APA HAMUNOWUNA NAM | Shehan Kaushalya Wickramasinghe | Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 997

  • @ShehanKaushalya
    @ShehanKaushalya  4 года назад +555

    හැමෝටම බොහොම ස්තුතියි ❤️ කණ්ඩායම වෙනුවෙන්

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 года назад +8

      Shehan Kaushalya Wickramasinghe
      තනමල්විල කොල්ලෙක් එකෙ කිතුලා (කනිශ්ක) සහා නිස්සාර සංසාර එකෙ girl මනෝජා ඉන්න නිසා නැවතුනෙ.
      මහ පතරංග story නැති අතිශය සරල සංවෙදී සුන්දර නිර්මාණයක් .සංවෙදී ආදරනීය හඩක්.

    • @artbynawo6076
      @artbynawo6076 4 года назад +1

      Meke girl kawuda kiyanawada

    • @isurusamphtisurushmphtandm7080
      @isurusamphtisurushmphtandm7080 Год назад

      Mt ehema tama

  • @නොට්සුද්දා-ධ9ඞ
    @නොට්සුද්දා-ධ9ඞ 2 года назад +221

    කවදවත් අයිති නැති බව දැන දැන ආදරේ කරන... අය නොඒන බව දැන දැන ඒක හිතකට විතරයක්‌ ආදරේ කරන හැමෝටම හොරෙන් හිතින් විදවන්න ආදර කතා මේ ලෝකේ කොච්චර ඇතිද.....

    • @kapilahirantapremasiry3643
      @kapilahirantapremasiry3643 2 года назад +6

      මටත් තියෙනවා හිතේ තියන් අදටත් විදවන ආදරයක් එයා දැන් වෙන කෙනෙකුගෙ වෙලා මම ඒකට තරහ නෑ ඒත් එයා එක්ක ගත කරපු හැම තප්පරයකටම තාමත් පණවගෙ ආදරෙයි!

    • @SM-bh1vz
      @SM-bh1vz 2 года назад

      Oni tharam widina bawa penwana eth widawana jewitha.

    • @kavindamadusanka1053
      @kavindamadusanka1053 2 года назад

      අනිවාර්යයෙන්

    • @oshivithanage4218
      @oshivithanage4218 2 года назад +9

      මටත් තියනව ඇස් දෙකට පෙනි පෙනී ඒත් කවදාවත් හිමි නොවෙන ආදරයක් 🥺❤️ ඒ ආදරේට මං ආදරේයි ගොඩාක් 😇💔

    • @diniduabey
      @diniduabey Год назад +2

      Aithiyak kiyanne wenama deyak.... adare kiyanne eetath aheha giya deyak..

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 2 года назад +51

    යාලූ කමට ඵහා ගිය ආදර කතාවක් අපි හැමෝටම තිබුනා..අතිශයින් ම පුද්ගලික අත්දැකීමක්...සමහරවිට ඵ්ක පාර්ශවික...සමහර විට ද්විපාර්ශ්වික 😉

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 3 года назад +272

    යාලුකමට එහා ගියපු ආදරේට මෙහැයින් නැවතුනු ආදරකතා හරිම වේදනාකරයි...🤍🥀හිතට දැනුන ගීතයක්💫

    • @pathumikumarika5527
      @pathumikumarika5527 3 года назад +1

      Adare kiyanne harima wedanakari athdakimak eth mathak kara kara hitha paragena dukwidinna puluwan ekath sathutak

    • @dil7270
      @dil7270 3 года назад +2

      හරි මචන් ❤️ අන්නඑකයි besta besti kiyn eke mama dakina awula..smhr welwt besta besti kiyl kenek hada gannema yalukamata eha giya adarayata tikak langa hangiimak nesa wenn පුළුවන් ..eth hamoma ehem na ..yalukamata withrak ehem krn aya innw

    • @neha5445
      @neha5445 2 года назад

      හ්ම්ම්

    • @rashmi3173
      @rashmi3173 2 года назад

      😔

    • @amayadewindi-nk2jh
      @amayadewindi-nk2jh Год назад

      ඇත්ත 🙂💔

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 года назад +49

    නළුවෙක් නෙවෙයි චරිතෙ ඇතුලෙම ජීවමාන ඉටි රුවක්🥰🥰♥️♥️

  • @SR_jayawardana003
    @SR_jayawardana003 2 года назад +24

    කිසිම හේතුවක් නැතුව ඇහැ ගැටිලා හිතේ නතර උන කෙනෙක් ඉන්නවා. එයා වෙන කෙනෙක් එක්ක ගොඩක් යාලුකමින් ඉන්නවා දකිද්දි දුකයි.ළගින් ආශ්‍රේ කරපු යාලුවෙක්වත් නෙවෙයි. ඒත් හැම මතකයකටම ගොඩක් ආදරෙයි. දුක හිතුන කවරමදාකවත් හිත හදලා නැති උනත් දුක හිතෙන හැම මොහොතකම හිතෙනවා මගේ දුක බෙදාගන්න එයා වගේ කෙනෙක් හිටියනම් කියලා. ඒත් එයා වෙන කෙනෙක්ගෙ. කවදාවත් මට මැසේජ් දාන් නෑ කියලා දන්නවා උනත් හිතේ කොනක හැගීමක් තියෙනවා කොයි මොහොතක හරි මැසේජ් එකක් හරි දායි කියලා. ඒක කවදාවත් වෙන් නෑ.මායි මගෙ හිතයි විතරක් හැමදාටම මේ කතාව දැනගෙන ඉදී.❤
    2022/05/13

  • @tashmidarshika9665
    @tashmidarshika9665 2 года назад +224

    යාලුවා,,,හොඳම යාලුවා,,,ප්‍රේම වන්තයා,,,සැමියා,,,දරුවන්ගෙ තාත්තා,,,අද මගේ මුලු ලෝකෙම මගේ ඒ සුදු මහත්තයා ❤❤

    • @thilankalakshan1
      @thilankalakshan1 Год назад

      ❤❤

    • @ishanikoshila9975
      @ishanikoshila9975 Год назад +1

      A athin oya harima hari lucky .. ehema wenne ne hema hoda yaluwama.anthimata a pana wage thibuna yalukamath nethi wela yanawa 🥺🥺🥺

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 года назад +43

    යාලුකමට එහා ගිය ආදරේට මෙහා නතරවුණු බැඳීම් ලඟ අපි හැමෝම අසරණයි මිත්‍රයා 💕

  • @pramodyakaumali
    @pramodyakaumali 3 года назад +150

    මං දන්නෙත් නෑ එයා මගෙ කවුද කියල... එයා දන්නෙත් නෑ මං එයාගෙ කවුද කියල... තාමත් ආදරෙයි මං... හැබැයි ඒක හැමදාටම ඒකපාර්ශ්වික වේවි🙂❤️

  • @nayanaprabath7523
    @nayanaprabath7523 2 года назад +22

    අදටත් එයා හමුනොවුනා නම් මම අදටත් සතුටින්.😔.එයා වෙන කෙනෙක්ගේ බව දැන දැනත් මම ප්‍රේම කරනවා තාමත්.❤️.මතකය ගලා යන ලස්සන සිංදුවක්.❤️

  • @sandunihansika1435
    @sandunihansika1435 4 года назад +92

    සින්දුවත් පට්ට රූප රචනයත් කීපාරක් බැලුවද මතක නෑ ඒ තරමට බැලුව එපා වෙන්නෙ නෑ කොච්චර බැලුවත්.ඒ දෙන්නගෙම තියෙන්නේ පුදුම ස්වභාවික කමක්.ලස්සනයි

  • @ayeshanuwanthika654
    @ayeshanuwanthika654 3 года назад +23

    2011 අවුරුද්දෙදි නොකියාම ගිය එයා වෙනුවෙන් බලාගෙන හිටියෙ.කදුලු එක්ක ගෙවන හැම රෑකම හීනෙකින් විතරක් එයා ඇවිත් මං ලඟම හිටියා. ඉතිං මං හැම රෑකම ඇඩුවා නින්ද එනකල්ම. නින්ද නැතුව ගෙවුණු දවස් එමට තියෙන්නැති. ඒ ඇස් මුණගැහෙද්දි හරිම අසරණකමක් දැනෙනවා. හීනෙනුත් වෙන්වෙලා ගිය එයා ආයෙ මගේ වෙන එකක් ⁣නෑ.සංසාරෙ තැනක අපිට වරදින්න ඇති.තව පුංචිම කාලයකින් මං වෙන කෙනෙක්ට අයිති වෙනව, සමහරවිට එයත් වෙන කෙනෙක්ගෙ වෙලා ඇති. ඒත් ඒ ඉතිරි වුන මතක...?

  • @harshanidedigama
    @harshanidedigama 4 года назад +81

    මගේ කතාව.. 😔❤️💔
    මගේම කතාව...
    යාළුකමට එහා ගිය බැදීම, ආදරයක් වූනාම... 😔😔😔😔

  • @shandulaimani5241
    @shandulaimani5241 4 года назад +28

    පල්ලෙහාට යන ගමන් කිතුලා දැක්කා ආවා.. ඇහුවෙ නෑ බැලුවා විතරයි. සොරි හොදේ පස්සෙ ඇවිත් අහන්නම්..

  • @mrbaza952
    @mrbaza952 3 года назад +71

    සංස්කෘතියට එහා ගිය ආදර කතා හරිම ලස්සනයි ....හැබැයි වේදනාව 😳😔🙏😢 නිර්මාණය 🤙❤️

  • @dananjanasewmini7382
    @dananjanasewmini7382 3 года назад +5

    මතක ගුලි කරන් බලාඉන්නවා. ආයි එන්නෙනෑ කියල දැන දැනත්. ඒත් ගොඩක් පින් මට හොදම පන්ති හොයල දීලා මගේ ජීවිතය ලස්සන කලාට. එයා එයාගෙ පාරේ මම මගේ පාරෙ. හමු නොවන මන්තීරු 2ක්

  • @ABC----def
    @ABC----def 3 года назад +1

    Yalukamata eha giya adare kiyagann bariwa kadulak uruma unat tamat e mataka walata puluwan hita atulinma e adareta panapowanna ❤️ song eka godak lassanai hithata danena lassanam lassana song ekk ❤️ best of luck

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 2 года назад +7

    යාළුකම ලස්සනයි එක්කෙනෙක් අනිත් කෙනාට ආදරෙයි කියන තුරු.. 😥😥 #toone&onlyyou

  • @chamod4282
    @chamod4282 2 года назад +15

    ආයෙත් මේක බලන්න මට මතක් උනා මගෙ කතාවත් මේ ව⁣ගේ උන නිසා.........මටත් හිතෙන්නෙ අපි හමු නොවුනා නම් කියලම තමා.........ආදරේ හිතේ තියන් නොකිය ඉන්න එක හරිම අමාරු දෙයක්...........කෙටියෙන්ම කිව්වොත් ඒක පාර්ශ්වික ආදරයක් කියන්නෙම මනුස්සයෙක්ට කරුමයක්🥺💔

  • @SankaDinethOfficial
    @SankaDinethOfficial 4 года назад +365

    My priority goes to the lyrics and voice
    Over all it’s a good mix
    You have my love and blessings always
    But I still believe that you can do better
    Await for it

  • @nishidinadari6939
    @nishidinadari6939 3 года назад +19

    යාලුකමට එහා ගිය ආදරේට මෙහා නැවතුනු බැදීම් ලග වේදනාවක් තිබ්බට ඒවා හරි ලස්සන යි.ඒ වගේම සුන්දරයි..හිතට හරි නිවනයි...ජීවිතේ මතකත් හරි අපූරු යි...ආදරේකට වඩා පිවිතුරුයි....

  • @sewwandiwickramasinghe94
    @sewwandiwickramasinghe94 4 года назад +219

    කැමති වුනත් මට අකැමැති වෙන්නට තිබුණා...❤
    රිදුණු හිතට තවත් දුකක් නොදෙන්න තිබුණා...❤
    Wow....❤👌

  • @swcreation2989
    @swcreation2989 2 года назад +12

    මං හිතේ තියාගෙන ඉන්නවා, එයා තාම හොඳම යාළුවා...... එයත් එහෙමයි... අපි දෙන්නම නොකියා ආදරේ කරනවා.. යාළුවෝ විදියට.... ඒක මාර ලස්සනයි.. මං ඒ යාළුකමට ආදරෙයි...

    • @nilupunidissanayake2524
      @nilupunidissanayake2524 Год назад

      හ්ම්ම්..... ඒක වෙනම ම feeling එකක් 🙂❤️

  • @anujithathiwanthi9477
    @anujithathiwanthi9477 2 года назад +25

    මාත් හිතනවා, අප හමු නොවුනා නම් කියලා... යාළුකමත් නෑ, ආදරෙත් නෑ... ඒක දරා ගන්නම බැරි දුකක්... 💜️💜️💜️

  • @malshamihiravi2872
    @malshamihiravi2872 3 года назад +43

    යාලුකමට එහා ගිය ආදරේට මෙහා නැවතුන කතා ආදර කතාවක් වෙන්නෙ නෑහ් ... එක අමුතු බැදිමක් ❤️ වචනයෙන් විස්තර කරන්න බැරි වේදනවක් ඔබට ජය....

    • @ureshasachinthi7785
      @ureshasachinthi7785 3 года назад

      Eka nam aththa..kiyaganna bari tharam wedanawak...😔😔

  • @sanu6331
    @sanu6331 3 года назад +22

    හම්බවෙච්ච හොදම කෙනා.ඒ වගේම පලවෙනි ආදරේ.ඔව් කවදාවත් එයා මට බොරු කරේ නැ.මම හේතුවක් නැතිව තරහා උනා.අද මම විදවනවා.එයා සතුටින් එයාට ඒ සතුට ලැබෙන්න ඕන මොකද එයා මං නිසා ගොඩක් විදෙව්වා.අදටත් එයා මට මැසේජ් කරනවා.හම්බෙනවා.යාලුවෙක් වගේවත් ලගින් ඉන්න කියලා මං ඇඩුවා.ඔව් එයා කවදාවත් මං කියපු කිසිදේකට බැ කියුවෙ නැ.එයා අදටත් ඉස්සර වගේමයි.ඒත් එයාව දැන් අයිති වෙන කෙනෙක්ට.මටත් බැ එයාට දුන්නු තැන වෙන කාටවත්ම දෙන්න.ඒ නිසා මම ඉන්නවා තනියමම🙂💔
    අප හමු නොවුණා නම් යාලුවො වගේ හිනාවෙලාම ඉනනන තිබුණා..🙂💔

  • @gayanigunathilaka6163
    @gayanigunathilaka6163 3 года назад +1

    Mt kathawa relate nati unath hadawathatama danuna..❤maram lassnai..thw me wge lssm sindu nirmanaya karann...dwsk aniwryen labenn oni agaya labenwamai me somgs wlt❤

  • @Sithuki_agency
    @Sithuki_agency 3 года назад +15

    8 වසරෙ ඉදන් අද වෙද්දි අවුරුදු ගාණක් කාලෙත් එක්ක එයාට ජීවිතේ සතුට හොයාන යන්න ඕන වුනා! එහෙම තමා ජීවිතේ අපි ආදරේ කරන හැමදේම අපිට ලැබෙන් නෑ! නමුත් සමහර හැරයෑම් සමහර විවේචන සමහර ද්‍රෝහිකම් සමහර පාවාදීම් අමානුශිකයි! වෛරකරන්න පලිගන්න බැරි හතුරෙක් වුනාම ඒක ගොඩක් වේදණාකාරී!

    • @lifeenjoy1887
      @lifeenjoy1887 2 года назад

      Math 8 vasredi taami adre karanna patan gathete mn kellk nisa kollkta adari kiyana bari kamata hitiya eth mage hodama yaluva eyage nagi eyata kiuva mn eya thharama lssn nathi nsa eya mata eka kiuvahama nondiyata yaluvo ekka hina una eda mata mara dukaka dannuna class gihin mage as deka yannema eyage dihavata eth eyage satuta venuvem mn eya kamyhi kiyana kellava yalu karala dila balagana innava 😞 mata mavama epa una than godk tubuna danata aurdu 4 k tahaniyama adre karanava 🥺. Mn dananva mata eya natuv ba kiyala eya dan kellk ekka yalui mn eya diha balagana innava hamadama e denna eham innakota daragana ba ebetama adenava mage yaluo denna nisa mn kohomm hari daragananva mokada e denna mata teruma karala dennava mn adana hamatisema thava masa 7 i mata aii eya dakinanvath labaidaa danne na exam eta psse class yna e na mn egana mage hithata hitahnnavath denna na etharm uhula gana amaru 💔🥺mage papuva pichcila yanava. Mata eya natuva ba eya davsaka kath ekka hari jivithe satutin gavai mn sadahatama eyage yaluvk vitahrk vai 🥺💔

  • @hiruniamaya4043
    @hiruniamaya4043 2 года назад +7

    මොන්ටිසෝරි කාලෙදී දැකලා 10 වසරේදී අඳුරගෙන යාලුවෝ වෙලා 12 වසරේදී හොඳම යාලුවො දෙන්න වෙලා.13 දී ආදරෙයි කියලා මාස හයක් ආදරේ කරලා.දාලා ගිහින් දැනට මාස තුනයි.යාලුවෝ වගේ ලගින් ඉන්න කාලෙදී ඔයාව දකිද්දිත් දැනෙන අමුතු හැඟීම ආදරය කියලා පස්සේ තමා මට තේරුනේ එදා ඉදන් දැනිච්ච ඒ ආදරය අදටත් ඒ විදියටම විදිහටම මේ හිතේ තියෙනවා දාලා ගියාට තරහ නෑ.ආදරෙයි ..

  • @gayasha6044
    @gayasha6044 3 года назад +91

    එයා ආයේ එන්නේ නැ. ලස්සන චුටි මනමාලියක් ළඟ සුන්දර දවසේ මම එයාගෙ හොඳම මිතුරිය උනා. ඇස් වල කඳුළු එක්ක එයාට හදවතින්ම සුබ පැතුවා. ඔව් අපි ආයේ මුණ ගැහෙන්නේ නෑ. 😭💜💓හැබැයි එයා හැමදාමත් මගේ හොඳම යාළුවා. පලමු පෙම්වතා 💗💕

    • @duleekamaduwanthi9377
      @duleekamaduwanthi9377 3 года назад +7

      ඔයාගෙ කතාවට මගෙ කතාව ගොඩක් සමානයි .මගෙ අැස් ඉස්සරහම පෝරුවෙදි එයා වෙන කෙනෙක්ට අයිති වෙද්දි ,දරාගන්න බැරි දුකක් හිතේ හංගගෙන එයාට සුභ පැතුවා.මගේ කරගන්න බැහැ කියලා දැන දැනත් තාමත් මං එයාට අාදරෙයි ,තාමත් මට ගොඩක් වටින්නෙ එයාගෙ සතුට ,හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා එයාට.❤❤❤❤

    • @tharunyatharunya5308
      @tharunyatharunya5308 2 года назад +1

      මටත් ඔය දේම තාමා වුනේ අදටත් මතක් වෙනවා අමතක වෙන්නැ එයාගේ සතුට හැමදාම ඔනි අපි අපේ වෙන්නැ කවදාවත් අදටත් මගේ හොදම යාලුවා එයා මගේ පලමු පෙමිවතා

    • @gayasha6044
      @gayasha6044 2 года назад +1

      @@tharunyatharunya5308 ආදරේ කරන්න අපේම වෙන්න ඕනේ නෑ. ඈත ඉඳන් ආදරේ කරන්න පුළුවන්. හැබැයි හැමොටම බෑ❤️

    • @SM-bh1vz
      @SM-bh1vz 2 года назад +1

      @@tharunyatharunya5308 hodama yaluwa widiyta hari eya gana hoynna balnna katha karanna puluwan oya wasanawanthai

    • @justnow5717
      @justnow5717 Год назад

      🥺🥲😭💔

  • @sanduperera3997
    @sanduperera3997 4 года назад +23

    Love it ♥️
    අප හමුනොවුනා නම්
    මේ තරම් දුකින්
    නොයින්න තිබුණා ..
    කදුළු නැතිව
    හිනාවෙලා හිදින්න තිබුණා ...

  • @raweenadias6941
    @raweenadias6941 Год назад +13

    යාලුකමට එහා ගිහින් ආදරෙයි කියල නොකිය ඒත් ඇත්තටම ආදරේ දැනෙද්දි ඇයි එයාට ආදරෙයි කියල කියන්න බැරි කියල මං අදටත් කල්පනා කරනවා.ඒක මට හරි අමාරුයි දරාගන්න.ඈත් වෙන්න හැදුවත් ඈත් වෙන්න දෙන්නෙත් නෑ.ඒත් ආදරෙයි කියන්නෙත් නෑ.හැබැයි මහ හුඟක් ආදරේ දැනෙනවා.😑

  • @chandisandamini8744
    @chandisandamini8744 3 года назад +1

    Hithata danunu lassana sinduwak..අපි හමුනොවුනාන්ම්...kiyala hitunu wara ananthai..

  • @tharakasandun9658
    @tharakasandun9658 4 года назад +78

    හිම් නොවෙන ප්‍රේමෙන් නික්මෙනා... මට දුන්න ඒ
    හුස්මත් හිර වෙනා...
    මතකයද මේ දුක් දෙන්නේ ...
    අපි කෙරු ආදරේ ...
    අමතකද මම ලග උන්නා තනි උනු හැම වෙලේ....
    ඇස් වැහෙන මොහොතක් පාසා... නුබ ඉන්නවා හිතේ...
    යලි එන්න ඇත්නම් ඉක්මනින් ... නුබේ සුවද විලවුන් තවරා... සයනේයේ ගුලි වෙලා...
    පැරණි මතකය මා විදිනවා ...
    යලි නොයෙන හින්දා ...

  • @shaminwijethunga4833
    @shaminwijethunga4833 2 года назад +14

    තාමත් අහනවා තාමත් අඩනවා ...........😞
    මතක් වෙන හැම වෙලේම අහනවා
    Thank you aiyee ❤️❤️❤️
    රිදුනු හිතකට තවත් දුකක් නොදෙන්න තිබුනා ............. ❤️
    ආසම කොටස ..😞

  • @iamknoxpresley
    @iamknoxpresley 4 года назад +44

    මගේ favourite😍😍😍😊😊😊
    කසුන් කල්හාර😍
    සංඛ දිනෙත්😍
    ෂෙහාන් කෞශල්‍ය😍
    චාමර වීරසිංහ😍
    දමිත් අසංක😍
    මිහිඳු ආරියරත්න😍

  • @lakmeeshehanika8775
    @lakmeeshehanika8775 2 года назад +13

    මගේ හිතට අවුලක් ආවම මම ඇවිත් මේ කමෙන්ට් ඔක්කොම කියවනවා🙂💖🥺

  • @rasiyavoicecover1768
    @rasiyavoicecover1768 2 года назад +3

    9 වසරෙදි අඳුරගෙන යාලු වෙලා තවමත් කතා කරනවා ,හම්බෙන්නත් යනවා . අදටත් මට හිතා ගන්න බැරි කොහොමද මට එයාව මගේ ජීවිතේ හැමදේම කරගන්න පුළුවන් උනේ කියලා 🥰🥺❤️ ඒ තරමටම එයා මගේ හිතට ලං වෙලා ඉවරයි කියලා දැනෙනවා 🥺❤️🥰👌

  • @poornaprasadani8578
    @poornaprasadani8578 3 года назад +1

    Me wage kathawak matath thiyenawa.harima wedanakari hageemak...
    Lassana sinduwak..

  • @dilmipathirana5488
    @dilmipathirana5488 4 года назад +475

    මගේ කතාවම කියලා වගේ..ඔව් යාලුකමට එහා ගිය ආදරේට මෙහා නැවතුන ගොඩාක් ආදර කතා හරිම වේදනාකාරියි..😪😪❤️ heart touching song

  • @sanduabeyrathna528
    @sanduabeyrathna528 3 года назад +2

    Aiyage song walin mage favoritema song ekak...eh wagema me music video ekata man godariyak asayi ...xavier aiya inna nisa🖤

  • @hashanhatharasinghe9524
    @hashanhatharasinghe9524 4 года назад +72

    නියමයි ශෙහාන් අයියෙ, එක පාරක් අහල නම් මදි කියල හිතෙනව ඕන කෙනෙක්ට

  • @shamalijeewani4017
    @shamalijeewani4017 4 года назад +1

    Apa hamu nowuna nam
    Me tharam dukin noyinna thibuna
    Kadulu nathiwa hina wela
    Innata thibuna...
    Nice song😘😘😘
    💕💕💕💕🎼💕💕💕💕

  • @Imsha234
    @Imsha234 3 года назад +47

    දැන් මේ කොල්ලා තමයි ඉන්නේ ගොඩක් වීඩියෝ වල😍

  • @ireshasandamali7384
    @ireshasandamali7384 2 года назад +2

    Kamathi unath mata akamathi wennata thibuna...
    It's really heart touching

  • @gihinidissanayake7205
    @gihinidissanayake7205 4 года назад +8

    Eth yalukamath ekka ethi wena adare harima adaraneeyai. A adareth ekka jeewithe issarahata yanna hari pahasui.

    • @supernatural1923
      @supernatural1923 4 года назад +2

      Eth nathi weddi nathi wenne adarei yaalu kamai dekama..passe hamadaama widawanawa..eda adare nokala nam adatath yaaluwo wage hari innawa kiyala..hithen aadare karana eka hodai wen wenna wenawata wada :-(

  • @h_sha_vi
    @h_sha_vi 4 года назад +5

    sinduwata nam newei manojy inn nisa baluwe ,.............. ape kaushi akkiwa blnn awe ;-)

  • @ahinsapahasarani4909
    @ahinsapahasarani4909 3 года назад +14

    පද කටහඬ රූප රාමු හැමදෙව්ම ලස්සනයි .. හැමෝගෙම ජීවිත වල එක් තැනක තියනවා කියා ගන්න බැරි උන ආදරයක්❤

  • @piyanthasarojani9577
    @piyanthasarojani9577 2 года назад +1

    Ahamben hamuwela mage loketa apu aya maha hugak hina dila yannama gihin .....ath adarei tamat ...

  • @vimarshanakaushan4119
    @vimarshanakaushan4119 3 года назад +12

    මට‍ ඔයාව ගොඩක් මතක් වෙනවා. Nawa.... මට‍ දුකක් නෑ අපි හරිම සතුටින් හිටියා. වෛරයක් නැතුව වෙන් උනා. අදත් මට‍ තියෙන්නේ ඔයා ගැන ලොකු ගරු කරන්න පුළුවන් මතකයන් ගොඩක්. Nawa ❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Год назад

    Ragapana dennama marama dakshai.... Subapathum ddennatama.... Sinduwakwath lassanai.... Hamotama subapathum.... 💐

  • @shalika564
    @shalika564 3 года назад +8

    මට කොහොමද මෙච්චර ලස්සන සින්දුවක් මිස් උනේ.අදයි ඇහුවෙ🥰🥰

  • @shashinikulathunga9204
    @shashinikulathunga9204 4 года назад +12

    මේක මගෙත් අත්දැකීමක් 🙂💔
    හිතේ ගොඩා...ක්ම ගොඩාක් ඇතුලෙම තියෙන තැනක් මේ සින්දුවෙන් ඇල්ලුවා ❤️
    හැම වචනෙකින්ම දැනෙන්න ඕනි හැමදේම ඒ විදිහටම දැනෙනවා. කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් 🎶

  • @maneeshasandaruwani6667
    @maneeshasandaruwani6667 3 года назад +33

    අවුරුද්දක් ගිහිල්ලත් මේක එපා වෙලා නෑ 🥺❤ magical voice එකක් එක්ක එකතු වුන ආදරණීය වචන හිත නිවන melody එකක් එකතු වුනාම ඒක වෙනමම එකක් 🥺❤

  • @masterinmarkting958
    @masterinmarkting958 4 года назад +3

    Wow 😍😍 eee wachana hithata danuna mara widiyta ❤️ lassaniii song eka ❤️❤️

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 4 года назад +86

    අපි හැමෝගෙම ජීවිතවල තියෙන වැඩිය කතා නොකරන ඒත් ලස්සන මතකයන් මතක් කරලා දෙන සිංදුවක්.. සිංදුවේ හැම වචනයකටම පුලුවන් අපිව මතකයන් ඇතුලේ අතරමං කරවන්න.. ❤️ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්.. ❤️❤️❤️

  • @kushandiroopasinghe6751
    @kushandiroopasinghe6751 3 года назад +73

    ආයේම එයි කියල හිතේ කොනක බලාපොරොත්තවක් තියාගෙන වැඩිපුරම බලන් ඉන්නේ කෙල්ලෝ 😥 ආදරේ සෙල්ලමකට ගන්නවා කියන්නෙත් කෙල්ලෝ ? මන් දන්න තරමින් නම් ආදරේ කියන්න විතරයි දන්නේ කොල්ලෝ 😥 ආදරේ කරන්න දන්නේ කෙල්ලෝ 💙

  • @chandralathakatipearachchi288
    @chandralathakatipearachchi288 3 года назад +3

    මිතුරුදම පසෙකලා නුඹට ලන් වුනු සිතයි..
    නුබව හැර වෙන් වෙලා මිතුරුදම සුරකිනු සිතෙයි..
    මිතුදමත් බැදි පෙමත් අතර මගෙ සිත හඩයි..
    මිතුදමද බැදි පෙමද සිතමින් ම කල් ගෙවයි..

  • @dahamiishari1427
    @dahamiishari1427 4 года назад +3

    Mn mehka hoya hoya hitye..meka rass eke nehda giyee..😍🤩😍

  • @rawanz9667
    @rawanz9667 4 года назад +6

    මං අලුතෙන් එන සිංදු අහන කෙනෙක් නෙවෙයි අයියේ.. ඒත් සිංදුවේ නම වෙනස්ම එකක් හින්දා නිකමට වගේ සිංදුව download කරේ අයියේ... ගොඩාක් ලස්සන සිංදුවක්.. හිතට වැදුන ලස්සන කතාවක්..
    Congratulations අයියේ ♥️😘

  • @palingupabasara7984
    @palingupabasara7984 4 года назад +18

    කිතුලා බලන්න ආවේ❤️❤️😍😍

  • @mediapeshalapolitical3047
    @mediapeshalapolitical3047 3 года назад +2

    Godak lassani ...godak feeling ..

  • @SayuruAkash
    @SayuruAkash 4 года назад +24

    🙊❤️🔥
    අප හමු නොවුනා නම්
    මේ තරම් දුකින්
    නොඉන්න තිබුනා...

  • @lihinprathiharya3816
    @lihinprathiharya3816 2 года назад +1

    E lassna dawas aye enawa nam.. e adara katha me sinduwen ada iye wage mathk karala denwa..

  • @nathashaaaron2263
    @nathashaaaron2263 3 года назад +22

    මේක නම් මහා වේදනාවක් ! මගේ කතාවට සම්බන්ධයි මේක..මේක අහන අහන ගානේ මට රිදෙනවා! ගොඩාක් රිදෙනවා...😢💔

  • @chamathsavinda3545
    @chamathsavinda3545 3 года назад +1

    Yalu kamata eha giya adara Katha....😊😊💔♥️......

  • @nathashii4684
    @nathashii4684 3 года назад +634

    මේ නළුවගේ ලොකු ලස්සනකුත් නෑ.ඒත් එයා ඉන්න හැම සිංදුවකටම පිස්සු වැටෙනවා.හේතුව මොකක්ද මන්දා.❤️

    • @sihini_hansana
      @sihini_hansana 3 года назад +25

      බොරු සෝබන නැති සරලකම නිසා වෙන්න ඇති..... #සේවියර් කනිශ්ක

    • @lithmithennakoon8992
      @lithmithennakoon8992 3 года назад +16

      Seriously.....feel wenwa ❤

    • @yashmiprasadvlog4636
      @yashmiprasadvlog4636 3 года назад +12

      Ohuge deyes wala thadabala akarshnayak etha🤗

    • @rumeshdilushan2153
      @rumeshdilushan2153 3 года назад +5

      @@yashmiprasadvlog4636 Adare nisa wenna ethi neda....

    • @samadhiupadhya1225
      @samadhiupadhya1225 3 года назад +56

      මට නම් මෙයා මාරම ලස්සනයි 😍😍

  • @hithuvakkari2619
    @hithuvakkari2619 3 года назад +2

    Hithata danune magema kathavage. Subapathum. Thavath lassana nirmana karanna. ❤

  • @maneeshahansani9502
    @maneeshahansani9502 2 года назад +3

    තාමත් අහනව. එදා වගේම අදත් ඒ හැගීම් එක්ක 🥺❤️

  • @dineshprasanna3801
    @dineshprasanna3801 Год назад +1

    යාලුකම කියන බැදීම මැද්දට කවදාවත් ආදරේ කියන හැගීම එන්න එපා ❤

  • @shashiniishara3482
    @shashiniishara3482 Год назад +8

    කලකට පෙර මගේ වී මා විසින්ම අහිමි කරගත් නුඹව මේ සංසාර සංචාරය නිම වන තුරුම යලිත් හමුනොවේවා යැයි පතමි...නුඹ මට ලබාදුන් ඒ කොන්දේසි විරහිත ප්‍රේමය තවදුරටත් මා ජීවත් කරවන බව පමණක් කියමි...❤️🌹

  • @dilshanirangika1027
    @dilshanirangika1027 4 года назад +1

    Godak lassanai.... aththatama kiyanna wachana na.. all the best & good luck Iresh aiya &all team..........

  • @su_sa_creations
    @su_sa_creations 3 года назад +3

    හැම සිංදුවකටම බැ හදවතට කතා කරන්න සංවෙදි කරන්න එක අපෙ අද්දැකිමක් නං එ සිංදුව අපිට කාවදිනව හිතා ගන්ඩ බැරි විදියට තාමත් කැමති උනත් අකමැති කියලා නොකියපු නිසා විදවන දෙවල් බොමයි හැබැයි ආදරෙ කියන්නෙ ලැබිම් නොලැබිම් අතරෙ සංකලනයක් බලා හිදිම හැර කරන්න දෙයක් නැ ගොඩක් දෙවල් මතක් කරාට ගොඩක් ස්තුතිය 💚🔥

  • @champaneegayanthi6697
    @champaneegayanthi6697 4 года назад +2

    Woooww👍👍👍 ...goodluck all💐💐💐

  • @udithasampath4020
    @udithasampath4020 3 года назад +7

    තණමල්විල .කිතුල ..සුපිරි raga පෑම ..කොල්ලෝ ..💕💕

  • @chandupaapsari6587
    @chandupaapsari6587 3 года назад +1

    Aurudu 6k adare widala den at wela thaniyama adre karanawa. E adare hari sundarai ♥️

  • @sewwandijayarathna2152
    @sewwandijayarathna2152 4 года назад +3

    Mage hithe ahapu dwase idan aiyhg song walt mara asai.... favorite singer kenk.... 😍😍😍

  • @sachinisewwandi93
    @sachinisewwandi93 3 года назад +5

    ගොඩාක් ලස්සනයි. සංවේදී නිර්මාණයක්. හදවතට දැනෙන්න ලියන්න, ගයන්න වගේම රඟපාන්නත් හැමෝටම බෑ. ❤️❤️
    මේ වගේ ආදර කතා ඕන තරම් ඇති. ඒත් ගොඩක් අය එහෙම නෑ වගේ ඉන්නෙ. මොකද ඒ බොහොමයක් අසම්මතයි. ඒත් ගොඩක් සුන්දරයි වගේම ගොඩක් දුක්බරයි. නමුත් ආදරේ කියන්නේ අයිති කර ගැනීම ම නොවන බව තේරුම් ගන්න තරමට ඒ ජීවිත ලස්සන කරගන්න පුලුවන්.❤️❤️
    නිර්මාණය වෙනුවෙන් සුබ පතනවා.👍

  • @shalikaabeysinghe6317
    @shalikaabeysinghe6317 2 года назад +43

    නොලැබෙන හීන තමයි ගොඩක් ලස්සන☝️❤️

    • @shamaliaththanayaka9890
      @shamaliaththanayaka9890 2 года назад

      ඇත්තක් ඒක ♥️😔

    • @hansanihansani5626
      @hansanihansani5626 2 года назад +2

      කියලා අපි හිත හදා ගන්නවා 😞💔

    • @renukama134
      @renukama134 Год назад

      Godakma lassana nolebena adara katha thamayi 😊

  • @nadeeshaharshani8166
    @nadeeshaharshani8166 4 года назад +3

    Kithula...❤

  • @sadewpamuditha112
    @sadewpamuditha112 2 года назад +10

    ඔව් පිස්සුවක්....
    තමන්ට ආදරේ නැති කෙනෙක්ට හිතින් ආදරේ කරන එක පිස්සුවක්..ඒත් ඒහ් හැගීම වෙන දේකින් ලබන්න බෑ...ඔයා මගේ නොවුනත් මගේ කියලා හිතෙන ඒහ් හැගීම පිස්සුවක්...

  • @zaramapa
    @zaramapa Год назад

    Supiriiiiii

  • @kaveemgamage2260
    @kaveemgamage2260 4 года назад +8

    කනිශ්ක අයියාව මුලින්ම දැක්කේ අශාන්ති අක්කගේ වීඩියෝ එකකින් ...එදා ඉදන් ඒ චරිතෙට ආදරේ කලා ...දැන් තනමල්විල කොල්ලෙක් එකේ කිතුලා ගම එනකම් මන් බලන් ඉන්නවා❤...හදවතට කෝම කතා කලාද මන්දා....කනිශ්ක අයියා වෙනුවෙන් නතර උනා ටික වේලාවක්....සෝන්ග් එක ලස්සනයි...අප හමුනොවුනානම්....අපි හැමෝගෙම කතාවක්💔

  • @madushakumari7355
    @madushakumari7355 4 года назад

    Adre kiynne lassana hageemk ridum nathiwama newei eth ada eya mge lagin natath panatath wada adrei ❤️

  • @madunilochana2097
    @madunilochana2097 2 года назад +43

    අවුරුදු 20ක අදර කතාවක්.දෙමාපියන් නිසා දෙපැත්ත කට වෙලා දුක් විඳිනවා හිත් වලින්.ඉතින් අපිට හිතෙනවා "අපි හමුනොව්නානම්"

    • @zaynirich3738
      @zaynirich3738 Год назад

      Matath ehmi 😔

    • @annharper4853
      @annharper4853 Год назад

      ලංකාවේ තිබෙන විශාලතම ප්‍රමානයක් ජිවත් වෙන්න මූලික දේ නැහැ සමහරු කට කොන්දක් නැති බව

  • @vindyaseerangaarachchi3548
    @vindyaseerangaarachchi3548 4 года назад +68

    කිතුලා නිසා බැලුවෙ..ලස්සන song එකක්..😍😍

    • @wasanasandamali1967
      @wasanasandamali1967 4 года назад +1

      Me too dr

    • @snadunprasad9478
      @snadunprasad9478 4 года назад +1

      Aniva👍

    • @ranaali_edussuriya
      @ranaali_edussuriya 4 года назад +1

      Kawda kithula 😁

    • @dilupamanori637
      @dilupamanori637 3 года назад +1

      මොහු දුටුවිට මතකයට එන්නේ
      කිතුලා කියන නම මිසක් ඇත්තම
      නම වන ශේවියර් කනිෂ්ක නම නෙවෙයි.සුබ පතුම් ! 🌷🌷🌷🌷

  • @chandii.lakshan
    @chandii.lakshan 4 года назад +7

    Kella dakkanm meka ape jathika geeya karanawa..! Music 😍😙

  • @nimeshamadumali1680
    @nimeshamadumali1680 3 года назад +2

    හීනයක් නෙද ප්රෙමය අන්සතු
    දුර හිදන් ප්රෙමය විදින හදවතෙ කොනටම දැනුනා ස්වර.... සත්තයි.. 💓💓💓💓💓💓

    • @nimeshamadumali1680
      @nimeshamadumali1680 3 года назад +2

      අපෙ කතාවත් තිබුනා.....සමහර තැනකනම් නෙවෙයි.....මුලු ගීතය පුරාම...

  • @hashaniabeysinghe1391
    @hashaniabeysinghe1391 2 года назад +11

    මනෝජට ගැලපෙන ම රූපය ලස්සනයි ඇත්තටම කපල් එකක් උනා නම් ❤️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 года назад +29

    යාළුකමට එහා ගිහින් අපි ආදරය නොකරන්නට තිබුණා...
    හදවතට දැනුන ලස්සන අර්ථයක්...
    හරිම අපුරුයි,,
    ජයම වේවා!

  • @SerandibBroadcast
    @SerandibBroadcast 4 года назад +3

    Mama th akamathi wenna thibuna ekakata kamathi wela. Ayage anagathe gana hithala wen wuna. Meka dennatama amaru deyak, dara ganna.
    E vacahan, muna hamathanama ahenawa, penawa.
    Eth adaredi pirimiya emotional wela ba kiyala mata hithenne. Ohu technical and logical wenna one.
    Thank you for the song.

  • @upulbandara
    @upulbandara 4 года назад +39

    කවුශි ❤❤

  • @danekshiathulathmudali3685
    @danekshiathulathmudali3685 4 года назад +5

    ammoooooo... it's an amazing work ayye.... love you 😚 keep it up ayye....

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 3 года назад +1

    Hamoma dan me naluwaaa patta gahanawa.

  • @Sakuwa626
    @Sakuwa626 3 года назад +802

    8 වසරේදි දැකලා 11දි අදුරගෙන.. 13දී ආදරෙයි කියල ..තාම ආදරේ කරනවා... අදටත් හොයන්නේ කොහොමද යාලුකම එච්චර ලොකු ආදරයක් උනේ කියල ....

    • @hasithdilshan5639
      @hasithdilshan5639 3 года назад +68

      7 දී දැකලා 11 දී අහලා ,, 11 දිම දාලා ගිහිල්ලා අදටත් අවුරුදු හතරක් ආදරය කරනවා ,,, 🙂

    • @sandavisubasinghe7234
      @sandavisubasinghe7234 3 года назад +5

      @@hasithdilshan5639 🥺

    • @statusvideo5520
      @statusvideo5520 3 года назад +20

      8දී අදුරගෙන ..යාලුවෝ වෙලා.12දි කැමතිවෙලා...අවුරුදු 3ටත් පස්සෙ දැනගත්තෙ...එ ආදරේ තරම..😞..

    • @hir__u_
      @hir__u_ 3 года назад +35

      3 දී දැකලා 3 වසරෙදිම මට ආදරෙයි කියුවා 😁. ඊටපස්සේ යාලුවෝ වගේ 11 වසර වෙනකම් හිටියා ඊටපස්සේ කැමැත්ත දුන්නා. දැන් අවුරුදු 4ක් වෙනෝ 🥺🤗

    • @yasasrandika5005
      @yasasrandika5005 3 года назад +5

      Mage kathawama 😣❤️habi ube eka lassani wage

  • @punsarakodagoda5264
    @punsarakodagoda5264 4 года назад +2

    niyamai sahoo nice work

  • @ruwaniranasinha8148
    @ruwaniranasinha8148 4 года назад +3

    3n parak baluwa ☺☺🌼💖

  • @gmsdogtiny4926
    @gmsdogtiny4926 4 года назад +2

    Lassanai.... godaaaak

  • @LahiruJayofficial
    @LahiruJayofficial 3 года назад +4

    අපි හමු නොවුනානම් මේ තරම් දුකින් නොඉන්න තිබුනා කියන්නවත්... යාලුකමකට එහා ගිහින් අපිට අපි ගැන ආදරේ නොදැනෙන්න නොකියන්න කියල තිබ්බා කිව්වට... , ආදරෙයි කියනකොටත් අකමැති වෙලා ඉන්න තිබ්බ කිව්වට... එක හිත හදාගන්න අන්තිමෙ හොයපු ආදරේ නැතිවුනාම කියන සිත නිවන කතාවක් විතරයි.. මොකද... කොහොම කිව්වත්... අන්තිමට... ආදරෙත් ඔනි... යාලුකමත් අපිට ඔනි.

  • @tharikamalshani1751
    @tharikamalshani1751 2 года назад +1

    වේදනාව උපරිමයි..
    දරාගැනිම යතාර්ථයක්...🍒
    සිංදුව ගොඩක් ලස්සනයි... 👌🏻🤍