Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද ඉන්න අලුත් බෑන්ඩ් ගායකයෝ වගේ නෙවෙයි සුපර්ෆ්‍රන්ඩ්ස් බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්ස් රැල්ල පවා වෙනස් උන බෑන්ඩ් එක ඒ වගේම රට මැදින් බෑන්ඩ් එකක් ජනප්‍රිය උනානම් ඒ සුපර්ෆ්‍රන්ඩ්ස් බෑන්ඩ් එක වේදිකාවේ නොනවතින ගී කලාවට මේ කාලේ අයිතිකාරයෝ හිටියට ඒ කලාව ගෙනාවේ ඇත්තටම සුපර්ෆ්‍රන්ඩ්ස් කියන්නේ ඇත්තටම සුපිරි යාලුවො තමයි . විපුල අයියා සුපිරි හොදේ
Thanks bro
ඒක ඇත්ත..sunflower වගේම play කලා..අපි පිස්සුවෙන් වගේ ඇහුවෙ nonstop..දුකයි
විපුල අයියට උදවි කරපු ගොඩ දෙනෙක් මතක් කරා.අවසාන විඩියේ clip එක damege උන නිසා එක දාන්න බැරි උනා.මේය නරඹන විපුල අයියට උදවු කරපු හැමෝම ගෙන් සමාන ඉල්ලනවා අපි.විශේෂයෙන් මතක් කරා සුජීව මැදගේදර අයියා විපුල අයියා තැන්කට ගේනාවේ එයා ගායකයෙක් කරා.තවද සාරංගා ආයතනයේ රොහන් මහතා විශේෂයෙන් මතක්කරා ඔබ දේපලට විපුල අයියා විශේෂයෙන් ස්තුතියි කරා
ඇත්තටම සුපුන් මල්ලි ඔයාලා කරන දේ ගොඩක් වටිනවා...විපුල අයියගෙ සිංදු ඇහුවම නොදැනිම අපේ අතිතයට ගියා...සුභ පැතුම්... ජය වෙිවා...❤❤❤
Thanks අයියා ඔයාලගේ commetns වලට...අපේ කාලේ වීරයෝ ඔක්කොම ගෙන්න තමයි ඉන්නේ අයියේ
මගේ ආසම ගායකයා ආසම සින්දුව
Super friends අපි කොච්චර ඇහුවද සජිවි ප්‍රසංග කැසට්...👍👍😍
සුපිරි 👍👍👍
Supuna uba nisa අනිවාර්යයෙන් balanawa trans crean ekee sujiya
සුපිරි අයියේ.ඔයාත් හරි ලස්සනට කතා කරනවා.ජය වේවා..
සුපිරි නිහතමානී දක්ෂ චරිත. ❤️
පොඩි කාලෙ අහපු සිංදු..විපුල අයියා දකින්න ලැබිම සතුටක්...❤️❤️❤️❤️
විපුල අයියා දකින්නත් අසායි ඔයාගේ මම අසාම සිංදුව හසුපිනි ඇල්ල ❤️
නියමයිනේ විපුල
රුහුණු කුමාරි දදුම්රියෙන් මාතර♥️රූමස්සල කුමාරි නෑ ගම් යනවාද.♥️🙂නිල්වලා ගග වගේ මට පෙම් කරපු ඔයාම🥰මට මනාප නැති උනාට නැහැ අමනාප... ♥️♥️♥️
අාදරෙයි විපුල අයියා..අපේ ගමේ හඩ.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕
Vipula aiya adarei patta singar..👍👍👍 ayeth karaliyata enna suba pathanawa nawa muhunuwarakin.supar reing thulin.music bar jaya wewa supuna👍👍👍
Thanks you lahiruwa
සුපිරි වැඩකාරයෙක්....විපුල අරෝෂ. මාදව. බුද්දික .තුෂාර . මෙි අය ආසම සෙටිි එක
අපි ඉතින් ඒ කාලෙ ඉදන් අහපු සිංදු තමයි ඉතින් මිවුසිකල් සෝ එකක් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් සන්ෆ්ලවර් ඒවා තමයි ඉතින් නන්ස්ටොප් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුන්දර මිනිසුන් ඔයාල එක්ක කතා කරන්නත් ආසයි.
Grashan muthukumarana danna bareda
ජය වේවා🌹
මෙන්න දක්ශ චරිත ❤️🤝
Super friends 🌷🌷🌷🌷🌷🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
super frends nostop ralleee wadda vipula nishantha
විරසක වෙලා මා එක්කල මොනර කොල .....මා පත් කලා අගයක් නැති රුපියලට .......💗💗💗💗
Vipula aiya wagema super friends band ekatat adarei
පට්ට
Ela
විපුල අයියා ❤❤❤❤
❤️❤️❤️
සුන්දර මිනිස්සුන්
Hira gawal nam good sanasella inna පුළුවන් nada , 😢😢😢😢👍👍👍👍
Apita mayala ganawata godak thanks... dan oni buddika mihira bandara..
අනිව ගෙමු
එ කාලේ හඩවල් දැන් ඉන්න අඩන අය වගෙ නෙවෙියි
Theruvan saranai !
akalata paraunu super frainds.... BS
Adatat aadarey api marenakamvat aaye mehema rahak nati vey aadarey super frends
Allright rusiru aiyawa gennako
Madawa ayath genn puluwanda e wagema sahara band eke arny piris genna puluwanda
දැක්ක කල්💙
ela
👍👍👍
Iriya karayoth innawa aththtama comment karana ayath innawa.adareta commet karanayath innawa ..ane manda yaaalu
මාවත් මතක් කරනවා සතා
අයියේ මාදව අයිය ගේන්නකෝ...කෝ හෙන කාලෙක ඉදන් ඉල්ලන්නෙ.අයිය්‍රෙ මාදව බෑන්ඩ් එකට සෙට් වෙලා ආයෙ
ඔව් බන් පොලොන්නරුව යන්න ඔනේ.නේ..යන්න වෙලාවක් නැ බන් වැඩ එක්ක...නිවාඩුවක් සෙට් උනාම යනවා
Supiri
අපි ඒ කාලෙ ඒවා තමයි මගුල් ගෙවල් වල දමාගෙන නටන්නෙ අම්මො ඉතින් ඒ කාලෙ සුපිරි ඉතින්
මම නේද කැසටි එක එලියට දාපු දා නිවෙිදකයා වුනේ සත්‍යජිත් ලක්මාල් මගේ චැනල් ඒකත් සබි කරන්න
Tks sathab aiyee oya gana kiyala tiyenewa sujeewa aiyath sathutui oyage commetns ekata bohomath ස්තුතියි
Sujeewa aiyath ona
Akale supa pens kiyaddi gemmak thamaii
සුජීව අයියව ගේන්න පුළුවන් ද
Ou අපි කරනවා එකක්..
Ala
Shs
Ado mru bn uba me wge aya api gawat genwt. Madhawath genako
Genawa
අයියේ සුපර් ෆ්‍රෙන්ඩ්ස් මාධව අයිය එක්ක කරන්නකෝ ශෝ එකක්...මාරම වැඩ්ඩෝ තමා ..ගොඩක් පින් අයියේ මාධ ව අයියව සෑහෙන කාලෙකින් හොයන්නේ...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💋💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
Genawa malli covid nisa inne
@@MediaBarlk හරි අයියේ ඒ වචනෙම ඇති 😍😍😍😍😍
Fatt
Mokekda bn mu ubata poshsuda nethuwata hodai oka gayakekda
2000n passe ipaduna aya danne natuwa athi
❤️❤️
❤❤❤
අද ඉන්න අලුත් බෑන්ඩ් ගායකයෝ වගේ නෙවෙයි සුපර්ෆ්‍රන්ඩ්ස් බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්ස් රැල්ල පවා වෙනස් උන බෑන්ඩ් එක ඒ වගේම රට මැදින් බෑන්ඩ් එකක් ජනප්‍රිය උනානම් ඒ සුපර්ෆ්‍රන්ඩ්ස් බෑන්ඩ් එක වේදිකාවේ නොනවතින ගී කලාවට මේ කාලේ අයිතිකාරයෝ හිටියට ඒ කලාව ගෙනාවේ ඇත්තටම සුපර්ෆ්‍රන්ඩ්ස් කියන්නේ ඇත්තටම සුපිරි යාලුවො තමයි . විපුල අයියා සුපිරි හොදේ
Thanks bro
ඒක ඇත්ත..sunflower වගේම play කලා..අපි පිස්සුවෙන් වගේ ඇහුවෙ nonstop..දුකයි
විපුල අයියට උදවි කරපු ගොඩ දෙනෙක් මතක් කරා.අවසාන විඩියේ clip එක damege උන නිසා එක දාන්න බැරි උනා.මේය නරඹන විපුල අයියට උදවු කරපු හැමෝම ගෙන් සමාන ඉල්ලනවා අපි.විශේෂයෙන් මතක් කරා සුජීව මැදගේදර අයියා විපුල අයියා තැන්කට ගේනාවේ එයා ගායකයෙක් කරා.තවද සාරංගා ආයතනයේ රොහන් මහතා විශේෂයෙන් මතක්කරා ඔබ දේපලට විපුල අයියා විශේෂයෙන් ස්තුතියි කරා
ඇත්තටම සුපුන් මල්ලි ඔයාලා කරන දේ ගොඩක් වටිනවා...
විපුල අයියගෙ සිංදු ඇහුවම නොදැනිම අපේ අතිතයට ගියා...
සුභ පැතුම්... ජය වෙිවා...
❤❤❤
Thanks අයියා ඔයාලගේ commetns වලට...අපේ කාලේ වීරයෝ ඔක්කොම ගෙන්න තමයි ඉන්නේ අයියේ
මගේ ආසම ගායකයා ආසම සින්දුව
Super friends අපි කොච්චර ඇහුවද සජිවි ප්‍රසංග කැසට්...👍👍😍
සුපිරි 👍👍👍
Supuna uba nisa අනිවාර්යයෙන් balanawa trans crean ekee sujiya
සුපිරි අයියේ.ඔයාත් හරි ලස්සනට කතා කරනවා.ජය වේවා..
සුපිරි නිහතමානී දක්ෂ චරිත. ❤️
පොඩි කාලෙ අහපු සිංදු..විපුල අයියා දකින්න ලැබිම සතුටක්...❤️❤️❤️❤️
විපුල අයියා දකින්නත් අසායි ඔයාගේ මම අසාම සිංදුව හසුපිනි ඇල්ල ❤️
නියමයිනේ විපුල
රුහුණු කුමාරි දදුම්රියෙන් මාතර♥️
රූමස්සල කුමාරි නෑ ගම් යනවාද.♥️🙂
නිල්වලා ගග වගේ මට පෙම් කරපු ඔයාම🥰
මට මනාප නැති උනාට නැහැ අමනාප... ♥️♥️♥️
අාදරෙයි විපුල අයියා..අපේ ගමේ හඩ.....💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕
Vipula aiya adarei patta singar..👍👍👍 ayeth karaliyata enna suba pathanawa nawa muhunuwarakin.supar reing thulin.music bar jaya wewa supuna👍👍👍
Thanks you lahiruwa
සුපිරි වැඩකාරයෙක්....විපුල අරෝෂ. මාදව. බුද්දික .තුෂාර . මෙි අය ආසම සෙටිි එක
අපි ඉතින් ඒ කාලෙ ඉදන් අහපු සිංදු තමයි ඉතින් මිවුසිකල් සෝ එකක් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් සන්ෆ්ලවර් ඒවා තමයි ඉතින් නන්ස්ටොප් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුන්දර මිනිසුන් ඔයාල එක්ක කතා කරන්නත් ආසයි.
Grashan muthukumarana danna bareda
ජය වේවා🌹
මෙන්න දක්ශ චරිත ❤️🤝
Super friends
🌷🌷🌷🌷🌷🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
super frends nostop ralleee wadda vipula nishantha
විරසක වෙලා මා එක්කල මොනර කොල .....මා පත් කලා අගයක් නැති රුපියලට .......💗💗💗💗
Vipula aiya wagema super friends band ekatat adarei
පට්ට
Ela
විපුල අයියා ❤❤❤❤
❤️❤️❤️
සුන්දර මිනිස්සුන්
Hira gawal nam good sanasella inna පුළුවන් nada , 😢😢😢😢👍👍👍👍
Apita mayala ganawata godak thanks... dan oni buddika mihira bandara..
අනිව ගෙමු
එ කාලේ හඩවල් දැන් ඉන්න අඩන අය වගෙ නෙවෙියි
Theruvan saranai !
akalata paraunu super frainds.... BS
Adatat aadarey api marenakamvat aaye mehema rahak nati vey aadarey super frends
Allright rusiru aiyawa gennako
Madawa ayath genn puluwanda e wagema sahara band eke arny piris genna puluwanda
දැක්ක කල්💙
ela
👍👍👍
Iriya karayoth innawa aththtama comment karana ayath innawa.adareta commet karanayath innawa ..ane manda yaaalu
මාවත් මතක් කරනවා සතා
අයියේ මාදව අයිය ගේන්නකෝ...කෝ හෙන කාලෙක ඉදන් ඉල්ලන්නෙ.අයිය්‍රෙ මාදව බෑන්ඩ් එකට සෙට් වෙලා ආයෙ
ඔව් බන් පොලොන්නරුව යන්න ඔනේ.නේ..යන්න වෙලාවක් නැ බන් වැඩ එක්ක...නිවාඩුවක් සෙට් උනාම යනවා
Supiri
අපි ඒ කාලෙ ඒවා තමයි මගුල් ගෙවල් වල දමාගෙන නටන්නෙ අම්මො ඉතින් ඒ කාලෙ සුපිරි ඉතින්
මම නේද කැසටි එක එලියට දාපු දා නිවෙිදකයා වුනේ සත්‍යජිත් ලක්මාල් මගේ චැනල් ඒකත් සබි කරන්න
Tks sathab aiyee oya gana kiyala tiyenewa sujeewa aiyath sathutui oyage commetns ekata bohomath ස්තුතියි
Sujeewa aiyath ona
Akale supa pens kiyaddi gemmak thamaii
සුජීව අයියව ගේන්න පුළුවන් ද
Ou අපි කරනවා එකක්..
Ala
Shs
Ado mru bn uba me wge aya api gawat genwt. Madhawath genako
Genawa
අයියේ සුපර් ෆ්‍රෙන්ඩ්ස් මාධව අයිය එක්ක කරන්නකෝ ශෝ එකක්...මාරම වැඩ්ඩෝ තමා
..ගොඩක් පින් අයියේ මාධ ව අයියව සෑහෙන කාලෙකින් හොයන්නේ...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💋💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃