What a beautiful song... I didn't understand language but... When I listen this.... I can become a calm and quiet mind..... Love u ❤ srilanka.... Budhhu saranai
Translation of the beauty full song I saw you by the river in village town කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී Looking back for a moment somehow නැවතී බලනවා මොහොතක් කොහොම හරි We are speechless but dumb කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි There are a thousand things that can't be said. දාහක් දේ තිබේ කීමට බැරිව වැසී. Because trees have a thousand eyes ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා Because the wind has a thousand delicate ears සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා Because I will never get you කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා Silence is good because of the sadness of the dialogue. මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා. The sea is too solty to drink සයුර මොටද දිය දොතක් බොන්න බැරි The boat is dull and cannot sail ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි The eyes are dull and cannot see දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි Flower is too dull to get close and take honey කුසුම මොටද ලං වී රොන් Overview Lyrics People also search for Main results I saw you by the river in Kadamandi කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී Looking back for a moment somehow නැවතී බලනවා මොහොතක් කොහොම හරි We are speechless but dumb කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි There are a thousand things that can't be said. දාහක් දේ තිබේ කීමට බැරිව වැසී. Because trees have a thousand eyes ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා Because the wind has a thousand delicate ears සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා Because I will never get you කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා Silence is good because of the sadness of the dialogue. මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා. The sea is too thick to drink සයුර මොටද දිය දොතක් බොන්න බැරි The boat is dull and cannot sail ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි The eyes are dull and cannot see දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි Kusuma is too dull to get close and take Ron. කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
Love you all you wonderful people , with beutiful human hearts... This is a classic example of how ART transcend national boundaries and unites how it touches , fills and elevates the very deep anals of human hearts and souls..... The suprem level of universal truth ... With Love and gratitude ... To Nanda Malini, the singer, Late H M Jayawardena the song writer and the musician .... And all those beutiful people across the world who appreciate good music... Rajatha Medawewa From Sri Lanka 🇱🇰 💐💐💐
Mata wayasa 23 man 2000. Ape generation eke kattiya me wage sindu walata wadiya pramukathwayak denna pramanaya enna ennama aduwela . Eth mewani githa kal yanna kal yanna rahai
When I was 20s , I also don't like these songs. But now I'm 34 years old. I love these songs now. Then don't blame to people who disliked this song. When they grow up, just like us, they will put a like again.
හදවත් ගැහෙන තුරු ලොවේ ආදර පැතුම් මිලින නොවේ ආදරය සහ එහි පැතුම් අයිති හදතවතට පමණි Until the heartbeats are there in the world's the wishes of the love will not die. The only love and its wishes belong to the heart.
ගැහැනියකගේ හදවතේ ශෝකය මේ ලෙසට ගායනා කරන කොට අපිට අපි ගැනම අනුකම්පා හිතෙනවා ආදරණීය නන්දා මාල නිය ඔබතුmi අපේම හදවතේ ගායිකාවi ❤❤❤❤❤❤❤❤
සිංහල සුභාවිතයට හුස්ම දුන් මාලිනියනි ඔබට දීර්ඝායු 😢
නන්දා මාලනී මහත්මියනි, ඔබට දීර්ඝායුෂ ❤️🔥
ඔබමයි රම්‍ය සද කිරණ ඝණ අන්ධකාරයට, ඹබමයි සෞම්‍ය සද එලිය ගිම්හාන කාලයට..නන්දා මාලනියනි ඹබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!!🙏❤️
අප විශ්ව විද්‍යාලයේ දේශනයකට පැමිණි ඔබතුමියගේ නීහතමානීත්වය මා එදා සියසින්ම දුටුවා. මා අම්මාට පසුව වඩාත්ම ගරු කරන චරිතය ඔබයි
❤
2024 මේ ගීතය අහන අය කෝ ❤
❤
🥺
2024 May
2024 June
❤
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී.
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා.
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි.
මුනිවත හොඳයි
දෙබසින් දුක වැඩි හින්දා...😢😢💔
"නන්දාමාලිනී" යනු මනුෂ්‍ය ආත්මය තුළ ම දේවත්වයට පත් වූ ගැහැණියක් . මේ පද පෙළම ඇති සංවේදී හදවතක් හැඟීම්බර කරන්න ...
එදා විරහ ගීතයයි අද විරහ ගීතයයි අහසයි පොළවයි වගේ..එදා විරහ ගීතය අහල හිත සංසුන් වෙනව, අද විරහ ගීතය ඇහුවම ගෑනු මිනිස්සු කුලප්පු වෙනව.
Iresha Neomali 😂😂
👉👍
aththama thamai..
Clearance wije
maheshika maheshika jj
නන්දා මාලනී යනි.ඔබයි අපගේ නිහතමානී ගායිකාව.බොහෝ කාලයක් නිදුක් නිරොගි ජිවිතක් ගතකිරීමට වසනා වෙවා...
By by chance by chance
nishantha Liyanage විසිශ්ට ගාඉකාවක් ජේසු පිහිටයි
nishantha Liyanage ❤️❤️❤️
❤️❤️❤️❤️❤️
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී
පෙම්වතුන් යුවලක් ප්‍රේමයෙන්බැඳුණු පමණින් ඔවුන්ට එක්වීමට ඉඩදීමට තරම් සාජය කාරුනික නැතුව සේම ඊට සූදානම්ද නැත.සමාජය විසින් ඔවුන් එකිනෙකා නොයෙකුත් තහංචි හා බාධකයන් පමුනුවති.කුල මල ආගසම්ජාති භේදය ,කන්‍යාභාවය,ධකය යනාදිය එයින් සමහරකි.මෙකී තහංචි බිඳගෙන ගොසික් සාර්ථකත්වය ලබකුවේ සවිමත් ප්‍රේම බන්ධනයන් කිහිපයක් පමණි.මෙම ගීතය තුළින් ද නිනරනය වනුයේ එකී සමාජ බන්ධනයන් හ්තුවෙන් එක් වීමට නොහැකිව ලතැවෙන ප්‍රේමයක දුක්මුසු හැගුම් සමුදායයි.
කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
රසවින්දනය කිරීමේ පහසුව සඳහා මෙම ගීතයේ කථකයා පෙම්වතකු ලෙසින් ගෙන රසවින්දනය කරමි. කඩ මණ්ඩියේ දොළ අයින ැනි හැම තැනකදීම ඔහුගේ නෙතු ගැටෙන්නේ ඇඟේ රුව වෙතටයි.නමුත් ඒ රුව සිතු සේ දැකගන්නට ඔහුට හැකියාවක් නැත.එයට බෝහෝ බාධකයන් ඔවුනට හරස් වේ. නැවතී බලනවා මොහොතක් කොහොම හරී යන්නෙන් ත සිත බැඳි තරුණියගේ රුව දැකගැනීමට තිබෙන්නා වූ අසීරුතාවය කොතරම් දැයි සිතාගත නොහැකිද?පෙව්වතුන්ට කතාබස් කිරීමට දහසක් දේ ඇත.මොවුන්ටද එසේමය.නමුත් ඔවුන් එයට ඔවුන් ජීවත් වනසමාජයෙන් ඉඩක් නැත.එහෙයින් හඳ තුළ තෙරපෛන හැඟුම් සමුදාය කියාගත නොහැකිව ඔවුන් ලතැවේ.
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
ඔවුනට කිසිදා එක්වීමට නොදෙන සමාජ බලවේගයන් කොතෙකුත් ඇත.ඔවුන් දෙදෙනා දෙස දහසක් දෙදෙනා බලා සිටින හෙයින් ඔවුන්ට නිදහසේ වචනයක් දෙකක් වත් කතාකිරීමට සුළු හෝ අවසරයක් ඇත.ගහ කොළට ඇස් දහසක් ද,සුළඟට කන් දහසක් දඇත යන්නේ ඔවුන් වට කොතරම් බාධකයන් ඇත්ධ?කොතරම් දෙනා ඔවුන් දෙස උකුසු ඇස හෙළමින් සිටින්නේද යන්න ගම්‍යමාන නොවන්නෙහිද?අවට ඇත්තේ දඉතා සියුම් කන් හෙයින් රහසින් වත් කතාබස් කරන්නට ඔවුනට ඉඩක් නැත.මේ බාධකයන් මැද්දේ ඔහුට ඇය කිසි දිනක නොලැබෙන බැව් ඔහු හොඳින්ම දනී.එහෙයින් දෙදෙනා කතාබස් කිරීමෙන් සිදුවන්නේ දුක් වැඩිවීම පමණක්මැයිධ,එයට වඩා කිසිත් නොදොඩා සිටීම යෙහෙකැයි ඔහුට සිතේ.
සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී
තම හැඟීම් ප්‍රකාශ කිරීමට ජනකවියකු මෙන් විවිධ අවස්ථා ගෙන දක්වයි.කොතරම් විශාල සයුරක් තිබුනද පලක් නැත.පිපායස සංසිඳුවාගැනීමට දිය දොතක් බොන්නට නොහැකි නම්.කොතරම් ළඳුන් සිටියද පලක් නනොමැත තමන් ආලය බැඳි ලඳ ලබාගත නොහැකිනම් යන්න එමගින් ව්යංග්යාර්ථවත් වේ.ඔරුවක් තිබුනද එය පැද යන්නට නොහැකි නම් ඉන් පලක් ඇද්දැයි ඔහු විමසයි.එයින් ඔහු ඉඟ කරනුයේ ලබාගත නොහැකි කායික ඇසුර නොවේද?දෑසක් තිබුන දතමන් දැකුමට ප්රිය ලද සිතුසේ දැකගත නොහකි නම් ඉන් ඵලක් ඇත්දැයි ඔහු විමසයි.කුසුමක් පිපී සුවඳ හැමුවට පලක් නොමැත.ඉන් රොන් ගත නොහැකිනම් ‘මොහු ඉන් ඉඟි කරනුයේද ලිංගික ඇසර නොවේද?කෙසේ නමුත් මෙම පෙම්වතාගේ ආලය රාගයෙන් විනිර්මුක්ත නොවූවක් බවනම් පෙනේ.කෙසේ නමුත් එම රාගික හැඟීම් පවා ජනකවියෙකු මෙන් ඉතා සංයමයෙන් ඉදිරිපත් කිරීම ප්‍රශස්තය.නූතන ගීත රචකයින්ට එයින් ගතහැකි ආදර්ශය මහත්ය.
මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ අති විශිෂ්ට ගේය පද රචනාවෙන්ද ,විශාරද නන්දා මාලිනියගේ භාවපූර්ණ හඬින්ද ගැයෙනාමෙම ගීතය සංගීතවත් කරන ලද්දේ සංගීතවේදී එච්.එම්.ජයවර්ධනයන් විසිනි.ඔහු සිතාරය උයෝගී කරගනිමින් මවන නාද රටා තුළින් මෙම ගීතයෙන් ප්‍රකාශිත ශෝකී රසය තීව්‍ර කරලයි.නන්දා මාලිනියගේ හඬද මෙම ගීතයෙන් ප්‍රකාශිත ශෝකය මුසු හැඟුම් දනවන්නට මැනවින් ගැළපේ.
Lakmal Ranga Kumara ......
l like
👍👍👍👍
Prasad Sameera
Prasad Sameera සහොදරයා මේ ගීතයෙ තවත් පැත්තක් මට මගෙ යාලුවෙක් කිය දුන්නා,
සාරාන්ශය කියන්නම්, ,,,,,,
පොඩි ගෑනු ලමයෙක් බොනික්කෙක් කඩෙ ඉන්නව දකිනව ,
ඉතින් මෙයා හරිම දුප්පත් ,අම්මට තාත්තටකිව්වා අරන්දෙන්න කියල, නමුත් එයාලට ගන්න වත්කමක් නෑ,
මෙයා හැමදාම ඉස්කොලෙ යනකොට මේ බොනික්ක දිහ බලනවා, හැබයි ගෙදර සියල්ලොම මෙයට විරුද්ධයි, .......
මෙයාට එ කඩෙ දිහා බලන්නවත් එපා කියල තියෙන්නෙ , එහෙම බැලුවොත් හමොම එක ගෙදරට කියනව ,
මෙ පොඩි කෙල්ල මෙ බොනික්ක්කට තමයි මෙ කියන්නෙ
ඵොන් එකෙන් ටයිප් කරන්න අමාරුයි ,
නැත්නම් ඔක්කොම ලියනව...
ගලපලා බලන්න
සුබ දවසක් !!!!
Prasad Sameera great...
මේ ගීතයේ තනුව සහ සංගීතය හදපු මනුස්සයාවත් මතක් කරමු - එච්.එම්. ජයවර්ධන.
ඔහු ජීවිතයෙන් නික්ම ගොසිනි... නැවත සසර මග අපි හමුවනු අැත නිවනට පෙරාතුව... 💕💕💕💕
ohu nikma gos atha
💐
Adreine ape kale adarata saha 💚💛💛✅🔥🔥💋💋
@@sampathhungampala1124 bn
කී පාරක් මේ ගීතය ඇහුවද කියලා මට මතක නැ. ඒ තරම් ලස්සනයි . ඒවාගෙම අර්ථවත්
Mamath hemafama ahanaw
(Tm jsyar
Ahnnsm
Aniwaryen
Absolute truth. I have done thousand times
Absolute truth. We are so fortunate to have these songs for listening.
ඒ හඩ..ඒ පද වැල්..ඒ සංගීතය තුළින් දුක හිතෙන විරහව මේ තරම් රහට...හදවතට දැනෙන ගීතයක්.💜️.නන්දා මාලනීයනි ඔබට දීර්ඝායුෂ 🙏
තනිකම හිතට දැනෙන කොට අහන්න ලස්සන ගීත ..... කෙනෙකුට කියා ගන්න දෙයක් තිබුණත් එක කියන්න ආකරයක් හිතට එන්නෙ නැති වෙලාවට කොච්චර අසරණද...
H.m ජයවර්ධන මහත්මයාගෙ නිර්මාණයක්..එතුමා නොසිටින්න මෙවැනි නිර්මාණය කෙසේ නිමවේද...නිවන්සුව ලැබේවා ..
A wagema methumiyatath pin a sinduwa rasa widinna puluwan widihata gayana karana ekata..♥
Aththatama
Greatest female singer ever in Sri lanka.respect from bottom of the heart 💖
රසවින්දනාත්මක වචන ගොඩක ලස්සන ගැලපීමක්.. ඒ පරන සින්දු අහන අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති..❤️🤘
එච්. එම්. ජයවර්ධන ගාන්ධර්වයාණෙනි... ඔබට නිවන් සුව...
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" නම් මගේ චැනල් එකත් බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!ruclips.net/video/cA4mWJUUQPs/видео.html
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා..............
හරිම අපූරු, විරහව තදින්ම දැනෙන ගීතයක්.......golden voice........
So I machan
Sanjeewani Athukorala අනිවා
මෙක අහනකොට ...........
BEAUTIFUL SONG
MAMA ASAI NANDA MALINI AUNTYWA BALANNA. MATA AWASTHAWAK EI KIYALA MAYA HITHENAWA
ඔබතුමියගෙ ගායනය විසිස්ටයි
මෙ සිනදුව ගොඩක් හැගීම් බර ගිතයක් මම මෙ ගිතයට පට්ට අසයි දැන තියන ඒවාට වැඩ්ය,,,,,,,,,,,
මිනිස්සු හරි කැමතියි අතීතයේ ජීවත් වෙන්න. ඔබ මම කියල වෙනසක් නෑ . දුකක මිහිර විදිනවා හැමෝම , හොරෙන් හරි.
ඇත්තෙන්ම
🌹hmmmmmmmmm
Attamai
ඒක ඇත්තමයි
හ්ම්..මටනම් අතීතය ගැන දුකක් නැ..අහිමි උන ආදරයක් තිබ්බා...දුක නැති උනාට මතක අලුත් කරනවා...පොඩීම පොඩී අමුත්තක් එනවා හිතට..හැබැයි සින්දුව අහලා වැඩක් කරනකොට අමතක වෙලා යනවා....ඒ කාලේ ගීත කියන්නේම භාවනාවක්
කඩමන්ඩියේ දොල අයිනේ
නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක්
කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු
වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව
වැසී
ගහ කොළ වලට දාහක් ඇස්
නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන්
නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන
හින්දා
මුනිවත හොඳයි දෙබසින්
දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක්
බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද
යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක
ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන්
ගන්න බැරි
Nishan Anthony mage as wala kakula galangal . Kamal
Pattama patta
Kawadawath m oba mate nolaben enedha,,,,,,,,,
නන්දා මාලිනී මැඩම් ඔබට දීර්ඝායුෂ ලැබේවා!
හිතට ගොඩක් වේදනායි රූප පෙලක් ඇස් පියා ගත්තම මැවෙනවා..ආදරයේ විරහව තරම් දරන්න බැරි වේදනාවක් මේ ලෝකෙ මනුස්සයෙක්ට තවත් තියෙයිද කියලයි හිතෙන්නෙ..
adare kara kara kale kanne kala kanni
Samanthika Lakmali 😂😂😂😂😂😂😂
oba sansare kochchara kadulu halala athda adare wenuwen. maharahatun wadi maga osse search karanna.
මේ ලොකේ දුක් විදින මිනිස්සු දැකලා නැත්නම් පිලිකා රෝහලට යන්න.. එතකොට ඔය සුරංගනා ලෝකෙන් එලියට එන්න පුලුවන් ..
Samanthika Lakmali harima wedanawai eth katada kuyanne
අහිමිපෙම්වතෙකුට පිටුගනන් ලියන ලිපියක් තුල සියලු දේ මේ ගිතයේ ඇත,
What a beautiful song... I didn't understand language but... When I listen this.... I can become a calm and quiet mind..... Love u ❤ srilanka.... Budhhu saranai
It's very heart paining song.pls Google translate follw
@@nidarshanarandima8065 👌okay
Please chat with me sir
I love song . නන්දා මලනිය නුබට සමිමා සම්බුදු සරණයි හදවතින්ම . දිර්ඝ ායුස ඔබ තුමියට . i ❤
සුනිල් ආරියරත්න හෙවත් ' ප්‍රේම අසපුවේ මුනිවරයා'...
වචන දාහකින් කියන්න බැරි දේ එක ගීතයකට කැටි කරලා......
H m ජයවර්දන මහත්මයට නිර්වාන සුවය අත්වේවා
දැන් කොල්ලෝ කියන්නේ විරහ ගිත නොව ගෑනුන්ට වදින ගාතා
මේ වගේ අපූරූ පද වැලක්,අපූරූ සංයමයකින් ගයන ගීතයක් dislike කරන්න තරම් නුහුගුණ කාරයොත් ඉන්නවනේ ලංකාවේ . aththatama dukyi...
Some idiots dont have a brain
Ok nangi
හරිම අසාධාරණයි අපේ කාලෙ මේ වගෙ ගීත නැ❤️😥
ඇයි රන්ඩු කෙම්ක මාට් එම්ක... තියෙන්නේ 🙂
Ahanna puluwan . Rasawindanaya adu wela. Mama hoyagena ahanawa. Ehemai karanne.
මේ වගේ අපූරූ පද වැලක්,අපූරූ සංයමයකින් ගයන ගීතයක් dislike කරන්න තරම් නුහුගුණ කාරයොත් ඉන්නවනේ ලංකාවේ .
e me githaye athdekima rasa therum nogath aya...
ethamai bath kana harak..
dan inna bahutharayakata mewa therum ganna be. godak unta sinhala be
Himivunath duka vidina Ahimi vunath dukama uhulana.ekama de thamai adare..kiyanne.😢😢..
ekane kiyanne "Muniwatha hondai debasin duk wedi hinda"
මේතරම් ලස්සන සින්දු දැන් ඇහෙන්නේ නෑ..අලුතින්..පට්ටම..පට්ට ...ආදරෙයී .හැමදාම ..❤❤
යථාර්ථය ලෝකයත් එක්ක ගලපාගෙන විරහාව රසයක් ලෙස විදින්න ආදරය නිසා වේදනාවට පත් වුන හිතකට මේ වගේ පුළුවන් වෙන්න නම් ඒ හිත සමාධිගත වුන හිතක් වෙන්න ඕන..ඒ දේ තමයි අද වැඩි දෙනෙක් ට නැත්තේ..ඒකයි ආදරය අද වෙනකොට මේ තරම් ලාභෙට විකිණෙන්නේ...
හිතේ ගුලිවන මෙවන් අදහස් කාටද අපි කියන්නෙ .
හරිම අපූරු, විරහව තදින්ම දැනෙන ගීතයක්..
Saman.ma.senduwadunne
අතීතයක් දන්නෙ නෙති පොශ් කියාගත්ත අන්ලයික් කල උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්
කවදාවත්ma nuba mata නොලැබෙන handa මුනිවත හොඳයි debasin duka wadi hinda
ශ්‍රීලංකාවේ හඩ මෑනියනි ඔබ තුමියට දීර්ඝයුශ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පබැදුම හා H.M ජයවර්ධනයන්ගේ ගී තනුවට, ඒක් වූ නන්දා මාලිනියන්ගේ නොමියෙන හඩ
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
ගේය පද : සුනීල් ආරියරත්න
සංගීතය : එච් එම් ජයවර්දන
ගායනය : නන්දා මාලනී ගෝකුළ
හදවතේ ගායිකාව.පුදුම ලස්සනයි බුදු සරනයි ❤🙂
මන් ආදරය කරන උතුම් ගනයේ ගායිකාව ක් ලස්සනයි ආසම ගීතයක් හරිම ලස්සනයි තෙරැවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හන්දා...
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...😍
Oba ape jathiye Nanda malaniyai! Mawuni, sohoyuriyani, obata deerrgausha!!!!!
හරි අපූරු සංවේදී විරහ ගියක්,,,
විරහව රහව දැනෙන ගීත❤️
ආදරණීය හදවතක් විරහව කොයිතරම් අපූරුවට දරාගන්නවද, ඒ හිත ආදරෙන් මොනතරම් පරිණත වෙලාද........
ඇස් පියාගෙන දවසම අහන්න පුළුවන් ලස්සන සින්දුවක් ❤❤❤
මේ කතාව තියෙන්නේ ගම්පහ,ගම්පහ නගරයේ රන්ජන් ලංකා එක ඉස්සරහ. ඉස්සර කිව්වේ siyane stores.1999 පෙබරවාරි 14 කතාවේ මුල,අගක් නැහැ
මේ සින්දු ටිකට රුවල් ඉරීගිය නෞකාවේ, ලොවම එපාවී, සනත් නන්දසිරි මහතාගේ මේ ප්‍රථම වසන්තයයි එකතු කලා නම් තව වටිනවා.
අහපු වාර ගණන නම් මතක නෑ.ඒත් සටහනක් ලියන්නෙ අද.
හිත ගොලු කරල හුස්ම වැටෙන බව වත් මතක නැති වෙන තරමටම නිද්‍රාවට පත් උනා.ඒ ඇයිදැයි දන්නෙ නෑ.කලා කෙතේ මේ සා මා හැගි වස්තු නිර්මාණ යලි යලිත් නිර්මාණය වේවා.හැමදාම මිනිස් හිත් සනසයි එවිට. හැම දුකක්ම දරා ගන්න හයියක් වෙයි මෙවානි නිර්මාණ
හද පාරන ගීතයක්...කියන්න බැරිම දැනෙන හැඟීමක් පපුව හාරගෙන යනව
aththamai papuwa palenna tharaam dukak danenawa
Me nam niyama geetha.
ගායනය : නන්දා මාලිනී
සංගීතය : එච් එම් ජයවර්ධන
පද රචනය : සුනිල් ආරියරත්න
කියන්න වචන නෑ.. හදවතට ම දැනුනා. 💟
වියලි වැලිකතරට ඇද හැලුණු මහා වර්ෂාවක්......මෙවැනි ගීත අද නිර්මාණය වෙනවාද ?
ජීවිතේ අහපු සංවේදී ම විරහ ගීත ය💖💖💖💖
Mewa sindu newei adimathra behethak wage...e tharam lassani❤❤❤
වෙලා තියෙන අයට විතරයි තේරෙන්නෙ.....😞😭😭
hmm....Aththamai.....
ඇත්ත
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි .. කුසුම මොටද ලන් වී රොන් ගන්න බැරි .. එ් වචන ❤
නන්දා අක්කෙ ඔබට අපෙ උත්තමවාරය
Great singer with Golden Voice. Excellent lyrics. No words to express 💖
හරිම ලස්සනය් මේ ගීතය 💓💓💓💓💓🙂
Sinduwa ahaddi kandulu piruna... Deneth purawatama...
Eee virahawa athdakeemak nisa nam novei. .
E tharam lassanai...
H.m ජයවර්ධන කලාකරුවාට නිවන් සුව😥
Ow.eka.aththa.me.githaye.arutha.harima.lassanai..ewagema..gayana.karana..methumiyayage..katahada.
Amaraniyai..sada..amaraniyai
Translation of the beauty full song
I saw you by the river in village town
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
Looking back for a moment somehow
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
We are speechless but dumb
කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි
There are a thousand things that can't be said.
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී.
Because trees have a thousand eyes
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
Because the wind has a thousand delicate ears
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
Because I will never get you
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
Silence is good because of the sadness of the dialogue.
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා.
The sea is too solty to drink
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
The boat is dull and cannot sail
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
The eyes are dull and cannot see
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
Flower is too dull to get close and take honey
කුසුම මොටද ලං වී රොන් Overview
Lyrics
People also search for
Main results
I saw you by the river in Kadamandi
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
Looking back for a moment somehow
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
We are speechless but dumb
කතා නැතුව සිටියත් ගොළුවෙලා අපි
There are a thousand things that can't be said.
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී.
Because trees have a thousand eyes
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
Because the wind has a thousand delicate ears
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
Because I will never get you
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
Silence is good because of the sadness of the dialogue.
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා.
The sea is too thick to drink
සයුර මොටද දිය දොතක් බොන්න බැරි
The boat is dull and cannot sail
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
The eyes are dull and cannot see
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
Kusuma is too dull to get close and take Ron.
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
Love you all you wonderful people , with beutiful human hearts...
This is a classic example of how ART transcend national boundaries and unites how it touches , fills and elevates the very deep anals of human hearts and souls.....
The suprem level of universal truth ...
With Love and gratitude ...
To Nanda Malini, the singer, Late H M Jayawardena the song writer and the musician ....
And all those beutiful people across the world who appreciate good music...
Rajatha Medawewa
From Sri Lanka 🇱🇰
💐💐💐
🎉
ගහකොළ වලට දහසක් ඇස් ඇති හින්දා..
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා..
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා..
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා..
Priyantha Nero o
+Hemalatha Hemalatha eka hari
A@@hemalathahemalatha2870 no
Puduma lassanai me handa.. Me padha Wel... Dan tharuna paramparawa nawatha me geeta rasawindinawa❤️
මුනිවත හොඳයි dhebasin දුක වැඩි හින්දා .ඔබට නිවන් සුව පතනවා
Oba ta Deerga ausha labaywa !! Nanda Madam obagay voice 1ka tamai world no 1 female voice 1ka..... Superb
No matter howmany times you listen to this it's never enough...memorizing is still not the word...beyond it...
අතීතයට හිත මටත් නොකියාම ගෙනියනවා...😭😭😭
හදවත පිපුණු මල.... දැනෙන සුවඳ ඉවසන්න බැරි
ඒ මල් සුවඳට ඉව අල්ලන ඔබ, කවදා හමුවනු කිව නොහැකි
මුළු ලෝකෙම පෙරලගෙන වුනත් හදවතේ ගැඹුරුම තැනට දැනුනු ආදරේ විදගන්න හිතුන වෙලාවට ඉතාම සියුම්ව ඒ හැගීම් පාලනය කරගෙන ආදරේ වටහගන්න කියාදෙන අයුරු අති විශිෂ්ටයි
@@gsameera720 ඒ තරම් ගැඹුරට යන්න එපා.
මං බයයි.
අපි මේ ඉවුරේ සෙල්ලම් කරලා....
ඉක්මන් ගෙදර යමු.
දැන් රෑ බෝ වෙන්නත් ළඟයි.
💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦
Mata wayasa 23 man 2000. Ape generation eke kattiya me wage sindu walata wadiya pramukathwayak denna pramanaya enna ennama aduwela . Eth mewani githa kal yanna kal yanna rahai
අද 2024/05/02 . මම නම් දෙදාහෙන් පස්සෙ ඒත් මමත් අහනව. මේ සිංදු හැදෙද්දි මම ඉපදිලාත් නෑ. ඒත් මේව මට හොදට දැනෙනව❤😢❤😊
පුදුම ලස්සනක්... නන්දා මාලනියනි.. ඔබට දීර්ගායුශ ලැබේවා.. ❤️
ලස්සනයි ලස්සනයි ආපුරුපද වැලක් මාලනියගේ හඩින් හැගුම් බරයි
ඇත්තටම අාසයි අසන්නට ගොඩාක් මිහිරිය ලස්සනයි
Thank s' You සියලුම රසිකයන්ට
When I was 20s , I also don't like these songs. But now I'm 34 years old. I love these songs now. Then don't blame to people who disliked this song. When they grow up, just like us, they will put a like again.
❤❤❤❤❤❤❤
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" නම් මගේ චැනල් එකත් බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!ruclips.net/video/cA4mWJUUQPs/видео.html
දුක හිතුනු වෙලාවට මරු සිංදුව 😪👌
හෙලයේ මහා ගායිකාව නනදා මාලනී මැතිනිය
භාවනාවක්❤❤❤
වමවන් ගීත රසවින්දනයට ලැබිම අපසතු පින් මහිමයකි.
මටත් මේ වගෙ ආදරයක් තිබුනා ,මේ සිංදු ව අහනකොට පපුව පිච්ච්ලා යන බව ඔයා දන්නවා නම්
සියලුම කලාකරුවන්ට තෙරුවන් සරණයි..
සසර බියකරු බව වටහා ගන්න,.....,පදරචනයෙන් ලස්සනවු නාද සිත්තම් රටා මැවීම හරිම අපූරුව සුභාවිත ගායනය තුලින් හොඳින් ඉස්මතු කර තිබෙනවා,...,......
H.M. ජයවර්ධන ඔබට පින්
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරි
දෑස මොටද සිතුසේ දැකගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
Super sons
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" නම් මගේ චැනල් එකත් බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!ruclips.net/video/cA4mWJUUQPs/видео.html
ඔබතුමියට දීර්ඝායු වේවා
හදවත් ගැහෙන තුරු ලොවේ ආදර පැතුම් මිලින නොවේ ආදරය සහ එහි පැතුම් අයිති හදතවතට පමණි Until the heartbeats are there in the world's the wishes of the love will not die. The only love and its wishes belong to the heart.
තනිකම හොඳයි වචනෙන් දුක වැඩි හන්දා.............
කවදාවත් ම නුඹ මට නොලැබෙන හින්දා.මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා.
Woow nice voice best songs
ගොඩාක් ලස්සනයි thank s
අම්මෝ ඇඬෙනවා 😭😭😭😭❤👌
No words... Breath taking...
I love this song ..💖😘
Thamath parana mathayan awadi karawanawa💔
Nanda malini kisiwekuta sama kala noheki gaikawak, 💖💖💖 adari hemadama ahasa wage 💖💖💖 oba thumiyata dirgayusha !!!!.