සජිත්ගේ ගෝලයොන්ට යකා නගී - ජිල්මාට් එක මාට්ටු

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @Summer-ux4ro
    @Summer-ux4ro Месяц назад +147

    තොපිට කෙලවුනාට මාර සතුටුයි. මැතිවරණ කොමිෂම කරන්න වුවමනා දෙය කරයි.
    තොපි ඹකිකොට දැන් අකුලගෙන .පල..

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 Месяц назад +57

    මේ නරි මූනු ආයෙනම් පාර්ලිමේන්තුවේ දකින්ඩ නොලැබේවා... රට විනාශ කරපු නරි රැල

    • @ajithboralugoda8906
      @ajithboralugoda8906 Месяц назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @usaboy9873
      @usaboy9873 Месяц назад

      ඇත්ත​@@ajithboralugoda8906

  • @sudeshichandramuna4816
    @sudeshichandramuna4816 Месяц назад +170

    අවුරුදු 33 ක් පමණ 03% ඉඳගෙන පාලකයන්ගේ නොයෙකුත් අඩම්තෙට්ටම් වලට ලක් වෙමින් ජීවිත පුජා කරලා කටුක දුක් ව්ඳලා ඒ ඉවසීමම ඇති අපේ සහොදරයින්ට අත්.ඔසවා ආචාර කරන්න.....ඡන්දය දුන්න , නොදි නිහඩව සහයෝගේ දුන්න සියලුම අයට ස්තුතියි....❤❤❤❤

  • @surangikaperamunaarrachchi9151
    @surangikaperamunaarrachchi9151 Месяц назад +34

    අනේ මේ කපටි මිනිස්සුන්ට ආයෙත් අපේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු රවට්ටන්න නොහැකි වේවා !!!!.අපේ රටේ මිනිස්සුන්ට මේ පව්කාර මිනිස්සු දකින්නවත් නොලැබේවා!!!!

  • @chamindakodithuwakku1923
    @chamindakodithuwakku1923 Месяц назад +8

    අපේ වාරය එනකම් අපි ඉවසපු ඉවසිම, නුගත් නරි මෝඩ උන් ගැලරිය චූන් කරපු තොපි දැන් දැන ගනිව් රජයේ සේවකයෝ වැඩ කරන්නේ තොපිට නෙමේ රටට රටට රටට

  • @chathumrajamanthri5690
    @chathumrajamanthri5690 Месяц назад +192

    ඉතින් 98 ලක්ශයක් සජියට විරුද්ධව දීලනෙ 😂😂

    • @mendissri...6200
      @mendissri...6200 Месяц назад +12

      ලපයාට කෝටියක් ඕනම ද ?...
      😂😢💩

    • @kingphone8251
      @kingphone8251 Месяц назад +5

      හරියට හරි එහෙනම් අනිත් පැත්තට ත් හිතන්න වෙනවා තැන්ක්ස් සහෝ ඔයාගෙ අදහසට

    • @kingphone8251
      @kingphone8251 Месяц назад

      @@mendissri...6200 @mendissri අලුත් වර්ගයේ බලු නමක් ද මේ ❓

    • @SajjaDayanga
      @SajjaDayanga Месяц назад +1

      පිස්සුද හලො .මම malimava 3% ඉඩන්. මෙ රටෙ ඉන්නෙ හරක්.

    • @Dilshan-by2we
      @Dilshan-by2we Месяц назад +1

      ​@@mendissri...6200 lapaya ube ammata hikuwada

  • @sudathLal
    @sudathLal Месяц назад +206

    චම්පිකය බයයි අර කොල්ලට කරපු දේට වන්දි ගෙවන්න වෙයි කියලා....😂😂😂

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 Месяц назад +5

      චම්පික සජියගෙ පක්ෂෙත් කොල්ල කාල නවතින්නේ.

    • @jagj5452
      @jagj5452 Месяц назад +4

      ඕකා ඇට දෙකෙන් එල්ලන්ඩ ඕනේ

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 Месяц назад +3

      ඕව අනුර කරයි කියලා හිතනවා නම් හීන බන්.😄

    • @abey1424
      @abey1424 Месяц назад +1

      balla

    • @anuraherath5255
      @anuraherath5255 Месяц назад

      Idiot Kuhakaya

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 Месяц назад +216

    50% වල් අපට වැඩක් නෑ මචං..1 කින් හරි දිනුමිි නමිි දිනුමිි සුද්දා....😂😂😂😂😂😂

  • @Jeevani-b8x
    @Jeevani-b8x Месяц назад +5

    මේ ඕයි පැරදුනානම් කටයි පුකයි වහගෙන කඩේ වහලා යනවා ඕයි ගෙදර..දාලා යන්න බෑ නේද කාපු කැවිල්ලට

  • @Queen2-k3k
    @Queen2-k3k Месяц назад +5

    එහෙම අාසාදරණයක් වෙලා තියෙනවානමි සජිත් මහතාට නැවත චන්දය ගණමි කරන්න කියන්න අාසාදරණ කැත වැඩ කරන්න ඔනේ නැහැ එක හරි නැහැ ජය පැරදුම කාටත් පොදුයි එත් අාසාදරන විදිහට නායකයෙක් පත්වෙන එක හරි නැහැ ලංකාවේ මිනුස්සු ලොකේට අදර්ශයක් ගෙන අය කොහොමද ලොකේට හරි වැරද්ද කියලා දෙන්නේ කැතයි වැඩේ අපහු චන්දය ගණමි කරන්න කියන්න සජිත් මහතට වුණ අාසාදරණයට දැඩි කියාමර්ග ගන්න කොන්ද පණ නැති වැඩ කරන්න එපා

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ Месяц назад +71

    පාඨලී හැමදාම බලන්නේ කවුරුහරි දුර්වල නායකයෙක් ලගට ගිහින් ඒ දුර්වල එකා රජ වුනාම ඌට කටුව ගහලා රටේ නායකයා වෙන්න. බල තන්හාවෙන් ෂෝර්ට් කට රජ වෙන්න ගිහින් කුංඥේ ගලවපු වදුරට වුන දේ වෙලා.බල තන්හාවෙන් එහෙට මෙහෙට පනින මොලේ කචල් කාරයෙක්. ඉවසීමෙන් එක අරමුණක සිට ගමනක් යන විදිහ මැරෙන්න පෙර අනුරගෙන් අහලා දැනගෙනම මැරිලා යන්න බලන්න.

    • @yamunasarojini7972
      @yamunasarojini7972 Месяц назад

      Anewa😂😂😂😂😂😅😅😅😅😅😢😢😢😢

    • @anuraherath5255
      @anuraherath5255 Месяц назад

      Kuhaka Wahala

    • @nir1009
      @nir1009 Месяц назад +1

      සහතික ඇත්ත 🎉

    • @lakshmanperera2099
      @lakshmanperera2099 Месяц назад

      Q​@@yamunasarojini7972

    • @nihalepa400
      @nihalepa400 Месяц назад +1

      පරිපූර්ණ හැඳින්වීමක්👍

  • @SLffNodaking
    @SLffNodaking Месяц назад +305

    ලංකා ඉතිහාසයේ 50% අඩු ප්‍රතිශතයකින් ජනාධිපති ධුරයට පත් වන අනුර, පළමු වසර 5 අවසානයේ ජයග්‍රහණය කරනූයේ 70% වැඩි ජන්තා මනාපයකින් වනු ඇත. මන්ද , සාක්ශරතාවය ඉහළ ජනතාව ඉදිරි වසර 5 තුල ඔහුව හොදින් කියවීමට ලක්කරනු නොඅනුමානය .

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo Месяц назад +6

      Aniwaaryen.sahoodarayaa❤

    • @AselaSadaruwan-k1v
      @AselaSadaruwan-k1v Месяц назад +4

      Rata bara denna bayada

    • @udayasenanayake9570
      @udayasenanayake9570 Месяц назад +3

      අනිවාර්යයෙන් ❤

    • @asirisamarasinghe
      @asirisamarasinghe Месяц назад +26

      ගෝඨා දිනුවට පස්සේ ගෝඨාගේ අයත් හිතුවේ ඔහොම තමා. අවසානයට ගහලා පැන්නුවේ

    • @lakshanchamika9492
      @lakshanchamika9492 Месяц назад +5

      තාම 50% අඩුයි කියල කියන්න බෑ සහෝ මනාප ගත්තම 50%වඩා වැඩි වෙන්න පුලුවන්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Месяц назад +22

    අපි කිව්වා මෝඩ පුතානෝ ගේ උදච්ච කම නිසා වෙච්චි නස්පැත්තිය හිටපු නායකත්වය සමඟ එකතු වුනා නම් මෙච්චර දුෂ්කර වෙන්නේ නැහැ තීන්දු තීරණ ගන්න 😢😢

  • @sumithhewage291
    @sumithhewage291 Месяц назад +2

    මාලිමාවේ සහෝදරවරු කලයුත්තේ සජිත් ට අවලාද කීම වෙනුවට ස්තූති කිරීමයි. එකතු වෙමු කියා රනිල් කී විට එකතු වී ඉල්ලුවා නම් අද අනුර ඉන්න තැන ඉන්නේ රනිල්. ඒකයි තිත්ත ඇත්ත. ඒ අනුව අනුරට ලොකුම සපෝර්ට් එක දී ඇත්තේ සජිත්. ඌට පින් දීපල්ලා 😂😂😂

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 Месяц назад +2

    කෝ මාලිමාවෙ කෝටිය😂

    • @Music_Spectrum.
      @Music_Spectrum. Месяц назад +1

      කෝ උබලගේ මහ එකා😂

    • @happyheart252
      @happyheart252 Месяц назад

      කෝටියට වඩා වටිනා නායකයෙක් පත්වුනේ.සතුටු වෙන්න❤🎉

  • @biniKonara
    @biniKonara Месяц назад +117

    තිස්ස අත්තනායක ඉන්න පැත්තක් ලොවෙත් දිනන්නෑ බොල

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 Месяц назад +256

    ඊලගට චන්දයක් එනවා මහා මැතිවරණයක් මූන් එකෙක් වත් එවන්න එපා පාර්ලිමේන්තුවට

    • @SajjaDayanga
      @SajjaDayanga Месяц назад +5

      වඩක් නහ මෙ රටෙහරක්ට් රට වෙනස් වෙනවට, ඩියුනු වෙනවට කමති නහ. තෙරෙන් නඩ්ඩ්?

    • @RexEdrisuriya
      @RexEdrisuriya Месяц назад +4

      සජිත් මහ මැතිවරණය ❤

    • @hm.bandara.manikehearth.mu6066
      @hm.bandara.manikehearth.mu6066 Месяц назад

      Apeta.kathire.
      Gahanna.anna.
      Widiyk.naha.
      Pitarata.inne.
      Okkoma.anuradesanayaka.❤❤😮😮

    • @ReadMe-s6p
      @ReadMe-s6p Месяц назад +2

      පාඨලී දක්ෂයි අනුරටත් වඩා ❤❤,
      මන් අනුරට චන්දෙ දුන්නෙ එත් මන් ඒක පිලිගන්නව

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 Месяц назад +1

      ​@@ReadMe-s6pබම්බුව තමයි බුරු යකෙක්. මොනවද කලේ ගල්අගුරුවලින් පවා හොරා කෑව. බලය අවබාවිතා කලා වල්කම් වල ගිහින්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +39

    රනිල් මහත්මයා විසින් සජිත් ට එකතු වෙලා ජන්දය ජන්දයට ඉදිරිපත් වෙමු කියලා පුල පුලා කීවත් සජිත් ඒකට ඇහුන්කන් දුන්නේ නැහැ. එකට එකතු වෙලා ඉල්ලුවනමි අද දෙගොල්ලම දිනුමි . දැන් ඉතින් හොදයිනේ....

    • @g.t1021
      @g.t1021 Месяц назад

      Ane gono...

    • @asirisamarasinghe
      @asirisamarasinghe Месяц назад +4

      😂රනිල් සජිත් වෙන්වීමට පැහැදිලි න්‍යායාත්මක හේතුන් තිබුණා

    • @kingphone8251
      @kingphone8251 Месяц назад +3

      නෑ එත් උබලට දිනන්න බෑ එහෙම වුනානම් සජිත් ට අකමැති එවුනුයි රනිල් ට අකමැති එවුනුයි ඔක්කොම අනුරට ඒකයි උන් වෙන් වෙවී ඉල්ලුවේ 😂

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад

      Unp විනාශ කිරීමේ වගකීමත් ප්‍රතිඵල සජීth තමයි ගන්න ඕනේ

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад

      ​@@kingphone8251😅ඇත්තට

  • @suanthawijesekara3298
    @suanthawijesekara3298 Месяц назад +2

    උසාවියේ නඩුවක් දාමු.
    හිටපු නිළාධාරීන් මානසික ලෙඩුන්ට පවා චන්දය දාන්න උදව් කලේ නෑ.
    සමහරක් වයසක අයට පණක් උදව් කලේ.
    ඒත් උවමනාවෙන් නොවේ.

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 Месяц назад +23

    යකෝ දිනුම් කියන්නෙ දිනුම්🙉පිලිගනින් බන් දැන්වත්🙏ඒ අපේ අනාගතෙ🧭❤️🙏🌻🎊🎉.අමු ගවය වගෙ කුලප්පු වෙන්න එපා.ජය පැරදුම කෙසේ වෙතත් ඉදිරිපත් වීමම කොච්චර වටිනවද.ස්කෝලෙ කියල දීල නැද්ද🙊ආ..ස්කෝලෙ ගියාද.....??

  • @Socrates12
    @Socrates12 Месяц назад +38

    ආ වේස බල්ලො රට කාපු පර හැත්ත තොපේ කාලෙ තව ටිකක් තියෙනව. අපේ මිනිස්සු තාමත් මුන්ගෙ ගැන හරියටම තේරුම් අරන් නෑ වගේ... මුන් හැම එකාම පාර්ලිමේන්තුවෙන් අතු ගාල දාපියව් තොපිට ලස්සන රටක් ඕන නම්...මුන් ටික ආයෙත් යවනව නම්...ඒක රටේ මී හරක්ගෙ උවමනාව තමයි. මුන් අහලකවත් ඉන්න හොඳ ජාතියක් නොවෙයි මේ රටේ !!!!!

    • @AjithKumar-yd8et
      @AjithKumar-yd8et Месяц назад

      අනිවාර්යෙන්ම සහතික ඇත්තමේ කාලකන්නි පර හැත්ත ඔක්කොම ගෙදර යවන්න ඕනේ ගෙදර නෙමෙයි හොරාකාපු හැම එකාම හිරගෙදර නතර කරන්න ඕනේ

    • @FayisFayis-bj6pl
      @FayisFayis-bj6pl Месяц назад

      Kiribath kamu masa 6

  • @KarunawathiLiyanaarachchi
    @KarunawathiLiyanaarachchi Месяц назад +111

    යකෝ එහෙනම් සජිත්ට විරුද්දව කී දාහක් චන්දේ දීලද.මෝඩ පාටලී

    • @RenukaSamanmali-j9j
      @RenukaSamanmali-j9j Месяц назад +1

      මෝඩ කපටියෝ

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 Месяц назад

      ඔව් බං 😂😂

    • @airanganijayalath1799
      @airanganijayalath1799 Месяц назад

      Uggantaya..tanhawai..Dana..yanna..ba

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад +1

      ඒ වුණාට ඉතින් කෝටියෙන් බාගයක්.දැනටම දඟලන එක නම් ටිකක් වැඩියි.කිසිම විනයක් නැති ජාතියක් අප්පමේයෙන් නහින පීපී

  • @SisiraKumara-u3o
    @SisiraKumara-u3o Месяц назад +13

    අඩේ..මුන්ගෙ මූනු ..බලපන් මැලිවෙලා...තොපිට කෙලවෙලාම් පලයව්...මුන් ආයෙ පාර්ලිමේන්තු තියා..මරණදාර සමිතිය කටවත්..පත් කර්ගන්නෙපා මචන්ලා...😊

  • @SandaruSasmitha-f8e
    @SandaruSasmitha-f8e Месяц назад +1

    පරාද වෙච්ච එක පිලිගනින් 😂😂

  • @slmusicembassy3885
    @slmusicembassy3885 Месяц назад +23

    ඇත්තටම මුන්ට මෙතන පැහැදිලි විවේචනයක් චෝදනාවක් නෑ.
    මුන් උන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරනවා විතරයි.
    කොන්දක් නෑ පරාජය බාර අරන් ඊලග step එකට යන්න.
    සජිත්ට හම්බවුන විදිහට උතුරු නැගෙනහිරින් හා කදුකරයෙන් අනුරට බහුතර ජන්දය ආවනම්
    මෙලහටත් මුන් ජාතිවාදය පතුරන්න පටන් අරන් 🤣
    අර කිව්වා වගේ හර්ෂ අනුරට සුබ පතලත් ඉවරයි.
    මුන් මගුලක් කතා කරනවා 🤣

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 Месяц назад +130

    කොටින්ට 13 දෙනවා කියලා පොරොන්දුවුන හොර සල්ලි ප්‍රේමදාස දැනටත් ලක්ෂ 13 න පැරදිලා !!! උගේ අසුචි කන හොරු රැල බුමිතෙල් ගෑවුන ගැරඬි වගේ දැන් කෑගහමින් දඟලනවා. වැඩේ ඉවර නැහැ ... ඊ ලඟට එන මහා මැතිවරණයේදී තොපි උඩින්ම පරදිනවා. සජියා යාල කැලේට පනිනවා.. ඔය බක පණ්ඩිත චම්පික අර ළමයා යටකරපු නඩුවෙන් කුඩුවට යනවා...ඔතන ඉන්න මහා ලේකම් තමයි මිනිහාගේ ලේකම් එක්ක එකතුවෙලා හොර සල්ලි ගහලා අහුවුනේ. මාලිමාවට ජයවේවා. ශ්‍රී ලංකාවට වාසනාවන්ත යුගයක් !!!

    • @asirisamarasinghe
      @asirisamarasinghe Месяц назад +4

      තමන්ගේ ප්‍රතිවාදීන්ට ගෞරවාන්විතව කතා කිරීමටවත් දන්නේ නැති ජාතික ජනපල වී ගිය මෙවැනි පාක්ෂිකයින් ගැන කවර කතාද

    • @kingphone8251
      @kingphone8251 Месяц назад +6

      සුදු ඇදගත් කළු බළලා චම්පික පාරවල් වලින් ගහපු කොමිස් ගෙවන්න ලෑස්ති වෙන්න නඩු යන්න කලින්

    • @janakarajapaksha9084
      @janakarajapaksha9084 Месяц назад +4

      උතුරට අනුර මොනාද දෙනව කිව්වෙ කියල 230 පිටුව කියවන්න.

    • @NevilJayasinghe-h5f
      @NevilJayasinghe-h5f Месяц назад +1

      13 කොච්චර ප්‍රභල ද ? අපේ කෑ ගහපු හාමුදුරුවන්ලාටත් ඒක පෙනිලා නැහැ .

    • @r.tmusicproduction6702
      @r.tmusicproduction6702 Месяц назад +1

      Therenwa neda uthure minisunta sinhala education awashayamayi,all votes gone to buru putha

  • @AIAttanayake
    @AIAttanayake Месяц назад +19

    ගෙදර පලයන්. තොපි රට කෑවා. දකිනකොට වමනය යන්න එනවා. වැඩි කාලයක් යන්න පෙර කරමය ගෙවන්න වෙ.

  • @NalakaWeerakoonn
    @NalakaWeerakoonn Месяц назад +2

    තිස්ස අත්තනායක ඉන්න පැත්ත පරාදයි එදා ඉදලා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +11

    සජිත්ට ඔහොම වුනේ රනිල් මහත්මයාට කරපු කෙවෙහිලිකමි වලට.....දැන් හොදයි. ......අනුර කුමාර දිනලානේ. එයාගේ ජය ගැන සතුටු වෙන්න අවුල් ඇති කරන්න එපා.....ජය පැරදුම සතුටින් බාර ගන්න....

  • @lakshanabeyrathne407
    @lakshanabeyrathne407 Месяц назад +48

    පැරදුනානම් නම්බුකාර විදිහට ඉවත් වෙන එක හොදයි.

  • @PremaSiri-r4u
    @PremaSiri-r4u Месяц назад +57

    මමනම් හරි කැමතියි මුන්ගෙ උද්ධච්ච කමට ජනතාව පාඩමක් උගන්වපු එකට

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 Месяц назад +1

    අනේ පලයන් යන්න ටින්ටින් පාටලී🤣🤣🤣🤣🤣🤣🤣

  • @indikachandana7709
    @indikachandana7709 Месяц назад +1

    නියෝජිතයෝ බබාලද.. ඕකුන් දන්නේ නැද්ද දෙවැනි මනාප count කරනවා කියලා.. උන්ට එන්න කියලා බුලත් දෙන්න කියලද කියන්නේ.. පිස්සෝ ටික කලබල වෙලා හොදටම..

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 Месяц назад +36

    යකෝ සජියට වඩා ලකෂ 13 වැඩියෙන් අරගෙනත් උබලා දෙන ටෝක්😂😂😂

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju Месяц назад

      හරි වැඩිපුර චන්දෙ ගත්තා නේ අනුර. උඹ ගිහිල්ලා හොඳටම අනුරගේ පස්ස ලෙවකාලා වරෙන්..😂😂

    • @kalanahansaja
      @kalanahansaja Месяц назад

      @@A.l.s.mathvamaju uba gihilla sajithge passa lewa kapan goth keriya🤣🤣🤣

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju Месяц назад

      @@kalanahansaja ඇයි උඹ කෑවද පුක. දැන් මගේ එක ලෙවකන්න ඕනද. වරෙන් දෙන්නම්

    • @kalanahansaja
      @kalanahansaja Месяц назад

      @@A.l.s.mathvamaju sajith puka rahida gothaya pau an uba🤣🤣🤣

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju Месяц назад

      @@kalanahansaja අඩෝ පර බල්ලා.j.v.p. කාරයා. උඹගේ අනුර දිනලා ඉවරයි. මොන බම්බුවට තාම comments එවන්නේ උඹගෙ ඔලුව.බිත්තියේ වෙදිලාද.කියපන් මිනිමැරුවා.🤣🤣

  • @Dilithmadagedara
    @Dilithmadagedara Месяц назад +37

    සජිත් ඇති තරම් විහිලු කරානේ..දැන් ඔයාලත් විහිලුවක් වෙනව..ඇති නේද ? 🙂🙂

  • @RavindraLalSamaraweera
    @RavindraLalSamaraweera Месяц назад +76

    කුහක වෙන්න එපා යකෝ
    බුරුතුපිටින් ගෙදර යන්ඩ බලාගෙන හිටපිය

    • @anuraherath5255
      @anuraherath5255 Месяц назад

      Kuhaka Wahalklu - JVP - As usual

    • @kumarakumara8837
      @kumarakumara8837 Месяц назад

      Ranita karapu Aparade janathawata lagadi therunganu dinapu manussayata suba pathanawa

  • @aselasuranga8099
    @aselasuranga8099 Месяц назад

    අනිවාර්යෙන් එක්වෙමු සියලු දෙනා
    මේ අසාදාරණය වෙනුවෙන්

  • @samannalaka3057
    @samannalaka3057 Месяц назад +1

    Paatali මාරු කියවනවා..සජියගේ 2

  • @tehaperera9661
    @tehaperera9661 Месяц назад +18

    අනේ බං ,, දැන් එල්ලෙන්න වැලක් නැති උනාම බයිලා ගහන්න එපා

  • @SwarnaGeethani
    @SwarnaGeethani Месяц назад +53

    මේ පැහැදිලි කැහක කම .අගතියක් වෙලා තියෙන්නේ පුතා වාහනයට යට වූ තරු නයාටයි 😢😢😢😢

  • @sujeewarohini3168
    @sujeewarohini3168 Месяц назад +142

    මේ රට කෑවෙ රනිල් ,,,,රාජපක්ෂ හැතිකරේ,,,,,උන් දියාරු වෙලා ම ගියා ඒ ගැන තමයි ලොකුම සතුට

    • @kumaralanka6735
      @kumaralanka6735 Месяц назад +4

      Ai puthanoooge taththa

    • @RandikaDabare
      @RandikaDabare Месяц назад +6

      ​@@kumaralanka6735Ai 2005 Anura Rajapaksha

    • @THAKKADI
      @THAKKADI Месяц назад +2

      💯​@@RandikaDabare

    • @ulukkulama-jc2db
      @ulukkulama-jc2db Месяц назад +2

      😂😂😂 මුන් ඔක්කොම යාළුවෝ බන්....😂😂
      ඔය ඡන්දයක් නෙවෙයි සූදූවක්
      අපි ඒ සුදූවේ ඉත්තෝ...
      ඒක තේරුම් ගන්නකම් මේ රට ගොඩ දාන්න බෑ

    • @WijewardenaTikiri
      @WijewardenaTikiri Месяц назад +3

      රනිල් ඇවිත් තමයි මේ ඡන්දය කෑවේ.

  • @ReadMe-s6p
    @ReadMe-s6p Месяц назад +3

    පාඨලී රණවක , අනුර දිසානායාකට වඩා දක්ෂයි,
    මම ඡන්දෙය දුන්නෙ අනුරට ඒත් මම ඒ දේ පිලිගන්නව , අනිවාර්‍යන් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කෙනෙක්

  • @sylvestetersindikahe
    @sylvestetersindikahe Месяц назад +2

    ලැජ්ජා නැතිකම හා කුහක කම. කව්ද පaන්සලෙන් චන්දෙ ලකුණු කරන්නේ. සුජීව අවලවන්න හදන්නේ.

  • @sudeeshmadusanka772
    @sudeeshmadusanka772 Месяц назад +38

    කෝ සජිත් පුතා වනගත වෙලාද 😁

    • @SumathiHewage-ez2dw
      @SumathiHewage-ez2dw Месяц назад +1

      Zoo

    • @LakshanRandika-d9h
      @LakshanRandika-d9h Месяц назад

      ඕකා මාස 3 කට යාලේ යනවා

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju Месяц назад

      ඇයි උඹට සජිත් ඕනද පුක ලෙවකන්න 😂😂😂

    • @donmanushka
      @donmanushka Месяц назад

      යාල

    • @deepaninanayakkara8569
      @deepaninanayakkara8569 Месяц назад

      දවසක සජිත් ට නෙවෙයි වනගත වෙන්න වෙන්නේ, මේ රටේ මිනිස්සු ට..

  • @Kotaluputhano
    @Kotaluputhano Месяц назад +7

    ලක්ශ 4 ඉදලා ලක්ශ 56 වෙනකන් ගත්තා Npp ය හැමොම එකතුවෙලා වටකරලා ගහද්දි , උබලා ගහන්න පුලුවන් හැම විදියටම ගහලා , බෙදන්න පුලුවන් හැම දෙයක්ම බෙදලා , ගන්න පුලුවන් හැම එකාම අරගෙන දැන් කයිවාරුව ගහනවා 😂😂😂😂😂
    නම්බු පිට පරාජය පිලිගනිං ලක්ශ 55 ක් ගත්ත එකා 2019 ලක්ශ 43 යි 😂😂

  • @dileepmanohara40
    @dileepmanohara40 Месяц назад +9

    හරි හරි ඊලග චන්දෙන් උබල ගැනත් මිනිස්සු බලාගනි

  • @jayanthirenuka
    @jayanthirenuka Месяц назад

    ජයවේවා සුජීව

  • @arunaudakara7917
    @arunaudakara7917 Месяц назад

    දැනටමත් බයවෙලා වගේ 😁😁😁😁 හොද වැඩේ 84 ලක්ෂයක් හිටියට වැඩක් නෑ ඔහෙලට අනුර සහෝදරයාට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 Месяц назад +68

    තවත් හිනා ගස්සන්න ඵපා බං😂😂😂😂😂😂

  • @indikananayakkara6960
    @indikananayakkara6960 Месяц назад +5

    පැන්සල් වලින් නෙවෙයි බන් කතිරෙ ගැහුවෙ.පෑනකින්.ඉතින් කොහොමද බන් මකන්නෙ

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge Месяц назад +90

    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කීවලු...😂😂😂😂😂

    • @MaprensseySelwa
      @MaprensseySelwa Месяц назад

      Anapawjndta..sjeyta...bbakutlbuna.........

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju Месяц назад

      උඹට නටන්න පුලුවන් හොඳටම නටපන්. ඉදිරියේ දැනගන්න කන්න පුළුවන්.

  • @RafeekOdayar
    @RafeekOdayar Месяц назад

    Will wait and see

  • @TRUST9188
    @TRUST9188 Месяц назад

    අපිත් දැඩි අවදානයෙන් ඉන්නෙ ඔයාලාගෙ පරන කෙරුම් මතුවෙනකන්

  • @artofliving.6163
    @artofliving.6163 Месяц назад +15

    දැන් ලමයි ගිහිල්ලා නිදා ගන්න..😂😂😂😂

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 Месяц назад +12

    මෙන්න රට කළඹවක්ඩ ගිණිතියන්ඩ හදන්ඩ පාහාර බල්ලො පරාජය භාරගන්ඩ කැමති නෑ නොදකින් මේ ගොනා වෙනුවෙන් ජන්දෙ දීපු හරක්

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Месяц назад +40

    දැන් ඉතින් අකුලන් යන්න තමයි තියෙන්නෙ . අනුර සහෝදරයට ජයවේවා

    • @rathuralasubasingha2574
      @rathuralasubasingha2574 Месяц назад +3

      දැන් රෙවිලා ඉන්නේ කට්ටියටම.

  • @vinulapahan
    @vinulapahan Месяц назад +1

    අනෙ උබලට තමා චන්දෙ දුන්නෙ පලයවු යන්න පැරදිනම් පැරදි එක බාරගනිල්ලා මොකද අපිත් පච වෙල ඉන්නෙ 😮😂

  • @ChanakaAsha-qo5ho
    @ChanakaAsha-qo5ho Месяц назад

    ඇත්ත කතාව මමත් දුන්නේ මාලිමාවට ඒත් කියන කතාව සාදාරනයි

  • @Tharangasameera-om4gi
    @Tharangasameera-om4gi Месяц назад +5

    පැරදුනනම් පලයන් දැන් වැදගත් විදියට 😁🙏

  • @dhineshchathuranga4896
    @dhineshchathuranga4896 Месяц назад +16

    පාර්ලි මේන්තුවට උබලා ගන්නෑ

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 Месяц назад +49

    පරාජය බාර ගන්න නිහතමානී වන්න

  • @praneethkarunarathna7307
    @praneethkarunarathna7307 Месяц назад +1

    Logic & Politics 😂😂😂

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q Месяц назад +1

    මම ඇනුරට දුන්නෑ,ඒත් අනුර පිලිගනිල්ලා වද එපා

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Месяц назад +36

    දෑන් ඉතින් අඩපල්ල, කිසි වෑරදි දෙයක් වෙලා නෑහෑ. ගනන් කරන එක වෙනම ක්‍රියාවක්, ප්‍රතිපල කියන එක වෙනම ක්‍රියාවක්, එ ක්‍රියාවන් දෙක වෙන වෙනම ඔන වෙලවක කරන්න පුලුවන්.

  • @lakshanpradeep7070
    @lakshanpradeep7070 Месяц назад +7

    පැන්සල් කොහෙද තිබුණේ මෝඩ බනානා

  • @harisperera-z3n
    @harisperera-z3n Месяц назад +28

    නියම කු හ ක පිරිසක්......

  • @malithnimsara-ic4pi
    @malithnimsara-ic4pi Месяц назад +5

    Koheda pakayo ලක්ෂ 84 ක් විරුද්ද වෙලා තියෙන්නේ එකත් ubalata pennannam මහා ඡන්දෙන්

  • @sumedharanaweera7507
    @sumedharanaweera7507 Месяц назад

    සැමට ජයක්...
    සමගි රටක්...

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 Месяц назад +6

    3% සිට මෙච්චර ඉහලට ආ එක කොච්චර දෙයක්ද දැන් ඉතින් මොනවා හරි කියපියව්

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 Месяц назад +61

    යන්න දුකයිද උබලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. රට කෑව ඇති පලයවු.

  • @GeethMeeella
    @GeethMeeella Месяц назад +74

    අපේ ජනාධිපති AKD ❤
    හිතේ දුකට එතකොට කවි කියවෙනවා....

  • @shashikajayawardana9491
    @shashikajayawardana9491 Месяц назад +1

    පෑනකින් ලකුණු කලේ.... බය වෙන්න එපා මකන්නත් බෑ... ඒ පෑන් ආයෙ දෙන්නෙත් නෑ...

  • @SLNursingAcademy
    @SLNursingAcademy Месяц назад +5

    අනුරට කෝටියක් කෝ යකො කෝටිය 😅 බොහොම අමාරුවෙන් තමා ඔකත් ගත්තෙ පවු අනෙ..බලමුකො දැන් කරන හැටි 😂

  • @gayansadaruwan1782
    @gayansadaruwan1782 Месяц назад +83

    හොරුන්ට රජයේ නිලදාරීන්ගෙ චන්ද නොලැබීමේ දුක..තරහ.. ව්‍යිරය... පිට කරන මොහොතක්.......

    • @pradeepmanjula900
      @pradeepmanjula900 Месяц назад +5

      rajaye niladari thama bola horu

    • @asirisamarasinghe
      @asirisamarasinghe Месяц назад

      Misunderstood

    • @lasindulakshan456
      @lasindulakshan456 Месяц назад +3

      Job dunne ube anura lokkada kiyapan😂

    • @lasindulakshan456
      @lasindulakshan456 Месяц назад +2

      Horu NNP යකෝ නියෝජිට්ජයො නැතුව පක්ෂයක ජන්ද ගනන් කරපු පලවෙනි ජන්දෙ මේක ඉතිහාසෙ පලමු වරට. ගූ කන මෝඩයො වගේ කියවන්නෙපා දෙයක් ගැන දන්නැතුව.

    • @pradeepmanjula900
      @pradeepmanjula900 Месяц назад

      @@lasindulakshan456 ඒක ඇත්ත

  • @thilakawansatilaka79
    @thilakawansatilaka79 Месяц назад +21

    විලි ලැජ්ජාව වහ ගන්න මොනවා හරි කියන්න එපැයි දැන් රෙදි නැ වගේ

  • @ayeshaSadamali-o4b
    @ayeshaSadamali-o4b Месяц назад +11

    හිතේ දුකට කියන කවි

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 Месяц назад +2

    Paw hithenawa appa

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 Месяц назад

    පරාජය භාරගෙන දැන්වත් කට වහගෙන ඉන්නවනම් හරි වටිනවා...

  • @senricollections838
    @senricollections838 Месяц назад +28

    පොඩ් අලියයි ලොකු අලියයි එකතු උනානන් කොහෙවත් යන නරි රජ වෙන්නැහැ

    • @cricket_fans-
      @cricket_fans- Месяц назад +4

      සහතික අැත්ත

    • @UdayasiriPerera-t4s
      @UdayasiriPerera-t4s Месяц назад +2

      රනිල් ඉර්සියා කාරයා.. ගියවර සජිත් ගේ රැස්වීම් වල ඉදලා සජිත් ට කපුවා... ගොටබයට වැඩ කලා..

    • @vismaldesilva937
      @vismaldesilva937 Месяц назад

      Kari gothayek tho.bath kapan heta Idan

    • @nilanifernando1187
      @nilanifernando1187 Месяц назад

      රනිල් මැරෙන්න ඔිනා සජිත් රජ වෙන්න යටි ගේමක් ගැහුවා රනිල්

    • @mands0315
      @mands0315 Месяц назад

      Ammapa bn සහතික ඇත්ත. Kari ranila kawa balpn

  • @WPGL91
    @WPGL91 Месяц назад +27

    දැන් වත් ලැජ්ජාවක් නැද්ද බොලාට....අපේ අනුර සර් දිනලා ඉවරයි..
    ඔය මොන බාල්දි ඇද්දත්,, ගඟට කපන ඉණි වගේ...😂😂😂

    • @pradepkumara2208
      @pradepkumara2208 Месяц назад +2

      සර් කියන්න උනාද දිනපුගමන්ම සහෝදරයා නෙමෙයිද දැන්....එ් කියන්නේ පුතානෝ , චෞර මහින්ද ,මහබැංකු රනිල් වගේමද... කරැනා කරලා උංගේ ගොඩට නොදා අපි පතන වෙනස කරපං සහෝදරයා ..සර්ලා එපා... සහෝදරයා හොඳයි..

    • @WPGL91
      @WPGL91 Месяц назад +1

      @@pradepkumara2208
      Thanks dr,...
      අනිවාර්යයෙන්ම...👍👍👍ගෞරවය නිසා එහෙම කීවා මිසක් ඒ ගැන care කළේ නැහැ...
      අපේ වයස බැලුවම අපි දරුවෝ වගේ..එනිසා සහෝදරයා කියන්න බැහැ ,සර්, ජනාධිපති තුමනි, එහෙම පුළුවන්...
      😍😍😍😍

    • @arunawijesuriya8864
      @arunawijesuriya8864 Месяц назад +1

      @@pradepkumara2208 YES,sahodaraya kiwa haki sir kenek

    • @WPGL91
      @WPGL91 Месяц назад

      @@RanilAsanga-m6y
      ඊට වඩා respect 💯❤️❤️

  • @TeacherinSeychells
    @TeacherinSeychells Месяц назад +55

    රනිල් මෙච්චර චන්ද කඩලත් සජිත්ට හොඳ චන්ද පදනමක් තියෙනවා

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Месяц назад +1

      ගිය පාර තරන් වත් නෑ නේ බන් 😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Месяц назад

      පුතානෝ වගේ අමු මෝඩයෙකුට ඡන්දේ දෙන්නේ ඒ වගේම නූගත් මෝඩයොයි... දෙමල පක්ෂවල ඡන්ද ටික නැති වුනානම් නැත්තන් පුතානෝට ඡන්ද ලක්ෂ 25 ක් වත් ගන්න බෑ....

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh Месяц назад

      anura wathu kamkaruwange salary wadi kalata passe sajitha hulan.

    • @g.t1021
      @g.t1021 Месяц назад

      Munta pissu..puthano go home..

    • @VishwaLahiru
      @VishwaLahiru Месяц назад

      Hithe dukata kiyana katha

  • @SameeraKasun-p8m
    @SameeraKasun-p8m Месяц назад +1

    ජනතා පරමාධිපති හෑල්ලුවට ලක් කරන මොහුට කිසිම අයිතියක් නෑ විරුද්ධව ලැබුණු ඡන්ද අපිට වැඩක් නෑ පක්ෂව ලැබුණු ඡන්ද තමයි අපිට වැදගත්

  • @ajithappuhamy359
    @ajithappuhamy359 Месяц назад

    ජනතාව ට දැනුම් දීමක් කරන්නෙ.මේ කාලකණ්ණින්ව නැවත මහ චන්දෙන් පාර්ලිමේන්තුව ට එවන්න එපා . ජනතාව ඒකටත් මේ වගේම උත්තර දෙන්න .

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Месяц назад +1

    This is a habit in srilankan Society and politics 🤮🤮🤮🤮🤮🤮

  • @bindusara2029
    @bindusara2029 Месяц назад +5

    සික්‍යුරිටි දැන් පරාදයි කියලා තේරුම් ගන්න බැරිද????

  • @PrasanthaPerera-u6h
    @PrasanthaPerera-u6h Месяц назад +5

    පව් බං උඹලට දැන්වත් නැහැ මුනි ගෙදර යමල්ලා පුතා නොවත් අරගෙන

  • @sashikalaudari148
    @sashikalaudari148 Месяц назад +6

    අම්මෝ සජිත්ගෙන් බේරගන්න තමයි අපි අනුර ජනාධිපතිතුමා ගෙනාවේ...ආවා නම් පිස්සු කියවයි..

    • @deepaninanayakkara8569
      @deepaninanayakkara8569 Месяц назад

      සජිත් කියන්නේ මිනිස්සු ට, රටට ආදරය කරන, හොර බොරු නැති අවංක කෙනෙක්..මිනිස්සු ට ඒක තේරෙන්නෙ නැහැ..කරුමෙට..

  • @arunaudakara7917
    @arunaudakara7917 Месяц назад

    84ලක්ෂයක් නෙවෙයි කෝටියක් හිටියත් වැඩක් නෑ පැරදිලා නම් පැරදීයි දැන් වැඩ්ඩෝ ඉන්නවා නම් ඉන්නේ ජාතික ජනබලවේගේ විතරයි එච්චරයි මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @donint9871
    @donint9871 Месяц назад +1

    දැන් අඩල වැඩක් නැහැ , අර හප්පල අබ්බගාත් කරපු කොල්ල ට සදාරන්යක් වේසා 🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Месяц назад +47

    ජයගුහණයට සුබ පැතුමි...අනුර....❤❤❤❤❤

    • @SumathiHewage-ez2dw
      @SumathiHewage-ez2dw Месяц назад +1

      😂😂😂

    • @mendissri...6200
      @mendissri...6200 Месяц назад +1

      @@shantharanaweera4741
      ලපයාට කෝටියක්...ඔන්න...🤣😂💩

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +8

    මුංගෙ හිතේ දෙවැනි මනාපයට බක්කක් තියෙනව කියල

  • @biniKonara
    @biniKonara Месяц назад +21

    පාටලීගෙ accident එක ගැනත් හොයන්න වෙයි

  • @virajathapaththu5081
    @virajathapaththu5081 Месяц назад

    Yes 👍🏻

  • @nunfin8697
    @nunfin8697 Месяц назад

    දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් නෑ. පැරදිලා ඉවරයි. දැන් යන්ට goodnight.

  • @lasanthakumara3152
    @lasanthakumara3152 Месяц назад +22

    දැන් මොන ලබ්බ ගනම් කරත් අනුර පරද්දන්න බැ......ලක්ෂ ..13කින් උඩින් උන්නෙ අනුර ......මුන් ගෙමක් ගහන්න හදන්නෙ😊

  • @sagarabandara64
    @sagarabandara64 Месяц назад +25

    ඔන්න දැන් රජයේ සේවකයන්ට බනිනවා මුන්...

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад

      ඔය වර්ජන කර කර රාජ්‍ය ආයතන ඇතුලේ union හදාගෙන ඉඳපු එවුන් නං ඒ ජාතියේ එවුන් තමයි.උන් නිසා අඩු ගානේ වැඩ කරන මෙහෙයකුට වැඩ කරන්නත් නෑ.මෙතනත් ඒකම කරන්න ඇති.හැබැයි දැන් අනුරුෂ කරදරයක් නෑ ඔවුන් දැන් ඒ පැත්තෙනේ.පුදුම කාලකන්නි

  • @pradeepkumara3446
    @pradeepkumara3446 Месяц назад +14

    මුන් වගේ කාලකන්නි පරාජය බාර ගන්න කොන්දක් නැති අමනයෝ. මෙච්චර කල් හොර වැඩ කලේ රනිල් වික්‍රමසිංහයි අනුර නෙමේ

  • @Amithpriyanfernando
    @Amithpriyanfernando Месяц назад

    අනුරට ජයවේවා

  • @sarath3658
    @sarath3658 Месяц назад

    වැලපෙන්න එපා... වැරදි කරලානම් දඩුවම් විදින්න සුදානම් වෙන්න

  • @VidushaRonaka-wl6bj
    @VidushaRonaka-wl6bj Месяц назад +5

    කොහොම උනත් විදායක ජනාධිපති ධූරය අනුර කුමාර සහෝදරයාට