Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම හරිම දක්ෂයි අනුර සහෝදරයා දෙයියන්ගේ පිහිටයි සහෝදරයට...
ඔබතුමන්ගේ කතාව මුලුමනින්ම මා අසා සිටියා. මීට පෙර මෙවැනි කතාවක් වෙන නායකයෙක්ගෙන් අහන්නට ලැබිල නෑ. ස්තුතියි ගරු ජනාතිපති තුමනි. අද අපේ රටේ ඇතිවී තියෙන මේ ආර්ථික, සමාජීය කඩාවැටීමට ප්‍රධාන හේතුව ජනතාවගේ විනය හැසිරීම ඉතාමත්ම පහත් මට්ටමක තිබීමය. මිනිස්සුන්ට පෝලිමේ යන්න තේරෙන්නෙ නෑ. තමන් ගැන විතරයි හිතන්නේ. රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩු. ඔනකමින්ම පරක්කු කරල පගාවක් බලාපොරොත්තු වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ නිසා ජනතාවත් වැරද්දට පෙලබෙනවා. පාරේ අපරික්ෂාකාරිව දාවනය කරන රියදුරන්. ඔහුන්ට නීතියෙන් දැඩි දඩුවම් පමණුවන්න . ටික කාලෙකට පස්සේ හරියට යන්න ඉගෙන ගනීවි. ඊලඟට අලුත් පුනරුත්ථාපන මධ්‍යස්තාන හැම දිස්ත්‍රික්කයේ පිහිටුවලා මත්ද්‍රව්‍යයට වහල්වුන අයව සහ අපරාධ කරුවන්ව පුනරුත්ථාපන කර හොඳ පුරවැසියන්ට හැටියට වෙනස්කරන්න කටයුතු කරන්න. රජයේ ආයතනවල වාහන පාක් පාලනය කරන්නේ ඒ පලාතේ චන්ඩින්. ඇයි අපි ඒ අයට සල්ලි ගෙවන්න ඕන ? මේ වාහන ටික බලාගන්න ආරක්ෂක නිලධාරීන් පත්කරන්න කටයුතු කරන්න. නගර සභාවේ කුනු ඉවත්කිරීම ඉතාමත්ම පහත් මට්ටමේ තියෙන්නේ. කිසිම තැනක කුනු බක්ක්යක් නෑ.වෙන රටවල්වල වගේ විශාල කසල බක්කි තදාසන්න ප්‍රදේශවල තබන්න. ඒවා පොලිතීන්, දිරාපත්වෙන කියලා වෙන්කරන්න. මේ බක්කිවල ගස්වල අතු ,ලී ඉරාපු කසල, මාලු අපද්‍රව්‍ය, බෝතල්, කන්නාඩි කැලි, කර්මාන්තවල අපද්‍රව්‍ය දැමීම තහනම් කරන්න. ඒ අයට එම ස්ථානයේ වෙනම කසල බක්කි සපයන්න. මේවා නිරීක්ෂණ කරන්න පොලිසියට හෝ හමුදාවට භාරදෙන්න. පොදු ප්‍රවාහන සේවයේ ගැහැනු පිරිමි අසුන් වෙන්කරන්න කටයුතු කරන්න. ත්‍රී වීලර් දාවනය සීමා කරන්න වැඩ පිළිවෙලක් ,කාල සටහනක් නිවාඩුවක් සීමිත වෙලාවක් වෙන්කරන්න කටයුතු කරන්න. ඒ ත්රීවිලරය තුල එම කාල සටහන ප්‍රදර්ශනය කල යුතුය. පාරේ මත් පැන්, දුම්වැටි පාවිච්චිය වහාම තහනම් කරන්න. හෝටල්වලට බාලවයස් අය යැම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. ඒ ආයතනවලට දැඩි නීති පමුණුවන්න. පොලිසියට විනය උගන්වන්න කටයුතු කරන්න. ස්තුතියි.
මගේ ජීවිතයේ දී මා දුටු හරවත් ම කතාවක් . කොලයක් නොබලා ජනාධිපති කෙනෙක් කතාකරපු පලවෙනි වතාව. ආදරනිය ඔබතුමන්ට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . රජයට සහ රටට සුන්දර වාසනාවන්ත කලක් උදාවේවා . හදවතින් ම සතුටු විය හැකි දයාබර ජනපති තුමන් ට දිගු කලක් යෙහෙන් වැජඹීමට අවශ්‍ය වටපිටාව අප සිතන අයුරින් ඉදිවේවා.
පට්ටම ගැම්මක් තියෙන්නෙ කඩේ ගිය එකේ ප්‍රතිඵල දැක්ක ම...❤️👌සහෝදර ජනපති තුමනි සියලු නායකයිනි ඔබ සැමට දේව ආශිර්වාදය ලැබේවා GOD BLESS ❤️🙏
මම විශ්වාස කරන හැටියට නම් අවුරුදු හැත්තෑ පහක ල්ංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශිශ්ටතම රාජාසන කතාව තමයි අද අහන්න ලැබුනේ.
❤ මෙම තණතුරු භාවිතා කරමින් මහජන මුදල් දේපොළ හොරකම් කරපු හැම එකාගෙන්ම එම මුදල් දේපොළ අරගෙන අපේ රටේ ජනතාවට එම දේවල් ලබාදෙන්න ජනාධිපති තුමණි❤.
ජය වේවා ...අපේ සිංහයා ....අපේ රජානෙණි ...ඔබට දීර්ඝායුශ ලැබේවා ...❤❤❤🙏🙏🙏
අපේ ජනාධිපතිතුමනි ඔබතුමා පැවැත් වූ කතාව හරිම විශිෂ්ටයි ඔබතුමාට දීර්ඝායුෂ මාගේ රටට වැසියන්ටත් ජයෙන් ජයම වේවා
රජතුමනි ඔබතුමාට මම ආශිර්වාද කරනවා තෙරුවන් සරණ
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
මගේ ජිවිතේටම ජානාදිපති කේනේක් මේහේම පොතකින්වත් බලන්නේ නැතිව කතා කරනවා දැක්කාමයි ජය වේවා ඔබ තුමාට
ප්‍රභූ දේශපාලනය පුස්සක් බව සැබෑ කළ සහෝදරත්වයේ දෑත ඔබයි.මගේ රටවැසියන්ට නව ජීවයක් ලබා දෙන මිණි පහනක් වන්න.තෙරුවන් සරණයි❤
ඓතිහාසික ආරම්භයක්..තෙරුවන් සරණයි ජනපතිතුමනි...ජය ශ්‍රී ශ්‍රී ලංකා ❤
දුප්පත් මිනිසා. නිතරම. බුද්දිමත් අපේ රටට දැන් තමා හරි ජනාදිපති ලැබුනේ. ඔබට ජේසුපිහිටඊ. බුදුසරණයි
❤❤❤අමිමෝ මෙි කතාවනමි මාර විදිහට හිතට වැදෙන්න කිවා ❤❤
ඓතිහාසික ආරම්භයක්..ජය වේවා
මම කියු අනුර ජනාධිපති සහෝදරයා අපේ රටට පමනක් නොව මුලු ලෝකයටම අවශයම නායකයෙක් වෙනවාමයි...!!!
ඔබතුමා ගැන පැහැදීමක් නැති මිනිස්සු තාමත් මේ රටේ ඉන්න එක ගැන හිතට දුකයි
අපෙ ජනපතිට තෙරුවන් සරණයි
අවංකවම හිතට එන ඒව මිසක් කවුරුවත් කොලේක ලියල දීපු එකක් බලගෙන කියවනව නෙමෙයි.අපි මේ මනුස්සයව ඔතන ඉන්දවන්න ගත්තු මහන්සිය අබමල් රේනුවකටවත් අපතේ නොයවන බව සත්‍යයි...ජයවේවා A.K.D❤❤❤❤
❤❤❤❤❤❤ cogaratulation❤❤❤
❤❤ අදරෙයි මෙ රට ඔබ අතට අවට මෙ විදියට හැමොටම සැනසිමෙ ජිවිතෙ ජිවත් වෙන හදනවාට ජෙසු පිහිටයි රජ තුමනි🎉
අනේ සර් ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා ජයවේවා පොලිසියෙ WSI Sriyalatha
ආදර්ශමත් කතා වක් ජනාධිපතිතුමනී රට ගොඩ ගන්න ඔබ තුමා ගන්න මෙහේවර ස්තුතියි ජය වේවා
ජය වෙිවා විනය ගරැක නිතිගරැක යුක්ති ගරැක, ,,සමජක් බිහිවෙවා,,,,ගරැ ජනපති තුමාට බුදු සරනයි,,,,,,,,
අද ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල දේශනයක් වගේ එතුමා කරපු රාජාසන කතාව තාර්කික නිරවුල් පැහැදිලි කරුණු සුබ පැතුම්❤
ජය වේවා ජය වේවා සුබ පැතුම් සියලු දෙනාට❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏👌👌👌👍👍👍♥️♥️🔥🔥🔥💯💯💯🎊🎊🎊🎊💥💥💥💥🧭🧭🧭🧭💪💪💪💪💐💐💐💕💕💕💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏♥️♥️♥️👍👍👌👌💐💐 AKD ❤❤❤❤
බුදු සරණයි ගරු ජානාධිපතිවරයාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා,❤❤❤❤❤❤❤❤
අනුර යනු රටට. ❤️අරුණෝදයක් ❤️👍මගේ චන්දය ඔබට ලබා දීම මට සහ රටට ආඩම්බරයක් ❤️👍
මහ රජනනි ඔබට budu saranai
ජයවේවා ජයවේවා ආන්ඩුවට
කිසිමදේශපාලයෙකුගේ කතාවක් නොඇසූමම ❤❤❤❤
මා මේ ජීවිතයේ දුටු ලස්සනම කතාවක්.......❤
Heenayakdo කියලා හිතෙනවා වේලාවකta.....ape 76 වසරක් බලාපොරොත්තු itu una...ආදරෙයි හැමෝටම ♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏
මුලු ලෝකයම පාලනය කරන් සක්ව්ති රජෙක් වෙනවාමයි අපේ අනුර සහෝදරයා ජයවේවා ඔබ තුමා ආරක්ෂාව සලසා ගන්න ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සුදානම්❤❤❤❤❤❤❤😂
චිරන් ජයතු.මෙවන් රාජසන්තක ඇමතුමක් අසන්නට බලන්නට ලැබීම මගේ ජීවිතය තුල ලැබූ භාග්‍යයක්. උත්තරීතර ප්‍රජාතන්ත්‍රික රජයක් ලෝකෙටම ආදර්ශමත් රටක් හදන්න හැමෝම එකා මෙන් පෙලගැසෙමු.
❤ මේ දවස අපි අපේක්ෂා වෙන් හිටියා.❤
ඇඩෙන්නම දුන්නා ජයවේවා 😍😍😍😍😍
ජනපතිතුමනි අපේ රට ගොඩනගන්න ශක්තිය 12:22 ධෛර්යය ඔබතුමාට ලැබේවා
ජනාධිපති අනුර සහෝදරයාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Japan jaya oba thumata❤❤❤❤❤❤❤❤
සියවස් ගණනක් අප දුටු සිහිනය🎉
පලපුරුදු යයි හිතාගෙන හිටපු දේශපාලනිකයන් අනූරගෙ හරවත් කතාවෙන් වත් දේශ.පාලනය කුමක්ද කියා ඉගෙන ගන්න.
❤ හදවත
අහලා බලලා ඉගනගනිල්ලා කොහොමද තැනට ගැලපෙන කතාවක් කරනිනෙ කියලා
Wow....what a wonderful speech ...proud to have a President like you❤❤❤❤
මොල ගේනාපු නැවක් කියලා තිබුනට දැකලා නැනේ අද බලා ගන්න ජනාදිපති කේනේක් කතා කරනවා
Adenna denawa ❤❤❤jaye wewa janadipetitumani❤️❤️❤️❤️
Jaya wewa sri lanka 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි පැලෙන්න අනුර ජනාධිපති තුමනි
මෙම කථාවෙන් පස්සෙ විපක්ෂයත් අනුර සහෝදරයාට සහයෝගය දේයැයි අපට සිතේ
මෙරට ප්‍රථම සැබෑම ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක අව්‍යාජ රාජ්‍ය නායකයෙක් කරන ප්‍රථම රාජාසන කතාව මෙය විය හැක.
මගෙ ජිවිතේ අහපු හොදම කතාව
Ane deviyane me tharam unanduwen kathawak ahuwamai janaya wenuwen wenkarapu de gana adaraniya janadipathi thumek adarei ❤🙏🏻
Janadipathithumai. Obage. Kathawa. Ithama. Athi. Visistai. Obata. Jayawewa❤❤❤❤❤❤
උතුම් වු ජය sri ma බෝසමිඳුන් ගේ පිහිට,ආරක්ෂාව ලෙබේවා,.......
❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුමා ට
Respect sir
Very nice congratulations
ඇඩේන්නම දීලා තියේනවා
පොලිසියේ මිනිසුන් පවුල් පිටින්ම අවීචියේ කල්ප ගණන් පැහෙනවා ගැලවිමක් නැ
Great speech 🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤අපේ දුටුගැමුණු ❤❤❤❤❤
ජයෙන් ජයම වේවා මගේ රටට. ❤
අපි ඇයි ප්‍රමාද වුනේ මේතරම් බුද්ධිමත් මිනිසෙක්, ජනපති ලෙස පත් කරන්න,,දැන් රට බාරයි ඔබට ජනපති තුමනි ,,රට ලස්සනට පාලනය කරන්න , හැකිවේවා,❤❤❤
God bless .good luck srilanka.
NIYAMAI DAN PARLIAMENT EKA...❤❤❤❤
Good luck srilanka.
JAYA WEWA ANURA JANADIPATHI THUMANI OBA APE RATA BERAGANNA AWA DUTUGAMUNU SAHODARAYAI 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Our king may trimple jem strong speech highly appreciated ❤
කොලයක් බැලුවොත් මෙතුමට කතා කරන්ටත් බැරිවෙයි...
🙏💕💙💜❤🎉
wow 🎉
❤❤❤ MARENAKAN CAHNDE DENAWA ANURA SAHOOOO❤❤❤
දුටුගැමුණු රජතුමාගේන් පසු අපේ රටේ ඤාණවන්තම රජු ඔබතුමා ඔබයි අවුරුදු තිහක් ඔබතුමා රජකරනවා නියතයි
සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත. 🌹🌹
Malimawata 🧭🧭🧭🧭💪💪💪❤️❤️❤️
කොල බලන් කියවිලි නෑ.. කිව යුතු දේ.. නිවැරදි ව.. හරියට... කෙලින්....Respect AKD...❤❤❤....
කොළ ඕන නෑ ටැබ් ඕන නෑ.පාඩම් කරන්න ඕන නැහැ ඔය නියම මොලයක්.සුපිරි මීටරයක් මේ රටේ සම 🐄 හරක්ට අගයක් නැහැ
Great occasion won by Anura to rule this country.
❤
Very strong good topic. You very intelligent Mr nura .theruwan sarani🎉🎉❤
Ithama nirawul kathawa jaya wewa malimawata
❤👍akd.ජනාධිපති තුමා
That's our Mr. President 🙏🙏🌹🌹💪💪
OBA HODIN ARAKSHA VENNA RATA WENUWEN. DEVI PIHITAI ANURA SAHOOO!!!❤❤❤
Apage Raju kohomada❤❤❤
Adarey ape ekata. othana innawa dakinna api sihina mauwa.ea sihine saba una
❤Adarei supere කතාව kewe නේද
Aththatamai mamath hithuwe ekaimi, kola na, aha n Inna asai,
Ape janapathi thuman..hamogema watup wadi karanawata wada... puluwan nam badu mola adu karannako... evite me ganna watupa athine.. kuli wada karana ayatath sadaranayak wenawa... aswasuma bawatha San sodanaya karanna...obage rajayata ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤😂😂❤❤❤
👍👍👍🌹🌷🌷🌷
👍❤️❤️
ජනපති තුමනි පොලිසියේ නිලධාරීන් කරන අයිතිය රජකරනවා නීතීය ඇත්ත රජකරනවන පොලිස යක් හදන්න යහපත් නැති කරපු පාපේ ඉස්මුදුනේ තියා ගත්ත පවුකාරයෝ පළමුවෙන්ම හදන්න
❤❤❤❤
සියවස් ගන්නක අප දුටු සිහිනය සැබැකරන්නට දෙවියන් වැඩියා
❤️❤️❤️💐🙏
💐💐💐💐💐🎉️🎉️🎉️🎉️🎉️❤❤❤
🎉🎉🎉
ඇත්තටම හරිම දක්ෂයි අනුර සහෝදරයා දෙයියන්ගේ පිහිටයි සහෝදරයට...
ඔබතුමන්ගේ කතාව මුලුමනින්ම මා අසා සිටියා. මීට පෙර මෙවැනි කතාවක් වෙන නායකයෙක්ගෙන් අහන්නට ලැබිල නෑ. ස්තුතියි ගරු ජනාතිපති තුමනි. අද අපේ රටේ ඇතිවී තියෙන මේ ආර්ථික, සමාජීය කඩාවැටීමට ප්‍රධාන හේතුව ජනතාවගේ විනය හැසිරීම ඉතාමත්ම පහත් මට්ටමක තිබීමය. මිනිස්සුන්ට පෝලිමේ යන්න තේරෙන්නෙ නෑ. තමන් ගැන විතරයි හිතන්නේ. රාජ්‍ය සේවයේ තියෙන අඩුපාඩු. ඔනකමින්ම පරක්කු කරල පගාවක් බලාපොරොත්තු වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ නිසා ජනතාවත් වැරද්දට පෙලබෙනවා. පාරේ අපරික්ෂාකාරිව දාවනය කරන රියදුරන්. ඔහුන්ට නීතියෙන් දැඩි දඩුවම් පමණුවන්න . ටික කාලෙකට පස්සේ හරියට යන්න ඉගෙන ගනීවි. ඊලඟට අලුත් පුනරුත්ථාපන මධ්‍යස්තාන හැම දිස්ත්‍රික්කයේ පිහිටුවලා මත්ද්‍රව්‍යයට වහල්වුන අයව සහ අපරාධ කරුවන්ව පුනරුත්ථාපන කර හොඳ පුරවැසියන්ට හැටියට වෙනස්කරන්න කටයුතු කරන්න. රජයේ ආයතනවල වාහන පාක් පාලනය කරන්නේ ඒ පලාතේ චන්ඩින්. ඇයි අපි ඒ අයට සල්ලි ගෙවන්න ඕන ? මේ වාහන ටික බලාගන්න ආරක්ෂක නිලධාරීන් පත්කරන්න කටයුතු කරන්න. නගර සභාවේ කුනු ඉවත්කිරීම ඉතාමත්ම පහත් මට්ටමේ තියෙන්නේ. කිසිම තැනක කුනු බක්ක්යක් නෑ.වෙන රටවල්වල වගේ විශාල කසල බක්කි තදාසන්න ප්‍රදේශවල තබන්න. ඒවා පොලිතීන්, දිරාපත්වෙන කියලා වෙන්කරන්න. මේ බක්කිවල ගස්වල අතු ,ලී ඉරාපු කසල, මාලු අපද්‍රව්‍ය, බෝතල්, කන්නාඩි කැලි, කර්මාන්තවල අපද්‍රව්‍ය දැමීම තහනම් කරන්න. ඒ අයට එම ස්ථානයේ වෙනම කසල බක්කි සපයන්න. මේවා නිරීක්ෂණ කරන්න පොලිසියට හෝ හමුදාවට භාරදෙන්න. පොදු ප්‍රවාහන සේවයේ ගැහැනු පිරිමි අසුන් වෙන්කරන්න කටයුතු කරන්න. ත්‍රී වීලර් දාවනය සීමා කරන්න වැඩ පිළිවෙලක් ,කාල සටහනක් නිවාඩුවක් සීමිත වෙලාවක් වෙන්කරන්න කටයුතු කරන්න. ඒ ත්රීවිලරය තුල එම කාල සටහන ප්‍රදර්ශනය කල යුතුය. පාරේ මත් පැන්, දුම්වැටි පාවිච්චිය වහාම තහනම් කරන්න. හෝටල්වලට බාලවයස් අය යැම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. ඒ ආයතනවලට දැඩි නීති පමුණුවන්න. පොලිසියට විනය උගන්වන්න කටයුතු කරන්න. ස්තුතියි.
මගේ ජීවිතයේ දී මා දුටු හරවත් ම කතාවක් . කොලයක් නොබලා ජනාධිපති කෙනෙක් කතාකරපු පලවෙනි වතාව. ආදරනිය ඔබතුමන්ට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . රජයට සහ රටට සුන්දර වාසනාවන්ත කලක් උදාවේවා . හදවතින් ම සතුටු විය හැකි දයාබර ජනපති තුමන් ට දිගු කලක් යෙහෙන් වැජඹීමට අවශ්‍ය වටපිටාව අප සිතන අයුරින් ඉදිවේවා.
පට්ටම ගැම්මක් තියෙන්නෙ කඩේ ගිය එකේ ප්‍රතිඵල දැක්ක ම...❤️👌
සහෝදර ජනපති තුමනි සියලු නායකයිනි ඔබ සැමට දේව ආශිර්වාදය ලැබේවා GOD BLESS ❤️🙏
මම විශ්වාස කරන හැටියට නම් අවුරුදු හැත්තෑ පහක ල්ංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශිශ්ටතම රාජාසන කතාව තමයි අද අහන්න ලැබුනේ.
❤ මෙම තණතුරු භාවිතා කරමින් මහජන මුදල් දේපොළ හොරකම් කරපු හැම එකාගෙන්ම එම මුදල් දේපොළ අරගෙන අපේ රටේ ජනතාවට එම දේවල් ලබාදෙන්න ජනාධිපති තුමණි❤.
ජය වේවා ...අපේ සිංහයා ....අපේ රජානෙණි ...ඔබට දීර්ඝායුශ ලැබේවා ...❤❤❤🙏🙏🙏
අපේ ජනාධිපතිතුමනි ඔබතුමා පැවැත් වූ කතාව හරිම විශිෂ්ටයි ඔබතුමාට දීර්ඝායුෂ මාගේ රටට වැසියන්ටත් ජයෙන් ජයම වේවා
රජතුමනි ඔබතුමාට මම ආශිර්වාද කරනවා තෙරුවන් සරණ
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
මගේ ජිවිතේටම ජානාදිපති කේනේක් මේහේම පොතකින්වත් බලන්නේ නැතිව කතා කරනවා දැක්කාමයි ජය වේවා ඔබ තුමාට
ප්‍රභූ දේශපාලනය පුස්සක් බව සැබෑ කළ සහෝදරත්වයේ දෑත ඔබයි.
මගේ රටවැසියන්ට නව ජීවයක් ලබා දෙන මිණි පහනක් වන්න.
තෙරුවන් සරණයි❤
ඓතිහාසික ආරම්භයක්..
තෙරුවන් සරණයි ජනපතිතුමනි...
ජය ශ්‍රී ශ්‍රී ලංකා ❤
දුප්පත් මිනිසා. නිතරම. බුද්දිමත් අපේ රටට දැන් තමා හරි ජනාදිපති ලැබුනේ. ඔබට ජේසු
පිහිටඊ. බුදුසරණයි
❤❤❤අමිමෝ මෙි කතාවනමි මාර විදිහට හිතට වැදෙන්න කිවා ❤❤
ඓතිහාසික ආරම්භයක්..
ජය වේවා
මම කියු අනුර ජනාධිපති සහෝදරයා අපේ රටට පමනක් නොව මුලු ලෝකයටම අවශයම නායකයෙක් වෙනවාමයි...!!!
ඔබතුමා ගැන පැහැදීමක් නැති මිනිස්සු තාමත් මේ රටේ ඉන්න එක ගැන හිතට දුකයි
අපෙ ජනපතිට තෙරුවන් සරණයි
අවංකවම හිතට එන ඒව මිසක් කවුරුවත් කොලේක ලියල දීපු එකක් බලගෙන කියවනව නෙමෙයි.අපි මේ මනුස්සයව ඔතන ඉන්දවන්න ගත්තු මහන්සිය අබමල් රේනුවකටවත් අපතේ නොයවන බව සත්‍යයි...ජයවේවා A.K.D❤❤❤❤
❤❤❤❤❤❤ cogaratulation❤❤❤
❤❤ අදරෙයි මෙ රට ඔබ අතට අවට මෙ විදියට හැමොටම සැනසිමෙ ජිවිතෙ ජිවත් වෙන හදනවාට ජෙසු පිහිටයි රජ තුමනි🎉
අනේ සර් ඔබ තුමාට දිර්ගයුෂ ලැබේවා ජයවේවා පොලිසියෙ WSI Sriyalatha
ආදර්ශමත් කතා වක් ජනාධිපතිතුමනී රට ගොඩ ගන්න ඔබ තුමා ගන්න මෙහේවර ස්තුතියි ජය වේවා
ජය වෙිවා විනය ගරැක නිතිගරැක යුක්ති ගරැක, ,,සමජක් බිහිවෙවා,,,,ගරැ ජනපති තුමාට බුදු සරනයි,,,,,,,,
අද ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල දේශනයක් වගේ එතුමා කරපු රාජාසන කතාව තාර්කික නිරවුල් පැහැදිලි කරුණු සුබ පැතුම්❤
ජය වේවා ජය වේවා සුබ පැතුම් සියලු දෙනාට❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏👌👌👌👍👍👍♥️♥️🔥🔥🔥💯💯💯🎊🎊🎊🎊💥💥💥💥🧭🧭🧭🧭💪💪💪💪💐💐💐💕💕💕💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏♥️♥️♥️👍👍👌👌💐💐 AKD ❤❤❤❤
බුදු සරණයි ගරු ජානාධිපතිවරයාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා,❤❤❤❤❤❤❤❤
අනුර යනු රටට. ❤️අරුණෝදයක් ❤️👍මගේ චන්දය ඔබට ලබා දීම මට සහ රටට ආඩම්බරයක් ❤️👍
මහ රජනනි ඔබට budu saranai
ජයවේවා ජයවේවා ආන්ඩුවට
කිසිමදේශපාලයෙකුගේ කතාවක් නොඇසූමම ❤❤❤❤
මා මේ ජීවිතයේ දුටු ලස්සනම කතාවක්.......❤
Heenayakdo කියලා හිතෙනවා වේලාවකta.....ape 76 වසරක් බලාපොරොත්තු itu una...ආදරෙයි හැමෝටම ♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏
මුලු ලෝකයම පාලනය කරන් සක්ව්ති රජෙක් වෙනවාමයි අපේ අනුර සහෝදරයා ජයවේවා ඔබ තුමා ආරක්ෂාව සලසා ගන්න ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සුදානම්❤❤❤❤❤❤❤😂
චිරන් ජයතු.මෙවන් රාජසන්තක ඇමතුමක් අසන්නට බලන්නට ලැබීම මගේ ජීවිතය තුල ලැබූ භාග්‍යයක්. උත්තරීතර ප්‍රජාතන්ත්‍රික රජයක් ලෝකෙටම ආදර්ශමත් රටක් හදන්න හැමෝම එකා මෙන් පෙලගැසෙමු.
❤ මේ දවස අපි අපේක්ෂා වෙන් හිටියා.❤
ඇඩෙන්නම දුන්නා ජයවේවා 😍😍😍😍😍
ජනපතිතුමනි අපේ රට ගොඩනගන්න ශක්තිය 12:22 ධෛර්යය ඔබතුමාට ලැබේවා
ජනාධිපති අනුර සහෝදරයාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Japan jaya oba thumata❤❤❤❤❤❤❤❤
සියවස් ගණනක් අප දුටු සිහිනය🎉
පලපුරුදු යයි හිතාගෙන හිටපු දේශපාලනිකයන් අනූරගෙ හරවත් කතාවෙන් වත් දේශ.පාලනය කුමක්ද කියා ඉගෙන ගන්න.
❤ හදවත
අහලා බලලා ඉගනගනිල්ලා කොහොමද තැනට ගැලපෙන කතාවක් කරනිනෙ කියලා
Wow....what a wonderful speech ...proud to have a President like you❤❤❤❤
මොල ගේනාපු නැවක් කියලා තිබුනට දැකලා නැනේ අද බලා ගන්න ජනාදිපති කේනේක් කතා කරනවා
Adenna denawa ❤❤❤jaye wewa janadipetitumani❤️❤️❤️❤️
Jaya wewa sri lanka 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි පැලෙන්න අනුර ජනාධිපති තුමනි
මෙම කථාවෙන් පස්සෙ විපක්ෂයත් අනුර සහෝදරයාට සහයෝගය දේයැයි අපට සිතේ
මෙරට ප්‍රථම සැබෑම ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක අව්‍යාජ රාජ්‍ය නායකයෙක් කරන ප්‍රථම රාජාසන කතාව මෙය විය හැක.
මගෙ ජිවිතේ අහපු හොදම කතාව
Ane deviyane me tharam unanduwen kathawak ahuwamai janaya wenuwen wenkarapu de gana adaraniya janadipathi thumek adarei ❤🙏🏻
Janadipathithumai. Obage. Kathawa. Ithama. Athi. Visistai. Obata. Jayawewa❤❤❤❤❤❤
උතුම් වු ජය sri ma බෝසමිඳුන් ගේ පිහිට,ආරක්ෂාව ලෙබේවා,.......
❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුමා ට
Respect sir
Very nice congratulations
ඇඩේන්නම දීලා තියේනවා
පොලිසියේ මිනිසුන් පවුල් පිටින්ම අවීචියේ කල්ප ගණන් පැහෙනවා ගැලවිමක් නැ
Great speech 🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤අපේ දුටුගැමුණු ❤❤❤❤❤
ජයෙන් ජයම වේවා මගේ රටට. ❤
අපි ඇයි ප්‍රමාද වුනේ මේතරම් බුද්ධිමත් මිනිසෙක්, ජනපති ලෙස පත් කරන්න,,දැන් රට බාරයි ඔබට ජනපති තුමනි ,,රට ලස්සනට පාලනය කරන්න , හැකිවේවා,❤❤❤
God bless .good luck srilanka.
NIYAMAI DAN PARLIAMENT EKA...❤❤❤❤
Good luck srilanka.
JAYA WEWA ANURA JANADIPATHI THUMANI OBA APE RATA BERAGANNA AWA DUTUGAMUNU SAHODARAYAI 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Our king may trimple jem strong speech highly appreciated ❤
කොලයක් බැලුවොත් මෙතුමට කතා කරන්ටත් බැරිවෙයි...
🙏💕💙💜❤🎉
wow 🎉
❤❤❤ MARENAKAN CAHNDE DENAWA ANURA SAHOOOO❤❤❤
දුටුගැමුණු රජතුමාගේන් පසු අපේ රටේ ඤාණවන්තම රජු ඔබතුමා ඔබයි අවුරුදු තිහක් ඔබතුමා රජකරනවා නියතයි
සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත. 🌹🌹
Malimawata 🧭🧭🧭🧭💪💪💪❤️❤️❤️
කොල බලන් කියවිලි නෑ.. කිව යුතු දේ.. නිවැරදි ව.. හරියට... කෙලින්....
Respect AKD...❤❤❤....