- Видео 14
- Просмотров 1 260 301
Sachi Y.M.S
Добавлен 9 ноя 2018
වන්දාමි රාහුල මාතා..🙏🌼🙏
ඉකිලන හඬ රැඳි මහ වැස්සක් සේ යශෝධරා දේවී...
ඉකිලන හඬ රැඳි
මහවැස්සක් සේ
යශෝධරා දේවී
සිත සිල් ගන්වා වත සිරි හංගා
මහ පින්බර දේවී...
හිමවු අරණ මත රෑ ආකාසේ
තනිය මකාලන තනි තරුවක් සේ
සසරේ බැඳි පෙම ළය තුළ සඟවා
දිරි දී සිටියා මහා මෙරක් සේ...
පුදා සෙනේ සිත එදා සසර මඟ
සදා සිසිල දෙන සඳ එළියක් වී
සිනා සලා ඇය නොසැලී සිටියා
බුදු වී එනතුරු අරුණැල්ලක් සේ...
පදරචනය -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි.
ගායනය - වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන.
සංගීතය - විශාරද දර්ශන වික්‍රමතුංග.
මහවැස්සක් සේ
යශෝධරා දේවී
සිත සිල් ගන්වා වත සිරි හංගා
මහ පින්බර දේවී...
හිමවු අරණ මත රෑ ආකාසේ
තනිය මකාලන තනි තරුවක් සේ
සසරේ බැඳි පෙම ළය තුළ සඟවා
දිරි දී සිටියා මහා මෙරක් සේ...
පුදා සෙනේ සිත එදා සසර මඟ
සදා සිසිල දෙන සඳ එළියක් වී
සිනා සලා ඇය නොසැලී සිටියා
බුදු වී එනතුරු අරුණැල්ලක් සේ...
පදරචනය -පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි.
ගායනය - වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන.
සංගීතය - විශාරද දර්ශන වික්‍රමතුංග.
Просмотров: 11 050
Видео
වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා...
Просмотров 4,3 тыс.2 года назад
උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය... සඟ පිරිවර මැද බිම හෙලු නෙත් යුග දීපංකර බුදු සමිඳු වඩී...// සාධූ...! සාධූ...!! හඬ රැව් පිළිරැව් දේ.. මඟ සැකසීමත් නිමවී නැත තව සම්බුදු පාදේ මඬ තැවරේවී දිවි දෙන අතුරා මුලු ගත මඬ මත බුදුවන්නට මතු සංසාරේ.. සඟ පිරිවර මැඳ... බුදු බව පතනා තාපස උතුමනි සුමිත්තා කුමරිය මා වෙමි මෙනුවර මහනෙල් මිටි ගෙන බුදුන් පුදනු මැන වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා.. සඟ පිරිවර මැඳ... ගී පද රචනය -...
යශෝධරා මං අවසර වෙන් වන්න...
Просмотров 69 тыс.2 года назад
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට පුරපු නෙතට බර නැහැ දුක් කදුලු කැට යශෝධරා මන් අවසර වෙන් වන්න ආයෙ දකින්නැ අපි අපෙ ඇස් වලට..// කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක හඩා වැටුණු හැටි මගෙ හිමි ඔබ අසල කවදත් හඬන්නට මට තිබු ඒ කදුල නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද..// ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා කල් ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා ලොව අනිසතුයි සැප තිබුනත් සැප නොවෙනා කුමටද පරවු මල් පුදසුන මත ඉඳලා..// ගාය...
යශෝධරා..🌼🙏 උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය
Просмотров 3,5 тыс.3 года назад
උත්තම බෝසත් ප්‍රියම්ඹිකා ගීතය... සඟ පිරිවර මැද බිම හෙලු නෙත් යුග දීපංකර බුදු සමිඳු වඩී...// සාධූ...! සාධූ...!! හඬ රැව් පිළිරැව් දේ.. මඟ සැකසීමත් නිමවී නැත තව සම්බුදු පාදේ මඬ තැවරේවී දිවි දෙන අතුරා මුලු ගත මඬ මත බුදුවන්නට මතු සංසාරේ.. සඟ පිරිවර මැඳ... බුදු බව පතනා තාපස උතුමනි සුමිත්තා කුමරිය මා වෙමි මෙනුවර මහනෙල් මිටි ගෙන බුදුන් පුදනු මැන වන්නෙමි සසරේ ප්‍රියම්ඹිකා.. සඟ පිරිවර මැඳ... ගී පද රචනය -...
දීපංකර බුදුරදුන් අභියස විවරණ ලැබූ මොහොත..
Просмотров 838 тыс.3 года назад
පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය යසෝදරාවන් ය...... දීපංකර පාදමූලයේ විවරණ ලැබු දා පටන් නොයෙක භවයන්හි ඉපිද.. සාරා සංඛ්‍ය කප් ලක්ෂයක් පුරා සෙවනැල්ලක් සේ බෝසතානන් වහන්සේ පසුපසම වැඩියාය... දශරථ ජාතකයෙහි රාමා සහ සීතා නමින්, චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, ඛණ්ඩහාල ජාතකයෙහි චන්ද්‍රා දේවිය ලෙසද, සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙ...
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ..
Просмотров 12 тыс.3 года назад
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ.. යශෝදරා දේවී... වාවනු බැරිතැන රහසේ හැඩුවා පෙර සන්සාරේ ඇසුර මතක් වී..
යසෝදරා අරහත් තෙරණිය පිරිණිවන්පා වදාල මොහොත..
Просмотров 3,1 тыс.3 года назад
සුන්දර අරහත් තෙරණිය පිරිණිවුනා මෙසේ..
Lena kule sitha / ලේන කුලේ සිට බැඳී පෙම..
Просмотров 11 тыс.4 года назад
Lena kule sitha / ලේන කුලේ සිට බැඳී පෙම..
Hina pena hema rekama .. හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී..
Просмотров 78 тыс.4 года назад
හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී.. ලේන කුලේ සිට නුබ මට යශෝධරාවකී .. නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී.. ආලවන්තකම ළදුනේ පාරමිතාවකි..
Yasodara සිතේ නැගුණු කලකිරීම කුමරිය දැන සිටියේ ඔබ පමණයි පෙරසිට..
Просмотров 4,7 тыс.4 года назад
පින්බර සෙනෙහෙවන්තිය යසෝදරා ..
Ladalu bopath..
Просмотров 1,2 тыс.4 года назад
යසෝදරා දේවී.. වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාර් ඇසුර මතක් වී...
යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේ වන්දනා කරමු
Просмотров 206 тыс.4 года назад
යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේ වන්දනා කරමු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් යශෝදරා මහ රහත් තෙරනිනන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මා ඉපෙදෙන සැම ආත්මයකම බෞද්ධ යෙක් ව් ඉපෙදෙත්වා
උතුම් වූ යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️
මතු උපදින සෑම භවයකම මා බෞද්ධයකු වේවා !!! සාදු සාදු සාදු
Ammo mata Aduna
❤❤❤❤❤❤❤❤
🙏🕊🙏🕊️🙏🕊️
🙏🙏🙏🌹🌹🌼🌼🌼
🙏🙏🙏
ඊලඟ භවයක් නැතිවේවා!
සියලු දෙනා පන්සිල් රකිත්වා, තමන්ගේ අවංක කම රකිත්වා, සෑම දෙනාම මතු රහත් භාවය හෝ ප්‍රර්ථනා කරත්වා 🙏🙏🙏
උපදින සෑම ආත්මයක ම මම බෞද්ධ යෙක් වෙම්වා 🙏🙏
🙏🙏🙏
รักข้ามภพ ข้ามชาติ รักนิรันด์ รักอัมตะ บูชารักของท่านเจ้าชายและเจ้าหญิงทั้งสองค่ะ สาธุ สาธุ สาธุ
เป็นคู่รักที่เขามีความรักกันด้วยจิตวิณญาณ เจ้าชายสิทธัตถะกับพระนางยโยธารา ไม่มีใครเปรียบเทียบรักขแท้ของท่านทั้งสองได้...นับถือความรักของท่านทั้งสองสุดหัวใจยิ่ง สาธุ สาธุ สาธุ
මතු උපදින හැම ආත්මෙකම බෞද්ධයෙකු ලෙස උපදිිවා!!! සාධු! සාධු! සාධු! 🙏🙏🙏
ප්රශ්නය - යශෝදරාවගේ ප්‍රේමය කෙඹදු එකක්ද? පිළිතුර - අනන්ත වූ සංසාරයේ, තිරිසන්ගතවූ ආත්ම වල පවා ඈ සියල් දුක් කම්කටොලු දරාගෙන සෙවණැල්ලක් සේ මා සමගින් ආවා. ඇතැම් ආත්ම බව වල ඇගේ ප්‍රේමය මා හට මරණයෙන් පවා ජීවය ලබා දුන්නා. මා පැමිණි ගමන් මගන්මග විශාලතම ශක්තිය වූ ඇය වෙනුවෙන් උතුම් නිර්වාණය නැමති ත්‍යාගය ලබා දුන්නේ ඒ ප්‍රේමයට දිය හැකි ඉහලම ගරුත්වය නිසාවෙන්..! -- බුදුන් වහන්සේ -- 🙏💐
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏මා පතනා උතුම් ප්රාර්තනාවද ඉශ්ට වේවා🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu
🙏🙏🙏🙏
❤
සාදු සාදු සාදු බූදු හිමියන්ට මාගෙ නමස් කාර වේවා 🙏🙏🙏
අතීතය වර්තමානයට වඩා සාන්තයි.
Sadu.sadu sadu. Maga namsakarya wava..sadu.sadu sadu
Sadu.sadu sadu niwan dakithwa
මාගේ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤ love
Sadu sadu sadu
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
✨️🙏🙏🙏✨️
බෝධිසත්වයන් වහන්සේ අපිව සංසාරෙන් එතෙර කරන්න මොන තරම් දුක් ගැහැට වින්දද අනෙ සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේටද රාහුල මාතා යශෝධරා උත්තමාවියටද නමස්කාර වේවා...!!! සාදු සාදු සාදු
ชอบมากพระเอกหล่อนางเอกสวยค่ะ❤
Sadu Sadu
මටත් නිවාන් දකිනා තුරැ බුදු බනම ඇසෙවා🙏🙏🙏
Mathu budu bawa pathagena a apa gwthama budu rajaanan wahanseta. Maage uthum namas kaaraya wewaa 🙏💮🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
Pudumakara hegimak mata denuna me gena.yasodarawa e patahana parthanwa.budu kenekta.dakawana.asimita gawurawaya.hadawata pasaru karan.yanna.taram.me katwa.goda.nagala.budu baktiya bura bura.negenna hetuwak una.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮🌞🌷🌞🌞🌷🌞🌞🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼
🙏🙏🙏