Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථියයසෝදරාවන් ය......දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද..සාරා සංඛ්‍ය කප් ලක්ෂයක් පුරා සෙවනැල්ලක්සේ බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය...දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්,චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්,මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද, සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද,මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද,ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද, පැමිණි සංසාර ගමනෙහි..චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස ද, කුස ජාතකයෙහි පබාවතිය ලෙසද, උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද , උපත ලැබූයේ යසෝදරාවන් ම ය.සන්සාරය පුරාවටම නොසැලී ළඟින් ඉදන් තම ස්වාමියා වෙනුවෙන් දිවිපුදා කැපකිරීම් කල වෙනත් වනිතාවක් කොයිද ඇය නම් යසෝදරාවමය..ඒ උතුම් ගුණ දැරූ රාහුලමාතා යශෝධරාවන්ට නමස්කාර වේවා..!! සාධූ...! සාධූ...!!සාධූ...!!!
🕊️🕊️🕊️🕊️🕊️
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේයසෝදරා දේවී...වාවනු බැරිතැන රහසේ හැඬුවාපෙර සංසාරේ ඇසුර මතක් වීළා දළු බෝපත් සෙමින් සැලෙන සේලේන කුලේ සිට ආගිය මග තොටසිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේපසු පස ආවා සෙවණැල්ලක් සේළා දළු බෝපත්......තැලී සෙනේ සිත සැලී හඬන විටවැටී දෙපා ළඟ යසෝදරාවෝපිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේළා දළු බෝපත්......
තෙරුවන් සරණයි..🙏🌸🙏
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 මාගේ නමිිස්කාර වෙිිවා 🙏🙏🙏🙏 චතුර්යය සත්‍යය අවබෝධ වෙිිවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා !!දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!! 🙏🙏🙏
උ තුම් යසෝදරා දෙව්ය ට මගේ හ දවතින්ම නිවන ප්‍රර්තනා කර මී
ඒ උතුම් යසෝදරා අරහත් තෙරණිය 78 වසරක් ආයු වළදා උතුම් නිවනින් නිවීගිය සේක..
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼
එදා දීපංකර බුදුහිමි පාමුලදී අපමහාබෝතුන් නියත විවරන ගත්දා සිට බුද්ධත්වය ලබන ආත්මය දක්වා ආ සංසාරගමන කිසිවකුට සිතාගත නොහැකිය..
🌼තෙරුවන් සරණයි..!! 🙏
තෙරුවන් සරණයි..!!🙏🌸🙏
🙏🌼🌼🌼🌼🙏🙏🙏🙂
🙏🥺❤️🥺🙏
😍❤️
❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💖💖💖
පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය
යසෝදරාවන් ය......
දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද..
සාරා සංඛ්‍ය කප් ලක්ෂයක් පුරා සෙවනැල්ලක්සේ
බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය...
දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්,
චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්,
මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්,
ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද,
සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද,
මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද,
ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද,
පැමිණි සංසාර ගමනෙහි..
චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස ද,
කුස ජාතකයෙහි පබාවතිය ලෙසද,
උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද ,
උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
සන්සාරය පුරාවටම නොසැලී ළඟින් ඉදන් තම ස්වාමියා වෙනුවෙන් දිවිපුදා කැපකිරීම් කල වෙනත් වනිතාවක් කොයිද ඇය නම් යසෝදරාවමය..
ඒ උතුම් ගුණ දැරූ රාහුලමාතා යශෝධරාවන්ට නමස්කාර වේවා..!!
සාධූ...!
සාධූ...!!
සාධූ...!!!
🕊️🕊️🕊️🕊️🕊️
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී...
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ
ළා දළු බෝපත්......
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
ළා දළු බෝපත්......
තෙරුවන් සරණයි..
🙏🌸🙏
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 මාගේ නමිිස්කාර වෙිිවා 🙏🙏🙏🙏 චතුර්යය සත්‍යය අවබෝධ වෙිිවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා !!දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!! 🙏🙏🙏
උ තුම් යසෝදරා දෙව්ය ට මගේ හ දවතින්ම නිවන ප්‍රර්තනා කර මී
ඒ උතුම් යසෝදරා අරහත් තෙරණිය 78 වසරක් ආයු වළදා උතුම් නිවනින් නිවීගිය සේක..
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
තෙරුවන් සරණයි..!!
🙏🙏🙏🌼🌼🌼
එදා දීපංකර බුදුහිමි පාමුලදී අපමහාබෝතුන් නියත විවරන ගත්දා සිට බුද්ධත්වය ලබන ආත්මය දක්වා ආ සංසාරගමන කිසිවකුට සිතාගත නොහැකිය..
තෙරුවන් සරණයි..!!
🌼තෙරුවන් සරණයි..!! 🙏
තෙරුවන් සරණයි..!!🙏🌸🙏
🙏🌼🌼🌼🌼🙏🙏🙏🙂
🙏🥺❤️🥺🙏
😍❤️
තෙරුවන් සරණයි..!!
❤️
තෙරුවන් සරණයි..!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි..!!
🙏🙏🙏
තෙරුවන් සරණයි..!!
🙏🙏🙏
💖💖💖
තෙරුවන් සරණයි..!!
🙏🙏🙏