Gunadasa Kapuge - මoමුලාවී.. ( ManMulawee..)

Поделиться
HTML-код

Комментарии • 405

  • @lahirumadusanka3482
    @lahirumadusanka3482 4 года назад +21

    ජිවිතේට මතකය පමණක් ඉතිරි කර ගිය අය හමු වුණාම අවසානයේ දී "අප හමු වූයේ මන්දැයි නොදනිමි" කියලා හිතෙනවා

  • @isharadhanushka4639
    @isharadhanushka4639 4 года назад +14

    "අපේ ගමන අද නවතනු හැකිනම්, අප යන ගමනද අද මෙතැනින් නිමි" මෙතන පොඩි ආත්මාර්ථකාමී හැගීමක්ද යන්නේ....😢

  • @chameerasampath9936
    @chameerasampath9936 5 лет назад +74

    මං මුලාවු සමනලියකිගෙනි පාර අසා තිබුනේ...😂😂😂😂 මගේ හදවතේ ගායකයා ඔබ පමනයි කපුගේ උතුමානෙනි... කොහේ සිටියත් ඔබ තුමාගේ ගීයක් ඇසුනු විට සියලු වැඩ අතහැර එම ගීතය රසවිදිමි.. ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය....... නිවන්සුව !

    • @devikadevika2037
      @devikadevika2037 5 лет назад +4

      👍👍🔥🔥මාත් එසේයි කපුගේ❤❤ ❤❤මහතාගේ🔥🔥🔥 ගීතවලට මම❤❤ බැදිලා......👍👍👍

    • @siriljayawla9180
      @siriljayawla9180 5 лет назад +4

      h.r.jothipala

    • @upekhanppd
      @upekhanppd 5 лет назад +4

      Hadawath attanta pamanai....

    • @kanchibashini9015
      @kanchibashini9015 4 года назад +3

      සහතික ඇත්ත.....

    • @chathuradayan3523
      @chathuradayan3523 4 года назад +4

      මූ එකෙනුත් කෑල්ලක් ලයින් කරනවා 🤣

  • @ruchindamanoj1792
    @ruchindamanoj1792 6 лет назад +16

    අදටත් මම අහනවා.මම අනූ තුනේ

  • @kavinduwanigasekara6157
    @kavinduwanigasekara6157 4 года назад +71

    2020 අය කෝ

  • @neel2205
    @neel2205 4 года назад +18

    බලනකොට හැමෝම මංමුළා වෙලා මේ ලෝකෙ ......

    • @snooslee6508
      @snooslee6508 3 года назад

      ඔව් ඔබ හරි සෝවාන් සකදාගාමී අනාගාමී රහත්බව ලැබූ උතුමෝ සහ කල්යාණ පෘථජනයා හැර සියලු දෙනාම මංමුලා වූවෝය,...

  • @සොදුරුනවාතැන
    @සොදුරුනවාතැන 4 года назад +52

    2020 තව අහන්නේ කව්ද ❤️❤️ මන් දෙදහේ

    • @isharadhanushka4639
      @isharadhanushka4639 4 года назад

      සිංහල පාඩමකත් තියනව දැන් 12 වසෙරෙ..💓💙

    • @yanara9635
      @yanara9635 3 года назад

      Mama ahanne 2021

    • @upalinandasiri1732
      @upalinandasiri1732 3 года назад

      @@yanara9635 mamath

  • @micromic1224
    @micromic1224 7 лет назад +61

    ආදරේ විඳීම එකිනෙකාගෙන් වෙනස් වුනත් විරහා වේදනාව සාපේක්ෂයි, විරහව විඳපු හැමෝම සහ කාලයත් එක්ක යම් තරමකට සමනය වෙච්චි හැඟීම් ආයෙත් අවිස්සෙනවා මේ වගේ අතීතයේ සිද්ධි සහිත ගීත වලින්. ::( atha

  • @prasadsameeraAK
    @prasadsameeraAK 8 лет назад +61

    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියකගෙනි පාර අසා තිබුනේ.....
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන් හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටත් පාරක් ඇති නැති ගානය......
    අප හමුවුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන් අද නවතනු හැකි නම්
    අප යන ගමනද මෙතැනින් නිමි...!!!

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 4 года назад +6

    2020 කෙරෝනා හින්දා, සිංදු අහන අය කෝ?

  • @sudeshfonseka4873
    @sudeshfonseka4873 6 лет назад +19

    This is my God after my mum an dad only person I love in the world when I was teenager he is everything for me an lot of young guy's I went 3 time to watch he's musical show (kampana) everytime it was so crowded I was so lucky to get tickets an listing to that amaraneeya voice is so sad he died unnecessary

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 7 месяцев назад

    තාරාදේවී ටෙලි නාට්‍යයේ ලස්සන ගීතයක්...❤

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 лет назад +4

    ඕනිම කාලයක් නොමැකෙන ගීත හඩ..😍😍

  • @hiroshananilupulbandara7722
    @hiroshananilupulbandara7722 5 лет назад +87

    2019 අය කෝ 😍

  • @senurakumara2963
    @senurakumara2963 6 лет назад +9

    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළයකගෙනි පාර අසා තිබුනේ.....

  • @sudesh77
    @sudesh77 13 лет назад +3

    "අප හමුවූයේ ඇයි මන්දැයි නොදනිමි
    පාර ඇසූවේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි..."

  • @wgdnandadiasdias5854
    @wgdnandadiasdias5854 5 лет назад

    ජයම වේවා බුදුසරනයි. සියලු සිතුම් පැතුමි ඉටුවේවා

  • @amalinisansala7753
    @amalinisansala7753 8 лет назад +24

    හරිම ලස්සනයි සිංදුවක්

  • @mariabaylon6425
    @mariabaylon6425 8 лет назад +6

    I love all his songs it's heartbreaking you can play them over and over again you will never forget this singer may he rest in peace

  • @doolsure
    @doolsure 5 лет назад +1

    අප හමුඋයේ මන්දැයි නෝදනිමි... පාර ඇසුයේ ඇයිදැයි නෝකියමි... අපේ ගමන අද නවතනු හැකිනම්... අප යන ගමනද අද මේතනින් නිමි

  • @walnera123
    @walnera123 5 лет назад +1

    My best feeling ...listening since 2005...ever loving ...meawa tamai සිංදු ...

  • @viduramalli6972
    @viduramalli6972 Год назад +1

    ඇයත් නොදන්නිය ඇය මානය☺

  • @Jana-xn8ps
    @Jana-xn8ps 4 года назад +1

    ගහක උඩම පිපිච්ච
    හිතේ මුදුනේම මගේ වෙච්ච
    පිච්චි පිච්චි දුරට වෙච්ච
    ඉඩ නෑ තාමත් මගෙ
    වරිච්චි බිත්ති මැද

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 9 лет назад +23

    best of the best we loves him very much as a great human being.....amazing voice meaningful lyrics coool music what else thanks for upload man :) ......!!!!!!

    • @bhantechandima
      @bhantechandima 8 лет назад +3

      අනිවාර්යෙන්ම මංගල අය්යේ

    • @yasiruvidusanka8557
      @yasiruvidusanka8557 4 года назад

      Apa hamuwuyee mandaii nodanimiii💯

  • @samarasenari7757
    @samarasenari7757 4 года назад +1

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසුයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

  • @mustakahamed7328
    @mustakahamed7328 9 лет назад +3

    mage most favorite songs thanks dear

  • @MaheshMadusanka89
    @MaheshMadusanka89 10 лет назад +46

    ඔබ නොදන්නා මාවතක ඔබ තනිවී ඇත..........
    මාද එසේම වී ඇත..........
    නමුත් මාත් ඔබත් නොදන්නා මාවතක් ගැන..........
    ඔබගෙන් විමුසුවේ කිමදැයි මා අදටද නොදන්නේය..........
    එය කෙසේ වී දැයි කියාදෙන්න මට..........
    සොදුරිය..........
    ඔබ සමනළියක වී හෝ කියා දෙන්න මට..........
    නොදන්නා මාවතෙහි මං සොයන්නට..........

  • @kalumithkumara1222
    @kalumithkumara1222 8 лет назад

    Thanks Sir. One of your best song. I like very much. I can listening infinite.

  • @nishanthagunasekara8768
    @nishanthagunasekara8768 6 лет назад +1

    lassana sinduwa nice song ko ada n jayasuriya

  • @nirmalsanjaya2364
    @nirmalsanjaya2364 8 лет назад +6

    ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයේ අඩමානය

  • @priyangianjala2939
    @priyangianjala2939 11 лет назад +7

    ආදරනීය ගීතයක්

  • @sirimantha
    @sirimantha 6 месяцев назад

    අප හමුවුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසුයේ ඇයි දැයි නොකියමි

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 лет назад +5

    අප හමු වුයේ මන්දායි නොදනිමි 😢😢😢😢

  • @chathurikaherath2023
    @chathurikaherath2023 6 лет назад

    man asama sinduwak man mulawee ahan inna godak kamathi good luck

  • @thilanmadushanka5943
    @thilanmadushanka5943 5 лет назад

    ඔබෙ ගමන අද නවතනු හැකි නම් අපේ ගමන අද මෙතනින් නිම්..........//

  • @dananjayasuraweera1363
    @dananjayasuraweera1363 6 лет назад +4

    අප හමු වූයේ මන්දැයි නොදනිමි..................

  • @නුවන්එදිරිසිංහ-ළ5ග

    ,ලස්සන සින්දුවක්....

  • @tonymantanaahamat2591
    @tonymantanaahamat2591 9 лет назад +8

    I m speachless such a nice song old school baby

  • @politicssl3550
    @politicssl3550 3 года назад +1

    2020 12 14 දින අහන මම

  • @ishansumudu3524
    @ishansumudu3524 6 лет назад +57

    සිංදුව තේරුන අය ලයික් කරන්ඩ

  • @donperera2497
    @donperera2497 8 лет назад

    Beautiful song/music & a great human being too.

  • @sisiraadikari3722
    @sisiraadikari3722 6 лет назад +1

    Excellent singing music and sounds

  • @nilminidabare6773
    @nilminidabare6773 6 лет назад +1

    Apa hamu uye ai ashan

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 6 лет назад +2

    Superb song..

  • @devikadevika2037
    @devikadevika2037 5 лет назад +2

    💘💘❤❤ පාර කියන්නේ කෙලෙසද❤❤💘💘 මා හට ඇයටත් පාරක් ඇති💘💘 නැති ගානය.💘💘❤❤ අප හමු❤❤💘💘 වුයේ ඇයිදැයි නොදනිමි..❤❤💘💘

    • @chameerasampath9936
      @chameerasampath9936 5 лет назад +1

      පාර ඇසූවේ මන්දැයි නොදනිමි

    • @devikadevika2037
      @devikadevika2037 5 лет назад +1

      @@chameerasampath9936 මාත් දන්නෑ අයියෝ....

    • @chameerasampath9936
      @chameerasampath9936 5 лет назад +1

      @@devikadevika2037 ඒකනේ කේස් එක නේද

    • @devikadevika2037
      @devikadevika2037 5 лет назад

      @@chameerasampath9936 me soon ekata mama godariyak asai...කොච්චරක් ඇහුවත් මදි...

    • @devikadevika2037
      @devikadevika2037 5 лет назад

      @@chameerasampath9936 බුදු සරණයි ...

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 7 лет назад +384

    දැන් ඇහුව අය මේකට ලයික් එකක් දාන්න.

  • @malakarc
    @malakarc 5 лет назад

    machan.... @ wishwa chinthana

  • @samiladubai5022
    @samiladubai5022 9 лет назад +32

    Nias song

  • @මහේෂ්දිනුක
    @මහේෂ්දිනුක 7 лет назад +16

    හසරක් අසමින් මංමුලා වී මා ගිය මංමාවත් තුල...
    ජීවිතයට හමු වූ අනන්ත සමනලියන්..
    ඔවුන් යන මග වත් නොදැන..
    උන්හිටි තැනක් වත් නොදැන. යන්නවුන් විය..
    එවන් වූ ඔවුන්ගෙන් මා යා යුතු මාර්ගය කෙලෙසක නම් අසා දැන ගම්ද..!!
    මේ කටුක දිවි මාවතේ ඔබ හමු වූයේ ඇයි දැයි මා තවම නොදනිමි..
    එමෙන්ම..
    ඔබෙන් මා යා යුතු මග විමසුවේ ඇයි දැයි මා ඔබට කිසිදා නොකියමි..
    එහෙත්.....
    අප මේ තාවකාලිකව ඇති කර ගත් ආධ්‍යාත්මික බැදීම මෙතනින් කෙලවර කළ හැකි නම්...
    දිවියේ කිසිම දිනක හමු නොවුන උන් ලෙසින් වෙන් වී යා හැක...
    ආදරය ඇති වන්නේ එක් අයෙකුට පමණි..අනෙක් සියල්ලෝ දිවිගමනේ මංමාවත් නොදැන ගමන් කරමින් සිටියදි හමු වන අය පමණි..

  • @prasannajayaweera3415
    @prasannajayaweera3415 4 года назад

    මන් ආසම සින්දු ව.

  • @rasikamendis4756
    @rasikamendis4756 9 лет назад +1

    Wishwa its you, lol I enjoyed these song, love them singhala classics, love these once. thanks for sharing mate..

  • @prabatheranga1639
    @prabatheranga1639 7 лет назад +7

    අප හමුවූයේ මංදැයි නොදනිමි...

  • @maheshabegunasekara7713
    @maheshabegunasekara7713 4 года назад

    Man mulaa uu samanaliyaka geni paara asaa thibunee....

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 года назад

    This 💐💐💐 is f♡r y♡u dear sending via my CL♡SEST DARLING FRIENDS 🕊🕊🕊🕊🕊🕊🕊🕊!!!

  • @liyanagedon9748
    @liyanagedon9748 5 лет назад

    ලස්සනයි 👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @malithimadusarani236
    @malithimadusarani236 6 лет назад +9

    අප හමුවුයේ මන්දැයි නොදනිමි

  • @sajithchamara6885
    @sajithchamara6885 4 года назад +2

    කොරන්ටයින් එකේ අහන එනුං කෝ

  • @mateykith2012
    @mateykith2012 8 лет назад +1

    lassana sinduwa.. its my favourite

  • @manjulanishantha8549
    @manjulanishantha8549 7 лет назад +4

    A very nice song belongs to Tharadevi teli drama.

  • @maheshabegunasekara7713
    @maheshabegunasekara7713 4 года назад

    APA hamu uuye man dei nodanimi....

  • @pasindutharaka8545
    @pasindutharaka8545 5 лет назад

    very beautiful songs..

  • @thejaherath9665
    @thejaherath9665 8 лет назад +1

    we love this song as it is an experience shared by most of us.

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 года назад

    NICELY edited!!!

  • @wathsalawickramasinghe2451
    @wathsalawickramasinghe2451 11 лет назад +1

    no comments..... what a nice song.....

  • @theakshari
    @theakshari 13 лет назад

    dis sng is sooo touching n da vedio also perfectly matches! great work!

  • @LankaTravelRoutes
    @LankaTravelRoutes 8 лет назад +2

    අප යන ගමනද අද මේතනින් නිමි...

  • @nadikanadeeka117
    @nadikanadeeka117 5 лет назад +1

    අප හමුවුයේ මංදැයි නෙදනිමි

  • @kamalperera4085
    @kamalperera4085 8 лет назад +1

    ඇරැඹුමම කදුලක් වෙලා....

    • @amaldinesh7932
      @amaldinesh7932 7 лет назад

      Kamal Perera apa hamu uye mandai nodanimi

  • @roshanfernando5579
    @roshanfernando5579 9 лет назад +1

    i love this song so much.....

  • @ishankagajasinghe7922
    @ishankagajasinghe7922 8 лет назад

    Best video for the song

  • @keshan8655
    @keshan8655 5 лет назад +1

    ජිවිතෙ හරි පාර මම දැන දැන ඇයගෙන් මම ඇසුවෙ නමුත් ඇයි කිසිවක් නොදනිමි

  • @nayanamadusanka9955
    @nayanamadusanka9955 4 года назад

    සත්ත්‍ය වර්තමාන පෙම්වතුන්ට මහගු ආදර්ශයක්.😥😥😥

  • @මහේෂ්දිනුක
    @මහේෂ්දිනුක 7 лет назад +71

    සියලු පරාජිත පෙම්වතුන් සිත් තුල "අප හමු වූයේ ඇයි දැයි නොදනිමි" යන විප්‍රලම්භ ශෘංගාරාය කැටි කොට ගත් ඛේදාන්තයක් ඇත..
    පුරුෂාධිපත්‍යයෙන් පරපීඩිත කාන්තාව පුරුෂයකුගේ සෙවන පතා රැකවරණය පතා ඔහු තුරුලේ සැගවෙනු සුලබය....
    එහෙත්..
    සියල්ල සිත තුල දරා බිරිඳ සනසන ඔහු "මංමුලා වී පාර සොයාගෙන අසරක් අසමින්" යන අයකු නම්...
    ඔහුව තුරුලට ගෙන සනසන්නේ කවරෙක්ද?එසේ කල නොහැකු සමනලියකගෙන් කෙසේ ජීවිතයේ යා යුතු මග විමසන්නද
    තුරුලට ගෙන මවක් මෙන් සනසවන බිරිදක් වෙනුවට..,
    "පාරක් ඇති නැති ගානට ජීවත් වන ඈ"..,
    සැමියා වෙනුවෙන් දක්වන ලිංගික භයපක්ෂපාතී භාවය සැබෑ ආදරයක් නොවන්නේමය...

    • @anandadissanayaka5329
      @anandadissanayaka5329 7 лет назад

      Mahesh dinuka .......great

    • @w.m.rupasingha1264
      @w.m.rupasingha1264 6 лет назад

      මහේෂ් දිනුක thank you.

    • @hashiniwijekoon1321
      @hashiniwijekoon1321 6 лет назад

      Heart touching

    • @IYON.22
      @IYON.22 5 лет назад

      මහේෂ් දිනුක ruclips.net/video/BIrKaXv6pe4/видео.html
      ( වීඩියෝ එක බලන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි ...
      ඒවගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා..😘😘)

    • @chamiweerasuriya9960
      @chamiweerasuriya9960 5 лет назад +1

      මහේෂ් ඔයා හරියට හරි...එහෙම අය සයනයේ මල මිනී වැනිය....එ්ත් අද සමාජය එක්තරා නමකින් එවැනි අාදර හංහඩු ගසා අැත...""""අසම්මත අාදර නමින්"""තමන්ට නොගැලපෙන අය සමග ජීවත් වෙන අය මොන තරම් මැරි මැරි උපදිනවා අැතිද....
      මට හැගෙන්නේ ,දැනෙන්නේ මෙහෙමයි....සමාවෙලා වැරදි තියනවම් නිවැරදි කරල දෙන්න....

  • @thariachanz
    @thariachanz 12 лет назад

    Nice Song,really heart touching..

  • @michaelpeiris9020
    @michaelpeiris9020 2 года назад

    Adatah.oba.apa.athryeema.ennawa.mayewane.gee.ahanna.ahanna.apa.nowayee.obata.newan.suwa.

  • @samanalasamanala1677
    @samanalasamanala1677 4 года назад

    Man mulau samanalayek gen para asa thibune

  • @saarikaweerasinghe9818
    @saarikaweerasinghe9818 3 года назад

    my love story.100% matching.

  • @d.gammacharigedjmal
    @d.gammacharigedjmal 12 лет назад

    ඇයත් නොදන්නිය අය යන මානය
    උන් හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට ..........
    ඇයටද පාරක් ඇති නැති ගානයි ............

  • @gaweshanadezoysa7595
    @gaweshanadezoysa7595 4 года назад

    Today 20/ 02/ 2020
    no matter how much time goes, but your memory still the same as it today.

  • @devanandadevananda8851
    @devanandadevananda8851 9 лет назад

    nice song .....i like so much :-D:-D:-D:-D

  • @r.k4541
    @r.k4541 7 лет назад +4

    ලස්සනයි

    • @tisseranimal4548
      @tisseranimal4548 7 лет назад +1

      සමුද්‍ර කරුණාරත්න මැලේසියා itatya tissera

  • @sisiralakshman4252
    @sisiralakshman4252 5 лет назад

    Lassana duka hitana sinduwak

  • @thusharanadeera932
    @thusharanadeera932 7 лет назад

    godak godak godak lassanaii

  • @lakshisamarakoon5388
    @lakshisamarakoon5388 4 года назад +1

    2020 😌✋

  • @gimhanapramod7036
    @gimhanapramod7036 2 года назад

    beautyfull

  • @nimalkarunathilake6108
    @nimalkarunathilake6108 4 года назад

    Mage aasama ගායක මහතා

  • @maheshfernando9522
    @maheshfernando9522 3 года назад

    2021th ahanawa

  • @jamesfernando8685
    @jamesfernando8685 9 лет назад +2

    very nice

  • @saumyadeeyagahawadu8973
    @saumyadeeyagahawadu8973 11 лет назад +2

    i love this song

  • @thilinihansika8543
    @thilinihansika8543 6 лет назад +1

    Nice Song

  • @chalakanimsara5322
    @chalakanimsara5322 5 лет назад

    paara kiyanne kelesada maahata ayatada paarak athi nathi gaanaya supirii

  • @djdulani4971
    @djdulani4971 4 года назад

    oba thumata apage gawraneeya uththamacharaya

  • @amilahemal3337
    @amilahemal3337 5 лет назад +6

    අද 2019/10/12

  • @ajithsiriwardana5442
    @ajithsiriwardana5442 6 лет назад

    Hadawathatama
    💐💐💐💐💐💐💐
    Wadinawaa💕💕💕
    Me hema 🌷🌷🌷 geethayakma💕💕💕Rome💕💕💕Ajith💕💓💗💐🌷💕

  • @nandanabandara985
    @nandanabandara985 3 года назад

    2020 aya koo

  • @maheshindika1075
    @maheshindika1075 6 лет назад +2

    අනිවාර්යයෙන්

  • @nirashapathirana4947
    @nirashapathirana4947 6 лет назад +1

    ඇයත් නොදන්නිය ඇය යන මානය..උන් හිටි තැන් මතකයෙ අඩමානය...පාර කියන්නේ කෙලෙසද මාහට ඇයටත් පාරක් ඇති නැති ගානය....😰😰😰😰

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 лет назад

    vari nice song thanks

  • @mohamedazkarjowharsha4902
    @mohamedazkarjowharsha4902 7 лет назад +1

    I like this song

  • @dananjayasuraweera1363
    @dananjayasuraweera1363 6 лет назад

    පාර ඇසූවේ ඇයිදැයි නොදනිමි....