Super Friends with Jeewapriya Aththanayake |Music Bar 2020

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 53

  • @captainnemo3958
    @captainnemo3958 Год назад +5

    10:26 ලගට තුරුලු වෙන්නට බෑ එක කුඩයෙ ❤❤❤ මං ආසම සිංදුවක් 🥺🥺🥺🥺❤️❤️❤️❤️

  • @milinthalakshan2081
    @milinthalakshan2081 2 года назад +7

    පට්ටම බෑන්ඩ් එකක්.. කොලිටි මියුසික්. අය කියන්න වචන නෑ. සුපිරිම කොල්ලො සෙට් එකක්..

  • @Media_Subcommittee_FAS_SUSL
    @Media_Subcommittee_FAS_SUSL 4 года назад +13

    Super friends කියන්නේ ඒ කාලෙ සුපිරිම සිංදු දුන්න band එකක්.ආයෙ නම් ඒ වගේ කාලයක් එන්නෙ නෑ.ඒ වගේ හදවතේ ගායකයො අද බිහි වෙන්නෙ නෑ.විපුල නිශාන්ත, තුෂාර ජීවන්ත,බුද්ධික මිහිර බණ්ඩාර,සම්පත් අනුරුද්ධ අදටත් හදවතේ රජ කරනවා.
    සුපුන් අයියේ බුද්ධික මිහිර බණ්ඩාර අයියගෙ interview එකත් ඉක්මනට දෙනවා නම් ගොඩක් අය කැමතියි.❤💪

    • @MediaBarlk
      @MediaBarlk  4 года назад +3

      ඔව් මල්ලි මේ.වැඩත් එක්කයි කොරෝනා කතාන්දර එක්ක යන්න විදියක් තැතුව ඉන්නේ..කොහොමහරි පුලුවන්.ඉක්මනට දෙන්නම්කෝ මල්ලි...♥️♥️♥️ ඔයා කියා තියේන අයගෙන් බුද්ධික විතරයි අඩු අනිත් අයගේ එව කරලා තියෙන්නේ...ත්ව සූජිව මැදගේදර් අයවත් මධාව අයියවත් ගෙන්න ඔනේ

    • @pavithramadushanka2642
      @pavithramadushanka2642 4 года назад +3

      A wage gayko bhi wenne na bn aye.dn inna eun mukkuda .

    • @MediaBarlk
      @MediaBarlk  3 года назад +3

      @HACK TECK මාධව අයියා ඉන්නව පොලොන්නරුවේ අනීවා එයත් ගෙන්නවා කොහොමහරි❤❤❤

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 года назад +3

      අරෝෂත් ඉන්නවා.. 😍😍 හිත ඔබ විමසා.. ඇල්බම් එක පිස්සු වැට්ටුවා.. 😍😍

    • @jhr3450
      @jhr3450 2 года назад

      Arosha wijesinghe

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 11 месяцев назад +2

    හරිම ලස්සනයි සුපිරියටම ගහනවා

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 года назад +3

    Music නමි super friendලා තමා 😍🤩👍

  • @rmnilukadamayathi
    @rmnilukadamayathi 5 месяцев назад +1

    සුපර් frinds සුපිරි තමයි ආදරෙයි ❤❤❤❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 6 месяцев назад +1

    හදවතට දැනෙන සින්දු සෙට් එක❤❤

  • @shiranbuddika1820
    @shiranbuddika1820 Месяц назад +1

    Super friend rahan nam keyala wedak ne ayth kawadawat anne ne a wage kalyak nam

  • @airvoice1835
    @airvoice1835 2 года назад +3

    Super friends parana set aka apahu set unoth aye katha dekak ne no 1 thama

  • @JnSm-c6g
    @JnSm-c6g 10 месяцев назад +1

    එල සින්දු

  • @asankaishan7321
    @asankaishan7321 4 года назад +3

    පට්ට සින්දු

  • @sajeewaprasanga3259
    @sajeewaprasanga3259 Год назад +1

    Supiri supiri etin kiyala wadak na ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamikachamod2136
    @chamikachamod2136 3 года назад +2

    Ammo backing ❤️

  • @sadunrajapaksha5016
    @sadunrajapaksha5016 4 года назад +3

    පට්ටම

  • @Prathapwijitha-c6j
    @Prathapwijitha-c6j Год назад +1

    🎉Supiri ❤❤❤

  • @lasanthabandara7287
    @lasanthabandara7287 Год назад

    A dawaswala itin superfriend kiynne ❤❤❤❤❤

  • @supunchathuranga2440
    @supunchathuranga2440 3 года назад +2

    Super

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Год назад +1

    Meya sakura range eke hitiyada

    • @jayasinha9529
      @jayasinha9529 Год назад +2

      Sakura range sajiwi Prasanna casste dekakata meya sing Kala. Band eke hitiye ne. Dan api athara ne. Hitha hoda charithayak . Hadawathin Mata udaw Kala . {Samantha wijayasiri}

  • @sampathkumara-h6s
    @sampathkumara-h6s Год назад

    Ela super .

  • @airvoice1835
    @airvoice1835 3 года назад +2

    Niyamai

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 года назад +2

    අනේ මෙයා නැති උනා කියන්නෙ ඇත්තද? 🥺😥

  • @dammikadammika305
    @dammikadammika305 3 месяца назад

    Pàtta baking kata hadath maru meya jvwthun athara na nada

  • @kanchanapraboda2997
    @kanchanapraboda2997 3 года назад +2

    aiye meke mp3 tika dennako

    • @MediaBarlk
      @MediaBarlk  3 года назад

      Downlord karala conver karanna

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 4 года назад +1

    ft

  • @chinthakaweerasinghe8211
    @chinthakaweerasinghe8211 2 года назад +1

    අරෝෂ ගෙන්නකො

    • @MediaBarlk
      @MediaBarlk  2 года назад +1

      Interview ekak karala tiyenne balanma

  • @Randimaudawatta
    @Randimaudawatta 4 года назад +1

    Elama

  • @ramyakumari-f6b
    @ramyakumari-f6b 6 месяцев назад

    ❤❤❤❤❤❤🎉

  • @maheshmadushanka9205
    @maheshmadushanka9205 2 года назад

    Meya nathiuna neda korona nisa

  • @madushadlishan7123
    @madushadlishan7123 4 года назад

    Fatta mp3 downlod karanda link ekk nedda bokka

    • @MediaBarlk
      @MediaBarlk  4 года назад

      Gamil eka ewanna mama.ewannam

    • @madushadlishan7123
      @madushadlishan7123 4 года назад

      @@MediaBarlk ok bro tnxx

    • @madushadlishan7123
      @madushadlishan7123 4 года назад

      Madushadlishan87gmail

    • @RuchiraKasun300
      @RuchiraKasun300 6 месяцев назад

      Video eke link eka copy karagena google chorme eken youtube video download kiyla search karala ethanata copy karagaththu link eka past karagena itapasse dena web walata ghin mp3 karala download karaganna.

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 Год назад

    ❤❤❤❤

  • @sasikaprabath4023
    @sasikaprabath4023 3 года назад +1

    🥰😘

  • @sadunrajapaksha5016
    @sadunrajapaksha5016 4 года назад

    ජීවප්‍රිය අත්තනායක සමග කෙරු interview එක ruclips.net/video/VFkj_zfxIKg/видео.html බලන්න යාලුවනේ

  • @ChithranndaIndika-lk6yb
    @ChithranndaIndika-lk6yb 3 месяца назад

    ❤❤❤🎉🎉🎉