Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලංකාවටම නිධානය ක් තමයි, නව රජය හා සියලුම ජනතාව එක්ව,වංචාව, දූෂණයේන් තොරව, ඉවසීමෙන් ගොඩගත යුතුයි. ❤
ඔය අරන් තියෙන්නේ මහා විශාල කළු ගලක් 🤣🤣🤣😂🤣
අනේ සාදූ මෙකනම් ඇත්ත කථාව, හිටපු කාලකන්නින්ට මෙක තෙරුම් ගන්න බැරි උනානේ👌
බොහොමයක් යූටියුබ් කාක්කන්ට මස් වැදැල්ලක් වනවිට මේ නිධානය සුදන්තක ඔබ එය මිථ්‍යා විශ්වාසයක් ලෙස අපව සවිඥානික කලාට ස්තුතියි, යම් තැනෙක නිදන්ගත දේ තියෙන්නට ද ඉඩ ඇත .
කොච්චර නිධන් හාරලා ඒවා බොරු බව පෙන්නුවත් අපේ රටේ ජනතාව තුළ පවතින බොහෝ මිත්‍යා විශ්වාස බිඳින්න හරි අමාරුයි
ඔබගේ මතය හරියට හරි .දැංවත් මිනිස්සුන්ට මොළ පෑදේවි.ස්තුතියි ඔබට ජයවේවා ❤
අපිට ලැබුන නිධානය තමයි නව රජය ❤❤❤❤
අනිවාර්යයෙන්ම ඒක තමයි සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤👍
අනිවාර්යයෙන් ඇත්ත ස්තූති ❤❤❤❤❤❤❤❤
එකෙන්ම ❤❤❤
@@WijiWardana 🤣🤣🤣🤣🤣
ඒක ඇත්ත ලැබිච්ච කළු ගල වගේමයි නිධානය මේ ආණ්ඩුවත් පිට වචන වලින් හරි ලස්සනයි ඇතුළ හිස් වැඩ බෑ හරියටම ඔයාලට ලැබුණු නිධානේ වාගේ කැඩුවා කැඩිල්ලක් ඇතුළ හිස් 😂🤣🤣🤣 සැපද නිදානේ
අධීකරණා නීයෝගය නීසා ජනතා වගේ මොළ සුද්ධ කරපු එක නම් හොදයි. 😂
ලංකාවෙි නිදන් සේරම සජියා බැසිල් මහින්ද හාරලා ඉවරයි
Ai para suddath gaththa😂
@@sududhoni8763 uba lagin inna athi neda.
@@AjithakumaraEllepolalap dog of Rajapaksha😂
ඒක ඇත්ත සජියා බැසිල් හාරපු නිදහන්වලත් අනුර හෑරුව එක වගේම තියෙන්න ඇති රත්තරන් පුරෝලානේ 🤣🤣🤣🤣 අනේ මෙහෙමත් අං ආපු ගොන්නාම්බු ටිකක් කොහොමත් ඉතිං ගම්පහ කියන්නේ ගොන්නුන්ට කප් ගහපු දිස්ත්‍රික්කයනේ ඒකෙන්ම තමයි අර රත්තරන් කුට්ටිය හම්බ වුණේ පව්නේ... 🤣🤣😂🤣
රටේ රජා දැහැමිනමි පොලවෙන් විතරක් නෙමෙයි අහසීනුත්පහල වෙනවා
Pahala une😂
😂😂
😂😂😂😂
@@SumariJilla අධාර්මික නිසා තමයි පහල නොවුනේ,,තිබුනත් අතුරැදන් වෙනවා
අපේ රටේ ජනතාව තුළ පවතින බොහෝ මිත්‍යා විශ්වාස බිඳින්න හරි අමාරුයි.
නමුත් අපි උත්සාහ කල යුතුයි
අමු දණ්ඩක් එකවරම නමන්න බැහැ නමුත් ක්‍රම ක්‍රමයෙන් එය නැමිය හැකියි ඒ ලෙසම මිනිස්සුන්ගේ හිත්වල තියෙන මිත්‍ය මත ඉවත් කල හැකියි.
ත්‍රිපිටකයේ දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ ජීවිත කාලයේදී මනුෂ්‍යයාට දැනගතහැකි අද්ධ්‍යාත්මික නිදාන ගැන සඳහන්වේ.තෙරුවන් සරණයි !
මේ සාධාරණ රජය තමා මේ රටේ නිධානය .❤❤❤ අපේ දුක දැණුනු සංවේදී ජනපතිදු තමා නිධානය .කාටත් සර්ව සාධාරණව පාලනයකලොත් මේ රාජ්‍ය වට්ටන්න කිසිවකුටත් නොහැකියි.
බොහෝම ඉස්තුතියි ඔබට
ලංකාවෙ නිදන් ඕන තරම් තියෙනවා ඔබ දන්නා තරම ඉතා අල්පය එයින් කොටසක් සුද්ද අරගත්ත කොටසක් හොර දෙශපාලුවන් ගත්ත .තවත් නැත්තෙ නෑ ඒව අරන් ලංකාවේ නය ගෙවන්න පුළුවන්. ඔබ ඒ ගැන දන්නේ නෑ
ලංකාවේ නිධාන නැත්තේ ඇයි.ලංකවම නිධානයක්අපට වැදගත් නැතිවාට.ලංකවේ , ගමක්තෝරගෙන එම පොලොවම ගිහිල්ලා තියන්න ඩුබායි රටේ , එයාලකදිම ගොවි බිමක් තනාවි.ඔය තියෙන ගංගා,ඇලවල්,ඔයවල් දෙපස කොස්, දෙල් ,පොල් ,කෙසෙල් , ආදී ගස් සිටුවමුදස දහස් ගනන් ...මේ පොලොව නිධානයක් වෙයි එදින පටන්.පුරන් වෙච්ච කුඹුරුතොගය රජයෙන්පිරිසිදුකර නීති දමා ,ඇල වේලි නියම විධිහට සාදා රට වැසියාට දෙන්නඅපේ පැරණි වී වවන්න වස ,රසායන නැතිව.නිධානයක් උඩ ඉඳන් සිඟමන් යදිනනායකයෝ හිටිය රටක් මේක.සූරිය බලය,සුලං බලය , මුහුදු රල බලය අපතේ යවනඅපි, ඔය යරම් ඛනිජතෙල් පුච්චන්න ඕන නෑ.
මන් ආසාවෙන් බලපු චැනල් එකක්.හැබැයි දේශපාලනේ නිසා එපා උනා.කොමෙන්ට් සෙට් එක බලන්නකෝ.
ඒක ඇත්ත
රටේ උන් හිතන්හිටියෙ නිධානයක් හෑරුවා කියලා. නෑ, මේ වැඩෙන් ගොඩක් දේවල් කලා. තව ඉදිරියට තේරෙයි මොනාද මේ වැඩෙන් කලේ කියලා ...
😂 එක සිද්දියකින් පරන සිද්දි වහන්න රෙදි හෝදන වැඩේ කරනව වගේ. 😂
Definitely
නිදන් නෑ කියන්න බෑ ... මොන තර්ක ඉදිරිපත් කලත් නිදන් අරං තියෙන තැන් අපි දැකලා තියෙනවා ...නෑ කියන එක පිලිගන්න බෑ .
තැන කියන්න. උසාවියේ අවසර ලැබෙයි
නිධන් තියනවා
නිධානය තමයි හොද මොළයක් ලැබිලත් ප්‍රයෝජන ගන්න ලංකාවෙ අපිට ණයනෑ අළුත් ආණ්ඩුවටත් හෙනදෙන මිනිස්සු හින්දා,, බුදුසරණයි හැමොටම🙏🙏🙏
ඕනි තරම් නිධන් ගත්ත තැන් තියෙනවා නැහැ කියන මතේ ඉන්න බැහැ
කැමරාව ඉස්සරහට ආවට හැමෝම බුද්ධිමත් නෑ.ඒකයි ඔයාගේ කතාව අහලා මට කියන්න තියෙන්නේ.
ස්තුතියි ඔබට මෙ ගැන පැහැදිළි කළාට...😊😊😊
උතුම් නායකත්වයක් ලැබූ අපි වාසනාවන්ත වෙමු❤️❤️❤️❤️ ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤
නිදන් නෑ කියන්න බෑ නිදන් ගත්තු තැන් ලංකාවවේ ඕනතරම් තියනවා සාක්ශි. 😊
බුදුසරණවි දෙවිපිහිටයි සුබ උපන්දිනයක් වේවා ගරු ජනාධිපතිතුමාට❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
රජ්‍ය අවසරය අරන් දෙන්න ඔබට පුලුවන් නම් අපේ වීයදමින් නිදන් අරගෙන දෙන්නනම් ..
Pehediliwama nidan thiyanawa., ape urumaya gena minissu kiyanna kemathi ne. Ketiyen loketama kanna denna puluhan nidhaanayak Lankawa kiyanne.
😂අයියෝ...අපි ඉවරයි එ්ක කලු ගලක් දෙයියො😂😂😂😂
ගොඩක් dawasken dakka aiiya..dan ලංකාවට aweth යන්න oyala ratata adarai ඔබට budusarani..mama කුවේට් kamala
සුසන්ත ඔබගේ වීඩියෝව බොහෝම හොඳයි,,මොකද හොරනාමයක් නැතිව සියළු දේ නීතියට අනුකූලවම නිධානයක් ඇති බවට විශ්වාස කල සැක සහිත ස්ථානයක් එය ගොඩගැනීම සදහා එයට අදාල පාර්ශවයන්ටම භාරදීම,,එයද එක් ජන්ද පොරොන්දුවක් ලෙසටම පත්වීම අපකාහටත් සතුටට කරුණකි.
මෙවැනි උතුම් රටත් රාජපක්ෂ ලත් ගීල්ලනේ
ඔබගේ අර්ථ ගැන්වීම අතිවිශ්ටයි සහොදරයා ඔබ කියන්නේ මෙහි සමාජ පසුබිම හා ආකල්ප සම්බන්ධයෙන් . අජිත් ධර්මපාල ල මහත්මයා ඔය සම්බන්ධව කියන්නේ නීතිමය පැත්තක් . එයට රජය අවධානය යොමුකල යුතුයි වැදගත් කරුණක් .ඔබ දෙපලටම තවතවත් ධෛර්යය ලැබේවා!!"" ලංකාවාසී ජනතාව අනවබෝධයෙන් මුදවාගැනීම සම්බන්ධයෙන් .ඔබ ්කරන්නේ අනගි මෙහෙවරක් ස්තුතියි"!"
සුදන්තක මල්ලි මෙ කථාව මම නං පිළිගන්නෙ නෑ මම ඇහින් දැකල තියනව ගැරෑම් 450/500/750/ පමණ නිල් මැණික් තුනක් වතුර නැතිව ගල් මැරිලා ඇසින් දුටු දෙ නිසයි කියන්නෙ.
නිධාන මිත්‍යාවක් නම් මහින්ද රාජපක්ෂ නිධන් ගත්තා කියලා උඹ වීඩියෝ කරේ යැයි😂
හරියට හරි 👌👌
මේ රටේ ජනතාව gonharak මහත්තයා
දෙමව්පියන්ට ගහලා බය කරලා කුඩු ගහනවා උන්ට ඕන යාලුවෝමෙන්න මුන්ට මොනවාහරි කරන්න ජනපතිතුමනි ග්‍රාම සේවා මටිටමින් ෂමීක්ෂන කරන්න නිකන් ඉන්න අය
ඔඛ වැරදියි නිදන් ගොඩගත්තුවා ඕනතරම් පොලීසියට අහු වෙලා අපි දැකලා තියෙනව හරියට දැනගෙන කතාකරන්න
හම්බ වෙච්ච දෙයක් නෑ වේයන්ගොඩ
අනුරගේ පිනට ලැබුන පුස් නිධාන යක් තමයි ලැබුණේ
සුබ උපන්දිනයක්වෙිවාසැමදෙවිරැකවරනයි
නොදකින් මුනේ දැක්කේ මහින්ද ගේ උගන්ඩා ඩොලර් බානවා
අපේරටඅක්‍රමනයකලවිදෙශිකයින්සියලුධනනිදානකොල්ලකාරැගෙනගියා මහපොලවපමනයි
නිදන් නෑ කියනවා නම් එන්න ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට ඔප්පු කරලා පෙන්වන්නම්
@@kushannimantha-er8ps ithin ethakota sajiyala,mahindala gaththa kiyana nidanath Boru wenawanawane mala haththilawwai
නිධන් වලට ගේම ගැහුවේ.රාජපකෂලයි සජියයි.නිධන් තියනවා හලෝ.හාරලා ඉවරයි.
ජයවේවා සුදා
සුදන්තක මහත්මයා කරුණාකර ඔබ නව රජයට සම්භන්ධවී ජනතාවගේ දුර්මත දුරුකරමින් හොඳ සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවානම් මේ රටට හොඳයි
ඔව් ඔව් මේ පචෝරිස් ආණ්ඩුව වට තවත් ගොන් හරකෙක් ගෑලපෙනවා
N.p.p.suda.gannaa. dan
මෙච්චර ඇස් පනාපිට මේ මිත්‍යාව බොරුඋනත් තවමත් මේරටේ මිනිසුන්ගේ මිත්‍යා මත දුරු කරන්න බෑ ඒකයි ඇත්ත
නවීන ථාක්ශන බෝරු ඕවට නනැකැත් පූජාවක් රත්‍රි අඩු පීරීස. වෙන්න ඕන නේද
Oyage whatsapp no eka dennako na kiyana ewa pennanna
Nidhanaya Gal!
නිධන් නෑ කියන්න බෑ.ලංකාවේ තමයි නිධන් තියෙන්නේ
හැමදේම දන්නව කියල හිතාගෙන ගොං ටෝක් දෙන්න එපා.ඔයා දන්නෙ නැති දේවල් ගොඩක් තියෙනවා තව ඉගෙන ගන්න.
බැසිල් නිධන් ඔක්කොම ඇද්දා. ආයේ නැහැ.
රාජපක්ෂලා කොල්ලකෑවා අනීතීකව
ඔබ tumata ජය වේවා
මෙිි බොරු මනස් ගාත නිසා තමයි අපේ එවුන්ට වැරදුනේ .ඹබට ගොඩක් ස්තැතියි අනුර කෑමරදිසානායක ජනාධිපති සහෝදරයා ට ශැබඋපන් දිනය ක් වෙිිවා .ජය වෙිවා 🧭 මාලිමාවට ❤❤❤❤
බහිරව පූජා තියන නිධන් ගන්වයි කියන කට්අඩියෙකුත් ගෙනල්ල ඕක කරානම් තවත් හොදයි තව තැනක එහෙම කළානම් ඔය මත වලට තවත් පහරක්
Thank you ❤
නිකම් හාරන්න ඕනි නෑ. ස්කෑනර් ගේන්න අවසරය දුන්නොත් හොයන්න පුලුවන් වෙයි. ටෙස්කරන්න පුලුවන් පන්සල්වලට ගිහන්.
තමුන් නොදන්න දෙයක් ගැන කතානොකර සිටිම වැදගත් මොඩ video නොකර
මෙ කතාවට මමත් එකගයි.මොකද අපි හැමෝම හැම දෙයක්ම දන්න අය නෙවෙයි.ඔබ තුමා ඉතාලියෙ ඉන්න ඉතාලියට එන්න ඉන්න අයට ලොකු සේවයක් සිදු කරද වරද දුටු තැන නිශ්ශබ්ද වන්න මට බෑ.තමාට නොගැලපෙන මාතෘකාවක් අරං කතා කිරීමට යෑමෙන් සිදුවන්නේ ඔබට තිබු ගෞරවය පලුදු කර ගැනීමකි.අනික අපිට මොන රටෙ සිටිසන් තිබුනත් මගෙ මව් බිමේ එදා හිටපු පරම්පරාව ගැන දැන ගෙන අදහස් ලබා දීම ඉතා වටිනවා.
Hi sir you are extremely correct,thank you, God bless you 🙏🏼
නිදන් නැ කියන්න බැ...බැකොදාල හාරල ඒව ගන්නත් බැ..
තැන කියන්න. උසාවියේ අවසර ලැබෙයි. හාරනකොට ඔයත් යන්න
thanks
ඒක රජෙක් වත් ඉතුරු කරලා නෑ කියපු එක නං මසුරං කතාවක්📢🥁🥁💡
නිධන් නෑ කියන එකනම් කියන්න බෑ. ඒ කොහොම උනත් ලංකාවෙ අපි පහලකරගත් නිධානයනම් මේ අදූශිත රජය තමයි
Nidan nea kiyala nidan haranna epa.
අපේ රටේ මොන නායකයෙක් පත් උනත් ලොකු සාපයක් තියනව ඒ මොකක්ද. අපේ.චූඩා මානික්ක්‍ය.ගලවගෙන...වීදුරු.ගලක්.හයි.කරලවිසාලවන්චාවක්.සිද්ද.වෙලා.තියන.බව.ඔබ තුමා දන්නැද්ද...ඔය.චූඩා.මානික්ක්‍ය.ආරක්ශා.කරන්.ඉන්නෙ.33..ක්කෝටියක් දෙවි.දේවතාවුන්.නාගයින්...ඒ.අය.කිපිල.ඉන්නෙ..සාප.කරනව..නැවත..ඒ..චුඩාමානික්ක්‍ය.ගෙනත්..නැවත.තිබුන.විදියටම..තැන්පත්.කරනකම්.මේ.රටට..යහපතක් වෙන්නෑ...මොන.ජනාදිපති.ආවත්..බාදක...යහතින්.කරගන්න.වෙන්නැ...හොයල.බලන්න.මොකද.සිද්ද.උනේ. අපේ.චූඩාමානික්ක්‍යට..අපේ.රටේ.හිටපු.සක්කිලි..පාලකයො..ඔය.කාලකන්නි.සිදුවීම්.කලේ.හරිම.කන්ගාටුයි..ඔබ තුමා.ටිකක්..විමසිලි.වෙන්න කියල..කරුනාවෙන්.ඉල්ලා.සිටිනව
නිදන් තිබෙන වා
Your reveal is so important And wonderful
Àpata Labuan lokuma nidaua athema❤❤❤❤❤ budusaranai puthalata sudu sadu puthat 🙏🙏🙏🙏
නිධානයක් නැනෙ ඔියි බෙරැදාන්න ඒපා තමුසේ ඔියි
නිදන් වස්තුන් පිළිබදව ඔබ තුමා සතු දැනුම ප්‍රමාණවත් නොවන බවයි මෙයින් හැගී යන්නේ.
කළු.ගල්ගොඩක්ගොඩ.දා තියෙනවා ගෙයක් හදාගන්න පුලුවන්
කලු ගලක් 😂😂
හාරලා ගන්න දෙයක් නෑ අනුරට නිධානය දෝතින් ගෙන දුන්නේ ජනතාව 21 වෙනිදා
හරියටම හරි
👍❤️
අදිකාරියට නිධන් හෑරීමට නියෝග දිය හැකිද ? නඩු ඇසීමට එහා ගිය දේවල් කිරීමට බලයක් තිබේද ?
මිනිසුන් ට නොගැලපෙන srilankan මානසිකත්වය වෙනස් කළ යුතුය .respect sir
අපිනම් මහත්මයා ඕවට යටත් නෑ පිස්සෝ ඉන්නේ මේ කොහෙවත් යන මිනිහෙක් දේවාලයක් දාගෙන වපුරන දේ පිලිගන්නෙ නෑ
Excellent boss
😂 😂ඒ කතාව සෝයි 😅😅
දැන් පෙරලුන අතට කියනවා මොන තරමි මුදල් පුමානයක් යට කරාද ඔය මැෂින් වලට ඔය වැඩ කරපු මිනිස්සුන්ට
නිදන් නැ කියලා කියන්න බැ අනිවාරෙන්ම නිදන් තියනවා මම දන්න කෙනෙක්කුත් නිදන් ඇරගෙන තියනවා හැබැයි ගොඩක් නිදන් ඇරගෙන තියෙන්නේ
Ape janaadipathi thumata nidan ona nehe.ape janawarama nidanayak thamai.eka hodatama etji
නිදන් තිබුණ දැන්නම් නැතුව ඇති සජිත් නාමල් පේමදාස කාලේ ඒව නැතිඋනා නිදන් බලන නවීන යන්ත්‍ර නාමල් ගාව තියනව . 😮
Mahaththaya ketiyen kiyannako mahaththaya monawada kiyanne yanne kiyela
ඔබතුමා දැනුවත්් කරන්න ජනාධිපතිතුමාව හොරුන්ගෙ ගැටළුවලට අහුවෙන්නේ එපා කියල. උන්ගෙ සහචරයින් තනතුරුවලින් පන්නල දාන්න කියල.උන් වයිරස්. ජනතාව ඔහුව බලයට පත් කලේ ජනතාවට හොදට අනාගතයක් හදා ගන්න
රජයෙන් නිදන් ගන්නවනම් අරගන්න කියන්න බෙලිගල ,පන්සලේ , හදපානගල වැවේ , හා උඩවලව වැවේ තිබෙන නිදන් නිදන් බොරු නෙමෙයි ගත්ත මිනිස්සු ඉන්නව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤obathuma hari
නිදානේ හමු වුනාද පිස්සුද මේ පුසන්ගේ වැඩ මාලිමාවේ වාසනවට කලුගල් ලැබිලා
❤
ඒ අමාරුවත් සනීපයි දැන්
ආයුබෝවන් සුදන්තක මහත්තය ටික දවසකින් දැක්කෙ..❤❤ ඔබතුමා කවදත් හොදදේ පෙන්නල දෙන කෙනෙක්නෙ.🌹🌻🌷
ඔබගේ අදහස් එකක් හැර අනික් සියල්ලටම එකඟ වෙනවා. ගල් උනු කිරීමේ තාක්ෂණය ගැනනන් ප්‍රශ්නයක් තියෙනවා. සීගිරියේ පහල රාජ මණ්ඩපයක් තියෙනවා විශාල පර්වතයෙන් කේක් කැබැල්ලක් කපනවා වගේ කපපු කොටසක්. ඒක දැකපුවාම හිතෙන්නේ යම් තාක්ෂණයක් භාවිතා කරා කියන එක.
ගලකින් කිසියම් දෙයක් සෑදීමට නෙලීමට එම ගල උණු කිරීමට අවශ්‍ය නැහැ නේද?
Apee nidanaya thama anurage rajaya
එතකොට නාමල් සජිත් ගත්තේ ලබිබද අර තැඹිලි වල්ල බොරැදනිදන් කියලා බුදුපිලිම චෙයිත්ය කඩලා පවිපුරවා ගන්නවා සමහර විට ඇති ඒ කාලේ නායගියපු තැන්
ඒ කාලේ නායගියපු පවුල්පිටින් යටවෙචිච තැන්වල ඇති පරනබඩු පිස්සෝ ටිකක් ලංකාවේ ඉන්නේ දැනට නිදන් කරන ඒවා බලන්න එනිසා පවි පුරවා ගන්න එපා පිත්තල බුදුරැව නිදන් කරන්නේ සමහරවිට රත්‍රං වලින් නිදන් කරන්න ඇති
Very good explanation, still our people are interested in these so called hidden treasures ,we are lazy people want to get rich from nothing
අරාබියෙ දෙවෙනි කලීපාf ( පාලකයා) ඹමාර් තුමාගේ පාලනය වැනි ඉතා පිරිසුදු පාලනයක සොවනෑල්ල අප ජනපති ලග පිලිඹුල්වේ.
අපගේ ගමේ ගල් කුලක පසුගිය කාලෙක නිධානයක් අරන් තිබුණා හාමුදුරු කෙනෙකුට වෙඩි තබා තිබුණා නිධානය ගත්තු ගල පැහැදිලිව තියෙනවා කුහරය සමඟ එනිසා නිදන් නෑ කියන්න බෑ
සජියා,මයිනා,කපුටා සියල්ල ඉස්සුවා
👍😂😂
A father said his lazy sons abt a treasure in the garden.So ask them to dig the garden to find it.But no treasure there.They decided to cultivate the garden.Then they got the income from the harvest . That's the treasure.
හැට නම ලක්ශයක් අප් ඩේට් එකේ තමයි ඉන්නෙ
Hodamu api Hodamu
ලංකාවටම නිධානය ක් තමයි, නව රජය හා සියලුම ජනතාව එක්ව,වංචාව, දූෂණයේන් තොරව, ඉවසීමෙන් ගොඩගත යුතුයි. ❤
ඔය අරන් තියෙන්නේ මහා විශාල කළු ගලක් 🤣🤣🤣😂🤣
අනේ සාදූ මෙකනම් ඇත්ත කථාව, හිටපු කාලකන්නින්ට මෙක තෙරුම් ගන්න බැරි උනානේ👌
බොහොමයක් යූටියුබ් කාක්කන්ට මස් වැදැල්ලක් වනවිට මේ නිධානය සුදන්තක ඔබ එය මිථ්‍යා විශ්වාසයක් ලෙස අපව සවිඥානික කලාට ස්තුතියි, යම් තැනෙක නිදන්ගත දේ තියෙන්නට ද ඉඩ ඇත .
කොච්චර නිධන් හාරලා ඒවා බොරු බව පෙන්නුවත් අපේ රටේ ජනතාව තුළ පවතින බොහෝ මිත්‍යා විශ්වාස බිඳින්න හරි අමාරුයි
ඔබගේ මතය හරියට හරි .දැංවත් මිනිස්සුන්ට මොළ පෑදේවි.ස්තුතියි ඔබට ජයවේවා ❤
අපිට ලැබුන නිධානය තමයි නව රජය ❤❤❤❤
අනිවාර්යයෙන්ම ඒක තමයි සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤👍
අනිවාර්යයෙන් ඇත්ත ස්තූති ❤❤❤❤❤❤❤❤
එකෙන්ම ❤❤❤
@@WijiWardana 🤣🤣🤣🤣🤣
ඒක ඇත්ත ලැබිච්ච කළු ගල වගේමයි නිධානය මේ ආණ්ඩුවත් පිට වචන වලින් හරි ලස්සනයි ඇතුළ හිස් වැඩ බෑ හරියටම ඔයාලට ලැබුණු නිධානේ වාගේ කැඩුවා කැඩිල්ලක් ඇතුළ හිස් 😂🤣🤣🤣 සැපද නිදානේ
අධීකරණා නීයෝගය නීසා ජනතා වගේ මොළ සුද්ධ කරපු එක නම් හොදයි. 😂
ලංකාවෙි නිදන් සේරම සජියා බැසිල් මහින්ද හාරලා ඉවරයි
Ai para suddath gaththa😂
@@sududhoni8763 uba lagin inna athi neda.
@@AjithakumaraEllepolalap dog of Rajapaksha😂
ඒක ඇත්ත සජියා බැසිල් හාරපු නිදහන්වලත් අනුර හෑරුව එක වගේම තියෙන්න ඇති රත්තරන් පුරෝලානේ 🤣🤣🤣🤣 අනේ මෙහෙමත් අං ආපු ගොන්නාම්බු ටිකක් කොහොමත් ඉතිං ගම්පහ කියන්නේ ගොන්නුන්ට කප් ගහපු දිස්ත්‍රික්කයනේ ඒකෙන්ම තමයි අර රත්තරන් කුට්ටිය හම්බ වුණේ පව්නේ... 🤣🤣😂🤣
රටේ රජා දැහැමිනමි පොලවෙන් විතරක් නෙමෙයි අහසීනුත්පහල වෙනවා
Pahala une😂
😂😂
😂😂😂😂
@@SumariJilla අධාර්මික නිසා තමයි පහල නොවුනේ,,තිබුනත් අතුරැදන් වෙනවා
අපේ රටේ ජනතාව තුළ පවතින බොහෝ මිත්‍යා විශ්වාස බිඳින්න හරි අමාරුයි.
නමුත් අපි උත්සාහ කල යුතුයි
අමු දණ්ඩක් එකවරම නමන්න බැහැ නමුත් ක්‍රම ක්‍රමයෙන් එය නැමිය හැකියි ඒ ලෙසම මිනිස්සුන්ගේ හිත්වල තියෙන මිත්‍ය මත ඉවත් කල හැකියි.
ත්‍රිපිටකයේ දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ ජීවිත කාලයේදී මනුෂ්‍යයාට දැනගතහැකි අද්ධ්‍යාත්මික නිදාන ගැන සඳහන්වේ.තෙරුවන් සරණයි !
මේ සාධාරණ රජය තමා මේ රටේ නිධානය .❤❤❤ අපේ දුක දැණුනු සංවේදී ජනපතිදු තමා නිධානය .කාටත් සර්ව සාධාරණව පාලනයකලොත් මේ රාජ්‍ය වට්ටන්න කිසිවකුටත් නොහැකියි.
බොහෝම ඉස්තුතියි ඔබට
ලංකාවෙ නිදන් ඕන තරම් තියෙනවා ඔබ දන්නා තරම ඉතා අල්පය එයින් කොටසක් සුද්ද අරගත්ත කොටසක් හොර දෙශපාලුවන් ගත්ත .තවත් නැත්තෙ නෑ ඒව අරන් ලංකාවේ නය ගෙවන්න පුළුවන්. ඔබ ඒ ගැන දන්නේ නෑ
ලංකාවේ නිධාන නැත්තේ ඇයි.
ලංකවම නිධානයක්
අපට වැදගත් නැතිවාට.
ලංකවේ , ගමක්
තෝරගෙන එම පොලොවම ගිහිල්ලා තියන්න ඩුබායි රටේ , එයාල
කදිම ගොවි බිමක් තනාවි.
ඔය තියෙන ගංගා,ඇලවල්,ඔයවල් දෙපස කොස්, දෙල් ,පොල් ,කෙසෙල් , ආදී ගස් සිටුවමු
දස දහස් ගනන් ...
මේ පොලොව නිධානයක් වෙයි එදින පටන්.
පුරන් වෙච්ච කුඹුරු
තොගය රජයෙන්
පිරිසිදුකර නීති දමා ,
ඇල වේලි නියම විධිහට සාදා රට වැසියාට දෙන්න
අපේ පැරණි වී වවන්න වස ,රසායන නැතිව.
නිධානයක් උඩ ඉඳන් සිඟමන් යදින
නායකයෝ හිටිය රටක් මේක.
සූරිය බලය,සුලං බලය , මුහුදු රල බලය අපතේ යවන
අපි, ඔය යරම් ඛනිජ
තෙල් පුච්චන්න ඕන නෑ.
මන් ආසාවෙන් බලපු චැනල් එකක්.හැබැයි දේශපාලනේ නිසා එපා උනා.කොමෙන්ට් සෙට් එක බලන්නකෝ.
ඒක ඇත්ත
රටේ උන් හිතන්හිටියෙ නිධානයක් හෑරුවා කියලා. නෑ, මේ වැඩෙන් ගොඩක් දේවල් කලා. තව ඉදිරියට තේරෙයි මොනාද මේ වැඩෙන් කලේ කියලා ...
😂 එක සිද්දියකින් පරන සිද්දි වහන්න රෙදි හෝදන වැඩේ කරනව වගේ. 😂
Definitely
නිදන් නෑ කියන්න බෑ ... මොන තර්ක ඉදිරිපත් කලත් නිදන් අරං තියෙන තැන් අපි දැකලා තියෙනවා ...නෑ කියන එක පිලිගන්න බෑ .
තැන කියන්න. උසාවියේ අවසර ලැබෙයි
නිධන් තියනවා
නිධානය තමයි හොද මොළයක් ලැබිලත් ප්‍රයෝජන ගන්න ලංකාවෙ අපිට ණයනෑ අළුත් ආණ්ඩුවටත් හෙනදෙන මිනිස්සු හින්දා,, බුදුසරණයි හැමොටම🙏🙏🙏
ඕනි තරම් නිධන් ගත්ත තැන් තියෙනවා නැහැ කියන මතේ ඉන්න බැහැ
කැමරාව ඉස්සරහට ආවට හැමෝම බුද්ධිමත් නෑ.ඒකයි ඔයාගේ කතාව අහලා මට කියන්න තියෙන්නේ.
ස්තුතියි ඔබට මෙ ගැන පැහැදිළි කළාට...😊😊😊
උතුම් නායකත්වයක් ලැබූ අපි වාසනාවන්ත වෙමු❤️❤️❤️❤️ ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤
නිදන් නෑ කියන්න බෑ නිදන් ගත්තු තැන් ලංකාවවේ ඕනතරම් තියනවා සාක්ශි. 😊
බුදුසරණවි දෙවිපිහිටයි සුබ උපන්දිනයක් වේවා ගරු ජනාධිපතිතුමාට❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
රජ්‍ය අවසරය අරන් දෙන්න ඔබට පුලුවන් නම් අපේ වීයදමින් නිදන් අරගෙන දෙන්නනම් ..
Pehediliwama nidan thiyanawa., ape urumaya gena minissu kiyanna kemathi ne. Ketiyen loketama kanna denna puluhan nidhaanayak Lankawa kiyanne.
😂අයියෝ...අපි ඉවරයි එ්ක කලු ගලක් දෙයියො😂😂😂😂
ගොඩක් dawasken dakka aiiya..dan ලංකාවට aweth යන්න oyala ratata adarai ඔබට budusarani..mama කුවේට් kamala
සුසන්ත ඔබගේ වීඩියෝව බොහෝම හොඳයි,,මොකද හොරනාමයක් නැතිව සියළු දේ නීතියට අනුකූලවම නිධානයක් ඇති බවට විශ්වාස කල සැක සහිත ස්ථානයක් එය ගොඩගැනීම සදහා එයට අදාල පාර්ශවයන්ටම භාරදීම,,එයද එක් ජන්ද පොරොන්දුවක් ලෙසටම පත්වීම අපකාහටත් සතුටට කරුණකි.
මෙවැනි උතුම් රටත් රාජපක්ෂ ලත් ගීල්ලනේ
ඔබගේ අර්ථ ගැන්වීම අතිවිශ්ටයි සහොදරයා ඔබ කියන්නේ මෙහි සමාජ පසුබිම හා ආකල්ප සම්බන්ධයෙන් . අජිත් ධර්මපාල ල මහත්මයා ඔය සම්බන්ධව කියන්නේ නීතිමය පැත්තක් . එයට රජය අවධානය යොමුකල යුතුයි වැදගත් කරුණක් .ඔබ දෙපලටම තවතවත් ධෛර්යය ලැබේවා!!"" ලංකාවාසී ජනතාව අනවබෝධයෙන් මුදවාගැනීම සම්බන්ධයෙන් .ඔබ ්කරන්නේ අනගි මෙහෙවරක් ස්තුතියි"!"
සුදන්තක මල්ලි මෙ කථාව මම නං පිළිගන්නෙ නෑ මම ඇහින් දැකල තියනව ගැරෑම් 450/500/750/ පමණ නිල් මැණික් තුනක් වතුර නැතිව ගල් මැරිලා ඇසින් දුටු දෙ නිසයි කියන්නෙ.
නිධාන මිත්‍යාවක් නම් මහින්ද රාජපක්ෂ නිධන් ගත්තා කියලා උඹ වීඩියෝ කරේ යැයි😂
හරියට හරි 👌👌
මේ රටේ ජනතාව gonharak මහත්තයා
දෙමව්පියන්ට ගහලා බය කරලා
කුඩු ගහනවා උන්ට ඕන යාලුවෝ
මෙන්න මුන්ට මොනවාහරි කරන්න ජනපතිතුමනි ග්‍රාම සේවා
මටිටමින් ෂමීක්ෂන කරන්න නිකන් ඉන්න අය
ඔඛ වැරදියි නිදන් ගොඩගත්තුවා ඕනතරම් පොලීසියට අහු වෙලා අපි දැකලා තියෙනව හරියට දැනගෙන කතාකරන්න
හම්බ වෙච්ච දෙයක් නෑ වේයන්ගොඩ
අනුරගේ පිනට ලැබුන පුස් නිධාන යක් තමයි ලැබුණේ
සුබ උපන්දිනයක්වෙිවාසැමදෙවිරැකවරනයි
නොදකින් මුනේ දැක්කේ මහින්ද ගේ උගන්ඩා ඩොලර් බානවා
අපේරටඅක්‍රමනයකලවිදෙශිකයින්සියලුධනනිදානකොල්ලකාරැගෙනගියා මහපොලවපමනයි
නිදන් නෑ කියනවා නම් එන්න ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට ඔප්පු කරලා පෙන්වන්නම්
@@kushannimantha-er8ps ithin ethakota sajiyala,mahindala gaththa kiyana nidanath Boru wenawanawane mala haththilawwai
නිධන් වලට ගේම ගැහුවේ.රාජපකෂලයි සජියයි.නිධන් තියනවා හලෝ.හාරලා ඉවරයි.
ජයවේවා සුදා
සුදන්තක මහත්මයා කරුණාකර ඔබ නව රජයට සම්භන්ධවී ජනතාවගේ දුර්මත දුරුකරමින් හොඳ සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවානම් මේ රටට හොඳයි
ඔව් ඔව් මේ පචෝරිස් ආණ්ඩුව වට තවත් ගොන් හරකෙක් ගෑලපෙනවා
N.p.p.suda.gannaa. dan
මෙච්චර ඇස් පනාපිට මේ මිත්‍යාව බොරුඋනත් තවමත් මේරටේ මිනිසුන්ගේ මිත්‍යා මත දුරු කරන්න බෑ ඒකයි ඇත්ත
නවීන ථාක්ශන බෝරු ඕවට නනැකැත් පූජාවක් රත්‍රි අඩු පීරීස. වෙන්න ඕන නේද
Oyage whatsapp no eka dennako na kiyana ewa pennanna
Nidhanaya Gal!
නිධන් නෑ කියන්න බෑ.
ලංකාවේ තමයි නිධන් තියෙන්නේ
තැන කියන්න. උසාවියේ අවසර ලැබෙයි
හැමදේම දන්නව කියල හිතාගෙන ගොං ටෝක් දෙන්න එපා.ඔයා දන්නෙ නැති දේවල් ගොඩක් තියෙනවා තව ඉගෙන ගන්න.
බැසිල් නිධන් ඔක්කොම ඇද්දා. ආයේ නැහැ.
රාජපක්ෂලා කොල්ලකෑවා අනීතීකව
ඔබ tumata ජය වේවා
මෙිි බොරු මනස් ගාත නිසා තමයි අපේ එවුන්ට වැරදුනේ .ඹබට ගොඩක් ස්තැතියි අනුර කෑමරදිසානායක ජනාධිපති සහෝදරයා ට ශැබඋපන් දිනය ක් වෙිිවා .ජය වෙිවා 🧭 මාලිමාවට ❤❤❤❤
බහිරව පූජා තියන නිධන් ගන්වයි කියන කට්අඩියෙකුත් ගෙනල්ල ඕක කරානම් තවත් හොදයි තව තැනක එහෙම කළානම් ඔය මත වලට තවත් පහරක්
Thank you ❤
නිකම් හාරන්න ඕනි නෑ. ස්කෑනර් ගේන්න අවසරය දුන්නොත් හොයන්න පුලුවන් වෙයි. ටෙස්කරන්න පුලුවන් පන්සල්වලට ගිහන්.
තමුන් නොදන්න දෙයක් ගැන කතානොකර සිටිම වැදගත් මොඩ video නොකර
මෙ කතාවට මමත් එකගයි.මොකද අපි හැමෝම හැම දෙයක්ම දන්න අය නෙවෙයි.
ඔබ තුමා ඉතාලියෙ ඉන්න
ඉතාලියට එන්න ඉන්න අයට ලොකු සේවයක් සිදු කරද වරද දුටු තැන නිශ්ශබ්ද වන්න මට බෑ.
තමාට නොගැලපෙන මාතෘකාවක් අරං කතා කිරීමට යෑමෙන් සිදුවන්නේ ඔබට තිබු ගෞරවය පලුදු කර ගැනීමකි.
අනික අපිට මොන රටෙ සිටිසන් තිබුනත් මගෙ මව් බිමේ එදා හිටපු පරම්පරාව ගැන දැන ගෙන අදහස් ලබා දීම ඉතා වටිනවා.
Hi sir you are extremely correct,thank you, God bless you 🙏🏼
නිදන් නැ කියන්න බැ...බැකොදාල හාරල ඒව ගන්නත් බැ..
තැන කියන්න. උසාවියේ අවසර ලැබෙයි. හාරනකොට ඔයත් යන්න
thanks
ඒක රජෙක් වත් ඉතුරු කරලා නෑ කියපු එක නං මසුරං කතාවක්📢🥁🥁💡
නිධන් නෑ කියන එකනම් කියන්න බෑ. ඒ කොහොම උනත් ලංකාවෙ අපි පහලකරගත් නිධානයනම් මේ අදූශිත රජය තමයි
Nidan nea kiyala nidan haranna epa.
අපේ රටේ මොන නායකයෙක් පත් උනත් ලොකු සාපයක් තියනව ඒ මොකක්ද. අපේ.චූඩා මානික්ක්‍ය.ගලවගෙන...වීදුරු.ගලක්.හයි.කරල
විසාල
වන්චාවක්.සිද්ද.වෙලා.තියන.බව.ඔබ තුමා දන්නැද්ද...ඔය.චූඩා.මානික්ක්‍ය.ආරක්ශා.කරන්.ඉන්නෙ.33..ක්කෝටියක් දෙවි.දේවතාවුන්.නාගයින්...ඒ.අය.කිපිල.ඉන්නෙ..සාප.කරනව..නැවත..ඒ..චුඩාමානික්ක්‍ය.ගෙනත්..නැවත.තිබුන.විදියටම..තැන්පත්.කරනකම්.මේ.රටට..යහපතක් වෙන්නෑ...මොන.ජනාදිපති.ආවත්..බාදක...යහතින්.කරගන්න.වෙන්නැ...හොයල.බලන්න.මොකද.සිද්ද.උනේ. අපේ.චූඩාමානික්ක්‍යට..අපේ.රටේ.හිටපු.සක්කිලි..පාලකයො..ඔය.කාලකන්නි.සිදුවීම්.කලේ.හරිම.කන්ගාටුයි..ඔබ තුමා.ටිකක්..විමසිලි.වෙන්න කියල..කරුනාවෙන්.ඉල්ලා.සිටිනව
නිදන් තිබෙන වා
Your reveal is so important
And wonderful
Àpata Labuan lokuma nidaua athema❤❤❤❤❤ budusaranai puthalata sudu sadu puthat 🙏🙏🙏🙏
නිධානයක් නැනෙ ඔියි බෙරැදාන්න ඒපා තමුසේ ඔියි
නිදන් වස්තුන් පිළිබදව ඔබ තුමා සතු දැනුම ප්‍රමාණවත් නොවන බවයි මෙයින් හැගී යන්නේ.
කළු.ගල්ගොඩක්ගොඩ.දා තියෙනවා ගෙයක් හදාගන්න පුලුවන්
කලු ගලක් 😂😂
හාරලා ගන්න දෙයක් නෑ අනුරට නිධානය දෝතින් ගෙන දුන්නේ ජනතාව 21 වෙනිදා
හරියටම හරි
👍❤️
අදිකාරියට නිධන් හෑරීමට නියෝග දිය හැකිද ? නඩු ඇසීමට එහා ගිය දේවල් කිරීමට බලයක් තිබේද ?
මිනිසුන් ට නොගැලපෙන srilankan මානසිකත්වය වෙනස් කළ යුතුය .respect sir
අපිනම් මහත්මයා ඕවට යටත් නෑ පිස්සෝ ඉන්නේ මේ කොහෙවත් යන මිනිහෙක් දේවාලයක් දාගෙන වපුරන දේ පිලිගන්නෙ නෑ
Excellent boss
😂 😂ඒ කතාව සෝයි 😅😅
දැන් පෙරලුන අතට කියනවා මොන තරමි මුදල් පුමානයක් යට කරාද ඔය මැෂින් වලට ඔය වැඩ කරපු මිනිස්සුන්ට
නිදන් නැ කියලා කියන්න බැ අනිවාරෙන්ම නිදන් තියනවා මම දන්න කෙනෙක්කුත් නිදන් ඇරගෙන තියනවා හැබැයි ගොඩක් නිදන් ඇරගෙන තියෙන්නේ
Ape janaadipathi thumata nidan ona nehe.ape janawarama nidanayak thamai.eka hodatama etji
නිදන් තිබුණ දැන්නම් නැතුව ඇති සජිත් නාමල් පේමදාස කාලේ ඒව නැතිඋනා නිදන් බලන නවීන යන්ත්‍ර නාමල් ගාව තියනව . 😮
Mahaththaya ketiyen kiyannako mahaththaya monawada kiyanne yanne kiyela
ඔබතුමා දැනුවත්් කරන්න ජනාධිපතිතුමාව හොරුන්ගෙ ගැටළුවලට අහුවෙන්නේ එපා කියල. උන්ගෙ සහචරයින් තනතුරුවලින් පන්නල දාන්න කියල.උන් වයිරස්. ජනතාව ඔහුව බලයට පත් කලේ ජනතාවට හොදට අනාගතයක් හදා ගන්න
රජයෙන් නිදන් ගන්නවනම් අරගන්න කියන්න බෙලිගල ,පන්සලේ , හදපානගල වැවේ , හා උඩවලව වැවේ තිබෙන නිදන් නිදන් බොරු නෙමෙයි ගත්ත මිනිස්සු ඉන්නව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤obathuma hari
නිදානේ හමු වුනාද පිස්සුද මේ පුසන්ගේ වැඩ මාලිමාවේ වාසනවට කලුගල් ලැබිලා
❤
ඒ අමාරුවත් සනීපයි දැන්
ආයුබෝවන් සුදන්තක මහත්තය ටික දවසකින් දැක්කෙ..❤❤ ඔබතුමා කවදත් හොදදේ පෙන්නල දෙන කෙනෙක්නෙ.🌹🌻🌷
ඔබගේ අදහස් එකක් හැර අනික් සියල්ලටම එකඟ වෙනවා. ගල් උනු කිරීමේ තාක්ෂණය ගැනනන් ප්‍රශ්නයක් තියෙනවා. සීගිරියේ පහල රාජ මණ්ඩපයක් තියෙනවා විශාල පර්වතයෙන් කේක් කැබැල්ලක් කපනවා වගේ කපපු කොටසක්. ඒක දැකපුවාම හිතෙන්නේ යම් තාක්ෂණයක් භාවිතා කරා කියන එක.
ගලකින් කිසියම් දෙයක් සෑදීමට නෙලීමට එම ගල උණු කිරීමට අවශ්‍ය නැහැ නේද?
Apee nidanaya thama anurage rajaya
එතකොට නාමල් සජිත් ගත්තේ ලබිබද අර තැඹිලි වල්ල බොරැද
නිදන් කියලා බුදුපිලිම චෙයිත්ය කඩලා පවිපුරවා ගන්නවා සමහර විට ඇති ඒ කාලේ නායගියපු තැන්
ඒ කාලේ නායගියපු පවුල්පිටින් යටවෙචිච තැන්වල ඇති පරනබඩු පිස්සෝ ටිකක් ලංකාවේ ඉන්නේ දැනට නිදන් කරන ඒවා බලන්න එනිසා පවි පුරවා ගන්න එපා පිත්තල බුදුරැව නිදන් කරන්නේ සමහරවිට රත්‍රං වලින් නිදන් කරන්න ඇති
Very good explanation, still our people are interested in these so called hidden treasures ,we are lazy people want to get rich from nothing
අරාබියෙ දෙවෙනි කලීපාf ( පාලකයා) ඹමාර් තුමාගේ
පාලනය වැනි ඉතා පිරිසුදු පාලනයක සොවනෑල්ල අප
ජනපති ලග පිලිඹුල්වේ.