් හැඳින්වෙන්නේ ඒ නොසන්සුන්කම සහ නොකළ දේ පිළිබඳ ඇතිවන පසුතැවිල්ලයි
අපට ධෛර්යය සම්පන්න ජීවිත ගමනකට මඟපෙන්වන ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට ස්තුතියි ජයමවේවා !!!
Stuutiy sir
අමතක කරන්නෙ පා...
මාව අමතක කරන් නෙපා...
අමතක කරන්න බෑ ඔබව අමතක කරන්න බෑ 😊
බුදුසරණයි මටත් අවශ්‍යම මොහොතේ ලැබුනු පහිටක් වගේ දැනෙනවා.
ඔබේ දක්ෂකම් පිළිබඳව සිහියට නගන්න. ස්තුති කිරීම් ප්‍රශංසා කිරීම ඉතා හොඳින් කරන්න. ඔබේ මනස වෙනස් වේවි
ගොඩක් පින් සර් ....🙏😊❤️....මාත් 2024 A/L කරනවා....😊🙏❤️
උසස් පෙළ උසස් ලෙසින් ජයගන්න ශක්තිය ක් ලැබේවා. එක දවසකට එක ලකුණක් වැඩි කර ගත්තත් ඔබ අනිවාර්යයෙන්ම හොඳම දිනුමක් ලබනවා. ඉතුරු වීඩියෝ විභාගය සම්බන්ධ යෙන් බලන්න
ස්තුතියි සර්.. ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
සිහින ප්‍රාර්ථනා ඉටු වේවා
ස්තූතිය සර්.හොදම වෙලාවට හොදම වීඩියෝ එකක් ❤
බොහොම ස්තූතියි අනිත් අයටත් බෙදලා දෙන්න
ගොඩක් ස්තුතියි මගේ සර්.🙏🙏🙏
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් .ගොඩාක් වටිනා කරුනු කියාදුන්නට.බුදු සරණයි
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා
ජීවිතේ තබන සියලු ඉලක්ක, බලාපොරොත්තු එක දිගට කඩ වෙලා මුලුමනින්ම අපේක්ෂා භංගත්වයට පත්වෙනකොට මනස සම්පූර්ණයෙන් අවුල් වෙනවා. මහා කම්මැලි නිදිමත ගතියක් එනවා.
සියලු දේ එපා වෙනවා. මහා අසරණකමක් මනසට දැනෙනවා.
මනස concentrate කර ගන්න බැහැ. ඉතින් මොකද කරන්නේ සර්......
බලාපොරොත්තු බිඳ දාන්නේ විශ්වයට ඔබ පිළිබඳව සැලැස්මක් තියෙන නිසා. තවත් හොඳින් ආකර්ෂණ නීතිය පිලිපදින්න. ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබැවි
@@SanathGamage
බොහොමත්ම ස්තුතියි සර්. බොහොම පින්.
මම ඒ උපදෙස් පිළිපදින්නම්.
❤💐🙏
වටිනා වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
ඔබට ජයග්‍රහණය ලැබේවා
1කාමච්චන්ද
2ව්‍යාපාද
3ථීනමිද්ධ
4උද්දච්ච කුක්කුච්ච
5විචිකිච්චා
🗣️💗💫
අවශ්‍යම මාතෘකාවක් ගැන අද video එකෙන් කතා කළා සර් ගොඩක් ස්තුතියි. ඔබතුමා සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක්. ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ගොඩක් ස්තුතියි .❤❤❤❤
බොහොම ස්තූතියි
ඔබට බොහොම ස්තුතියි.
මට මිනිසුන්ගේ මුහුණු මතකතියාගන්න, ආයේ දැක්කම හඳුනාගන්න එක ගැටලුවක්, ඒකට පිළියමක් කියනවද සර්, බොහොම ස්තූතියි ❤
අවශ්‍යතාම මාතෘකාවක් සර් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ගොඩක් ❤
Thank you sir ❤️ 2024 al godak watina kaleka vdeio ek damme
බොහෝම ඉස්තුතියි ඔබට ...
ඔබටත් බොහොම ස්තූතියි
ස්තුතියි සර් හැමදාමත් දෙන මේ දැනුමට 🙏🙏🙏
ඔබට ජයම වේවා
Adaraniya viswayata isthuthi wewa 🙏🙏🙏
සර් ට ගොඩක් ස්තූතියි
.........
ගොඩක් වටිනවා!
බොහොමයක් ස්තුතියි . දැනුවත් කරනවාට
බොහොම
සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
❤
ස්තුතියි ඔබ තුමාට 🎉
මේ වගේ තව දේවල් දාන්න ඔයාලා හොදට කරගෙන යනවා
Very important lesson . Thank you very much.
Thank you sir for your valuable information. I think that may be useful for our daily & future life.
Thanks 🙏 sir 🌹🌹✅✅✅ගොඩක් වටිනවා🎉🎉🎉 10:12
හොද මාතෘ කාවක් ඉතාම වැදගත් බොහොම ස්තුතියි සර් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තුතියි සර් ස්තුතියි විශ්වය
❤
බොහොම ස්තූතියි අපේ ආදරණීය ගුරුපියාණන්ට. තෙරුවන් සරණයි. 🙏
බොහොම ස්තූතියි
බොහොම වටිනා උපදෙස් ටිකක්.
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.
සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න
ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සර් මම රැකියාවක් කරනවා ,පාඩම් කරනවා ඒ වගේම youtube කරනවා .මට මේ 3 න් අමාරුම එක පාඩම් කරන එක.මම වැඩිහිටියෙක් නිතරම පාඩම් අමතක වෙනවා.ඔබ කිව්වා හරි මම ඉගෙනීමට තියෙන කැමත්ත සහ ආදරය අඩුවෙලා තියෙන්න .මම ඒකමයි අද මේක ඉක්මනට බැලුවේ.Thank you sir.🎉🎉🎉
සර් වැඩසටහන් හොඳයි
පංච නීවරණ ගැන විස්තර කල ඔබ තුමාට බොහෝම ස්තූතියි !
ඔබටත් බෝහොමත් පින්
සර් ට ගොඩාක් පිං සර් ❤
🤔මේ සේරම බුදු හාමුදුරුවෝ පන්ච නීවරණයන්ට දේශනා කරපුවනේ....😊
ගොඩක් ස්තුතියි සර් ❤
Very good program.l am very happy 😊 3:14
ඔබට ගොඩක් ස්තුති සර් ❤🙏❤️
ඉතාම අගෙයි සර්
ගොඩක් පින් සර්ට
Thankyou very much sir❤😊..May the noble triple gems bless u!!
So nice of you
එ කථාව අැත්ත෴මම අාස බුදුබණ අසන්න සුත්‍රයක් කිහිප විටක් අැහුවාම මතක හිටිනවා෴
වටිනවා❤
Thank you Sir. 👍
Godak watinawa sair❤
දීර්ඝායුශ ලැබේවා සර්
ගොඩාක් ස්තූතියි සර් 💗🌝
Eththa sir padam karanna giyama wena wena dewal oluwata enne..nidi matha hedenawa ikmanata...me krame uthasaha karala balannam sir...thanks sir...❤❤
නියම වැඩ සටහනක්
සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න
Ane sir godak godak godak sthuthi. Dirgayu wewa obathumata.
බොහොම ස්තූතියි
සුවපත් වේවා!
💐♥️ ගොඩක් වටිනව ♥️😻
Godakaaak pin sir ❤
Sir man shakthimath wenne sirge vedios balala.jivithe tika tika hadagena yanawa.bohoma sthuthi sir ❤❤❤🙏🙏🙏
❤
Good lesson, Thank you very much
Excellent explanation 👌
Thank you 🙂
බොහොම ස්තූතියි සර්.අවශ්‍යම මොහොතක මෙම වීඩියෝව දැක්කෙ 🙏❤
Helpfull video ..thank you sirr..❤
❤❤❤බොහොම ස්තුති
ගල් කාලක් බීලා වඩේ දෙකක් කෑව ගමන් මුලු අතීතයම මතකයට එනවා 😅
❤satuwenawa sir!!!!!siyaluma de sartaka wewa !! Sir .
ඉතාම වැදගත්
Godak watinawa sir me video 1 . Godak pin sir🙏😊
ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා
Thank you sir🙏
ithamath wedagath vidio ekak bohoma sthuthyi sir wishwa mathawata sthuthiyi sthuthyi sthuthyi ❤❤❤🙏🙏🙏
ඔබට යහපතක්ම වේවා
Very good program.l am very happy 😊
ස්තුතියි සර්❤
ජයෙන් ජයබේවා!
බොහොම ස්තුතියි සර් ❤
ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ජයෙන් ජයම වේවා
ඔය කියන්නේ බුදුන් වහන්සේ දේශනා කල පංච නීවරණ ධර්ම ගැනයි ඒවා අනුව හිත සමාධිමත් කරන කෙනෙකුට මගඵල අවබෝධ කරගත හැකිය
Wonderful program.❤
ඔබතුමා බුදුධහමෙන් කියා දෙන කොතරම් දෙයක්ද
ඒ තමයි හරි ක්‍රමය . ප්‍රසිද්ධ බුද්ධිමත් හාමුදුරුවන් නමක් කිව්වා
සූත්‍ර
ගාථා
පිරිත් මතක හිටින්න හේතුව මෛත්‍රී භාවනා
හො ඕනම භාවනාවක් කිරීම කියලා
À❤
බොහොම ස්තූතියි
පැතුම් ඉටු වේවා
අනවශ්‍යදේ බැහැර කිරීම අනන්තංරිඥ්ඥති කියන්නේ
මටත් මැතක ඉදල තියෙන ප්‍රශ්නයක් සර් බොහොම බොහොම ස්තූතියි