Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුනිර ගෙ හැගුම් බර ගායනය ඉතාම ඉස්තරම් ( නදික ගුරුගෙ මහත්තයා කියන විදියට ) ❤️❤️❤️පදමාලාව, සංගිතය , තනුව හරි අපුරුවට ගලපපු සුන්දර නිර්මාණයක් . අලුත්ම තාලෙ වෙනස්ම සංගිතය ...Wasana Ediri Arachchi ඒ සුන්දර පේරාදෙනිය මතක් වෙනවා ❤️❤️❤️
Thank you akke 😍
එ් පේරාදෙනි සරසවි ජිවිතය මටත් මතක් වුනා
ඇත්ත. හැබැයි තාප්ප වල පාප්ප ගාන සිංදුව මෝඩ හරයක් නැති සිංදු වලට හින්ට් එකක් ඒක. හොටු පෙරන් අඩන උන්ට hint එකකට කරපු සිංදුවක් ඒක
❤❤❤❤❤... thanks.. song very beautiful thank you... go dbless you
Reality වලින් ඇවිත් රැල්ලට නොයා තොරාගත් මේ ශෛලිය ඉතා වටිනවා
❤
RUclips වල views අඩු වුනාට සුනිරත් එක්ක ඉන්නෙ ගීතය ගෙන හොද රසවින්දනයක් තියෙන සබුද්ධිමත් රසිකයෝ පිරිසක් ඒක තමයි ඔබට දෙන හොදම වටිනාකම ❤️
තාප්පවල පාප්පගාන්න කියන කාලෙක පුතේ නුබනම් මිලකල නොහැකි නිල් මැනිකක් හැම දෙවි රැකවරනයි පුතේ නුබට
Ewa fun type sindu…party vibe eke me sindu ahn nne, mageth choice ek me wge classical songs et e funny songs, party vibe songs hoda nati hinda nwei😂😂
Hema ekema rahak thiyenava .. gelapena thenadi vivechanaya nokara e raha vidinna purudu unama lassanay
අම්ම්පා ඒකනම් ඇත්ත ,😂❤🥰🥰මේ පාප්ප කාරයා මහා කරදරයක් මටනම්,😂
මේ පාප්පකාරයා හිතට පාප්ප ගාලා එයාගේ හඩත් එක්ක අපිව අලවගෙන ඉන්නේ❤
හිතේ ගැඹුරුම සියුම් තැන් වලට අමතන යෞවන පරම්පරාවේ මා දකින ගැඹුරුම, හැඟුම්බරම , පරිණතම, සවිමත්ම හඬ සුනීර සුමංගයන් ය. ❤️🔥❤❤🙏👏
This is what I really want to say about him...
වචනයෙන් කියන්න බැරි තරම් පුදුම මිහිරක් අහන්න අහන්න ,,,,, අහන්න මයි සිතෙන්නෙ ,,,,❤❤❤❤ ලස්සන අනාගතයක් පුතා ඔයාට 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
අඩන්නෙ නැතුව අපට අහන්න බෑ සුනීර කොහොම මේ සිංදුව ගායනා කරනවද හිතාගන්න බෑ❤❤❤❤❤❤
ඝෝෂාකාරී සංගීතෙයන් මිදී හදවත මොහොතකට නතර කරවන..හදවතට සමීප ම මතක...සුනීර මල්ලි ඇඩෙන්නම දෙනව නේ.මෙවැනිම පද මාලා නුඹටම ගයන්නට ලැබේවා...!!!!!මගේ සවනටද ඇසේවා!!!!සුනීරනුඹට සදා ජය...
අමරදේව ශූරීන්ගේ මතකය අවදිකරන්න ඉන්නේ ඔබයි පුතේ . සුභ අනාගතයක් .👍👍👍👍
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
මල් පාර සුවඳින් සැරසිලාගං දෑල ඉන්නේ මග බලානුඹ ගාව ඉන්නට දැවටිලාමැවූ හීන තවමත් පැරදිලා
Thank you
වැලපෙන ,කෑගහන හඩවල් අතරේ මේ ලයාන්විත හඩට මාරම ආසයි . 👌
කියාගන්න බැරි උන සෙනේදරා ගත්තා මන් ප්‍රේමයෙන් නුබ ගාව ඉන්නට දැවටිලාමැවු හීන තාම තියෙ හිතේසිනා නුහුරු වෙන්නෑ අනේඇවිත් යන්න එන්න ප්‍රේමයෙන් මගේ ආදරේ
Thank you ❤
මේකනම් ඇබ්බැහි වීමක් දැන් සුනීර ඔයා අධ්මාත්‍රාවක් කියන්න වචන නෑ ❤❤❤
ගිම්හාන කුටියක තනිවෙලාහන්තාන සිසිලට ගුලිවෙලා❤❤❤ (ඒ වචන, ගායනය,සංගීතය හිත නිවන භාවනාවක්)❤
චාමර වීරසිංහට පස්සෙ මගෙ හිත ගත්තු අනික් කෙනා සුනීර විතරයි
ඔහු අමතන්නෙ හදවතේ සංවේදි ගැඹුරුම තැනටයි.එනිසයි ඔහුගෙ හඩ මෙතරම් හදවතට බර වැඩි
Aththamai
Yes i agree😮
ඔහේ තිබුණාවේ...ප්‍රේමය ... ඔහේ තිබුණාවේ ගීතයමයි මතක් වෙන්නෙ. lyrics , melody ඔක්කොම... ඒත් ඒක මීට වඩා ඒ දේදි strong. පෞද්ගලිකව සුනීර සුමන්ග කැමති ගායන ශිල්පියෙක්.
කියා ගන්න බැරි නම් සෙනේ.....🥺දරාගන්න වෙයි ප්‍රේමියේ.....❤️😌 - ඔව් ඔයාට තමයි 🥺💔 -
ලංකාවට මැණිකක් 💎ජයම වේවා 💕
හදවතේ සංවේදීම තැනට දැනෙනව සුනීරගෙ කටහඬ🥺කියාගන්න බැරි නම් සෙනේදරාගන්න වෙයි ප්‍රේමියේ❤
සුනීර සුමංග ගායනා කරන ගීතවල අමුතුම රහක් තියෙනවා ❤️❤️❤️❤️❤️
Puduma lassanakne puthe
Adari godak
Malli oyanam marai.adarei hmadamath.❤❤❤❤
නුඹගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා ...
නුඹ ගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා.. 🥺❤️
උඹ තනිකරම භාවනාවක් මල්ලියා ..❤ ලස්සන පද වැල්..සංගීතය ගැන වචන නැහැ ..හරිම ලස්සන නිර්මාණයක්..
ඔබෙි ගීත වලින් මම අහන්න අාසම.. නෙලා ගැනුමට නොහැකි වූවද ... ගීතය.. මුඵ හිතමා පාරවනවා මගේ.. අහන වාරයක් පාසා නොදැනීම අැස් වල කඳුඵ .. ❤😔
අනිවාර්යයෙන් ම
Aniwarenma ❤️
Aththatama matath
හරිම මිහිරියි කනට මීපැනි වගෙයි නුඹෙ සුගායනය💓💕
Man asama malii bawanawak wage oyage sindu metha kalaye rahak thiyana kadahada ......🌷🌷🌷
මගේ ආසම ගායකයෙක්. ඔයාගෙ කට හඬ නම් භාවනාවක්❤️❤️💖
Ever loving all of his songs🌏💐🤗
මල් පාර සුවදින් සැරසිලා🌼ගං දෑල ඉන්නේ මග බලා🌼 නුබ ගාව ඉන්නට දැවටිලා🌼මැවු හීන තවමත් පැරදිලා🌼 ❤❤❤🌼🌼🌼🌼
@@wasanaediriarachchi5600 welcome
මාරම ලස්සනයි bro 🖤🖤
Mage asama hada,asama hinawa,rupaya,,❤adarei..godaak❤
ආදරණීය මිනිසුන්ගෙ ජීවතත් එක්ක සෙල්ලම් කරන කටහඬක්..❤
වචන නෑ කියන්න.ඔයගේ සිංදු ඔක්කොම ලස්සනයි.හදවතට දැනෙන කටහඩක්.අහන් ඉන්න ආසයි.බුදුසරණයි මැණික
ශ්‍රී ලාංකේය සංගීතයේ මීළඟ හඬ සළකුණ....
❤superb
හරි ම ලස්සන මිහිරි ගැබුරු කටහඩක්
මේ ගීතයට මාව ඇබ්බැහි වුනා කිව්වොත් හරි 😌 ගායනය,පදමාලාව හා තනුව තුළ උපරිම ලෙස විරහව ගැබ් වී තියෙනවා 🥺❤️
My best song. Clear voice, l am couch harshan's fan. You both have similar vibe.God bless you son.
ඇත්තටම පුතේ...ඔයාගෙ අම්මා ට කොපමණ සතුටු ඇතිද.බුදු සරණ වේවා
ඔයාට තෙරුවන් සරණයි!!! පුතේ අහං ඉන්න ආසයි දවස පුරාම උනත්....ආදරෙයි ගොඩක්
🎉hAmadama sama welawakama ahnna hithenawa puthe obe hada parisam karagena hhemin gamanakyanna puthe
එදෙ මෙදා තුර ඉවරයක් නැතිව බිහි වන star ලා අතරින් තමන්ටම වටිනා අර්ථවත් ගමනක් හදා ගත්ත අපූරුම කෙනෙක්... පුදුම විදියට දැනෙනවා.. එ් වචන සංගීතය.. අනාගත ගී පරම්පරාවට අරුතක් එක්කල අපූරුම හඬ.. හදවතට කතා කරන එ් ගී මිහිර.. අඬන විලාප කියන .. විකාර කලාවට තිත.... සාර්ථකම වෙිවා ! ඔබෙි ගමන .. තව තවත් මෙවන් අපූරු නිර්මාණ දෙන්න අහන්න ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත්ම සුන්දර ගීතයක් ආචාර්ය වාසනා එදිරිආරච්චි සුනීරට දායාද කල තෙවැනි ගීතයයි මේ...මනබන්ධනීය පද ගෙත්තම මැනවින් ආලෝකමත් කල සප්ත ස්වර රටාව ..මුදු මොලොක් ලෙසින් වැළඳ ගත් සුනීර ගේ ආත්මීය ස්වරය ....ඉතාමත්ම සංවේදී ලෙසින් හදවත ස්පර්ශ කල බවයි 😘
බොහොම ස්තුතියි අක්කෙ 😍
හරි ම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන හඩ බුදුසරණ යි ❤❤❤❤
❤🧡
සිත් සුවපත් කළ හැකිම හඩ,,,,,
සුනීරගෙ හඩ භාවනාවක් ❤️❤️
අපි හොයන අපේම සංගීතය...❤❤❤❤
හරිම ආදරණීය කටහඬක්... අද කාලේ රියැලිටි තරුවලින් අහන්න නොලැබෙන ගායනයක්.. ඇත්තටම මම ගොඩක් ආස කරන ගායකයෙක් සුනීර සුමංග..
Excellent ❤❤❤❤❤
කෙනෙකුගේ මනසත් හරි අපූරුවට ආමන්ත්‍රණය කරයි ❤️👀 ඒ හඩ ❣️මට දැනුන ලස්සනම හඩ 🥺♥️All the best aiya ♥️
කියාගන්න බැරි නම් සෙනේදරා ගන්න වෙයි ප්‍රේමියේ ❤
ඔබේ හඩ නම් භවනාවක් පුතේ ...
Man adai ahawwe...👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
දැනෙන feeling එක වචන කරන්න හරි අමාරුයි ඒ තරම් ම රසවත් ❤️
💞💞💞💞💞👍👍👍
ඒ feeling එක වචන වලට ගලපන්න අමාරුයි...ඒ කටහඩ භාවනාවක් වගේ.
Nice word
සැම අතින්ම තැවෙන දැවෙන මිනිසුන් සුවපත් කිරීමට හැකි ඒ සුමිහිරි ලයාන්විත හඩ දෙවියන්ගේ තිළිනයක් පුතේ...ඔයාට ...
ඒ කටහඩත් එක්ක වෙනම ලොකෙක අතරමන් වෙනවා.....❤️
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .❤❤❤🌹
රැල්ලට නොයන ඒ වෙනස් ම රසය ❤😮 ...ඔබ ඉන්න අපේ හදවත් නිවන්න..😌💔👈
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන කටහඬක්..🧡💛🤍💚
දරා ගන්න wei premiyee...🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
මල් පාර සුවඳින් සැරසිලා - ගං දෑල ඉන්නේ මග බලා නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා
ජිවිතය සංසිදවන භාවනාවක් වගෙ....මේ වගේ අර්තවත් ගීත ඉදිරියටත් කියන්න මල්ලි❤❤❤
ඉතාමත් හොඳ ගැලපීමක් තුන් දෙනාගෙම අදහස් ඉතාම හොඳට ගැලපෙනවා ඒනිසා එහි ප්‍රතිඵලය ඉතා අග්‍රගණ්‍ය අනර්ඝ නිර්මාණයක් ජය වේවා 💪💪💪 තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා 🎊🎊🎊⛷️⛷️👏👏👏👏
Thank you 😊
තෙරුවන් සරණයි සුනීර....❤️❤️❤️❤️
සුමීර ගෙ අපූර්ව හඬට ගැලපෙන ආදරණීය පද සොඳුරු නාද මුසුවකින් නිමැවූ රසවත් ගීතයක් ,ජය
පපුවට බර වැඩි කට හඬ වගේම වචන.... 💔🙏
Godak adareyi sunira malli
හරිම ලස්සනට ගයනවා. අතීතයේ පවතී පණ්ඩිත් අමරදේවයන් සහ විකටාර් රත්නයකන් ගේ සහ ජනප්‍රිය ගයකයන්ගෙන් පස්සේ මන් දැක්ක ලස්සන කටහඩක් . සමහර ගායකන්යනේ කෑ ගැහිල්ල වගේ නෙමෙයි. ලස්සනට හිතට වදින්නම ගයනවා සුනිර සුමන්ග..
Agreed
පද මාලාවට ගැලපෙන සන්ගි්තය ඵයටම සරිලන හන්ඩ හරිම මිහිරියි ඔබලාට සුබපැතුම්
හදවතට දැනෙන ඒ feeling එක විස්තර කරන්න හරි අමාරුයි ❤ සුපිරි ❤ජය වේවා
✍️🎶🎤 තිදෙනාට ම සුභ පැතුම් ❤️❤️❤️❤️😍
හදෙ සියුම් තැන් සන්ගීතයෙන් ස්පර්ශ කරන්න හැකියාවක් ඇත්නම් ඒ සුනීර අයියගේ කටහඩ ට පමණයී !
ඔබ තමයි නියම සුපිරි තරැව
සුනීර අයියගේ සිංදු වලට වශී වෙලා වගේ අහන්නෙ මම විතරද 😍❤
Oyage hama geethayakma goda lassanai
අනේ මල්ලී ඔයා පුදුම දක්ෂයි.අපි ආදරෙයි හැමදාම❤❤❤❤
හිතට කතා කරන වචන..පුදුම ලස්සනක් මේකේ තියෙන්නෙ
හදවත් වලටම කතා කරන මෙවන් හඩක් අහන්න ලැබුනෙත් පෙර පිනකටයි..මෙි ලියවුනු පදවැල් හදවතකට ගලා එන්න තරමි ..හරිම අපුරුයි .මෙි සංගිිතයත් ඇස් පියන් අහන්න අහන්න ජිවත් වෙන බව දැනේ..❤️🙏
මැවූ හීන නැත්නම් හිතේසිනා නුහුරු වෙන්නේ කෙසේකියාගන්න බැරිනම් සෙනේදරාගන්න වෙයි ප්‍රේමියේ 💔
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ..ඇත්තටම ලස්සනයි වාසනා❤
කියාගන්න බැරිනම් හිතේදරාගන්න වෙයි ප්‍රෙමියේ..😢
athtata mara lassni sindu tika
ගොඩක්ම ලස්සනයි.හැමදාම වගේ අසාවෙන් අහගෙන හිටිය.මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේව.අනාගතය සුභම වේවා
චාමර වීරසිංහට පස්සෙ මම ආසම ගායකය ❤
කියා ගන්න බැරි මුත් සෙනේ ✨️නෑ වුනේ අඩුවක් සෙනේ 💔මැවූ හීන තවමත් ලයේ 🌻කියා ගන්නේ කෝමෙයි අනේ 🙂
✍️🎵🎧🎤 ඉස්තරම් 🥰🥰🥰🥰😍😍😍
Mn asama gayakayek..youn parapure...suba pethum
Supiri ayye..❤❤❤❤❤
Saho ubage voice eka pissuwak ban ❤️❤️
භාවනාවක් වගෙ සිත් නිවන කටහඩක්...සුබ පැතුම් මෙවන් නිර්මාණයන්ට..
සුනිර ගෙ හැගුම් බර ගායනය ඉතාම ඉස්තරම් ( නදික ගුරුගෙ මහත්තයා කියන විදියට ) ❤️❤️❤️
පදමාලාව, සංගිතය , තනුව හරි අපුරුවට ගලපපු සුන්දර නිර්මාණයක් . අලුත්ම තාලෙ වෙනස්ම සංගිතය ...Wasana Ediri Arachchi ඒ සුන්දර පේරාදෙනිය මතක් වෙනවා ❤️❤️❤️
Thank you akke 😍
එ් පේරාදෙනි සරසවි ජිවිතය මටත් මතක් වුනා
ඇත්ත. හැබැයි තාප්ප වල පාප්ප ගාන සිංදුව මෝඩ හරයක් නැති සිංදු වලට හින්ට් එකක් ඒක. හොටු පෙරන් අඩන උන්ට hint එකකට කරපු සිංදුවක් ඒක
❤❤❤❤❤... thanks.. song very beautiful thank you... go dbless you
Reality වලින් ඇවිත් රැල්ලට නොයා තොරාගත් මේ ශෛලිය ඉතා වටිනවා
❤
RUclips වල views අඩු වුනාට සුනිරත් එක්ක ඉන්නෙ ගීතය ගෙන හොද රසවින්දනයක් තියෙන සබුද්ධිමත් රසිකයෝ පිරිසක් ඒක තමයි ඔබට දෙන හොදම වටිනාකම ❤️
තාප්පවල පාප්පගාන්න කියන කාලෙක පුතේ නුබනම් මිලකල නොහැකි නිල් මැනිකක් හැම දෙවි රැකවරනයි පුතේ නුබට
❤
Ewa fun type sindu…party vibe eke me sindu ahn nne, mageth choice ek me wge classical songs et e funny songs, party vibe songs hoda nati hinda nwei😂😂
Hema ekema rahak thiyenava .. gelapena thenadi vivechanaya nokara e raha vidinna purudu unama lassanay
අම්ම්පා ඒකනම් ඇත්ත ,😂❤🥰🥰මේ පාප්ප කාරයා මහා කරදරයක් මටනම්,😂
මේ පාප්පකාරයා හිතට පාප්ප ගාලා එයාගේ හඩත් එක්ක අපිව අලවගෙන ඉන්නේ❤
හිතේ ගැඹුරුම සියුම් තැන් වලට අමතන යෞවන පරම්පරාවේ මා දකින ගැඹුරුම, හැඟුම්බරම , පරිණතම, සවිමත්ම හඬ සුනීර සුමංගයන් ය. ❤️🔥❤❤🙏👏
This is what I really want to say about him...
❤
වචනයෙන් කියන්න බැරි තරම් පුදුම මිහිරක් අහන්න අහන්න ,,,,, අහන්න මයි සිතෙන්නෙ ,,,,❤❤❤❤ ලස්සන අනාගතයක් පුතා ඔයාට 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
අඩන්නෙ නැතුව අපට අහන්න බෑ සුනීර කොහොම මේ සිංදුව ගායනා කරනවද හිතාගන්න බෑ❤❤❤❤❤❤
ඝෝෂාකාරී සංගීතෙයන් මිදී හදවත මොහොතකට නතර කරවන..හදවතට සමීප ම මතක...සුනීර මල්ලි ඇඩෙන්නම දෙනව නේ.මෙවැනිම පද මාලා නුඹටම ගයන්නට ලැබේවා...!!!!!මගේ සවනටද ඇසේවා!!!!සුනීරනුඹට සදා ජය...
❤
අමරදේව ශූරීන්ගේ මතකය අවදිකරන්න ඉන්නේ ඔබයි පුතේ . සුභ අනාගතයක් .👍👍👍👍
❤
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
මල් පාර සුවඳින් සැරසිලා
ගං දෑල ඉන්නේ මග බලා
නුඹ ගාව ඉන්නට දැවටිලා
මැවූ හීන තවමත් පැරදිලා
Thank you
වැලපෙන ,කෑගහන හඩවල් අතරේ මේ ලයාන්විත හඩට මාරම ආසයි . 👌
කියාගන්න බැරි උන සෙනේ
දරා ගත්තා මන් ප්‍රේමයෙන්
නුබ ගාව ඉන්නට දැවටිලා
මැවු හීන තාම තියෙ හිතේ
සිනා නුහුරු වෙන්නෑ අනේ
ඇවිත් යන්න එන්න ප්‍රේමයෙන්
මගේ ආදරේ
Thank you ❤
මේකනම් ඇබ්බැහි වීමක් දැන් සුනීර ඔයා අධ්මාත්‍රාවක් කියන්න වචන නෑ ❤❤❤
ගිම්හාන කුටියක තනිවෙලා
හන්තාන සිසිලට ගුලිවෙලා❤❤❤
(ඒ වචන, ගායනය,සංගීතය හිත නිවන භාවනාවක්)❤
චාමර වීරසිංහට පස්සෙ මගෙ හිත ගත්තු අනික් කෙනා සුනීර විතරයි
ඔහු අමතන්නෙ හදවතේ සංවේදි ගැඹුරුම තැනටයි.එනිසයි ඔහුගෙ හඩ මෙතරම් හදවතට බර වැඩි
Aththamai
Yes i agree😮
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ඔහේ තිබුණාවේ...ප්‍රේමය ... ඔහේ තිබුණාවේ ගීතයමයි මතක් වෙන්නෙ. lyrics , melody ඔක්කොම... ඒත් ඒක මීට වඩා ඒ දේදි strong. පෞද්ගලිකව සුනීර සුමන්ග කැමති ගායන ශිල්පියෙක්.
කියා ගන්න බැරි නම් සෙනේ.....🥺
දරාගන්න වෙයි ප්‍රේමියේ.....❤️😌
- ඔව් ඔයාට තමයි 🥺💔 -
ලංකාවට මැණිකක් 💎ජයම වේවා 💕
හදවතේ සංවේදීම තැනට දැනෙනව සුනීරගෙ කටහඬ🥺
කියාගන්න බැරි නම් සෙනේ
දරාගන්න වෙයි ප්‍රේමියේ❤
සුනීර සුමංග ගායනා කරන ගීතවල අමුතුම රහක් තියෙනවා ❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
Puduma lassanakne puthe
Adari godak
Malli oyanam marai.adarei hmadamath.❤❤❤❤
නුඹගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා ...
නුඹ ගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා.. 🥺❤️
උඹ තනිකරම භාවනාවක් මල්ලියා ..❤ ලස්සන පද වැල්..සංගීතය ගැන වචන නැහැ ..හරිම ලස්සන නිර්මාණයක්..
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ඔබෙි ගීත වලින් මම අහන්න අාසම.. නෙලා ගැනුමට නොහැකි වූවද ... ගීතය.. මුඵ හිතමා පාරවනවා මගේ.. අහන වාරයක් පාසා නොදැනීම අැස් වල කඳුඵ .. ❤😔
අනිවාර්යයෙන් ම
Aniwarenma ❤️
Aththatama matath
හරිම මිහිරියි කනට මීපැනි වගෙයි නුඹෙ සුගායනය💓💕
Man asama malii bawanawak wage oyage sindu metha kalaye rahak thiyana kadahada ......🌷🌷🌷
මගේ ආසම ගායකයෙක්. ඔයාගෙ කට හඬ නම් භාවනාවක්❤️❤️💖
❤
Ever loving all of his songs🌏💐🤗
මල් පාර සුවදින් සැරසිලා🌼
ගං දෑල ඉන්නේ මග බලා🌼
නුබ ගාව ඉන්නට දැවටිලා🌼
මැවු හීන තවමත් පැරදිලා🌼
❤❤❤🌼🌼🌼🌼
Thank you ❤
@@wasanaediriarachchi5600 welcome
මාරම ලස්සනයි bro 🖤🖤
Thank you
Mage asama hada,asama hinawa,rupaya,,❤adarei..godaak❤
ආදරණීය මිනිසුන්ගෙ ජීවතත් එක්ක සෙල්ලම් කරන කටහඬක්..❤
වචන නෑ කියන්න.ඔයගේ සිංදු ඔක්කොම ලස්සනයි.හදවතට දැනෙන කටහඩක්.අහන් ඉන්න ආසයි.බුදුසරණයි මැණික
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ශ්‍රී ලාංකේය සංගීතයේ මීළඟ හඬ සළකුණ....
❤superb
හරි ම ලස්සන මිහිරි ගැබුරු කටහඩක්
මේ ගීතයට මාව ඇබ්බැහි වුනා කිව්වොත් හරි 😌 ගායනය,පදමාලාව හා තනුව තුළ උපරිම ලෙස විරහව ගැබ් වී තියෙනවා 🥺❤️
My best song. Clear voice, l am couch harshan's fan. You both have similar vibe.
God bless you son.
ඇත්තටම පුතේ...ඔයාගෙ අම්මා ට කොපමණ සතුටු ඇතිද.බුදු සරණ වේවා
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ඔයාට තෙරුවන් සරණයි!!! පුතේ අහං ඉන්න ආසයි දවස පුරාම උනත්....ආදරෙයි ගොඩක්
🎉hAmadama sama welawakama ahnna hithenawa puthe obe hada parisam karagena hhemin gamanakyanna puthe
එදෙ මෙදා තුර ඉවරයක් නැතිව බිහි වන star ලා අතරින් තමන්ටම වටිනා අර්ථවත් ගමනක් හදා ගත්ත අපූරුම කෙනෙක්... පුදුම විදියට දැනෙනවා.. එ් වචන සංගීතය.. අනාගත ගී පරම්පරාවට අරුතක් එක්කල අපූරුම හඬ.. හදවතට කතා කරන එ් ගී මිහිර.. අඬන විලාප කියන .. විකාර කලාවට තිත.... සාර්ථකම වෙිවා ! ඔබෙි ගමන .. තව තවත් මෙවන් අපූරු නිර්මාණ දෙන්න අහන්න ...
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත්ම සුන්දර ගීතයක්
ආචාර්ය වාසනා එදිරිආරච්චි සුනීරට දායාද කල
තෙවැනි ගීතයයි මේ...
මනබන්ධනීය පද ගෙත්තම මැනවින් ආලෝකමත් කල
සප්ත ස්වර රටාව ..
මුදු මොලොක් ලෙසින්
වැළඳ ගත් සුනීර ගේ ආත්මීය ස්වරය ....
ඉතාමත්ම සංවේදී ලෙසින් හදවත
ස්පර්ශ කල බවයි 😘
බොහොම ස්තුතියි අක්කෙ 😍
හරි ම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන හඩ බුදුසරණ යි ❤❤❤❤
❤🧡
සිත් සුවපත් කළ හැකිම හඩ,,,,,
සුනීරගෙ හඩ භාවනාවක් ❤️❤️
අපි හොයන අපේම සංගීතය...❤❤❤❤
හරිම ආදරණීය කටහඬක්... අද කාලේ රියැලිටි තරුවලින් අහන්න නොලැබෙන ගායනයක්.. ඇත්තටම මම ගොඩක් ආස කරන ගායකයෙක් සුනීර සුමංග..
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
Excellent ❤❤❤❤❤
කෙනෙකුගේ මනසත් හරි අපූරුවට
ආමන්ත්‍රණය කරයි ❤️👀 ඒ හඩ ❣️
මට දැනුන ලස්සනම හඩ 🥺♥️
All the best aiya ♥️
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
කියාගන්න බැරි නම් සෙනේ
දරා ගන්න වෙයි ප්‍රේමියේ ❤
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ඔබේ හඩ නම් භවනාවක් පුතේ ...
Thank you
Man adai ahawwe...👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
දැනෙන feeling එක වචන කරන්න හරි අමාරුයි ඒ තරම් ම රසවත් ❤️
💞💞💞💞💞👍👍👍
ඒ feeling එක වචන වලට ගලපන්න අමාරුයි...ඒ කටහඩ භාවනාවක් වගේ.
Nice word
සැම අතින්ම තැවෙන දැවෙන මිනිසුන් සුවපත් කිරීමට හැකි ඒ සුමිහිරි ලයාන්විත හඩ දෙවියන්ගේ තිළිනයක් පුතේ...ඔයාට ...
ඒ කටහඩත් එක්ක වෙනම ලොකෙක අතරමන් වෙනවා.....❤️
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .❤❤❤🌹
රැල්ලට නොයන ඒ වෙනස් ම රසය ❤😮 ...ඔබ ඉන්න අපේ හදවත් නිවන්න..😌💔👈
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන කටහඬක්..🧡💛🤍💚
දරා ගන්න wei premiyee...🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
මල් පාර සුවඳින් සැරසිලා - ගං දෑල ඉන්නේ මග බලා
නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා
Thank you ❤
ජිවිතය සංසිදවන භාවනාවක් වගෙ....මේ වගේ අර්තවත් ගීත ඉදිරියටත් කියන්න මල්ලි❤❤❤
ඉතාමත් හොඳ ගැලපීමක් තුන් දෙනාගෙම අදහස් ඉතාම හොඳට ගැලපෙනවා ඒනිසා එහි ප්‍රතිඵලය ඉතා අග්‍රගණ්‍ය අනර්ඝ නිර්මාණයක් ජය වේවා 💪💪💪 තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා 🎊🎊🎊⛷️⛷️👏👏👏👏
Thank you 😊
තෙරුවන් සරණයි සුනීර....❤️❤️❤️❤️
සුමීර ගෙ අපූර්ව හඬට ගැලපෙන ආදරණීය පද සොඳුරු නාද
මුසුවකින් නිමැවූ රසවත් ගීතයක් ,ජය
පපුවට බර වැඩි කට හඬ වගේම වචන.... 💔🙏
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
Godak adareyi sunira malli
හරිම ලස්සනට ගයනවා. අතීතයේ පවතී පණ්ඩිත් අමරදේවයන් සහ විකටාර් රත්නයකන් ගේ සහ ජනප්‍රිය ගයකයන්ගෙන් පස්සේ මන් දැක්ක ලස්සන කටහඩක් . සමහර ගායකන්යනේ කෑ ගැහිල්ල වගේ නෙමෙයි. ලස්සනට හිතට වදින්නම ගයනවා සුනිර සුමන්ග..
Agreed
පද මාලාවට ගැලපෙන සන්ගි්තය ඵයටම සරිලන හන්ඩ හරිම මිහිරියි ඔබලාට සුබපැතුම්
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
හදවතට දැනෙන ඒ feeling එක විස්තර කරන්න හරි අමාරුයි ❤ සුපිරි ❤ජය වේවා
✍️🎶🎤 තිදෙනාට ම සුභ පැතුම් ❤️❤️❤️❤️😍
Thank you 😊
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
හදෙ සියුම් තැන් සන්ගීතයෙන් ස්පර්ශ කරන්න හැකියාවක් ඇත්නම් ඒ සුනීර අයියගේ කටහඩ ට පමණයී !
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
ඔබ තමයි නියම සුපිරි තරැව
සුනීර අයියගේ සිංදු වලට වශී වෙලා වගේ අහන්නෙ මම විතරද 😍❤
Oyage hama geethayakma goda lassanai
Thank you ❤
අනේ මල්ලී ඔයා පුදුම දක්ෂයි.අපි ආදරෙයි හැමදාම❤❤❤❤
හිතට කතා කරන වචන..පුදුම ලස්සනක් මේකේ තියෙන්නෙ
හදවත් වලටම කතා කරන මෙවන් හඩක් අහන්න ලැබුනෙත් පෙර පිනකටයි..මෙි ලියවුනු පදවැල් හදවතකට ගලා එන්න තරමි ..හරිම අපුරුයි .මෙි සංගිිතයත් ඇස් පියන් අහන්න අහන්න ජිවත් වෙන බව දැනේ..❤️🙏
මැවූ හීන නැත්නම් හිතේ
සිනා නුහුරු වෙන්නේ කෙසේ
කියාගන්න බැරිනම් සෙනේ
දරාගන්න වෙයි ප්‍රේමියේ 💔
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ..ඇත්තටම ලස්සනයි වාසනා❤
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
කියාගන්න බැරිනම් හිතේ
දරාගන්න වෙයි ප්‍රෙමියේ..😢
athtata mara lassni sindu tika
Thank you ❤
ගොඩක්ම ලස්සනයි.හැමදාම වගේ අසාවෙන් අහගෙන හිටිය.මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේව.අනාගතය සුභම වේවා
Thank you 😊
චාමර වීරසිංහට පස්සෙ මම ආසම ගායකය ❤
කියා ගන්න බැරි මුත් සෙනේ ✨️
නෑ වුනේ අඩුවක් සෙනේ 💔
මැවූ හීන තවමත් ලයේ 🌻
කියා ගන්නේ කෝමෙයි අනේ 🙂
Thank you ❤
✍️🎵🎧🎤 ඉස්තරම් 🥰🥰🥰🥰😍😍😍
Mn asama gayakayek..youn parapure
...suba pethum