ඉපැරණි හෙළ වීරයන්ගේ ශක්තියට වගකිව යුතු විශ්මිත ආහාර සංස්කෘතිය

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 27

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 года назад +6

    අපේ එවුන්ට මේ හෙළදීපයේ ඇති වටිනා ශේෂ්ඨ ඉතිහාසය අමතක වෙලා ඒ හින්දා මේ ඉතිහාසය ලේසියෙන් අපි මිනිස්සුන්ට තවත් අමතක වෙන්න දෙන්න හොඳ නෑ🤔🤔🤔🤔🤔❤️❤️❤️❤️💪💪💪💪💪 අපේ අයෙට මේවායේ වටිනාකම කියලා දෙන්න ඕනේ

  • @singha6372
    @singha6372 3 года назад +5

    ඉතා වටිනා වීඩියෝවක් යක් මල්ලි . එදා හෙළයන් අනුභවය කලේ ඖෂධ .අද තනිකට වස. අපේ ආහාර සංස්කෘතිය විනාශ වෙන්න හේතුවක් තමයි මේ ජඩ පාදඩ මාධ්‍යය ...එදා නීරෝගී අද රෝගී හෙළයන්....බොහෝ ස්තූතියි හරිම වටිනවා.තන හාල් කිරිබත් ..ම්ම්ම් යමීඊඊඊඊඊඊ ...⁣වීඩියෝව දකිනකොටත් ආසයි ...

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 3 года назад +4

    ඈත අතීතයේ හෙළයන් විසින් භාවිතා කරන ලද දේශීය ආහාර පාන වර්ග පිළිබඳව ඉදිරිපත් කරන ලද ඉතාම වටිනා තොරතුරු සම්භාරයක් පිළිබඳව අපව දැනුවත් කිරීම පිළිබඳව ඉතා සතුටට පත් වන අතර, තව තවත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වනු දැකීමට කැමැත්තෙමු ඔබ සැමට ජයග්‍රාහී නිදුක් නිරෝගී සුභම සුභ හෙට දිනක් ප්‍රාර්ථනා කරන්නෙමු. සැමටම සම්මා සම්බුදු සරණයි! ! !

  • @kaushalyaweerasekara5474
    @kaushalyaweerasekara5474 8 месяцев назад +1

    Thank u

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 года назад +2

    Thanks for all

  • @sandyachathu4174
    @sandyachathu4174 3 года назад +8

    අපේ රටේ අහාර වල හැටියට අමුතුවෙන් බෙහෙත් ප්‍රතිශක්තිකරණ එන්නත් අවශ්‍ය වෙන්නෑ පිටරටවල් වල මස් වර්ගයි පාන් පිටියි තමා කන තරමක් කන්නේ අපේ ගමේ කෑම වේලක අගය පිටරටක ඉන්න අපිටනම් හොදටම දැනෙනවා

  • @musicentertatment3969
    @musicentertatment3969 3 года назад +2

    👍👌

  • @pudamransana1551
    @pudamransana1551 3 года назад +2

    Thanks අයියා

  • @emoi683
    @emoi683 3 года назад +3

    බලන් හිටපු වීඩියෝවක් යක්

  • @dilshanbsnayek9417
    @dilshanbsnayek9417 3 года назад +4

    මේවා ගැන කියනවට thank 🙏

  • @feadl5011
    @feadl5011 2 года назад +1

    👍👍👍

  • @waruna35
    @waruna35 3 года назад +4

    අපි යක්කු බොලව්...🙏🙏🙏

  • @shashikalakmali7716
    @shashikalakmali7716 3 года назад +1

    ♥️♥️♥️

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 года назад +2

    නියමයි ❤️❤️💛💛💚💚👍👍

  • @danrogers6225
    @danrogers6225 3 года назад +5

    යක් අකන්ධ බ්‍රහ්මචාර්‍යාව ගැන දන්නවාද? අවුරුදු 12ක් බ්‍රහ්මචාරීව හිටියොත් මොළයේ අලුත් නාඩියක් හැදෙනවා කියලා කියනවා. පුලුවන් නම් බ්‍රහ්මචාර්‍යාව ගැන වීඩියෝවක් කරන්න ඒක තරුණියන්ට ගොඩක් වටී

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 года назад +3

    හොද පරිපුර්ණ විඩියොක් නියම යි යක් නමුත කියන්න කනගාටුයි මේවට තියෙන්නේ අඩු views ප්‍රමාණයක් විශේෂයෙන් ඉතිහාසය සම්බන්ධ විඩියෝ වලට සමහර කෑද වර්ග, මුං කිරිබත් එහෙම ආහාරයට ගන්නවා : පොසොන් පොහොය ගැන යක් ලාගෙන් අදහස් දැනගන්න විශේෂ විඩියෝවක් ඔනේ

  • @dilshanbsnayek9417
    @dilshanbsnayek9417 3 года назад +5

    ලංකාවේ අයට මේවා දැන් අමතකයි😔

  • @nethminiabeygunawardana2555
    @nethminiabeygunawardana2555 3 года назад +2

    👌👌

  • @lakshethamax6308
    @lakshethamax6308 3 года назад +2

    ශම්බාලා නුවර සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 года назад +2

    අාහාරයමයි අවුෂධය ලෝකෙන් උතුම්රට වූයේ නිකම්ම නෙමේ යක්

  • @yasirulochana9365
    @yasirulochana9365 3 года назад +3

    Vatinva

  • @janithaprebuddha6069
    @janithaprebuddha6069 2 года назад +1

    ලංකාවට ආවෙිනික සහල් දැන් තියෙද ? 🤔

    • @Yakkproduction
      @Yakkproduction  2 года назад +1

      තියෙනවා ඉතා දුර්ලභව

  • @mindsrilanka9585
    @mindsrilanka9585 2 года назад +1

    අපි තුන් වේලටම කෑවෙ ඖෂධ

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 Год назад +1

    ,,👃👃👃👃