Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එදා දෙන්නත් එක්ක අහපු, එදා අපිට මෙහෙම වෙන්නෙ නැ කියලා එයා කියපු, අද මම තනියම අහන,එදා නොතිබුනු හැගිම, අද තනියම අහනකොට නියමෙටම හැගිම් හදවතටම දැනෙනවා. Thank you very much Himanthi.
😥
😓
අනිවරෙන්.
අයියෝ ශලින්ද ඔයා මොනවද මේ කියන්නෙ...පපුව පිච්චිලා ගියා දෙයියනේ ...කියන්න හිමන්ති ඇයි එහෙම කලේ පවු නැද්ද..?
🥺❤
මගේ හදවතේ ගායකයා මේ ගීත හිත සුවපත් කරන මැජික් බලයක් තියෙන සින්දු
මෙවන් කිර්මාණ අපට දායද කල පෙු්මකීර්ති කලාකරැවාණෙනි ඔබට නිවන් සුව.
මීට වසර 20කට පමණ පෙර එනම් 2002 -2005 කාලයේ මම සබරගමු සරසවියේ ඉගෙනුම ලැබුවා.මගේ අදරවන්තිය වෙනත් පීඨයක තරමක් පොහොසත් පවුලක එකම දියනණිය විය.කුඩා කල සිටම ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කලමට මගේ ජීවිතයේ එකම සතුට ඇයත් මේ සරසවියත් වුනා.ඇගේ පවූලේ පැවැති ආර්ථික තත්ත්වය හමුවේ මට කවදාවත් ඔවුන් කැමති වුනේ නෑ.ඇගේ පවුලේ බලපෑම නිසා බැරිම තැන සරසවියේ අවසන් වසරේ ඇය මගෙන් වෙන්වුනා.මම ඇගේ පවුලේ කැමැත්ත ගැන හිතල ඇගෙන් වෙන්වුනා.ඉන්පසු විදේශ ගතවසිට 2019 වසරේ නැවත ලංකාවට ආවා.ඇය ගැනහොයල බැලුවත් මොකුත් ආරංචියක් ආවෙ නැ.අද මං ලංකාවේ කම්පැණි ගනණාවක අයිතිකාරයෙක්.නමුත් කොච්චර මිලමුදල් තිබුනත් අද ඇය මා ලග නැත.අද මගේ වයස අව්‍රරුදු 42යි.නමුත් මන් අදටත් තනිකඩයි.ජීවිතය එහෙමයි ඒ තමයි ජීවිතේ හැටි.අද ඇය කොහේ හරි සතුටින් ඇති.මන් තවම ඔයාට ආදරෙයි සමාවෙන්න මට ❤️😢🖐
Ane deiyyne oyta eyawa hambenna ooni aniwaren 🥺
Deiyne🙂
Gentleman 👍
😢😢😢😢❤❤❤❤
එ කතාව මාරම හද වතට දැනෙන්ම කිව්ව එක පට්ට මමඅාසයි හොද සල්ලිතියන එකෙක්ට අහු වුනොත් ඉතාමත් සාර්ථක චිත්‍රපටයක්
ලංකාවේ බිහිවූ අති විශිෂ්ඨ විරහ ගීයක්...
😂
PppPL
මගෙ කතාව ..අහන හැම වෙලවකටම මට නොදැන ම කදුලු වැටෙන්න ...❤❤
❤ 1:56
මොනතරම් ඇහුවත් කවදාවත් අහලා ඇතිවෙන්නැති සින්දුවක්.
Anna ekai😘
😂😂
අනිවාර්යයෙන් ..
Wow beautiful so ngn
එ්කට දැන් තියෙන සිංදු....
බොහෝ දෙනෙකු ගේ අත් දැකිමක් එකම ගීයකිං. ❤
මේ නගරයේම හමුවුන අපි දෙන්න මේ වැව රවුමෙම පොරොන්දුවක් දුන්නා.එදා පටන් අපි දෙන්නගෙ ආදරේ අවුරුදු 5ක් මේ නගරේ වැව රවුමත් එක්කවම ගෙවිල ගියා.ඉට පස්සෙ මට එයාගෙන් වෙන්වෙලා අවුරුදු 5ක් පිට රටක ජීවත් වෙන්න උනා.අවසානෙ අපි දෙන්නා අවුරුදු 10කින් පස්සෙ කසද බදිනවා.එදා එයා දුන්න පොරොන්දු වත් මන් එයට දුන්න පොරොන්දු වත් 2කම අපි දෙන්නෙට රැක ගන්න පුලුවන් උනා.අවුරුදු 14ට පස්සෙත් අපි දෙන්නගෙ චුටි දුවත් එක්ක මේ වැව රවුමේ සතුටින් ඇවිදිනවා.අපේ ආදරේට ශක්තියයක් වුන දලදා හාමුදුරුවනේ චිරත් කාලයක් ඔබ වැජබේවා
Mamth
අද්විතීය නිර්මාණ රැසක මහ මොලකරු ප්රෙමකිර්තිද අල්විස් ❤
❤❤❤❤
මරදාන... නගරය ඔබ මා වෙන් කෙරුණු නගරයයි..
මංජුල..
පේරාදෙනිය සරසවියම අලලා ලියවුනු විශිශ්ටම විරහ ගීතය.....නෙතු පියන් කදුලින් තෙත් වන තරමට අතිශය සංවේදී එතරම්ම ජීවිතයට සමීප වුනු ගීතය....කවදාවත් වයසට නොයෙන,හැමෝගේම ජීවන ඉරනම ගෙත්තම් කරපු විශිෂ්ටතම පද රචනය.....ඒ සංගීතය භාවනාවක්.....ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා....ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනව..........
බාවනාවක් වගේ සින්දුවක්❤
❤
පේරාදෙනි සරසවි සමයට ආපහු අපව ගෙන යන සුන්දර ගීතයක්
"""ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා."""" 😌 කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න නංගියෙ ❤❤
😆😆
Ada wage mathakai. Me sinduwa mata kiyala, theruma kiyala dunna... ❤❤❤
කවදාවත් එපා නොවන සිංදුවක්❤
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා ජීවිතයම සිහිනයකී කියා සිතෙනවා......🥺❤️
හිතට වේදනාවක් දැනෙන සිංදුවක් ❤️❤️
අධිමාත්‍රාවක් ❤🥺😍🤟
ජිවිතේ එකම සහ අවසන් ආදරය මතක් වෙනවා.. 😔
😢
😢😢😢😢😢
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා... මාරයි...
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි.මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි.
තමත් මට මගේ අතීතේ මතක් වුන ගමන් මම අහන එකම සිංදුවක්.. ❤️🙏🙏
Snse
❤❤❤
😢😢😢
Mamat
මතකය නැවත තාරුණ්‍යයට අරගෙන යන බලවත්ම සංගීතයක්
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😥😥😥
😢😢😢😢
කාලය හැමදේම වෙනස් කරනවා. අනාගතේ අපි කාටවත් කියන්න බෑ. 💙
ජිවිතේ සොඳුරු මතක මතකයට එන කොච්චර කාලයක් ගියත් ඒ මතක අව්ස්සන අමරනිය ගීතයක් ❤️❤️❤️
ජිවිතයේ එක පිටුවක් මේ සිංදුව ❤️
ඒ... ආදරේට ♥️❤️..ඒ... නගරය... සුදූ... නෝනා... හම්බවෙලා... අදට... අවුරුදක්.... වෙනවා ♥️❤️... දෙන්නට... ආදරේ න්... ඉන්න... සුබ.. පතනවා ♥️❤️හැමදාම... ආදරේ න්.. ඉන්න.. ජේසු ♥️❤️පිහිටයි 🙏
හුගක් ආදරණිය ගීතයක් ❤❤❤❤ජීවිතයම මෙයද කියා හිතෙනවා ❤❤❤
Adareyi hamadamath ...ehema thamyi..mage pana❤❤❤❤❤
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි ( ගම්පහ )
bandarawela
Nugegoda 😔
ගම්පහ ඉන්දීපේ
@@maleeshanethmina8915Gampaha susipwan
මතක ගොඩක් එක්ක ජීවත් වෙන මගේම නගරය ❤❤
Mage nagara bell wood
ඇත්තෙන්ම
Kandy ❤❤❤❤
Negombo❤
ජීවිතයම හීනයකයි කියා හිතෙනවා❤❤❤
නුග ගස් පෙල අපි නැතුවත් තව දළුලනවා 🙂💔
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා... 💔💔💔
ජිවිතය හිනයකයැයි කීයා හිතෙනවා . ආදරේයි 💖😀රස මතක අවුසයි ජිවිතේ 💖
වැව වටේ කී පාරක් අපි ගියාද . මතක් වෙනවා තාමත් හිත පිච්චෙනවා
මේ music එක ඇහෙද්දි හිත පෑරෙන තරම් එයා දන්නව නම්.... අපි හැමෝටම වෙන්නෙ එකම දෙයක්. ඒකයි මේ සිංදු මෙච්චර කාලයක් ජීවත්වෙන්නෙ... ❣️
එකම නගරයක දැන හැදින ප්‍රේමයක බැදී. එම නගරයේම වෙන්වී කලක් ගතවී එම නගරයේ බසයක යද්දි මේ සිංදුව ඇහෙනවා කියන්නේ විනාඩි ගානකට අතීතයට කාලය තරණය කිරිමට හැකිවුණා සේ හිතට දැනේ..
verybeautiful sinhala song thanksmyfavourite
සරසවියේ පැතු පැතුම් යලි සිහිවෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා........
මතක සිහි කරන සුන්දරම ගීතයක් 😢😢😢
දැනෙන් නැති හිතකට ප්‍රේම කල ඵලක් නොමැත ! 🖤>>
සරසවිබිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවාඔබ එක්කලා ආයෙත් එහි යන්න හිතෙනවා..🥺❤
කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපි හමුවෙලා මේ වගේ වෙන් වෙලා යන්න වෙයි කියලා මට ඒ වෙන්වීම තවම හිතාගන්නවත් බෑ
Aniwaryenma 😢😢😢
ඔබ අත ගෙන ගිය වීදියෙ ...
🚫 2023 අහන උන් කො💀
Thanks.For.sùppoting..mytaste.
මේ නගරය ඔබ මා හමුවු නගරයයි . මේ නගරය මා ඔබ වෙන් කෙරුණ නගරයයි . ගම්පහ 🥺🥺 . මට එයාව තාාමත් මතක් වෙනවා . උසස් පෙළ බයෝ පංතියෙ මන් එයාව දැක්කේ ගම්පහ ඉන්දීපේ 🥺🥺🥺 . දුකක් තිබුණත් මන් ඒ අතීතයට තාමත් මුළු හදින්ම පෙම් කරමි .
පිස්සුවක් ..👦👧
ආදරනීය සින්දුවක්💚💖
ප්රෙමකීර්තිද අල්විස්
විරහව තුනී කරන ගීත 💖
Obath ekke ayeth ehi yanne hithenewa....papuwe pichenewa deviyene...parem mathek ayeth mathkweddin..obath mamath me ahase yate hodin adunena nanadunannye.❤️❤️❤️❤️❤️❤️❤️
🙏🌹🙏🇱🇰ලස්සනයි බුදුසරණයි සරණයි
අමරණීය ගීතයක්❤️❤️
මගේ gf campus තෙරුනු දවසේ ගොඩක් අප්සට් එකෙ අහපු සිංදුවක් .එදා එයා මාත් එක්ක .ගිහින් අවුරුද්දයි වුනේ එයා campus එකෙ කෙනෙක් එක්කම යාලු වුනා .මං හොද නැ මගේ රස්සාව හොද නැ කියලා .අදත් මේ සිංදුව මං අහන පරක් ගානේ මට මතක් වෙනවා .ආයේ ආවා එත් මට වැඩක් නැ එයා දුන්න ගින්දර ආයේ නැවත එයාගේන ඕන්නැ .
😮
Obath ekka ayeth ehi yanna hithenawaaaa😥😥😥❤️❤️❤️
යන උන්ට එපා එන්න කියන්ටඋබ හොඳින් හිටපම් ඇඩෙන්න උන්ටදුක කියා එපා වැලෙපෙන්ට
රාවණ අප්පච්චි අපිට එහේම උණොත් මම යි මගේ පණයි ශපයක් වේණවා අප්පච්චි ට.😔🖤🙏
Obath ekka ayeth ehi yanna hithenawa❤❤
සියල්ලම සිහිනයක්,මායාවක් අවදිවනවිට කිසිත් නැත.
මේ හිතේ තාමත් අමතක කරන්න බැරි මතක ගොඩක් තියෙනවා මේ වැලිකතරේ ඔබත් එක්ක ගත කරපු පුන්ච් කාලේ තාමත් මතකේ තියෙනවා
මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුණු ගීතයක්...මෙම ගීතය ලියැවෙනකොට මෙහි සඳහන් වන පෙම්වතිය ජීවතුන් අතර නැහැ. නමුත් සිංදුවෙ කොතැනකදිවත් එහෙම සඳහනක් නැහැ. නමුත් හොඳින් සවන් දුන්නොත් පලවෙනියටම වාදනය කරන සංගීත භාණ්ඩයෙන් අදහස් වෙන්නේ එයයි. පසු කාලයේදි එම පුද්ගලයා වෙන කෙනෙක් හා විවාහා උනත් පැරණි මතකයෙන් මිදීමට ඔහුට නොහැකියි. මෙය මා අසා තිබෙන කතාවයි. මෙම ගීතය මෙතරම් සංවේදී වන්නෙත් ඒ නිසයි.
Ragayak nethi eththama adaraya 💙
රාගෙ නැත්තම් කොහෙද ආදරේ.ආදරෙයි රාගයයි balance එකෙ යන දෙකක් ඔය දෙකම ඕන
Ragaya nethi adharaya thiyenawa.@@chamaradilshan117
වෙනමලෝකයකට යනවා 🌱
මමයි එයයි ආදරෙ කලෙ නුවර .එත් ගෙවල් වලින් ගොඩක් ප්‍රශ්න ආවා.අපි වෙන් උනා.එයත් merry කරලා.මමත් merry කරලා.දෙන්නටම වෙන වෙනම ජිවිත උරුම උනා.එයා ගොඩක් දුප්පත්.එදා වෙල කන්න පවා එයාලට අපහසුයි.එත් ආදරෙ මහා ගොඩක් තිබ්බා.මගෙ දෙමව්පියෝ රට හිටියෙ අගහිග කම් මට හුරු නැ.දෙමව්පියෝ දුක් විදලා උනත් මාව සැප සම්පත් දිලා හැදුවා.එයාලට දොස් කියන්නැ මම.එත් ජිවිතෙ සමහර තැන් වලදි ගොඩක් අසරන වෙනවා.නුවර වැව රවුම ලගින් යද්දි හිත නතර වෙනවා.එත් උරුම උන ජිවිතෙ ගත කරනවා .
මටත් ඔය වගේ අතීතයක් තිබුනා තාමත් ඒ තැන් වලින් යනකොට 💔
අසරණ කමක් දැනුනට නොදැනෙන ලෙසටඋගුරට හොරා කන බෙහෙතක් ඇති බවටමතකය අවුස්සා වැටෙනා කදුලැලි ලොවටහංගා ඉදිමු කිසිවක් නොවුනා ලෙසට
Oba ata gena giya weediye e ha yanawa..... parana matakayan yali sihiweee....
එක් වලාවක් යට තනිවුනු නගරය තුල අද අදුරු වලාවන් පිරි ඇත
හදවතේ නොමියෙන ගීත
ඒකාලේ පැතු පැතුම් යලි සිහිඋනා
අදරය හරි පුදුමයි ❤️ලං වී ඉන්නවා ♥️සේනික වෙන්වෙනවා ❤️
ගාල්ල මතකද ඔයාට රුවිනි❤❤❤❤
මේ ගීතය ඇහේන හැම මොහොතකම අමතක නොවන මතක පිරිනු ඒ ගාලු නගරය ගාලු කොටු පව්‍රර සමනල පාලම මේ හැම තැනකම මතකය ඔයා ඒක්කම ඇදී යනවා අද ඔයා කොහේද කොතැනද දන්නේ නැහැ පරිස්සමින් ඉන්න හැමදාමත්
Lassanai mee song eka
Lassanaiii❤️❤️
Aruth Bara Soduru geethyak no 1❤
Harima lassanay
සියල්ලම නොවෙනස්ව පෙර සේම....ඔබ මා පමණක්.....නොමැතිවද...😢
Adarei hamadama
❤❤❤😁😁😁Very Beautiful ❤❤❤😁😁😁
හරි ම ලස්සනයි
Hadawathe niwedAkaya .geetha rachakaya prem.😢😢❤❤ niwansuwa obata
Mewage tyana teruma maarai.... ❣️❣️
මගේ කැමතිම සිංදුවක්
Oba
ජීවිතය ම හීනයකැ'යි කියා හිතෙනවා 💔
අප නැතුවත් තව දලුලනවා ..🥺🥺🥺
කොහේ හිටියත් පරිස්සමින් ඉන්න
I was brought back to my university peradeniya and it was 1973.
❤️❤️❤️❤️❤️❤️ Lassanai sinduwa
❤❤❤1,,නැතිවුනෙත් නුවරින්,,,,❤❤❤2,,හමුවුනෙත් නුවරින්..(.i love you)🔴☠️🔥☠️😎🌞👊🙋♂️
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
,එ අතිතය ,හරිම දුක දාරගෙන ඉන්නවා .
ඒ... ❤️ආදරේ.. ❤️ඒ.... පැත්තේ.. නගරේ... ❤️ඒ... ආදරේ... වෙන්කර.. නැහැ... ඒ.. ආදරේ... සුදු... එක්ක.. ඒ.. නගරේ... ❤️ඉදල ❤️අවංක ව... කතා... කරපු... මටත්... නොකියම.. ගියා... එයට... ජේසු.. පිහිටයි....
❤❤❤❤obath akka ayeth ahe yanna hitenawa
Mage yasas oyata mama godak adarae adatat vada
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
Very beautiful and nice song
Mathakayan pamanak ithiri kota siyalloma nikma yathi 😥
Beautiful song 🎵
Lassanai 🥰
Anusa nangi matak wena wa E mage ath dakeema
එදා දෙන්නත් එක්ක අහපු, එදා අපිට මෙහෙම වෙන්නෙ නැ කියලා එයා කියපු, අද මම තනියම අහන,එදා නොතිබුනු හැගිම, අද තනියම අහනකොට නියමෙටම හැගිම් හදවතටම දැනෙනවා. Thank you very much Himanthi.
😥
😓
අනිවරෙන්.
අයියෝ ශලින්ද ඔයා මොනවද මේ කියන්නෙ...පපුව පිච්චිලා ගියා දෙයියනේ ...කියන්න හිමන්ති ඇයි එහෙම කලේ පවු නැද්ද..?
🥺❤
මගේ හදවතේ ගායකයා මේ ගීත හිත සුවපත් කරන මැජික් බලයක් තියෙන සින්දු
මෙවන් කිර්මාණ අපට දායද කල පෙු්මකීර්ති කලාකරැවාණෙනි ඔබට නිවන් සුව.
මීට වසර 20කට පමණ පෙර එනම් 2002 -2005 කාලයේ මම සබරගමු සරසවියේ ඉගෙනුම ලැබුවා.මගේ අදරවන්තිය වෙනත් පීඨයක තරමක් පොහොසත් පවුලක එකම දියනණිය විය.කුඩා කල සිටම ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කලමට මගේ ජීවිතයේ එකම සතුට ඇයත් මේ සරසවියත් වුනා.ඇගේ පවූලේ පැවැති ආර්ථික තත්ත්වය හමුවේ මට කවදාවත් ඔවුන් කැමති වුනේ නෑ.ඇගේ පවුලේ බලපෑම නිසා බැරිම තැන සරසවියේ අවසන් වසරේ ඇය මගෙන් වෙන්වුනා.මම ඇගේ පවුලේ කැමැත්ත ගැන හිතල ඇගෙන් වෙන්වුනා.ඉන්පසු විදේශ ගතවසිට 2019 වසරේ නැවත ලංකාවට ආවා.ඇය ගැනහොයල බැලුවත් මොකුත් ආරංචියක් ආවෙ නැ.අද මං ලංකාවේ කම්පැණි ගනණාවක අයිතිකාරයෙක්.නමුත් කොච්චර මිලමුදල් තිබුනත් අද ඇය මා ලග නැත.අද මගේ වයස අව්‍රරුදු 42යි.නමුත් මන් අදටත් තනිකඩයි.ජීවිතය එහෙමයි ඒ තමයි ජීවිතේ හැටි.අද ඇය කොහේ හරි සතුටින් ඇති.මන් තවම ඔයාට ආදරෙයි සමාවෙන්න මට ❤️😢🖐
Ane deiyyne oyta eyawa hambenna ooni aniwaren 🥺
Deiyne🙂
Gentleman 👍
😢😢😢😢❤❤❤❤
එ කතාව මාරම හද වතට දැනෙන්ම කිව්ව එක පට්ට මමඅාසයි හොද සල්ලිතියන එකෙක්ට අහු වුනොත් ඉතාමත් සාර්ථක චිත්‍රපටයක්
ලංකාවේ බිහිවූ අති විශිෂ්ඨ විරහ ගීයක්...
😂
Ppp
P
L
මගෙ කතාව ..අහන හැම වෙලවකටම මට නොදැන ම කදුලු වැටෙන්න ...❤❤
❤ 1:56
මොනතරම් ඇහුවත් කවදාවත් අහලා ඇතිවෙන්නැති සින්දුවක්.
Anna ekai😘
😂😂
අනිවාර්යයෙන් ..
Wow beautiful so ngn
එ්කට දැන් තියෙන සිංදු....
බොහෝ දෙනෙකු ගේ අත් දැකිමක් එකම ගීයකිං. ❤
මේ නගරයේම හමුවුන අපි දෙන්න මේ වැව රවුමෙම පොරොන්දුවක් දුන්නා.එදා පටන් අපි දෙන්නගෙ ආදරේ අවුරුදු 5ක් මේ නගරේ වැව රවුමත් එක්කවම ගෙවිල ගියා.ඉට පස්සෙ මට එයාගෙන් වෙන්වෙලා අවුරුදු 5ක් පිට රටක ජීවත් වෙන්න උනා.අවසානෙ අපි දෙන්නා අවුරුදු 10කින් පස්සෙ කසද බදිනවා.එදා එයා දුන්න පොරොන්දු වත් මන් එයට දුන්න පොරොන්දු වත් 2කම අපි දෙන්නෙට රැක ගන්න පුලුවන් උනා.අවුරුදු 14ට පස්සෙත් අපි දෙන්නගෙ චුටි දුවත් එක්ක මේ වැව රවුමේ සතුටින් ඇවිදිනවා.අපේ ආදරේට ශක්තියයක් වුන දලදා හාමුදුරුවනේ චිරත් කාලයක් ඔබ වැජබේවා
Mamth
අද්විතීය නිර්මාණ රැසක මහ මොලකරු ප්රෙමකිර්තිද අල්විස් ❤
❤❤❤❤
මරදාන... නගරය ඔබ මා වෙන් කෙරුණු නගරයයි..
මංජුල..
පේරාදෙනිය සරසවියම අලලා ලියවුනු විශිශ්ටම විරහ ගීතය.....නෙතු පියන් කදුලින් තෙත් වන තරමට අතිශය සංවේදී එතරම්ම ජීවිතයට සමීප වුනු ගීතය....කවදාවත් වයසට නොයෙන,හැමෝගේම ජීවන ඉරනම ගෙත්තම් කරපු විශිෂ්ටතම පද රචනය.....ඒ සංගීතය භාවනාවක්.....ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා....ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනව..........
බාවනාවක් වගේ සින්දුවක්❤
❤
පේරාදෙනි සරසවි සමයට ආපහු අපව ගෙන යන සුන්දර ගීතයක්
"""ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා."""" 😌 කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න නංගියෙ ❤❤
😆😆
Ada wage mathakai. Me sinduwa mata kiyala, theruma kiyala dunna... ❤❤❤
කවදාවත් එපා නොවන සිංදුවක්❤
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා ජීවිතයම සිහිනයකී කියා සිතෙනවා......🥺❤️
හිතට වේදනාවක් දැනෙන සිංදුවක් ❤️❤️
අධිමාත්‍රාවක් ❤🥺😍🤟
ජිවිතේ එකම සහ අවසන් ආදරය මතක් වෙනවා.. 😔
😢
😢😢😢😢😢
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා... මාරයි...
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි.
මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි.
තමත් මට මගේ අතීතේ මතක් වුන ගමන් මම අහන එකම සිංදුවක්.. ❤️🙏🙏
Snse
❤❤❤
😢😢😢
Mamat
මතකය නැවත තාරුණ්‍යයට අරගෙන යන බලවත්ම සංගීතයක්
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😥😥😥
😢😢😢😢
කාලය හැමදේම වෙනස් කරනවා. අනාගතේ අපි කාටවත් කියන්න බෑ. 💙
ජිවිතේ සොඳුරු මතක මතකයට එන කොච්චර කාලයක් ගියත් ඒ මතක අව්ස්සන අමරනිය ගීතයක් ❤️❤️❤️
ජිවිතයේ එක පිටුවක් මේ සිංදුව ❤️
ඒ... ආදරේට ♥️❤️..ඒ... නගරය... සුදූ... නෝනා... හම්බවෙලා... අදට... අවුරුදක්.... වෙනවා ♥️❤️... දෙන්නට... ආදරේ න්... ඉන්න... සුබ.. පතනවා ♥️❤️හැමදාම... ආදරේ න්.. ඉන්න.. ජේසු ♥️❤️පිහිටයි 🙏
හුගක් ආදරණිය ගීතයක් ❤❤❤❤ජීවිතයම මෙයද කියා හිතෙනවා ❤❤❤
Adareyi hamadamath ...ehema thamyi..mage pana❤❤❤❤❤
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි ( ගම්පහ )
bandarawela
Nugegoda 😔
ගම්පහ ඉන්දීපේ
@@maleeshanethmina8915Gampaha susipwan
මතක ගොඩක් එක්ක ජීවත් වෙන මගේම නගරය ❤❤
Mage nagara bell wood
ඇත්තෙන්ම
Kandy ❤❤❤❤
Negombo❤
ජීවිතයම හීනයකයි කියා හිතෙනවා❤❤❤
නුග ගස් පෙල අපි නැතුවත් තව දළුලනවා 🙂💔
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා... 💔💔💔
ජිවිතය හිනයකයැයි කීයා හිතෙනවා . ආදරේයි 💖😀රස මතක අවුසයි ජිවිතේ 💖
වැව වටේ කී පාරක් අපි ගියාද . මතක් වෙනවා තාමත් හිත පිච්චෙනවා
මේ music එක ඇහෙද්දි හිත පෑරෙන තරම් එයා දන්නව නම්.... අපි හැමෝටම වෙන්නෙ එකම දෙයක්. ඒකයි මේ සිංදු මෙච්චර කාලයක් ජීවත්වෙන්නෙ... ❣️
එකම නගරයක දැන හැදින ප්‍රේමයක බැදී. එම නගරයේම වෙන්වී කලක් ගතවී එම නගරයේ බසයක යද්දි මේ සිංදුව ඇහෙනවා කියන්නේ විනාඩි ගානකට අතීතයට කාලය තරණය කිරිමට හැකිවුණා සේ හිතට දැනේ..
verybeautiful sinhala song thanksmyfavourite
සරසවියේ පැතු පැතුම් යලි සිහිවෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා........
මතක සිහි කරන සුන්දරම ගීතයක් 😢😢😢
දැනෙන් නැති හිතකට ප්‍රේම කල ඵලක් නොමැත ! 🖤>>
සරසවිබිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබ එක්කලා ආයෙත් එහි යන්න හිතෙනවා..
🥺❤
කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපි හමුවෙලා මේ වගේ වෙන් වෙලා යන්න වෙයි කියලා මට ඒ වෙන්වීම තවම හිතාගන්නවත් බෑ
Aniwaryenma 😢😢😢
ඔබ අත ගෙන ගිය වීදියෙ ...
🚫 2023 අහන උන් කො💀
Thanks.
For.sùppoting..mytaste.
මේ නගරය ඔබ මා හමුවු නගරයයි . මේ නගරය මා ඔබ වෙන් කෙරුණ නගරයයි . ගම්පහ 🥺🥺 . මට එයාව තාාමත් මතක් වෙනවා . උසස් පෙළ බයෝ පංතියෙ මන් එයාව දැක්කේ ගම්පහ ඉන්දීපේ 🥺🥺🥺 . දුකක් තිබුණත් මන් ඒ අතීතයට තාමත් මුළු හදින්ම පෙම් කරමි .
පිස්සුවක් ..👦👧
ආදරනීය සින්දුවක්💚💖
ප්රෙමකීර්තිද අල්විස්
විරහව තුනී කරන ගීත 💖
Obath ekke ayeth ehi yanne hithenewa....papuwe pichenewa deviyene...parem mathek ayeth mathkweddin..obath mamath me ahase yate hodin adunena nanadunannye.❤️❤️❤️❤️❤️❤️❤️
🙏🌹🙏🇱🇰ලස්සනයි බුදුසරණයි සරණයි
අමරණීය ගීතයක්❤️❤️
මගේ gf campus තෙරුනු දවසේ ගොඩක් අප්සට් එකෙ අහපු සිංදුවක් .එදා එයා මාත් එක්ක .ගිහින් අවුරුද්දයි වුනේ එයා campus එකෙ කෙනෙක් එක්කම යාලු වුනා .මං හොද නැ මගේ රස්සාව හොද නැ කියලා .අදත් මේ සිංදුව මං අහන පරක් ගානේ මට මතක් වෙනවා .ආයේ ආවා එත් මට වැඩක් නැ එයා දුන්න ගින්දර ආයේ නැවත එයාගේන ඕන්නැ .
😢😢😢😢😢
😮
Obath ekka ayeth ehi yanna hithenawaaaa😥😥😥❤️❤️❤️
යන උන්ට
එපා එන්න කියන්ට
උබ හොඳින් හිටපම් ඇඩෙන්න උන්ට
දුක කියා එපා වැලෙපෙන්ට
රාවණ අප්පච්චි අපිට එහේම උණොත් මම යි මගේ පණයි ශපයක් වේණවා අප්පච්චි ට.😔🖤🙏
Obath ekka ayeth ehi yanna hithenawa❤❤
සියල්ලම සිහිනයක්,මායාවක් අවදිවනවිට කිසිත් නැත.
මේ හිතේ තාමත් අමතක කරන්න බැරි මතක ගොඩක් තියෙනවා මේ වැලිකතරේ ඔබත් එක්ක ගත කරපු පුන්ච් කාලේ තාමත් මතකේ තියෙනවා
මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුණු ගීතයක්...
මෙම ගීතය ලියැවෙනකොට මෙහි සඳහන් වන පෙම්වතිය ජීවතුන් අතර නැහැ. නමුත් සිංදුවෙ කොතැනකදිවත් එහෙම සඳහනක් නැහැ. නමුත් හොඳින් සවන් දුන්නොත් පලවෙනියටම වාදනය කරන සංගීත භාණ්ඩයෙන් අදහස් වෙන්නේ එයයි. පසු කාලයේදි එම පුද්ගලයා වෙන කෙනෙක් හා විවාහා උනත් පැරණි මතකයෙන් මිදීමට ඔහුට නොහැකියි. මෙය මා අසා තිබෙන කතාවයි. මෙම ගීතය මෙතරම් සංවේදී වන්නෙත් ඒ නිසයි.
Ragayak nethi eththama adaraya 💙
රාගෙ නැත්තම් කොහෙද ආදරේ.ආදරෙයි රාගයයි balance එකෙ යන දෙකක් ඔය දෙකම ඕන
Ragaya nethi adharaya thiyenawa.@@chamaradilshan117
වෙනම
ලෝකයකට යනවා 🌱
මමයි එයයි ආදරෙ කලෙ නුවර .එත් ගෙවල් වලින් ගොඩක් ප්‍රශ්න ආවා.අපි වෙන් උනා.එයත් merry කරලා.මමත් merry කරලා.දෙන්නටම වෙන වෙනම ජිවිත උරුම උනා.එයා ගොඩක් දුප්පත්.එදා වෙල කන්න පවා එයාලට අපහසුයි.එත් ආදරෙ මහා ගොඩක් තිබ්බා.මගෙ දෙමව්පියෝ රට හිටියෙ අගහිග කම් මට හුරු නැ.දෙමව්පියෝ දුක් විදලා උනත් මාව සැප සම්පත් දිලා හැදුවා.එයාලට දොස් කියන්නැ මම.එත් ජිවිතෙ සමහර තැන් වලදි ගොඩක් අසරන වෙනවා.නුවර වැව රවුම ලගින් යද්දි හිත නතර වෙනවා.එත් උරුම උන ජිවිතෙ ගත කරනවා .
😢
මටත් ඔය වගේ අතීතයක් තිබුනා තාමත් ඒ තැන් වලින් යනකොට 💔
අසරණ කමක් දැනුනට නොදැනෙන ලෙසට
උගුරට හොරා කන බෙහෙතක් ඇති බවට
මතකය අවුස්සා වැටෙනා කදුලැලි ලොවට
හංගා ඉදිමු කිසිවක් නොවුනා ලෙසට