LIHI GILIHI(ලිහී ගිලිහී) | Suneera Sumanga | Official music video

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 месяца назад +7

    සුනීර සුමංග කියන්නෙ මේ කාලෙ ඉන්න අපේ අමරදේව මාස්ටර් sunira brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේ voice එකෙන් මොන song එක කිව්වත් හදවතටම දැනෙනව මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @RenukaDamayanthi-j7s
    @RenukaDamayanthi-j7s 13 дней назад +1

    හරිම ලස්සනයි.හරිම සංවෙීදී අත්දැකීමක්.

  • @chamathsaputhanthri3523
    @chamathsaputhanthri3523 Месяц назад +2

    ආසම කටහඬක්, පෞද්ගලික අත්දැකීමක් එක්ක මුසුවෙලා අතීතයක අතරමං වෙනවා. ඒ අතීතය අමතක කරගන්න බැරුව දැන් අවුරුදු හතරකට වැඩියි. 😌😌😌

  • @gamingwithishanka
    @gamingwithishanka 3 месяца назад +8

    ආසම කටහඩින් වැඩිම ගීත ගනනක් රසවිදපු අවුරුද්ද 2024 🥺❤️

  • @HiranthaLakmal-x3d
    @HiranthaLakmal-x3d 3 месяца назад +9

    ලිහී ගිලිහී..
    යලි යලිත් දැවටී...
    විඳි සුවඳ විතරක් ලඟ තබාගිය බිඳුණු මතකය වී..
    යලි නොඑන් ළබැඳී......
    අත අතැර නොයෙනා..
    දිගු ගමන් මග
    සිහින බොඳ කල සිතක් කෙලෙසද.
    වසන්තය වී යලිත් හිනැහෙන්නේ..
    රිදුනු මතකය යලිත් අරගෙන නොඑනු මැන ලබැඳී..
    දුක පවා හද බිම දවා හලු කල
    සිහිවිකල් වූ මිරිඟු ගීයක
    ස්වරය කෙලෙසද යලි මියුරු වන්නේ.....
    බිඳුනු මතකය යලිත් අරගෙන නොඑනු මැන ලබැඳී..
    ලිහී ගිලිහී..
    යලි යලිත් දැවටී.
    විඳි සුවඳ විතරක් ලඟ තබාගිය බිඳුණු මතකය වී..
    යලි නොඑන් ළබැඳී...
    ❤❤❤❤❤❤

  • @NilankaMoragalle-du3no
    @NilankaMoragalle-du3no 2 месяца назад +1

    Very nice song. Keep it up ❤️❤️❤️

  • @kanchanagayathri7591
    @kanchanagayathri7591 3 месяца назад +2

    Hemadama you tube aowth suneerage aluth sindwak thyawamai... oya aththtama kalalaruwek, කලාවට anarga meheyak karana❤❤

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 3 месяца назад +2

    ලිහී ගිලිහී ගියත් වෙන්වී
    රැදෙනු බැරි තැනදී
    ආයෙ එන්නෑ
    රැදෙමි මෙහි
    දැවි දැවී මියෙමී....

  • @OpalTacit
    @OpalTacit 2 месяца назад +1

    Ape sir❤️

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 3 месяца назад +2

    හරිම ලස්සනයි මල්ලි .හිතට දැනෙන මිහිරි සංගීතයත් පදවැලත් ඔයාගෙ වේදනාබර කටහඬත් බිඳුණු හිත්වල මතකයන් අවුස්සන ගීතයක් ..

  • @ansafameer3273
    @ansafameer3273 3 месяца назад +4

    Nice song..
    Dilshan Sajun Bandara - Video Direction ❤️❤️❤️❤️

  • @skjayasinghe8079
    @skjayasinghe8079 3 месяца назад +6

    Very beautiful song

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 3 месяца назад +2

    Mn puduma vidiyata washi una voice ekak oyata thiyenne.. dream star kaleth mn asai oyata.. hamadama me wage hodama nirmana karanna.. budu saranai...

  • @pradeepsaman1521
    @pradeepsaman1521 3 месяца назад +2

    Nice song

  • @nisalakalanka
    @nisalakalanka 3 месяца назад +2

    Gmmk thama sir❤❤🎉

  • @SakuniMaleesha
    @SakuniMaleesha 2 месяца назад +1

    Nice one 😊

  • @rathnasirigamage1583
    @rathnasirigamage1583 3 месяца назад +1

    Very nice

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 месяца назад +1

    හරිම අපූරු කටහඬක් පුතේ. 👍♥️

  • @banduladesilva149
    @banduladesilva149 3 месяца назад +2

    Amazing vocals,lyrics and music too well done son ❤

  • @samithapathirana
    @samithapathirana 3 месяца назад +4

    Very nice ❤

  • @hanakoreanofficial
    @hanakoreanofficial 3 месяца назад +3

    Nice

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 3 месяца назад +3

    Superb ❤❤❤ honestly I 💚 this...

  • @disaladharmarathne7858
    @disaladharmarathne7858 3 месяца назад +2

    Nice song ❤️

  • @UniverseXvi
    @UniverseXvi 3 месяца назад +2

    Fantastic work on the music 🎶 ❤🔥Denister sir

  • @chalanimunasingha5187
    @chalanimunasingha5187 3 месяца назад +2

    Wow ❤

  • @RoshaniSanjeewani
    @RoshaniSanjeewani 3 месяца назад +2

    Lassanai❤

  • @PrabhodaS
    @PrabhodaS 3 месяца назад +2

  • @isharamariyadasa2384
    @isharamariyadasa2384 3 месяца назад +2

    ❤❤❤❤❤❤❤

  • @lakmaligamagegamage
    @lakmaligamagegamage 3 месяца назад +4

    හරිම ලස්සනයි ...හැම නිර්මාණයක් වගේම මේ ගීතයත්......සුභම වේවා...ජයම වේවා.......❤️❤️

  • @chathurangawanniarachchii
    @chathurangawanniarachchii 3 месяца назад +2

    ❤❤❤

  • @m.w.creations2366
    @m.w.creations2366 3 месяца назад +2

    🎻🎻🎻🎻🎻❤️❤️❤️❤️❤️

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 3 месяца назад +2

    දින 7ක් තුල නව ජනපතිගේ වෙඩ පිලිවෙල අතිසයින් අගයමු . අපේ සහ රටේ කරුමයට අපේම විද්‍යාර්තීන් කොටසකට අහෝ ඒක නොතේරෙයි.

  • @RohanHerath-c7d
    @RohanHerath-c7d 2 месяца назад +1

    ❤😢

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 3 месяца назад +2

    Mn puduma vidiyata washi una voice ekak oyata thiyenne.. dream star kaleth mn asai oyata.. hamadama me wage hodama nirmana karanna.. budu saranai...

  • @ahinsakawi5060
    @ahinsakawi5060 3 месяца назад +3

  • @ShHrhe
    @ShHrhe 3 месяца назад +2

    Woow ❤

  • @niroshakumari8875
    @niroshakumari8875 3 месяца назад +3

    Nice song❤❤❤

  • @neelKumara-ow2kg
    @neelKumara-ow2kg 3 месяца назад +2

    ❤❤❤

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 3 месяца назад +2

    Mn puduma vidiyata washi una voice ekak oyata thiyenne.. dream star kaleth mn asai oyata.. hamadama me wage hodama nirmana karanna.. budu saranai...

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 3 месяца назад +2

    💖💖💖

  • @piumilaprasadini
    @piumilaprasadini 2 месяца назад

  • @RumeshikaGimhani-bs9je
    @RumeshikaGimhani-bs9je 3 месяца назад +2

  • @KanishkaRukshani
    @KanishkaRukshani 3 месяца назад +2

    ❤❤❤

  • @hansanisiriwardhana6905
    @hansanisiriwardhana6905 3 месяца назад +1

    ❤❤❤❤

  • @champathi42038
    @champathi42038 3 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @Lakmalwatapotha
    @Lakmalwatapotha 2 месяца назад +1

    ❤❤❤

  • @PabodyaGayangi
    @PabodyaGayangi 24 дня назад +1

    ❤❤❤