- Видео 3
- Просмотров 358 621
Music Neurone
Шри-Ланка
Добавлен 26 июл 2021
Ekama Dawasaka (එකම දවසක) I Karunarathna Divulgane I Official Lyrics Video
Ekama Dawasaka (එකම දවසක) I Karunarathna Divulgane
එකම දවසක එකම උයනක
ප්‍රේමයේ මල් පිපිය යුතුවේ
අපේ දවසක අපේ මොහොතක
අපිට අපි මුණගැසිය යුතුවේ
හැඟුම් සයුරක කිමිදෙනා මැදියම් රැයක් ගානේ
ආදරෙන් හිත් තුරැළුවෙනහැටි කවුරුදෝ දන්නේ
නියං සායට සුපෙම් වැසි නුඹ අරගෙනයි එන්නේ
අපේ ලඟ අපි සුවඳවෙනහැටි ප්‍රේමයයි දන්නේ
විරාගික මල් පිපුණු උයනත් සුවඳදෙයි රිසිසේ
නිරාමිස සුව විඳින බඹරුත් ලඟ රැඳෙයි පණ සේ
දරාගෙන අපි උන්නු සෙනෙහස සඟවමින් රහසේ
දෑස් හැඬවෙන සොඳුරු හමුවක දිගහරිමු සිත්සේ
Vocals I Karunarathna Divulgane
Lyrics I Wasana Ediriarachchi
Music I Darshana Wickramatunga
Lead Guitar I Mahinda Bandara
Rhythm Guitar I Mahendra Pasquel
Base Guitar I Sangeeth Wickramasinghe
Key Board I Tharindu Jayathilake
Drums I Niresh P...
එකම දවසක එකම උයනක
ප්‍රේමයේ මල් පිපිය යුතුවේ
අපේ දවසක අපේ මොහොතක
අපිට අපි මුණගැසිය යුතුවේ
හැඟුම් සයුරක කිමිදෙනා මැදියම් රැයක් ගානේ
ආදරෙන් හිත් තුරැළුවෙනහැටි කවුරුදෝ දන්නේ
නියං සායට සුපෙම් වැසි නුඹ අරගෙනයි එන්නේ
අපේ ලඟ අපි සුවඳවෙනහැටි ප්‍රේමයයි දන්නේ
විරාගික මල් පිපුණු උයනත් සුවඳදෙයි රිසිසේ
නිරාමිස සුව විඳින බඹරුත් ලඟ රැඳෙයි පණ සේ
දරාගෙන අපි උන්නු සෙනෙහස සඟවමින් රහසේ
දෑස් හැඬවෙන සොඳුරු හමුවක දිගහරිමු සිත්සේ
Vocals I Karunarathna Divulgane
Lyrics I Wasana Ediriarachchi
Music I Darshana Wickramatunga
Lead Guitar I Mahinda Bandara
Rhythm Guitar I Mahendra Pasquel
Base Guitar I Sangeeth Wickramasinghe
Key Board I Tharindu Jayathilake
Drums I Niresh P...
Просмотров: 7 236
Видео
Daraganna Wei Premiye (දරාගන්න වෙයි ප්‍රේමියේ) I Suneera Sumanga I Official Video 2022
Просмотров 283 тыс.2 года назад
ප්‍රේමයේ සලකුණ පේරාදෙණිය සරසවිය ව බොහෝ ප්‍රේමවන්තයින්ට ඒ මතක පිළිබඳ ඇත්තේ මහත් අතීත ආලයක්. ඒ සඳහා ප්‍රේමයේ ජය හෝ පරාජය අදාල නොවේ. එවන් ප්‍රේමවන්තයින්ට කිසිදිනෙක මතකයෙන් මගනොහැරෙන සෞන්දර්යාත්මක සරසවි සලකුණු කිහිපයක් කැටිකොට නිමවෙන මේ නිර්මාණය පළමු වසරේ කොඩුකාර ප්‍රේමවන්තයකුගේ ප්‍රේම ආරාධනාවක් ලෙස මා දකින්නේ...උගත් සරසවිය පිළිබඳ මගේ ගීයක් අපේෂාවෙන් සිටි සැමට මේ නිර්මාණය ආදරයෙන් තිලිණ කරමි. දැවෙන,...
Premaye Rudu Dasun (ප්‍රේමයේ රුදු දසුන්) | Suneera Sumanga | Official Lyrics Video
Просмотров 69 тыс.3 года назад
Premaye Rudu Dasun (ප්‍රේමයේ රුදු දසුන්) | Suneera Sumanga | Official Lyrics Video Title : Premaye Rudu Dasun (ප්‍රේමයේ රුදු දසුන්) Artist : Suneera Sumanga Music : Mahesh Vithana Lyrics : Wasana Ediriarachchi All keys & Audio Track Arrangements : Sugath Hettiarachchi Guitars : Buddhika Perera Mixed & Mastered : Sandaru Gamage @Stage Studio Artwork & Lyric Video: Rehan Fernando & Krishmal Antho...
නුඹගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා ...
One of the best songs I have ever heard. Such a emotional voice with an unique charm to speak into depth of the heart. Keep it up brother :)
ඔයාට තෙරුවන් සරණයි!!! පුතේ අහං ඉන්න ආසයි දවස පුරාම උනත්....ආදරෙයි ගොඩක්
Mage asama hada,asama hinawa,rupaya,,❤adarei..godaak❤
අඩන්නෙ නැතුව අපට අහන්න බෑ සුනීර කොහොම මේ සිංදුව ගායනා කරනවද හිතාගන්න බෑ❤❤❤❤❤❤
අනේ මල්ලී ඔයා පුදුම දක්ෂයි.අපි ආදරෙයි හැමදාම❤❤❤❤
Adari godak
Puduma lassanakne puthe
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🧡
💞💞💞💞💞👍👍👍
Malli oyanam marai.adarei hmadamath.❤❤❤❤
❤😔
ආදරණීය මිනිසුන්ගෙ ජීවතත් එක්ක සෙල්ලම් කරන කටහඬක්..❤
Nice word
ඔහේ තිබුණාවේ...ප්‍රේමය ... ඔහේ තිබුණාවේ ගීතයමයි මතක් වෙන්නෙ. lyrics , melody ඔක්කොම... ඒත් ඒක මීට වඩා ඒ දේදි strong. පෞද්ගලිකව සුනීර සුමන්ග කැමති ගායන ශිල්පියෙක්.
Man asama malii bawanawak wage oyage sindu metha kalaye rahak thiyana kadahada ......🌷🌷🌷
චාමර වීරසිංහට පස්සෙ මම ආසම ගායකය ❤
ආදරණීය හඬ.ලස්සනයි...
දරා ගන්න wei premiyee...🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
My best song. Clear voice, l am couch harshan's fan. You both have similar vibe. God bless you son.
posiyek neda epa.
❤❤❤❤
Harima lassanai❤
Sitha niwana bawanawak
😘
අඳුරුලාගෙන වහිනකොට වැහි... හිත් ඉමට පාළුව අරන්... වහින වැහි කැට ගණිනු හැකි නම්... ඒ තරම් ආදරෙයි මං..
🥺💜️
අපි හොයන අපේම සංගීතය...❤❤❤❤
❤❤❤❤❤
මම අඩ සතුටු වෙනවා ඔබව ඩ්‍රිම්ස්ටාර් කරන්න මම පල කරපු මගේ මනප ගැන
හරි ම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන හඩ බුදුසරණ යි ❤❤❤❤
හරි ම ලස්සන මිහිරි ගැබුරු කටහඩක්
කියාගන්න බැරිනම් හිතේ දරාගන්න වෙයි ප්‍රෙමියේ..😢
Excellent ❤❤❤❤❤
මැවූ හීන නැත්නම් හිතේ සිනා නුහුරු වෙන්නේ කෙසේ කියාගන්න බැරිනම් සෙනේ දරාගන්න වෙයි ප්‍රේමියේ 💔
Hmmmmm
Bawanawak
🍃❤🎶 දරාගන්න ප්‍රේමියක් මි🥺 🍂🤍🎶
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි හැමදාම ඒ කටහඩට ගීත වලට
Sarasaviya 😢
❤
❤❤❤❤❤❤❤ 1:04
❤
සුන්දර ප්‍රේමයක්.
සුනීර අයියගේ සිංදු වලට වශී වෙලා වගේ අහන්නෙ මම විතරද 😍❤
පද රචකයා 💔ගෙ වචන 🥹
මේකනම් ඇබ්බැහි වීමක් දැන් සුනීර ඔයා අධ්මාත්‍රාවක් කියන්න වචන නෑ ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤